Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නාග වරම් හෝ ශක්තිය ඇති අය මුලින්ම දෙවි වරු පසු පස නොව බුදුදහම පසු පසයි යා යුත්තේ👍 ඔබ තුමා නිවැරදි.. ඔක හුගක් අයට අවබෝදයක් නෑ.. ඔබ තමට බොහෝ පිං මේ පිළබද විස්තර කරාට ♥️🙏 ස්තුතියි!🙏
මම නිතරම කැලනි පුදබිමට යනව ..අදත් ගියා ..මම හරිම ආසයි ඒ පුදබිමට යන්න ..අව්ශද සහ කිරි ආහාර පුජා කරා...
Namh Shivaya!
theruwan saranai
Guruthumani mata thiyenne naga waramak.waram bala pihitawala dan sathi deka thunak wenawa mata sithata sithuwili denawa pahadili nathi nam athen liyala pennanawa nathinam kakule agili walin katawath nopenenna liyala pennanawa mata me gana hariyata pahadili karala denna.mata thama nethra wwalata nam penne naha idiriyata penewida guruthumani.theruwan saranai oba thumata yahapathakma wewa
Theruwan saranai bathumata dirgayousha lebewa
තේරැවන් සරනයි
Oba thuma me denuwath kirima ithamath pehedili.oba thumata godak pin.🙏
තෙරුවන් සරණයි ගුරුතුමනි..
Obathumater mager sihe waramagana thorathuru balala wisthara kiyala danna puluwanda
🙏🙏🙏🙏
Theruwan saranai
ඔබතුමා හරි
ගුරැතුමනි එතකොට ඒ වෙස් අරන් එන නාගයින් දන්නවද අපිත් යම්කිසි ආත්මයක නාග ලෝකයේ සිටි බව..(මට නාග සක්තිය තියෙන කෙනෙක්) තෙවනි ඇස තියෙනවා ..තෙරුවන් සරනයි .ඔබතුමාට 🙏🙏🙏
එයාල දන්නවා
තෙරුවන් සරණයි🙏 ගුරුතුමනි මම වසර 2ක් පමන එක් දෙවොලකින් වරම් බල පිහිටුවා නමුත් මුදල පමනයි මට තිබෙන්නේ කුමන දේවතාවුන්වහන්සේ නමක් හරහා එන වරමක්ද කියාවත් දැන හිටියෙ නැහැ ඒ මෑනියන්ගෙන් ඇසුවත් කියන්නෙ කියන්ට අවසර නෑ කියා පමනමයි එසේ කියමින් මූලස්ථාන සෑම එකකම පාහේ ඇයත් සමඟ ගියත් කිසිදු ාවනසක්වත් කල යුතු දේ පිලිබද වැටහීමක්වත් අවබෝධයක්වත් නෑ ඔවුන් ලග වහල් වී සිටියා පමනයි,ඉන් පසු එතනින් ඉවත්ව කාලයක් සිටියදි ගමේ එක් වෙදමහතකුගෙන් පරික්ෂාවක් කල ගත් පසු පත්තිනි මෑණියන් සහ භද්‍රරකාලි දෙව්මව්න් මූලිකව එන වරමක් කියා දැනගත්තා අර මුලින් කිව් ස්ථානයෙන් කඩවර දේව බන්ධනයක් කර තිබෙන බවත් එය ඉවත්කර වරම සැකසිය යුතුයි කියා කිව්වා ඒ පරිද්දෙන් එතුමා මට එසේ දෙහි කපා දෝෂය ඉවත් කරා ඉන් පසු එතුමම භද්‍රරකාලි මෑනියන් වන්දනා කරන්නට එපා කියා පත්තිනි මෑණියන් දින 21ක් වන්දනා කර නැවත එතුමන් ලගට එන්න කියා පැවසුවා එසේ කර ගිය පසු පේන මාලාවක් බලා දැන් දොස් නොමැති බවත් කියා මාව ආරෑඪ කරා සිහිය තිබුන නිසා එතුමා ඇසූ ිහිපයකට මා පිලිතුරු ලබා දුන්නා.ඒ විදිහට මට දිගටම පහන් ආලෝක දල්වන්න කියලා කිව්වා ඒත් මට කිසිම පනිවිඩයක් දැනීමක් නොමැති නිසා නැවත පේන මාලාවක් බැලූ පසු මාගේ දේවතාවුන්වහන්සේ පෙන්වා සිටියා මට වරම් තියෙන්නේ නාගපත්තිනි මෑනියන්ගෙන් කියලා ඉන් පසු එතුමාම මට අම්මා මෑනියන්ගේ පිලිමවහන්සේ කෙනෙක් දුන්නා දැනට මම තවමත් පහන් ආලෝක දල්වනවා ගුරුතුමනි නමුත් එතුමන්ගෙන් මේ සම්බන්ධයෙන් මට පැහැදිලි බවක් දැනුම්වත් බවක් නොමැතිව පහන් ආලෝක දල්වනවා පමනයි ඒ බව කිව් පසු තවම නවගමුව දේවාලේ නොගිය නිසා තනිවම මට ගොස් මෑනියන්ට වරම් පූජාවක් තබා එන්න ඉන් පසු දේවතාවුන්වහන්සේලා කරන්න ඕන දේවල් කියයි ක්යනවා,දැන් හිර නෑ මොනවත් හැමදේම හරි කියනවා,එතුමම යා යුතු තැන් කියනවා මිසක් මගෙ දේවතාවුන්වහන්සේලා මට කිසිම පනිවිඩයක් නොදෙන නිසා මට ඒ දේ කරන්න හිත දෙන්නෑ ගුරුතුමනි ඇත්තටම කිසිම දැනීමක් තේරුමක් නැතුව මේ කරන දේවලින් මට මේ හැමදේම දැන් එපාවෙලා තියෙන්නේ ඔබතුමා නාලිකාවේ දාන ස්ත්‍රෝතයි මං දැනටත් අම්මා ගාව කියන්නෙ..දෙවොල තුල ආරෑඪ ශකිතිය මට ආවත් කිසිම දෙයක් පේන්නෙවත් කතාකරන්නෙවත් නෑ ගුරුතුමනි,මා කුමක්ද කල යුතු,ඔබතුමාට තෙරුවන් සරණයි🙏
.
Pinwath gurithumani mata waram bala thiyenawa namuth mage hodama nathiya kenek ara gena mage o luwata mokak do karalla oba thumata mata pihita wenna puluwanida tharuwan sarani
guruthumani mata naga paththini ammawa wandana karana kannalawwak kiyala denna puluwanda 🙏
0760230750 whatsapp
ගොඩක් පින් පැහැදිලි කිරීම සම්බන්දව. ඒ වගේම දැනගන්න කැමති නාග වරම් ශක්තිය අවධි වෙනකොට නේත්‍රා වරම ලැබෙනවා නේද? නේත්‍රා වරම් ආවම තමන්ගේ පියවි ඇහැටම පෙන්න පටන් ගන්නවද? ඒ වගේම ඇහෙන්න පටන් ගන්නවද? 🙏💕
ඔව්..ඇහෙන එකට කාලයක් ගියත් පේන්න ගන්නව දරුවෝ .තෙරුවන් සරණයි
.වරමට එන කවිමාලාව ගැන පැහැදිලි කරන්නකවි මාලාවේ ශක්තිය පැහැදිලි කරලා දෙන්න
Guruthumani...mata naga shakthiya ekka sihi waramak thiyenne..man warama pariksha karaganna thanakata hgiya.ethanin kiwwa paththini maaniyan muulika wela awata wada karanna thiyenne sohon kaali ammagen kiwwa.yahana baarakaranne paththini dewiyanta kiwwa..mee de harida..mata bayayi..maga hitha kiyannema paththini maaniyo mul wela naaga shakthiya dunna nam kaali maniyangen wada karanne ai kiyala..mata pahadili karala denna obata pin..
නාග ලෝකයේ අය කැලනියට එනවා
Warama ganna diwwata ,mehema deyak dena gaththe oba thumagen.hrma guruwarayekma me eage awanka unanam ,minissu mulawe wetennee
නාග ශක්තිය ලැබෙන්න පෙර ඇගට ඇවිත් විස්තර කියනවද,
නාග ශක්තිය විස්තර කියන් නැ..එන්න කලින්
ආවාම ඇගට ඇවිත් විස්තර කියනවාද,පේන පැත්ත දෙන්න කලින්
naga shakthiya lebimen pauwa,nethra warama lebenna kalin naga dewathawu wahsnse,shareerya sudda kirimak karanwa,wisa ain kanwada,ehema dyk thiyenm netha warama denn baida,eyalata,
0760230750