Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යාලුවා බහුකාර්ය වඩුවැඩ මැශින් එකේ කරන්න පුලුවන් සියලු වැඩ ගැන වීඩියෝවක් කරන්න. ඒක අපි වගේ ඉගෙන ගන්නා අයට ගොඩක් වටිනවා. ඔබට බොහොම ස්තුතියි
ගොඩක් වටිනවා..ඔබගේ..සේවාව..
නියමයි යාළුවා ගොඩක් වටිනවා
Grand job.🎉
Tnx aiye mn wadu weda kranne mn oygen godak dewl igena gtta 👍
ගොඩාක් වටිනා අදහසක් අයියා
Hama vidio ekak ma asawen beluwa godak adarei thanks you
බොක්ස් උලුවස්සක් හදන්න ලෑලි ගනකමත් එක්ක පැහැදිලි කරලා වීඩියෝ එකක් ඕනේ බ්‍රෝ
සුපිරි ❤❤❤❤ බුදුසරණයි ස්තූතියි ❤❤❤🙏🙏🙏
ගොඩක් ස්තුතිය්
ස්තූතියි
වටිනව ගොඩාක්
Ela ela 👏👏👏👏
නියමයි! 🤘👌
සම්පුර්ණයෙන් ම වැරදියි යහලුවා කියත් තල වල දැති දේපැත්තට තියෙන්නේ එ හැඩ ( අංශක) වලට ම මුවහත් තියන්න් ඕන .
ගොඩක් ස්තූතී යාලුවා
@@slcarpentry මම අලුතින් මැශින් එකක් හදනවා ඔය වැඩේ ට ඔයා ට මම එකේ විඩියෝ එවන්නම් . ඔයා අනිත් අයට කියලා දේන්න. ඔයා ගේ පැහැදිලි කිරිම හොඳ යි
Design router katuwak කොහොමද muwahat karaganne. Poddak eka kiyala dennako
Great video
Thanks
❤❤❤
Enakan balagana vitapu vido ekak 😍🙏
❤❤❤❤❤
👍
Ela
Oya kiyath thalayak awruddak wage pavichchi karanna puluwanda ayya
වැඩ කරන විදිය අනුව තමයි. සාමාන්‍යයෙන් අවුරුද්දකට වැඩිය පවිච්චි කරන්න පුලුවන් .
yathu katayak hadana vidiha dannako
👍👍👍👍👍👌👌👌
Thank you ❤️
හොදයි
👍👍👍👍...
Mata danaganna ona gipso ekakin kapanna puluwan uparima ganakama agal eka dekada stuti
@@KavindyaDananjani-oe5jw uparima agal ekahamara puluwan.
kudumbi කරන්න ගන්න පුළුවන් රවුටර් brit මොනවද
Me widiya watadiy 😀😀😀
👍👍👍👍
👍🏼
කොහොම ද කියත කළු වෙන එක නවත්ත ගනේකළු උනාම මොකක්ද කරන්න වෙන්නේ
ඝොඩක් වෙලා අල්ලගෙන හිටියාමයි කලුවෙන්නෙ . තෙත රෙදි කෑල්ලක් ලග තියාගෙන රත් වෙන්න රත් වෙන්න ඒකෙන් තෙමන්න
ඉලෙක්ට්‍රික් ප්ලේනර් එකක් මුවහත් තියන විදිහ කියා දෙන්න.
අයියේ machine එකේ කාබන් තල ටික මුවත් තියන්න පුළුවන් ද මේ ගලෙන්
පුලුවන් ඒත් ඒකට වෙනමම ගලක් තියනව ඒක ගත්තනම් හොදයි. තල ගන්න තැනම ඒ ගල් තියනව
ග්‍රයින්ඩර් එකට හයිකරන ඔය වගේ ගල් තියෙනවද
ග්රයිඩරෙට හයි කරන්නත් පුලුවන් යලුවා මේක .
@@slcarpentry ස්තූති යාලුවා
Mada mega ona
මේ ගල් ගන්න පුළුවන් කොහෙන්ද
Tools shop wala thiyanawa.
Kohomada kanna kohada kanna
Tools shop wala thiyanawa
අය්යා මේ ගලට කියන විශේෂ නමක් තියෙනවාද ...
(Djamond Wheel ) කියල කියන්නෙ ඒ උනාට සමහර අය ඒ නමින් ඉල්ලුවට දන්නෙ නෑ. ඒ උනාට කාබන් කියත් මුවහත් තියන ගල කිඋවහම ගොඩක් අය දන්නව.
@@slcarpentry ගොඩක් ස්තුති අය්යේ...
නමිබර් එක දෙන්න අයියා ඔයාට.. පුළුවන් ද
මොනවද ඔයාට දැනගන්න ඕනෙ යාලුවා .
@@slcarpentry පව ෂෝ එකක් අඩුවට ගන්න පුළුවන් වෙයි ද කියලා කියන්න
දොරක් හඩන විඩියෝ නඩ් තම
Call me

කොහොම ද කියත කළු වෙන එක නවත්ත ගනේ
කළු උනාම මොකක්ද කරන්න වෙන්නේ