රාජ්‍ය බැංකු ස්ථාවර තැන්පතු පොළී අනුපාත අලුත් කරයි | මිලියනයට දැන් ගන්න පුලුවන් පොළිය මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии •

  • @Econ_academy
    @Econ_academy  Месяц назад +21

    සමාවන්න.. වීඩියෝවේ යම් අත්වැරදීමක් වී ඇත. රුපියල් ලක්ශයකට නොව ලක්ශ 10 කදී (මිලියනයකට) ලැබෙන පොළිය වශයෙන් නිවැරැදි විය යුතුය.

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g Месяц назад

    ස්තුතියි❤

  • @Amarawthi
    @Amarawthi 29 дней назад

    Boc 5oooo istawara tepe demamota masika poliya kiyaka lebanawada

  • @CHANDANAKASUN-r7r
    @CHANDANAKASUN-r7r Месяц назад +2

    Coop bank ake 11%gewanawa ban

  • @DileepaSaman
    @DileepaSaman Месяц назад +3

    RDB බැංකුවේ 2023 ලෝන් එකක් ගත්ත මට සීයට දාහතරයි කියල කවිව අහුවම එතකොට හිටපු මැනේජර් ජරාම විදියට තමයි මාව රස්තියාදු කෙරෙවිවෙ ලෝන් එක ගන්න පුදුම විදියට මාව මහන්සි කෙරෙව්වේ ඒ දේ ගැන මෙහෙම කියන්න අමාරැයි අපිට කියල කිසිම සහනයක් තිබුනෙ නෑ,අත්ඇරල දාන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ,අවශ්‍ය තාවය උග්‍රව පැවති නිසා සීයට දාහතරයි කියල විසිනවයට දීල තියෙන්නෙ ,දැන් අවුරුදු එකහමාරක් ගෙවලත් මුදල එකයි විස්සක් ,පොලිය ලක්ෂ පහමාරක් මෙ අසාධාරණය කියනනෙ කාටද ?මෙයට සමිබන්ද ඒ හිටපු මැඩමි සහ ලක්මාලි කියන මිස් මෙි දෙන්න තමයි මෙි ඔක්කොම කලේ මෙ බැංකුවේ ගොඩාක් කල් ඉදන් මම ගනුදෙනු කලේ

    • @EnudhiPerera
      @EnudhiPerera Месяц назад +2

      අත්සන් කරනකොට ඒ ඩොකියුමන්ට් බැලුවේ නැද්ද?? ඔහේ කියන කියන තැන්වල අත්සන් කලාද? මමත් අරන් තියනවා හැබැයි උන්ට මොනතරම් කෙන්ති ගියත් මගේ වෙලාව අරගෙන මම කියව්වා..

  • @r.adikaram30
    @r.adikaram30 Месяц назад +1

    මම දන්නා ජේෂ්ඨ පුරවැසියෙක් ඊයේ SDB බැංකුවේ ඊයේ ලක්ෂ 5 ක තැන්පතුවක් මාස 3 කට. එයාට 8% ක පොලිය ගෙවනවා.

  • @SeamanRandunukumarage
    @SeamanRandunukumarage Месяц назад +1

    තැනපත් කරන ඕනෑම මුදල් ප්‍රමාණයකට ඔය කියන පොලී ගෙවනවාද?නැතිනම් එයට සීමාවක් තියෙනවාද?

  • @gsrgs5640
    @gsrgs5640 Месяц назад +17

    LOLC එකේ ස්ථාවර තැන්පතු සඳහා;මාසික තැන්පතුවට 8%ක් ගෙවනවා.millionයක් මාසිකව වානිජ පත්‍රිකා ගිණුම ( C.P. acount ) 12% ක් දෙනවා. මාස 2,3,4,5.........12,13දිගටම ස්ථාවරව තබන්නේ නම් වැල් පොලී ක්‍රමය ක්‍රියාත්මකයි. මගේ ස්ථාවර තැන්පතු ඇත්තේද LOLC Finance එකේ.( වරදවා තේරුම් ගන්න එපා; මෙය වෙළඳ දැන්වීමක් නොවේ. වැඩි විස්තර එහි ගොස් දැනගත හැකියි.)

    • @user-ie5if2mb7t
      @user-ie5if2mb7t Месяц назад +2

      Magath eka wedi neda masa 3/3 danda

    • @ThusithaDarmasiri
      @ThusithaDarmasiri Месяц назад

      cp 10,25%

    • @Nishaya722
      @Nishaya722 Месяц назад +2

      මං දන්න කෙනෙක් ගේ පොලිය සහ සල්ලි ගත්තේ බොහොම අමාරුවෙන්.
      පරිස්සමින්

    • @kasunasanka-lo7xz
      @kasunasanka-lo7xz Месяц назад +1

      😂😂😂

    • @ishanmanju229
      @ishanmanju229 Месяц назад

      😂😢😅😢

  • @SugathkumaraRathnayaka-dn9ko
    @SugathkumaraRathnayaka-dn9ko Месяц назад

    what are the Loan rate .

  • @siyanabegum5000
    @siyanabegum5000 Месяц назад +8

    Boru noda hitahan salli hamba karanna wena විදියක් hoya ganin

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      Alithma interest rates. Bank eka haraha thawath danuwath wenna.

  • @rosshenry1181
    @rosshenry1181 Месяц назад +9

    මොනවද බං මේ කියවන්නෙ ,බයිලා කෙලින්නෙ නැතිව ඕක වහල දාපං .

  • @wimalaranjani6136
    @wimalaranjani6136 Месяц назад +1

    Monawa, kiwanawada

  • @britneysarah
    @britneysarah Месяц назад

    මොනා කියනවද මන්දා.. මහ බැංකුව පොලී අනුපාත වැඩි කරන තීරණයකට ගිහින් නෑ තවම..
    HNB එකෙන් නම් මාස 3 කට 8.75% තිබ්බ පොලී අනුපාතය 9% කරල දුන්නා.. එච්චර තමයි..

  • @gkchannal5680
    @gkchannal5680 Месяц назад

    ඉතිරි ගිණුමක poliya kiyada

  • @sanjeewasampath7327
    @sanjeewasampath7327 Месяц назад

    ඉලක්කම් දෙහෙ කපොලිය අනූපාතයක් වැඩි කරපල්ලා

  • @jenetfernando804
    @jenetfernando804 Месяц назад +3

    යූ ටියුබ් එකෙන් ගොඩක් සල්ලි හම්බ කරන්න ඕනා නිසා වයසක අයව රවට්ටන්න එපා

  • @ruwanprasanna4098
    @ruwanprasanna4098 Месяц назад +1

    ණය වලට Gota දුන්නෙ 8.5% ට දැන් 12.75%.. මෙක හරිම අවසියි... රජය මෙ ගැන අවධානය යොමු කල යුතුයි.....

  • @sewminipabasara2739
    @sewminipabasara2739 Месяц назад

    Lb finance eke.masa thuna kalpirimedi 9.25 k denawa
    Lolc eke 9

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m Месяц назад +1

    Bank walata giyama ne

  • @udaperera9945
    @udaperera9945 Месяц назад +5

    මෙයාලත් බිස්නස් කරනවා රැවටෙන්න එපා බැංකු වලට ගිහින් හරි coll කරල හරි දැන ගන්න.

    • @ranikanarangoda9068
      @ranikanarangoda9068 Месяц назад

      It's really correct they want to collect money by this way we are always cheeted better to give a call to the bank and find out

  • @KuwaitXtreme-l6g
    @KuwaitXtreme-l6g Месяц назад

    මල්ලි ලක්ෂ 5 කට අවුරුදු 5 කට කොහොමද

  • @MallikaMunasinghe-p8h
    @MallikaMunasinghe-p8h Месяц назад +3

    අපෙන් සල්ලි හරි ලාබෙට ගන්නවා නේද ...😮

  • @RaviNanayakkara-g1i
    @RaviNanayakkara-g1i Месяц назад

    Loan interest …, කියද ????

  • @anandathilakasiri9813
    @anandathilakasiri9813 Месяц назад +1

    Huka gani wesige putho thopi kelinnema kebara

  • @surajperera9002
    @surajperera9002 Месяц назад

    ටිං එකක් අරගෙන වැරහැලි ඇදගෙන හිගා කන්න පුළුවන් තැනත් දාන්න අපි වැඩිහිටි ප්‍රජාව ලොකු උදව්වක්. අපි පරිභෝජනය කරන කිසිම දෙයක් මේවෙනතෙක් අඩුවී නෑ.

  • @DileepaSaman
    @DileepaSaman Месяц назад

    ණය පොලිය අඩුකරදෙනවානමි ලොකු සහනයක්

  • @bhadramalani537
    @bhadramalani537 Месяц назад +3

    බයිලා කියන්න එපා අපිත් බැංකුවේ

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Месяц назад

    Aiyo.... නන්දලාල් දීපු පොලියට... බැංකුවේ දාගෙන කන්න ලෑස්ති වුණා කට්ටිය....😂

  • @premadasamatharagedon7764
    @premadasamatharagedon7764 Месяц назад +1

    Munta leggewak thieyenawada.kalakani

  • @tharangarajapaksha8242
    @tharangarajapaksha8242 Месяц назад +1

    Ikmanta kiyanpnko

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 Месяц назад

    RDB බෑක් එකේ ස්තාවර තැන්පතු පොලී අනුපාතය කොහොමද plz

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      2024 ජුනි මාසයෙන් පසු තවමත් පොලී අනුපාත අලුත් වෙලා නැහැ

    • @gunarathnamanike4795
      @gunarathnamanike4795 Месяц назад

      @@Econ_academy ok

  • @seetharanjani9904
    @seetharanjani9904 Месяц назад

    අපේලොන්වලට.මෙකද.වෙනෙ..මම.ලොන්.එකගත්තෙ.රජ.උගස්.බැංකුව
    මෙකදවෙනෙ

  • @disinusooriyaarachchi2934
    @disinusooriyaarachchi2934 Месяц назад +1

    එක එකා එක එක වෙලාවට බොරු තියනවා. ලැබෙන වෙලාවට ලැබෙයි

    • @US-zo1hc
      @US-zo1hc Месяц назад

      ඇත්තටම 👍

  • @Zaha-x5h
    @Zaha-x5h Месяц назад

    Ape salliwalin naya deela apita poli eka adu karana eka loku pawak asadaranayak

  • @sandrsava6645
    @sandrsava6645 Месяц назад +6

    😂😂😂😂😂

  • @JanakaGamage-o5d
    @JanakaGamage-o5d Месяц назад +1

    සජිත් ආව නම් සියට 15, දෙනවා කිව්වා වැඩ් හිටියන්ට ..

    • @Zaha-x5h
      @Zaha-x5h Месяц назад

      Ow janadipathita liyumak danna nikan hitiyoth hemadama mehama tamai inna one

    • @ThilkHiwa
      @ThilkHiwa Месяц назад

      සජිත් නෙමෙ අනුරත් කිව්ව

  • @rohiniabenayake7770
    @rohiniabenayake7770 Месяц назад

    Wenas karala kiyanne nethuwa adu kala kiwwa nam iwarane modayo

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara Месяц назад +1

    ලක්‍ශ 10 කට මේ ගනන ලෙබෙන්නේ.

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      Ow. ඒක වැරදීමක්

  • @hhemasiri3978
    @hhemasiri3978 Месяц назад

    හලෝ ඔය පොලිය වැරදියි ලක්ෂයකට ඔය පොලිය දුන්නොත් බැංකු වහන්න වෙයි.

  • @CheerfulChocolateBonbons-su5yp
    @CheerfulChocolateBonbons-su5yp Месяц назад

    Jesta purawesiyata 15/, deemanawa denathuru api bala inne .

    • @Zaha-x5h
      @Zaha-x5h Месяц назад

      Bala itiyoth dei janadipathita liyumak danna ape salli walin hemotama Naya denne

  • @kanthigunarathnekanthi4097
    @kanthigunarathnekanthi4097 Месяц назад

    ණය පොලියට මොකද වෙන්නෙ ඒකත් දාන්න

  • @chandradharmawansa579
    @chandradharmawansa579 Месяц назад +3

    ලක්ෂයට නෙමෙයි අනෙ, මිලියන එකටනේ. බොරු කියන්න එපා

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      ඔව්. ඒක වැරදීමක්.

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 Месяц назад

    Yako thiyana dema dada ubage U teub promot karaganna dagalanawa. Pala yako yanna.

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      Aluthma interest rates thama danuwath kale. Parana deyak nowey

  • @nimshamadumali8438
    @nimshamadumali8438 Месяц назад

    දිගටම රැදෙන්න කියන්නම video එකේ ප්‍ය ගානක් යනවා

  • @pubudupriyankara3163
    @pubudupriyankara3163 Месяц назад

    ණය පොලිය කොහොමද වෙනස් වෙන්නේ

  • @SusanthaJayanath-f5n
    @SusanthaJayanath-f5n Месяц назад

    ගත්තු⁣ ලෝන් වලටත් පොලිය අඩු වෙියිද

  • @sandunvithana867
    @sandunvithana867 Месяц назад

    Mugen naya poliya adu karaladenna kiyala illana unuth innawa 😂 boru noda idahan ban

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm Месяц назад

    මෙයලා කියන්නේ බොරැ

  • @kumuduniJayasooriya-j3b
    @kumuduniJayasooriya-j3b Месяц назад

    Boru kiyann EPA

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප Месяц назад +5

    ගොනෝ 4750 ලක්සෙට නොවෙ ..ලක්ස්10 ට්ද්

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      ඔව්. ඒක වැරදීමක්.

  • @ලබ්බා-ට8ප
    @ලබ්බා-ට8ප Месяц назад +3

    ලක්සෙට 4759 ලැබෙන්නෙ නැ .මාසෙට

    • @Econ_academy
      @Econ_academy  Месяц назад

      ඔව්. ඒක වැරදීමක්.