රටේ ආර්ථිකයේ හෙට දවස | Ilakkaya (30-10-2024)

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 121

  • @SurenDhananjaya
    @SurenDhananjaya 11 часов назад +14

    ආර්ථික අර්බුද වසංගත යුද්ධ මොකුත් නැති යහපාලනේ කාලේ රටට ලොකුම ණය බරක් එකතු කරපු ආර්ථික ඔස්තාර්ලා 😍🥴

    • @hasithakeshara6818
      @hasithakeshara6818 7 часов назад +3

      Waradi arthakathanayak..

    • @PureShameless
      @PureShameless 7 часов назад +1

      Jvp shity punk

    • @SurenDhananjaya
      @SurenDhananjaya 6 часов назад

      @@hasithakeshara6818 වැරැද්ද ගැන හොයන්න. සුවසැරිය විතරක් එයාගෙ අකවුන්ට් එකට දාගන්නකොට අනිත් ඒවට මමද වගකියන්න ඕනේ

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 6 часов назад +1

      Yes, of course, it’s true

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q 4 часа назад +1

      ​@@hasithakeshara6818 hari kathawa kiyannako

  • @dimitrikaru
    @dimitrikaru 6 часов назад +6

    මට හර්ශ ගැන ලොකු ගෞරවයක් තිබ්බා.. දැන් නම් පට්ට දුකක් තියෙනනේ.. ආවේ රට හදන්න Blue Print අරන්.. අන්තිමට ඡන්ද කරල තියෙන්නේ ටිකට් විකුණලා කියලා බොරු කියන්න වෙලා තියනවා.. හොඳ වෙලාවට මෙයාල ජනාධිපතිවරනය පැරදුනේ..
    මෙතන ඇවිත් 1000 talk දෙනවා.. හැබැයි ඇත්තට පක්ෂය ඔතුලේ වැඩ වෙනනේ කොහොමද? Ticket විකුණලා ලූ.. 🤣🤣🤣

  • @ranjithdon9063
    @ranjithdon9063 11 часов назад +7

    මේක බලනවට වඩා හොදයි කෝපි කඩේ බලනවා

  • @UdayaWeera-b3s
    @UdayaWeera-b3s 14 часов назад +12

    උබලා හරියට කොරා නම් උබලා ගෙ තමයි ආණ්ඩුව තාමත්

    • @YnsvsnR
      @YnsvsnR 4 часа назад

      උදය උබ වගේ ගොං මෝඩ කාලක්න්නි පාහරයෙක් 🤮🤮🤮🤮

  • @danullaksara3835
    @danullaksara3835 5 часов назад +5

    මන් හිතන් ඉදියේ උගතෙක් කියලා පට්ට මොඩයෙක්නේ බැලුවම😂 වෙලාවට මේක බැලුවේ😂කෙන්ද කන්ද කරනවා😂😂

  • @චම්නිස්
    @චම්නිස් 11 часов назад +12

    අජිත්ලා කලේ මේක නේමේ නේ ඇයි බොසා බොරු කියන්නෙ. බොන්ඩ්ස් මහ බෑන්කුවෙන්ම බයි කරලා මනී ඉසූ කලානේ ඒක නිසයි උද්දමනය වැඩි කලේ... හරියට පහදන්න මිනිස්සුන්ට බොරු කියන්නෙ නැතුව

    • @Umeshyakman
      @Umeshyakman 10 часов назад +1

      It is normal thoo 😅 and people won’t understand indeed that.
      Let’s focus on build the proper system 😊

  • @nandasiriwidanalagedon9528
    @nandasiriwidanalagedon9528 5 часов назад +5

    රොෂාන් අනිත් අය interview කරන කොටත් ඔය සංයමයෙන් කරනවනං හොඳයි

    • @kanchanaperera9072
      @kanchanaperera9072 4 часа назад

      Roshan Npp virodi meya Npp eka mara vidiyata prashna karanawa Mata terenne na pahu giya rajaya Wal aurudu 76 k tisse kapuwa masen hara wanna ba

    • @priyanthikaariyadasa
      @priyanthikaariyadasa 3 часа назад

      රොෂාන් සජබෙ...

    • @Hemanthi-xc8hj
      @Hemanthi-xc8hj 3 часа назад

      රොශාන් කියන්නේ සුපිරිම සජබ කුක්කෙක්😂

  • @Rranabahu
    @Rranabahu 8 часов назад +8

    ඇයි හර්ෂ තවම JVP කියන වචනය පාවිච්චි කරන්නෙ? දැන් තියෙන්නේ JVP රජයක් නොව NPP රජයක් බව හර්ෂ දන්නේ නැද්ද? එහෙම නැත්නම් කුහක කමටද?

    • @mands0315
      @mands0315 4 часа назад +2

      Ane uba danna eka

    • @JayanieRathnayake
      @JayanieRathnayake 4 часа назад +1

      මනසින් ගොඩක් වැටිලා ඉන්නේ හර්ෂ ඒකය් ඒ 😪

    • @kanchanaperera9072
      @kanchanaperera9072 4 часа назад

      Meya kuhaka meyala hitan inne megollanta witharai puluwan kiyala

    • @shafashim3575
      @shafashim3575 3 часа назад

      Moda jappanta explain karala wedak nae. Hithata wahal novi mulen kalpana karala balanda.

    • @ChamindaGamage-d4u
      @ChamindaGamage-d4u 3 часа назад

      හර්ෂට මේ ගමන ඇතුලට රිංග ගන්න බැරිවෙයි කියල බයෙන් ඉන්නෙ

  • @YnsvsnR
    @YnsvsnR 4 часа назад +1

    මේ වගේ උගත් මිනිසෙක් අපේ රට මගහැර ගත්තා❤️❤️❤️❤️❤️❤️ අනාගත ජනපති

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 7 часов назад +2

    ඔස්තාර්ගේ අතීත වැඩ ටික පෙල ගැස්සුවනම් කරපු විදියෙ හොඳකම බලාගන්න පුලුවන්

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 5 часов назад +1

    God will bless you
    To be the next Finance Minister Under Brother Sajith's Leadership
    God bless you

  • @tuskerslife1834
    @tuskerslife1834 9 часов назад +6

    අනේ මහ ලොකු ආර්ථික ඔස්තාර්...තොපි හොරා කාපුවා තමා අපි මේ විඳවන්නෙ...මාලිමාවට ජය

  • @vinodanaperera7857
    @vinodanaperera7857 4 часа назад +3

    ඔබ පාර්ලි: සිටිය යුතුම උගත් බුද්ධිමත් මහත්මා ගතිගුණ ඇති මහත්මයෙක්..❤👍👍👍

  • @wimaldesilva2470
    @wimaldesilva2470 8 часов назад +4

    සජිත් හර්ෂ ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @ShiromiShiromi-p1k
    @ShiromiShiromi-p1k 10 минут назад

    👍👍👍

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 9 часов назад +3

    He didn't stand on time. He did nothing when he had power. You must not bring like this opportunistic.😮

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 27 минут назад

    well done

  • @YnsvsnR
    @YnsvsnR 4 часа назад

    ❤❤❤❤

  • @himanthajayalath1748
    @himanthajayalath1748 2 часа назад

    Roshan watawala සැරින් සැරෙ මැද්දට පනිමින් hold කරන නිසා තොරතුරු සම්පුර්ණ කරන්න දෙන්නෙ නෑ.

  • @nimethmanthila2817
    @nimethmanthila2817 11 часов назад +3

    Kiyana thatamak kiwwe boru salli print karanawa kiwwa minissu baya karala parliment ringanna hadanawa 😂😂😂😂😂😂

  • @chathuramasaarachchi417
    @chathuramasaarachchi417 4 часа назад

    මොන වියතා උගත්තා පාර්ලිමේන්තුවට ගියත් ආණ්ඩුවට ගියත් උඩ ඉන්න එකා හොරානං සිස්ටම් එක වෙනස් වෙන්නේ නෑනේ

  • @hemall1325
    @hemall1325 3 часа назад

    හර්ෂ ගැන කණගාටුයි.❌☎️
    ඒත් අපේ චන්දය මාලිමාවට! 🧭❌

  • @nilanivithanage6204
    @nilanivithanage6204 9 часов назад

  • @sdvlog69
    @sdvlog69 10 часов назад +4

    හර්ෂ පාර්ලිමේන්තුවට යැවිය යුතුයි , සජබ චන්දදායිකයන්ට බාරයි. හදුන්ට කරපු දෙය හර්ශට නොකරන්න, ආර්ථික අවපාතිකයකදී පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙක්.

    • @RollerGuideX
      @RollerGuideX 8 часов назад

      හර්ෂට චන්දයක් දෙන එකම ප්‍රශ්නේ තමයි... පක්ෂෙට චන්දෙ දෙන්න වෙන එක
      මොකද හර්ෂට දෙන හැම චන්දයක්ම GL ට, ඩලස්ට වගේ පොහොට්ටු ගොබ්බයෝන්ට ජාතික ලැයිස්තුවෙන් එන්න අවස්තාව දෙන එක...

  • @samansalgadu1479
    @samansalgadu1479 12 минут назад

    හරිනි කියපු කතාව හරි හර්ෂ ඔය කතා කරන්නේ භාණ්ඩාගාර නිලධාරීන් තුන්දෙනෙකුන් යුතු කමිටුවක වාර්තාවක් ගැන කමිටු වාර්තාව තිබුණට ඒ යෝජනා අනුව පඩි වැඩිකරන්න රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නිර්දේශය අවශ්‍යයි එහෙම නිර්දේශයක් රනිල් අරගෙන තිබුණේ නැහැ කියන එක තමයි හරිනි කිව්වේ

  • @AnandanMuniyasami
    @AnandanMuniyasami 12 часов назад

    I like this minister ❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 часов назад

    දැන් ඉතින් එක එක බිල්ලො මවන්නැතුව අනුර කුමාර ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න.හැමදාම රණ්ඩුවෙවි හිටියොත් මේ රටට හොඳ අනාගතයක් අහිමි වේවි.

  • @harsha77777
    @harsha77777 Час назад

    හර්ෂ පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුද්ගයෙක්. නමුත් ආණ්ඩුවේ හැමදේම විවේචනයට වඩා අවශ්‍ය යෝජනා දෙනව නම් හොඳයි. අවස්ථාවදීව ආණ්ඩුවට අවලාද කීම ඔබවන් කෙනෙක්ට සුදුසු නෑ. මේ වෙලාවෙ රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරන්න ආණ්ඩුව පොරොන්දු උනේ නෑ. ජීවන වියදම අඩු කරල ආර්ථිකයේ අවස්තා වැඩි කරල මිනිස්සුන්ගේ ආදායම් වැඩි කරන්න තමයි අනුර පොරොන්දු උනේ. රොශාන්ගේ ප්‍රශ්න කිරීම නම් අන්තිමයි. එන පුද්ගලයා කියන දේ අභියෝග කරන්න පුලුවන් තරමට දැනුමක් නෑ.

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 9 часов назад +1

    උගත් කබරය 🤣

  • @pasindukesara-un5pe
    @pasindukesara-un5pe 4 часа назад

    අනේ මට තෙරෙන්නෙ නෑ හර්ශ මුදල් අචු ගහනවා කියලා හිතන් හිටියෙ අලුතින් ප්‍රින්ට් කරන එකට කියලා බලන් ගිහාම ණයට ගත්තාම මුදලක් එකට කියන්නෙත් අචු ගහනවා කියලා අද තමයි හර්ශගෙන් තමයි දැනගත්තෙ අනෙ පවු රටෙ මහජනයා මුන් හිතන් ඉන්න විදිය මොඩයො කියලා නෙද

  • @kamalbandara-o6i
    @kamalbandara-o6i 6 часов назад

    ඔව්. ඔබ තුමව ඕන. ඒත් ස.ජ.බෙ එපා

  • @sampathbandara7851
    @sampathbandara7851 10 часов назад +2

    Me anduwen padi wadi karanda kiyala illuwe na

  • @warsil3735
    @warsil3735 11 часов назад +1

    Harini gana arthika baila gahannq epa

  • @HaseLosi-s4k
    @HaseLosi-s4k Час назад

    මෙයාට වැඩිය ආර්ථික ඔස්තාරලා කමෙන්ට් සෙක්ශන් එකේ ඉන්නවා. අනුර කුමාරට පුළුවන් උන්ගෙ සහාය ගන්න. මාර වැඩ්ඩො ඉන්නේ😂

  • @LDON-XTrading
    @LDON-XTrading 12 часов назад +1

    ජනාදිපති චන්දෙ අනුර ඒවා විවේචනය කරලා වෙච්ච දෙයක් .
    කොලබ ඔබ දින්නොත් හම්බ වෙමු , එකත් sure නැහැ හලෝ .😂😂😂

  • @Change-the-country
    @Change-the-country 9 часов назад +1

    කයිය කෙලල රටට කෙලල යන්න ආපු එවුන් මේක හාපුවම කෙදිරිගාන්න නම් එපා😂😂

    • @bandulajayasinghe9994
      @bandulajayasinghe9994 6 часов назад +1

      Bonikara tharu program ekak,, meyala kaapu rata kohoma hari goda ganna ona neh 😂😂

    • @Change-the-country
      @Change-the-country 6 часов назад

      @bandulajayasinghe9994 😅😅😅 ගොඩ ගන්නකෝ. ඔයාලගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනෙන්ද ගොඩ ගන්නෙ. දෙයියෝ සාක්කි.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 Час назад

    පවි ජේප්පො ඇණ ගෙන දැන් හර්ෂ ට උමිබැ කියනවා 🐂🐂🐂🐂🐂 පවි වහල්ලු 😂😂😂😂😂😂😂

  • @ChamindaGamage-d4u
    @ChamindaGamage-d4u 3 часа назад

    හම්මෝ ඉකිං, මේ රනිල් උන්නැහෙ මහාබැංකුව කඩද්දි ඒ ආණ්ඩුවෙ ඉදපු ආර්ථික ඔස්තෑර් නේද, බැංකුව කොල්ලකෑවට පස්සෙ ෆුටනෝට් දිපු කල්ලියෙත් සාමාජිකයෙක,
    මෙතන ඇවිත් ණය ගැන කතා වෙනව
    රට බංකොලොත් වුණේ ප්‍රාථමික වෙළදපලෙන් ණය අරගෙන නොමෙයි ඩොලර් වලිං ණය අරගෙන ඒවා හොරෙකාපු නිසයි කියන එක මේකා හංගල ගහන්න හදන්නෙ.
    ඊයා ඕයි තමුසෙනම් ඔය ආචාර්්‍යය උපාධිය රෝල් කරල ගහගන්නව හුම්

  • @sisirakumara7998
    @sisirakumara7998 9 часов назад

    මෙයාට විතරයි ,අනික් සේරම මාලිමාව ...මෙයාලා හදන රටක් නැ .මදැයි කොරා .

  • @ChamindaGamage-d4u
    @ChamindaGamage-d4u 2 часа назад

    ඇත්තටම ඊයා මේ මනුස්සයනම්🤮🤮

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 2 часа назад

    හර්ශ ඔයා මීට කලින් කොච්චර තනතුරු දරලාද?ඇයි අප්පා මෙච්චර කල් ගියේ මේ රට ගොඩගන්න හිටපු ජනාධිපති වරුන්ට ඔය උපදෙස් දීලා රට දිවුනු කරන්න බැරි උනේ.මම නම් කියන්නේ අනුර ජනාධිපති තුමාට කරන්න ඉඩදෙන්න ඔය කුහකකම් නොකර ...මෙච්චර කාලෙකට ඔබලාට බැරිනම් මින් ඉදිරියටත් බෑ..මාලිමාව රට දිවුනු කරනවාමයි.ඉර හද වගේ විශ්වාසයි මට..

  • @isurusajith499
    @isurusajith499 4 часа назад

    Sajithwa paraddala harshawa yawamu sjb ekata dena aya

  • @umangaudaya
    @umangaudaya 10 минут назад

    හර්ශ ඔයාලා හරියට කරානම් අනුර අතට රට යනවද. ඔයාලා කරපු විදිය බලාගෙන අනුර ලෑස්ති උනා රට අතට ගන්න. ඒක නොතේරෙන ඔයාලට තවත් වැඩ්ඩෝ කියනවා නම්. අනුරට කියන්න වෙන්නේ ගං කබ්බෙක් කියලා මොකද අනුර තමා මෙතෙක් මේ තරගයේ වීරයා අපි දන්නවා මේක අනුරලා ලස්සනට එයාලාගේ ඔඩොක්කුවට ගානට ගෙනාවා. අවසානේ ඔයාලාට උනේ රටත් බංකොලොත් ඔයාලත් බංකොලොත. විද්‍යාව කියන්නේ වෙනස් කරන්න පුලුවන් විශයක්.ආර්තික විද්‍යාව කියන්නේ එකනේ එකනේ.

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Baluwama anura npp pattapap boru wedikawe kiyala thiyenne

  • @sumathipalaamadoruge5618
    @sumathipalaamadoruge5618 3 часа назад

    ආර්ථික ඔස්කාර් ඔයා හරිම කුහකයා බලවුකෝ ඔය යකා කොච්චර බොරු කියනවාද කියනවාද කියා තව ටිකකින් වචන පැටලෙන හැටි.

  • @sunil-ih5fd
    @sunil-ih5fd 2 часа назад

    ඔයාට ඔය දේවල් කියන්න තිබුනනෙ ඉස්සෙල්ල

  • @chathuramasaarachchi417
    @chathuramasaarachchi417 4 часа назад

    A political hypocrite😅

  • @ranagwijesingha
    @ranagwijesingha 4 часа назад

    NPP එකේ ආරථික කළමනාකරණයේ විශාල අඩුපාඩු තියෙනවා. නමුත් ඔවුන් එක පිළිගන්න අකමැතියි. ඔවුන්ට විරුද්ධව 58% ජනතා මනාපයක් ලබා දී තිබෙන අවස්ථාවක සජබේ ට හොද අවස්ථාවක් තියෙනවා වැඩි ආසන ප්‍රමාණයක් ගන්න මහා මැතිවරනේදී. හර්ෂ මේ රටට යමක් කල පුද්ගලයෙක් ඒ වගේම හොද ව්‍යවසායකයෙක්, ඒ වගේ කෙනෙක්ට රටේ ආර්ථික ප්‍රශ්න වලට හොද විසදුම් දෙන්න පුළුවන්. ගොඩක් අය බැදුම්කර වංචාවක් ගැන ඔහුට චෝදනා කරත්, ඔහු කරපු දේ මොකද්ද කියලවත් දන්නේ නැ. NPP රැල්ල ටිකෙන් ටික දියවෙන්නේ ඔවුන්ගේ කළමනා කරන දුර්වල තාවය නිසා, හොදම උදාහරණය පාස්පෝර්ට් පොලිම. NPP එකට චන්දෙ දුන්න අය හිතන්න ඕනේ NPP එක හොරු අල්ලනවා කියල ආණ්ඩුව ගත්තත් රටේ ආර්ථිකේ කඩාවැටීමක් සිද්දවුනොත් නැවත පොලින් යුගයක් එන එක නවත්තන්න බැ. අනික මහමැතිවරණයට එන ඔවුන් ගේ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් නවකයන් වගේම අද්දැකීම් අඩු අය, එක නිසා ඔවුන් ට රටේ ආරථික වර්ධනයකට හෝ ආරථික කළමනාකරණයට දිය හැකි සහයෝගය ඉතාම අවම ය.

    • @ChamindaGamage-d4u
      @ChamindaGamage-d4u 3 часа назад

      සරල ප්‍රශ්නයක් අහන්නහ්,
      පළපුරුද්ද තියෙන අය වසර 76ක් පාලනය කරල ලංකාව දැන් කොතනට වගේ උස්සල තියෙනවද ෆෙන්ස් ?
      පැහැදිලි උත්කරයක් දෙන්න

    • @ranagwijesingha
      @ranagwijesingha 2 часа назад

      @ChamindaGamage-d4u ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලෙස මම කියන්නේ, 76 වසරක් තිස්සේ මේ අය හොද වැඩ කරලම නැද්ද? 1977 වන තෙක් මේ රට තුල දේශපාලය කරපු අය හොද වැදගත් විදිහට රටට සේවය කලා. 1977 පස්සේ ඒ දේශපාලන සිස්ටම් එක ටික ටික වෙනස් වුන නරක පැත්තට. නමුත් මේ කාලෙදිත් 1988 වගේ ප්‍රේමදාස මහතා හොද ආර්ථික තත්වයකට අවශ්‍ය අදායම් මාර්ග වැඩිකරගන්න ඇගළුම් ආයතන ඇතිකලා සහ නිවාස හැදුවා රටේ, ඊට පස්සේ 1994 න් පස්සේ රටේ ආණ්ඩු මාරු වෙලා 2005 සිට 2014 වගේ කාලය ඇතුලත ණය විශාල ප්‍රමාණයක් ලබාගෙන අදායම් උත්පාදනය නොකරන ව්‍යාපෘති කලා. ඒ කාලේ රටේ සැහෙන්න ණය වැඩිවෙන්න හේතුව බැදුම්කර වලින් විශාල වශයෙන් ණය ගත්ත වැඩි පොලියට. ඒවා දේශීය සහ විදේශීය ඒවා, 2005 ට කලින් රට ණය ලබාගැනීම් කරේ බොහොම සීමිතව සහ අඩු පොලියට. ඒවා ගත්තෙන් විදේශීය රටවල් වලින් හෝ ආයතන වලින්. 2005 සහ 2015 ණයත් සමග දුෂනයත් ඉහල ගියා. මේ හේතුවෙන් රටේ දියුණුවට වඩා ණය ඉහල ගිහින් රට බංකොලොත් වෙන්න ඉඩ විවරවුණා. ඔබ කියන විදිහට 76 වසරක් පාලනට කරපු හැමෝම රට මේ තියෙන තත්වයට වගකියන්න අවශෂ නැ. එහෙමනන් ඒ කාලය ඇතුලත ලැබුන නිදහස් අද්‍යාපනය, මහපොළ දීමනා, ජනසතු කිරීම්, ඇගලුම් කර්මාන්ත ඇතිකිරීම වැනි දැ වෙන්නේ නැ. රටවල් ගොඩ නැගීමට අවුරුදු ගණන් ගියත් රටක් බංකොලොත් කරන්න යන්නේ බොහොම පොඩි කාලයයි. ඒක සිදුවුනේ මොන කලේද කියල මන් පැහැදිලිව කියල තියෙනවා. එක නිසා දැන් රටට ඕනේ ආර්ථිකය වර්ධනය කරගන්න අවශ්‍ය කණ්ඩායමක්, එකට ආර්ථික දැනුම අවශ්‍ය වගේම සැලසුම් තිබිය යුතුයි. ඒ වගේම දුෂණය අවම කිරීමට සිස්ටම් එක දියුණු කරන්න ඕනේ. එක නිසා පාර්ලිමේන්තුවට යම්කිසි රැකියාවක් කර මුදලක් හම්කරපු, එහෙම නැත්නන් මුදලක් උපයන්නේ කොහොමද කියල දන්නා අය යැවිය යුතුයි.

    • @ranagwijesingha
      @ranagwijesingha Час назад

      ​@@ChamindaGamage-d4uඔබේ ප්‍රශ්නෙට පිළිතුරු ලෙස මම කියන්නේ, 76 වසරක් තිස්සේ මේ අය හොද වැඩ කරලම නැද්ද? 1977 වන තෙක් මේ රට තුල දේශපාලය කරපු අය හොද වැදගත් විදිහට රටට සේවය කලා. 1977 පස්සේ ඒ දේශපාලන සිස්ටම් එක ටික ටික වෙනස් වුන නරක පැත්තට. නමුත් මේ කාලෙදිත් 1988 වගේ ප්‍රේමදාස මහතා හොද ආර්ථික තත්වයකට අවශ්‍ය අදායම් මාර්ග වැඩිකරගන්න ඇගළුම් ආයතන ඇතිකලා සහ නිවාස හැදුවා රටේ, ඊට පස්සේ 1994 න් පස්සේ රටේ ආණ්ඩු මාරු වෙලා 2005 සිට 2014 වගේ කාලය ඇතුලත ණය විශාල ප්‍රමාණයක් ලබාගෙන අදායම් උත්පාදනය නොකරන ව්‍යාපෘති කලා. ඒ කාලේ රටේ සැහෙන්න ණය වැඩිවෙන්න හේතුව බැදුම්කර වලින් විශාල වශයෙන් ණය ගත්ත වැඩි පොලියට. ඒවා දේශීය සහ විදේශීය ඒවා, 2005 ට කලින් රට ණය ලබාගැනීම් කරේ බොහොම සීමිතව සහ අඩු පොලියට. ඒවා ගත්තෙන් විදේශීය රටවල් වලින් හෝ ආයතන වලින්. 2005 සහ 2015 ණයත් සමග දුෂනයත් ඉහල ගියා. මේ හේතුවෙන් රටේ දියුණුවට වඩා ණය ඉහල ගිහින් රට බංකොලොත් වෙන්න ඉඩ විවරවුණා. ඔබ කියන විදිහට 76 වසරක් පාලනට කරපු හැමෝම රට මේ තියෙන තත්වයට වගකියන්න අවශෂ නැ. එහෙමනන් ඒ කාලය ඇතුලත ලැබුන නිදහස් අද්‍යාපනය, මහපොළ දීමනා, ජනසතු කිරීම්, ඇගලුම් කර්මාන්ත ඇතිකිරීම වැනි දැ වෙන්නේ නැ. රටවල් ගොඩ නැගීමට අවුරුදු ගණන් ගියත් රටක් බංකොලොත් කරන්න යන්නේ බොහොම පොඩි කාලයයි. ඒක සිදුවුනේ මොන කලේද කියල මන් පැහැදිලිව කියල තියෙනවා. එක නිසා දැන් රටට ඕනේ ආර්ථිකය වර්ධනය කරගන්න අවශ්‍ය කණ්ඩායමක්, එකට ආර්ථික දැනුම අවශ්‍ය වගේම සැලසුම් තිබිය යුතුයි. ඒ වගේම දුෂණය අවම කිරීමට සිස්ටම් එක දියුණු කරන්න ඕනේ. එක නිසා පාර්ලිමේන්තුවට යම්කිසි රැකියාවක් කර මුදලක් හම්කරපු, එහෙම නැත්නන් මුදලක් උපයන්නේ කොහොමද කියල දන්නා අය යැවිය යුතුයි.

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Nopp jvp eke ayata rata duwanna minissu naha🤣🤣🤣🤣

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Baila kumara janadipathi, 76 masayai ugandawrn kotiyai🤣🤣

  • @RanilFernando-rt3iz
    @RanilFernando-rt3iz 5 часов назад

    Pl

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 8 часов назад

    ah arsada mascara 😮

  • @nilanharsha1440
    @nilanharsha1440 5 часов назад

    පිස්සු ආචාරියා 😂😂😂

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Npp wkata kidima wada piliwelak naha detailed plan ekak ekka

  • @danatwarsh5419
    @danatwarsh5419 16 часов назад

    ☎️☎️☎️

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Sajithbeka thamai me wag world bank, lankwevbank advisor kenrk tacsjb arthika mudal amathi kale😂

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Npp amduwa asoth Hpta wage rata 2026 bamkaloth karanawa

  • @shafashim3575
    @shafashim3575 3 часа назад

    Moda jappanta explain karala wedak nae. Hithata wahal novi mulen kalpana karala balanda.

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Naya gaththe naha kiyanne kohomada Roshan 😂😂😂

  • @kanchanaperera9072
    @kanchanaperera9072 4 часа назад

    Mun namata doctersla mun andu karanakota tamai 12 Billion dollars nayata aran rata kawe E madiwata central bank eka kolla kawa Kiri allaya highway gahuwa gahillak mun minissunwa Nomaga yawanawa

  • @Matheesha-v3i
    @Matheesha-v3i 5 часов назад

    Imf තොරුතුරුවලට විස්තර පසුව කියන්නමිලු අනුර සහෝ මාතරදි කියනවා. 14 පසුව කියන්න දෙයක් නැහැ. අපට පැහැදිලියි , රට අදුරට තමයි, 42% චුං කරලා රට ගොඩදාන්න බැහැ. තේරුම් ගනිල්ලා දැක්මක් නෑ. කියලා...

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Anura npp gota part 2😂😂😂

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Jvp npp patta pal boru gahanawa😂

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Npp jvp wk baila 😂😂😂 naha kiywla dan gann naha kiyala booru t

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Roshan charter malimawa hodanna yanawa😂

    • @JayanieRathnayake
      @JayanieRathnayake 4 часа назад

      ගිහින් චමුදිත ගේ ප්‍රෝග්‍රෑම් එකක් බලල හිත සනසගන්න

  • @nalinjayasuriya6957
    @nalinjayasuriya6957 13 часов назад

    Next finance minister other wise will be in a mess npp we want sjb

    • @LDON-XTrading
      @LDON-XTrading 12 часов назад

      😂😂😂 joker 😂😂

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 9 часов назад

      He did nothing when he had power.
      He is a opportunistic. Somehow he wants only to go to parliament.

  • @warsil3735
    @warsil3735 11 часов назад

    Npp.jeepanta artjika points deela wadaak naha😂😂 un ta melo adahadak naha😂😂😂

    • @SurenDhananjaya
      @SurenDhananjaya 11 часов назад +1

      යහපාලනේ ආර්ථික ඔස්තාර්ගෙන් ආර්ථිකය ගැන අහන්න ඕනද. වොක්ස්වැගන් ෆැක්ටේරිය කොහෙද අහලා කියනවකො 😅💔

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 9 часов назад

      Our country went down when he was in power. Harsha is a opportunistic. You must not bring like this people.

    • @Change-the-country
      @Change-the-country 8 часов назад

      😂😂😂😂 හොඳයි එහෙනම් කොර ගනිල්ලකෝ. උබල හිතන්නෙ දූෂණය වංචාව නවත්වපුවම හරියයි කියලනෙ. බලමු. රටේ ණය තියා පොලියෙන් 10% ගෙවන්නත් මදි උබල ඔය කියන ගනන් වලින් හොරකම් තිබුනත්.​@@krishaniseneviratne9242

  • @SLMAnas
    @SLMAnas 17 часов назад +1

    113 හිතන්නවත් බැහැ හැටක් හැත්තැවක් අතර අාසන ගන්න පුලුවන්

    • @ChamindaGamage-d4u
      @ChamindaGamage-d4u 2 часа назад

      එච්චරවත් බෑ
      පහුගිය ගමන 54යිනෙ
      මේ ගමන ඒකත් නෑ
      බූරූ පුතා කට ඇරියනම් තවත් අඩුකරගන්න පුළුවන්, හර්ෂ ද සිල්වා ආයෙමත් වොක්ස්වැගන් ෆැක්ට්‍රියක් වගේ දැම්මනම් තව ටිකාාක් වැඩි කරගන්න පුළුවන් 😂😂