14 වෙනිදට ලොවෙත් නැතිවෙන්න දෙමු ! I Combined Maths I Ajantha Dissanayake

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 273

  • @basurubaddegama7012
    @basurubaddegama7012 24 дня назад +147

    මගේ පුද්ගලික මතය අජා කියන්නේ ඇත්තටම රටට, රටේ දරුවන්ට ආදරේ ගුරුවරයෙක්❤️

  • @hewa7799
    @hewa7799 25 дней назад +207

    උබ මරු යකෝ, තට්ටෙ පැලෙන්න ආදරෙයි බන් ❤️❤️

    • @LakshanBuddhika-rd2on
      @LakshanBuddhika-rd2on 25 дней назад +10

      Gon mg Dann ep ykooo

    • @AshanPramod-w3i
      @AshanPramod-w3i 25 дней назад +13

      හරියට කතා කරපන්කෝ.......අජාගේ ගැම්ම අඩුවෙනව උබල ඔහොම කතා කරන කොට...

    • @hewa7799
      @hewa7799 24 дня назад +13

      @@AshanPramod-w3i අජා කොමත් අපිට ආදරෙයි. අපිත් අජාට ආදරෙයි එච්චරයි.

    • @AshanPramod-w3i
      @AshanPramod-w3i 24 дня назад

      @@hewa7799 එකෙන්ම.....💙

    • @lakshanrathne5173
      @lakshanrathne5173 24 дня назад +4

      @@AshanPramod-w3i ane plyn hutta ynt 🤣

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 21 день назад +19

    නව පුණුරුද යුගයක් ❤❤

  • @vidboyvibes1234
    @vidboyvibes1234 25 дней назад +58

    Legend අජා.. ❤️

  • @mlith
    @mlith 25 дней назад +183

    මැත්ස් කාරයෙක්ට අජා උදව්කරන් නැත්තන් වැඩකුත් නැ යකෝ😂😂😂😂😂❤❤❤❤❤❤❤

    • @The_Phoenix716
      @The_Phoenix716 25 дней назад +18

      සිරා අජා මේක හෙන කාලෙක ඉදන් කියන්නෙ මැත්ස් කාරයෙක් ආවොත් ගොඩම තමයි කියල ❤

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 22 дня назад

      Hari lokui maths ithin palayn huthtjo ynna matjsgahaganing puke

    • @MNO20000
      @MNO20000 21 день назад +1

      ලෝකයේ හැමදේම ගණිතය සජබයියො😂😂😂

    • @Yasilr919
      @Yasilr919 21 день назад

      ​@@ashenthiwanka4877Ai මේ තෙත් වෙලා පගයට

  • @gajalanka95
    @gajalanka95 21 день назад +10

    ආදරෙයි සර් අපේ ජනාධිපතිතුමා දින දිනපු දවසේ ඉඳලා ධනාත්මක විදියට දරුවන්ට උගන්වන අපේ සර්ට දීර්ඝායුෂ 💖💖💖💖💖

  • @Nethula_Mandil
    @Nethula_Mandil 25 дней назад +47

    5:26 දෙනවනම් දෙන්න ඕනි ලොවෙත් නැති වෙන්න 🤌

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 25 дней назад +126

    යකෝ තමන්ගේ එකෙක්ට අනිවාර්යෙන් උදව් කරන්න ඕනි 🤍AKD❤️

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 22 дня назад +25

    අනිවාර්යයෙන්ම මාලිමාවට 3/2කට වැඩි බලයක් දෙන්න ඔනේ ලොවෙත් නැති වෙන්න😘😘😘😘❤️❤️🙏🙏💪💪

  • @MNOmath
    @MNOmath 25 дней назад +264

    දඩස් ගාල ඇරල දාපන් කතිරෙ මාලිමාවට ❤😅

    • @navodnadun6537
      @navodnadun6537 24 дня назад +8

      Next level😂❤

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 24 дня назад

      😂al kelawenawa atal itiri wenawa​@@navodnadun6537

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 22 дня назад +1

      😂😂😂😂😂as a neutral and non political patriotic and nationalist Sri Lankan citizen I must say that our citizens or our Sri Lankan voters must definitely not give 2/3 absolute parliamentary majority power to any leader or any government or any political party or movement cos it will definitely corrupt and give some kind of authoritarian power to any kind of leader or government or political movement

    • @s.d8828
      @s.d8828 22 дня назад

      Habai hari minihata dipan

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 22 дня назад +1

      Karima modayek ubanm

  • @udayakumara617
    @udayakumara617 20 дней назад +4

    ඇගට නොදැනි නියමට දීලා තියනවා ❤

  • @HORIZENS_MUSICS
    @HORIZENS_MUSICS 25 дней назад +61

    මාලිමාව සීන් කරමු 14 ට

  • @idw242b
    @idw242b 21 день назад +26

    සර් එක දවසක් කීව මතකද අවුරුදු හැත්තැ ගානක ඉදල මේ රට වට්ටපු නිසා ගොඩ ගන්න නම් අවුරුදු ඊටත් වඩා ගානක් යයි කියල කීව. එහෙම වෙන එකක් නැති වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු

  • @PasinduRupassara
    @PasinduRupassara 25 дней назад +96

    දැන් මේක දැන ගන්න කන් නින්ද යන් නෑ 😂❤

  • @priyanagnidarmasena4148
    @priyanagnidarmasena4148 25 дней назад +27

    Maths legend ❤️‍🔥

  • @udararukmaldeniya6682
    @udararukmaldeniya6682 24 дня назад +18

    අපි යන කාලේ 2009 maths විතරයි. පුලුවන්නම් චන්දෙ දවසටත් class දායි. 😢😢😢. Home work කෝටියයි. 😂😂😂

  • @chathuralasantha4986
    @chathuralasantha4986 22 дня назад +8

    මමත් ක‍ටුබැද්දේ මැට්ස් කාරයෙක්.. මොනවා උනත් රට දිනනවා හැම තැනම..දකින හැම තැනම සුබ ලකුනු සාදු මගේ රට දිනනවා

  • @NavodDidula-z8z
    @NavodDidula-z8z 25 дней назад +76

    වැඩ නොකොරොත් කොහොමත් කෙලවෙනවා

  • @sumithkumara3803
    @sumithkumara3803 25 дней назад +32

    මැත්ස් කාරයො සූකිරි තමයි.❤❤❤❤❤

  • @daytodaysrilanka0213
    @daytodaysrilanka0213 21 день назад +8

    ඒ වචන ටිකට කදුලුත් ආවා.. බොක්කෙන්ම එන වචන. පරන පුරුදු එක හොරෙක් ගේන්න හොද නෑ. එහෙම ගේන්න චන්දේ දෙන උන්ට දුක් ව්දින ජනතාවගේ සාපය වැදේවා...😊

  • @prabodha09
    @prabodha09 24 дня назад +34

    සාරාංශය;මාලිමාවට දඩස් ගහල ✖️

  • @chamarajayaneththi1063
    @chamarajayaneththi1063 23 дня назад +5

    සර් තමයි හොදටම කලේ.❤

  • @DhananjayaX
    @DhananjayaX 25 дней назад +29

    ලොවෙත් නැතිවෙන ගේමක් දීලා බලමු.. ❤

  • @lahirutharanga3306
    @lahirutharanga3306 23 дня назад +6

    A/L කරන හැමොටම ජය ❤

  • @JaninduAL2026
    @JaninduAL2026 25 дней назад +24

    සර් නිකන් අනුර කුමාරත් වගේ පේනවා තට්ටෙ හින්දා තමා ටිකක් අවුල.

  • @abheethaherath-dc3rp
    @abheethaherath-dc3rp 24 дня назад +16

    දඩ ලෙසම සෙට් වෙලා ඉන්නෙ... දෙන එක දෙන්න ඕනෙ, ආයෙ ලොවෙත් නැති වෙන්න 😂

  • @sudarshanaguruge3838
    @sudarshanaguruge3838 24 дня назад +5

    Excellent sir"!!

  • @Lashik-x1d
    @Lashik-x1d 25 дней назад +40

    දෙන එක දෙන්න ඕනි ආය ඉතිම් ලොවෙත් නැති වෙන්නා❤❤❤

  • @Lashik-x1d
    @Lashik-x1d 25 дней назад +17

    4:47 5/6

  • @dinukchathuranga2953
    @dinukchathuranga2953 25 дней назад +9

    අජා ❤❤

  • @WAKSS-f6t
    @WAKSS-f6t 17 дней назад +1

    ඔයා හරි සර් හතෙන් පහක් ගත්තා 159

  • @ajanthananayakkara1172
    @ajanthananayakkara1172 21 день назад +3

    ආදරේ පැලෙන්න❤❤❤❤❤ ඔයත් අජා මාත් අජා

  • @isl6423
    @isl6423 20 дней назад +2

    Maths අනුව 5/7 තමයි . බලමු හරි වැරදි 15වෙනිදා 😊

  • @dineshwellawa4872
    @dineshwellawa4872 24 дня назад +8

    aniwa demu 5/6 k.......

  • @KN-mi1oq
    @KN-mi1oq 24 дня назад +5

    Dissanayakela dada genak dena dawasa ❤😂

  • @romesh.wijetunge
    @romesh.wijetunge 21 день назад +1

    වරෙන් කැමරාව..❤❤❤❤🎉🎉🎉🎉වරෙන් හීන්සැරේ

  • @bojithabojitha8888
    @bojithabojitha8888 20 дней назад +2

    දාර අමුම අමු ගොනෙක්

  • @dilanaravinna
    @dilanaravinna 24 дня назад +3

    Bokka ❤

  • @chamindakumara275
    @chamindakumara275 23 дня назад +5

    දඩ ගේම 14 ගහමු 🧭 ❌

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 21 день назад

    සුපිරිම සුපිරි සර් ආආආඅ❤❤❤❤

  • @xpriyaxiddamalgoda5042
    @xpriyaxiddamalgoda5042 21 день назад +1

    අජා සර්

  • @IduwaraUddipana-yi1hs
    @IduwaraUddipana-yi1hs 25 дней назад +4

    Aja❤

  • @slneth4386
    @slneth4386 21 день назад

    ස්තුතියි සර්..

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 21 день назад

    සුපිරිම සුපිරි සර්❤❤❤❤ බොක්කෙන්ම ඈ❤❤❤❤😂😂🎉🎉

  • @DineshWimalarathna
    @DineshWimalarathna 23 дня назад +3

    ,sir desha palana vidyawada ugannanne

  • @madhuraudayanga2167
    @madhuraudayanga2167 21 день назад

    සර් ආදරෙයි❤

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 19 дней назад +1

    5/7 * 225 = 160.71

  • @NorthMavericks-ow7jk
    @NorthMavericks-ow7jk 24 дня назад +2

    El ele aja sarr api demu thada gemak.

  • @asoka1516
    @asoka1516 21 день назад +2

    14… රටම මාලිමාවට❤

  • @shanukagishan3224
    @shanukagishan3224 25 дней назад +6

    AKD ❤❤❤

  • @kasunfernando9909
    @kasunfernando9909 20 дней назад

    E kathawata RESPECT sir 🫡🫡🫡❤

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 23 дня назад

    Adarei aja ❤ bosa

  • @ChamindaMobile
    @ChamindaMobile 24 дня назад +10

    ලොවෙත් නැත.....මාස 6කින්.

    • @upendrawijeratne
      @upendrawijeratne 24 дня назад

      Ketha katha kiyanna epa

    • @H.G.W.123
      @H.G.W.123 23 дня назад +2

      😂😂Sajjata thmyi ithin

    • @sathsarapremawardhna
      @sathsarapremawardhna 21 день назад

      paw bn uba

    • @PeramunaAshan
      @PeramunaAshan 21 день назад

      එහෙමද ආසා 😂😂😂.

    • @mado4672
      @mado4672 21 день назад

      බබා හම්බ වෙනවද මාස 6න් අඩු මාසෙන් මොකද එහෙම ඩොක්ට කිවුවද

  • @PahanThira-v8m
    @PahanThira-v8m 14 дней назад

    ඔන්න ඉතිං දිලා තියෙන්නෙ ලොවෙත් නැතිවෙන්න සර් 😊😊❤
    2024/11/20

  • @jonsnow3513
    @jonsnow3513 24 дня назад +5

    wasantha samarasinghe, hadunnetti, samantha widyaratna wage untat denna oonida ?

    • @solito5717
      @solito5717 24 дня назад

      සල්ලි වලට එදා ඉදන් ආත්මය පවා නොදිපු උන්.කටෙන් පිටවිච්ච වචන දෙක තුනක් අල්ලන් උන් පාර්ලිමේන්තු නොවීම මෝඩ වැඩක්.ඔවුන් මෙතෙක් කාලයක් physically කරලා තියෙන දේ දන්න උන් දන්නවා.

    • @mareenperera7846
      @mareenperera7846 24 дня назад +3

      Silinder , sjb unta wdnm hodai

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 23 дня назад

      anneky prashna anurata dunne, anura arenna anik samahara un aul, samanthaya ehema

    • @mareenperera7846
      @mareenperera7846 23 дня назад +3

      @@therelaxationgoddess4743 hriyta adynya krla blnn 100% hoda nthuwa athi, hbi anik kadawuru wlta wda isterra lesma hodai , ai me 2,3 denkwa alln.

    • @svbninja
      @svbninja 22 дня назад

      Harinita deepan colombo nam

  • @comingsoonpc
    @comingsoonpc 24 дня назад +1

    Denwa denwa ❤❤

  • @pradeepgamage4575
    @pradeepgamage4575 24 дня назад +20

    අවකලනෙ දන්න එකෙක් ජනාධිපති කරපම් යකෝ 🌚

    • @upendrawijeratne
      @upendrawijeratne 24 дня назад +1

      Api kemathi ape Janadhipathithumage awakalana anukalana danuma ketharamda kiya danaganna.

    • @ashenthiwanka4877
      @ashenthiwanka4877 22 дня назад +1

      ​@@upendrawijeratnekisima daumak na owa horata gaththu degree english wath nathi mee haraka

    • @MNOmath
      @MNOmath 22 дня назад

      88/89 A/L
      No tution , not Internet , not book
      But ... He selected Engineering faculty of Pera❤️‍🔥

    • @MNOmath
      @MNOmath 22 дня назад +1

      @@ashenthiwanka4877
      ගොනෝ
      අවකලනයයෙ
      90- 95% A/L maths වල තියෙනවා
      ලංකාවෙ පිනට Engineering faculty ගන්නෙ නෑ

    • @FreedomMusic_Official
      @FreedomMusic_Official 22 дня назад +1

      ​@@ashenthiwanka4877 ane hutto dnna lbbak katha karapan naki huknna....kalaniya university eke degree ekak thiyenne 😂

  • @swsl1747
    @swsl1747 17 дней назад

    10n 7ක් හරි දැන් ❤

  • @bishreenabdulla8638
    @bishreenabdulla8638 22 дня назад +1

    Gotabayata 2/3 deela Rata bankolat kala wage malimawatat 2/3 deela kelawagamu

  • @dilshan4115
    @dilshan4115 21 день назад +1

    💪❤️

  • @hudaraneranjan2008
    @hudaraneranjan2008 24 дня назад +2

    24 lamnt sadrene kle nttnm giy sare chnde dunnu api okom dads gaala anik pathata ghnwa

  • @Black_Whole2325
    @Black_Whole2325 24 дня назад +7

    දඩ බඩ ගාල මාලිමාවට ගහල එමු ❤❌🧭👊
    පරණ හොරු හැත්ත විපක්සෙටවත් එපා අප්පා

  • @Sethayurveda
    @Sethayurveda 21 день назад +2

    ආයෙ දෙකක් නෑ,මාලිමාවට 5/7 ක් අරගන දෙමු.

  • @nalakawijerathne281
    @nalakawijerathne281 21 день назад

    ආදරෙයි මගෙ සර්❤ ,NPP

  • @shnzenal7626
    @shnzenal7626 21 день назад +2

    අඩුම 2/3 අනිවා මාලිමාවට ලබාදියයුතුයි❤❤

  • @mycf6
    @mycf6 21 день назад

    adarei deiyoo

  • @HasanthaSahan
    @HasanthaSahan 24 дня назад +2

    ❤🎉

  • @Oggy_96
    @Oggy_96 25 дней назад +2

    5:22 😂❤ denawnamdenn one loweth nathiwenna

  • @maheshchathuranga3104
    @maheshchathuranga3104 20 дней назад

    👍

  • @hindikaarachchi9952
    @hindikaarachchi9952 21 день назад

    මාලිමාවට ජය වේවා!!!❤❤❤

  • @amalperera8750
    @amalperera8750 18 дней назад

    Karane🙄🙄🙄🙄🥰🥰🥰🥰🥰🥰🥰sir nam maarai

  • @jayaweera4752
    @jayaweera4752 21 день назад

    සිරා කතාව sir ගෙ 🎉🎉🎉🎉

  • @fukuoka9695
    @fukuoka9695 21 день назад

    ❤❤🌹🌹

  • @Ravindukanishka358
    @Ravindukanishka358 24 дня назад +1

    💙❤️

  • @GravityLk
    @GravityLk 24 дня назад +1

    AKD ❤ AD❤

  • @nimeshherath2259
    @nimeshherath2259 21 день назад

    ♥️♥️♥️♥️♥️

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 23 дня назад

    👍👌❤️

  • @malith8443
    @malith8443 25 дней назад +1

    ❤❤

  • @hindikaarachchi9952
    @hindikaarachchi9952 21 день назад

    අපේ රට අපි හදමු... 🎉 නැත්නම් රිටර්න් එක දෙමු....🎉🎉🎉

  • @emilero1273
    @emilero1273 24 дня назад +2

    A/l karana chande tiyn set eka gihin malimawat support ekk denn

  • @nimalinduruwa
    @nimalinduruwa 23 дня назад

    NIYAMAI. SAR JAYAWEWA. N P P

  • @shanakadevinda632
    @shanakadevinda632 23 дня назад +2

    රටට ආදරේ සියලු දෙනාම මේ පාර මාලිමාවට. හොරු දූෂිතයෝ නැවත එපා

  • @nimethdhanasekara
    @nimethdhanasekara 24 дня назад +1

    Aniwa

  • @chrispro9890
    @chrispro9890 24 дня назад +2

    😂 2025 November 14 සමාලෝචනය කරමු

    • @DulithManorathna
      @DulithManorathna 23 дня назад +1

      අප්පට 😂 වැටෙනකං බලං ඉන්න එකෙක්

    • @chrispro9890
      @chrispro9890 23 дня назад

      @DulithManorathna බලන් ඉන්න තරම් කුහක නෑ ඒත් කිසිම පැහැදීමකුත් නෑ

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 20 дней назад

      ​@@chrispro9890පැහැදීමක් නැති නිසා නෙ උබ චන්දෙ දවසෙ රෙද්ද උස්සන් සජියට හරි රනිල් ට හරි කතිරෙ ගැහුවෙ ආන්ඩුව අරන් මාසෙට ගත්ත ප්‍රගතිශීලී වැඩ ටික මොලයක් තියන එකෙකුට නම් බලාපොරොත්තු තියාගන්න ඇති නැති උන්ට කොහොමත් අවුල් 😂😂 එකක් කියන්නම්.වැටෙනකම්.බලන් ඉන්න එපා ඒක වෙන්නෙ නෑ ඊලග ආන්ඩුව ත් npp තම

  • @shanukagishan3224
    @shanukagishan3224 25 дней назад +4

    Npp ❤❤❤

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 21 день назад

    Adareiiii yakadoooo

  • @xZOROGAMING
    @xZOROGAMING 24 дня назад +2

    දඩස් පැන්නා මාලිමාවට ❤😂

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 23 дня назад +1

    ආදරෙයි තට්ටයෝ❤️❤️❤️❤️

  • @dulinakushan1513
    @dulinakushan1513 24 дня назад

    AD ❤

  • @sumindasooriyabandara687
    @sumindasooriyabandara687 23 дня назад

    වරෙං කැමරාව 7/5ට😁

  • @thusitharanjan2946
    @thusitharanjan2946 23 дня назад

    SJANTHA Sir ❤❤❤ NPP ❤❤❤

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 22 дня назад

    AKD+AD. Are you two related?

  • @anomadarshinie6343
    @anomadarshinie6343 20 дней назад

    😁😁👍

  • @ruwanvimukthi9726
    @ruwanvimukthi9726 21 день назад

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @Smohamed5779
    @Smohamed5779 23 дня назад +1

    AKD fever🔥🔥🔥🔥 NPP

  • @nularathif1473
    @nularathif1473 23 дня назад +1

    ❤😂

  • @sidathsenna
    @sidathsenna 22 дня назад +2

    මට පේන්නෙ අනුර දැන් බොන්ඩ් ඉෂු කරන්නෙ අනුකලනය, අවකලනය වගේ ඒවා දාලා වෙන්න ඕනා..
    පෝලිමේදි හම්බෙලා කතා කරන්න ඕනා දේවල් ඕවා...😂

  • @jayanathasenavirathna3350
    @jayanathasenavirathna3350 24 дня назад +1

    Tuition guralagen badu aya kara gamu

    • @KalinduNethmina
      @KalinduNethmina 24 дня назад +3

      වෙනම අය කරන්නෙ නැ බන් 😅 ආදායම් බද්ද ගෙවනවා නැත්තම් හිරේ කියලා දන්නවනෙ😂

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 21 день назад

    Not even 108 seats. 100% sure

  • @chandimajagodi8384
    @chandimajagodi8384 25 дней назад +1

    dena eka denna oni aye loweeth nathi wenna