Audio Engineering Education for Free | Episode 3 - Introduction for Speakers

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 34

  • @redbul1350
    @redbul1350 5 месяцев назад

    Great explain thank you ayya😊

    • @AudiblePro
      @AudiblePro  5 месяцев назад

      You’re welcome 😇

  • @dewminafernando646
    @dewminafernando646 7 месяцев назад

    Thank you so much ❤

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад

      You’re welcome 😇

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 7 месяцев назад

    Great job aiya
    Please continue this lessons ❤️

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад

      Sure malli ❤️❤️

  • @manojabeysinghe7783
    @manojabeysinghe7783 7 месяцев назад

    thanks ayya 😍

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад

      You’re welcome 😇❤️

  • @maneeshaweerasinghe3424
    @maneeshaweerasinghe3424 7 месяцев назад

    The explanation is great🔥❤️

  • @surajjayathunga616
    @surajjayathunga616 7 месяцев назад

    Good explanation brother 👏

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад

      Thank you so much ❤️

  • @ruchiragamage6675
    @ruchiragamage6675 7 месяцев назад +1

    Explanation is very good.
    Passive amp එකක RMS watt ගනන 1500w කියලා තියෙනවා නම් සහ ඒ ඈම්ප් එක channel 2ක් තියෙනව නම් එතකොට ටොටල් අව්‍ට් එකද 1500w වෙන්නෙ නැතිනම් එක චැනල් එකක අවුට් එකද අයියෙ..

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад

      ගොඩක් වෙලාවට එක channel එකක out එක. Specification එකේ තියෙනවා එතකොට 1500Wx2 කියල සඳහන් කරලා

    • @ruchiragamage6675
      @ruchiragamage6675 7 месяцев назад

      @@AudiblePro මම වැඩ කරන මිඩියා යුනිට් එකක් තියෙනවා university එකේ ඒකේ quotation ඇවිල්ලා තිබ්බ ඔක්කගෙම තිබ්බෙ 3000w , 2000w කියලා විතරයි...එතකොට හිතා ගන්න බෑ confused ඉතින්

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад +1

      Model numbers internet එකේ search කරලා හොයාගන්න බලන්න. සමහර chinese brands වල නම් specification එකක් හොයාගන්න අමාරු වෙන වෙලාවල් තියෙනවා

    • @ruchiragamage6675
      @ruchiragamage6675 7 месяцев назад

      @@AudiblePro internet එකෙත් නෑ අයියේ විස්තර china බඩු මෙහේ ඇසෙම්බලින් කරන වගේ ඒවා ඒකයි branded model නෙවෙයි 🥺

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад

      Inkel ද?

  • @Mahith_Neth
    @Mahith_Neth 7 месяцев назад

    Good explanation. Aluth video ekk enakan balan innawa ❤

    • @AudiblePro
      @AudiblePro  7 месяцев назад +1

      Thank you ❤️ digatama videos upload karanawa weekly 💪🏼

  • @naleenofficial
    @naleenofficial 7 месяцев назад

    Mix and mastering ikmntama gannawa❤️

  • @amazo4533
    @amazo4533 6 месяцев назад

    Mixing, mamastering ?

    • @AudiblePro
      @AudiblePro  6 месяцев назад

      We have an online course for mixing and mastering. Please check here - audiblepro.com/sound-engineering-courses/

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 6 месяцев назад

    තවම අයියේ srx725 එක්ක, stx 818 use කරලා තියෙනවා. Bass bin එක උඩින් srx 725 එක තියලා, gain කළාම , near field cancellation එකක් නැහැ වගේ තියෙනවා. ඒ කියන්නේ speaker එක ලඟට low frequency response එක හොඳයි. නමුත් එතනින් ටිකක් දුර(10 -15m) යද්දී low end එක auto ම cancel out වෙනවා කියල හිතෙනවා(low end එක ඇහෙන්නේ නැතුව යනවා, නමුත් mids high ඇහෙනවා). මේක අනිත් කාරණේ අයියේ free field එකක්(පිට්ටනියක්). Reflective දේවල් මුකුත් නැහැ. මට හිතාගන්න බෑ ඇයි ඒ කියලා..
    If you can please explain it❤

    • @AudiblePro
      @AudiblePro  6 месяцев назад +1

      Eaka nam kanen ahala judge karanna amarui. Laga innakota bass feel eka nisa hodai wage danenawa wenna puluwan. Hodama de measurement mic ekak daala balana eka.

    • @oshandhananjaya2557
      @oshandhananjaya2557 6 месяцев назад

      @@AudiblePro thanks for your advices and replies. Keep up your channel ♥️♥️

  • @oshandhananjaya2557
    @oshandhananjaya2557 6 месяцев назад

    අයියේ මට ප්‍රශ්නයක් තියෙනවා මම අහලා තියෙනවා point source speakers use කරද්දි comb filtering effect එක එනවා කියල phase mismatch වෙලා එකින් එක frequency cancelling වෙනවා කියල. ඒක ඇත්ත මමත් එක අත්විඳලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදියට කියන්නේ එකම field එක යම්කිසි දුරකින් තියෙන speaker දෙකකින් coverup වෙන එක කියලා. මට තියෙන ප්‍රශ්නෙ අයියේ line array 2k ගැහුවම ඔය ප්‍රශ්නෙ ඇත්තටම වෙන්නේ නැද්ද කියන එක. මොකද මං දැකලා තියෙනවා එක ළඟ line array setup 2 ගානේ ගහන අයව සහ 100°-110° coverage එකට වඩා අඩුවෙන් පරතරය තියලා same area cover කරන්න array setup 2 left right ගහන අයවත්(narrow places වල)
    If you can please explain to me about it ❤

    • @AudiblePro
      @AudiblePro  6 месяцев назад +1

      Comb filtering wenna puluwan first point eka thamai speaker ekak athule thiyena drivers dekata crossover wela signals dekak giyama e speaker drivers wala placements nisa wena phase shift eken wenna puluwan comb filtering eka. Eaka godak aya hithanne wath nathi ekak. E hinda thamai high end speakers wala sound eka godakma quality wenne. Eyala speaker drivers athare wena phase shifts genat consider karanawa.
      Oya kiyana de hari. Point source unat line array unat sound fields dekak overlap weddi phase shift wela comb filtering wenna puluwan. System eka multi speakers nam aniwaryen cancellation zones buildup wenawa.
      Eaka ahana kenata notice wenne nathi karanna high frequency wala nam panning use karanna puluwan. Low end eke nam mono subs align karala use karanna puluwan 😊
      Anyway this is a great question ❤️

    • @oshandhananjaya2557
      @oshandhananjaya2557 6 месяцев назад

      @@AudiblePro great reply thanks.

  • @CharleyNovember-w6y
    @CharleyNovember-w6y 7 месяцев назад

    ❤❤❤

  • @trezzy6205
    @trezzy6205 7 месяцев назад