Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොච්චර ඇහුව්ත් එපා වෙන්නෙ නැහ් අයියො මරම ලස්සනයි හබැයි 😢මම ආසම සින්දුව මේක 😂තව සින්දුවක් ඕනි පවන් අයිය❤
එ් අතිතේ මාරම ලස්සනයි.🤕🥺 මතක අව්සන පට්ටම සිංදුවක්..❤Boot කාපු අය කෝ බලමු😮
අනේ මට ලයික් 10 ක් දාගෙන යන්නකකූ
Dqennma ❤❤
ලස්සන අතීතයක් සුදු මහත්තයා 💖💖💖
මා පිදූ ආදරේ - හෙටත් මේ හදවතේමෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැඟවීලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් 🥺🌍💞
Ow ban
Hi😢
ලස්සන අතීතයක් අමතක වෙන්නේ නෑ කොහෙමත් ලස්සයි සින්දුව ආසයි අහන්න අහන්න එපා වෙන්නැති සින්දුවක් මේ සින්දුව ආදරෙයි ❤❤❤🎉❤❤😊❤❤
ඒ අතීතෙ කවදාවත් අමතක වෙන්නෙ නැ 🙂❤️
හිතට ගොඩාක් දැනුණු සින්දුවක්..🥺❤️
Hmm 😥😥😥😭😭😭
Hmm😢😢
අතීතේ ලස්සනයි ආ මේ සින්දුව දුන්නට ආදරෙයි ❤️❤️
මාත් ඒ කාලේ ලස්සන අතීතෙක ජීවත් වුනා මම හිතුව එයා ආදරේ කරේ මට විතරයි කියලා එයා ඒත් ඒ දේ කලේ නෑ එයා වෙන කොල්ලෙක් එක්ක ගියා කාලේ මතක් වෙද්දි දුකයි කමක් නෑ ගිය තැනක සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ එච්චරයි මගේ හිතේ තියෙන්නෙ මැනික ❤❤
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවමදාවත්❤️........සුබ ගමන් මගේ රත්තරං ❤️
Ay e
*ඔයා වෙනුවෙන් හොඳම කෙනා වෙන්න මට බැරි වේවි🥺🫶**නමුත් මා හට හැකි උපරිමයෙන් මා නුඹට ප්‍රේම කරමි🌻💖🌍🌈*🖤Alone girl 🖤
❤❤😂🎉😢
කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් 😣😪😪💔💔💔❤️
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් ❤️😔🌎
හැබැයි හිත පාරනවා😔💔
Hmm
Papuwa palagena yanawa bn❤😓
හිතට ගොඩක් දැනුණු සින්දුවක්😊
ලස්සන අතීතයක් අමතක වෙන්නේ නෑ කවදාවත්❤ කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත්...❤
අතීත මතක පාරන්න පුලුවන් සින්දුවක් 🥺, එයා ගිහින් අදට අවුරුදු 2 වෙනවා ඒත් මට තාම එක දවසක්වත් අමතක කරලා ඉන්න බැරි වුනා🥺😓...... එයාට දැන් වෙන කෙනෙක් එක්ක සතුටෙන් ඉන්නවා , කමක් නෑ කාත් එක්ක හරි හොදින් ඉන්නවානම් ,🙂
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්...🥺💔C❤️
ලස්සන අතීතක් අමතක වෙන්නැ කවදාවත් 😊❤
හරිම ලස්සන සිංදුවක් හදවතටම දැනුනා ❤️😖🌍
පියමැන්න කාලේ දැවටී ලගින් නොහැරෙන්න ආවේ කිසිදා මගින්මුමුනාපු තාලේ සවනට හෙමින් ඔය හිතට එන්නෙ නැතුවද ඉතින්මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැගවීලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්
අතීතය මතක් වුනා 🥺💔 මං පණ වගේ ආදරේ කරපු එයා අද මං ලග නෑ ❤️🥺 පස්සේ දැන ගත්තේ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා කමක් නෑ එයා ඉන්න තැනක සතුටින් ඇතඉ
ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා මං ආශිර්වාද කරනවා 😔😔🙏🙏
😢😢😢😢😢😢😢
Duk wenna epa oyat hambawei oyatma kiyal kenek
හොද කෙනෙක් හම්බ වෙයි😊
කොච්චර දුර උන්නත්හිත නුඹ ගාවයි හැමදාමත්❤💘💘
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත් 💔🥺
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්..සුදූ
Maru a
කොච්චර කල් ගියත් එ මතක අමතක වෙන්නෙ නෑ අද ඔයා මගෙ ලග නැති වුනත් එ මතක හැමදාමත් මගේ මතකයේ තියෙවි
Aeththamai kawadawath e අතීතයේ mathaka amataka wenne awurudu ganak giyath ❤❤❤
මගෙ සුද්දා මේ සින්දුව කොච්චරවත් කියන නිසා මම අාසයි මේ සින්දුවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන අතිතයක් අයියා. ඔයාට සතුටින් ඉන්න හැමදාම .❤️❤️😢
පරන හැම මතකයක් ම හිත පෑරුවා 🥺 මෙ සින්දුව ඇහෙද්දි ඇස් දෙකට කදුලු එනවා ඉබෙම 🥺🙂
මා පිදූ ආදරෙ හෙටත් මේ හදවතේ මෙහෙම තියේවි ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී .......🥺❤️ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කාවදාවත් කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත් ......🙂❤️✌️
එයා ආයේ මගේ වෙනවනම් කොච්චර ලස්සනද😢❤💔
එයා ඉන්නවා ඒත් එයා උවමනාවෙන් නෙවෙ ඉන්නෙ....ඇයි කොල්ලො මෙහෙම බොරු කරන්නේ ...ඉස්සර තිබුනෙ කෙල්ලො දාල ගියා කියලා ..ඒත් දෑන් වැඩිම වෙන්නෙ කොල්ලො දාලා ගියපුවා.😥😥😥😥
Yes...
මා අතැර දැමුවේ නොසිතූ ලෙසින් ...කෙලෙසින්ද මැකුවේ මතකය හිතින් ...
හින හිනම වන තැන්වල අපිට අඩන්න වේන වාර අනානාතයි♥️
මේක අහන මට මෙහෙම දුකනම් මේ සිංදුව ලියපු කෙනාට කොහොම අමාරු ඇද්ද මේක ඇහෙන කොට 🙁🤕🥺
ඔව් අනේ 🥺🥺🥺🥺🥺🥺🥺
Mara Lassnai ane song eka❤
❤❤
ලස්සන අතීතය අමතක වෙන්නේ නෑ කවදාවත් 👍😀👍
හදවතට දැනෙන සින්දුවක්❤💜️ලස්සනයි........
❤ලස්සනයි සින්දුව ආසයි අහන්න අහන්න එපා වෙන්නැ ති සින්දුවක් ආසයි ආදරෙයි ❤❤❤❤
අතිතය කවදාවත් අමතක වෙන්නේ නැහැ❤❤❤❤
Lassana අතීතය ක් අමතක කරන්න බැරි මතකයන් ගොඩක් ❤❤❤❤❤❤😢😢😢❤
ගොඩාක් දේවල් මතක් උනා ඒ අතීතේ කවදාවත් අමතක වෙන් නෑ 🙂❤️
ඔව් ❤❤❤
තිබුණාට රිදුමක් ලෝකයට රහසේ...සගවාන ඉන්නම් තනි වෙලා...🥺
එ අතිතෙ කොහොම අමතක කරන්නද😊😔💔
Mata patta dukayi meka ahanakota😔😔
Panawage adare Kara u mawa rawattuwa ai kollo mehema
අතිතය ලස්සන කරෙ හිටිය කට්ටිය 😔😔😔😔😔😔😔😔🥺
Yep..yep 😪💔
@@gganujathenuka631 🥺
Aka attha
ගොඩක් මතක් වෙනවා. ඒ අදරය. 😳💔🥀
ගොඩක් දෙවල් මතක් වෙන නිසාම හැමදා ම අහනවා මේ සිංදු ව❤❤
Lassana අතීතයක් 😘😔 අමතක වෙන්නෑ කවදාවත්
ලස්සනයි ලස්සනයි ගොඩක්
පරන කෙනා මතක් උනා 😢😢😢😟😔😭😭 උට මන් මැරිගෙන ආදරේ කරා මදෙයි මට වෙච්ච දෙයක් අනේ ඇයි කොල්ලෝ මෙහෙම බොරැ ආදරේ කරන්නෙ 😟😔❤️😭
mata th oya de wela thiyenawa akkiyo 💔
ඒත් ඉතින් කොල්ලෝ මොන බොරුව කරත් අන්තිමේදී හරි කොල්ලෝ ම තමා . අන්තිමේදී නොකරපු ඒවත් කරා වගේ වැරැද්ද කෙල්ලෝ වෙච්චි අපිටම පටවලා ඒ අය සතුටින් ඉන්නවා . 🙂🥀🍃
@@prasannafonseka6233 🙂🥀
😔 eyata mata wada hoda kenek munagehila , eth man kisima weraddak karala ne eyata 😔😔, ane eya hemadama sathutin thiyanna dewiyane°°° ❤😔
ඒකනම් මටත් උනා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ලස්සන අතීතයක් අමතකවෙනැ කවදාවත්🥺
ආසම සින්දුවක් හිතට දැනුන 🥺❤️
හිතට වැදුණු සින්දුව 😢
lassana athithayak amathaka wenne kawada wath sudu ( L )😘❤️
ලස්සනයි 🌼✨😍
මරැ oi ❤❤❤❤❤❤❤❤❤
Me song 1k godak lassanai❤❤
පරණ දේවල් ගොඩක් මතක් වෙනවා ඒ අතිතේ මතක් වෙනකොට එයාව ගොඩක් මතක් වුණා ඒවුනාට එයා මන් ගැන හිතුවේ නෑ 😢😢😢
පිරුණාට කදුලක් නොදැනීම දෑසේ...💔🥀ඔබ ආයේ සිහි වෙලා....තිබුනාට රිදුමක් ලෝකයට රහසේ සගවාන ඉන්නම් තනි වෙලා.....💔🥀මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ......💔🥀මෙහෙම තියේවි ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී.....💔🥀ලස්සන අතීතයක්...අමතක වෙන්නෑ කවදාවත් ...කොච්චර දුර දුන්නත්හිත නුබ ගාවයි හැමදාමත්....💔🥀
❤
අමතක වෙන්නෑ කවදාවත් 🥺
පිරුනාට කදුලක් නොදැනීම දෑසේ...ඔබ ආයෙ ආයේ සිහි වෙලා...😢😢 තිබුනාට රිදුම් ලෝකයට රහසේ සගවාන ඉන්නම් තනිවෙලා....😢😢😢😭😭😭😭😭😖😖😞😞😭😭😭😭💔💔💔ආදරෙයි වස්තු....😭😭 (SD)
Harima lassanai me song eka.
හදවතේ රැදුණු සින්දුවක්.......❤✨
පරන මතක මතක් කරා..ලස්සන සිංදුවක්..😔💔
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කදාවත්....❤️
Mara lassana song ekak
❤ow song eka patta
❤❤ e kaaleta godak adarei
ලස්සන අතිතයක් අමතක වෙන්නැ කවදාවක්😵💫🤍
කොච්චර දුර උන්නත් 😣😣 අපි හිතන පතන dhewal ea widiyate wen na mokada api pau karayi
Lassanai 😍💞
ලස්සනයි❤
Kollo mehema boru porondu denne ai kellanta😢😢
ලස්සන අතීතයක් අමතක වෙන් නෑ කවදාවත් කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත් ....😊❤
මම නැතත් එයා සතුටින් ඉන්න ඕනි ❤😢 eyat mn thamth adarei oy hmdm parissmin inn mnikh
Adare karana hitata wedunu marama lassana sinduwa❤😢
lassana athithayak amathaka wenna kawadawath🙁❤ aniwarenma.
අක්කා ලස්සනයි අනේ තවත් ඔනී
ලස්සන අතීතයක් අමතක වෙන් නෑ කවදාවත් 😣💔
අමතක වෙන්නෑ කවදාත් රත්තරන් 😘😘😍😍❤️❤️
Lassana athithayak amathaka wena ne kawadawath 🥺❤️
ලස්සන අතීතෙ අමතක වෙන්නෙ නෑ ❤
අතීත මතක හැමදේම ආයේම මතක් උනා😔💔
ලස්සන අතීතය ක් අමතක වෙන්නේ නෑ කවදාවත් මැණික
තමන් වැඩියෙන් ආදරය කරන කෙනාට වැඩිය තමන් ආදරය කරන්නෙ නැති කෙනා තමන්ට ආදරෙයි ❤😥😢
මම ඒ වගේ කෙනෙක් 😥❤❤
එ අතිතය අය එන්නැ එනකල් බලන් ඉදි❤❤❤😢😢
ශෝක් ඒක 😁❤
ගොඩක් දේවල් මතක් උනා 💔😖
හ්ම් 😔💔
Ow😔
Hmmm😔💔
Ow
ලස්සනයි
Lassana Athithayak amathaka venna kawadawath 😢😢😢
Lassan song ekak
❤❤hlk..mlkh😊
😪💖marama lassanaii
ආදරේ කියන්නෙ දුකක සුද්දහ්
කොච්චර ඇහුව්ත් එපා වෙන්නෙ නැහ් අයියො මරම ලස්සනයි හබැයි 😢මම ආසම සින්දුව මේක 😂තව සින්දුවක් ඕනි පවන් අයිය❤
එ් අතිතේ මාරම ලස්සනයි.🤕🥺 මතක අව්සන පට්ටම සිංදුවක්..❤Boot කාපු අය කෝ බලමු😮
අනේ මට ලයික් 10 ක් දාගෙන යන්නකකූ
Dqennma ❤❤
ලස්සන අතීතයක් සුදු මහත්තයා 💖💖💖
මා පිදූ ආදරේ - හෙටත් මේ හදවතේ
මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැඟවී
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්
කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් 🥺🌍💞
Ow ban
Hi😢
ලස්සන අතීතයක් අමතක වෙන්නේ නෑ කොහෙමත් ලස්සයි සින්දුව ආසයි අහන්න අහන්න එපා වෙන්නැති සින්දුවක් මේ සින්දුව ආදරෙයි ❤❤❤🎉❤❤😊❤❤
ඒ අතීතෙ කවදාවත් අමතක වෙන්නෙ නැ 🙂❤️
හිතට ගොඩාක් දැනුණු සින්දුවක්..🥺❤️
Hmm 😥😥😥😭😭😭
Hmm😢😢
අතීතේ ලස්සනයි ආ මේ සින්දුව දුන්නට ආදරෙයි ❤️❤️
මාත් ඒ කාලේ ලස්සන අතීතෙක ජීවත් වුනා මම හිතුව එයා ආදරේ කරේ මට විතරයි කියලා එයා ඒත් ඒ දේ කලේ නෑ එයා වෙන කොල්ලෙක් එක්ක ගියා කාලේ මතක් වෙද්දි දුකයි කමක් නෑ ගිය තැනක සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ එච්චරයි මගේ හිතේ තියෙන්නෙ මැනික ❤❤
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවමදාවත්❤️........සුබ ගමන් මගේ රත්තරං ❤️
Ay e
*ඔයා වෙනුවෙන් හොඳම කෙනා වෙන්න මට බැරි වේවි🥺🫶*
*නමුත් මා හට හැකි උපරිමයෙන් මා නුඹට ප්‍රේම කරමි🌻💖🌍🌈*
🖤Alone girl 🖤
❤❤😂🎉😢
කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත් 😣😪😪💔💔💔❤️
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත් ❤️😔🌎
හැබැයි හිත පාරනවා😔💔
Hmm
Papuwa palagena yanawa bn❤😓
හිතට ගොඩක් දැනුණු සින්දුවක්😊
ලස්සන අතීතයක් අමතක වෙන්නේ නෑ කවදාවත්❤ කොච්චර දුර උන්නත් හිත නුඹ ගාවයි හැමදාමත්...❤
අතීත මතක පාරන්න පුලුවන් සින්දුවක් 🥺, එයා ගිහින් අදට අවුරුදු 2 වෙනවා ඒත් මට තාම එක දවසක්වත් අමතක කරලා ඉන්න බැරි වුනා🥺😓...... එයාට දැන් වෙන කෙනෙක් එක්ක සතුටෙන් ඉන්නවා , කමක් නෑ කාත් එක්ක හරි හොදින් ඉන්නවානම් ,🙂
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්
කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්...🥺💔
C❤️
ලස්සන අතීතක් අමතක වෙන්නැ කවදාවත් 😊❤
හරිම ලස්සන සිංදුවක් හදවතටම දැනුනා ❤️😖🌍
පියමැන්න කාලේ දැවටී ලගින් නොහැරෙන්න ආවේ කිසිදා මගින්
මුමුනාපු තාලේ සවනට හෙමින්
ඔය හිතට එන්නෙ නැතුවද ඉතින්
මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ මෙහෙම තියේවී ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්
කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්
අතීතය මතක් වුනා 🥺💔 මං පණ වගේ ආදරේ කරපු එයා අද මං ලග නෑ ❤️🥺 පස්සේ දැන ගත්තේ එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා කමක් නෑ එයා ඉන්න තැනක සතුටින් ඇතඉ
ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා මං ආශිර්වාද කරනවා 😔😔🙏🙏
😢😢😢😢😢😢😢
Duk wenna epa oyat hambawei oyatma kiyal kenek
හොද කෙනෙක් හම්බ වෙයි😊
කොච්චර දුර උන්නත්
හිත නුඹ ගාවයි හැමදාමත්
❤💘💘
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්
කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත්
💔🥺
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කවදාවත්..සුදූ
Maru a
කොච්චර කල් ගියත් එ මතක අමතක වෙන්නෙ නෑ අද ඔයා මගෙ ලග නැති වුනත් එ මතක හැමදාමත් මගේ මතකයේ තියෙවි
Aeththamai kawadawath e අතීතයේ mathaka amataka wenne awurudu ganak giyath ❤❤❤
මගෙ සුද්දා මේ සින්දුව කොච්චරවත් කියන නිසා මම අාසයි මේ සින්දුවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සන අතිතයක් අයියා. ඔයාට සතුටින් ඉන්න හැමදාම .❤️❤️😢
පරන හැම මතකයක් ම හිත පෑරුවා 🥺 මෙ සින්දුව ඇහෙද්දි ඇස් දෙකට කදුලු එනවා ඉබෙම 🥺🙂
මා පිදූ ආදරෙ හෙටත් මේ හදවතේ මෙහෙම තියේවි ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී .......🥺❤️
ලස්සන අතීතයක් අමතක වෙන්නෑ කාවදාවත්
කොච්චර දුර උන්නත් හිත නුබ ගාවයි හැමදාමත් ......🙂❤️✌️
එයා ආයේ මගේ වෙනවනම් කොච්චර ලස්සනද😢❤💔
එයා ඉන්නවා ඒත් එයා උවමනාවෙන් නෙවෙ ඉන්නෙ....ඇයි කොල්ලො මෙහෙම බොරු කරන්නේ
...ඉස්සර තිබුනෙ කෙල්ලො දාල ගියා කියලා ..ඒත් දෑන් වැඩිම වෙන්නෙ කොල්ලො දාලා ගියපුවා.😥😥😥😥
Yes...
මා අතැර දැමුවේ නොසිතූ ලෙසින් ...කෙලෙසින්ද මැකුවේ මතකය හිතින් ...
හින හිනම වන තැන්වල අපිට අඩන්න වේන වාර අනානාතයි♥️
මේක අහන මට මෙහෙම දුකනම් මේ සිංදුව ලියපු කෙනාට කොහොම අමාරු ඇද්ද මේක ඇහෙන කොට 🙁🤕🥺
ඔව් අනේ 🥺🥺🥺🥺🥺🥺🥺
Mara Lassnai ane song eka❤
❤❤
ලස්සන අතීතය අමතක වෙන්නේ නෑ කවදාවත් 👍😀👍
හදවතට දැනෙන සින්දුවක්❤💜️ලස්සනයි........
❤ලස්සනයි සින්දුව ආසයි අහන්න අහන්න එපා වෙන්නැ ති සින්දුවක් ආසයි ආදරෙයි ❤❤❤❤
අතිතය කවදාවත් අමතක වෙන්නේ නැහැ❤❤❤❤
Lassana අතීතය ක් අමතක කරන්න බැරි මතකයන් ගොඩක් ❤❤❤❤❤❤😢😢😢❤
ගොඩාක් දේවල් මතක් උනා ඒ අතීතේ කවදාවත් අමතක වෙන් නෑ 🙂❤️
ඔව් ❤❤❤
තිබුණාට රිදුමක් ලෝකයට රහසේ...
සගවාන ඉන්නම් තනි වෙලා...🥺
එ අතිතෙ කොහොම අමතක කරන්නද😊😔💔
Mata patta dukayi meka ahanakota😔😔
Panawage adare Kara u mawa rawattuwa ai kollo mehema
අතිතය ලස්සන කරෙ හිටිය කට්ටිය 😔😔😔😔😔😔😔😔🥺
Yep..yep 😪💔
@@gganujathenuka631
🥺
Aka attha
ගොඩක් මතක් වෙනවා. ඒ අදරය. 😳💔🥀
ගොඩක් දෙවල් මතක් වෙන නිසාම හැමදා ම අහනවා මේ සිංදු ව❤❤
Lassana අතීතයක් 😘😔 අමතක වෙන්නෑ කවදාවත්
ලස්සනයි ලස්සනයි ගොඩක්
පරන කෙනා මතක් උනා 😢😢😢😟😔😭😭 උට මන් මැරිගෙන ආදරේ කරා මදෙයි මට වෙච්ච දෙයක් අනේ ඇයි කොල්ලෝ මෙහෙම බොරැ ආදරේ කරන්නෙ 😟😔❤️😭
mata th oya de wela thiyenawa akkiyo 💔
ඒත් ඉතින් කොල්ලෝ මොන බොරුව කරත් අන්තිමේදී හරි කොල්ලෝ ම තමා . අන්තිමේදී නොකරපු ඒවත් කරා වගේ වැරැද්ද කෙල්ලෝ වෙච්චි අපිටම පටවලා ඒ අය සතුටින් ඉන්නවා . 🙂🥀🍃
@@prasannafonseka6233
🙂🥀
😔 eyata mata wada hoda kenek munagehila , eth man kisima weraddak karala ne eyata 😔😔, ane eya hemadama sathutin thiyanna dewiyane°°° ❤😔
ඒකනම් මටත් උනා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
ලස්සන අතීතයක් අමතකවෙනැ කවදාවත්🥺
ආසම සින්දුවක් හිතට දැනුන 🥺❤️
හිතට වැදුණු සින්දුව 😢
lassana athithayak amathaka wenne kawada wath sudu ( L )😘❤️
ලස්සනයි 🌼✨😍
මරැ oi ❤❤❤❤❤❤❤❤❤
Me song 1k godak lassanai❤❤
පරණ දේවල් ගොඩක් මතක් වෙනවා ඒ අතිතේ මතක් වෙනකොට එයාව ගොඩක් මතක් වුණා ඒවුනාට එයා මන් ගැන හිතුවේ නෑ 😢😢😢
පිරුණාට කදුලක් නොදැනීම දෑසේ...💔🥀
ඔබ ආයේ සිහි වෙලා....
තිබුනාට රිදුමක් ලෝකයට රහසේ සගවාන ඉන්නම් තනි වෙලා.....💔🥀
මා පිදූ ආදරේ හෙටත් මේ හදවතේ......💔🥀
මෙහෙම තියේවි ගියාට වෙන්වී ඔබ නොකියා සැගවී.....💔🥀
ලස්සන අතීතයක්...අමතක වෙන්නෑ කවදාවත් ...
කොච්චර දුර දුන්නත්
හිත නුබ ගාවයි හැමදාමත්....💔🥀
❤
අමතක වෙන්නෑ කවදාවත් 🥺
පිරුනාට කදුලක් නොදැනීම දෑසේ...ඔබ ආයෙ ආයේ සිහි වෙලා...😢😢 තිබුනාට රිදුම් ලෝකයට රහසේ සගවාන ඉන්නම් තනිවෙලා....😢😢😢😭😭😭😭😭😖😖😞😞😭😭😭😭💔💔💔
ආදරෙයි වස්තු....😭😭 (SD)