Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දීර්ඝායුෂ ලැබේවා......තෙරුවන් සරණයි.....
සැමටම ආදර්ශයක් මෑණියනි!! ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !! තෙරුවන් සරණයි අම්මාට !!❤❤❤❤💐
හරිම ලස්සන කථාව. ඉගෙන ගන්න දේ බොහෝමයි. නිදුක් නිරෝගි සුවය ඔබ තුමියට තවත් ලැබේවා. හරිම අඩමිබර පවුලක් ❤
සියලු දෙනාටම ආදර්ශයක් වු බුද්දිමත් පින්වන්ත අම්මාටයි වාසනාවන්ත දියණියන්ටයි නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 💐
බලන්න එතුමියගේ වචන ගැලපීම.ඒක තමයි ඉගෙනීමේ වැදගත්කම .මෙතුමිය සියැසින්ම දැක්කා එදා අපේ convection එකේදී.එතුමිය උදේ session එකේ.අපි දවල් එකේ. එතුමිය හිටියා BMICH ආලින්දයේ ❤
තෙරුවන් සරණින් මේ අම්මාටත් දරුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා .🙏🏻🌻🌻🌻🌻🇺🇸
මෙතෙක් ඔබ කල හොදම වැඩසටහන මෙය කියල හිතෙනව.වාසනාවන්ත වැඩසටහන ...ආයු බොහෝ වේවා!!මෑණියනි❤
සියලුම දෙනා asiyayuthu කතා මොන තරම් වටිනා පවුලක් ද සියක් අයු mageth අයු බොහො කාලයක් ඔබ ජීවත් වේවා theruwan saranayi ඔබ හැම දෙනාට ම🙏🙏🙏
අම්මේ ඔබට නිදුක් නීරෝිගි සුවය ලැබේවා!!!! බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !!
ඉතාමත් වටිනා ආදර්ශමත් වැඩසටහනක්..... ඔබතුමිය ට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!!!!!!
It is hard to believe that at the age of 97, she speaks so clearly and precisely. Not only physically but also mentally she is so strong for this age
ඔබතුමිය නිදුක් නිරෝගී වේවා .තෙරුවන් සරනයි
ආඩම්බරයකි අම්මේ ඔබ රටට ජාතියට,මගේ අම්මත් හරිම හොඳයි,කරුණා වන්තයි ඇයත් අවුරුදු 104ක් ආයු වළදා මාස 2ට පෙර අපෙන් සමු ගත්තා .ඔබ දැක්කම මට ඇයව මතක් වෙනවා..ඔබට තෙරුවන් සරනයි ....දීර්ඝායුෂ පතමි.....
වාසනාවන් මේ මෑනියන් දියනිවරුන්ගේ කතාබහ අහන්න මටත් පෙර පිනක් තියනවා සිරස ආයතනයේ ඔබලාට පින් මෑනියන්ට 🙏🙏දිය්දියනියන්ට.🙏🙏🙏
🙏🙏
දර්ශනසූරී උපාධිය දිනාගැනීමට හැකිවේවා.... ❤
එතුමියගෙන් ඉගනගන්න දේ බොහෝයි.❤🎉 නීදුක් නීරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
ඉතාම වටිනා video ක්, වටිනාම දිරිය මාතාවක්, ලොවට වටිනා දූ දරුවන් හැදු vadu, ලංකාවේ පමණක් නොව ලෝකයේ ම කාටත් ආදර්ශයක්, ඔබ තුමිය දිගුකල් දිනේවා 👍👌🙏🙏🙏🙏නිවේදක මහතාගේ ගායන හැකියාවත් හොඳඊ 👍👌
හරිම දීරිය මාතාවක් ,හරිම ආදර්ශමත්, ❤❤ නිවේදක මහත්මයා එකම දේ කියකිය වටිනා කාලය ටිකක් නාස්ති කලා
නිවේදක අනවශ්‍ය දේවල් කතා කලාද???
ඔයා කියන දේ හරිනිවේදකය තෙපරබබා කාලෙ කෑව කියල හිතෙනව,අර දුවලව ඔයිට වඩා කථා කරවන්න තිබ්බ කියල හිතෙනව,කොහොම උනත් මෙහෙම ගෙන්නල වැඩසටහන කරපු එක ගැන සිරසට ස්තූතියි මේ නිවේදකය පොඩ්ඩක් වෙනස් උනානම් මරු
Actually I am very proud of you dear mrs LeelawathieAs a lawyer I have gone through the deeds you have drafted Those deeds are correctly drafted and methodically done Theruwan saranai obathumiyata
ආදරෙයි අම්මා නිදුක් නිරෝගී ජිවිතේ ගත කරන්න වාසනාව ලැබේවා ❤
අම්මා අම්මට බුදු සරණයි අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏
අම්මාට තෙරුවන් සරනයි
උතුම් බුද්ධ රත්නයෙ පිහිටෙන් අපේ අම්මාට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා .බුදු සරනයි අම්මේ ❤❤❤.🙏🙏🙏
Theruwan saranai AmmaMage soyuriyani oba samatath Theruwan saranai
මේවා අහන්නම ඕනා අද ජීවත්වන තරුන,නවීන දෙමාපියන්.හරිම ලස්සන කතාවක්.
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මට .දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරණයි
ඉගෙනීම ට උපන් පවුලක්....❤..හරිම ලස්සනයි
අනේ වාසනාවන් අපේ රටට ලොකු ආඩමිබරයක් ,නිදුක් නිරෝගි සුවය,දීර්ඝායුෂ ලැබෙිවා මගේ අමිමෙ මගේ ආචිචි අමිමත් ඔය වගේමයි 🙏🙏🙏
හැම අමිමා කෙනෙකුටම මෙි වාගේ බුද්ධිය ලැබේවා 2:10
අත්තටම හරිම ආඩම්බරයිඅම්ම ගෙන ලමයිනුත් ඒවාගෙම යිජෙසු පිහිටයි !
ලස්සනයි ගායනය නිවේදික මහත්තයා ගෙ
theruwan saranayee Amma
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .තෙරුවන් සරනයි .💖💖💖
හරිම හොඳ ආසිර්වාඩයක්ඔයාට ඩිර්ගායුස ලෙබෙවා!
අනේ හරිම ආදරණීය කතා බහක් පුදුම අසාවෙන් බැලුවේ අම්මා දීර්ගායු ලැබේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️cyprus ❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අත්තම්මේ❤
මෙය සමාජයට හොඳ motivation එකක් දෙන්නෙ.වයස යනු ඉලක්කමක් පමණක් බව.ජිිවතේ තමන්ට මග හැරැනු දේ ලගාකර ගන්න උත්සාහ කරන්න.ඉගෙනීම මුදල් ඉපයීමටම නොව ජිවිතාවබෝධය ලබා ගැනිිමට උදව්විිම සදහාත් තම ආත්ම තෘප්තිය සදහාත් වඩා වැදගත් බවයි ...මවිතුමියනි ඔබ ලෝකෙට ලොකු ආදර්ශයකි ....දිර්ඝායුෂ ලැබේවා ...!තෙරුවන් සරණයි ...!!!!!
Respect අම්මා
තෙරුවන් සරණයි දීර්ඝයුසම පතමි ආදරණීය අම්මාට 🙏🙏🙏
හරි ම වෙදගත් තෙරුවන් සරනයි
දිර්ගායු වේවා 🙏
Very beautiful program thank you
හරිම ලස්සනයි ❤❤❤❤❤
ආදරණීය මෑණියන්ට දීඝායු ලැබේවා ❤
Budu saranai amma..❤❤❤
ගමේ කෙනෙක් විදියට කුඩා කල පටන් උදේ හවා දැකපු , දියණියන් ද ඇසුරු කළ කෙනෙක් විදියට ඔයාලව දැකීම සතුටක්. සමූද්‍රා ඔයාව දැකීම සතුටක්. ❤
මේ නිවේදකයා නිදාගෙන ඉදලානැගිටලා වගේ සමහර ප්‍රශ්න අහන්නේ.
ආදරෙයි අම්මේ ❤මගෙ අම්මා ජීවත්ව සිටියා නම් මේ වයසමයි
වාසනාවන් ඔක්කොම බැලුවා හරිම ආසාවෙන් . ❤❤❤
නිවේදනයක තුමාගේ ඉදිරිපත් කිරීම වැඩසටහන නීරස උනා. ආසාව නිසාම අහගෙන බලා ගෙන හිටියෙ.තරහ ගන්නෙ නැතුව හැඩගැහෙන්න.
හරිම දිරිය මාතාව ක් ,හරිම ආදර්ශ මත්❤❤❤🎉🎉🎉
තෙරුවන් සරණයි දිරිය වටිනා මෑණියනි 🙏🙏🙏❤
මගෙ අමිමට බුදු සරණයි
Phenomenal woman ❤ beautiful conversation. Thank you to this presenter for being patient and conducting the programme so well 💐
Adarei amma ..❤❤❤❤❤
Dear Madam, you are an inspiration to us all. May the noble triple gem bless you and keep you safe and well for a very long time. Sadhu! Sadhu! Sadhu!
Budu saranai amma 🙏🙏Ammata niduk nirogibawaya labenna kiyala prarthana karanawa ❤❤❤
හැමෝටම ආදර්ශයක් ❤
❤❤❤❤
Harima vatinawa, budusaranai
මාර අමිමෙක් අම්මට දිර්ගායූ ප්‍රර්ථනා කරනවා
Dirgayu Wewa.....!!!! Amma. ❤
❤❤❤❤❤ no words. God Blessing You 🙏🙏🙏
ගොඩක් share කළා ❤❤❤
බුදුසරණයි අම්මා ❤❤❤❤🌹🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🙏🏼
Thunutuwange phitai aarkshawai amma🙏🙏🙏
❤❤❤❤❤❤😊
🎉
තෙරුවන් සරණයි !!!❤🙏
Me amma daruvanģe thathata piyanan vahanse kiyalakeema monataram adaranneyaida❤
❤ U Lady !
මෙතුමිය ගැන පොතක් කරන පුලුවන් නම් මොන තරම් වටිනවද?🎉🎉🎉🙏
ලස්සන කතා බහක් ❤
Respect mother ❤❤
Proud of you ❤❤❤😊
Theruwan saranai
Budusaranai.amme.oyata
නිවේදකයෙක් කියන්නේ විශ්වකෝශයක්.හොඳ ශබ්ද කෝශයක් තමන් සතු විය යුතුයි .ඒ සදහා උනන්දු වන්න.
මොකද්ද අඩුපාඩුව
මේ නිවේදක මහත්මයාගේ කිසි අඩු පාඩුවක් නෑ. හරි ම පැහැදිලියි.
ඔබතුමිය ටදීර්ගායුෂ ප්‍රාර්ථනය කරනව 🙏🙏🙏🙏😒
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Matath duwala dennek innawa.eth me wage ammala thamai mathu budu wenna ona.hemotama suba pathanawa.budu saranai.
Proud of you
දරුවන්ට පමණක් නොව දෙමව්පියන්ටත්....
🎉🎉🎉🎉🎉
Respect ❤
🙏🙏🙏❤❤❤
අම්මේ ඔබට දීර්ගායු වේවා !.....
Budu saranai
❤
🙏❤❤❤❤❤❤🙏
Budusarani
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤👍🏻🙏🏻
God bless mom❤🙏🙏🙏
Ammatath ayage daruwantath deergayusha labewa
,
❤❤❤❤❤Budusaranie
❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏
Address budusaran
මේ නිවේදක ,ඒ මහත්මියට කතා කරන්න තියෙන කාලයෙන් භාගයකට වැඩිය ගත්තා . එකම දේ කියවනවා . දිග වාක්‍ය කියවිල්ල කිසිම තේරුමක් නැහැ
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
දීර්ඝායුෂ ලැබේවා......තෙරුවන් සරණයි.....
සැමටම ආදර්ශයක් මෑණියනි!! ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා !!
තෙරුවන් සරණයි අම්මාට !!❤❤❤❤💐
හරිම ලස්සන කථාව. ඉගෙන ගන්න දේ බොහෝමයි. නිදුක් නිරෝගි සුවය ඔබ තුමියට තවත් ලැබේවා. හරිම අඩමිබර පවුලක් ❤
සියලු දෙනාටම ආදර්ශයක් වු බුද්දිමත් පින්වන්ත අම්මාටයි වාසනාවන්ත දියණියන්ටයි නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 💐
බලන්න එතුමියගේ වචන ගැලපීම.ඒක තමයි ඉගෙනීමේ වැදගත්කම .මෙතුමිය සියැසින්ම දැක්කා එදා අපේ convection එකේදී.එතුමිය උදේ session එකේ.අපි දවල් එකේ. එතුමිය හිටියා BMICH ආලින්දයේ ❤
තෙරුවන් සරණින් මේ අම්මාටත් දරුවන්ටත් දීර්ඝායුෂ ලැබේවා .🙏🏻🌻🌻🌻🌻🇺🇸
මෙතෙක් ඔබ කල හොදම වැඩසටහන මෙය කියල හිතෙනව.වාසනාවන්ත වැඩසටහන ...ආයු බොහෝ වේවා!!මෑණියනි❤
සියලුම දෙනා asiyayuthu කතා මොන තරම් වටිනා පවුලක් ද සියක් අයු mageth අයු බොහො කාලයක් ඔබ ජීවත් වේවා theruwan saranayi ඔබ හැම දෙනාට ම🙏🙏🙏
අම්මේ ඔබට නිදුක් නීරෝිගි සුවය ලැබේවා!!!! බුදුසරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා !!
ඉතාමත් වටිනා ආදර්ශමත් වැඩසටහනක්..... ඔබතුමිය ට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා!!!!!!!
It is hard to believe that at the age of 97, she speaks so clearly and precisely. Not only physically but also mentally she is so strong for this age
ඔබතුමිය නිදුක් නිරෝගී වේවා .තෙරුවන් සරනයි
ආඩම්බරයකි අම්මේ ඔබ රටට ජාතියට,මගේ අම්මත් හරිම හොඳයි,කරුණා වන්තයි ඇයත් අවුරුදු 104ක් ආයු වළදා මාස 2ට පෙර අපෙන් සමු ගත්තා .ඔබ දැක්කම මට ඇයව මතක් වෙනවා..ඔබට තෙරුවන් සරනයි ....දීර්ඝායුෂ පතමි.....
වාසනාවන් මේ මෑනියන් දියනිවරුන්ගේ කතාබහ අහන්න මටත් පෙර පිනක් තියනවා සිරස ආයතනයේ ඔබලාට පින් මෑනියන්ට 🙏🙏දිය්
දියනියන්ට.🙏🙏🙏
🙏🙏
දර්ශනසූරී උපාධිය දිනාගැනීමට හැකිවේවා.... ❤
එතුමියගෙන් ඉගනගන්න දේ බොහෝයි.❤🎉 නීදුක් නීරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏
ඉතාම වටිනා video ක්, වටිනාම දිරිය මාතාවක්, ලොවට වටිනා දූ දරුවන් හැදු vadu, ලංකාවේ පමණක් නොව ලෝකයේ ම කාටත් ආදර්ශයක්, ඔබ තුමිය දිගුකල් දිනේවා 👍👌🙏🙏🙏🙏
නිවේදක මහතාගේ ගායන හැකියාවත් හොඳඊ 👍👌
හරිම දීරිය මාතාවක් ,හරිම ආදර්ශමත්, ❤❤ නිවේදක මහත්මයා එකම දේ කියකිය වටිනා කාලය ටිකක් නාස්ති කලා
නිවේදක අනවශ්‍ය දේවල් කතා කලාද???
ඔයා කියන දේ හරිනිවේදකය තෙපරබබා කාලෙ කෑව කියල හිතෙනව,අර දුවලව ඔයිට වඩා කථා කරවන්න තිබ්බ කියල හිතෙනව,කොහොම උනත් මෙහෙම ගෙන්නල වැඩසටහන කරපු එක ගැන සිරසට ස්තූතියි මේ නිවේදකය පොඩ්ඩක් වෙනස් උනානම් මරු
Actually I am very proud of you dear mrs Leelawathie
As a lawyer I have gone through the deeds you have drafted
Those deeds are correctly drafted and methodically done
Theruwan saranai obathumiyata
ආදරෙයි අම්මා නිදුක් නිරෝගී ජිවිතේ ගත කරන්න වාසනාව ලැබේවා ❤
අම්මා අම්මට බුදු සරණයි අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏
අම්මාට තෙරුවන් සරනයි
උතුම් බුද්ධ රත්නයෙ පිහිටෙන් අපේ අම්මාට නිදුක් නිරෝගි දිර්ගායු ශක්තිය ධෛර්ය ලැබේවා .බුදු සරනයි අම්මේ ❤❤❤.🙏🙏🙏
Theruwan saranai Amma
Mage soyuriyani oba samatath Theruwan saranai
මේවා අහන්නම ඕනා අද ජීවත්වන තරුන,නවීන දෙමාපියන්.හරිම ලස්සන කතාවක්.
නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මට .දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරණයි
ඉගෙනීම ට උපන් පවුලක්....❤..හරිම ලස්සනයි
අනේ වාසනාවන් අපේ රටට ලොකු ආඩමිබරයක් ,නිදුක් නිරෝගි සුවය,දීර්ඝායුෂ ලැබෙිවා මගේ අමිමෙ මගේ ආචිචි අමිමත් ඔය වගේමයි 🙏🙏🙏
හැම අමිමා කෙනෙකුටම මෙි වාගේ බුද්ධිය ලැබේවා 2:10
අත්තටම හරිම ආඩම්බරයි
අම්ම ගෙන
ලමයිනුත් ඒවාගෙම යි
ජෙසු පිහිටයි !
ලස්සනයි ගායනය නිවේදික මහත්තයා ගෙ
theruwan saranayee Amma
ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .තෙරුවන් සරනයි .💖💖💖
හරිම හොඳ ආසිර්වාඩයක්
ඔයාට ඩිර්ගායුස ලෙබෙවා!
අනේ හරිම ආදරණීය කතා බහක් පුදුම අසාවෙන් බැලුවේ අම්මා දීර්ගායු ලැබේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️cyprus ❤❤🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අත්තම්මේ❤
මෙය සමාජයට හොඳ motivation එකක් දෙන්නෙ.වයස යනු ඉලක්කමක් පමණක් බව.ජිිවතේ තමන්ට මග හැරැනු දේ ලගාකර ගන්න උත්සාහ කරන්න.ඉගෙනීම මුදල් ඉපයීමටම නොව ජිවිතාවබෝධය ලබා ගැනිිමට උදව්විිම සදහාත් තම ආත්ම තෘප්තිය සදහාත් වඩා වැදගත් බවයි ...මවිතුමියනි ඔබ ලෝකෙට ලොකු ආදර්ශයකි ....දිර්ඝායුෂ ලැබේවා ...!තෙරුවන් සරණයි ...!!!!!
Respect අම්මා
තෙරුවන් සරණයි දීර්ඝයුසම පතමි ආදරණීය අම්මාට 🙏🙏🙏
හරි ම වෙදගත් තෙරුවන් සරනයි
දිර්ගායු වේවා 🙏
Very beautiful program thank you
හරිම ලස්සනයි ❤❤❤❤❤
ආදරණීය මෑණියන්ට දීඝායු ලැබේවා ❤
Budu saranai amma..❤❤❤
ගමේ කෙනෙක් විදියට කුඩා කල පටන් උදේ හවා දැකපු , දියණියන් ද ඇසුරු කළ කෙනෙක් විදියට ඔයාලව දැකීම සතුටක්. සමූද්‍රා ඔයාව දැකීම සතුටක්. ❤
මේ නිවේදකයා නිදාගෙන ඉදලානැගිටලා වගේ සමහර ප්‍රශ්න අහන්නේ.
ආදරෙයි අම්මේ ❤
මගෙ අම්මා ජීවත්ව සිටියා නම් මේ වයසමයි
වාසනාවන් ඔක්කොම බැලුවා හරිම ආසාවෙන් . ❤❤❤
නිවේදනයක තුමාගේ ඉදිරිපත් කිරීම වැඩසටහන නීරස උනා. ආසාව නිසාම අහගෙන බලා ගෙන හිටියෙ.තරහ ගන්නෙ නැතුව හැඩගැහෙන්න.
හරිම දිරිය මාතාව ක් ,හරිම ආදර්ශ මත්❤❤❤🎉🎉🎉
තෙරුවන් සරණයි දිරිය වටිනා මෑණියනි 🙏🙏🙏❤
මගෙ අමිමට බුදු සරණයි
Phenomenal woman ❤ beautiful conversation. Thank you to this presenter for being patient and conducting the programme so well 💐
Adarei amma ..❤❤❤❤❤
Dear Madam, you are an inspiration to us all. May the noble triple gem bless you and keep you safe and well for a very long time. Sadhu! Sadhu! Sadhu!
Budu saranai amma 🙏🙏
Ammata niduk nirogibawaya labenna kiyala prarthana karanawa ❤❤❤