Ane akke mage babata masa 1 marai.ane eya dawalta nida ganneth na rata nida ganneth na.adana ekamai karanne.hodata adana adana sareta kiri denawa.man godak manasikawa watila inne.gedara wadai babage wadai kara ganna giyama godak asarana wenawa.ai ane eya ehama eka digata adanne.kauru hari mata rpy ekak denna godak pin man monada karanna one kiyala
Godak watinawa akke. Budu saranay parissamin enna kattiyama.
👍👍👍
හරිම වැදගත් වීඩියෝ එක.
අක්කා අවුරුදු 1යි මාස 3වගේ බබාලට කෑම දෙන වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන් රෑට කෑම
👍👍👍
Godak pin akkooooo ❤bs dennatama
👍👍👍
ane oya harima adaraniyai akke man harima adarei oyata.puthatath Budusaranai
👍👍👍
Thank u akke.godak wadagath video ekak
👍👍👍
ගොඩක් වටිනවා akke
👍👍👍
Ane akke mage babata masa 1 marai.ane eya dawalta nida ganneth na rata nida ganneth na.adana ekamai karanne.hodata adana adana sareta kiri denawa.man godak manasikawa watila inne.gedara wadai babage wadai kara ganna giyama godak asarana wenawa.ai ane eya ehama eka digata adanne.kauru hari mata rpy ekak denna godak pin man monada karanna one kiyala
නංගී ඔයා බය වෙන්න එපා සමහර බබා ලා එහෙම තමයි .....මගේ පුතා ත් ඔයවගේ මාස 3ක් යනකල්ම .....ඒ කලේ මට බබාව නලවගන්න බැරිව මාත් අඩනවා...ඔහොම අඩන එකට හොලික් කියලාත් කියන්වා .....ඔයා බය වෙන්න එපා එයා බඩේ ඉන්නකොට හිටපු විදිහ නෙවෙයි නේ දැන් ....බබාලාගේ ඇග ඇතුලේ බඩ වැල් එහේම දිගැරෙනකොට එහෙම අඩනවා කියනවා...ඔක හැම බබාටම නෑ මගේ පොඩ්ඩා මාස 3ක් ඔය වගේ යටිගිරියෙන් අඩු වා මට තෙරෙනවා ඔයාව...බය වෙන්න එපා නංගී ....ඔය දෙවල් වලට තාම බෙහෙත් හොයාගෙන නෑ.....ඔයා ape miss කියලා youtube channel එක බලන්නකෝ ඒ මිස් කියලා දෙනවා ඔහොම වෙනකොට මොකද කරන්න ඔනේ කියලා ....
මම ඒ වෙලාවට ගොඩක් ම ක්ලේ එයා උඩට වඩාගෙන හිටපු එක පිරිත් දැම්මා ....බය වෙන්න එපා ....පැටියා අඩනවා....බබාට අසනිපයි කියලාdoctor කෙනෙකුගෙන් අහන්නේ නැතුව අරයා මෙයා කිවාට බබාට මුකුත් දෙන්න එපා නංගී .....ඔයා බයවෙන්න එපා හිත හයිය කරගන්න නංගී .....ඔයාට බුදු සරණයි ....හැම දේම හොදින් දාරාගන්න ශක්තිය ලැබේවා ❤
@@lifestylewithino thank u akke.oya witharai hitha hadenna ohoma hari qwe.mn baya wela hitiye.oyata godak pin.oyage idiri katayuthu sarthaka wenna one bs 🙏🙏🙏❤️
Matath oya prashne thibba, nehara peiris video ekekin kiwwa, RUclips eke "colicky baby sleep to this majic sound" eka danna kiyala, ekata mage babanam nidiyanawa,
@@Kushani-ld2wq😊
Godakk watina vedio ekak..
👍👍👍
Ada vidiyo godak watinawa akke thank you😊
❤❤❤👍
ලස්සන vedio එකක් අක්කි මම ළඟදී ඉඳන් ඔයාගේ vedio බැලුවේ අක්කිලා කොහෙද අක්කිට දැන් වයස කීයද? Husband මොකද්ද කරන job එක ඔයාලා හැමෝටම බුදු සරණයි
අපි ඉබ්බගමුවේ ....
බොහොම ස්තුතියි 🙏❤ වැඩ ගොඩක් එක්ක මාව බලනවාට 👍
Man rata nidaganna kalin unuwathuren aga so dala thamai nidi karawanne.
Ane hodai dr😘
Mm reta kanna issalla hodanawa..👍
Rat nidagannakota kiri one. Nidagena bonne. Igagena bonne nane.
Ammo akke eknm eththa..mage baba den awrudu 3tath lagi.thma ukule thiyla holawanawa..reta ehweunath ukuln thiyganna ona thattu demmata nidiyanne ne.
Ane ehemada ...
Eka podda podda maga arinna balanna wei neda
Godak hoda vedio ekak nangi.❤❤❤
Thank dr😘
Very important vedio ❤
👍👍👍
Godak watinawa akke mtanm❤️
ඔව් නංගී ...දූ ලොකු උනාම කරන්නකෝ...
And akke kiyanna wachana ne.e tharam wedagath
👍👍👍
Babage wayasa kiyada akki
දැන අවුරුදු දෙකයි මාස 06යි
Ane akke man oyage kalin vedio ekakatah ahuwa oya use karana shampoo eka mokadda kiyalaoyage konde halennadda mage konde halenawa mara aurudu 3babek innawa
Ane dr mm eda hithuwe babata gana shampoo eka gena ahanawa kiyalane ...
Mgeth konde yanawa tikak mm ganne nanga Dreamron shampoo eka hebei nangi
TRESemme shampoo hodai kiyanawa math ganna inne 👍
@@lifestylewithino ane thanks akke
❤
හරිම වැදගත්
❤❤❤
❤👍👍
❤❤ puthage wayasa kiyda akke
දැන අවුරුදු දෙකයි මාස 06යි
Ape babat rata kiri bonne
❤❤❤
❤❤
❤❤❤
❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤️❤️❤️
👍👍👍