ඇත්තටම සල්ලි අච්චු ගැහුවාද? Four Stories With

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 84

  • @UD-95
    @UD-95 День назад +17

    බලමුකෝ තරිඳුවා දිනපතා එන විදිහ 😅😅
    ආවොත් නම් හොදයි මට නම් සතපහකට ශුවර් නැ තරිදුවව අර කෙල්ල නම් එයි ඉතින් 😅

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan День назад +1

      😂😂

    • @SatahanRadio
      @SatahanRadio  День назад +4

      එච්චර ෂුවර් නෑ නේ 😂

    • @nalakam
      @nalakam День назад +2

      😂😅
      හැබැයි ආවොතින් සුපිරියට කරනව බුවා...👌👍✌

    • @SusilDayarantha
      @SusilDayarantha День назад +1

      Kella poddak. Panamadi vage. Nea

    • @SusilDayarantha
      @SusilDayarantha День назад +2

      Kella poddak. Panamadi vage. Nea

  • @nimalariyaratna7016
    @nimalariyaratna7016 День назад +22

    වැඩේ හොදයි, හැබැයි නිවැරදි තොරතුරු ඉදිරිපත් වෙයි කියා සිතෙනවා.සුභ පැතුම්

  • @nishanthabandara3885
    @nishanthabandara3885 День назад +12

    නිර්පාක්ශීව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නම් ඔබ දෙපලට හොද ගමනක් තියේවි ❤❤❤

  • @AsianHart
    @AsianHart День назад +7

    වැඩේ මරු......................❤ කෝමහරි වැඩේ දිගටම කරගෙන යන්............😊

  • @emmanuelfernando594
    @emmanuelfernando594 День назад +8

    Malemawata JAYAWEAWA

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 День назад +7

    Go ahead ❤❤❤❤❤

  • @appuhamisir
    @appuhamisir День назад +7

    වැඩේ හොදයි .. විග්‍රාහය න් හරියට කරන්න ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 19 часов назад +1

    ජයවෙිවා ස්තුතියි තරිදු පුතා

  • @anjananawarathne8771
    @anjananawarathne8771 День назад +2

    සුපිරි

  • @hamferd6398
    @hamferd6398 День назад +3

    Thanks 👍

  • @Dilithmadagedara
    @Dilithmadagedara День назад +5

    sounds good

  • @sujithkumara4350
    @sujithkumara4350 18 часов назад +1

    ප්‍රවෘත්ති නිවේදිකාව මරු.කටහඬත් අනික් අයට වඩා වෙනසක්.කම්මැලි නෑ.ජය වේවා

  • @kolithamendis2780
    @kolithamendis2780 День назад +1

    👍

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z День назад +2

    අලුත් වැඩේට සුභපැතුම් තරිඳු !

  • @mariafernada345
    @mariafernada345 День назад +4

    Malimawta...jaya..wewa❤❤❤❤❤❤

  • @PoornaNipun
    @PoornaNipun День назад +12

    Background saund eka ain karoth api sathuten...😊

    • @UD-95
      @UD-95 День назад +4

      අප්පා ඔව් ඒක සෙට් නැ. Disturbing

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan День назад +3

      Yes..
      Agreed

  • @fukuoka9695
    @fukuoka9695 День назад +4

    ❤❤🌹🌹

  • @nmdra
    @nmdra 23 часа назад +3

    Background Music එක අඩු කරනන් හරි තව ටිකක්

  • @AraNisa-t8x
    @AraNisa-t8x День назад +4

    සහල් ගැටලුව ක්ෂණික විසඳුම් නැති බව නම් ඇත්ත. ලොකු හාල් නෑ බං ආරම්භය හොඳයි. පාර්ලිමේන්තු අපෙක්ෂකයෙකු නොවුනා නම් වඩා හොඳය

  • @indujayasundara7840
    @indujayasundara7840 День назад +1

    සුබ පැතුම් අලුත් වැඩේට..🎉

  • @chathuranga9805
    @chathuranga9805 День назад +2

    Good luck

  • @ranganilantha7097
    @ranganilantha7097 День назад +1

    එල ❤❤❤

  • @piyarathnaid1983
    @piyarathnaid1983 22 часа назад +1

    Thariduta ජයවේවා ජයවේවා ජයවේවා aragalayata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤aragalayata

  • @srilankanraja9338
    @srilankanraja9338 День назад +2

    வாழ்த்துகள் வாழ்த்துகள் வாழ்த்துகள். Wishing you all the best ❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹❤️❤️❤️❤️

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg День назад +1

    👍👍🙏

  • @leelaratnealuthge
    @leelaratnealuthge День назад +4

    aththa dana ganna kamathi

  • @chandanasrikantha7896
    @chandanasrikantha7896 День назад +3

    Site එකේ add දාන්ඩ payment details published කරන්න personal account වලට දාන්ඩ බෑ

  • @nmdra
    @nmdra 23 часа назад

    👍👍

  • @RuwaniMadushika
    @RuwaniMadushika 22 часа назад

    හොඳ වැඩක් ❤ හැමදාම දවසින් දවස ඉදිරියටම යන්න සුබ පැතුම් 🎉

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 День назад +5

    ඔව් music එපා

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 23 часа назад +2

    විජිත කිව්වෙ බොහෝ අය චෝදනා කළ ආකාරයට අලුතින් මුදල් කීසිවක් අච්චු ගහල නෑ කියලයි. එහෙම තියෙනව නං අනුර මුදල් ඇමැති හැටියට අත්සන් කරපු නෝට්ටු තියෙන්න එපායැ කියලනෙ. ඒක ඇත්ත තමයි නමුත් ඒ කාරණේ එහෙභ සරලව සැහැල්ලුවට ගත යුතු නෑ. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට අදාල තාක්ෂණීක ක්‍රියාවලිය ගැන එහෙම කතා කරපු එක එච්චර හරි නෑ. තවද වගකිව යුතු ඇමති කෙනෙක් හැටියට සහ කැබිට් ප්‍රකාශකයෙක් හැටියට අර ලාමක බොලඳ කතාව ඒ කියන්නෙ අපිත් කැමතියි අනුරගෙ අත්සන සහිත මුදල් නෝට්ටු දකින්න කීයන කතාව හරීම බාලයී බොලඳයි. මාලීමාවෙ කථිකයෝ public speaking ගැන උගත යුතු දෑ එමටයි. කථනයේ සංවරයක් සංයමයක් ශික්ෂණයක් වගේම ප්‍රස්තුත කරුණ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය යි.

  • @rohancarim28
    @rohancarim28 23 часа назад

    Bother keep it up (Good work)

  • @weerasingheWijesiri
    @weerasingheWijesiri 21 час назад

    සුබ පැතුම් තරිඳු!❤

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 День назад +2

    තරිදු ඉන්නවනං හොදයි , ඒත් .

  • @srilankanraja9338
    @srilankanraja9338 День назад +1

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌💪🙏🙏🌹🌹❤️❤️

  • @anjananawarathne8771
    @anjananawarathne8771 День назад +2

    සද්දෙ නං අවුල්

  • @l.a.chadrasiri7659
    @l.a.chadrasiri7659 День назад +1

    පළාත් පාලන මැතිවරනය ගැන විදිමත් කතිකා වක් සහිත වැඩ සටහනක් කරන්න කාලින අවශ්‍ය ථාවයක් නිසා මෙතෙක් වැයකල මුදල් සමිබන්ධව ඒසදහ වැයකර ඇති රැපියල් මිලියන 113/.ට මොකද වෙන්නෙ කියා දැනගන්න සලස්වන්න මෙිවා මහජන මුදල් නිසා

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 11 часов назад +1

    අර කෙල්ලගේ jawline එක නියමයි ටිකක් strong jawline එකක් තියෙන්නේ chin muscle එකත් නරකම නෑ බෙල්ල දිගයි

  • @alexnimal4237
    @alexnimal4237 День назад +3

    හොදයි වැඩසටහන

  • @M.D.P.1111
    @M.D.P.1111 13 часов назад

    කලින් කරපු වීඩියෝස් වල ඔබ කතාකරපු දේවල්වල වටිනාකමක් තිබ්බා, නමුත් ඒක අහං ඉන්න ටිකක් Boring වගෙත් තිබ්බා😁. ඒ වගේම ඔබ තනියම කතා කරගෙන කරගෙන යනකොට ඔබට තදවේගෙන තදවේගෙනත් එනවා🤣.
    සාකච්ඡාවක් මගින් මේ දේ වෙනකොට ඇත්තටම ලොකු වෙනසක් වේවි තරිඳු. ඔබට තව සබ්ස්ක්‍රයිබර්ස්ලත් එකතු වෙනව වගේම අපටත් ඔබෙන් හරවත් තොරතුරු ලැබේවි කියල විශ්වාස කරනව.
    ඔබට සුභපැතුම් තරිඳු ❤️❤️❤️

  • @esmart3356
    @esmart3356 День назад +2

    background sound eken focus out yanawoo

  • @arunwickramasuriya5696
    @arunwickramasuriya5696 16 часов назад

    Nice work Supuni and Tharindu

  • @shiranijasi6747
    @shiranijasi6747 День назад +2

    Mokatada music.harima gosakari.oluwa rideanawa.

  • @ManikeTahan
    @ManikeTahan 17 часов назад

    ලංකාවේ පොලිස් බලුම බලු

  • @bhanukaliyanagunawardhana5264
    @bhanukaliyanagunawardhana5264 21 час назад +1

    දොණිගෙන් ඇත්වෙලා ඉදපං තරිදු

  • @english1minutes
    @english1minutes 7 часов назад

    Background music එක volume එක උනානම් ට්කක් හොදයි තරිදු

  • @Dushanti
    @Dushanti 14 часов назад

    Supine aluth nesa poddak kathakaranna bayai suba pathanawa

  • @wasanthakorale
    @wasanthakorale День назад +1

    අපි බලනවා හැබැයි ඇත්ත වෙනසේවප් කියන්න

  • @KushanIroshana
    @KushanIroshana 50 минут назад

    Podi un Tika Maru thariduwa elamai jaya❤

  • @lasa3134
    @lasa3134 22 часа назад

    Nice couple.......❤❤❤

  • @Beats90-t5w
    @Beats90-t5w 16 часов назад

    Ado ❤✨️

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri День назад

    😢😮😢😮

  • @surangafernando3100
    @surangafernando3100 День назад +1

    Waiting ❤❤❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 9 часов назад +1

    මොංගල් සජියා ගෙ පොනිලා ලාගෙ එවුන් බොරැ කිවිවා හැත්ත උන්ට චන්දය නැ ගමෙ ඔය හැත්ත ට නිතිය ක්‍රියාත්මක කරන්න 😡😡😡😡😡😂😂

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 22 часа назад

    ❤❤🎉

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 16 часов назад

    අර අන්තිම පිටුව කියන එක පැත්තට ආයෙ යන්නනම් එපා. නිව්ස් කියන්න දැන් ඔයාගෙම එකක් තියෙනව නේ.

  • @ManikeTahan
    @ManikeTahan 17 часов назад

    මියුසික් නම් වදයක් තරිඳු

  • @Dushanti
    @Dushanti 14 часов назад

    Athenma tharedu anduwa vewechanaya karanawata wada owunge adupadu penwa dema etha wedgath

  • @Dushanti
    @Dushanti 14 часов назад

    Jonei la wage un kohomath raganna kemathi hebei tharedu mun wage unwa hera karannama weda kalayuthi A obalage yuthukama

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 День назад

    හොරු හැම රාජ්‍ය ආයතනයකම 20% ක් ඉන්නවා. මේ ආයතනික හොරුත් එක්ක රට හදන්ට බෑ. මේ හොරු ඉවත් කිරීම උදෙසා මාලිමාවට අනිවාර්යයෙන්ම 2/3 කට වැඩි බලයක් ලබා දෙමු .🔖📍📍

  • @NPPUSA.
    @NPPUSA. 19 часов назад +1

    Bro keep going up❤ the ⬆️
    This podcast better than Sl vlog or Asia mirror 🪞

  • @nihal-lk4iz
    @nihal-lk4iz День назад +2

    ඔය බොරු ප්‍රචාරය කරන එවුන්ට දඩුවම් නැද්ද

  • @sarathchandrawitharana5730
    @sarathchandrawitharana5730 День назад +1

    Good start putha. Tell this punchi kella to face camera as much as possible.

  • @SUGATHAPAPAUKKUMANIKAGE
    @SUGATHAPAPAUKKUMANIKAGE 19 часов назад

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯♥️♥️♥️

  • @ajmekanayake8417
    @ajmekanayake8417 14 часов назад

    😂😂😂😂😂 sepala saha gune ta kiyannako

  • @boshba3939
    @boshba3939 9 часов назад

    Vagah. Hodai. Putah

  • @AbdurrahmaanAlam
    @AbdurrahmaanAlam День назад

    I think we are side tracked by npp

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 День назад

    👍