Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Dear kawadawathma review akak balala mehema feeling akak denila ne. Dannawada as walata mage kadulak genawa dear oya. Awagema me film aka mamai mage duwai beluwe. Aya mata kiyanawa film aka iwara wena wow aka marama lassanai neda thaththa kiyala. Awagema aya marama asai oyage voice akata. Man danne ne ayata kohoma feel wenawada aka kiyala. Mokada ayata aurudu 7i....
Lassanaaaai
ඒ විනාඩි කිහිපය වෙනම ලෝකයකට එක්කගෙන ගියා....හරිම සුන්දරයි...තත්පරයක්වත් සිත වෙනතකට ගියේ නැහැ... ඒ තරං අක්කා දක්ෂ විදිහට ඒ කතාව අපේ හදවත් තුළ ට ඇතුලත් කරනවා ...
ඇත්ත අක්කේ 🥺💕💔
❤️👍
ආදරය කරන්න ඕනේ..❤️❤️ඒත් කවදාවත් ආදරයක් වෙනුවෙන් දෙමාපියන්ව අමතක කරන්න හොද නෑ..දෙමාපියන්ට දුකක් නම් දෙන්න එපා ආදරය නිසා 🥺
ඇත්ත 🥺❤️
Ow eka aththa❤️
ඒ තමයි අපේ ප්‍රථම ආදරය. එයාලටත් ආදරේ දෙන්න ඕනේ. හැබැයි දෙමාපියන් සැලකිලිමත් වෙන්න ඕනේ. දෙන්නේක් අතරට ඕනවට වඩා නොයන්න
නැහැ. දෙමාපියන්ට දක්වන ආදරය වෙනයි. තමන්ගේ සහකාරිය හෝ සහකරුට දක්වන ආදරය වෙනයි. ඕනවල්ට වඩා ඕනම දෙයක් ඕනම නෑ. තමන්ට කියලත් ජීවිතයක් ගොඩනගාගන්න ඕන. ඒ වගේම දෙමාපියන් ගැනත් හොයලා බලන්න ඕන.
@@ishankasamarathunge5822 ඔව් ඒක ඇත්ත...සමහර විට දෙමාපියන් අපිට ගොඩක් ආදරේ නිසා අපිව අපි ආදරෙව් කරන කෙනාගෙන් වෙන් කරල වෙන කෙනෙක්ව බන්දලා දුන්නත් දුක් විදින ගොඩක් අය ඉන්නව
මොන හේතුවක් නිසාද මන්දා මට මේ කතාව බලද්දී as දෙකට kadulu ආවා ... හිතට ලොකු බරක්, අතපසු වූ හැගීමක් ආවා... කියා ගන්න බැරි දුකක් ආවා....
සැබෑ ආදරයක් තියෙන කෙනෙක් හැමදේටම වඩා තමන් ආදරය කරන කෙනාට මුල් තැන් දෙනවා ❤️❤️
ඔව්
ඒ කතාවට නං හිත ගොඩක් පිරුණා ♥️🥰 ඒ වගේ ලස්සන කතාවක් ආයෙමත් ඕනේ අක්කේ🙂 ♥️
ආදරය..ඒකත් සැබෑ ආදරය.දෙන්නෙක්ගෙ එකිනෙකාටම වෙන්වුනු එක වගේම හදවත් දෙකක් එකතුවෙන තැනක තියන ආදරයනම් හරිම සුන්දරයි.කවමදාකවත් සැබෑ ආදරයක් නොවින්ඳ මට ආදරය කියන ලස්සන වචනේ ගැඹුර තේරුනා.ආදරය කියන දේ වටිනාකම තේරුනා.ඒක කොච්චර වටිනවාද කියලා තේරුනා...මමත් දවසක මටම කියලා ඒ වගේ ලස්සන,සුන්දර ආදරයක් ලැබේවී කියලා මඟ බලන් ඉන්නවා..ගොඩාක් ස්තූතී අක්කේ වේ වීඩියෝ එකට.❤️
මම ආසම channel එක තමා අක්කගෙ sinhala talkies channel එක අක්ක දාන movie review නියමයි ඉක්මනට 1m ගහමු😍😍💫💫
ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එවුන්ට මේක තේරෙන්නෙ නැහැ මටනම් ගොඩක් සතුටුයි. මොකද මම නම් සැබෑ ආදරයක් විඳිනවා. බාධක ගොඩක් මධ්‍ය අපේ ආදර කතාව ලස්සනට එකිනෙකා තේරුම් ගනිමින් මටනම් ඇත්තටම එයා අම්මා කෙනෙක් ඒ වගේ කෙල්ලෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕන. ඇත්තටම ලස්සන ආදර කතාවක් තවත් ලස්සන ඒවා ඕන....
❤️ congratulation 😍❤️🥺
@@SAHANISURU-rk6dm ehema Ewa Tynwa. E Wage Adaryk Widina Knk Mamath. Kawdwath Wishwasa Kre Na Matath E Wage Adarayak Labei Kyl Ammagem Arenna.
@@SAHANISURU-rk6dm 😇😊
❤️🩹❤️🩹
අපෙ අම්මලා තාත්තලා තාමත් ආදරෙන් ඉන්න විදිය දැක්කම ඇත්තටම ආස හිතෙනවා ... එයාල තාම තරුන කාලෙ වගේමයි විහිලු කරගෙන ආදරෙන් ඉන්නවා. හැබැයි කවදාවත් ආදරය නිසා දෙමව්පියන්ට දුකක් දෙන්න එපා ( ඉල්ලීමක් ) ❤️
ගොඩක් වටින ඉල්ලීමක් එක ❤️
මට මේකෙන් එක දෙයක් තේරුනා ආදරයක් නැතුව මනුස්සයෙක් කවදාවත් සම්පූර්න නෑ ❤️💪
පිස්සුද යකෝ 🤣
@@hirushanisal6969 තනියම ජීවත් වෙලා බලපංකෝ තමන්ගෙ ලග ඉන්න අය එකිනෙකා නැතිවෙලා අවුරුත්ම නැතුව ගිහාම දැනෙන දුක
@@rushanrathnayake තනියම ඉන්න එක නෙවෙයි මම කියන්නෙ ආදරේ ඕන කියලම කියන්න බැහැ නෙ යාලුකම් වෙනයි ආදරේ වෙනයි 😂
පිස්සුද බන් සල්ලි තියේ නම් ආදරේ මොකක්ද සල්ලි තියේ නම් ආදරේ හැමදාම ළගින් තියේවි 😂💔
🥺 අනේ එ කතාව මාර ලස්සනයි.. මේ වගේ ඒවා ආයේ ගෙන්න අක්කි.. ❤️
අක්කෙ හිතට කාවැදුනා .... wow ඔයාගෙ තෙරීම් නම් 👌 නියමයි.... 💓
අවංකව ආදරේ කරන අයට වැදගත් ලස්සන film එකක් අක්කි.මේ වීඩියෝ එක බලද්දී ඇහැට කදුලක් ආව තරම් මටනම්. හොද වැඩක් අක්කි වෙනද වගේම. ගූඩ් ලක්
හරියට වෙනත් ලෝකයට ගියා වගේ 😝ලස්සන කතාව 😊😊😊😊😊😍අක්කගේ කටහඩ හින්දා තවත් සුපිරි 😊😊👍👍👍😄😄😄
විනාඩි කිහිපයකට වෙනම ලෝකයකට 🌎 මාව එක්කගෙන ගියා මේ Review එක මම බලන කොට එ් තරමටම ලස්සන Love ❤ Movie 🎥 එකක් මේක ❤😍❤
සැබෑ ආදරය හදුනා නොගත් කල ජීවිතයම අපායක්...මන් ඒක අත් විදිනවා...දැනුයි තේරෙන්නේ මගේ සැබෑ ආදරේ මොකක්ද කියලා ..මේ film එක ඒ හැමදේම මට මතක් කරලා දුන්නා
කාල තරණය ගැන movie එකක් අක්කගෙන් ඉල්ලන අය කෝ❤️👇
මොනදේ තිබුනත් වැඩක් නෑ ආදරේ කියන දේ නැත්නම් අපේ ජීවිතේ අසම්පූර්ණයි...හිත ගොඩාක් ඈතට දිව්වා.කවදාවත්ම ලැබුනෙ නැති හිතේ තියාගෙන විදවන ආදරේ මතක් උනා....ගොඩක් ස්තූතී අක්කි....හරිම ලස්සනයි 💖💖💖
jiwath lassana kara ganna e wage puluwan nm
හදවතටම දැනුනු ලස්සන 𝗠𝗢𝗩𝗜𝗘 එකක්...❤️🥺✨ තවත් මේ වගේ ලස්සන 𝗟𝗢𝗩𝗘 𝗦𝗧𝗢𝗥𝗬 අරන් එන්න අක්කී.....💖💖💖
ඒ කතාවනම් සුපිරියටම හිතට වැදුනා💘 නියම කතාවක් අක්කි ❤️
අම්මෝ මන් ම්න් රොමෑන්ටික් ෆ්ල්ම් බලන්න කැමති නෑ .බීශනේ තියෙන ෆිල්ම් වලට තමා කැමති .අද මන් මේ වීඩියෝ එක බලන්නැතුවෙ ඉන්න හැදුවෙ .නිකමට බැලුවෙ .ඒ කතාව සුපිරියට එක්ස්පලේන් කල .මට දැනුනෙ මන් ඒ කතාව ඇතුලට ගියා වගේ .respect❤️
අනේ මාරම ලස්සනයී....දුක සතුට ආදරය ඒ හැමදෙයක්ම ඒ විනාඩි 30 ට දැනුනා....ඒ හැම දේම ඔයාගේ වොයිස් එකත් එක්ක ගොඩක් හදවතට දැනුනා...බලපු ලස්සනම කතාවක්..thank you අක්කී❤️
අපිට එන හැගීම් බේදාගන්න පුලුවන් . ඒ වගේම අපේ ආදර කාතාවලට කිසිම බාධාවක් නෑ කියන එක මට තේරුනා . ස්තූති. මට ලොකු උදවුවක් කරේ . ❤🙏
මේ කතාව බලලා ඇඬුනෙ නැත්නම් මතක තියාගන්න "ඔයාට ආදරේ හුඟක් දුරයි"💔
ඇඬුනේ නෑනෙ බන්🤣🤣🤣
පලයන් බන් යන්න😒
@@sieno-xtt61965 එහෙනම් ගොඩක් දුරයි.2km විතර.😥
@@mycraft2917 අඩෝ ජීවිතේට ලව් එකක් සෙට් වෙන එකක් නෑ😥
@@video-cm1qn උබ මැන්නද දුර
ලස්සනයි මාරම ලස්සනයි අන්තිමේදි සතුටට කදුළුත් ආව.ලස්සන ආදර කතාවක් Background මියුසික් එක නැතුව හරි මියුසික් එකේ සවුන්ඩ් එක අඩුවෙන් හරි නැත්නම් අන්තිම හරියෙදි වගේ මියුසික් එක ආවනම් තව ටිකක් හොදයි වගේ.කොහොම උනත් හරිම ලස්සනයි.❤️
ලැබුණොත් බලා ගන්නවා නොලැබුනොත් දරා ගන්නවා .. නිහඬව ඉන්නෙ නැතුව හිතෙ තියෙන ආදරෙ ගැන කියන්න ඕනෙ 💖😍
*වෙනස්ම film එකක් වගෙ මරුhabay horror film එකක් ඔනේ* 🌚❤️
හුගක් දුකින් කතාව බැලුව එක පැත්තකින් හුගක් සතුටුයි මට ආදරේ නොලැබුනාට එයාට ආදරයක් ලැබිලා ඇති🥺
🥺😖
@@Menukadilshan81 😔
පව් 🤣🤣🤩
@@sieno-xtt61965 තෑන්ක් පව් කියල හරි කියපු එකට
😥😢🥺🥺
TV series එකක් ඔන. 😌🙇♂️🥵
නියමයි අද කතාව සුපිරි අක්කි 👌👌👌👌❤️❤️
හිතාගන්න බැරි විදිහට මගෙ හිතට වැදුනා..මේ කතාව 🥺..ඇස්වලට කදුලුත් ආවා ...ගොඩක් ලස්සනයි ..මේ ලෝකෙ ඉන්න හැම කෙනාටම ලස්සන..අහිංසක. අවංක ආදරයක් ලැබෙන්න ඕන 💙🥺
ඒ කතාවනම් ගොඩක් ලස්සනයි . ඉදිරියටත් මේවගේ කතාවක් ඔනී❤️
ඇස් දෙකට කඳුළු ආවා.ඒ කියන්නෙ ඔයාගේ review එක අති සාර්ථකයි.❤❤❤
මගේ ඇස් දෙකන් ආපු කදුලු මාව මගේ ජිවිතේ අවුරුදු ගානක් ආ...පස්සට අරගෙන ගියා අක්කා ඒ තරම් ලස්සනට review එක කරා
ඒක පාර්ශවික කියා ගන්න බැරුව තියෙන ආදරය ක් හිතේ තියෙන අය ලයික් එකක් දාන් යන්න😊🥀😔
Aurudu 3k thibuna
Inv avuruddak🥺✨️❤️🩹 eka maraiii❤️🩹
නියමයි ගොඩක් ලස්සන movie එකක්. Thank අක්කා 💙😚🔥👍
හැමදාම සුපිරිම මූවී එකක් ගේනවා 🥺❤
ඇත්තටම ආදරේ කරන අයට එක් වෙන්න ලැබේවා........💝
ඒ පැතුම හරි සුන්දරයි ...පැතු හිතත් එසේ මයි...ඔබත් එසේම ද????????
@@ravishkagunasekara8022 😊 සුන්දර හදවත් සoවේදී වැඩී......
අපිත් ඉතාලි ගියාට පස්සෙ romeo juliet හිටිය බැල්කනිය බලන්න ගියා එතකොට මාර වැඩක් උනා ලස්සන ගෑනු ලමයෙක් මන් දිහා බලාගෙන හිටියා. එයාව දැක්කට පස්සෙ මට නිකම් මොකක්ද වගේ උනා.මන් පහලට ආවා එයාව හම්බෙන්න කියලා එතකොට එයා එතන හිටියෙ නෑ මන් එතන සෙනගගෙන් අහල බැලුව ඒත් එතන එහෙම කෙනෙක් ඉදලා නෑලු ඔයාල හිතන්නෙ ඒ හොල්මනක් කියලාදා 🙄👇
අපි කිව්වෙ මමයි අම්මයි තාත්තයි
Wooow 😳
😊🤭
Set unadaa😂😂😂😂
Aththamad 😲
මේවා ෆිල්ම් විතරයි ඇත්තටම ආදරය කරන අය නෑ ,,ඉන්නවා ඇති ඒකපාර්ශිකව ආදරය කරලා දුක් විදින අයඇත්තටම ආදරය කියලා දෙයක් මිනිස්සුට දැනෙන්න හොද නෑ ඒකෙන් ඒ මිනිස්සු විදවනවා විතරයි ඒකයි මම කියන්නෙ මේක ෆිල්ම් එකක් විතරයි කියලා ආදරය කියන්නෙ බොරුවක් ..මොනවා උනත් ඉස්සර වගේ අපේ හිත් වලට දැනෙන ෆිල්ම් දාන ඔයාට ගොඩක් ස්තූති... ❤️
මේක හින්දි film එකක් උනා නම් අරු අන්තිමට ගහෙන් වැටිල මැරෙනව
දාපු ගමන් බැලුවා ඕං
අනේ තව මේවගේම එකක් අද හවස් වෙන්න කලින් ඕනේ plz❤️😍
අදරය❤️ කියන්නේ පුදුම දෙයක් ඉතින් ඒ වගේ අදරයක් මට කවද ලැබේයි ද දන්නැ හරි කලේට හරි💜️ අදරයක් ලැබෙන්න😍❤️🔥 කියලා පාර්තනා කරනවා ❤️
අනේ මන්දා මේ වීඩියෝ එක බලලා comment එකක් නොදා යන්න බැහැ ආදරය කියන්නේ හරි අමුතු දෙයක් . අක්කාට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි ♥️
ශා ලස්සන movie එකක් ❤️❤️
ඔයාගෙ කටහඩ නිසාමයි මේව තව ලස්සන වෙන්නෙ
මාර ම romantic.
Lassana movie ekak 💖😍
මම කෙනෙක්ට ආදරය කරනවා.ඒත් එයා වෙන කොල්ලෙක්ටයි කැමති ඒක දැනගත්ත දා ඉදලා මම හිටියේ ගොඩක් දුකින් මම දන්නවා මට එයා කවදාවත්ම කැමති වෙන්නේ නෑ කියලා. මගෙ හිතට පොඩි හරි සැනසීමක් ලැබුනේ මේ කතාව බලපු හින්දයි.
ආදරයක් දැනුනාආදරයත් කිව්වා ඒත් නිහඩයි එයා තාමත් මං බලන් ඉන්නවාඑයාගෙන් පිලිතුරක් ලැබෙනකම්🥰😇
මම සුබපතනවා 😊
ඒ කතාවනම් හරිම ලස්සනයි අක්කෙ..❤️
මටත් මගෙ අප්‍රකාශිත ආදරයමතක් උනා මට මැරෙනකම් ඔයාට මේක කියාගන්න බැරි වෙයි කියල මන් දන්නව ඒත් මන් ඔයාට ඇත්තටම අදරෙයි ❤I love you uvi ❤🥺
ඇත්තමටම හරිම ලස්සනයි භාවනාවක් වගෙ අහන් ඉන්න පුළුවන් විදිහට ඔයා විස්තර කරනවා 🥰💖💐👊
ඇත්තමයි හරියට එ කතාවේ ඇතුලෙ මම ජිවත් උනා වගෙ .කතා ව ඉවර වෙනවා දන්නෙම නෑ.ලස්සනට ඔයා වැඩෙ කලා .ස්තුතියි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හැමදාම කියනව වගේ අක්කිනම් පිස්සුවක් තමා..ෆිල්ම් එකේ අන්තර්ගතයට වැඩිය අක්කි පැහැදිලි කරන විදිහ මරු..ෆිල්ම් එක වැඩක් නැති උනත් අක්කි ඒ ෆිල්ම් එක ලස්සන කරනව..මං හිතන්නෑ අක්කිගෙ චැනල් එක බලන කවෘවත් එක තප්පරයක්වත් ස්කිප් කරනව කියලා..මේව හදන එකා ආවෙත් අක්කිට සම්මානයක් දෙනව ඒක සුවර් ❤️
*Redeeming love* movie එක දෙන්නකෝ
වෙනස්, ලස්සන ආදර කතාවක්...❤
හරිම ආදරණීය කතාවක් අක්කි.මාව වෙනම ලෝකෙකට අරන් ගියා වගේ දැනුනේ. හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් බැලුවා. ඔයා රිවීව් කරපු film වලින් ලස්සනම ආදරණීයම film එක මේක කියලයි මට හිතෙන්නේ. background music එකත් හරිම ලස්සනයි. ❤️❤️❤️
ඒක වෙනම කතාවක්. මම අහපු ලෝකෙ ලස්සනම ආදර කතාව.
අඩොහ් 🥺❤️මෙච්චර කාලෙකට වත් මෙහෙම හැගිමක් දැනිලා නැ 😍හිත පට්ටම ඩව්න් උනා 🥺❤️
❤️❤️❤️❤️❤️❤️අක්කියෝ තැන්ක් යූ..ඔයා දුන්න මනි හෙයිස්ට්, ගිෆ්ටඩ්, මේ කතාව..මට ගොඩාක් වටිනවා...❤️❤️❤️
අනේ හරිම ආදරණීයයි ලස්සනයි 😍😘 💖
ගොඩක් ආස හිතුණා .. වෙනම ලොකයක හිටියේ ... හිත ඇදිලා ගියා ...
ෆිල්ම් එකේ බාගයක් යනකම් චාර්ලි ගෙ චරිතෙයි මමයි 100% ගැලපෙනව...🙃❤️ආදරය ගැන නම් මම දන්නෙ නෑ හැබැයි බිස්නස් ගැන නම් ඕනි දෙයක් ❤️🙃
@@udenijayamanne6940 ආදරයක් කියන්නෙ මොකක් ද කියන්නවත් නොදන්න මම ආදර කතාවක් බැලුවා කියලා ආදරයක් ගැන හැගිමක් තියෙයි කියන්නත් බෑනෙ ...අනික මම මේක එදා බැලුවේ වෙන බලන්න මොකුත් ඒ වෙලාවෙ තිබුනෙ නැති හින්දා ...මට නම් ඒ ෆිල්ම් එක ගන්න කිසි දෙයක් නැති නිකම්ම නිකම් ෆිල්ම් එකක් විතරයි කිසිම තෙරුමක් නැති තවත් එක නිර්මාණයක් විතරයි 🥲😕......
අනේ ඒක හරිම ලස්සනයි අක්කෙ 🥺🥺😘😘
අනේ අද ටිකක් පරක්කු උනා කමන් නැ මම් බැලුවනේ ඉතින් .. ❤❤ ආදරෙයි අක්කී
මන් ඔයාව දැකලවත් නැහැ. ඒත් ඔයාගෙ හැම Video එකක්ම මන් බලල තියෙනව. මට ඔයා ගැන Love එකක් ඇති වෙලා තියෙන්නෙ. මන් දන්නෙ නෑ ඒත් ඒ ඇයි කියල. ඔයා වැඩිමල් කෙනෙක් වෙන්න ඇති. සමහරවිට Marry කරලත් ඇති. මේ Comment එක ඔයා දකීද දන්නෙත් නෑ. මන් කිව්වෙ මගේ හිතේ තිබුන දේ විතරයි 😊❤️
ඔයා කියන ඔනෑම කතාවක් හරිම ලස්සනයි අමුතු හැගීමක් දැනෙනවා කතාව ඇතුලටම එක්කන් යනව
අනේ අක්කේ KGF දෙන්නකො දැනට රිලීස් වෙලා තීන හැම එකම plz plz plz 🥺 අක්කා දාන හැම එකම බලනවා ❤️❤️
LK Voice channel eke original kgf 2 moviw eka review kara☺☺☺☺
@@lakithpathirana3913 thankyou ❤️🤗 e unata me channel eka tharama niyaneta pahadili krna ekk thama hmbela na 🙂💔
ඇත්තටම ගොඩක් ලස්සනයි
ගොඩක් ආස හිතුනු කතාවක් මම කිහිපපාරක්ම බැලුවා ❤️❤️❤️❤️❤️සැබෑ ආදරය 💖❤️🔥
Meka balana hamotama ogollange aththa adare munagahewa kiyala hadawathinma pathanawa!!!💜💜💜
Thank you very much for this video 👍❤💕
මට නම් ඇඩෙනව අක්කී..හරිම ආදරනීයයි 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😍😍😍😍😍
ගොඩක් ලස්සන කතාවක් 🥰
නියමයි 👍👍👍👍
Patta lassanae.. ❤❤❤ videos parakku karanna apa ..hamadama upload karanna try karanna .🤔👍
Wow brilliant n excellent 👏 hmm love it. The way saying the story I feel more love in to you haha just kidding 😂. Any how the movie is marvellous. Keep it up the good work 👍. May God bless you 😘🙏
Thank you Nethmi 😊👍🏻
මේක බලන අවුරුදු 12 හෙ ඉන්නෙ තව කවුද
ඔයා 7 වසරෙද🙄
Awulak naha ithin , mata nam awurudu 18 😀
හ්ම් මට 13 🙄😂🙂
සුපිරි romantic movie එක👍👍
Me movie eka gadak lassanai me kathawa balanakota venama lokeyakata giya 💙😊
හැම දේම හැගුමි බරයි..ලස්සන movie එකක් එ්ක,කැමතිම දේ හැම review එකකම ඔයා අන්තිමෙිට කියන thanq එකට ❤
ගොඩක් ලස්සනයි
Akke me horrar movie ekak danna
ලස්සන යි sister කතාව පුළුවන් නම් walk to remember film එක review කරන්න කෝ
එකනම්ම්ම්ම්ම්ම් මාරම ලස්සනයි ❤
මෙක බලලා ඇඩුනා 😭❤️
ලස්සන කතාවක් ❤❤❤❤❤
වෙනස් විදියේ ෆිල්ම් එකක් .🤗 පට්ට හැබැයි 🤭
ඇත්තටම ලස්සනයි ඒ movie eka 🥺💕🍃
බලන්නත් කලින් like කරා 😁❤️
මමනම් like දාන් නෑ
@@sieno-xtt61965 😁
මට මේ කතාව බලන කොට හොදටම ඇඩුනා, ඉහිතට ගොඩාක් වදුනා. ගෝඩාක් ලාසස්න කතාවක් ❤️❤️
අනේ හරි ලස්සනයි....හිතටම වැදුන❤️❤️
ලස්සන ෆිල්ම් එකක් මේක
Film එකෙ ඉදපු sofi තමයි ඔයා අක්කේ 😍😍
Akke oyata ආදරෙයි ahasa tharam.thanks video ekata
ලස්සනයි ..ලස්සනයි ..ලස්සනයි
me prath niyamai man okkkoma vidio balla thiyei
Dear kawadawathma review akak balala mehema feeling akak denila ne. Dannawada as walata mage kadulak genawa dear oya. Awagema me film aka mamai mage duwai beluwe. Aya mata kiyanawa film aka iwara wena wow aka marama lassanai neda thaththa kiyala. Awagema aya marama asai oyage voice akata. Man danne ne ayata kohoma feel wenawada aka kiyala. Mokada ayata aurudu 7i....
Lassanaaaai
ඒ විනාඩි කිහිපය වෙනම ලෝකයකට එක්කගෙන ගියා....
හරිම සුන්දරයි...
තත්පරයක්වත් සිත වෙනතකට ගියේ නැහැ... ඒ තරං අක්කා දක්ෂ විදිහට ඒ කතාව අපේ හදවත් තුළ ට ඇතුලත් කරනවා ...
ඇත්ත අක්කේ 🥺💕💔
❤️👍
ආදරය කරන්න ඕනේ..❤️❤️ඒත් කවදාවත් ආදරයක් වෙනුවෙන් දෙමාපියන්ව අමතක කරන්න හොද නෑ..දෙමාපියන්ට දුකක් නම් දෙන්න එපා ආදරය නිසා 🥺
ඇත්ත 🥺❤️
Ow eka aththa❤️
ඒ තමයි අපේ ප්‍රථම ආදරය. එයාලටත් ආදරේ දෙන්න ඕනේ. හැබැයි දෙමාපියන් සැලකිලිමත් වෙන්න ඕනේ. දෙන්නේක් අතරට ඕනවට වඩා නොයන්න
නැහැ. දෙමාපියන්ට දක්වන ආදරය වෙනයි. තමන්ගේ සහකාරිය හෝ සහකරුට දක්වන ආදරය වෙනයි. ඕනවල්ට වඩා ඕනම දෙයක් ඕනම නෑ. තමන්ට කියලත් ජීවිතයක් ගොඩනගාගන්න ඕන. ඒ වගේම දෙමාපියන් ගැනත් හොයලා බලන්න ඕන.
@@ishankasamarathunge5822 ඔව් ඒක ඇත්ත...සමහර විට දෙමාපියන් අපිට ගොඩක් ආදරේ නිසා අපිව අපි ආදරෙව් කරන කෙනාගෙන් වෙන් කරල වෙන කෙනෙක්ව බන්දලා දුන්නත් දුක් විදින ගොඩක් අය ඉන්නව
මොන හේතුවක් නිසාද මන්දා මට මේ කතාව බලද්දී as දෙකට kadulu ආවා ... හිතට ලොකු බරක්, අතපසු වූ හැගීමක් ආවා... කියා ගන්න බැරි දුකක් ආවා....
සැබෑ ආදරයක් තියෙන කෙනෙක් හැමදේටම වඩා තමන් ආදරය කරන කෙනාට මුල් තැන් දෙනවා ❤️❤️
ඔව්
ඒ කතාවට නං හිත ගොඩක් පිරුණා ♥️🥰 ඒ වගේ ලස්සන කතාවක් ආයෙමත් ඕනේ අක්කේ🙂 ♥️
ආදරය..ඒකත් සැබෑ ආදරය.දෙන්නෙක්ගෙ එකිනෙකාටම වෙන්වුනු එක වගේම හදවත් දෙකක් එකතුවෙන තැනක තියන ආදරයනම් හරිම සුන්දරයි.
කවමදාකවත් සැබෑ ආදරයක් නොවින්ඳ මට ආදරය කියන ලස්සන වචනේ ගැඹුර තේරුනා.ආදරය කියන දේ වටිනාකම තේරුනා.ඒක කොච්චර වටිනවාද කියලා තේරුනා...
මමත් දවසක මටම කියලා ඒ වගේ ලස්සන,සුන්දර ආදරයක් ලැබේවී කියලා මඟ බලන් ඉන්නවා..
ගොඩාක් ස්තූතී අක්කේ වේ වීඩියෝ එකට.❤️
මම ආසම channel එක තමා අක්කගෙ sinhala talkies channel එක අක්ක දාන movie review නියමයි
ඉක්මනට 1m ගහමු😍😍💫💫
ආදරේ කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති එවුන්ට මේක තේරෙන්නෙ නැහැ මටනම් ගොඩක් සතුටුයි. මොකද මම නම් සැබෑ ආදරයක් විඳිනවා. බාධක ගොඩක් මධ්‍ය අපේ ආදර කතාව ලස්සනට එකිනෙකා තේරුම් ගනිමින් මටනම් ඇත්තටම එයා අම්මා කෙනෙක් ඒ වගේ කෙල්ලෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕන. ඇත්තටම ලස්සන ආදර කතාවක් තවත් ලස්සන ඒවා ඕන....
❤️ congratulation 😍❤️🥺
@@SAHANISURU-rk6dm ehema Ewa Tynwa. E Wage Adaryk Widina Knk Mamath. Kawdwath Wishwasa Kre Na Matath E Wage Adarayak Labei Kyl Ammagem Arenna.
@@SAHANISURU-rk6dm 😇😊
❤️🩹❤️🩹
අපෙ අම්මලා තාත්තලා තාමත් ආදරෙන් ඉන්න විදිය දැක්කම ඇත්තටම ආස හිතෙනවා ... එයාල තාම තරුන කාලෙ වගේමයි විහිලු කරගෙන ආදරෙන් ඉන්නවා. හැබැයි කවදාවත් ආදරය නිසා දෙමව්පියන්ට දුකක් දෙන්න එපා ( ඉල්ලීමක් ) ❤️
ගොඩක් වටින ඉල්ලීමක් එක ❤️
මට මේකෙන් එක දෙයක් තේරුනා ආදරයක් නැතුව මනුස්සයෙක් කවදාවත් සම්පූර්න නෑ ❤️💪
පිස්සුද යකෝ 🤣
@@hirushanisal6969 තනියම ජීවත් වෙලා බලපංකෝ තමන්ගෙ ලග ඉන්න අය එකිනෙකා නැතිවෙලා අවුරුත්ම නැතුව ගිහාම දැනෙන දුක
@@rushanrathnayake තනියම ඉන්න එක නෙවෙයි මම කියන්නෙ ආදරේ ඕන කියලම කියන්න බැහැ නෙ යාලුකම් වෙනයි ආදරේ වෙනයි 😂
පිස්සුද බන් සල්ලි තියේ නම් ආදරේ මොකක්ද සල්ලි තියේ නම් ආදරේ හැමදාම ළගින් තියේවි 😂💔
🥺 අනේ එ කතාව මාර ලස්සනයි.. මේ වගේ ඒවා ආයේ ගෙන්න අක්කි.. ❤️
අක්කෙ හිතට කාවැදුනා .... wow ඔයාගෙ තෙරීම් නම් 👌 නියමයි.... 💓
අවංකව ආදරේ කරන අයට වැදගත් ලස්සන film එකක් අක්කි.මේ වීඩියෝ එක බලද්දී ඇහැට කදුලක් ආව තරම් මටනම්. හොද වැඩක් අක්කි වෙනද වගේම. ගූඩ් ලක්
හරියට වෙනත් ලෝකයට ගියා වගේ 😝
ලස්සන කතාව 😊😊😊😊😊😍
අක්කගේ කටහඩ හින්දා තවත් සුපිරි 😊😊👍👍👍😄😄😄
විනාඩි කිහිපයකට වෙනම ලෝකයකට 🌎 මාව එක්කගෙන ගියා මේ Review එක මම බලන කොට එ් තරමටම ලස්සන Love ❤ Movie 🎥 එකක් මේක ❤😍❤
සැබෑ ආදරය හදුනා නොගත් කල ජීවිතයම අපායක්...මන් ඒක අත් විදිනවා...දැනුයි තේරෙන්නේ මගේ සැබෑ ආදරේ මොකක්ද කියලා ..මේ film එක ඒ හැමදේම මට මතක් කරලා දුන්නා
කාල තරණය ගැන movie එකක් අක්කගෙන් ඉල්ලන අය කෝ❤️
👇
මොනදේ තිබුනත් වැඩක් නෑ ආදරේ කියන දේ නැත්නම් අපේ ජීවිතේ අසම්පූර්ණයි...හිත ගොඩාක් ඈතට දිව්වා.කවදාවත්ම ලැබුනෙ නැති හිතේ තියාගෙන විදවන ආදරේ මතක් උනා....ගොඩක් ස්තූතී අක්කි....හරිම ලස්සනයි 💖💖💖
jiwath lassana kara ganna e wage puluwan nm
හදවතටම දැනුනු ලස්සන 𝗠𝗢𝗩𝗜𝗘 එකක්...❤️🥺✨ තවත් මේ වගේ ලස්සන 𝗟𝗢𝗩𝗘 𝗦𝗧𝗢𝗥𝗬 අරන් එන්න අක්කී.....💖💖💖
ඒ කතාවනම් සුපිරියටම හිතට වැදුනා💘 නියම කතාවක් අක්කි ❤️
අම්මෝ මන් ම්න් රොමෑන්ටික් ෆ්ල්ම් බලන්න කැමති නෑ .බීශනේ තියෙන ෆිල්ම් වලට තමා කැමති .අද මන් මේ වීඩියෝ එක බලන්නැතුවෙ ඉන්න හැදුවෙ .නිකමට බැලුවෙ .ඒ කතාව සුපිරියට එක්ස්පලේන් කල .මට දැනුනෙ මන් ඒ කතාව ඇතුලට ගියා වගේ .respect❤️
අනේ මාරම ලස්සනයී....දුක සතුට ආදරය ඒ හැමදෙයක්ම ඒ විනාඩි 30 ට දැනුනා....ඒ හැම දේම ඔයාගේ වොයිස් එකත් එක්ක ගොඩක් හදවතට දැනුනා...බලපු ලස්සනම කතාවක්..thank you අක්කී❤️
අපිට එන හැගීම් බේදාගන්න පුලුවන් . ඒ වගේම අපේ ආදර කාතාවලට කිසිම බාධාවක් නෑ කියන එක මට තේරුනා . ස්තූති. මට ලොකු උදවුවක් කරේ . ❤🙏
මේ කතාව බලලා ඇඬුනෙ නැත්නම් මතක තියාගන්න "ඔයාට ආදරේ හුඟක් දුරයි"💔
ඇඬුනේ නෑනෙ බන්🤣🤣🤣
පලයන් බන් යන්න😒
@@sieno-xtt61965 එහෙනම් ගොඩක් දුරයි.2km විතර.😥
@@mycraft2917 අඩෝ ජීවිතේට ලව් එකක් සෙට් වෙන එකක් නෑ😥
@@video-cm1qn උබ මැන්නද දුර
ලස්සනයි මාරම ලස්සනයි අන්තිමේදි සතුටට කදුළුත් ආව.ලස්සන ආදර කතාවක් Background මියුසික් එක නැතුව හරි මියුසික් එකේ සවුන්ඩ් එක අඩුවෙන් හරි නැත්නම් අන්තිම හරියෙදි වගේ මියුසික් එක ආවනම් තව ටිකක් හොදයි වගේ.කොහොම උනත් හරිම ලස්සනයි.❤️
ලැබුණොත් බලා ගන්නවා නොලැබුනොත් දරා ගන්නවා .. නිහඬව ඉන්නෙ නැතුව හිතෙ තියෙන ආදරෙ ගැන කියන්න ඕනෙ 💖😍
*වෙනස්ම film එකක් වගෙ මරුhabay horror film එකක් ඔනේ* 🌚❤️
හුගක් දුකින් කතාව බැලුව එක පැත්තකින් හුගක් සතුටුයි මට ආදරේ නොලැබුනාට එයාට ආදරයක් ලැබිලා ඇති🥺
🥺😖
@@Menukadilshan81 😔
පව් 🤣🤣🤩
@@sieno-xtt61965 තෑන්ක් පව් කියල හරි කියපු එකට
😥😢🥺🥺
TV series එකක් ඔන. 😌🙇♂️🥵
නියමයි අද කතාව සුපිරි අක්කි 👌👌👌👌❤️❤️
හිතාගන්න බැරි විදිහට මගෙ හිතට වැදුනා..මේ කතාව 🥺..ඇස්වලට කදුලුත් ආවා ...ගොඩක් ලස්සනයි ..මේ ලෝකෙ ඉන්න හැම කෙනාටම ලස්සන..අහිංසක. අවංක ආදරයක් ලැබෙන්න ඕන 💙🥺
ඒ කතාවනම් ගොඩක් ලස්සනයි . ඉදිරියටත් මේවගේ කතාවක් ඔනී❤️
ඇස් දෙකට කඳුළු ආවා.ඒ කියන්නෙ ඔයාගේ review එක අති සාර්ථකයි.❤❤❤
මගේ ඇස් දෙකන් ආපු කදුලු මාව මගේ ජිවිතේ අවුරුදු ගානක් ආ...පස්සට අරගෙන ගියා අක්කා ඒ තරම් ලස්සනට review එක කරා
ඒක පාර්ශවික කියා ගන්න බැරුව තියෙන ආදරය ක් හිතේ තියෙන අය ලයික් එකක් දාන් යන්න😊🥀😔
Aurudu 3k thibuna
Inv avuruddak🥺✨️❤️🩹 eka maraiii❤️🩹
නියමයි ගොඩක් ලස්සන movie එකක්. Thank අක්කා 💙😚🔥👍
හැමදාම සුපිරිම මූවී එකක් ගේනවා 🥺❤
ඇත්තටම ආදරේ කරන අයට එක් වෙන්න ලැබේවා........💝
ඒ පැතුම හරි සුන්දරයි ...
පැතු හිතත් එසේ මයි...
ඔබත් එසේම ද????????
@@ravishkagunasekara8022 😊 සුන්දර හදවත් සoවේදී වැඩී......
අපිත් ඉතාලි ගියාට පස්සෙ romeo juliet හිටිය බැල්කනිය බලන්න ගියා
එතකොට මාර වැඩක් උනා ලස්සන ගෑනු ලමයෙක් මන් දිහා බලාගෙන හිටියා. එයාව දැක්කට පස්සෙ මට නිකම් මොකක්ද වගේ උනා.
මන් පහලට ආවා එයාව හම්බෙන්න කියලා එතකොට එයා එතන හිටියෙ නෑ
මන් එතන සෙනගගෙන් අහල බැලුව ඒත් එතන එහෙම කෙනෙක් ඉදලා නෑලු ඔයාල හිතන්නෙ ඒ හොල්මනක් කියලාදා 🙄
👇
අපි කිව්වෙ මමයි අම්මයි තාත්තයි
Wooow 😳
😊🤭
Set unadaa😂😂😂😂
Aththamad 😲
මේවා ෆිල්ම් විතරයි
ඇත්තටම ආදරය කරන අය නෑ ,,
ඉන්නවා ඇති ඒකපාර්ශිකව ආදරය කරලා දුක් විදින අය
ඇත්තටම ආදරය කියලා දෙයක් මිනිස්සුට දැනෙන්න හොද නෑ
ඒකෙන් ඒ මිනිස්සු විදවනවා විතරයි
ඒකයි මම කියන්නෙ මේක ෆිල්ම් එකක් විතරයි කියලා
ආදරය කියන්නෙ බොරුවක් ..
මොනවා උනත් ඉස්සර වගේ අපේ හිත් වලට දැනෙන ෆිල්ම් දාන ඔයාට ගොඩක් ස්තූති... ❤️
මේක හින්දි film එකක් උනා නම් අරු අන්තිමට ගහෙන් වැටිල මැරෙනව
දාපු ගමන් බැලුවා ඕං
අනේ තව මේවගේම එකක් අද හවස් වෙන්න කලින් ඕනේ plz❤️😍
අදරය❤️ කියන්නේ පුදුම දෙයක්
ඉතින් ඒ වගේ අදරයක් මට කවද ලැබේයි ද දන්නැ හරි කලේට හරි💜️ අදරයක් ලැබෙන්න😍❤️🔥 කියලා පාර්තනා කරනවා ❤️
අනේ මන්දා මේ වීඩියෝ එක බලලා comment එකක් නොදා යන්න බැහැ ආදරය කියන්නේ හරි අමුතු දෙයක් .
අක්කාට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි ♥️
ශා ලස්සන movie එකක් ❤️❤️
ඔයාගෙ කටහඩ නිසාමයි මේව තව ලස්සන වෙන්නෙ
මාර ම romantic.
Lassana movie ekak 💖😍
මම කෙනෙක්ට ආදරය කරනවා.ඒත් එයා වෙන කොල්ලෙක්ටයි කැමති ඒක දැනගත්ත දා ඉදලා මම හිටියේ ගොඩක් දුකින් මම දන්නවා මට එයා කවදාවත්ම කැමති වෙන්නේ නෑ කියලා. මගෙ හිතට පොඩි හරි සැනසීමක් ලැබුනේ මේ කතාව බලපු හින්දයි.
ආදරයක් දැනුනා
ආදරයත් කිව්වා
ඒත් නිහඩයි එයා
තාමත් මං බලන් ඉන්නවා
එයාගෙන් පිලිතුරක් ලැබෙනකම්🥰😇
මම සුබපතනවා 😊
ඒ කතාවනම් හරිම ලස්සනයි අක්කෙ..❤️
මටත් මගෙ අප්‍රකාශිත ආදරය
මතක් උනා මට මැරෙනකම් ඔයාට මේක කියාගන්න බැරි වෙයි කියල මන් දන්නව ඒත් මන් ඔයාට ඇත්තටම අදරෙයි ❤
I love you uvi ❤🥺
ඇත්තමටම හරිම ලස්සනයි භාවනාවක් වගෙ අහන් ඉන්න පුළුවන් විදිහට ඔයා විස්තර කරනවා 🥰💖💐👊
ඇත්තමයි හරියට එ කතාවේ ඇතුලෙ මම ජිවත් උනා වගෙ .කතා ව ඉවර වෙනවා දන්නෙම නෑ.ලස්සනට ඔයා වැඩෙ කලා .ස්තුතියි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
හැමදාම කියනව වගේ අක්කිනම් පිස්සුවක් තමා..ෆිල්ම් එකේ අන්තර්ගතයට වැඩිය අක්කි පැහැදිලි කරන විදිහ මරු..ෆිල්ම් එක වැඩක් නැති උනත් අක්කි ඒ ෆිල්ම් එක ලස්සන කරනව..මං හිතන්නෑ අක්කිගෙ චැනල් එක බලන කවෘවත් එක තප්පරයක්වත් ස්කිප් කරනව කියලා..මේව හදන එකා ආවෙත් අක්කිට සම්මානයක් දෙනව ඒක සුවර් ❤️
*Redeeming love* movie එක දෙන්නකෝ
වෙනස්, ලස්සන ආදර කතාවක්...❤
හරිම ආදරණීය කතාවක් අක්කි.මාව වෙනම ලෝකෙකට අරන් ගියා වගේ දැනුනේ. හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් බැලුවා. ඔයා රිවීව් කරපු film වලින් ලස්සනම ආදරණීයම film එක මේක කියලයි මට හිතෙන්නේ. background music එකත් හරිම ලස්සනයි. ❤️❤️❤️
ඒක වෙනම කතාවක්. මම අහපු ලෝකෙ ලස්සනම ආදර කතාව.
අඩොහ් 🥺❤️මෙච්චර කාලෙකට වත් මෙහෙම හැගිමක් දැනිලා නැ 😍හිත පට්ටම ඩව්න් උනා 🥺❤️
❤️❤️❤️❤️❤️❤️අක්කියෝ තැන්ක් යූ..ඔයා දුන්න මනි හෙයිස්ට්, ගිෆ්ටඩ්, මේ කතාව..මට ගොඩාක් වටිනවා...❤️❤️❤️
අනේ හරිම ආදරණීයයි ලස්සනයි 😍😘 💖
ගොඩක් ආස හිතුණා .. වෙනම ලොකයක හිටියේ ... හිත ඇදිලා ගියා ...
ෆිල්ම් එකේ බාගයක් යනකම් චාර්ලි ගෙ චරිතෙයි මමයි 100% ගැලපෙනව...🙃❤️ආදරය ගැන නම් මම දන්නෙ නෑ හැබැයි බිස්නස් ගැන නම් ඕනි දෙයක් ❤️🙃
@@udenijayamanne6940 ආදරයක් කියන්නෙ මොකක් ද කියන්නවත් නොදන්න මම ආදර කතාවක් බැලුවා කියලා ආදරයක් ගැන හැගිමක් තියෙයි කියන්නත් බෑනෙ ...අනික මම මේක එදා බැලුවේ වෙන බලන්න මොකුත් ඒ වෙලාවෙ තිබුනෙ නැති හින්දා ...මට නම් ඒ ෆිල්ම් එක ගන්න කිසි දෙයක් නැති නිකම්ම නිකම් ෆිල්ම් එකක් විතරයි කිසිම තෙරුමක් නැති තවත් එක නිර්මාණයක් විතරයි 🥲😕......
අනේ ඒක හරිම ලස්සනයි අක්කෙ 🥺🥺😘😘
අනේ අද ටිකක් පරක්කු උනා කමන් නැ මම් බැලුවනේ ඉතින් .. ❤❤ ආදරෙයි අක්කී
මන් ඔයාව දැකලවත් නැහැ. ඒත් ඔයාගෙ හැම Video එකක්ම මන් බලල තියෙනව. මට ඔයා ගැන Love එකක් ඇති වෙලා තියෙන්නෙ. මන් දන්නෙ නෑ ඒත් ඒ ඇයි කියල. ඔයා වැඩිමල් කෙනෙක් වෙන්න ඇති. සමහරවිට Marry කරලත් ඇති. මේ Comment එක ඔයා දකීද දන්නෙත් නෑ. මන් කිව්වෙ මගේ හිතේ තිබුන දේ විතරයි 😊❤️
ඔයා කියන ඔනෑම කතාවක් හරිම ලස්සනයි අමුතු හැගීමක් දැනෙනවා කතාව ඇතුලටම එක්කන් යනව
අනේ අක්කේ KGF දෙන්නකො දැනට රිලීස් වෙලා තීන හැම එකම plz plz plz 🥺 අක්කා දාන හැම එකම බලනවා ❤️❤️
LK Voice channel eke original kgf 2 moviw eka review kara☺☺☺☺
@@lakithpathirana3913 thankyou ❤️🤗 e unata me channel eka tharama niyaneta pahadili krna ekk thama hmbela na 🙂💔
ඇත්තටම ගොඩක් ලස්සනයි
ගොඩක් ආස හිතුනු කතාවක් මම කිහිපපාරක්ම බැලුවා ❤️❤️❤️❤️❤️සැබෑ ආදරය 💖❤️🔥
Meka balana hamotama ogollange aththa adare munagahewa kiyala hadawathinma pathanawa!!!💜💜💜
Thank you very much for this video 👍❤💕
මට නම් ඇඩෙනව අක්කී..හරිම ආදරනීයයි 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😍😍😍😍😍
ගොඩක් ලස්සන කතාවක් 🥰
නියමයි 👍👍👍👍
Patta lassanae.. ❤❤❤ videos parakku karanna apa ..hamadama upload karanna try karanna .🤔👍
Wow brilliant n excellent 👏 hmm love it. The way saying the story I feel more love in to you haha just kidding 😂. Any how the movie is marvellous. Keep it up the good work 👍. May God bless you 😘🙏
Thank you Nethmi 😊👍🏻
මේක බලන අවුරුදු 12 හෙ ඉන්නෙ තව කවුද
ඔයා 7 වසරෙද🙄
Awulak naha ithin , mata nam awurudu 18 😀
හ්ම් මට 13 🙄😂🙂
සුපිරි romantic movie එක👍👍
Me movie eka gadak lassanai me kathawa balanakota venama lokeyakata giya 💙😊
හැම දේම හැගුමි බරයි..ලස්සන movie එකක් එ්ක,කැමතිම දේ හැම review එකකම ඔයා අන්තිමෙිට කියන thanq එකට ❤
ගොඩක් ලස්සනයි
Akke me horrar movie ekak danna
ලස්සන යි sister කතාව
පුළුවන් නම් walk to remember film එක review කරන්න කෝ