Mandaramnuwara Sri Lanka, Visiting places in Mandaramnuwara, Waterfalls in Mandaramnuwara, Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии •

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 3 месяца назад +2

    Very Informative Video for anyone who's planning to visit Mandaram Nuwara for the first time. Thanks a Lot!

  • @manjulakalpani2702
    @manjulakalpani2702 2 месяца назад

    Ane harima lassanai..lagadima gihn awa❤❤❤

    • @YamukoMachan
      @YamukoMachan  2 месяца назад

      ❤️❤️❤️❤️❤️

  • @NimeshGimhana-h7y
    @NimeshGimhana-h7y Месяц назад

    Mandaram නුවර ape gama

  • @dineshsampath6437
    @dineshsampath6437 4 месяца назад

    Bus ekaka Ghin puluwan da mewa balanna thnks harima watina video ekak

    • @YamukoMachan
      @YamukoMachan  4 месяца назад

      Thank you. 😊😊😊😊😊
      Bus ekenam gihin yanna amaru wei ☹️☹️☹️☹️okkoma then walatanam. Ehema unoth bus eke mandaramnuwara ta gihin ehen 3weel ekak hari jeep ekak hari ganna one oya then tika balanna yannanam ✌️✌️✌️✌️

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 3 месяца назад

    Where did you stay there? Please say about the services etc. Because I plan to visit next week with my family. Thanks in advance.

    • @YamukoMachan
      @YamukoMachan  3 месяца назад +1

      You can watch our next video. We stay at Dhanalee Hotel. Highly recommended. Super service, clean & safe. Here is the link.Best hotel in Mandaram Nuwara, Couple rooms in mandaram Nuwara, Budget Rooms in Mandaramnuwara
      ruclips.net/video/Xvb9g2BJRFU/видео.html

  • @rajamanikkamprabhu8566
    @rajamanikkamprabhu8566 5 месяцев назад

    Lassanai godak

    • @YamukoMachan
      @YamukoMachan  5 месяцев назад

      Thank you 🙏 😍😍😍😍😍

  • @navodyasammani7857
    @navodyasammani7857 Месяц назад

    Akka safari jeep ekak set kara gannawanm kohomda...

    • @YamukoMachan
      @YamukoMachan  Месяц назад

      Mandaramnuwara hotel dhanalee ekata call ekak denna nanga.eya set karala dei❤️

    • @YamukoMachan
      @YamukoMachan  Месяц назад

      0719848542 Hotel Dhanalee

  • @mihikalatharaka7375
    @mihikalatharaka7375 Месяц назад

    Godak dewal thiyanawa balanna.hanguranketha awoth enna

    • @YamukoMachan
      @YamukoMachan  19 дней назад

      Aniwaryenma ennam 😍😍😍😍

  • @udeshikamadubhashini2274
    @udeshikamadubhashini2274 3 месяца назад

    Mchan bro .... ara oyl giyapu amaru parwl wala wagon r ekkta ynna beri weida 🤔🤔🤔🤔

    • @YamukoMachan
      @YamukoMachan  3 месяца назад

      Amaruma para Kabaragala ella balanna giya para bro. ekenam Sure na Wagon R ekak yanna.☹️☹️☹️☹️☹️☹️Mokada para tikak aul. Anith ewanam aulak naaaa...💪💪💪💪

  • @VidushiniAbeyawardana
    @VidushiniAbeyawardana 6 месяцев назад

    😍😍

  • @dilrukshi_Rathnayake
    @dilrukshi_Rathnayake 6 месяцев назад

    අනේ.. ❤

  • @nishanthahettiarachchi2790
    @nishanthahettiarachchi2790 6 месяцев назад

    හොද වැඩක් ඇත්තමයි .......
    අම්පාර මඩකලපුව පැත්තෙ ගියානම් ඒවාගෙ විස්තරයක් ව්ඩියො දාන්නකො

    • @YamukoMachan
      @YamukoMachan  6 месяцев назад

      අපි Around Sri Lanka. මඩකලපුව පැත්තෙන් ආවේ.හැබැයි එහෙ video එකක්නම් වෙනම කලේ නෑ. අපි එහෙ video එකකුත් ගේන්නම් ❤️❤️❤️❤️❤️

  • @ChandeepaWimalaweera
    @ChandeepaWimalaweera 6 месяцев назад

    ❤❤❤❤❤❤

  • @nipunsudhara
    @nipunsudhara 2 месяца назад

    ඔය දියඇළි ටික සාමාන්‍යයෙන් Km කීයක් වගේ දුරක් තියෙනවද 😊

    • @YamukoMachan
      @YamukoMachan  2 месяца назад +1

      මන්දාරම්නුවර වටේ තමා ඔය දිය ඇලි ටික තියෙන්නෙ. MAP එකේ ගහලා බැලුවනම් හරියටම බලා ගන්න පුලුවන් දුර ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madushankajayathilaka2527
    @madushankajayathilaka2527 6 месяцев назад

    සුපිරි .එයාලගෙන් කැබ් එකක් අරන් යනවන්ම් එක්කන් යන වීව් පොයින්ට් මොනාද මැප් එකේ මොකුත් නෑනෙ

    • @YamukoMachan
      @YamukoMachan  6 месяцев назад +1

      View point කීපයක්තියනවා කියලා කිව්වා එයාලා. අපි එකනම් ගොඩක් හෙව්වේ නෑ. 👍👍👍👍

    • @madushankajayathilaka2527
      @madushankajayathilaka2527 6 месяцев назад

      @@YamukoMachan ස්තූතී.keep it up fellas

    • @YamukoMachan
      @YamukoMachan  6 месяцев назад

      ❤️❤️❤️❤️

  • @chamikamaduranga3271
    @chamikamaduranga3271 6 месяцев назад

    • @YamukoMachan
      @YamukoMachan  6 месяцев назад

      ❤️❤️❤️❤️❤️❤️

  • @SamanthKumara-i8h
    @SamanthKumara-i8h Месяц назад

    හැමෝටම wahana නැහැ .තවත් ගොඩක් than තියෙනවා .meyala ගිහින් නැහැ .bus යන්න අමාරුයි .mama mandaram nuwara.

    • @YamukoMachan
      @YamukoMachan  Месяц назад

      අපි මන්දාරම්නුවර එන්න කලින් ගොඩක් විස්තර හොයල ආවෙ. අපිට මේ දියඇලි 5 තමයි හම්බවුනේ. ඔබතුමා දන්නවන්න සහ කැමතිනම් අනික් තැන් ටිකත් අපිට කියන්න. එතකොට අපිට ආයෙත් එන්න පුලුවන් අනික් තැන් ටිකත් බලන්න.😍😍😍😍

    • @SamanthKumara-i8h
      @SamanthKumara-i8h Месяц назад

      Gale පන්සල .good wood viwe point.gonapitiya viwe point.puthu kaatu viwe point.power house .

    • @navodyasammani7857
      @navodyasammani7857 Месяц назад +1

      Hi akki...akki api grls la tikak enne ...by bus....apita kandy walata awilla safari jeep ekak gannawanm kohomda??? Mokda thnm traveling rkata time yanwane.....oya danna numbers thiyrnwada....anika safe eka oka neda

  • @KaveenshanPerera
    @KaveenshanPerera 5 месяцев назад

    කාර් වල ගියොත් යට වදිනවාද

    • @YamukoMachan
      @YamukoMachan  5 месяцев назад +1

      වාහනය ගොඩක් පාතනම් කබරගල දිය ඇල්ලට යන්න බෑ. අනිත් දිය ඇලි වලටනම් යන්න පුලුවන්. ✌️✌️✌️✌️✌️✌️

  • @kirthieboteju4954
    @kirthieboteju4954 2 месяца назад

    අපි 18 වෙනදා යන්න ඉන්නේ. මේ දවස වල රස්නේ නැද්ද - සීතලනම් තමා හොඳ - ජීප් එකට කීය ගන්නවද කී දෙනෙක්ට යන පුල්වන්ද එක ජීප් එකකක්

    • @YamukoMachan
      @YamukoMachan  2 месяца назад +1

      මන්දාරම්නුවර නවතින්න හිතන් ඉන්න තැනට call එකක් දුන්නම් ඔක්කොම විස්තර දැනගන්න පුලුවන්. අපි ගිය දවස් වලනම් ලොකු රස්නයක් තිබ්බේ නෑ. ❤️❤️❤️❤️❤️

    • @kirthieboteju4954
      @kirthieboteju4954 2 месяца назад

      @@YamukoMachan තැන්ක්ස්

    • @alienriders
      @alienriders 2 месяца назад

      ඇල්ල ගාව පොඩ්ඩක් කෑගහල ගමේ අයට පොඩි සද්දයක් දැම්මම.. ජීප් එකේ යන්න සල්ලි ඕනෙ නෑ.. ඕන තරම් කට්ටිය යන්නත් පුලුවන්

  • @SahanThiwanka-k3t
    @SahanThiwanka-k3t 3 месяца назад

    Ekkan yana ayage contact nb eka nedda

    • @YamukoMachan
      @YamukoMachan  3 месяца назад

      Ane sorry api thaniyama giya nisa kawawath contact karagaththe na. 😔😔😔😔
      Fb eke poddak balanna brother hoyaganna puluwan wei contact number ekak🙂🙂🙂🙂✌️✌️✌️✌️

  • @manjulakalpani2702
    @manjulakalpani2702 2 месяца назад

    Nobala yanna epa puduma asa hithei..naganna giyata nanna be seethalai..

  • @amarasinghechamli8333
    @amarasinghechamli8333 4 месяца назад

    ... යන්න එපා .. පට්ටපල් බොරු.. ඉන්න බෑ රස්නෙ..

    • @dheematheranda1308
      @dheematheranda1308 4 месяца назад

      මේ දවස්වල ගිහින් වැඩක් නැත්ද?

    • @YamukoMachan
      @YamukoMachan  4 месяца назад

      @dheematheranda1308
      weather eka check karala yanna. 💪💪💪💪