Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පට්ට කොලිටි සවුන්ඩ්, අවුරුදු 10කට 15 කලින් කල ගෙඩ් වලට ස්පීකස් ගහගෙන පට්ට ගහපු සින්දු, අද 11/03/2022 තමත් අහන කොට දැනෙන ෆීලින් එකට වචන නෑ සින්හල සින්දුවක් ඇහෙන්නෙ නැති රටක ජීවත් කොල්ලො කෙල්ලොන්ට මේ සින්දු ජාතික වස්තු. මොන රටක ජීවත් වුනත් ලංකාව, සිංහල බස කියන්නේ ඇගේ දුවන ලේ වගේ තමා. 🥰🥰🥰🥰
නැවත ප්‍රසංග වල දකින්න ලැබේවා අපේ කාලේ හදවතේ ගායකයා......
2021.3.17.කුවේටි .01.09.am.කොචිචර මහන්සි යක් තිබුනත් මේ ගීත දකිද්දි අහන් නැතුව නිදාගන්න හිතෙන්නෙ නෑ ආදරණීය ගායකයෙක්💕💕💕💕💕
විසිතුරු ලෝකයේ ලස්සන මල්ලි කියනවා song eke mula mokadda akke
Paw thawath meheda
Ou akanam aththa
සහරා ෆ්ලෑෂ් off play කරන ටික පට්ට. රෑ සිහිනෙන්... ❤️👌
එයේ කිවිවෙි
හොඳම සින්දු නිර්මාණය උනෙ 90 දශකයේ .අලුත් nonstop වගේ .ආදරෙයි ඒ අතිතෙට.🌹 🌹 🌹
පක
අනිවාර්යයෙන්ම යාලු 🎸🎵🎼👌🎤🎧
ෆීඩ් බැක් බේස් සුරේශ් ❤❤
Sanjeewa inbika kumara එල නියමයි ලස්සනයි
සින්දුයි,අපියි ඔබයි,,වයසට ගිහිල්ලා වගේ,,දැන් ඉදන් මේ ,,, හෝතු වගේ දැනෙනවා
නාමල් මහතාගේ ගීත wayo සමග අහන්න තියෙනවනම්...🎶😍කන කොහෙද එච්චර පින් කරලා..
පිස්සු හැදෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඔහු අපේ ලොවේ ගායකයා 😍😍
අපේ කාලේ සිහින කුමාරයා..
ඇයි ප්‍රින්ස් ❤️
90,දසකයෙ තමයි නියම ගි නිර්මාණ බිහිවුනෙ
නාමල් අයියේ ඔයාට සෑම දෙවියන්ගේම පිහිටයි
කව්දා කිව්වත් original ගීතය මයි අපිට ඇහෙන්නේ බොරු කැටයම් නෑ ...විච්චූර්ණ විලාසිතා නෑ ..සුපිරි පරිණත කලා ශිල්පීන් එහෙමයි 👍👍👍😚
0094762622135
0094715820275
Aettami 👌👌👌👌👌
Feed back කී බෝඩා පට්ට පට පට ❤️❤️❤️❤️❤️❤️
නාමල් මල්ලී ඔබට. දීර්ඝ ආයුෂ ලැබේවා.
ෆීඩ්බැක් බැක් බැකින් පට්ටමයි 😍
90dashakye soduru kala karuwa.❤ada inna kisima gayaekutawat deweni na ohuge hada.eda wagemai.meyat taramrasika gangawak piruna gayekayek bihi wela na. .ada inna aya dagalanawa vitarai.adarei namal❤❤
Feed Back සෙට් එකම පට්ට ❤️
90 දශකයේ අපි ආදරය කළ සොඳුරු ගායකයා ♥️
Aniwa
තාමත් එහෙමයි ❤️❤️
අනිවාර්යයෙන්
සුපිරි ගායකයෝ..
ලස්සනයි ඒදා වගේම🙏 බුදු සරනයි
Feedback keybord ගැම්ම.. ❤️
තවමත් හදවතේ රැව් දෙන ගීත මෙව්වා....❤
Masiranta
හදවතට වදින සිංදු ටික ❤️ ආසම ගායකයෙක්🥰❤️🔥
තාම මේ වොයිස් කොපි කරන එකෙක් නෑනෙ..ආවත් නාමල් වගේ ස්වර් අදින්න බැරි වෙයි..❤️❤️👍
මුගෙ සින්දු කිව්වොත් නඩු දානවනෙ ඒක නිසා කවුරුත් වැඩිය කියන්නෑ.
මෙව්වත් වොයිස්ද..
@@අහිංසකයා-ච8ත ow ne😂😂
@@අහිංසකයා-ච8ත ඔව් ශිහාන් මිහිරංග රැ සිහිනෙන් සින්දුව කිවා කියලා නඩු දැම්මා බන්
💗💗💗💗💗💗💗💗💗💗
දිර්ඝඅයු වෙවා නාමල් අයියේ.
Sanjeewa 2023,04,14ලස්සනයි සුබ අලුත් අවුරුද්දක් 💪
QAAaaa
කෙල්ලන්ට කොල්ලන් අහිමි කල කොල්ලන්ට කෙල්ලන් අහිමි කල විශ්වයේ පහල වූ අසාහාය ගායකයා.
Ekenma
අනිවා
Waku gadu horaa
@@fazranabdullahalhuk1150 Pala huttha ynna...
@@fazranabdullahalhuk1150 අපි පුද්ගලික ප්‍රශ්න වැඩක් නෑ. එහේම බැලුවොත් උබලගගේත් අපේත් ගොඩාක් පුද්ගලික ප්‍රශ්න තියෙනවා . අපි ගරු කරන්නේ කාලාවට.
ෆීඩ් බෑක් මියුසික් කොලිටියි..❤️❤️👍
රීයල් බිට් බැන්ඩ් එකේ පෙරලිකාරයෝ සහාරා ෆැලැශ්
රෑ.සිහිනෙන්.ඔබලග.මා.සැනසෙනවා🎶🎶🎶🎶💃💃💃🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖
මට වයස 52 හඩ ඒවගේමයි බුදු සරණයි ❤❤❤
Niyamai❤
එදා වගෙම අදත් අහන්න පුලුවන් සිංදු.
සුපිරි නාමල් උඩුගම vs shara flash
Namalge gayanayata hamadama wage adarei. Lassanai.
Feed back backing patta
Tamat a katahadata kawurut ne.lassanai katahada.may god bless
Namal aiye.. Eda hada mai adath oyage. Gogak adarei...💓💓💓💓 Budusaranai..
හදවතෙ ගායකයා නාමල් අයියා දිර්ඝඅයු වෙවා.
සුපිරි ගායකයෙක් තමා👏
Zo6.yaaq6qX
@@ruchininisansala779 ppmmp pm p pmkmnpmppmmjpp nmmm jmpm jmppnmmn kjh pp
pj
ගායකයා සුපිරි. ඒත් ගායකයට පිටරටදි අවයව දන් දීපු දුප්පත් මනුස්සය ට ආපහු ලංකාවට එන්න ටිකට් එකවත් අරන් නොදුන්න කාළකණ්නි බල්ලෙක්. මූට ජීවිතය දුන්න ඒ මනුස්සය අද ඒ මනුස්සය මරණ ඇදේ පණ අදිනව.
Mage Asama gayakaya namal aiye oya❤❤❤❤❤❤
💘💘💘💘💘 නියමයි
සුපිරිම ❤️❤️❤️
ලස්සනයි අයියේ
❤❤❤❤ආදරෙයි නාමල් අයියේ
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Sanjeewa එල නියමයි
Hadawatin ආදරණීය ගායක යෙක් ❤
Jeta❤
නාමල් අයියේ මරු එදා.වගෙම අදත් ආදරෙයි
Hari lassani namal oyage sindu
ලස්සනයි නාමල් අයියේ
2024/07/25 Time = 9:51 PM At Japan 🇯🇵💗😌
Ape premaneeya gayaka namal ....
Mage Top 10 අතර gayakayek❤️❤️❤️❤️
Mama sathutu wenawa ada suwan innawa namal aiya adarai hamadama🙋
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ........
0097450772229
0097450772918
0094714544505
Ndrbnu4 bkt
වැඩ කරනගමන් කුවේට් සිට💐
Jeta අඩවන්න එපා අපිව ❤️
සහරා ෆ්ලෑෂ් සද්දෙ😍
Mama asakarana mage gayakaya.❤❤❤❤❤
Sanjeewa ලස්සනයි 💪
Adarei Namal aiye lassana sindu harima mihiry
Sanjeewa එල 💪
පට්ටම ලස්සනයි
KAMALDDN
Hamadamath adarei namal ayye
පට්ටම 😍
Super
Band dekama supiri
ඉස්සර අපෙ සිහින කුමාර යා
සුපිරි
Superb quality namal
feedback soun eika super,😍👍
ලස්සනයි 🖤🖤🖤🖤
Godak hodayi lassanayi
Super 🤘
raa sihinen sinduwa ftt😍😍
Your voice is beautiful ❤️❤️❤️
Hi
සුපිරි ❤❤
16.6.2023..supiri gayakayek.. Feed back patta..
Great Music.
Feedback backing superb
නියමයි
Lassanai 🥰🥰👌👌💞💞💝💝🌹🌹
Niyamai bro ❤️❤️❤️❤️
Feed back backing supiri asama gayakayek
Sanjeewa 💪
එවගෙම දෙරනට 👍
Nice singing
Api godak adara karapu kanak
Sahara flash nice backing❤
මල ගහලා අහපු සින්දු
Patta lassanai
No 01 Top
Lassanai namal ayye eda wagemai voice aka
Patta Sahara flash ♥️♥️
Sanjeewa ගින්දර 💪
Sanjeewa ගින්දර නියමයි
Nice arrengement
Renawa sinduwa ..Flashback me wage songs gahana widiha balala hediyau .. idakin ahasata polowa wage wenasa
ෆැලැශ් බැක් වලට ගහනවා බොලව් සහරා ෆැලැශ්
පිස්සු හැදෙබවා
Lassanaisupiri⭐⭐⭐⭐💕💕💕💕💕💕💕👌👌👌👌👌
පට්ට කොලිටි සවුන්ඩ්,
අවුරුදු 10කට 15 කලින් කල ගෙඩ් වලට ස්පීකස් ගහගෙන පට්ට ගහපු සින්දු,
අද 11/03/2022
තමත් අහන කොට දැනෙන ෆීලින් එකට වචන නෑ
සින්හල සින්දුවක් ඇහෙන්නෙ නැති රටක ජීවත් කොල්ලො කෙල්ලොන්ට මේ සින්දු ජාතික වස්තු.
මොන රටක ජීවත් වුනත් ලංකාව, සිංහල බස කියන්නේ ඇගේ දුවන ලේ වගේ තමා. 🥰🥰🥰🥰
නැවත ප්‍රසංග වල දකින්න ලැබේවා
අපේ කාලේ හදවතේ ගායකයා......
2021.3.17.කුවේටි .01.09.am.කොචිචර මහන්සි යක් තිබුනත් මේ ගීත දකිද්දි අහන් නැතුව නිදාගන්න හිතෙන්නෙ නෑ ආදරණීය ගායකයෙක්💕💕💕💕💕
විසිතුරු ලෝකයේ ලස්සන මල්ලි කියනවා song eke mula mokadda akke
Paw thawath meheda
Ou akanam aththa
සහරා ෆ්ලෑෂ් off play කරන ටික පට්ට. රෑ සිහිනෙන්... ❤️👌
එයේ කිවිවෙි
හොඳම සින්දු නිර්මාණය උනෙ 90 දශකයේ .අලුත් nonstop වගේ .ආදරෙයි ඒ අතිතෙට.🌹 🌹 🌹
පක
අනිවාර්යයෙන්ම යාලු 🎸🎵🎼👌🎤🎧
ෆීඩ් බැක් බේස් සුරේශ් ❤❤
Sanjeewa inbika kumara
එල
නියමයි
ලස්සනයි
සින්දුයි,අපියි ඔබයි,,වයසට ගිහිල්ලා වගේ,,දැන් ඉදන් මේ ,,, හෝතු වගේ දැනෙනවා
නාමල් මහතාගේ ගීත wayo සමග අහන්න තියෙනවනම්...🎶😍
කන කොහෙද එච්චර පින් කරලා..
පිස්සු හැදෙයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඔහු අපේ ලොවේ ගායකයා 😍😍
අපේ කාලේ සිහින කුමාරයා..
ඇයි ප්‍රින්ස් ❤️
90,දසකයෙ තමයි නියම ගි නිර්මාණ බිහිවුනෙ
නාමල් අයියේ ඔයාට සෑම දෙවියන්ගේම පිහිටයි
කව්දා කිව්වත් original ගීතය මයි අපිට ඇහෙන්නේ
බොරු කැටයම් නෑ ...විච්චූර්ණ විලාසිතා නෑ ..සුපිරි පරිණත කලා ශිල්පීන් එහෙමයි 👍👍👍😚
0094762622135
0094715820275
Aettami 👌👌👌👌👌
Feed back කී බෝඩා පට්ට පට පට ❤️❤️❤️❤️❤️❤️
නාමල් මල්ලී ඔබට. දීර්ඝ ආයුෂ ලැබේවා.
ෆීඩ්බැක් බැක් බැකින් පට්ටමයි 😍
90dashakye soduru kala karuwa.❤ada inna kisima gayaekutawat deweni na ohuge hada.eda wagemai.meyat taramrasika gangawak piruna gayekayek bihi wela na. .ada inna aya dagalanawa vitarai.adarei namal❤❤
Feed Back සෙට් එකම පට්ට ❤️
90 දශකයේ අපි ආදරය කළ සොඳුරු ගායකයා ♥️
Aniwa
0094762622135
තාමත් එහෙමයි ❤️❤️
අනිවාර්යයෙන්
සුපිරි ගායකයෝ..
ලස්සනයි ඒදා වගේම🙏 බුදු සරනයි
Feedback keybord ගැම්ම.. ❤️
තවමත් හදවතේ රැව් දෙන ගීත මෙව්වා....❤
Masiranta
හදවතට වදින සිංදු ටික ❤️ ආසම ගායකයෙක්🥰❤️🔥
තාම මේ වොයිස් කොපි කරන එකෙක් නෑනෙ..ආවත් නාමල් වගේ ස්වර් අදින්න බැරි වෙයි..❤️❤️👍
මුගෙ සින්දු කිව්වොත් නඩු දානවනෙ ඒක නිසා කවුරුත් වැඩිය කියන්නෑ.
මෙව්වත් වොයිස්ද..
@@අහිංසකයා-ච8ත ow ne😂😂
@@අහිංසකයා-ච8ත ඔව් ශිහාන් මිහිරංග රැ සිහිනෙන් සින්දුව කිවා කියලා නඩු දැම්මා බන්
💗💗💗💗💗💗💗💗💗💗
දිර්ඝඅයු වෙවා නාමල් අයියේ.
Sanjeewa
2023,04,14
ලස්සනයි
සුබ අලුත් අවුරුද්දක්
💪
Q
A
Aaaa
කෙල්ලන්ට කොල්ලන් අහිමි කල කොල්ලන්ට කෙල්ලන් අහිමි කල විශ්වයේ පහල වූ අසාහාය ගායකයා.
Ekenma
අනිවා
Waku gadu horaa
@@fazranabdullahalhuk1150 Pala huttha ynna...
@@fazranabdullahalhuk1150 අපි පුද්ගලික ප්‍රශ්න වැඩක් නෑ. එහේම බැලුවොත් උබලගගේත් අපේත් ගොඩාක් පුද්ගලික ප්‍රශ්න තියෙනවා . අපි ගරු කරන්නේ කාලාවට.
ෆීඩ් බෑක් මියුසික් කොලිටියි..❤️❤️👍
රීයල් බිට් බැන්ඩ් එකේ පෙරලිකාරයෝ සහාරා ෆැලැශ්
රෑ.සිහිනෙන්.ඔබලග.මා.සැනසෙනවා🎶🎶🎶🎶💃💃💃🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖🥀💖
මට වයස 52 හඩ ඒවගේමයි බුදු සරණයි ❤❤❤
Niyamai❤
එදා වගෙම අදත් අහන්න පුලුවන් සිංදු.
සුපිරි නාමල් උඩුගම vs shara flash
Namalge gayanayata hamadama wage adarei. Lassanai.
Feed back backing patta
Tamat a katahadata kawurut ne.lassanai katahada.may god bless
Namal aiye.. Eda hada mai adath oyage. Gogak adarei...💓💓💓💓 Budusaranai..
හදවතෙ ගායකයා නාමල් අයියා දිර්ඝඅයු වෙවා.
සුපිරි ගායකයෙක් තමා👏
Zo6.yaaq6qX
@@ruchininisansala779 ppmmp pm p pmkmnpmppmmjpp nmmm jmpm jmppnmmn kjh pp
pj
ගායකයා සුපිරි. ඒත් ගායකයට පිටරටදි අවයව දන් දීපු දුප්පත් මනුස්සය ට ආපහු ලංකාවට එන්න ටිකට් එකවත් අරන් නොදුන්න කාළකණ්නි බල්ලෙක්. මූට ජීවිතය දුන්න ඒ මනුස්සය අද ඒ මනුස්සය මරණ ඇදේ පණ අදිනව.
Mage Asama gayakaya namal aiye oya❤❤❤❤❤❤
💘💘💘💘💘 නියමයි
සුපිරිම ❤️❤️❤️
ලස්සනයි අයියේ
❤❤❤❤ආදරෙයි නාමල් අයියේ
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
Sanjeewa
එල
නියමයි
Hadawatin ආදරණීය ගායක යෙක් ❤
Jeta❤
නාමල් අයියේ මරු එදා.වගෙම අදත් ආදරෙයි
Hari lassani namal oyage sindu
ලස්සනයි නාමල් අයියේ
2024/07/25 Time = 9:51 PM At Japan 🇯🇵💗😌
Ape premaneeya gayaka namal ....
Mage Top 10 අතර gayakayek❤️❤️❤️❤️
Mama sathutu wenawa ada suwan innawa namal aiya adarai hamadama🙋
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ........
0097450772229
0097450772918
0094715820275
0094714544505
Ndrbnu4 bkt
වැඩ කරනගමන් කුවේට් සිට💐
Jeta අඩවන්න එපා අපිව ❤️
සහරා ෆ්ලෑෂ් සද්දෙ😍
Mama asakarana mage gayakaya.❤❤❤❤❤
Sanjeewa
ලස්සනයි
💪
Adarei Namal aiye lassana sindu harima mihiry
Sanjeewa
එල
💪
පට්ටම ලස්සනයි
KAMALDDN
Hamadamath adarei namal ayye
පට්ටම 😍
Super
Band dekama supiri
ඉස්සර අපෙ සිහින කුමාර යා
සුපිරි
Superb quality namal
feedback soun eika super,😍👍
ලස්සනයි 🖤🖤🖤🖤
Godak hodayi lassanayi
Super 🤘
raa sihinen sinduwa ftt😍😍
Your voice is beautiful ❤️❤️❤️
Hi
සුපිරි ❤❤
16.6.2023..supiri gayakayek.. Feed back patta..
Great Music.
Feedback backing superb
නියමයි
Lassanai 🥰🥰👌👌💞💞💝💝🌹🌹
Niyamai bro ❤️❤️❤️❤️
Feed back backing supiri asama gayakayek
Sanjeewa
💪
එවගෙම දෙරනට 👍
Nice singing
Api godak adara karapu kanak
Sahara flash nice backing❤
මල ගහලා අහපු සින්දු
Patta lassanai
No 01 Top
Lassanai namal ayye eda wagemai voice aka
Patta Sahara flash ♥️♥️
Sanjeewa
ගින්දර