Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමතැනම හෙව්වා හොඳට තේරෙන්න කියලා දෙන පාඩමක් .......මේ පාඩම විතරයි හොඳට ම තේරුණේ ......ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ......ගොඩාක් හොඳට තේරුණා ......තවත් මේ වගේම videos එවන්න ......Good luck අයියේ ......👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි අයියේ ......👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තූතියි! Channel එකේ playlist වල බලන්න. එක එක level වලට පාඩම් තියෙනවා
ස්තුතියි ,මටත් ආස හිතුනා ඉගෙන ගන්න.ලස්සනට කියා දෙනවා..ස්තුතියි
මට අව් 13 i මම ආසයි japanese ඉගෙන ගන්න ඒකයි මේ video එක baluwe thankyou so much 🤗
ගොඩක් .....පිං ......සර්....🥺🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🌼🌼
නියමයිනේ...hodata තේරුණා
Godak dewal note kara gttha aiyya kiynkota hodatama thereuna ගොඩක් ස්තුතියි....💖
ස්තුතියි 🙏
❤️ ලස්සනට කියල දෙනව 🙏
ගොඩක් ස්තුතියි ❤.
තෙරුවන් සරණයි සර් ගොඩක් ස්තුතියි.❤
Thank you ayye oyata. me video 1a Mata godak udauwak una .
Thanx aiyaa
සර් කියන දෙ හොදට තේරැනා ගොඩක් පිං සර්
අනේ කොච්චර දෙයක්ද ඒක
හොදටම තෙරෙනවා බොහොම ස්තුති
Godak dewal igena gaththa thank you
hodatama theruna..thanQ
Good job
ස්තූතියි සර් 🙏 💖
Great
Niyamae hodata tharuna hodata kiyala dunna
Thansk you sr. Eka theruna sr hodata. 🙏🙏
Bohoma sthuthi
Domo arigatho gozaimasu sensei..❤️
Excellent
hodata tarenna kiyala danawa ahanna asai
arigatho gozaimasu sensei..
Excellent 👌
මරු ❤️❤️👍👍
බොහොම ස්තූතියි 💛
Super super thava padam pilivalata කරන්න godak pin
ගොඩක් ස්තූතයි සර් ❤
ありがとうございます先生。
Intrvive ekedi ahana prhasna monada kiyla vedio ekak dannakoo
Thanks alot
Godak pahadili sir.🙏🙏❤️
දිගටම විඩියෝ දාන්න
ありがとうございます先生😊❤️
මල්ලි මම japan එනවා Appril 15 ලංකාවෙන් පිටත් වෙනවා Tour එකකට
Arigatho gosaimas sense
niyamai aiye tnx
Hodata theruna Thankyou 😊
japan wachana samaharak Korean wagi lagin yanawa okatamai mata patalanne pawla kiyana wachanai tikak sam
සමහර වචන තියෙනවා වගේ නේද.මමත් අහලා තියෙනවා. ශබ්ද කිරීම් වෙනස් නිසා ටික ටික වෙනස්කමට හුරුවෙන්න බලන්න.
Godak hodata theruna .godak pin sir
Thanq
Supiriiii💪💪💪
නියමයි, තව තවත් කරමු.
Thank you sir
Thanks a lot ❤
Athami niyemta karnwa sense.thawath appita me wage dewl kiyala denn pin..do mo arigatho gosaimashta
බොහොම ස්තුතියි.මොනවහරි අදහස් තිබුනොත් කියන්න. අවශ්‍යය පාඩම් වගේ දේවල්
Godak watinawa video eka aiyaa
බොහොම ස්තුතියි
Domo arigatho gozaimasu sensei 🙇♀️
thank you 😉😉😉😉
Api gena kiwwata passe japan aya apen ahana prashna genath video 1 danna bohoma sthuthi
හා. අදහසට ස්තූතියි! ඉස්සරහට කරන්නම්.
Thanks ❤
Arigatho sensei🙏
Arigatho gosaimas
Arigatho gosaimas🙂
Domo arigatho sensei
Pin sidda wenawa..me wage looke nethi wela yana ledak thiyeddi owa pin weda sensei
I like Japan
Sensei...Arigato gozaimasu.
සර්...meishi card එකක් හදන විදිය කියලා දෙන්නකො සර්....🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️😊😊😊😊
Meishi කියන්නෙ name card (business card) එකක්නෙ.ඔයා business එකක් කරනවද.සාමාන්‍යයෙන් නම, ව්‍යාපාරය, ලිපිනය, දුරකතන අංක, email දාලා printing company එකකට දෙන්න තියෙන්නෙ.
Visit visa akak gahala Japan yanna pulowanda
Imasu samaga wo nipathaya bawitha wenawada
💚💚
ありがとう
Thawath therenawa ea prashne japan valin ahanne kohomada kiyala kiyana gaman japan vlin uththara kiuwwanam
මෙතන ප්‍රශ්න ගැන කතාකරලා නෑ.තමාගෙ හැඳින්වීම ගැන විතරයි.ජපන් වලින් කියන විදිහ නිවැරදි උච්චාරණයනුව තමයි කියලා දීලා තියෙන්නෙ. සම්මුඛ පරීක්ෂන උත්තර දීමක් නෙවෙයි මේ. සාමාන්‍යයෙන් මුලින් කියනවා තමා ගැන හඳුන්වාදෙන්න කියලා
සාමාන්‍යෙන් එයාල ඇහුවොත් ඇයි ජපන් ඉගෙන ගන්නෙ මොකක්ද බලාපොරොත්තුව කියලා කෝමද සර් කියන්නෙ🥺 ඒකට ආන්ස්වර් එක
ඔයාගෙ අරමුන අනුව තමයි ඒක කියන්න වෙන්නෙ
@@WonderWorldChannel hri sir
🙏❤️💯
Sr japanese wachana dannako therumath ekka kriyapada
N5 play list එකේ ක්‍රියාපද පාඩම් තියෙනවා ඒවයෙ ක්‍රියාපද බලන්න.
අයියෙ ජිකශෝකයි එකක් හදල ඔනේමගේ පව්ලේ මම අම්මා සහ අක්කා,නංගී,මල්ලී ඉන්නවා කියන්නෙ කොහොමද
ありがとう ごさいます🙏🙏🙏
අරිගතො ගොද්සයිමස්
🖤
👌❤️
Ahana prashneth japan walin kiyanna sir
වෙනමම එකක් කරන්නම් interview ගැන.මේක තමා ගැන හැඳින්වීම විතරයි
Mn japan igana gannwa sense🙏. Japan amarui. Eth oya wediyata ugannawanm godak lesi. ありがとう ごさいます せんせい❤️🙏
බොහොම සන්තෝසයි.අනිත් පාඩමුත් බලන්න.නොතේරෙන දෙයක් තිබුනොත් අහන්න.
Job interview ekakta face krna vdya kiyl denko ❤🙏
JlPT 4 or NAT 4 kiyne මොකක් ද කියන්නකො
ජපන් භාශා විභාග දෙකක්.Jlpt කරන්නෙ ජපන් රජයෙන්NAT කියන්නෙ ජපානෙ semi government කරන exam එකක්.
Meke start eka na end ekak na..wadak na
Mahum gethum vinodanshaya kiyala kiyanne kohomada sir
趣味は手芸です(shumi wa shugei desu) කියන්න පුලුවන් shugei කියන්නෙ හස්ත කර්මාන්තය.එහෙම නැත්නම්,趣味は縫物や編み物を作ることです。Shumi wa nuimono ya amimono wo tsukuru koto desu.විනෝදාංශය විවිධ දේවල් මැහීම සහ ගෙතීම.
@@WonderWorldChannel arigatho gasaimasu sensei🙏👍🙂
sir hodata teruna.paule aya kiyna vidiya terune sir.mta inne ammai thathai mallila dennai.eka kiynne kohomda sir?mge hobby eka cake hadanw.eka kiynna terenneth na sir.
ඔයාගෙ පවුලෙ 5දෙනා නිසා.かぞく は 5にん です。ちち と はは と おとうと が ふたり ですකේක් වලට කියන්නෙ ケーキපොඩ්ඩක් උත්සාහ කරලා බලන්න
@@WonderWorldChannel thank you sir🙏🙏🙏
Oyata puluwanda Japan cricket coach kenekuta job ekak hoyala denna
Japan වල ඉන්න cricket coach කෙනෙක්ද
Domoarigathogozaimas ❤
Language Scl interview wage video ekk damma nm watinawa sir♥️ idea ekk gnna
මම උත්සාහ කරන්නම්.ස්තූතියි අදහසට
@@WonderWorldChannel ♥️
Student කෙනෙක් විදියට ජපානෙට ඇවිල්ලා part time කරලා හම්බ කරන සල්ලි වලින් අඩුම ගානෙ ලක්ශයක්වත් ගෙදරට යවන්න ඉතිරි වෙනවද අයියෙ ?
පැය 28 විතරක් ගහලා ලක්ශයක් යවන්න ටිකක් අමාරු වෙයි.කෑම ගෙදර හදන් කාලා සල්ලි අඩුවෙන් වියදම් කරත්, ඊළග අවුරුද්දෙ ඉස්කොලේ සල්ලිත් ගෙවන්න තියෙන නිසා තව අමතර වැඩ කරන්න වෙනවා.
hi guys! Good job! スゴ〜です。頑張れ👍
Brother Japan giyada?
Aiye samahara then therenne ne
මොනවගේ තැන්ද
ありがとうございます❤🇯🇵🇱🇰
konninchiwa,hajimemashthewathashi wa ishan desu Ni ju hachi sai desu Surinranka jin desu Kasozkuwa san nin desu Weraddak thiyeda
礼拝用の石油ランプ自体が切れてしまった
සර් මම සුපර්මාකට් එකක වැඩ කරනවා කියලා කියන්නෙ කොහොමද
スーパーで働いています。සූපා දෙ හතරයිතෙ ඉමසු
හඩ මදි
ඔව් නේද. කාලෙකට කලුන් කරපු එකක්. ඒ camera එකේ mic පහසුකම් අඩුයි
すごい
masters walata enakotath interview tiyenawada?japanese walinda tiyenne
ඒක ඔබ එන වි.වි. මත තමයි තීරනය වෙන්නෙ. ඒගොල්ලො කොයි ආකාරයටද interview කරන්නෙ. Course එක Japanese වලින්ද හදාරන්නෙ වගේ දෙවල් මත
Konichiwa
Ssw walata mensetsu ekak karanna puluwanda
පුලුවන් ඔයාට මොන අශයෙන්ද ඉදිරිපත් වෙන්න ඕනෙ.Vacancy තිබුනොත් දාලා දෙන්න පුලුවන්
@@WonderWorldChannel food service
Japanaye montly salary eka kiyak ithara weida kiyala poddak kiyanna ko
කරන රස්සාවෙ හැටියට, පළාතෙ හැටියට වෙනස් වෙනවා. ස්තීර රස්සාවක සාමාන්‍ය වැටුප yen 200,000 - 230,000 වගේ. Rate එක 1.88 විතර වැඩිකරලා බලන්න
Thanks aiya
Okinawa cleaning wage set unot kiyak withara salary ekak labeida
හරියටම කියන්න අමාරුයි. ඔකිනව සාමාන්‍ය ආරම්භක පඩිය යෙන් 140,000
Bohoma istui
Channel eke තියෙන n4 exam එකට අදාල vedios ටික බලලා n4 exam එක කරන්න පුලුවන් ද ,නැත්තම් තව ඉගෙන ගන්නඔනෙද
මදි. තව ඉගෙනගන්න ඕනෙ
Ayye student visa japan awam අනිවාර්යයෙන් kochchr kalyk school ynn wenvda....mulu dawsama schooleda
ඒක තීරනය වෙන්නෙ ඔබේ අරමුන අනුව. ජපන් භාෂා පාසල් නම් දවසට පැය 3-4ක් විතර. වෘත්තීය පුහුනු පාසල්, ව්ශ්ව විද්‍යාල වල පාඨමාලාවෙ හැටියට පැය ගණන් වෙනස්වෙනවා.
ජපන් පාසල අවුරුද්දෙ පාඨමාලා, 1 1/2, 2 වගේ තියෙනවා. වෘත්තීය පුහුනු ඒවා අවුරුදු 2, 3 ඒවා තියෙනවා. විශ්ව විද්‍යාල අවුරුදු 4යි.
සර් මම විවාහවෙලා.පවුලේ තුන්දෙනයි. මම බිරිද සහ දුවෙක් ඉන්නවා කියන්නේ කොහොමද
කෙක්කොන් ශිතෙ ඉතෙ, කසොzකු ව සන්නින් දෙසු.ත්සුම තො මුසුමෙ ග හිතොරි ඉමසු.
godaak pin
Jikashokai kiyala awasanet kiyanne mokakd aiye???
මට ප්‍රශ්නය පැහැදිලි නෑ
@@WonderWorldChannel awasanet kiyanne arigato kiyalad neththan wena mokak harid?
@@dushanekanayaka5591 අවසානයට いじょうです(ඉජෝ දෙසු - එපමනයි) ありがとうございました(අරිගතෝ ගොසzයිමශිත) එහෙම නැත්නම් yoroshiku onegaishimasu
Thank you aiye
ありか''と こ''さいます ❤
Wayasa 23kiyanne kohomada
මේ පාඩමෙන් වයස ප්‍රකාශ කරන හැටි කියල තියෙනවනෙ.ඊළඟට ගණන් කරන පාඩම් වලින් ගණන් කරන්න ඉගෙනගත්තම ඕනෑම වයසක් කියන්න පුලුවන්වෙයි.
නිජුසන් සයි දෙස්
හැමතැනම හෙව්වා හොඳට තේරෙන්න කියලා දෙන පාඩමක් .......
මේ පාඩම විතරයි හොඳට ම තේරුණේ ......
ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ......
ගොඩාක් හොඳට තේරුණා ......
තවත් මේ වගේම videos එවන්න ......
Good luck අයියේ ......
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
නියමයි අයියේ ....
..
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
බොහොම ස්තූතියි!
Channel එකේ playlist වල බලන්න. එක එක level වලට පාඩම් තියෙනවා
ස්තුතියි ,මටත් ආස හිතුනා ඉගෙන ගන්න.
ලස්සනට කියා දෙනවා..ස්තුතියි
මට අව් 13 i මම ආසයි japanese ඉගෙන ගන්න ඒකයි මේ video එක baluwe thankyou so much 🤗
ගොඩක් .....පිං ......සර්....🥺🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌼🌼🌼🌼🌼🌼🌼🌼
නියමයිනේ...hodata තේරුණා
Godak dewal note kara gttha aiyya kiynkota hodatama thereuna ගොඩක් ස්තුතියි....💖
ස්තුතියි 🙏
❤️ ලස්සනට කියල දෙනව 🙏
ගොඩක් ස්තුතියි ❤.
තෙරුවන් සරණයි සර්
ගොඩක් ස්තුතියි.
❤
Thank you ayye oyata. me video 1a Mata godak udauwak una .
Thanx aiyaa
සර් කියන දෙ හොදට තේරැනා ගොඩක් පිං සර්
අනේ කොච්චර දෙයක්ද ඒක
හොදටම තෙරෙනවා බොහොම ස්තුති
Godak dewal igena gaththa thank you
hodatama theruna..thanQ
Good job
ස්තූතියි සර් 🙏 💖
Great
Niyamae hodata tharuna hodata kiyala dunna
Thansk you sr. Eka theruna sr hodata. 🙏🙏
Bohoma sthuthi
Domo arigatho gozaimasu sensei..❤️
Excellent
hodata tarenna kiyala danawa ahanna asai
arigatho gozaimasu sensei..
Excellent 👌
මරු ❤️❤️👍👍
බොහොම ස්තූතියි 💛
Super super thava padam pilivalata කරන්න godak pin
ගොඩක් ස්තූතයි සර් ❤
ありがとうございます先生。
Intrvive ekedi ahana prhasna monada kiyla vedio ekak dannakoo
Thanks alot
Godak pahadili sir.🙏🙏❤️
දිගටම විඩියෝ දාන්න
ありがとうございます先生😊❤️
මල්ලි මම japan එනවා Appril 15 ලංකාවෙන් පිටත් වෙනවා Tour එකකට
Arigatho gosaimas sense
niyamai aiye tnx
Hodata theruna
Thankyou 😊
japan wachana samaharak Korean wagi lagin yanawa okatamai mata patalanne pawla kiyana wachanai tikak sam
සමහර වචන තියෙනවා වගේ නේද.
මමත් අහලා තියෙනවා. ශබ්ද කිරීම් වෙනස් නිසා ටික ටික වෙනස්කමට හුරුවෙන්න බලන්න.
Godak hodata theruna .godak pin sir
Thanq
Supiriiii💪💪💪
නියමයි, තව තවත් කරමු.
Thank you sir
Thanks a lot ❤
Athami niyemta karnwa sense.thawath appita me wage dewl kiyala denn pin..do mo arigatho gosaimashta
බොහොම ස්තුතියි.
මොනවහරි අදහස් තිබුනොත් කියන්න. අවශ්‍යය පාඩම් වගේ දේවල්
Godak watinawa video eka aiyaa
බොහොම ස්තුතියි
Domo arigatho gozaimasu sensei 🙇♀️
thank you 😉😉😉😉
Api gena kiwwata passe japan aya apen ahana prashna genath video 1 danna bohoma sthuthi
හා. අදහසට ස්තූතියි! ඉස්සරහට කරන්නම්.
Thanks ❤
Arigatho sensei🙏
Arigatho gosaimas
Arigatho gosaimas🙂
Domo arigatho sensei
Pin sidda wenawa..me wage looke nethi wela yana ledak thiyeddi owa pin weda sensei
I like Japan
Sensei...
Arigato gozaimasu.
සර්...meishi card එකක් හදන විදිය කියලා දෙන්නකො සර්....🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️😊😊😊😊
Meishi කියන්නෙ name card (business card) එකක්නෙ.
ඔයා business එකක් කරනවද.
සාමාන්‍යයෙන් නම, ව්‍යාපාරය, ලිපිනය, දුරකතන අංක, email දාලා printing company එකකට දෙන්න තියෙන්නෙ.
Visit visa akak gahala Japan yanna pulowanda
Imasu samaga wo nipathaya bawitha wenawada
💚💚
ありがとう
Thawath therenawa ea prashne japan valin ahanne kohomada kiyala kiyana gaman japan vlin uththara kiuwwanam
මෙතන ප්‍රශ්න ගැන කතාකරලා නෑ.
තමාගෙ හැඳින්වීම ගැන විතරයි.
ජපන් වලින් කියන විදිහ නිවැරදි උච්චාරණයනුව තමයි කියලා දීලා තියෙන්නෙ. සම්මුඛ පරීක්ෂන උත්තර දීමක් නෙවෙයි මේ. සාමාන්‍යයෙන් මුලින් කියනවා තමා ගැන හඳුන්වාදෙන්න කියලා
සාමාන්‍යෙන් එයාල ඇහුවොත් ඇයි ජපන් ඉගෙන ගන්නෙ මොකක්ද බලාපොරොත්තුව කියලා කෝමද සර් කියන්නෙ🥺 ඒකට ආන්ස්වර් එක
ඔයාගෙ අරමුන අනුව තමයි ඒක කියන්න වෙන්නෙ
@@WonderWorldChannel hri sir
🙏❤️💯
Sr japanese wachana dannako therumath ekka kriyapada
N5 play list එකේ ක්‍රියාපද පාඩම් තියෙනවා ඒවයෙ ක්‍රියාපද බලන්න.
අයියෙ ජිකශෝකයි එකක් හදල ඔනේ
මගේ පව්ලේ මම අම්මා සහ අක්කා,නංගී,මල්ලී ඉන්නවා කියන්නෙ කොහොමද
ありがとう ごさいます🙏🙏🙏
අරිගතො ගොද්සයිමස්
🖤
👌❤️
Ahana prashneth japan walin kiyanna sir
වෙනමම එකක් කරන්නම් interview ගැන.
මේක තමා ගැන හැඳින්වීම විතරයි
Mn japan igana gannwa sense🙏. Japan amarui. Eth oya wediyata ugannawanm godak lesi. ありがとう ごさいます せんせい❤️🙏
බොහොම සන්තෝසයි.
අනිත් පාඩමුත් බලන්න.
නොතේරෙන දෙයක් තිබුනොත් අහන්න.
Job interview ekakta face krna vdya kiyl denko ❤🙏
JlPT 4 or NAT 4 kiyne මොකක් ද කියන්නකො
ජපන් භාශා විභාග දෙකක්.
Jlpt කරන්නෙ ජපන් රජයෙන්
NAT කියන්නෙ ජපානෙ semi government කරන exam එකක්.
Meke start eka na end ekak na..wadak na
Mahum gethum vinodanshaya kiyala kiyanne kohomada sir
趣味は手芸です(shumi wa shugei desu) කියන්න පුලුවන් shugei කියන්නෙ හස්ත කර්මාන්තය.
එහෙම නැත්නම්,
趣味は縫物や編み物を作ることです。
Shumi wa nuimono ya amimono wo tsukuru koto desu.
විනෝදාංශය විවිධ දේවල් මැහීම සහ ගෙතීම.
@@WonderWorldChannel arigatho gasaimasu sensei🙏👍🙂
sir hodata teruna.paule aya kiyna vidiya terune sir.mta inne ammai thathai mallila dennai.eka kiynne kohomda sir?
mge hobby eka cake hadanw.eka kiynna terenneth na sir.
ඔයාගෙ පවුලෙ 5දෙනා නිසා.
かぞく は 5にん です。
ちち と はは と おとうと が ふたり です
කේක් වලට කියන්නෙ ケーキ
පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න
@@WonderWorldChannel thank you sir🙏🙏🙏
Oyata puluwanda Japan cricket coach kenekuta job ekak hoyala denna
Japan වල ඉන්න cricket coach කෙනෙක්ද
Domoarigathogozaimas ❤
Language Scl interview wage video ekk damma nm watinawa sir♥️ idea ekk gnna
මම උත්සාහ කරන්නම්.
ස්තූතියි අදහසට
@@WonderWorldChannel ♥️
Student කෙනෙක් විදියට ජපානෙට ඇවිල්ලා part time කරලා හම්බ කරන සල්ලි වලින් අඩුම ගානෙ ලක්ශයක්වත් ගෙදරට යවන්න ඉතිරි වෙනවද අයියෙ ?
පැය 28 විතරක් ගහලා ලක්ශයක් යවන්න ටිකක් අමාරු වෙයි.
කෑම ගෙදර හදන් කාලා සල්ලි අඩුවෙන් වියදම් කරත්, ඊළග අවුරුද්දෙ ඉස්කොලේ සල්ලිත් ගෙවන්න තියෙන නිසා තව අමතර වැඩ කරන්න වෙනවා.
hi guys! Good job! スゴ〜です。
頑張れ👍
Brother Japan giyada?
Aiye samahara then therenne ne
මොනවගේ තැන්ද
ありがとうございます❤🇯🇵🇱🇰
konninchiwa,hajimemashthe
wathashi wa ishan desu
Ni ju hachi sai desu
Surinranka jin desu
Kasozkuwa san nin desu
Weraddak thiyeda
礼拝用の石油ランプ自体が切れてしまった
සර් මම සුපර්මාකට් එකක වැඩ කරනවා කියලා කියන්නෙ කොහොමද
スーパーで働いています。
සූපා දෙ හතරයිතෙ ඉමසු
හඩ මදි
ඔව් නේද. කාලෙකට කලුන් කරපු එකක්. ඒ camera එකේ mic පහසුකම් අඩුයි
すごい
masters walata enakotath interview tiyenawada?japanese walinda tiyenne
ඒක ඔබ එන වි.වි. මත තමයි තීරනය වෙන්නෙ. ඒගොල්ලො කොයි ආකාරයටද interview කරන්නෙ. Course එක Japanese වලින්ද හදාරන්නෙ වගේ දෙවල් මත
Konichiwa
Ssw walata mensetsu ekak karanna puluwanda
පුලුවන් ඔයාට මොන අශයෙන්ද ඉදිරිපත් වෙන්න ඕනෙ.
Vacancy තිබුනොත් දාලා දෙන්න පුලුවන්
@@WonderWorldChannel food service
Japanaye montly salary eka kiyak ithara weida kiyala poddak kiyanna ko
කරන රස්සාවෙ හැටියට, පළාතෙ හැටියට වෙනස් වෙනවා. ස්තීර රස්සාවක සාමාන්‍ය වැටුප yen 200,000 - 230,000 වගේ. Rate එක 1.88 විතර වැඩිකරලා බලන්න
Thanks aiya
Okinawa cleaning wage set unot kiyak withara salary ekak labeida
හරියටම කියන්න අමාරුයි. ඔකිනව සාමාන්‍ය ආරම්භක පඩිය යෙන් 140,000
Bohoma istui
Channel eke තියෙන n4 exam එකට අදාල vedios ටික බලලා n4 exam එක කරන්න පුලුවන් ද ,නැත්තම් තව ඉගෙන ගන්නඔනෙද
මදි. තව ඉගෙනගන්න ඕනෙ
Ayye student visa japan awam අනිවාර්යයෙන් kochchr kalyk school ynn wenvda....mulu dawsama schooleda
ඒක තීරනය වෙන්නෙ ඔබේ අරමුන අනුව. ජපන් භාෂා පාසල් නම් දවසට පැය 3-4ක් විතර. වෘත්තීය පුහුනු පාසල්, ව්ශ්ව විද්‍යාල වල පාඨමාලාවෙ හැටියට පැය ගණන් වෙනස්වෙනවා.
ජපන් පාසල අවුරුද්දෙ පාඨමාලා, 1 1/2, 2 වගේ තියෙනවා. වෘත්තීය පුහුනු ඒවා අවුරුදු 2, 3 ඒවා තියෙනවා. විශ්ව විද්‍යාල අවුරුදු 4යි.
සර් මම විවාහවෙලා.පවුලේ තුන්දෙනයි. මම බිරිද සහ දුවෙක් ඉන්නවා කියන්නේ කොහොමද
කෙක්කොන් ශිතෙ ඉතෙ, කසොzකු ව සන්නින් දෙසු.
ත්සුම තො මුසුමෙ ග හිතොරි ඉමසු.
godaak pin
Jikashokai kiyala awasanet kiyanne mokakd aiye???
මට ප්‍රශ්නය පැහැදිලි නෑ
@@WonderWorldChannel awasanet kiyanne arigato kiyalad neththan wena mokak harid?
@@dushanekanayaka5591 අවසානයට いじょうです(ඉජෝ දෙසු - එපමනයි) ありがとうございました(අරිගතෝ ගොසzයිමශිත) එහෙම නැත්නම් yoroshiku onegaishimasu
Thank you aiye
ありか''と こ''さいます ❤
Wayasa 23kiyanne kohomada
මේ පාඩමෙන් වයස ප්‍රකාශ කරන හැටි කියල තියෙනවනෙ.
ඊළඟට ගණන් කරන පාඩම් වලින් ගණන් කරන්න ඉගෙනගත්තම ඕනෑම වයසක් කියන්න පුලුවන්වෙයි.
නිජුසන් සයි දෙස්