බාධක ග්‍රහයා‌ ගැන මේ තොරතුරු දැන සිටියාද? | The Krishnamurti system

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 65

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 Год назад +5

    ඉතාමත් ම සරලව පැහැදිලි කිරීමක් කලා.
    හරිම සතුටුයි .
    අපව දැනුවත් කරන්නට ....
    ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි !!!
    සියලුම දෙවිවරුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය දාර්ශනික ශක්තිය නිරතුරුවම ලැබේවා !!!
    ජය ශ්‍රී !!!

    • @slsmadhi
      @slsmadhi  Год назад

      බොහොම ස්තූතියි

  • @nihalweerasinghe6733
    @nihalweerasinghe6733 Год назад +4

    ගොඩක් වටිනවා ස්තුතියි ඔබ තුමියට. පුලුවන්නම් හරියටම ආයුෂ ගණනය කරන ආකාරය කියලා දෙන වැඩසටහනක්‌ කරන්න
    තෙරුවන් සරණයි.

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ස්තූතියි

  • @gayaniginige6070
    @gayaniginige6070 Год назад +1

    හරිම පැහැදිලි කිරිිමක් මම ඉගෙන ගත්ත දෙ මතකයට එනව ඔබ මෙ කියාදෙන විදියට

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ස්තූතියි

  • @mahoshadajothishaya
    @mahoshadajothishaya Год назад +1

    Miss oyage camerawa kelin thiya gannako

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda Год назад +3

    මිස්, මේ කරුණු පැහැදිලි වීමට කේන්ද්‍රයක් ආශ්‍රයෙන් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද ?

  • @DananjayaThushara-xr8us
    @DananjayaThushara-xr8us 2 месяца назад

    Rogasthana hoyanne kohomada mis

  • @champikashayamali4222
    @champikashayamali4222 Год назад

    Adath video eka ithama pahadiliwa kiyala dunna. Theruwan saranai.

  • @tharangalakmal7109
    @tharangalakmal7109 Год назад +2

    7 ,5 ,11 thibooth kiynne mokkd eka terun nhane pala weni baya hisnm ehem anka thunk hoyanne kohomd kiyla kiyadenn pahadili nha

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад

    බොහොම ස්තූතියි මිස්

  • @madubandara8447
    @madubandara8447 Год назад +3

    harima hodai mahathmiyeni ithama pahadili mata oba samaga katha kala hakida

    • @slsmadhi
      @slsmadhi  Год назад

      බොහෙම ස්තූතියි

  • @charakarupasinghe8751
    @charakarupasinghe8751 8 месяцев назад

    ඉතාම සරළයි...පැහැදිළියි...

  • @kamala5787
    @kamala5787 Год назад +1

    Upa. Sthanaya. Adipathi yanu. Kumakda?

  • @sarathChandrasiri-vn6it
    @sarathChandrasiri-vn6it Год назад

    Miss adipati upaadipathi hoyanne kohomada obata budu saranai

  • @Damminelson
    @Damminelson Год назад +1

    වර්ගොත්තම ව්ම බලාපාන්නෙ නතිද ම්ස්

  • @malikawithnature9833
    @malikawithnature9833 10 месяцев назад

    Theruwan Saranai Ms 🙏🙏🙏

  • @ramyapriyangani605
    @ramyapriyangani605 Год назад +2

    May sambandawa thawa video akak karanna miss.

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ස්තූතියි

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 Год назад +2

    ක්ලාස් එකට සහබාගිවන්නේපකෙසෙද???

    • @slsmadhi
      @slsmadhi  Год назад

      0717409838 අංකයට වට්සැප් පණිඩුයක්‌ යොමුකරන්න

  • @mawanguruge5418
    @mawanguruge5418 Год назад

    Ane mata monawa welada balannako.1979.06.28 1.55 p.m

  • @kumudulakmal9925
    @kumudulakmal9925 9 месяцев назад +1

    මිස් පුලුවන් නම් වෙලාව සුද්ද කරගන්න විදිය හරියටම කියලා දෙන්න .

  • @PramadasaThalapelage
    @PramadasaThalapelage 2 месяца назад

    ❤❤❤❤

  • @kumudulakmal9925
    @kumudulakmal9925 9 месяцев назад

    උපන් වෙලාව සුද්ද කරන විදිය ගැන වීඩියෝ වක් දාන්න

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda Год назад +2

    මිස්, භාවය ගැන ඔබතුමිය නිතරම කතා කරාට භාවයේ මොකක් ගැනද කතාකරන්නේ කියලා කියන්නේ නෑනේ.....ඔබතුමිය කතා කරන්නේ භාව අධිපති ගැනද...? භාවයේ සිටින ග්‍රහයෝ ගැනද...කරුණාකර ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ..?

  • @indikathushara1165
    @indikathushara1165 9 месяцев назад

    බාදක ග්‍රහායා යෝග කාරකයාගේ නැකතේ බලවත් උනෝත් බාදාඉවත් වෙනවද

  • @athulachandrasena3326
    @athulachandrasena3326 Год назад +1

    තිර රාශිය ට 9 බධක නම්
    එහි අදහස පැහැදිලි කර දෙන්න කාරුණික වන්න

  • @vishwaja3300
    @vishwaja3300 Год назад +3

    මැඩම් ජොතිශ්‍ය ඉගන ගන්න කැමති එ සම්බන්දව මැඩම් මගපෙන්න විදිහක් තියේද

    • @slsmadhi
      @slsmadhi  Год назад +1

      0717409838 අංකයට වට්සැප් පණිවුඩයක් යොමුකරන්න

  • @prasannasilva2216
    @prasannasilva2216 Год назад +2

    3,9,12 thibboth videsagatha වෙනව kiyanne මොනවා thibbothda කිසිම deyak therenne nehe

  • @NilaSanu
    @NilaSanu 11 месяцев назад

    Background music is too much

  • @jayanthibasnayaka5437
    @jayanthibasnayaka5437 Год назад +4

    දැනුවත් කිරීම පැහැදිලි නැත
    1.3
    5 තිබුණොත් කියන්නේ මොනවාද

    • @slsmadhi
      @slsmadhi  Год назад

      පැහැදිලි කරන්නම්

  • @Dehlika
    @Dehlika 5 месяцев назад

    මිස් කටක ලගනයේ මාලවී යොගය දිග්බලව පිහිටලා තියනවනම් බාදකය සුබ පල දෙන්නේ නැද්ද 🙏

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa Год назад +2

    මේ ව්ස්තර කිරීම පැහැදිලි මදි මිස්

    • @slsmadhi
      @slsmadhi  Год назад

      අපහැදිලි තැන් මොනවද ඔබට

  • @asangamendis6105
    @asangamendis6105 Год назад +3

    ස්තුති, ඔයා නොදන්න දෙයක් තියනවා නාඩි ජොතිෂ්‍්‍ය වේදය කියන්නේ සම්පුර්ණ ඔයාලගේ ජොතිෂ්‍ය වේදයට වඩා වෙනස් එය ගොඩාක් ඇඩ්වාන්ස්, දෙක සසඳනකොට ඔයගොල්ලන්ගේ ඔය ජොතිෂ්‍ය නාඩිවාක්‍ය ලඟටවත් තියන්න බෑ, එයාලා ලංකාවේ ප්‍රචිලත වුනානම් ඔයගොල්ලන් කැලේ, ලංකාවේ ජොතිෂ්‍යකාරයින් ගහන්නේ සම්භාවිතයනේ නැත්නම් පොතේ තියන සෙට් එක මාරු කර කර කියනවනේ, නමුත් නාඩිජොතිෂ්‍ය අම්මගේ තාත්තාගේ නමේ සිට සහොදරයවරු වරියන් ගැනත් වෙන දේවල් ගැන සහකරු සහාකාරිය වැනි හිතාගන්න බැරි පෙරභවය පසුභවය ගැන පවා කියන සාස්ත්‍රයක් 😁

    • @slsmadhi
      @slsmadhi  Год назад

      ස්තූතියි

  • @ramyapriyangani605
    @ramyapriyangani605 Год назад +1

    🙏🙏🙏

  • @udurawana
    @udurawana 10 месяцев назад

    👍👍👍👍👍

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 Год назад +1

    බාධක ග්‍රහයාම යෝගකාරක ග්‍රහයා වුනොත් මේක වෙනස් වෙනවා නෙ

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f 9 месяцев назад

    Hoda pahadili kirimak

  • @asankeasanke336
    @asankeasanke336 10 месяцев назад

    ❤️🌸🌸🌸🌸🙏

  • @dmkusumalatha3088
    @dmkusumalatha3088 Год назад

    👍👍👍🙏🙏❤️

  • @JayanthiAthukorala-p7f
    @JayanthiAthukorala-p7f Год назад

    Sthuthi

  • @wijayalakshmijayamanna746
    @wijayalakshmijayamanna746 8 месяцев назад

    Music karadarayak.

  • @nilandasanayake8463
    @nilandasanayake8463 Год назад +2

    මෙ භාව වලට වැටුනොත් එක එක දෙවල් වෙනවයි කිව්ව මොනාද වැටෙන්නෙ සහනිවෙදනය කරනව කිව්වෙමොකද්ද

  • @kumudulakmal9925
    @kumudulakmal9925 9 месяцев назад

    උපන් වෙලාව අන්තිම තට්පරයට ගන්නේ නැතුව කිසිම විදිය කින් කියන්න බෑ

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Rahuta kethu kethuta rahu

  • @mmgunasingha9475
    @mmgunasingha9475 Год назад +1

    හොදයි .අල්පායු. මධ්‍යායු කියවුනේ නැත .

    • @slsmadhi
      @slsmadhi  Год назад +1

      ඊලඟ විඩියොවෙන් කතාකරන්නම්

    • @mmgunasingha9475
      @mmgunasingha9475 Год назад

      O.K. Thanks ❤

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs Год назад

    ඊශ්වර දේවීපීහීටයී

  • @thnderlight969
    @thnderlight969 Год назад +6

    ඔය සංගීතය නම් හරියන්නේ නැහැ ඒක වැඩ අප්ප්‍රසන්න දෙයක්

  • @RWijesiri
    @RWijesiri 4 месяца назад

    😢😢😂😅

  • @K86705
    @K86705 Год назад

    Add

  • @ramyapriyangani605
    @ramyapriyangani605 Год назад

    🙏🙏🙏

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h Год назад

    👍🙏♥️🙌