@@menakamayadunne6854 😅🤣🤣 naha mama kamathi naha mewa dakinna api Indian ewun newei mama asa ape ratata Russian hipiyo enawata wada England posh suddo enawata,godak suddo enne naththe meka 3rd world nisa..mama hamadama uparimenma mage rata goda danna mahani wenawa,mama thama job ekak kare nathi wunath job ekak business ekak thawa awu,2k 3k yaddi patan gaththama lankawata salli yawanawa,donate karanawa..puluwan uparimema karanawa...me ratawal Indian ewu awith kabasiniya karanawa mehe sudda hithan inne apith un wagema gon kiyala,na ehema naha..apita kondak thiyenna onamai!.man lankawe me higana parts walata asama naha,Mehe England agema hama gamak pasama salli thiyena,buddhimath,polite minissu dakinna witharai mata ona!
@@menakamayadunne6854 apprasanna nahamama kamathi naha mewa dakinna..ape rata gal yugaye kanaththak newei..meke inne pana thiyena kammali harak..dukai mata!😥😥
එහෙම ගුරුවරියක් හිටියා..හැබැයි ඒ කාලේ අපි ඒ මිස්ට කැමති නැති උනත් දැන් තේරෙනවා වටිනාම ගුරුවරිය ඇය බව..❤🙏
ඒක නන් ඇත්ත ඒ වගේ ගුරුවරු හිටපු නිසා බයට හරි අපි හැදුනා 🙂❤️
' මං දන්නවා උඹට ගහගන්න බෑ කියලා...' 😂💔
නියමයි .ඉස්කොලෙ කාලෙ මතක් වෙනව.කොහොමත් 80-90 කාලෙන් පස්සෙ මේ වර්ගයේ ගුරුතුමීලා ටිකක් හිගයි,මට හිතෙන විදිහට .😂
Ape iskolenm innawa thaama🤣🤣🤣,madamlata wadaa sirla
ගෙදර වලං බාන්නෙ පොතෙං ද ...😂😂😂😂😂
ඉස්කෝලෙ අනිත් ගුරුවරුන්ට වඩා අපිට මත ක මේ වගේ ගුරුවරු තමයි . අපේ පාසල් කාලේ හරිම මතක හිටින එකක් උනා එයාලා නිසා ❤😂
බට්ට තමයි මරුම 😁😁😁
මං පුංචි කාලෙත් ගමේ ස්කූල් එකේ මේ වගෙ ටීචර්ස්ලා දෙන්නෙක් හිටියා මතකයි.එක්කෙනෙක්නම් මීටත්වඩා සැරයි.අපිනම් අදටත් ආදරෙයි ඒ ටීචර්ස්ලට.❤❤❤❤❤
මේ කතාව තුල මම මාව දැක්කා අද මම හොද තැනක සිටියත්.එ අතිතයට මම ආදරේ.😢❤
මේක ලස්සන අය මේ කොනට ❤️
Ai kona kannada?
@@kalindurathnayake2521😂😂😂අම්මෝ
✋
Konaata ennada.ethakota harida
👍👍
හීන හොයන සමනල්ලු😁
I also acted in that film
@@kanishkapraveen62253:58
මම ආසම මෙහෙම ගුත්තිලලට මොකද මම අද හොද තැනක ඉන්නේ එයාලා නිසා
film වල "සැර ටීචර්" නං ජයනි සේනානායක තමයි! 😅
ඇයි කව්ෂල්‍යා ප්‍රනාන්දු 😌
සුන්දර ළමා කලයක් සුන්දර ගුරුවරුන් ❤❤❤❤
මගදී ඒම කන් නෑ කියලා ගෙනිහින් දෙන්න කෑම දුන්නොත් වෙන කාට හරි අපිත් මගදී කනවා...ඒකේ අමුතුම රසක් තියෙන්නේ 😂😂
අපේ කාලේ හිටිය සුන්දර ගුරුවරු ඒ ගුරුවරු බැන්නට පෑනෙන් ලමයින්ගේ ජීවිත නැති කලේනෑ
හැම ටීචම ඔහොම තමා අපේ ඉස්කෝලෙ
Harima ❤vihilui ewage guruwaru😅
හීන හොයන සමනල්ලු ❤
ගුරුවරු කියන්නෙ දෙවිවරුන් අම්මා වගෙ කියන කට්ටිය කෝ මේ පැත්තය
අනෙ ෂොයි අනෙ....❤
Lassanai katha va...
අපි ඉස්කෝලේ යනකොට ජයලතා කියලා ගනන් වලට ඔය වගේ බීච් කෙනෙක් හිටියා ❤❤
Garti techar...hama guruvarayekma hodata adhikshanaya karala❤❤😂😂
මාලබේ boys එකෙත් හිටිය මෙහෙම ටීචර් කෙනෙක් ශිරෝමි කියල.හැබැයි film එකේ තරම් සුන්දර නැහ්. මානව හිමිකම් යන්න දැනුමක් තිබ්බ නම් ගිහින්.
koi kaleda math mbs eke
@@Nimesh8664 ඔයාට මතක ඇති නෙ එහෙනම් ශිරෝමි පෙරෙරා කියල හිටපු මිස් කෙනෙක් 🙂
@@Nimesh8664 2011/12
ශිරෝමි - කවුද
@@hemamaliarachchige1968 comment එක කියවන්න 👆
දැන් බට්ටා ලොකු ලමයෙක්..😢😊😊
වඩෙි😂😂😂😂😂
අනේ සුපිරි....
ලස්සන film ekak.anthimata godak emotional
Meke nama mokakd arN canser lamaya inna kathawad
Ow heena hoyana samanallu
@@hsgsbaqiඔව් "හීන හොයන සමනල්ලු"
Hiina hoyana samanallu ❤❤ape school akth hitiya teacher kenek me wagemai kata api Benne buldosare kiyl ewage thadi
ඔව් ඉන්නවා ❤
අපෙ ඉස්කොලෙ හැම ගුරු වරියම ඔය වගෙ ලමයකුට මානසික ව වද දුන්නා මෙහෙම ගුරුවරු නිසා තමයි රටට කෙලවෙන්නෙ
අයේ ඉස්කොලේ යන්න තිබුන නම් 🥺❤️
Mage puthata sidda una siduweemak.eka guruwarayek kisi wardak nathiwa mage puthata gahala mage putha school yanna ba kiwwa.Apita karanna deyak nathiwa iddi ayeth lamayata karapu paharadeemak api neethiyata geniyanna yaddi principle madihath wela mage babawa wenath panthiyakata maaru kala.eda idan eya hodata igenagaththa.dan mage putha grade 5.panthiye hodama lamai athare innawa wagema panthibaara guruthumiyage hodama golayek.eya harima adarei teacherta.eka dawasak wath cut nokara school yanawa.e guruthumiyata man pin denawa.kalin guruwaraya manasika rogayakata prathikara gath kenek bawa pasuwa aaranchi una.e panthiye lamai 4denek As wela giya e hirihara iwasaganna bariwa.man mage daruwa beragaththa eka gana sathutui❤🎉😊
බට්ටෝ ගෑනු ලමයින්ට ගහන්නේ නෑ .
මමත් ඉස්සර දොරවල් ඉස්සරහ මොකක් හරි තියල දුවනවා . දොර අරිනකොට ඇගට වැටෙන්න 😅😅😅
❤❤❤❤❤
අපි යනකොට හිටියේ තුල්සි කියලා miss කෙනෙක්...අම්මෝ...අපි පේන්නවත් ඉන්නෙ නෑ බයයි..ඒත් miss අපිට හරි ආදරෙයි ...ඒක අපිට තේරුනේ ලොකු උනායින් පස්සෙ...එතකන් අපි ගොරව ගොරව හිටියෙ..දැන් ඇය අපි අතරෙ නෑ...හැමෝගෙන්ම සමු අරන් ...ලස්සන මතක ගොඩාක් එක්ක අපි තනි උනේ...ආදරෙයි මිස්...❤️
Apeth ehema kenek innava. Kochchara napuruyida kiyanavanam lamayek lagata enavatavath kamathi na 😂❤
"හීන හොයන සමනල්ලු"
අනේ පවු😂😂😂😂😂😂😂😂❤
💐💐💐💐💐💐💐💐💐💐💐💐🤷♂️💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ංෆ්ෂිස්ජ්ඩ්ඩ්ක්ල්ං,ෆ්හ් ක්
දාන්න ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. 🎉🎉🎉🎉🎉
Me ape art sekshan eke prdaniya හේරත් madam madamta upaharayak wewa😂😂
ඒ සුන්දර ළමා කාලෙ ආයෙ ලැබෙන්නේ නෑ
Api wage guruwaru labanna ape daruwo pin karala....
පංති කාමරයක් ඇතුලෙ ඉගෙන ගත්තද කියල මතකයක් නෑ. එලියෙ ගස් යට තමයි වැඩිපුරම ඉගෙන ගත්තෙ. තාත්ත නම් කියන්නෙ පංතිය එලියට ගන්නෙ උගන්වන්නෙ නැතුව බොරු කරන ටීචරේලා කියලයි. මොකද තාත්ත ඉස්කෝලෙ ප්රින්සිපල්. ඒ වුනාට ඒ කාලෙ හරි ෂෝක්..
අපිට හිටියෙ ඔහොම ප්‍රනාන්දු මිස්😂
Me මුළු film ekam dnnko 🙄🙄🙄🙄
ruclips.net/video/N4Jf2LVKrew/видео.html
මගේ පාසලෙත් ඔයිට හපන් ටිචර් කෙනෙක් හිටියා ලමයින්ගේ පිටට ගහන්නේ මඩට පොල් කඩනවා වාගේ
මං මොනවද කලේ😂
Mn asama uta😂😂
Nice
😂😂😂
අපේ 5 වසරේ මිසා😂😏😡
Ape iskoleth hitiya,oita wadaa hoda sirla 2nekuth hitiya🙄
Man monada kale 😂
😊🎉
මෙහෙම ගුරුවරු කොයි කාලේද හිටියේ
2005ට විතර කලින්
Mokakda me katawe😊 nama..
සුන්දර පාසැල්කාලය.
අපිට හිටියා ගණිතය උගන්වන්න ටීචර් කෙනෙක් සුජාතා කියලා ...ලමයි මිස්ට කියන්නේ අ ත් මුලට ස අයින් කරලා...අම්මෝ ඒ ට්චර් හාල් මැස්සෙක් වගේ කෙට්ටුයි සැරයි ගම්මිරිස් වගේ....පොත් යවන්නේ උඩින්...😅
Ammo patta gode.mewa sinhalenma thiyena eka hodai..patta charter,mewage gam thama thiyenawane..apprasannai😢😢
මේ ලමය මේ දැන් දිව්‍යලෝකෙන් මහපොලවට පයතිබ්බ කෙනෙක් වගේ. නැතිනම් මෙහෙම අප්‍රසන්න කමෙන්ට්ස් දාන්නෙ කොහොමද..😅
@@menakamayadunne6854 😅🤣🤣 naha mama kamathi naha mewa dakinna api Indian ewun newei mama asa ape ratata Russian hipiyo enawata wada England posh suddo enawata,godak suddo enne naththe meka 3rd world nisa..mama hamadama uparimenma mage rata goda danna mahani wenawa,mama thama job ekak kare nathi wunath job ekak business ekak thawa awu,2k 3k yaddi patan gaththama lankawata salli yawanawa,donate karanawa..puluwan uparimema karanawa...me ratawal Indian ewu awith kabasiniya karanawa mehe sudda hithan inne apith un wagema gon kiyala,na ehema naha..apita kondak thiyenna onamai!.man lankawe me higana parts walata asama naha,Mehe England agema hama gamak pasama salli thiyena,buddhimath,polite minissu dakinna witharai mata ona!
@@menakamayadunne6854 apprasanna nahamama kamathi naha mewa dakinna..ape rata gal yugaye kanaththak newei..meke inne pana thiyena kammali harak..dukai mata!😥😥
මෙහෙම තැනුත් තියෙනව දරුවා මට දුකයි ඔයා ගැන තමන්ගෙ රටේ ජන ජීවිතය ගැන නොදන්න එකට
Mokakda me film eka??🤔🤔
Please upload full movie....❤❤❤❤❤
හීන හොයන සමනල්ලු
@@dewagelaksiri924 thank you. ☺️❤️
Kothalawala nam ohoma teacher la na ❤😊
😢
නියමයි
Movie name pls
Heena hoyana samanallu
Ape piyanka teacher wage
❤
අකුරට යන වෙලාවේ
Ape history tr
මොකද 😁
අනේ මේ කතාවේ නම මොකක්ද කියන්න කො දන්න කෙනෙක් ඉන්නවා නම් 🙏🙏🙏🙏
සිරාවට
Me guruwari katha karana kathanahadichvha gani
Apeth හිටියා
Me film eka nama mokadda
මොන film එකද මේ??
හීන හොයන සමනල්ලු
මේ ෆිල්ම් එකේ නම
Pako
Heena hoyana samanallu ❤
𝙢𝙤𝙠𝙖𝙠
@@kothmaleananda413pala huththo
@@kothmaleananda413 Me Pakaya Hamuduru kenek welath mu kunuharapa kiyana widiha keri pakaya
කතව කවද්ද තියෙන්නේ අනේ
dan awurudu gaanakata kalin oka giye.
කතාවේ නම සිහින හොයන සමනල්ලු.. අවුරුදු කාලයකට කලින් ගිය ලස්සන චිත්‍රපටයක්
මොකක්ද ෆිල්ම් එක
Heena hoyana Samanallu
@@user-shin_ru_yeonThank you 🙏
වික්‍රමාරච්චියෙ
What's this drama?
Heena hoyana Samanallu
විඩියෝ එකනම් හොදයි අනන්තිමටම ආපු හල්කැල්ල තමයි අවුල්..ජංගි පෙන්නලා සල්ලි හම්බ කරන්න එපා...
Mokadda me kathawe nam
මේ කතාව මොකද්ද
Hina hoyana samanallu
Ane me film eka mokakda
හීන හොයන සමනල්ලු
මොකක්ද මේ ෆිල්ම් එක
හීන හොයන සමනල්ලු
මේ ෆිල්ම් එකේ නම දන්න කෙනෙක් එවන්නකෝ
Heena hoyana Samanallu
Ma film aka nama mokadda
Heen hoyana samanallu
Mokadda me drama eka
ඔහොම kalakanni ගුරු වරුන් innawa ඔවුන් හිතන්නේ na පන්තියේ වැඩ නොකරන ළමයිgen ඔවුන්tath දවසක උදවු onawei kiyala. Kalakanni ගුරු හොරු
ඇයි මේ කලබල වෙලා මේකේ ඉන්නේ ගුරුවරියක් නෙවේ. නිලියක්.
එහෙම කතා කරන එක හොද නෑ මොකද මේ ගුරුවරියක් නෙවේ
@@asoka2196මෙයා නිලියක් කියල රටම දන්නව. ඒ කොමෙන්ට් එකෙ කියන්නෙ මෙහෙම අය ඇත්තටමත් ඉන්නව කියල
Ane mokkd me film eke nama
හීන හොයන සමනල්ලු
Me nama mokkda
හීන හොයන සමනල්ලු
Meke nam mokdda
Heena hoyana Samanallu
Me kathawe nama mokada
අ
❤❤❤❤❤❤❤❤
❤❤❤
😂😂😂
❤
Movie name pls
❤
😂😂😂