This song is about severally depressed person who is committing suicide 😢. There is romantic aspect to it but in general we should really help out them to recover by listening and giving good company. Please do not pressure anyone to answer your question 'When are you getting married?' etc. or any other personal life events or goals.if you know that they are not in a stable position. Majority of the South Asians tends to do this a lot even if they them-self are suffering from crap relationships or financial crisis. Lets pass the message if possible. This song breaks my heart every time I listen to it.🙏
Thank you very much. We kindly request you to share this song with your friends and help us to make it popular. We kindly invite you to SUBSCRIBE our youtube channel to enjoy our new songs.
උහුලන්නට බැරි දුක්බර හීනයක් මැවෙනව මේ ගීය අහද්දි.
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
ඔයා සමග අවසන් රාත්‍රියේ ගත කල අයුරු මට මතක නැත.ඔබ මියෙන බව මම නොසිතූවෙමි.නොදනිමි .
වේදනාව පිරිලා.හරිම වේදනාත්මකයි.
සමාවෙන්න ❤🙏
ඇස්වල කඳුළු පිරවිය හැකි ගීතයක් ..සංවේදී හඬ , .දුක්බර සංගීතය...හිත හඬවන පද රචනය..කොහොම කිය න්නද එහි මිහිරියාව..
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
This song is about severally depressed person who is committing suicide 😢. There is romantic aspect to it but in general we should really help out them to recover by listening and giving good company. Please do not pressure anyone to answer your question 'When are you getting married?' etc. or any other personal life events or goals.if you know that they are not in a stable position. Majority of the South Asians tends to do this a lot even if they them-self are suffering from crap relationships or financial crisis. Lets pass the message if possible. This song breaks my heart every time I listen to it.🙏
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්..
ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
මේ සංගීතය හදවත වේදනාවෙන් මරනවා.උහුලාගන්න බැරි මියගිය ප්‍රේමය මැයි..
A N jayamaha බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
kiyanna wachana madi me gana......puduma lassanak.hada, pada, sangeethaya amurthaya wage.❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
Mage athmayama adawana thawamath adawana hageembara geethayak., Good luck 😃
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
හැකි වුනොත් මේ ගීතය ඔබේ Facebook ඇතුළු සමාජ වෙබ් අඩවි වල share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..
ආදරණීයම වචන!ආදරණීයම හඩින් !
Thilini Serasinghe බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
පවනට මුමුණා ලොවට කියන්නද
නුඹ මා ගෙන ගිය දුරක තරම්
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙදිනක.....................................
කාලෙකට පසුව ඇසුණු ඇසට කඳුළක් නැංවූ ගීතයක්...!
+Dinali Perera thanks
Dinali Perera බොහොම ස්තූතියි සොයුරියනි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
miya giya premaya ai mathak una lassana i eth dukai
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
නියමයි. ලස්සන. සින්දුවක්
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
සසර ගමනේ දමා යන්නැති සිය දහස් වාරයක්...
මේ භවේ නුඹ මගේම නොවුනේ....
පෙර භවේ පව් නිසා වෙන්නැති...
සසර කල පව් ඉවර වෙනදා...
තුරුළු වෙන්නෙමි සෙනෙහසින්...
වෙන් නොවන්නට මේ ලෙසින්...
මගේ ආත්මයම හැඬවූ තවමත් හඬවන භාවාත්මක, හැඟීම් බර ගීතයක්. ගීතයේ තනුව හදවත වේදනාවෙන්ද ඇස් කඳුළු වලින්ද පුරවනවා.
(උහුලන්නට බැරි දුක්බර හීනෙක...මිය ගිය ප්‍රේමය දෝ නුඹ මා ලද...)
බොහොම ස්තුතියි ඔබට 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
"පවනට මුමුනා ලොවට කියන්නද
නුබ මා ගෙනගිය දුරක තරම්...
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ ...නුබ කෙදිනක..."
+Priyantha Nero thank you
Priyantha Nero බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
රහසක් කොදුරා නුඹට කියන්නද
ඊයෙග් නින්දක් නොගිය තරම්
උහුලන්නට බැරි දුක්බර හීනෙක
මියගිය ප්‍රේමයදෝ නුඹ මා ලද.... :-(
බොහොම ස්තුතියි ඔබට
රහසක් කොඳුරා නුඹට කියන්නද ඊයෙත් නින්දක් නොගිය තරම්....උහුලන්නට බැරි දුක්බර හීනෙක මියගිය පේමය දෝ නුඹ මා ලද.....
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙදිනක..
Kamani Dammika බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
වේදනාව පිරුනු ගීතයක් .අවසන් රාත්‍රියේ ගෙවෙන වේදනාව මුසුවු වදන් අපුරුයි .
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
අදටත් ආදරෙයි මේ ගීතයට දර්ශන අයියේ ... ❤
බොහොම ස්තුතියි ඔබට ආදරනීය නංගී
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
උහුලන්නට බැරි දුක්බර හීනෙක මියගිය ප්‍රේමයදෝ නුබ මා ලද....😥😥😥💔 පවනට මුමුනා ලොවට කියන්නද නුබ මා ගෙන ගිය දුරක තරම්... කියන්න මැණික මට කොචරක් කල් මේ දුක මෙහෙම උහුලන්නද මම😥😥😥
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
ලස්සනයි
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
මේ ගීතය අහන හැම වෙලේකම අතීතයට හිත යනව , පට්ට වචන ඒ ගෙමයි හඩ ඒ පිළිබද විවාදයක් නෑ හැබැයි ඒ දෙකම ඔපමට්ටම් වෙලතියෙන මේ නාද තුලින් , හදේ වේදනාව සියුම්ව ඉසියුම්ව කම්පනය කරනවා සුන්දර නිර්මාණයක් ජයවේවා
බොහොම ස්තුතියි ඔබට 🙏
ඔබේ මේ අදහස් අප තවත් දිරිමත් කලා..
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
රහසක් කොදුරා නුඹට කියන්නද
ඊයෙග් නින්දක් නොගිය තරම්
උහුලන්නට බැරි දුක්බර හීනෙක
මියගිය ප්‍රේමයදෝ නුඹ මා ලද....
පවනට මුමුනා ලොවට කියන්නද
නුඹ මා ගෙන ගිය දුරක තරම්
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙදිනක
Shermila Fernando බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
ඒක නම් හරිම ලස්සනයි දර්ශන අයියා ....
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
අනේ....නුඹේ අරුමැසි ප්‍රේමය මා රැගෙන ගිය දුර...සත්තයි...ආයමත් හැරෙන්නට බැරිබව
Lilani Jayasinghe බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
දෝත පුරා සෙනෙහස පුරවාගෙන
එනු මැන අවසානය එන්නට පෙර....................................
Vikum Perera බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
🙏
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Wow.. pattama sinduwak❤️ bokkatama weduna. Godak deewal mathak unaa...thaamath dukahithenawa ..subapathanawa thawath hondadeewal karanda lebeewa kiyala...honda gelapiimak ❤ සාර්ථක නිර්මාණයක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Superb! this is the real talent of our Sri Lanken People ,Grate woke Darshana and our legend Amarasiri Sir.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
e wagema thaksful to great artist amarasiri peiris. and writer mahesh mahathwarunta..
ආදරණීය ම වචනවලින් පිරුණ ආදරණීය ම ගීතයක්" !🖤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
So beautiful and very nice old song good.. thanks
dothapura senehasa purawaagena ..enumena awasaanaya ennata pera..mandahaasa muwage..susum kandulu athraa...lassanai..
Ann Kumari බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
ෂ ලස්සනයි කොහෙද මේව හංගල තියෙන්නෙ
බොහොම ස්තුතියි ඔබට ❤️🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
දොතපුරා සෙනෙහස පුරවාගෙන
එනු මැන අවසානය
එන්නට පෙර........s
Gimhani Menaka බොහොම ස්තූතියි ඔබට.. නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපේ සහයට යූටියුබ් ගිණුමට Subscribe කරන්නත් ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ඔබට බොහොම ස්තූතියි...!
රහසක් කොදුරා නුබට කියන්නද
ඊයෙත් නින්දක් නොගිය තරම්
උහුලන්නට බැරි දුක්බර හීනෙක
මියගිය ප්‍රේමයදෝ නුබ මා ලද
දුක්බර අතීතය.
huda anoma බොහොම ස්තූතියි සොයුරියනි..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් link එක යවන්න..share කරන්න අමතක නොකරන්න
❤️
Dharshana oyage oba nathiwa song eke piano part eka hari lassanai..Athi satthaka melodiyak maatha kale Ahuna
Dinesh Perera බොහොම ස්තූතියි සොයුර .ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
රහසක් කොඳුරා නුඹට කියන්නද
ඊයෙත් නින්දක් නොගිය තරම්
උහුලන්නට බැරි දුක්බර හීනෙක
මියගිය ප්‍රේමයදෝ නුඹ මා ලද.... lvly song
හර්ෂි පතිරණ really song
හර්ෂි පතිරණ hhhh
Harima lassanai, ❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
Heart touching song ❤️
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙදිනක
nisha fernando
බොහොම ස්තූතියි සොයුරියනි..ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් link එක යවන්න..share කරන්න අමතක නොකරන්න
අපූරුයි දර්ශන මල්ලී...!
+Rukshila Wettamuni thank you akka
❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
විරහ පදවැල පිළිවෙලකට සංගීතයෙන් හැඩ කිරීම
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න
හරිම ලස්සන ගීතයක්
Shiromi Shiromi බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
Excellent Voice and song ♥️♥️
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
Heart touching melody and lyrics 😊
Thank you very much.
We kindly request you to share this song with your friends and help us to make it popular.
We kindly invite you to SUBSCRIBE our youtube channel to enjoy our new songs.
lassanai
බොහොම ස්තුතියි 🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
A beautiful song
wijeratne namal බොහොම ස්තූතියි ඔබට.. නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපේ සහයට යූටියුබ් ගිණුමට Subscribe කරන්නත් ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ඔබට බොහොම ස්තූතියි...!
නියමයි දර්ශන අයියා !
Suranga lakmal බොහොම ස්තූතියි ඔබට.. නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපේ සහයට යූටියුබ් ගිණුමට Subscribe කරන්නත් ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ඔබට බොහොම ස්තූතියි...!
Harima harima lassanaii ..🌷🌷🌷lassana arthayak..hadawathinma suba pathum...🙏🙏🙏🙏🙏🙏🙏😍👍👍
Chathurika Kumari බොහොම ස්තූතියි ඔබට.. නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපේ සහයට යූටියුබ් ගිණුමට Subscribe කරන්නත් ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ඔබට බොහොම ස්තූතියි...!
Darshana Wickramatunga මම ලස්සන අර්ථවත් ගීත වලට කොහොමත් කැමති කෙනෙක්..අනිවාර්යයෙන්ම අනිත් අයටත් අහන්න මම ශෙයර් කරනවා...🙏🙏🙏🙏😙😙😙😙ඇත්තටම ගොඩාක් ලස්සනයි ...😙😙💕💕💕💕💕💕💕💕💕🌟🌟🌟🌟🌟👑👑👑👑👑
lovely song
huda anoma බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Apasu ennata bari dura aathaka yana mata hamuwedo numba kedinaka....
Nirmala Peelikumbura බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Wow Experience sir
nice
madhu seneviratne බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Really nice song machan
Niluka .stewarts බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Really Nice Song.....
Hansi Silva බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Your melodies superb
Susil Gomis බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
Love this song
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
තෙරුවන් සරණයි
Superb!
Gamini Dayaratne බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
නොසන්සිදේ ආදර හැගීම්
love this song..
Shanika Nirmali බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
ආපසු එන්නට බැරි දුර ඈතක
යන මට හමුවේදෝ නුඹ කෙදිනක.......
Dilrukshi Greru බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Ane mulu aathmayama picchenawaa satthai
බොහොම ස්තූතියි ඔබට💓🙏
ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏
Beautiful as always.....!!!
Mage hitha riduna godak
Sayurangi Sayurangi mage comment ekata ...? ayi e... me geethaya nam harima dukbarayi thamayi..
+Sayurangi Sayurangi samahara vita api hamootama ehemai..theruwan saranai..
වියරැ විරහව
මියුරැ ගීයක
වෙස් දුන්
අගෙයි දස්කම්
Sewvandi Nanayakkara බොහොම ස්තූතියි ඔබට.. නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපේ සහයට යූටියුබ් ගිණුමට Subscribe කරන්නත් ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ඔබට බොහොම ස්තූතියි...!
This song sounds like samanala sandwaniya?
rumaiz from kandy
Mohamed Simak බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
😢😢😢😢😢
Tharanga Ranawaka බොහොම ස්තූතියි ඔබට.. නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපේ සහයට යූටියුබ් ගිණුමට Subscribe කරන්නත් ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න..නැවතත් ඔබට බොහොම ස්තූතියි...!
reaily rumaiaz
Mohamed Simak බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
manda hasaha muwage suasum kadulu atura.
chintha nilani බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
Dharshana oyage oba nathiwa song eke piano part eka hari lassanai..Athi satthaka melodiyak maatha kale Ahuna
Dinesh Perera බොහොම ස්තූතියි නැවතත් සොයුර
❤
බොහොම ස්තුතියි ඔබට 🙏
අපේ අලුත් ගීත රසවිඳින්න RUclips Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..