Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤❤.කම්මැලි නැතිව බලන channel එක ...👍👍👍👍ගුවන් යානා ඉංජිනේරු දැනුම පලපුරුද්ද තියෙන හැම කෙනෙකුට ම ඔබතුමා වාගේ රසවත්ව ,පැහැදිලි ව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව නම් දැකලා නෑ.ලංකාවේ ...❤❤❤❤❤
ගෙදරට එන යාලුවො ඔක්කොටම මේ චැනල් එකේ තියෙන වීඩියෝ එකක් පෙන්නල ඇබ්බැහි කරවල යවන්නෙ. ඒ තරම් සුපිරි. ජය වේවා!!
ඔබ තුමාගෙ කතා විලාසය, පෙළ ගැස්ම අති විශිෂ්ටයි. රූප ඕනෙ නෑ ඇස් වහගෙන අහන් හිටියත් සිද්ධිය ඔලුවෙ ඇඳෙනවා. එකම video එක ආයි ආයි බැලුවත් එපා වෙන්නෙ නෑ. නැණස channel එක කරන්නෙත් ඔබ තුමා වෙන්න ඕනෙ.
Ow
අනිවාර්යෙන්ම. මම වැඩ කරන ගමන් bluetooth එක දාගෙන මේ videos අහන්නේ. රූප ඕන නෑ voice එක හොදටම ඇති. සම්පූර්න සිද්ධාන්තය හිතේ ඇදෙනව......
@@jinadariwimalarathne9401ඤඤ
ඤඤඤඤ
ඇත්තටම ඇත්තටම හරිම අසාවෙන් බලන වැඩ සටහනක් ස්තුතියි ඔයාට ❤❤❤🎉🎉
ඇත්තටම මාර ආසාවකින්.. මාරම උවමනාවකින් බලන චැනල් එකක් sir.. ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ.. ඒ තරම් වටිනවා sir... ගොඩක් ස්තුතියි sir 🩵
ගුවන් යානයක thiyena දේවල් ගෙන සම්පූර්ණ vidio series එකක් patan ganna
මෙම ගුවන් අනතුර සිදුවීමට සියයට පනහක්ම හේතුවන්නේ Nevigation උපකරනවල ඇති දුර්වලතාවයන් බව මාගේ මතයයි.එම නිසාම පයිලට් වරුන්ටත් දැඩි ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනවා.මේ නිසා ඔවුන් කරදරයට පත්වූ බව.මාගේ අදහසයි.මෙම අනතුර ගැන අපට කියා දුන් ඔබට බොහොම ස්තුතියි.💐👍
ස්තුතියි ඔබට හරවත් පලකිරීමකට
දක්ෂ ගුවන් නියමුවකු කියන්නේ තාක්ෂණික දැණුමට අමතරව සාමාන්‍ය දැනීම හොඳින් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස .
අනිවාර්යයෙන්
මම ඔබ තුමන්ගෙ video ඉතාමත් ආශාවෙන් බලනව, ඒ වගේම ඔබ තුමන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි 1. Lankan Cargo Boeing 727 (First Flight 1969 American Airline)2. Aero Lanka Boeing 727 (First Flight 1968 American Air Line) ගුවන් යානා තවමත් කටුනායක ගුවන් තොටුපළ තුල ගාල් කර ඇති බව දැන් ගන්න ලැබුණා. මේවා ලංකාවට අයත් ඒවාද, ඒවායේ ඉතිහාසය ?, මේ පිළිබඳ video එකක් කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා.
ගොඩක් වටිනව ඔබගෙ මෙ පැහැදිලිකිරීම්. ජය වේවා
මේ චනල් එකට ඇබ්බැහි වෙලා දැන් කාලෙ යනවා තේරෙන්නෙ නෑ ඒ තරම් රසවත්ව පැහැදිලි කරනවා..Thanks a lot brother
ඇත්තෙන්ම ඔබතුමාගේ වැඩසටහන නිසා මම ගුවන් යානා සහ මෙහෙයුම් කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා ගත්ත. ඔබතුමාට ස්තුතියි.
වෙනදා වගේම ඉදිරිපත් කිරීම නියමයි . අපි අද මේක දෙපාරක් බැලුව. ❤❤❤❤❤
අගනා ඉදිරිපත් කිරීමක්Thanks 🙏 ස්තුතියි
ඉතාමත් අලංකාරවත් ඉදිරිපත් කිරිමක්...❤ඒත් පිලිගන්න බැරි දෙයක් තියෙනවා. ගුවන් නියමුවන් කල වරද අමතක කරමු., නිවැරදි දිශාව අංශක 0 සිට 7 දක්වා කෝනයක් බවයි පැවසෙන්නේ. ගුවන් යානයක් කෙසේ වෙතත් පයින් ඇවිද යන අයවලෙකු එක් තැනක් සිට තවත් නිශ්චිත තැනකට ගමන් කරද්දීත් යොදාගනු ලබන්නේ යම් නිශ්චිත දිගංශයක් මිසක් ඔවැනි පරාසයක් නෙවෙයි. ඔය විදියට navigate කලොත් එහෙම ✈️ දහයකට එකක් වත් නියමිත ස්තානයට ලගා වෙන එකක් නැහැ. ස්තුතියි ඔබට.👍
අද ගුවන් නියමුවෙක් අතින් මෙහෙම වරදක් වෙන්න පුලුවන්ද සහ යානයක් අහසේ මංමුලා විය හැකිද?
අද චැනල් එක හම්බුනේ ❤❤❤ සුපිරියට කරනවා අයියා🎉
එකදිගට විඩියො ටික බලන් යනගමන්..ආදරෙයි.. ඔයා සුපිරි 🩷
ඉතා විශිෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක් සර් ....ස්තූතියි ඔබට !
Thanks for your valuable lecture.
අමිමෝ ලොකුදෙයක් කාටවත් කරදරයක් වුනෙ නැතිඑක...❤️🥺
Presentation is excellent... thanks
ඔවුන් හිතාගෙන ඉදලා තියෙන්නේ අංශක 270ක කෝනයකට ගමන් කල යුතු බව, එනම් බටහිර දෙසට. එසේනම් ඉර බැස යන දිශාව අනුව ඔවුන්ට වුනු වරද පිලිබදව තේරුම් ගන්න හැකියාවක් නැහැ නේද? ඔවුන්ට එමගින් තවත් තහවුරු වෙන්න ඇති ඔවුන් ගමන් කරන මාර්ගය නිවැරදි ලෙසට...🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට
Perfect explanation 👍👍
මගෙ Technical knowledge book එකක් ඉවරයි ඔයාගෙ විස්තර ලියලම ❤️
සතුටක්
අති විශිෂ්ට පැහැදිලි කිරීම ස්තුතියි ඔබට
Thanks mr ghana jaya..... aerodynamics lesson ekakuth denna..pl.....jayawewa
Thanks sir Hama sathiyema video ekak danna puluwannam API balanna inne ❤️
Excellent presentation
Good explanation! Thank you! ❤❤❤❤❤❤❤❤
සුපිරි අයියේ❤❤❤❤❤❤
Thank you..🙏
Athi visitai obge pahadili kireema thank you
ස්තූතියි ❤
🙏thanks👍
Thank you...
Thank you sir ❤
Thank you
ඔබගේ ඉදරිපත් කිරීම ඉතා විසිෂ්ටයි.
Please we need a new video soon.. 🙏 🙏 🙏 🙏 please.... dan 2 weeks Giyane.. Sunday new 1k Dai kiyala Balan hitiye.. dukai😢😢
Superb presentation brother.. Its like a movie .. 🎥 ❤️
❤❤❤good video...❤❤❤👍👍👍
Great explanation. Thanks sir❤
Thank you sir. Satiyata video 2kak Wath upload karnna puluwna nam sir❤👍
And thanks
thanks
ඇත්තටම අපි අද සේෆ්ටි ෆ්ලයි කරන්න ජීවිත කීයක් නැතිවෙලාද. ඒ හැමෝටම ආචාරය...
Keep the works ❤
sthuthi❤👏👏👏
ඇත්තටම මට නම් මේක බලද්දී , පොඩි තරහකුත් එනව, මේ තරම් මොන්ටිසෝරි බබාල දෙන්නෙක් ද මේක පැදව්වෙ කියල . වැදගත් ම දේ යන්න ඕනෙ උතුරු පැත්තට නිසා , ඒත් තමුන් යන්නෙ බටහිර පැත්ත ට කියන එක ප්‍රායෝගිකව නොතේරුන එක , ඊලගට කාල වේලාව ඉතා පහසුවෙන් ගණනය කරගැනීමට තිබු අවස්ථාව මග ඇරීම. මේ දෙකවත් කලා නම් වෙනත් තාක්ෂණික මෙවලන් උපකාර ඕනෙ වෙන්නෙ නෑ , මට නම් මේකෙන් පේන්නෙ , යානය උඩුගුවනට ගත් වෙලාවෙ ඉදල මේ දෙන්න වෙනම ලෝකයක හිටිය කියන එක .
සමහරවිට දෙන්නම ඉක්මනින් ගිහින් මැච් එක බලන්ට ඕනෙ කියන සිහියේ හිටියද දන්නේ නෑ මොකද බ්‍රසීලයේ අයට ෆුට්බොල් කියන්නේ ආගමක් වගේ
Sadu sadu hamoma berila
ලදරු ගුවන් නියමුවො ටිකක්....
You present the incidents very well prepared. \very convincing and illustrative. Our salute for your ever-hard yet very smart presentation.
Budusaranai Budusaranai Budusaranai Budusaranai
Compass eken map ekka location hoya ganna barida
Harima. Apuru i❤
මදි මදි කෝ අලුත් වීඩියෝ 🙁
Videos දාන්න පරක්කු වෙන එක තමා හිතට තියන ලොකුම දුක....... කිසිම දෝෂාරෝපණය නැහැ මේ වගේ video එකක් කරන්න ගොඩක් දේ ගැන විස්තර ඕන එ නිසා ඔබ තුමාට වැඩි කාලයක් වැය කරන්න වෙනව... aviation කෙසේ වෙතත් තමං තරන වෘත්තීයට මේ දේවල් ඈද ගන්නේ කොහොමද කියන එක නම් හොදින්ම තෙරුම් යනව.......ඔබට ජය ශ්‍රි............
බලාගෙන හිටිය.. වීඩියෝ එකක් දානකන්.. 🥹.. Sir ගිය සතියේ දැම්මෙත් නෑ.. වීඩියෝ එකක් 🥹
පාපන්දු කන්ඩායම අනතුරට පත් උනු සිද්දිය ගැන වීඩියෝ එකක් කරන්න සර්
Aniwaryenma.supiriyak
transair flight 810 in 2021 ganath video ekak ona
When I watched this video that I have come up following questions ...?Why pilots didn't follow auto pilot mode and ground beacons to avoid this isolation ...?
අවුරුද්දකට සැරයක් ගුවන් ගතවෙන මම මේ වගේ වැඩ සටහන්වලට මාරම කැමැත්තෙන් බලන්නෙ...
1972 uruguay flight crash eka gana wistarayak dennko❤
Ekanam sahatika atta obatuma wisitai
Plane ekka yannath bayai ❤❤❤❤
ඇයි සර් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මෙ නැත්තෙ?
Belem tynne Amazon Gaga langa newei wena gagak tynne ethana.
Background music එක නම් ඕනෙමයි ..ඒක නැති එක ලොකු අඩුවක්.මෑතක්වන තුරුම යොදාගත් music එක.ඒක ඇහෙන කොට තමයි කුතුහලය ත්‍රාසය හොඳින්ම දැනෙන්නෙ.
❤
Lion air crash aka gana vedio akak katannako
හැරියර් ප්රහාරයක යානය ගැන වීඩියෝ එකක් කරන්න
❤❤❤
👍
අඑත් අත්දැකීමක්
Aviocrat 👍👍
Nosalakima nisauna anathurak kanagatui
👍👍👍👍👍👍👍👍👍👍
අයියේ sully plane landing එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනේ
Obage weda satahan api asawen balanawa oba kiyanade katun chitra walin apita pahada denna brida mep akakin wage ape rate guwan yanawak hadanna brida e sadaha denuma tiyanwa odau kranna brida
සමාගමේ වරදට දඩුවමක් නැද්ද?
Maru
Ada video 1k upload karai kiyala balan hitiye.😢 plz 🙏 video 1k karannako ❤. Api balan innawa asawen 😢😢😢😢.Oyata godak wada athì. Eth puluwan welawaka ape ahinsaka asawa ishta karanna try karanna. 😢😢😢❤❤❤
Vidio aekak demme nette beluwa goda dawasakin🙂
❤❤😮😢
Malaysia air lines MH370, please
පැසෙන්ජර් ෆලයිට් එකක් ටර්මිනල් එකෙ ඉඳන් ටේක් ඕෆ් කරන්න රන්වේ එකට එනකන් එන්නෙ එන්ජින් ත්‍රස්ට් එකෙන්ද නැත්තම් ලෑන්ඩින් ගියර් වලට බලයක් දීලද?ලැන්ඩින් ගියර් ෆ්‍රී ස්පින් ද? ස්තූති
👍👍👍
MH 370 එක ගැනත් විඩියෝ එකක් දෙන්නකො
❤❤❤❤❤❤❤
මේ චැනල් එක දැන් ඇයි video දාන්නේ නැත්තේ 2024.6.23
ආ මේ ඉන්නෙ❤❤❤❤
අයියේ ඔයාගෙ videos අපි බලනව. ඒත් මීට වැඩිය video එක කාලය ටිකක් කෙටි කරන්න. ඔයාට මීට වැඩිය views ගන්න පුලුවන් විනාඩි 20ක වගේ කාලයකින් මේ video එක කරන්න පුලුවන්නම්. ජය..!
Gonek වෙන්න එපා මනුස්සයි උබ හිතුවද මේ උබ කතන්දරයක් ගොතනව වගේ කියල ආ මේක..උබ Data හිගන්නෙක්
B g miusic wanted ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
ඔබ තුමාට පුළුවන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා වර්ග සහ එම යානා ප්‍රමාණය සහ එම යානා භාවිතා කරන අවස්ථාවන් පිලිබවද විඩියෝ එකක් ගෙන්න
❤❤❤❤.කම්මැලි නැතිව බලන channel එක ...👍👍👍👍ගුවන් යානා ඉංජිනේරු දැනුම පලපුරුද්ද තියෙන හැම කෙනෙකුට ම ඔබතුමා වාගේ රසවත්ව ,පැහැදිලි ව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමේ හැකියාව නම් දැකලා නෑ.ලංකාවේ ...❤❤❤❤❤
ගෙදරට එන යාලුවො ඔක්කොටම මේ චැනල් එකේ තියෙන වීඩියෝ එකක් පෙන්නල ඇබ්බැහි කරවල යවන්නෙ. ඒ තරම් සුපිරි. ජය වේවා!!
ඔබ තුමාගෙ කතා විලාසය, පෙළ ගැස්ම අති විශිෂ්ටයි. රූප ඕනෙ නෑ ඇස් වහගෙන අහන් හිටියත් සිද්ධිය ඔලුවෙ ඇඳෙනවා. එකම video එක ආයි ආයි බැලුවත් එපා වෙන්නෙ නෑ. නැණස channel එක කරන්නෙත් ඔබ තුමා වෙන්න ඕනෙ.
Ow
අනිවාර්යෙන්ම. මම වැඩ කරන ගමන් bluetooth එක දාගෙන මේ videos අහන්නේ. රූප ඕන නෑ voice එක හොදටම ඇති. සම්පූර්න සිද්ධාන්තය හිතේ ඇදෙනව......
@@jinadariwimalarathne9401
ඤඤ
ඤ
ඤ
ඤඤ
ඇත්තටම ඇත්තටම හරිම අසාවෙන් බලන වැඩ සටහනක් ස්තුතියි ඔයාට ❤❤❤🎉🎉
ඇත්තටම මාර ආසාවකින්.. මාරම උවමනාවකින් බලන චැනල් එකක් sir.. ඉරිදා වෙනකන් ඉවසිල්ලක් නෑ.. ඒ තරම් වටිනවා sir... ගොඩක් ස්තුතියි sir 🩵
ගුවන් යානයක thiyena දේවල් ගෙන සම්පූර්ණ vidio series එකක් patan ganna
මෙම ගුවන් අනතුර සිදුවීමට සියයට පනහක්ම හේතුවන්නේ Nevigation උපකරනවල ඇති දුර්වලතාවයන් බව මාගේ මතයයි.
එම නිසාම පයිලට් වරුන්ටත් දැඩි ලෙස ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවෙනවා.මේ නිසා ඔවුන් කරදරයට පත්වූ බව.මාගේ අදහසයි.
මෙම අනතුර ගැන අපට කියා දුන් ඔබට බොහොම ස්තුතියි.💐👍
ස්තුතියි ඔබට හරවත් පලකිරීමකට
දක්ෂ ගුවන් නියමුවකු කියන්නේ තාක්ෂණික දැණුමට අමතරව සාමාන්‍ය දැනීම හොඳින් තියෙන කෙනෙක් වෙන්න ඕනේ කියන එක තමයි මගේ අදහස .
අනිවාර්යයෙන්
මම ඔබ තුමන්ගෙ video ඉතාමත් ආශාවෙන් බලනව, ඒ වගේම ඔබ තුමන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමැතියි 1. Lankan Cargo Boeing 727 (First Flight 1969 American Airline)
2. Aero Lanka Boeing 727 (First Flight 1968 American Air Line)
ගුවන් යානා තවමත් කටුනායක ගුවන් තොටුපළ තුල ගාල් කර ඇති බව දැන් ගන්න ලැබුණා. මේවා ලංකාවට අයත් ඒවාද, ඒවායේ ඉතිහාසය ?, මේ පිළිබඳ video එකක් කරන්න පුළුවන් නං ගොඩක් වටිනවා.
ගොඩක් වටිනව ඔබගෙ මෙ පැහැදිලිකිරීම්. ජය වේවා
මේ චනල් එකට ඇබ්බැහි වෙලා දැන් කාලෙ යනවා තේරෙන්නෙ නෑ ඒ තරම් රසවත්ව පැහැදිලි කරනවා..
Thanks a lot brother
ඇත්තෙන්ම ඔබතුමාගේ වැඩසටහන නිසා මම ගුවන් යානා සහ මෙහෙයුම් කටයුතු ගැන හොඳ අවබෝධයක් ලබා ගත්ත. ඔබතුමාට ස්තුතියි.
වෙනදා වගේම ඉදිරිපත් කිරීම නියමයි . අපි අද මේක දෙපාරක් බැලුව.
❤❤❤❤❤
අගනා ඉදිරිපත් කිරීමක්
Thanks 🙏 ස්තුතියි
ඉතාමත් අලංකාරවත් ඉදිරිපත් කිරිමක්...❤
ඒත් පිලිගන්න බැරි දෙයක් තියෙනවා. ගුවන් නියමුවන් කල වරද අමතක කරමු., නිවැරදි දිශාව අංශක 0 සිට 7 දක්වා කෝනයක් බවයි පැවසෙන්නේ. ගුවන් යානයක් කෙසේ වෙතත් පයින් ඇවිද යන අයවලෙකු එක් තැනක් සිට තවත් නිශ්චිත තැනකට ගමන් කරද්දීත් යොදාගනු ලබන්නේ යම් නිශ්චිත දිගංශයක් මිසක් ඔවැනි පරාසයක් නෙවෙයි. ඔය විදියට navigate කලොත් එහෙම ✈️ දහයකට එකක් වත් නියමිත ස්තානයට ලගා වෙන එකක් නැහැ. ස්තුතියි ඔබට.
👍
අද ගුවන් නියමුවෙක් අතින් මෙහෙම වරදක් වෙන්න පුලුවන්ද සහ යානයක් අහසේ මංමුලා විය හැකිද?
අද චැනල් එක හම්බුනේ ❤❤❤ සුපිරියට කරනවා අයියා🎉
එකදිගට විඩියො ටික බලන් යනගමන්..ආදරෙයි.. ඔයා සුපිරි 🩷
ඉතා විශිෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක් සර් ....ස්තූතියි ඔබට !
Thanks for your valuable lecture.
අමිමෝ ලොකුදෙයක් කාටවත් කරදරයක් වුනෙ නැතිඑක...❤️🥺
Presentation is excellent... thanks
ඔවුන් හිතාගෙන ඉදලා තියෙන්නේ අංශක 270ක කෝනයකට ගමන් කල යුතු බව, එනම් බටහිර දෙසට. එසේනම් ඉර බැස යන දිශාව අනුව ඔවුන්ට වුනු වරද පිලිබදව තේරුම් ගන්න හැකියාවක් නැහැ නේද? ඔවුන්ට එමගින් තවත් තහවුරු වෙන්න ඇති ඔවුන් ගමන් කරන මාර්ගය නිවැරදි ලෙසට...
🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට
Perfect explanation 👍👍
මගෙ Technical knowledge book එකක් ඉවරයි ඔයාගෙ විස්තර ලියලම ❤️
සතුටක්
අති විශිෂ්ට පැහැදිලි කිරීම ස්තුතියි ඔබට
Thanks mr ghana jaya..... aerodynamics lesson ekakuth denna..pl.....jayawewa
Thanks sir Hama sathiyema video ekak danna puluwannam API balanna inne ❤️
Excellent presentation
Good explanation! Thank you! ❤❤❤❤❤❤❤❤
සුපිරි අයියේ❤❤❤❤❤❤
Thank you..🙏
Athi visitai obge pahadili kireema thank you
ස්තූතියි ❤
🙏thanks👍
Thank you...
Thank you sir ❤
Thank you
ඔබගේ ඉදරිපත් කිරීම ඉතා විසිෂ්ටයි.
Please we need a new video soon.. 🙏 🙏 🙏 🙏 please.... dan 2 weeks Giyane.. Sunday new 1k Dai kiyala Balan hitiye.. dukai😢😢
Superb presentation brother.. Its like a movie .. 🎥 ❤️
❤❤❤good video...❤❤❤👍👍👍
Great explanation. Thanks sir❤
Thank you sir. Satiyata video 2kak Wath upload karnna puluwna nam sir❤👍
And thanks
thanks
ඇත්තටම අපි අද සේෆ්ටි ෆ්ලයි කරන්න ජීවිත කීයක් නැතිවෙලාද. ඒ හැමෝටම ආචාරය...
Keep the works ❤
sthuthi❤👏👏👏
ඇත්තටම මට නම් මේක බලද්දී , පොඩි තරහකුත් එනව, මේ තරම් මොන්ටිසෝරි බබාල දෙන්නෙක් ද මේක පැදව්වෙ කියල . වැදගත් ම දේ යන්න ඕනෙ උතුරු පැත්තට නිසා , ඒත් තමුන් යන්නෙ බටහිර පැත්ත ට කියන එක ප්‍රායෝගිකව නොතේරුන එක , ඊලගට කාල වේලාව ඉතා පහසුවෙන් ගණනය කරගැනීමට තිබු අවස්ථාව මග ඇරීම. මේ දෙකවත් කලා නම් වෙනත් තාක්ෂණික මෙවලන් උපකාර ඕනෙ වෙන්නෙ නෑ , මට නම් මේකෙන් පේන්නෙ , යානය උඩුගුවනට ගත් වෙලාවෙ ඉදල මේ දෙන්න වෙනම ලෝකයක හිටිය කියන එක .
සමහරවිට දෙන්නම ඉක්මනින් ගිහින් මැච් එක බලන්ට ඕනෙ කියන සිහියේ හිටියද දන්නේ නෑ මොකද බ්‍රසීලයේ අයට ෆුට්බොල් කියන්නේ ආගමක් වගේ
Sadu sadu hamoma berila
ලදරු ගුවන් නියමුවො ටිකක්....
You present the incidents very well prepared. \very convincing and illustrative. Our salute for your ever-hard yet very smart presentation.
Budusaranai Budusaranai Budusaranai Budusaranai
Compass eken map ekka location hoya ganna barida
Harima. Apuru i❤
මදි මදි කෝ අලුත් වීඩියෝ 🙁
Videos දාන්න පරක්කු වෙන එක තමා හිතට තියන ලොකුම දුක....... කිසිම දෝෂාරෝපණය නැහැ මේ වගේ video එකක් කරන්න ගොඩක් දේ ගැන විස්තර ඕන එ නිසා ඔබ තුමාට වැඩි කාලයක් වැය කරන්න වෙනව... aviation කෙසේ වෙතත් තමං තරන වෘත්තීයට මේ දේවල් ඈද ගන්නේ කොහොමද කියන එක නම් හොදින්ම තෙරුම් යනව.......
ඔබට ජය ශ්‍රි............
බලාගෙන හිටිය.. වීඩියෝ එකක් දානකන්.. 🥹.. Sir ගිය සතියේ දැම්මෙත් නෑ.. වීඩියෝ එකක් 🥹
පාපන්දු කන්ඩායම අනතුරට පත් උනු සිද්දිය ගැන වීඩියෝ එකක් කරන්න සර්
Aniwaryenma.supiriyak
transair flight 810 in 2021 ganath video ekak ona
When I watched this video that I have come up following questions ...?
Why pilots didn't follow auto pilot mode and ground beacons to avoid this isolation ...?
අවුරුද්දකට සැරයක් ගුවන් ගතවෙන මම මේ වගේ වැඩ සටහන්වලට මාරම කැමැත්තෙන් බලන්නෙ...
1972 uruguay flight crash eka gana wistarayak dennko❤
Ekanam sahatika atta obatuma wisitai
Plane ekka yannath bayai ❤❤❤❤
ඇයි සර් ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මෙ නැත්තෙ?
Belem tynne Amazon Gaga langa newei wena gagak tynne ethana.
Background music එක නම් ඕනෙමයි ..ඒක නැති එක ලොකු අඩුවක්.මෑතක්වන තුරුම යොදාගත් music එක.ඒක ඇහෙන කොට තමයි කුතුහලය ත්‍රාසය හොඳින්ම දැනෙන්නෙ.
❤
Lion air crash aka gana vedio akak katannako
හැරියර් ප්රහාරයක යානය ගැන වීඩියෝ එකක් කරන්න
❤❤❤
👍
අඑත් අත්දැකීමක්
Aviocrat 👍👍
Nosalakima nisauna anathurak kanagatui
👍👍👍👍👍👍👍👍👍👍
අයියේ sully plane landing එක ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕනේ
Obage weda satahan api asawen balanawa oba kiyanade katun chitra walin apita pahada denna brida mep akakin wage ape rate guwan yanawak hadanna brida e sadaha denuma tiyanwa odau kranna brida
සමාගමේ වරදට දඩුවමක් නැද්ද?
Maru
Ada video 1k upload karai kiyala balan hitiye.😢 plz 🙏 video 1k karannako ❤. Api balan innawa asawen 😢😢😢😢.
Oyata godak wada athì. Eth puluwan welawaka ape ahinsaka asawa ishta karanna try karanna. 😢😢😢❤❤❤
Vidio aekak demme nette beluwa goda dawasakin🙂
❤❤😮😢
Malaysia air lines MH370, please
පැසෙන්ජර් ෆලයිට් එකක් ටර්මිනල් එකෙ ඉඳන් ටේක් ඕෆ් කරන්න රන්වේ එකට එනකන් එන්නෙ එන්ජින් ත්‍රස්ට් එකෙන්ද නැත්තම් ලෑන්ඩින් ගියර් වලට බලයක් දීලද?ලැන්ඩින් ගියර් ෆ්‍රී ස්පින් ද? ස්තූති
👍👍👍
MH 370 එක ගැනත් විඩියෝ එකක් දෙන්නකො
👍
❤❤❤❤❤❤❤
මේ චැනල් එක දැන් ඇයි video දාන්නේ නැත්තේ 2024.6.23
ආ මේ ඉන්නෙ❤❤❤❤
අයියේ ඔයාගෙ videos අපි බලනව. ඒත් මීට වැඩිය video එක කාලය ටිකක් කෙටි කරන්න. ඔයාට මීට වැඩිය views ගන්න පුලුවන් විනාඩි 20ක වගේ කාලයකින් මේ video එක කරන්න පුලුවන්නම්. ජය..!
Gonek වෙන්න එපා මනුස්සයි උබ හිතුවද මේ උබ කතන්දරයක් ගොතනව වගේ කියල ආ මේක..
උබ Data හිගන්නෙක්
B g miusic wanted ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
ඔබ තුමාට පුළුවන්ද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා වර්ග සහ එම යානා ප්‍රමාණය සහ එම යානා භාවිතා කරන අවස්ථාවන් පිලිබවද විඩියෝ එකක් ගෙන්න