කෝටි 50 ක් ගත්තා. මන්ත්‍රීකමක් දුන්නේ නෑ
HTML-код
- Опубликовано: 25 янв 2025
- The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on RUclips - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk
රත්න මහත්තය පාර්ලිමේන්තුවට යන්න කෝටි 50 ගෙව්වේ අත ලෙවකන්න නොවේය,,ගියා නම් හාල් කිලෝව රුපියල් 600 😊😊
ඔන්න සඡියාගේ වැඩ රටේ වාසනාවට පරාද උනා.
බස් බෙදා කම්බස් වූ යාලූපාල සහ පුත්‍රයෝ
😂😂😂😂😂
sirama bn
රත්න සහල් නොවැ...ඔන්න විපක්ෂනායක වරයාගේ වැඩ...විපක්ෂය කෑගහන්නෙේ මේ දේවල් වහගන්න ..😂😂😂
අනිවාර්‍යෙන්ම
රත්න සහල් - මිත්‍රපාල ලංකේෂ්වර
Aniwa
හිරැට නොපෙනෙන දෙරණ නොදකින news 😂😂
සහතික ඇත්ත හොරු 40
❤❤සියත සිරස best 👍🏻👍🏻
හිරු පායා නැති දවසක මේ දෙරණෙන් එපිට සිදුවුන ගනුදෙනුවක්. එකයි එයාල දන්නේ නැත්තේ.
Hiru/Derana 🤔🤔🤔🤔
Sajith 😬😬😬😬😬😬😬
කොහොමහරි මෙවර බහුතරයක් රටේ ජනයාගේ තෝරාගනු ලැබූ රජය අති විශිෂ්ඨතම තේරීම.
Acharya tom pacha Mr clean kaiwaru kaiyanayaka
@@bishreenabdulla8638බලමුකො තව ගත්තා විතරනෙ...
💐
@bishreenabdulla8638 පව් බන් උඹලා...😂
ඒ ව්‍යාපාරිකයා අමුම අමු පිස්සෙක් ඌට කෝටි පනහක් දීලා දේශපාලනයට යන්නේ තව තවතවත් ගසා කෑමේ චේතනාව හොද වැඩේ කෝටි පනහ යොදවලා තවත් ව්‍යාපාරයක් පටන් ගනින් කෝ ඊට වැඩිය දේශපාලනයෙන් සොයන්නට පුළුවන් නේද ???මහජන මුදල් කොල්ල කන්න එන නරැමයන් නොදකින් 😢😮
ධනය ..ඇති ..අයට ..බලය ..ඕනෙ ...
@@sarojikajayamini227 මෙයා පිස්සෙක් නෙවේ
පාස්කු ප්‍රහාරයට සල්ලි මාරු කලේ මෙයාගෙ අකවුන්ට් එකෙන්
ඒකයි ඒකෙන් බේරෙන්න මන්ත්‍රී වෙන්න ට්‍රයි කරන්නේ
සුදන්තක ව්ලොග් යුටියුබ් චැනල් එකේ සම්පූර්ණ විස්තරේ තියෙනවා බලන්න
තක්කඩි දේශපාලඥයෝ බං
මෙහෙම බලන් යද්දී කුඩු ගෙන්නන මුදලාලිලා හොදයි. මොකද උන් කුඩු ඉම්පෝර්ට් කරන ඒකනේ කරන්නේ. මුන් අපේ රටේ අපේ ගොවියා මහන්සි වෙලා හදන, අපේ සල්ලි වලින් හදපු වාරිමාර්ගේ වතුරවලින් වගකරපු අපේ සල්ලි වලින් පොහොර සහනාධාරේ දීපු හාල් ටික මෝලට දාල වැඩි ගානට අපිට විකුනනවා. කෝටි 50 දීලා අතලෙවකන්න ඇමතිකම් ගන්නේ නෑනේ. හොරකන්න තමයි. මු ඔය සල්ලි දීපු පක්ෂෙ එවුන් එක්කම අතුගාල දාන්න ඕන
බඩගින්නට පොල්ගෙඩියක් හොරා ගත්ත කියලා පොඩි ළමයෙක් මේ නාලිකාවලින්ම හංවඩු ගහපු රටක කෝටි 50 අල්ලසක් දීපු එකෙක් සහ ගත්ත උන්ගේ නම් ගම් රකින එක ගැන ඔයාලට හිරිකිතයක් දැනෙන්නේ නැද්ද. පාදඩ ජඩ මාධ්‍ය.
සමගි ජනබලවේගය සහ හොරු හතලිහ😂
😂😂😂
😂😂😂
අසමගි බලවේගය 😂😂😂😂😂😂
වචනයේ පරිසමාප්තයෙන්ම..👌
Your talk is excellent 😂😂😂😂
හොද වැඩේ😂කෝටි 50ක් දීල මන්ත්‍රීකං ඉල්ලන්නෙ කෝටි500ක් වත් හම්බ කරගන්න තමා😅
Anna harima kathawa...
හාල් වලින් හමිබකරපුව තමයි
😂
කෝටි 50ක් දීලා මන්ත්‍රි පට්ටමක් ගන්න හදලා තියෙන්නේ රටේ අභිවුර්තිය ගැන හිතලානේ කියලා හිතනකොට හිනත් යනවා දුකත් හිතෙනවා 🤣
කෝටි ගනනින් අල්ලස් දී මෙරට මන්ත්‍රීකම් ගැනීම සම්බන්ධයෙන් වටහාගත යුතු වන්නේ, මෙරට පවතින තක්කඩි දේශපාලන සංස්කෘතිය පිළිබඳවය.
මෙවැනි මුදලක් ගෙන තම ජීවිතය මෙන්ම ඉතා සැළකියයුතු පුන්‍ය කටයුතු සිදුකල පින් අත්කරගැනීමට කටයුතුකිරීම වඩා වැදගත්ය.
මක්නිසාදයත් දේශපාලනයට පිවිසීම තුල බහුතර ජනතාවගේ අප්‍රසාදයටත්, පවුකාරයන් බවටත් පත්වන බව හොඳින් දන්නා කරුණකි.
Hariyatama Hari. Ekenma penavNe balaporotthu wenna athi dewal
එච්චර දීලා එන්න හිතන්නෙ...ආවම ආදායම කොහොම ඇතිද
🙏👍
ඔන්න සමගි පුතාණෝ ගේ වැඩ
අසාධාරණ ලෙස හම්බ කල සල්ලි පල දෙන්නේ නෑ. දුප්පත් මිනිසුන් හූරා කාලා හම්බ කරපු සල්ලි 😢😢😂😂
නියම පිළිතුර. හරියටම හරි.
🤣 සමගි ප්‍රෝ මැක්ස්... vs රත්න සහල්..
ඔන්න බලල මල්ලෙන් පැන්න,,,හොදේ,,,විපක්ෂ සක්කීලීයො කට පුක වහගන හිටපියවී,,,,,අනුර ජනපතිට දීර්ඝායුෂ මාතෘභූමියට ජය වේවා❤
කෝටි ගාණම ආයෙත් හොයන්නෙ.. කොහොමෙයි 😅😅
මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........
ඇත්තෙන්ම අපි ටිකක් ඉවසමු
කෝටි 50.ක් ව් යදම් කරනේ රටට හදන්න නෙවෙයි හොරාකන්න ..
ඒක තමයි මාත් සිතුවේ බලන්නකෝ මෙතරම් මුදලක් වියදම් කරලා යන්නේ ඔතෙන්ට ඔහොම හම්බ කරන්න හිතාගෙන හිතාගෙනද.
Siyath සුපිරි
මුන් අවනම් කොහොමට හිටියී ද 😂😂😂
පුත්තලමෙත් හාදයෙක් ඔය වැඩේ කරා.දැන් කට ගහනව ලොක්කො වගේ.ඒ උනාට පුත්තල්මෙ සමහරක් මෙයාල පාර්ලිමේන්තු එවුවෙ නොසොයා වෙන්න ඕන.
කෝටි 50ක් දීලා මන්ත්‍රී වෙන්න කොහොම රහාක් ඇත්ද පාර්ලිමේන්තු කෑම😂😂😂
මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. ජනතාව පෙළ ගැසුනේ ඒ වෙනුවෙන්.
විපක්ෂය කොතනද එතන හොරු 😂😂😂😂
කොහොමද ඒක. එච්චර වියදම් කරලා පාර්ලිමේන්තු එන්න හිතන්නේ කීයක් හම්බ කරන්න හිතාගෙනද දන්නේ නෑ. පැරදුනා වාසනාවට.
හිතාගන්න පුලුවන්නෙ.මුන් කොටි පනහක් දිලා එන්නෙ කොටි කියක් හම්බ කරන්නද.මෙ මුන් ගරන්න හදන්නෙ රටෙ මහජනතාවගෙ සල්ලි මිසක් මන්තිරි කම් දෙන උන්ගෙ අම්මගෙ අප්පගෙ බුදලෙ නෙමෙනෙ.
කෝටි පනහක් දීලා මන්ත්‍රී කමක් ගන්නේ ඇයි බන් ..😂😂😂
හාල් ටික විකුණා ගන්න
මිනිසුන්ගෙ වී වලින් හූරගෙන කාපු ඒවා විදවන්න වෙලා හාල් මාෆියා, මාපිලා හොදවැඩේ
හාල් මෝලා,ගවානෝට සල්ලි දීලා,ඇනගෙන වැලපෙනවා,🤣🤣🤣🤣🤣🤣🤣
පුතානෝගේ වැඩ..
දුන්න එකා හිරේ දාන්න ඕන. සල්ලි වලට මන්ත්‍රී කම් ගන්න ගියාට.
හාල් සම්බන්ද කෙනෙක් නේද.....
රතන සහල්..😂
කෝටි 50කට ගන්න මංත්‍රීකම කොච්චර වටිනවා ඇත්ද.අනේ අපේ සල්ලි .
රත්න හාල් 😂😂😂
කෝටි 50 , කට මන්ත්‍රී ධූරයක් විකිණෙනවා කියන්නේ ,මේ කාලකන්නී රට විනාශකරල කොපමනමුදලක් හොයනවා කියල හිතන්න ඇතිද..😡😡
මිත්‍රපාලයා නේ මේකා...
සල්ලි දීලා මන් ත්‍රී කම් ගැනීම හෝ දීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක්.
බත් බාප්පෙක් හා බස් පියා ගේ ගනු දෙනුවක්. තවත් වැඩි කරහ්න්කෝ හාල් 🐃🐊
හොද වැඩේ😂😂 මුන්ට කෝටි 50 පොඩි ගානක්නේ.කෝටි 200 වත් හොයන්නනේ මුන් මේ එන්න දගලන්නේ
රත්න හාල් තමුන් ඔය මුදල් ගොනෙකුට දුන්නේ ඒකෙන් දුප්පත් ජනතාවට හාල් ටිකක් අඩු කරලා හරි නිකම් දීලා තිබුනොත් මිනිස්සු පිංඅනුමෝදම් කරලා ඇති මුදල් නම් දේවාල පිං කැටේකට දැම්මා කියලා හිතාගන්න මම කියන්නද කට්ටිය දැන් එකතුවෙලා නගර සභාවට ඉල්ලන්න යනවා එතන පොඩ්ඩක් බැලුවොත් ඕකුන්ට ඡන්දය දෙන්න තරම් ජනතාව දැන් මෝඩ නැහැ 😁
බස් දුන් පියා 😂😂😂
මිත්‍රපාල😂😂😂😂😂
තව මොනතරම් පොරොන්දු වෙන්න ඇද්ද, දින්නනම් කොහොමද
සහල් ව්‍යාපාරිකයා කෝටිපතියෙක්නෙ මොකටද පාර්ලිමේන්තු එන්නෙ මේ මිනිසුන්ට කොච්චර තිබුනත් මදි තන්හා ජායතී සෝකෝ වැඩිම උනොත් අවුරුදු 80 ජිවත් වෙයි අනේ මන්ද අපේ ලංකාවෙ මිනිසුන්ගෙ තන්හාව අඩු වෙන්නෙ නැ අපි එද්දි නූල් පොටක්වත් නැ තිව එන්නෙ යන්නෙ අඩිහයේ වලකට සාක්කු නැ ති පර්ස් එකත් දාල යන්නෙ
පුදුම ආදරයක් , කැක්කුමක් තියෙන්නෙ ජනතාවට සේවය කරන්න . කෝටි 50 දීල යන්න හදන්නේ .
ජනතා මනාපයෙන් එන්න බැරි නිසා අල්ලස් දීල එන්න හදනව.
තවත් මඩිය තරකර ගන්න විදින
දුකක්
කොහොමද මුන්ට රට දුන්නනම් 😂සජියා කරන්නෙත් අනිත් උන් කරපු දේම තමයි.දැන් රට හරි අතට යනව
හොද වැඩේ.මිනිසුන්ගෙ සල්ලි.දෙන්න එපා ඕකුන්ට සල්ලි.
බාගයක් පක්ෂයේ අරමුදල ට ඉතිරිය සාක්කුවට .......
ඔන්න විපක්ෂනායක වරයාගේ වැඩ...විපක්ෂය කෑගහන්නෙේ මේ දේවල් වහගන්න ..😂!!!
මගේ දෙයියෝ.........බලන, බලන තැන හොරකම්, මැරකම් පහුගිය දේශපාලුවෝ කරල තියෙන්නේ....පවුල් පිටින් කෝටිපතියෝ වෙලා. අහිංසක ජන්දදායකයෝ එදාවේල කන්න දහ දුක් විදිනවා. අපේ වෙලාවට මේ මාලිමා ආණ්ඩුව අවේ... මාලිමා ආණ්ඩුව මොකුත් නොකර හිටියත් ඇති මොකද මේ පසුගිය බඩබරි දේශපාලුවෝ ටිකට හොරකම් කරන්න අවස්ථා නැතිවෙලානේ.........
කෝටි පනහක් 😲😲😲 අපිට හීනයක් වගේ මේ මිනිස්සු සල්ලි වලින් නානවා අම්මොහ් කොයි තරම් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් ද 😲😲😲
ඔන්න වැඩේ පේනවා නේ.... පුතානෝ ඕවගෙන් තාම බස්.. බෙදලා සුහුරු පන්ති පන්ති කාමර හැදුවේ... මිනිස්සු රවට්ටන්න...
මිනිහා ඉල්ලුවනේ කටිනම මට පාර්ලිමේන්තු යන්න දෙන්න කියලා 😂. සජියා පවු ඈ
මරු විපක්ශය 😂 ආන්ඩුවට උපදෙස් දෙන්න එන්නේ මේ වගේ උන්ද යකෝ😂
නිවර්තන මිත්‍රපාල (සහල් වයපාරික)පිස්සු සජිත් ගෙන් මන්ත්‍රී දුරයක් ලබා ගැනීම 😂😂
😂
පක්ෂය මොකක්ද, ව්‍යාපාරිකයා කවුද. වැඩක් නෑනේ මොකටද මේ නිව්ස්
@@krishanthasanjeewa5629 ලංකේශ්වර සජියගෙ office ,ekata ගිහින් තියෙන්න් 🤣🤣
අම්මෝ වැඩක් නැද්ද කියලා පුතාණෝගෙ පක්ෂෙ දුකයිද
පුතානෝගේ පක්ෂයේ හාල් කාරයා
නිවර්තන මිත්‍රපාල😂😂
Sajiyage .........lankester mithrapala hal hangapu eka........😂😂😂
අපි නම් ඒක එදා ඉදලම දන්නවා......
Where is the Income Tax Department? Why they do not take actions.
ජාතික ලයිස්තු මන්ත්‍රී දූරයක් ඒත් විපක්ෂයේ කෝටි පනහක් මිත්‍රපාල තව තවත් මිතුදමට වගේ......... ....
හාල් මාෆියාව ගෙනියන්නේ, ඕකා තමා ප්‍රධාන වශයෙන්
සල්ලි /බලයට තියෙන කැදරකම විලි ලැජ්ජයි. දෙෂපාලනය මහ බිස්නස් එකක් වුනා මුන්ට.
විපක්ෂයේ උන්ට ඕනේ සල්ලි සල්ලි වියාපාරයාට හොඳ වැඩේ සල්ලි තියනවා නම් දුප්පත් මිනිස්සු ට ගෙවල් කන්න දිපල්ලා මන්ත්‍රි කම ගන්න කෝටි ගණන් 💰 සල්ලි විපක්ෂයේ පුදුම හිගන්නු කාගේ හරි සල්ලි විපක්ෂයේ උන් පිට කොටුවේ හිගාගෙන කන්න තිබුනේ හිගන්නු ඉවරයක් නැහැ විපක්ෂයේ උන් 💰 සල්ලි සල්ලි බහිරවයෝ එලෙව්වා ට යන්නෙ නැහැ පිටරට වලින් සල්ලි ගන්නවා අපේ මව්බිම පෙන්වන්න ලා විපක්ෂයේ බහිරවයෝ තාම සැරිසරන වා
නමක්,පක්ශයක් සදහන් කර නැත්තේ හිතේ අමාරුවටද
හොඳ වැඩේ
සල්ලි වලට තනතුරු ගන්න යනවට
ජනතාව ගේ කැමැත්ත නැතුව
එම පක්ෂයේ නම සහ මුදල් දුන්නේ කාටද යන්න හෙළි කරන්න එම මුදල් හම්බ කල ආකාරයත් සොයා බලන්න.
අනේ අම්මෝ කෝටි 50ක්, මුගෙ තන්නා වයන්න හොඳ වැඩේ තන්නා වට
මුන් රෙදි ඇදගෙනද අප්පා ඉන්නේ😂😂
දෙයියන්ගේ හාල් කැවිලා රත්න හාල්ට🤣🤣
ජයවේවා,,ජයවේවා ජයම වේවා
උම්බෑ ගාන තරුණ
හීන මරපු රාජ්‍යයේ ඩීල් අසමගියෙන් දකින්න
😂😂😂😂😂 මරු වැඩේ. මුන්ට ඔහොම වෙලා මදි.
ඔන්න කෝටි ගණන් සල්ලි දීල තමයි රට හදන්න එන්නේ 😂 පව් අපේ රටට ආදරේ මිනිසුන් නේ මේ
යකෝ මංත්‍රී කමක් මෙච්චර වටිනවාද , මහජනයා ට ගින්දර දී හාල් විකුනා , හම්බ කරපුවා , දිට්ඨධම්ම කර්මය පඩිසන් දීලා
මේ සිද්දිය නිකං හරි NPP එක කරානම් (හරැ එකයි දෙරණයි ,අරැණ පත්තරෙයි ) හෙඩ් ලයින් දාලා ගහන්නේ / නම් ගම් ඇතුව අම්මට ෂික වෙන්න දෙන්නේ / මේකෙන් තේරෙන්නේ කෝටි 50 ක් දීලා එන්නේ කෝටි කීයක් නම් හම්බ කරන්න බලාගෙනද නේද ඕක තමා 76 වසරක් රට හදපු විදිහ / මාලිමාවට ජයවේවා ////
හොද වැඩේ......රත්න සහල් 😂😂😂
ඔන්න ඕකයි ප්‍රස්නේ.....
සජබෙ තමා පක්ෂේ..සජිත් තමා සල්ලි ගත්තේ ..රත්න හාල් මෝල් කාරයාගෙන් සල්ලි ගත්තේ..ඒකෙන් තමා බස් බෙදුවේ,සුහුරු පංති කාමර එයාගේ සල්ලිවලින් දෙනවා වගේ දුන්නේ
සුපිරි siyatha apisiyath ekka
ඇයි පක්ෂෙ නම කියන්න බැරි, ඇයි සල්ලි දීපු මිනිහගේ නම කියන්න බැරි, ඔහොම පත්තර වලට මේ විස්තර ලියලා වැඩක් නැහැනේ මිනිහෙක් පොල් ගෙඩියක්ම වත්තකට පැනලා කඩලා අහුවුනොත්, ඒ මිනිහගේ නම ගම වාසකම පරම්පරාව විස්තර ඔක්කොම ටික දාන්න පුළුවන්නේ පත්තරකාරයින්ට,
රත්න සහල්
රත්න සහල් - මිත්‍රපාල ලංකේෂ්වර 🤣🤣🤣🤣🤣
බලන්න විරුද්ද පක්ශයෙ අය දිනුව නම් මොකද වෙන්නෙ .ලේකම් ගෙ බාප්පා ගහපුව.
මිත්‍රපාල 😂😂😂
කෝටි පනහක් දීල .මන්ත්‍රී ධුරයක් ඇරගෙන. අප්පේ....මේ...ජනතාව වෙනුවෙන් නේද සේවය කරන්ඩ එන්නේ...😂😂😂....
එයා කෝටි 50 ක් දීලා මංත්‍රී කමක් ගන්නෙ
කෝටි කීයක් හම්බ කරන්නද?
ලපයට ඩඩ්ලිය කීයක් දෙන්න ඇඩ්ඩ😂😂😂😂 බඩජාරියො ගිනිගනන් වල හාල් කාල ගෙවන්නෙ ඔවනෙ 😂😂😂😂
@@LapaMarisi-r3t හොයලා කියපන් සජිත් බෙිබිට කියපන්
යකෝ පක්ෂ යේ නම කියපල්ලා. මාද්‍ය කොන්ද පන නැති ද...
කුඩුහිරැ ගෙවල දාවි 😂😂
♥️♥️♥️💯🇱🇰SUPIRI SIYATHA TV 💖💖💖
Niyamai rangana siyathata ❤❤❤❤❤adareiiiiii
කෝටි 50 ක්? මන්ත්‍රී තනතුරක් එච්චර ලාබෙට දෙන්න බැහැ. 😜😜
මෙතනරම් ලොකු පුද්ගලික මුදලක් වියදම් කරල ජනතාවට සේවය කරන්න එන ජනතා හිතවාදී මිනිසෙක්, රටේ අවාසනාවට පැරදුනා 😢😢 , නැත්නම් ටැලිපොන් එකේ ගුලිය පැත්ත පුකේ ගහන් ඉනන තිබුන
අනේ ඉතිං ඒ තරම් මුදලක් තියනවනම් මොනවටද මන්ත්‍රීකමක් අනික තව කොච්චරක් ඇතිද ඒ මනුස්සයලග බලයට තියන කෑදරකම තමා
Eka athakata good job sajith. Oluwa athagala tokka anna.
ජනතාව මේ sjbගැන දැන ගත යුතුයි
මෙන්න එයාගේම ඉල්ලීමේම තියෙනවා ශාක්ෂිය.....
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට දැන් පුලුවන් මේ සල්ලි දුන්න ව්‍යාපාරිකයා ගාව තියෙන්නේ බදු ගෙවලා තියෙන මුදල්ද , නැත්නම් කලු සල්ලිද කියලා හොයන්න...
අනිවාර්‍යෙන්ම මේක සම්බන්ධද හොයලා ඇත්ත රටට හෙලිකරන එක රජයේ කාර්‍යයක්..
කොහොමට හොර කම් කරන්න පුලුවන් ඇත්ද
එහෙනම් හාල් මිල අඩු කරන්න .ඊට වැඩියෙන් වෙන මුදලාලිලා දෙන්න ඇති .
මුං ට දෙයියන් ගේ හාල් කැවුනාට මේ පාර ජනතාවට දෙයියන්ගේ හාල් කවන්න බැරි උනේ අපේ වාසනාවට
We made our votes to malima. Just think what great job we had done because of that we can see helywa of sajiya
කෝටි පනහක් දීලා බලයට ආවනම් රටට අබසරනයි
ඒ වුනාට මේ රටේ මිනිස්සු නම් හරි නෑ හොදේ. මොකද මේ කතිරයක් ගහල අර අහින්සකයන්ට කරපු වින්නැහියක්. උන්ට යන එන මන් නැති වෙලා. උබලට දුක නැද්ද ???😢😢😢