Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතුමිය වගේමයි මගෙත් මවගේ හැඩ රුව දැන්.............මේ ගීතය මගේ මවත් මේ හඩට සමාන වෙන්න ගයනවා........මෙතුමිය මගේ මව වගේ හැගීමක් මට දනවන්නේ පෙර බවයක හුරුවක් ලෙසින්...............මගේ මවට,මෙතුමියට,සියලුම මව් වරුන්ට, තෙරුවන් සරනයි ,දීර්ගායුශ පතනෙමි ,යහපතක් පතනෙමි ඉක්මන් නිවනින් වහා වහා සැනසේවා ...............
මිනිස් සිත් සනසාලන මිහිරිගායනයක් පිං සිදු වේවාඔබ තුමියට දිර්ඝායුලැබේවා .🙏🙏🙏
එ හඩට සම කලහැකි හඩක් ලංකාවේ බිහිඋනෙත් නැ බිහි වෙන්නෙත් නැ සසර පිං බලයෙන් ලැබුන ඒ හඩ හදවත් වල තවම එහෙමයි
මේ කටහඬ ඇයට ලැබී ඇත්තේ පෙර කල පිනකට....ඒතරම් මිහිරියි ඒ ගැන කියන්න වචන නැහැ..🙏🏻🙏🏻🙏🏻
දුවට මවක මිස පියෙක් කොයින්දෝ.. මිහිරිතම ගීතයක් ඒ අතරින් දුව දොරට වඩිනවා....😢
දීර්ගායු වේවා හෙලයේ පිනට පහල වූ ගී කෝකිලාවිය .තෙරුවන් සරනයි 💕🙏💕
දුවට මවක ම්ස පියෙකු කොයින්දෝ😭😭❤️❤️❤️
හරිම සංවේදී ගීතයක්...ඒ භාව ඇඟීම් දනවන ලෙස එතුමිය ගායනා කරනවා...තෙරුවන් සරණයි !!
Aa
ඇස්දෙක පියාගෙන් අහන කෙනෙකුට භාවනාවකි
No words, The Great Singer ever born in SL. History will ever never repeat ,but that sweet memory will everlast .
අසම සම හඩක්
A kata hadanam deviyan dun apuru thilinayak,hamadaamath aadarei,oba thumiyata niduk niroogi suwayama,wewa,dergaayu wewa
මට. මෙතුමියගේ සින්දු අහපු වාර මතකයක් නැහැ මට බවනාවක් මේ කටහඩ
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🎇🤴🎇🤴🎇🤴🎇🤴🎇🤴
Live da bolaw sing karanne....ammmooooo😮😮😮😮
Mama.asama.gaikawa.obata.Teruwan.saranai...matanamMe.sinduwa.kipadarsyak.ahuwathspawenne.na.
Amaizing voice and perfect song
හැමදාමත් මාව හඬවන ගීතයක්. හේතුව කියන්න දන්නෙ නෑ.පොඩි කාලේ ඉඳන් මේ ගීතය ඇහෙද්දිත් ඇඬෙනවා. අපේ අම්මා මේ ගීය ගයනවා ඇහුනත් කදුළු එනවා. සුජාතා අත්තනායක මහත්මිය කියන්නේ ඉතිං legend එකක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. ඒ හඬේ තියෙන හැඟුම්බර බව නිසා තවත් කියාගන්න බැරි දෙයක් හදවතට දැනෙනවා. බුදුසරණයි ඔබතුමියට 🙏
Sujatha madam best wonderful singer you budusarani, God bless you thanks kumara sydney Australia
😮
අතට වළලු මම කොහෙන් සොයන්දෝ. 😢 මේ ලෝකේ මීට වඩා ලස්සන උනානම්
Lassanai geburu.ada hasak theyenne ❤❤❤❤❤❤
❤❤❤❤
Masahallah allah bless you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Deweni anthara kotasa gaayanaya aascharrayak.wisistayi.pudumayi.
Gayana lada dahasak gee atharin thavath lassanama geethayak
Harima lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Wonderful voice. In this fool country, you didn't get the your real value. If you were an indian ...... God bless to you
Well said
Niyamai
මගේ දුව හැමදාමත් දුක වේදනාව දරා ගන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ.😢පපුව ඇතුලේ තියන දුක මම දන්නේ නෑ.මට හිනාවේලා හිටියත් දුව ගේ හිතේ ඒ දුක අඩුව තියනවා.සෙනෙහස හොයනවා.ශාප කරන්න බෑ මට එයාට.මොකද මම හරි ආදරේයි මහත්තයට.එත් මගේ දුව ධවසක් පාන්දර නැගිටිලා කියනවා ඇස් දෙක පියා ගත්තාම තාත්තාලගට එනවලු.දැන් උදෙට ඉස්කෝලේ යන්නඇහැරවපුවාම අඩනවා .කියබ දේවල් ඔක්කොම දෙන්න මට සල්ලි නෑ.හැබැයි හැමදාමත් පපුව උඩ මගේ දුව නිදියන්නෙ.ම්න් ගොඩක් ආදරෙයි.කවදා ව්ත් තනිකරන්නේ නෑ.පපුව පැලේයි කියලා හිතෙනවා මේ සින්දුව අහද්දී
දුවව තනි කරන්න එපා අම්මේ, එයාට ඉන්නෙ ඔයා විතරයිනෙ
🙏💐💐
❤
Mn aurudu 9 idan kiyana asama githayak
🙏
ඉතා ඉහළ ස්වර පරාසයක ඇති දෙවන අන්තරා කොටස කිසිදු ආයාසකින් තොරව ගයන විලාශය ....හරිම පුදුම හිතෙනවා
ඒකනෙ.👍
හා.....
Sirawatama yakooo...pissuwak
Aththamai ❤✨
මේ ඇඩ් යන එක නම් අප්පිරියයි
Csnt compaer
Priyathama gaikawa
Mehema hadak
ශිු ලංකා මාතාව බිහිකළ SERTATAMA ගැහැනියක් ගායිකාවක් මවක් මෙ රටෙ ඔබට හිමිතැන නැත. අපි අවාසනාවන්ත ජාතියක්
Kiyanna wacahana na itata dara ganna bs
❤❤❤💎💎💎🥰🥰🥰
මෙතුමිය වගේමයි මගෙත් මවගේ හැඩ රුව දැන්.............මේ ගීතය මගේ මවත් මේ හඩට සමාන වෙන්න ගයනවා........මෙතුමිය මගේ මව වගේ හැගීමක් මට දනවන්නේ පෙර බවයක හුරුවක් ලෙසින්...............මගේ මවට,මෙතුමියට,සියලුම මව් වරුන්ට, තෙරුවන් සරනයි ,දීර්ගායුශ පතනෙමි ,යහපතක් පතනෙමි ඉක්මන් නිවනින් වහා වහා සැනසේවා ...............
මිනිස් සිත් සනසාලන මිහිරි
ගායනයක් පිං සිදු වේවා
ඔබ තුමියට දිර්ඝායු
ලැබේවා .🙏🙏🙏
එ හඩට සම කලහැකි හඩක් ලංකාවේ බිහිඋනෙත් නැ බිහි වෙන්නෙත් නැ සසර පිං බලයෙන් ලැබුන ඒ හඩ හදවත් වල තවම එහෙමයි
මේ කටහඬ ඇයට ලැබී ඇත්තේ පෙර කල පිනකට....ඒතරම් මිහිරියි ඒ ගැන කියන්න වචන නැහැ..
🙏🏻🙏🏻🙏🏻
දුවට මවක මිස පියෙක් කොයින්දෝ.. මිහිරිතම ගීතයක්
ඒ අතරින් දුව දොරට වඩිනවා....😢
දීර්ගායු වේවා හෙලයේ පිනට පහල වූ ගී කෝකිලාවිය .තෙරුවන් සරනයි 💕🙏💕
දුවට මවක ම්ස පියෙකු කොයින්දෝ😭😭❤️❤️❤️
හරිම සංවේදී ගීතයක්...ඒ භාව ඇඟීම් දනවන ලෙස එතුමිය ගායනා කරනවා...තෙරුවන් සරණයි !!
Aa
ඇස්දෙක පියාගෙන් අහන කෙනෙකුට භාවනාවකි
No words, The Great Singer ever born in SL. History will ever never repeat ,but that sweet memory will everlast .
අසම සම හඩක්
A kata hadanam deviyan dun apuru thilinayak,hamadaamath aadarei,oba thumiyata niduk niroogi suwayama,wewa,dergaayu wewa
මට. මෙතුමියගේ සින්දු අහපු වාර මතකයක් නැහැ මට බවනාවක් මේ කටහඩ
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🎇🤴🎇🤴🎇🤴🎇🤴🎇🤴
Live da bolaw sing karanne....ammmooooo😮😮😮😮
Mama.asama.gaikawa.obata.
Teruwan.saranai...matanam
Me.sinduwa.kipadarsyak.ahuwath
spawenne.na.
Amaizing voice and perfect song
හැමදාමත් මාව හඬවන ගීතයක්. හේතුව කියන්න දන්නෙ නෑ.පොඩි කාලේ ඉඳන් මේ ගීතය ඇහෙද්දිත් ඇඬෙනවා. අපේ අම්මා මේ ගීය ගයනවා ඇහුනත් කදුළු එනවා. සුජාතා අත්තනායක මහත්මිය කියන්නේ ඉතිං legend එකක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. ඒ හඬේ තියෙන හැඟුම්බර බව නිසා තවත් කියාගන්න බැරි දෙයක් හදවතට දැනෙනවා. බුදුසරණයි ඔබතුමියට 🙏
Sujatha madam best wonderful singer you budusarani, God bless you thanks kumara sydney Australia
😮
අතට වළලු මම කොහෙන් සොයන්දෝ. 😢
මේ ලෝකේ මීට වඩා ලස්සන උනානම්