Digital Oscilloscope Full Explain in Sinhala. For A/L Engineering Technology Practical (Part 1)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 27

  • @SadunTharaka-lr7hc
    @SadunTharaka-lr7hc 4 месяца назад +1

    Supiri brother ❤

  • @thilakwickramasinghe9553
    @thilakwickramasinghe9553 9 месяцев назад +2

    Thank you brother

  • @pawanisamurddhika2561
    @pawanisamurddhika2561 3 года назад +4

    Oscilloscope for sale.not used UNI-T 100Mhz 1GS/S

  • @kamalmanohara97
    @kamalmanohara97 2 года назад +2

    Tnks

  • @lasanthabandara3162
    @lasanthabandara3162 Год назад +1

    අපි එසි ද ඩිසි ද කියල දන් නැති තරන්ගයක් මනිනවනමි කොමද ඒක ඔසිලෙස් කොප් එකට දානනෙ..(අපි දාපු සිග්නල් එක දාල තියන රෙන්ජ් එක වැරදි කියල දැන ගන්නෙ කොහොමද?)

    • @TronicGuideSL
      @TronicGuideSL  Год назад

      ඉස්සෙල්ලම බලනව සර්කිට් එක මොන වගේ එකක්ද කියල එතකොට රෆ් අයිඩියා එකක් එනව එන්න පුලුවන් වෝල්ටේජස් ගැන. ඒ අනුව 30V වලට වඩා වැඩි නම් 10X Probe එකක් ඕන වෙනව ඒකෙනුත් පුලුවන් 300V වගේ වෙනකන් ඊට වඩා ලොකු වෝල්ටේජස් මනිනවනම් 100X Probe එකක් ඕන වෙනව. මේ මන් කිව්ව වෝල්ටේජස් ඔසිලස්කෝප් එකෙක් එකට පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුලුවන් ඒක මැනුවල් එකේ තීනව. (30Vpp වගේ ගහල) සාමාන්‍යන් ගාන තමා මන් මේකිව්වෙ

    • @lasanthabandara3162
      @lasanthabandara3162 Год назад +1

      @@TronicGuideSL අපි හිතමු ස්කොයා වෙවි එකක් බලනව කියල එක ac or dc ⁣ඔනම රේනජ එකක බලන්ට පුලුවන්ද

    • @TronicGuideSL
      @TronicGuideSL  Год назад

      @@lasanthabandara3162 මෙහෙමයි oscilloscope එකක කප්ලින් මෝඩ් දෙකක් තීනව ඒකෙන් ඕනම වේව් එකක තියෙන AC කොටස වගේම ඒකෙ මික්ස් වෙලා තියෙන ඩීසී කොටස බලන්න පුලුවන් AC කොටස විතරක් බලනවනම් AC කප්ලින් දාන්න වෙනව ඉන්පුට් එක. ඩීසී කොම්පොනන්ට් එකත් එක්ක බලනවනම් ඩීසී කප්ලින් දාන්න වෙනව.

  • @ulahirufernando3119
    @ulahirufernando3119 2 года назад +1

    What is best oscilloscope buy to me

    • @TronicGuideSL
      @TronicGuideSL  2 года назад

      It depend on your workload. There are several good entry level oscilloscopes. Siglent 1202X-E, Rigol DS1074Z. What are the features that you expect. And what is the budget limit.

  • @harithanayanajith6932
    @harithanayanajith6932 3 года назад +2

    Vpp hoyanakota 500mV×6 nemeida? Wave eke sampurana usa nemeida ganne? 500mV×3 kiyanne amplitude eka neda

    • @TronicGuideSL
      @TronicGuideSL  3 года назад

      Ethana mn kiyanne Peak Voltage eka thami 1500mV kiyala Peak voltage kiyanne amplitude ekatama thamai. Peak to Peak Voltage eka gaththanm thamai oya widiyata 500 * 6 ganne.

  • @warunakumara7671
    @warunakumara7671 3 года назад +1

    bro oya osc eka gatte kohenda kiyak unada ?

    • @TronicGuideSL
      @TronicGuideSL  3 года назад

      Mage laga den thiyenne nm oka newei oka school eke thiyena ekk . Den
      Thiyenne Siglent SDS1202X-E kiyana modal eka. Toolboom.com eken Hong Kong Walin gennuwe. Okkoma 97k giya.

    • @warunakumara7671
      @warunakumara7671 3 года назад

      @@TronicGuideSL thank you bro ,

  • @jayashannawarathna6614
    @jayashannawarathna6614 Год назад +1

  • @Nothing-qo7qhsanjayarajanayake
    @Nothing-qo7qhsanjayarajanayake 3 года назад +1

    thanx mcn.godak wadagath una..

  • @janithmadubhan8273
    @janithmadubhan8273 24 дня назад +1

    ඔයාගේ නම්බර් එක මගේ ළඟ තිබිලා ඩිලීට් උනා නම්බර් එක දාන්න පුලුවන්ද

  • @Amu_Satha
    @Amu_Satha 2 года назад +1

    🤘

  • @isira016
    @isira016 Год назад +1

  • @sadeshichanika113
    @sadeshichanika113 8 месяцев назад +1