ගෑස්කට් ගියාම ලේසියෙන්ම දැනගමු sign of bad gasket

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 227

  • @thilinakelum8283
    @thilinakelum8283 3 года назад +21

    වාහන අලුතින් පාවිච්චි කරන අයට ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.... keep going ... ❤️👍

  • @sugathwallage
    @sugathwallage 3 года назад +16

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් 👏👏👏👏🔥🔥🔥

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 2 года назад +4

    ගොඩක් ස්තූතියි... ❤️ මට දැනගන්නම ඕන වෙලා තිබුන දෙයක්.

  • @jeevanviraj9356
    @jeevanviraj9356 Год назад +2

    හරිම පැහැදිලියි.ස්තුතියි ඔබට.

  • @kumarasingheradio2239
    @kumarasingheradio2239 2 года назад +5

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්

  • @udithaabeysinghe1464
    @udithaabeysinghe1464 3 года назад +11

    ගොඩක් වටිනවා පැහැදිලි කිරීම ස්තූතියි ඔබ තුමා ට

  • @sampaththushara6827
    @sampaththushara6827 2 месяца назад

    හොද පැහැදිලි කිරීම ..ජය වේවා

  • @NethmiNethmishashikala
    @NethmiNethmishashikala 4 месяца назад +1

    නියමයි පැහැදිලි කිරීම, 🙏

  • @nalins.bandara2467
    @nalins.bandara2467 Год назад

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ,ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න ,බොහොමත්ම ස්තුතී මහත්මයා

    • @adeeshathineth8612
      @adeeshathineth8612 Год назад

      ඉතාමත් වටිනා පැහැදිලි කිරිමත් ...

    • @rasikacar8734
      @rasikacar8734  8 месяцев назад

      0035799025731

  • @yaluyalu1770
    @yaluyalu1770 3 года назад +6

    ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට

  • @dinukaarunodya1253
    @dinukaarunodya1253 3 года назад +8

    හොදටම පැහැදිලියි සුපිරි 🖤😌

  • @asankamadushan3864
    @asankamadushan3864 2 года назад +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබට

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 Год назад +2

    ඉතාමත් වටිනවා සහොදරයා

  • @JesuJesuraja-wc5qv
    @JesuJesuraja-wc5qv 4 месяца назад +4

    ආයුබෝවන් මල්ලි මගේ ඩොල් පින් වාහනේ oil කූර ඇදපුවාම oil උඩට විසි වෙන්න හේතුව මොකක්ද අනිවාර්ය රිප්ල එකක් දාන්න මල්ලි

  • @upulkodikarage479
    @upulkodikarage479 2 года назад +5

    හරිම වැදගත්

  • @suneethagallage4359
    @suneethagallage4359 3 года назад +3

    වටිනා වීඩියෝ එකක් . Thanks

  • @sandarugayan5331
    @sandarugayan5331 2 года назад +1

    ගොඩක් වටිනවා අයියේ...............

  • @surangihemachandra9074
    @surangihemachandra9074 3 года назад +2

    ගොඩක් පැහැදිලි ..
    ස්තුති ..

  • @kalharagayan2
    @kalharagayan2 2 года назад +5

    වීඩියෝ එක වටිනවා දෙයක් ඉගෙන ගත්තා❤🔥

    • @hasithadulara2096
      @hasithadulara2096 Год назад

      Lm...i.....m.m.
      ..............
      ..
      ......
      ..
      .i.
      ....
      .
      .
      ....
      .....
      .....m.
      ....

  • @sithumnirodha7982
    @sithumnirodha7982 3 года назад +2

    ගොඩක් ස්තුතියි මචෝ..❤️

  • @shenalputha9774
    @shenalputha9774 3 года назад

    නියමයි මචන් හොඳ පැහැදිලි කිරීමක්

  • @lakshanprabuddha1508
    @lakshanprabuddha1508 3 года назад +3

    බොහොම ස්තූතියි

  • @rohanathilakarathne5130
    @rohanathilakarathne5130 5 месяцев назад

    Good explanation
    Hybrid ගැන දාන්න.

  • @ejayasanka
    @ejayasanka Месяц назад

    Coolent recive tank ekenuth balanna puluwan neda ayye

  • @oskarumesh2394
    @oskarumesh2394 Год назад +1

    Very useful.

  • @isharaviduranga9772
    @isharaviduranga9772 2 года назад +1

    ගොඩාක් ස්තුති 🙏

  • @manjulaprasad1945
    @manjulaprasad1945 2 года назад +1

    Good and important video..

  • @chinakurunegala.3424
    @chinakurunegala.3424 3 года назад +1

    Thank you ayya...hodata igana gaththa

  • @w.a.gayanathpriyankara6840
    @w.a.gayanathpriyankara6840 Год назад

    පැහැදිලි කිරීමට super ...

  • @lakshanprasanna3174
    @lakshanprasanna3174 2 года назад +1

    වටින video එකක් 🔥

  • @danukaprabath5732
    @danukaprabath5732 Год назад

    සුපිරි අයියේ ❤️🙏👍👍👍

  • @dushanthaprabath9385
    @dushanthaprabath9385 3 года назад +1

    නියමයි මුල ඉදලා අගටම පැහැදිලි කියලා දුන්නා

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 2 года назад +1

    Godak watinwa aiye Digatama karagana yanna 🎉❤

  • @upalisenanayake9884
    @upalisenanayake9884 2 месяца назад

    Gooooood advice kollllooooo

  • @y.m1912
    @y.m1912 2 года назад

    සුපිරි අයියා ❤️❤️❤️ radiator flush karana widiha gna vidio ekak oonee

  • @indikathilakarathna3109
    @indikathilakarathna3109 Год назад

    Well explained.Thanks

  • @thivenadithya2466
    @thivenadithya2466 3 года назад +2

    මරු අයිය

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 Год назад

    Danuwath Kata Thank

  • @JryaasirYaasir
    @JryaasirYaasir 6 месяцев назад

    Aaiye mehema balanna puluvan carvaltha vitaraidha lorivaltha kohamadha Aaiye balanne ❤

  • @digspr
    @digspr 5 месяцев назад

    V good speech

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 Год назад

    Malli godakma sthuthi.

  • @sachitec7879
    @sachitec7879 Год назад

    Lancer box head aeke bidar valu aeken air clenar aekata wathura aenne ai?

  • @DineshDinesh-rq2th
    @DineshDinesh-rq2th Год назад

    Supiri aiya vidiyo aka

  • @rasikachandimal8156
    @rasikachandimal8156 10 месяцев назад

    ස්තුතියි

  • @nshvideography1988
    @nshvideography1988 2 года назад +1

    GOOD REVIEW . Valuble

  • @gayandinesh6895
    @gayandinesh6895 3 года назад

    හොද පැහැදිලි කිරීමක්.දිගටම යන් අයියේ.

  • @mememastermindxxx
    @mememastermindxxx 7 месяцев назад

    Oya coolent damme head ekei block ekei thiyena malakada arine nathiwada radiator eka witharak suddka karla coolent dammmoth block eke thibba malakada aya hirawenna puluwan neda rediator eke ehema

  • @maheshsenevirathne7653
    @maheshsenevirathne7653 2 года назад

    ගොඩක් වටිනවා වීඩියෝ එක මට ඔබ තුමාව සම්බන්ද කරඝන්න බැරිද

  • @warunaparanawithana2444
    @warunaparanawithana2444 9 месяцев назад

    over heat unama. Engimata balapanawada

  • @dushanthaprabath9385
    @dushanthaprabath9385 3 года назад +1

    තව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද පිස්ටන් රින්ස් හරියටම දාන විදිහ ගැන 👌👌

  • @gajabaweersinghe3091
    @gajabaweersinghe3091 3 года назад +1

    Good explanation

  • @virajsuranga2476
    @virajsuranga2476 9 месяцев назад

    Engine block එකේ වතුර ලයින් එකේ මලක ඉවත් කර ගන්නෙ කොහොමද

  • @sharmilavenu6648
    @sharmilavenu6648 2 года назад

    Niyamai yaluwa godak vatinawa, thank you

  • @slmadu7525
    @slmadu7525 2 года назад +1

    2stork dt එකක ගෑස්කට් ගියාම ඇට්සලේට් වෙන එක් අඩු වෙනවද කොහොමද හොයන්න්නෙ

  • @achilagihan123
    @achilagihan123 3 года назад +1

    Godak sthuthi....

  • @shehanpramuditha8103
    @shehanpramuditha8103 Год назад

    Engin eke oil kiri pata wenne ai

  • @IreshaNimeshani
    @IreshaNimeshani 10 месяцев назад

    Rediater wathura offlow tankiyata emata hethu monada

  • @thelakekanayake3078
    @thelakekanayake3078 Год назад

    Dear Sir How to Coming Oil Radiator My Vehicle L D 20 Vannate

  • @rohanperera9314
    @rohanperera9314 2 года назад +1

    Thank you sir 👍❤️

  • @tamarajayasinghe1038
    @tamarajayasinghe1038 Год назад

    its very impotent thing thanks

  • @piyalmihiraj7469
    @piyalmihiraj7469 3 года назад

    niyameta pahadhili krla dhenwa supiri

  • @RoshanMadushanka-bi4ms
    @RoshanMadushanka-bi4ms Год назад

    mage car eka peugeot 405 ekak eke rediyetar eke wathura dammata start karapu ganan uthuranawane ema wenne ai

  • @mithilagamingstudio712
    @mithilagamingstudio712 Год назад

    Me video ptt wtinw tnku uncle oyt

  • @johanranmuthugala3993
    @johanranmuthugala3993 2 года назад

    Thanks 🙏🏻

  • @BingunPerera-fj9uj
    @BingunPerera-fj9uj Год назад

    Super👍

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 3 года назад

    Wadagath deyak bohoma sthithi sir

  • @Blu-p7j
    @Blu-p7j 6 месяцев назад

    Oya wadak karanne bro gascat giyama tawa vidiyak nadda hoyaga na

  • @thilinapriyankara5869
    @thilinapriyankara5869 3 года назад +1

    Rasikaya Ela elaa

  • @indikapanawala9867
    @indikapanawala9867 Год назад

    Thankyou verymuch

  • @sankamunasinghe3056
    @sankamunasinghe3056 Год назад

    Gascut gahuwata passe poddk bubulu wage enne hatida...video eke antima tike tiyenne poddk bubulu enwa

  • @tilakranasinghe896
    @tilakranasinghe896 3 года назад

    thank u..welldone

  • @nadeeshasewwandi6915
    @nadeeshasewwandi6915 3 года назад +1

    Niyamai

  • @weerasinghevidanage8355
    @weerasinghevidanage8355 Год назад

    Good

  • @gaminisusajee8467
    @gaminisusajee8467 8 месяцев назад

    HODA wadak ❤❤❤

  • @VineethaRathnayaka
    @VineethaRathnayaka 7 месяцев назад

    Gascut danna keeyak yanawada?

  • @achsuthanarunthavarasa5186
    @achsuthanarunthavarasa5186 2 года назад

    Perfect explain

  • @lasanthabandara7455
    @lasanthabandara7455 2 месяца назад

    හැදුවට පස්සේත බුබුලු එනවනෙ.එහෙම පොඩිඩක් එනවද

  • @AMAX19891
    @AMAX19891 2 года назад +1

    Godak watinawa

  • @Nipuna-qb4lo
    @Nipuna-qb4lo Год назад

    Mehem sudu pata pena danne nathuw nikn wathura bubulu udata ennet mee lede nisamad

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 года назад

    Superb

  • @piyarathnadm358
    @piyarathnadm358 3 года назад +2

    රේඩීයටර් වතුර ඉවත් කර කූලන්ට් දාන විඩියෝවක් කරන්න 🙏🙏🏼

  • @travelwithpriyankara
    @travelwithpriyankara 2 года назад

    Aiye rediator resover tank eka godak rath wela wathura uthuranna aran dum danne ai..

  • @Princesyashvi
    @Princesyashvi Месяц назад

    Supiri ❤❤❤❤❤❤

  • @etutionlk
    @etutionlk 2 года назад +2

    දෙපාරක්ම ගෑස්කට් ගියොත් ආයෙම එන්ජින් එකක් තියන්න වෙයි ද?

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Deparama Head eka ada wela thibunoth therumak na

    • @Sunil-ru3wb
      @Sunil-ru3wb 6 месяцев назад

      engine එකක් තියන්න එපා head එකක් තියන්න . ඔය වීඩියෝ කරන මහත්තයාත් කියන්නේ මම දැන් engine එක ගල වන්න යන්නේ කියලා ඒක වැරදි නේද

  • @nuwanmalta3061
    @nuwanmalta3061 3 года назад

    Thank you

  • @chameenipuu9151
    @chameenipuu9151 2 года назад +1

    මගෙ ඩේව් රේසර් කාර් එකක් තියෙන්නේ මන් ලගදි ගෑස්කට් එක අලුතින් දැම්මා.හැදුවට පස්සෙ ස්ටාඩ් වදින් නෑ වයර් චෙක් කරා හැමදේම කරා ඒත් ස්ටාඩ් වෙන්නෙම නෑනේ. මට වාහනේ අරන් යන්න විදියක් නෑ මොකද ගෙදර තියෙන්නේ. ගෑස්කට් දාපු බාස් ඉලෙක්ට්‍රික් පැත්ත වැඩිය දන්නෙත් නෑ පුලුවන් ස්ටාඩ් වෙන් නැති හේතුව කියන්න පුලුවන්ද.

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Hari api balamu mata cll akk gann 0035799025731 mekata watsap

  • @hashandimuthu8461
    @hashandimuthu8461 Год назад

    Attaktar walath gas cut yanawada

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 года назад

    Superb 👌

  • @ariyadasakandilp7196
    @ariyadasakandilp7196 3 года назад

    විඩියෝ එක ඉතාම ප්‍රයෝජනවත් මට එක ප්‍රස්නයක් තියනව ගැස්කට් එක දැමිමට පසුවත් ඔබ කරපු විඩියෝ එකේ යන්තමට බුබුලු දැම්මා දැක්කා ඒක ප්‍රස්නයක් නැද්ද පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    • @ariyadasakandilp7196
      @ariyadasakandilp7196 3 года назад

      ප්‍රස්නයක් ඇහුවම ්‍රඋත්තර දෙන්න බැරිද

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Ak awulak na rediyetar ake tiyana hulan pitawenne

  • @chalanachalana9044
    @chalanachalana9044 2 года назад

    mage batta lorryk thiyenawa eka git kes ekak thiyenawa mokadda kiyala hitha ganna be

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      git kiyanne mokadda mata pahadili madi

  • @yasirulakshitha6635
    @yasirulakshitha6635 2 года назад

    හීට් indicate balb eka pennanne nadda එතකොට .

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Hit mitr ak tiyan wahan war hit balb ak na

  • @hashanisandunika2944
    @hashanisandunika2944 2 года назад

    Godak watinawa aiye

  • @DK-go3ss
    @DK-go3ss Год назад +1

    මගේ කාර් එකේ ලගදි කූලින් අඩු වෙන නිසා හැදෙව්ව.රේඩියේටර් බොලොක් එකක් තිබ්බෙ.ඊලගට රේඩියේටර් හදපු කෙනයි තව දන්න කියන බාස්ලා ගොඩක් කිව්ව කූලන්ට් දාපු නිසා රේඩියේටර් සවුත්තු වෙලා වතුර දාන්න කියල .දැන් ඔක්කොම සුද්ද කරල වතුර දාගෙන පදින්නෙ.technician lama 3 දෙනෙක් කිව්ව ඒම කරන්න කියල .දැන් ඒක ගැටලුවක් වෙයිද

    • @kasunyasanka6578
      @kasunyasanka6578 Год назад +1

      kalayak wthura dala duwala eka parata coolant walta maru unama. samahara wita radiator eka block wenwa. wathura dala duwapu kale build up una malakada coolant eka dammama galwenna balanawa. ewa radiator eka hira wela block wenwa. mn ahala thyna widiyta. eka wenna athi kiynna aththa machanicsla 3 denama.

  • @upulkumara4188
    @upulkumara4188 3 года назад +1

    Hoda pehadili kirimak aiya thawa video karanda

  • @lasanthasagri3050
    @lasanthasagri3050 3 года назад

    Block eka phase karanawanam engine eka banna wenawa neda

  • @galagedarachanaka5467
    @galagedarachanaka5467 3 года назад +1

    ayya oyawa sambanda kara ganne kohomada

  • @akashrandeepa7270
    @akashrandeepa7270 Год назад

    අයියෙ ඔයාගෙ දුරකතන අන්කය දාන්නකො

  • @j.twithromania3938
    @j.twithromania3938 2 года назад +2

    Aiya oyage no denna puluwanda loku uwamanawak

  • @pickme301
    @pickme301 2 года назад

    Coolent danakota wathura kalawnan karanna ooneda?

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад +1

      Watura kalawam karan awath tiyanawa kulat kan ake gahala tiyanawa

    • @pickme301
      @pickme301 2 года назад

      @@rasikacar8734 thanks aiya

  • @freeminds6365
    @freeminds6365 2 года назад

    අයියෙ ,මන් සති 3කට විතර කලින් suzuki swift 51s jeep model 2002 car ekk gtta auto ekk .aiye mta oyagen denaganna puluwanda engine oil ekai,gearbox oil oil number ekai.🌷🌷
    රේඩියේටරයට දාලා තියෙන්නෙ නිකන් වතුර.ඒවා ෆ්ලශ් කරත්දි මලකඩ ගැලවිලා ගිහින් වෙන වෙන සිදුරු හැදෙනවද.

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Oya garaj akta gihilla water jakat akk pannala balann etakota danagann puluwan engine ak atula diralada kiyala dirala tiyanawanam water jakat okkoma aluten gahala kulad dann atakota wede සුපිරි

    • @freeminds6365
      @freeminds6365 2 года назад

      @@rasikacar8734 බොහොම ස්තූතියි අයියෙ ❤️❤️

    • @freeminds6365
      @freeminds6365 2 года назад

      @@rasikacar8734 swift එකට දාන්න ඕනේ එන්ජින් ඔයිල් එකයි ඔටොමැටික් ගියර් ඔයිල් එකයි කියන්න පුලුවන්ද .
      මන් ගොඩක් අයගෙන් ඇහුවා කවුරුවත් රිප්ලයි කලෙ නැ .ඔයා මට රිප්ලයි කලාට පින් 🌷

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Mama inne cyprus

    • @rasikacar8734
      @rasikacar8734  2 года назад

      Api mehe danne oya wahaneta 10/40 engine oil