වේගා කාරය ගැන ඔබ නොදත් කතාව/ vega car sri lanka/wega car in sri lanka/vega evx/vega evx review

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии •

  • @buddhikasanath
    @buddhikasanath Год назад +8

    හෙළයෙක් වශයෙන් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා............ ඉන්දියාවෙන් ලංකාව ගිලගන්න බලං ඉන්න මොහොතක..... සරළ රථයක් ඉදිරිපත් කලා නං තරගකාරීව තවත් වටිනව.... සියල්ල අප අතුව තිබෙනවා.... අවදි වෙන්න පමණයි අවශ්‍යය......

  • @pasinduramesh6700
    @pasinduramesh6700 Год назад +8

    ඔය බනින අය ආයෝජනය කරල ඕනි මැශින් ගෙනැල්ල දුන්නනම් production එකක් දෙන්න තිබ්බ ඉක්මනින් 😌

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 Год назад +5

    Wow excellent ❤❤ Vega EVX

  • @raveendraratugama8933
    @raveendraratugama8933 Год назад +1

    Fantastic product! Congratulations Vega!

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 6 месяцев назад

    ඇත්තටම අපේ නිෂ්පාදනයක් නිසා හරිම සන්තෝසයි.

  • @pradeefpradeef
    @pradeefpradeef Год назад +2

    Supiri supiri ❤❤❤❤❤

  • @SujeewaPriyankara-mh6nw
    @SujeewaPriyankara-mh6nw 11 месяцев назад +1

    ඔයාට විතරක් mic එක දාගන්නේ නතුව අනිත්‍ කෙනාටත් mic දැම්මනම් ගොඩක් වටිනවා

  • @chamilabandara2718
    @chamilabandara2718 Год назад +4

    සහොදරයා 2014 ඉදන්ම ඉස්සරහට තමයි නේද

  • @gameindika
    @gameindika 6 месяцев назад

    Congratulations ❤

  • @chandanakariyawasam6693
    @chandanakariyawasam6693 11 месяцев назад

    proud of u all, be a income generating company like Toyota, unfortunately our politicians have no idea to give support or appreciate local ententerprenuors, company like u are the wings of the local economy, will generate thousands of jobs, i think u are able to make battery packs for hybrid vehicles to local market, dont other country, here u emwill not get majority support, but come up prove ur talents, be a shining firm in the world, wish u all the best of ur all future endeavors. 🙏🙏

  • @trustnature9054
    @trustnature9054 Год назад +2

    ❤️❤️❤️❤️

  • @harshanakumarasingha1763
    @harshanakumarasingha1763 Год назад

    Wega director board and stuff my congratulations.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 Год назад +1

    👌👌💖

  • @සිංහලටෙලිකතා

    💌🇱🇰

  • @samanjayatileka2060
    @samanjayatileka2060 Год назад +3

    Car eka vikunanne nethiwa videsha vinimaya genne paka vikunalada

    • @skipper2594
      @skipper2594 Год назад

      FDI කියල දෙයක්ගැන අහල වත් නැද්ද

  • @neranjanaalwis3139
    @neranjanaalwis3139 10 месяцев назад

    Kiyawilla witharai....

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 3 месяца назад

    ලොරියක් පදිනවා වගේ සද්දේ..

  • @dhananjayawadasinghe3483
    @dhananjayawadasinghe3483 Год назад

    kiyana ewwa hodatama ehenawa…

  • @nishanthasampath6517
    @nishanthasampath6517 Год назад +4

    පච කෙලිනවා

  • @chamilabandara2718
    @chamilabandara2718 Год назад +4

    උබලාගේ නරි වදන් ලොරි ටොක් විතරයි බන්

    • @thilinamalshan775
      @thilinamalshan775 Год назад +2

      පලයන් බල්ලො යන්න.ලංකාවේ මේ වගෙ දෙයක් කරත් ඇති.ලංකාවේ අලුත් වැඩක්.තොපි දන්නෙ වැරදුනාම වැරදි හොයන්න විතරයි .හැබැයි හරි ගියාම ඔය ගොඩක් උන්ගෙ කටවලුත් වැහෙයි.බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා .VEGA මෙච්චර දුරක් ආපු එකත් ලොකු දෙයක්.

    • @D7mass850
      @D7mass850 Год назад

      😂😂😂

    • @Alexander_greham.
      @Alexander_greham. Год назад +1

      Ubl wge un nm sapayak bn

  • @lito_Sir
    @lito_Sir Год назад +1

    බොරු නෙමෙයිද මහත්තයො

  • @malindasanjeewa6971
    @malindasanjeewa6971 Год назад

    Danagatta kiyala mokatada

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Год назад +4

    තව අවුරුදු 50ක් ගියත් මුන් ටෙස්ට් කරමින් ඉන්නව. වේගා පච ඔස්තාර්ල ත්‍රීවිල් එකක් හදනව කිව්ව. කාර්වලට වඩා ලේසියිනෙ. මුන්ගෙ කම්පැනියට කෝල්කරාම ඒකෙ එවුන් ගොතගහනව.

    • @channeltnk6528
      @channeltnk6528 Год назад +4

      ත්‍රී වීල් එක හදලානෙ මහත්තයා තියෙන්නෙ😅 . වාහනයක් ටෙස්ට් කරන්න ඔනි විදිහවත් දන්නවද ඔයට ඉන්වෙස්ට් කරන්න පුලුව්න්නම් කරන්නකො

    • @lakshanr.p.d.t2662
      @lakshanr.p.d.t2662 Год назад

      @@channeltnk6528 ත්‍රිවිල් එක හදල තියන් ඉඳ්ල වැඩක් නෑනෙ. පොඩිප්‍රමානයක් හරි හදල වෙලඳපොලට දැම්මගමන් අනිවාර්යයෙන් මිලදීගන්නව. මාද්‍ය සංදර්ශන විතරයිනෙ. පාලකයන් ඉන්දන ගැටලු උන්ගෙ චන්ද කැම්පේන් එකක් කරගන්නව. ඒකට විසඳුමක් වෙන දේවල් එලියට දාන්නෙ නෑ. විශ්වාසයක් නැතුව ඉන්වෙස්ට් කරන්නෙ මොකටද.

    • @channeltnk6528
      @channeltnk6528 Год назад

      ruclips.net/video/hplnX9HVezM/видео.html ත්‍රී වීල් එක 😁

    • @lakshanr.p.d.t2662
      @lakshanr.p.d.t2662 Год назад

      @@channeltnk6528 තව මාස හයකින්වත් ආවොත් ඇති.

    • @mandivpathirana5470
      @mandivpathirana5470 Год назад +2

      Ubt adu gaane car 1k hadanna thiya bicycle 1k hadannawath plwnd kypn , lankawe ubl wage moodayo innkm thama diyunuwak naththe

  • @sasankaedi223
    @sasankaedi223 Год назад +2

    ඔය කතා හොඳයි, ඔය ප්‍රශ්න අහන එකාටම. තත්පර 3න් 100යට යනව නම් දැක්කෙ නෑ, නවත්තල තියෙනකො⁣ට මීටරේ 0-1 ⁣වෙනව කියල නම් දැක්ක.

  • @KumaraHkm-pk3hd
    @KumaraHkm-pk3hd Год назад

    theewel saha car ekak welada polata tawa dhanna beri una mokada boru vidio dhanne

  • @vishvanathsilva9604
    @vishvanathsilva9604 Год назад

    😂😂😂.

  • @ranilperera7366
    @ranilperera7366 Год назад

    Lankawe hutta buru Baila aurudu 4k 1i

    • @thilinamalshan775
      @thilinamalshan775 Год назад

      තොපි වගේ මූසල හු##ලා.තොපි දන්නෙ අනුන්ගේ වැරදි කියන්න විතරයි.තොපිට පුලුවන් ද VEGA සමාගම කරා වගේ දෙයක් කරන්න.ලංකාවෙ උන්ගෙ හැටිනෙ.මොනවා කරන්න ද අලුත් දෙයක් කරාම වචනයකින්වත් උදවු කරන්න බැ හැබැයි අනුන්ගේ වැරදි නම් හොයනවා ලොකුවටම

  • @samanjayatileka2060
    @samanjayatileka2060 Год назад +1

    Gon Katharine wslata dislike daanna

  • @Guchchirowar
    @Guchchirowar Год назад +1

    ලංකාවේ උන්ට පුලුවන්ද බං කාර් හදන්න . puh. ඔන්න ගිහින් ණය ටික ගේවල දාපන් .

  • @Amila-wm7sd
    @Amila-wm7sd 7 месяцев назад +1