Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපිට තේරෙන විදිහට ඔබතුමාලා හොද සේවයක් කරන්නෙ මහජනතාවට බොහොම ස්තුතියි කරන මහගු සේවයට
ස්තුතියි.
අනිවාරයෙන්
@@punchicarniwasa6291 sthuuthei oba thumage sewayata
ඔබට ජය ....🙏🙏🙏🙏.පුංචි කාර් නිවස.
@@asankaravidu7561 ස්තුතියි.
මැරෙන බව දැනන් ජීවත්වෙන මිනිස්සු සහ කාවහරි මරාගෙන හරි ජීවත්වෙන මිනිස්සු අතර වෙනසක් තියනව. ඔබ හොද දෙයක් කරනව කියල පේනව ඒකට ඔබ හොද දෙයක් බුක්තිවිදියි. ජයවේවා.
මමත් මාසකීපයකට පෙර ඔබගෙන් , වාහනයක් මිලදී ගත්ත, සියල්ල පරීක්ශා කරල, මගේ මිලට එය ලබා දීමට ඔබගේ නිලදාරීන් ලොකු උත්සාහයක් ගත්ත. ඉතාම හොද පාරිභෝගික සේවයක් සමග මා අවසානයේ එම වාහනය මිලදී ගත්තා. විශ්වාස උපරිමයෙන් රැකුනා. ස්තූතිය .
සතුටුයි. ස්තුතියි.
ඔබ තුමාට බොහොම ස්තුතියි .වාහන මපියාවට එරෙහි වෙමු.පුන්චිකාර් නිවසට ජයවෙවා.
ගිය සතියේ ඔබගේ වැඩසටහන බැලුවා.ඔබතුමාට ස්තුති .මම ජා ඇල ප්‍රදේශයෙන් බැලුවා 2015 toyota pixis එකක් මීට සති දෙකකට කලින් ලක්ශ 48 ඒත් ඊයෙ රෑ ඒ කියන්නේ 27/08/2021 දින රුපියල් ලක්ශ 59 ක් ..එකම වාහනය සති දෙකකදි ලක්ශ 11කින් වැඩිවෙලා.මේ තමයි මාෆියාව
අදහස් දැක්වීම අගය කරනවා.
ඔබ තුමා බොහොම සාදාරනයි, මේ සේවය දිගටම කිරීමට ඔබට දෛර්ය ශක්තිය ලැබේවා
ඔබ තුමාට බොහොම ස්තුතියි. අපි ඔක්කොම එකතු උනොත් තමයි හොරැ ටික එලවන්න පුළුවන් වෙන්නේ.
අදහස අගය කරනවා. ස්තුතියි.
Bohoma watinawa obathumage me idiripath kireema !api oba thumagen witghari ganne wahana
ස්තූතියි මහත්මයා..මාපියාව විනාශකරන්න.ශක්තිය ලැබේවා..
පුංචි කාර් නිවස පමණයි උපරිම මිල ගැන කතා කරන්නේ ඒ වගේම ඒකෙ සාධාරණ මිල open කතා කරනවා වාහන මාපියාවො මිල වැඩියෙන් කතා කරනවා නැත්නම් මිල නොදා ඉන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි
ඇත්තටම හරිම හොඳයි...පුංචි කාර් නිවස කරන සේවය...ගොඩාක් ස්තුතියි...ජයෙන් ජය...❤❤❤
Very good. You are very beneficial person to the country.
Thank you.
මගෙ වාහන තුනක් ඔතන වික්කා එකක් ඔතනින් ගත්තා ....සධාරණ මිනිස්සු ....ජය වේවා ......!!!
මෙික විශාල ජාවාරමක්.වාහන දැන්වීම් පලකරන වෙබි අඩවිත් මෙි ජාවාරම ට සමිබන්දයි.ඔබතුමා මීට එරෙහිව නැගීසිටීම ගොඩක් වටිනව .
මේ දවස් වල බොරු මිල ගනන් වලට දාන වාහන දැනවීම් සියල්ල report කරමු, එය අපේ අයතියක් හා අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් කරන යුතුකමක් ....
👍👍
අනිවාර්යයෙන්ම💪කූඨ වාහන ඩීලර්ස්ලගේ මාෆියාවෙන් ජනතාව බේරාගමු.👉ruclips.net/video/drvMF-cWfW4/видео.html&feature=share
,sirawata eaka niyamai patta patanganuda wsda
වටිනා අදහසක්.ස්තුතියි.
That's good idea ..
දිගටම මේ විදිහට කරගෙන යන්න ඔබ තුමාට ඡය
අපි වගේ මිස්සු වෙනුවෙන් කතා කලේ ඔබතුමා පමණයි 🙏🙏🙏
ඔබතුමා හොද මනුස්සයෙක් විඩියෝ බලලා තියෙනවා
මිනිහෙක් දියුණු වෙනවා තව මිනිහෙක්ට බලන් ඉන්න බෑ, උගෙ කකුලෙන් ඇදලා බිමට දාන්න බල්න්නෙ. එහෙම කාලකණ්ණි ඉන්න රටක් මේක, ගොඩක් කගාටුයි. හැබැයි ඔබතුමා ඒ ගැන නොතකා කටයුතු කරපු හින්දා වෙන්නැති අද මේ වගේ තැනකට එන්න ඇත්තේ. ගොඩක් ස්තූතිය මේ පිළිබඳ දැනුවත් කලාට 🙏🙂
අපව දිරිමත් කළාට ස්තුතියි.
ඔබ තුමාට බොහොම පින් හොර ජාවාරම් කරැවන්ට හෙනගහන්න ඕනි
ඇත්ත කිව්වම හොරුන්ට හොදටම රිදිලා...පුංචි කාර් නිවසේ ඉදිරි ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා...❤❤
ඔබ තුමට පින්.අවංක සෙවයක් කරන්න ඒ උපයන මුදල් ඔබ දියුනුවට පත් කරයි.
අදහස හරි.
බොහෝ සන්තෝෂයක් දැනෙන වානේ ඔබට බුදුසරණ වේවා
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරණයි
ඉතාමත් ස්තුතියි.
නොදන්නා ගොඩක් දේවල් ගැන දැනුවත් කිරීම පිළිබද ඔබට තුති.
ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි.
ජයවේවා මම දැකපු සාදාරන මනුස්සයෙක් ඔබ තුමා ජයවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සුභ දවසක් වේවා හැමෝටම ජයවේවා ජයවේවා
💖මං එදා මගේ ඇල්ටො එක විකුනන්න ගායාම මෙතුමන්ලා ලබාදුන් සහය අපමනයි ,මාගේ රථය විකිණීමට ගැනූම් කරුවෙකු සොයාදී මාගේ ආදායමට ගැලපෙන පරිදි මෝටර් රථයක් තෝරා දුන්නා,මං එදා තවත් ස්ථාන බොහොමයකට ගියා ඒත් ඒ කිසිම ස්ථානයකින් මට මෙවැනි සහයක් ලැබුනේ නෑ 💖
අගය කිරීම අගය කරනවා. ස්තුතියි.
ඔබ තුමා ට බොහොම ස්තූතියි.
ඇත්තටම ඔබේ දැනුවත් කිරීම වටිනවා.......ස්තූතියි..
ඔබ තුමා කියන එක ඇත්ත.. දැනුවත් කිරීමට ස්තූතියි... ඔබතුමාල වගේ අය තමයි මේ රටට සම්පත්.. අපිත් හැමෝටම කියන්නේ පුංචිකාර් නිවසට යන්න ලංකාවේ දැනට වාහනයක් විශ්වාසයෙන් ගන්න තියෙන එකම තැන පුංචිකාර් නිවසයි. අනිත් ඔක්කොම මොනවා හරි හොරවැඩක් වාහන වලට කරනවාමයි... එක ස්තිරයි..
සර් කරන දේ ඉතා හොදයි...good luck sir...👍👍👍👍
මට මතකයි ඔබ තුමා මේ ව්‍යාපාරය කඩුවෙලට මෙහා පාර අයිනෙ පටන්ගත් අවදිය. ඔබ තුමාගේ ජයග්‍රහණය ඔබතුමාගේ සාධාරණ මිල ගනන් නිසාමයි.
ඔබතුමා පෙර කරපු වීඩියෝ එකෙන් පස්සේ වාහන වෙළෙඳ දැන්වීම් සියළුම ඒවගේ පාහේ පෙර අයිතිකරුවන් ගණන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. බොහොම ස්තුතියි ඔබ තුමාට මිනිස්සුන්ව දැනුවත් කලාට.
ස්තුතියි. එවැනි ප්‍රතිඵල ගැන අසන්නට ලැබීම සතුටක්.
දිගටම මේ වාහන මාපියවට එරෙහිව කතා කරන්න ❤ පුළුවන් නම් වාහන ගෙන්වීමට රජයට බලකිරීමට එකතු වෙමු
පුංචි කාර් නිවස ඇත්තටම හොඳ සේවාවක් කරන්නේ ඔබ සැමට ස්තුතියි.
ඔබතුමා කිසි දෙකට බය වෙන්න එපා..හරියට හිටියොත් දලදා සමිදු බලාගයි.බුදු සරනයි
බොහොම ස්තුතියි දැනුවත් කරනවාට ...........
සාධාරණ අවංක සේවය වෙනුවෙන් අපේ ගෞරවය පුදකරමු,
ඔබට ස්තුතියි ,,
බොහෝම ස්තූතියි ඔබට බණ්ඩාර මහත්තයා
මුල ඉදන්ම ඔයාලගෙ වීඩියෝ බලන කෙනෙක් මමත් .ඔයාල ඇත්තටම හොද දෙයක් කරනවා .ඒ වගේම සදාරන විදියට කරේ නැත්නම් මෙච්චර දුරක් එන්න බැ. මාෆියා කාරයෝ මොනවා කිවත් අවංකව දෙයක් කරද්දී සොබාදහමෙන් පවා ආශිර්වාදය ලැබෙනවා ඔබතුමාට ජය❤️
ඔබතුමන්ලා වගේ හොද මිනිසුන් අඩුයි.මේ විදියට වාහන මිල ඉහල නංවන කාලකණ්නි නිසා වාහන ගන්න ඉන්න අපිටයි එකතැන පල් වෙන්න වෙන්නෙ.බොහොම් ස්තූතියි ඔබතුමාගෙ හෙලිදරව්වට.❤️👌
අපි වාහන විශ්වාස වන්තව ගන්නෙ පුන්චි කාර් ආයතනය මාලබේ. ඔබ තුමාට ජය .....
මහත්තයා සාධාරණයට කරන ඔනම වැඩක් හරියනවා..අපි වගේ දුප්පත් මනුස්සයන්ට වාහනයක් ගන්නවා කියන එක හිනයක් ඒකට කමක් නැ ඔබ තුමාට ස්තුති මාෆියා කාරයන්ට රිදෙනන් දුන්නට.
ඔබට godak ස්තුති me car මාෆියාවට එරෙහිව api wage නොදන්නා අයව දැනුවත් kalata
බණ්ඩාරයෝ... තෝ වගේ වෙලෙන්දො තමා අපිට ඕනා.. තොට ජය වේවා.. තොගෙ පුංචි කාර් නිවසටත් ජය වේවා බණ්ඩාරයො
ඉතාමත් ස්තුතියි ජනක මහත්මා. හරිම නිර්මාණාත්මක සහ ආදරයෙන් කළ සඳහනක්. ස්තුතියි.
Great Service Chairman
ඔබගේ video දෙකම මම share කරා අපිට ගොඩක් වැදගත්
ඉතාමත් ස්තුතියි දෙහිගම මහතා.
Horu karanna...ahinsaka minissu. Marage kanawa hithak papuwak...nathi thirisannu....(oba thumata... budu saranai...)
රිදෙන අයට රිදෙයි..ඒක අදල නෑ ..අපිට ෂුවර් ..පුංචි කාර් නිවස..දීර්ඝ ආයු වෙිවා ඔබතුමාට ...
ඔබලා ගොඩක් හොද සේවයක් කරන්නේ..... ඒක දරාගන ඉන්න බැරි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අවජාතක හැත්තට තමා. අසාධාරණ ව්දියට වාහන ඉහල මිල ගනන් වලට විකුනන උන්ගේ දරු පවුල් පිටින්ම හැදි ගෑවිල යන්න ඕන ❤️❤️
Baya natuwa ganna punchi car niwasing vhanayak.mamath gattha vhanayak awurudu 4 kata kaling kisi prashnayak na tama use karanawa.👍👍👍
බොහොම ස්තූතියි බන්ඩාර මහත්මය..හොරුන්ට කොහොමත් රිදෙනව..
ඔබ තුමාහරි මාෆියාවට එරෙහිව කරන දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න ජයවේවා
Oyata godak pin me vage danuvath karanavata
සැලැන්න එපා මහත්මයාණනි,අපි ඔබ සමගයි, ඔබේ සේවයට අපේ උණුසුම් සුභ පැතුම් ජයවේවා ඔබට
@@punchicarniwasa6291 👍👍👍❤️❤️❤️
Oyage video tika hamadama mn balanawa.hithata harima sathutui..oba thuma awanka wiyaparikayek kiyala hodatama therenawa.man hithana widiyata oba thumage දියුණුවට hethuwa ekai.aniwarenma mage car ekath ganne oba thumagenma thamai.
ඕනි කෙනෙකුට පැහැදිලිව තේරෙන්න කියලා දෙන ඔබට ස්තූතියි
මිනිස්සුන්ට අසාධාරණ ගණන්වලට වාහන විකුනන්න හදන එවුන්ට හොද පාඩමක් තමයි තමා ඉගැන්නුවේ පුංචි කාර් නිවස👍👍👍👍
අවංක ඔබ තුමාලට කාටවත් මොකුත් කරන්න කියන්න බෑ මහත්මයා.. ඔබ තුමාලා යන මාර්ගය බොහොම පැහැදිලී ඒ ගමනට කිසි කෙනෙක්ට ගල් පෙරලන්න බෑ🙏❤️
දිරිමත් කිරීම පිළිබඳව ඉතාමත් ස්තුතියි.
මේ වගේ රටට වැඩදායි පුතෙක් හැදුවට ඔබ තුමන්ගේ මෑණියන්ට බොහොම පින්.ඔබ තුමාට ජය වේවා. ❤️ කොන්ද කෙලින් තියන් වැඩ කරන ලාංකිකයෙක් 😎
Bambuwa
@@craftbuddies6019 😂
අවසානෙ සියලුම වාහන පාරිභෝගිකයන් ඔබ සමගයි ....පුංචි කාර්නිවසට..ජයවේවා ...
තමුන්ගේ කියලා වාහනයක් මිලදී ගන්න එක විදෙස්ගත ශ්රමිකයින්වන අපගේද අහිංසක සිහිනයක්. එය සැබෑ කරගැනීමට යම් ක්‍රමවේදයක් හෝ පැකේජ ක්‍රමවේදයක් සලසාදෙන මෙන් පුංචි කාර් නිවසට යෝජනා කරමි. ස්තුතියි තෙරැවන් සරණයි.
ඔබතුමාගේ අදහස අගය කරනවා. එවැනි ක්‍රමයක් අවශ්‍යයි. ඉදිරියේ දී අපි සුදුසු වැඩපිලිවෙලක් හදමු.
ආදරෙයි පැලෙන්න ඔය මනුෂ්‍යත්වයට
ඔබ තුමාට ස්තුතිය ... සාධාරණ මිලකට වාහන ගන්න අයට .. ඔබගෙ ආය
ඔබගෙ ආයතනය තියෙන්නෙ කොහෙද
@@kanthipinnawala2041 පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
Thanks for your honest effort to support the low-income public who needs a car at a reasonable value.
නිවැරදි දේ කියන්න බය වෙන්න ඕනී නෑ ඔබට ජය
මෆියා කාරයෝ මොනවා කිවිවත් ඔයාලා ගනන් ගන්න එපා.ඔයාලා ඉස්සර වගේම දැනුත් සාදාරන මිලට වාහන දෙන්න.මමත් හොද වාහනයක් ගන්න පුලුවන් නිසා පුංචි කාර් නිවසින් තමා හැමදාම ගන්නේ.දැන් මම අයේ වාහනයක් ගන්න ඉන්නේ.මම වගේ තව අය ගොඩක් ඉන්නවා ගන්න.මාෆියා කාරයන්ට එචිචර දවස් කරන්න බැ ඔක.
Suzsuki swift wagen එකක් ගන්නා සිටිනවා sadarana darana puluwan ganan Kiyanna puluwandaThanks
දැනුවත් කලාට බොහොම ස්තූතියි
මට celerio එකක් ගන්න අදහසක් තිබුන..ඔබතුමන්ලගෙන් ගන්න බලපොරොත්තු වෙනව..
@@shashikahettiarachchi6964 ස්තුතියි.
ඔබතුමා හොද වැඩක් කරන්නේ.ජයවේවා
වහනයක් ගන්න ගියාම මිනිස්සු ගොඩක් හොරුන්ට අහුවෙනවා. එහෙම කරන්නේ නැතිව මිනිස්සුන්ට සදරනයක් කරන ඔයාලට ස්තුති.
අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
ඔබතුමන්ල මාරයි. Thanks
ඔයාලා වගේ අවංක වෙළෙන්දෝ අපේ රටට අනිවාර්යයෙන්ම ඕනේ. හදවතින්ම සුබ පතනවා. ජයෙන් ජයම වේවා 🔥💚💚💚
මම පුංචිකාර් නිවස ලගින් උදේ හවා යන කෙනෙක්.. ඔබතුමා කරන කාර්ය ඉතා අනර්ඝයි.. අපි ඔබතුමාගේ කතාවට ඒකගයි.. මාෆියා කාරයොන්ට තමයි රිදිලා තියෙන්නෙ... ඔබතුමාට ජය වේවා... හැමෝටම කියන්න තියෙන්නෙ වැඩි ගණන් දීලා මේ දවස් වල වාහන ගන්න ඒපා.. ටික දවසකින් වාහන මිල පහල බහිවි...
අහින්සක මිනිස්සු වෙනුවෙන් තියන හොදම ආයතනයක්. මිනිස්සුන්ගේ අහිංසක සල්ලි අසාදාරනව අරගත්තාට ඒවා වැඩිකල් රදාපවතින්නේ නෑ මොකද ඒ අසාදාරන සල්ලි නිසා. ඔබතුමාට මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබේවා. එවිට පුංචි මිනනිහාත් කාර් එකක යයි අනිවාරෙන්ම.
ඔබතුමාගේ මේ දැනුවත් කිරිමට ස්තූතිය
ඔය මාෆියා කාරයො කියන එවා ගනන් ගන්න එපා සර්.. සර්ලා ඉස්සර වගෙම වැගන් ආර් එකක් ලක්ෂ 26 කට වගෙ ඉන්දියන් ඇල්ටො එකක් 17 කට වගෙ. ජපන් එකක් 30 කට වගෙ දෙන්න සර්. මෙ මාෆියා කාරයො එන්න කලින් කොහොමත් එගානනෙ තිබුනෙ කවදත් සෙකන්ඩ් හැන්ඩ් වහන සාදාරන හරිම ගානට විකුනන්නෙ ඉතින් ඔබතුමාලානෙ...!
Oylage alto ekath dn yana ganan walatane thiyenne
Eka nam atta.e ganata wahana denna පුළුවන් nam tama sadarana
තෙරුවන් සරණයි ඔබ තුමන් හට ...හොරැ හැමතැනම ..හොඳ දේ කරන්න ඔබතුමා..ගොඩක් පින් ...පොඩි මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න....කවදාවත් වරදින්නේ නැහැ
සාදාරණ මිලකට වාහන විකුණනවනම් ඇත්තටම ඒක ලොකු පිනක්...
ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳව.
ඔබතුමා gana mata godak සතුටුයි ..me viedio eka ජාවාරම්කරුවන්ට honda padamak..theruwan saranai හැමෝටම
Mama dawasak kurunegala indan awa obathumage punchi car niwasa ta asawatama balanna ..ane eda wahala thibune...eth ayemath mama enawa vehicle ekak balanna...ඔබතුමාට jayen jayama wewa...
සර් ඔබතුමන්ට විතරයි මේ වාහන මිල පාලනය කල හැක්කේ...ඔබතුමන්ගේ ආයතනයේ සියලුම වාහන පෙර තිබූ සාදාරන මිලටම විකිනම සහ එක් පුද්ගලයෙකුගේ නමට එක් වාහනයක් පමනක් ගත හැකි වන පරිදි වැඩපිලිවෙලක් සෑදුවොත් මේ මාෆියා කාරයොන්ට වාහන අරගෙන ගොඩගහගෙන ඉන්න බෑ....ඉතා ඉක්මනින් ඔබතුමන්ගේ මැදිහත්වීමෙන් මේ වාහන් මිලට සාදාරනයක් ඉටුකරන්න....🙏🙏🙏
aniwaren ogollanta puluwan mokada ogollo maha parimanen karan nisa ogollo patan gana minissu ogollo eaka paran gagan walata wahan dena ganako raka loku pinak
@@tharindulakshal1718 ස්තුතියි.
ඔබ තුමාට ස්තුතියි තෙරැවන් සරණයි
God bless your car sale . Good advice those who are planning to buy or selling vehicles. Jesu petayi
මම තිස්සමහාරාමය ඉඳන් ඔබතුමා ළඟට ආවේ සේවයක් ලබා ගන්න ඉහළම සේවාවක් මට ලබා දුන්නා .අද ශ්‍රී ලංකාව තුල මෙය වගේ ආයතන තියෙන ගැනත් සතුටුයි ...හරි දේ ලබාදෙනවට ඔබතුමාලට බුදු සරණයි.පර හැත්ත මොනා කිව්වත් ඔබතුමාලට අපි ඉන්නවා
හොද තැනක් හොය හොය හිටියේ 😘😘 අනිවාර්යයෙන් ගන්නවනම් ගන්නේ ඔබතුමාලගෙන්
ඇත්ත කියල ඔබතුමාලට පින් ...ඔබතුමා නිසා හොරුන්ට අහු නොවී අපි බේරුනා
ඕවා වැඩිය ගනන් ගන්න එපා sir පල තියෙන ගාට තමයි ගල්ගාන්නේ පුංච් කාර් නිවස තවත තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදුසරණයි👍👍👍
පුංචි කාර් නිවසේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබ ආයතනයට දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මමත් ලදි ඔබ ආයතනයට එන්න ඉන්නෙ හොඳ වාහනයක් ගන්න බුදු සරණයි
ඔබතුමා හොඳ අවංක කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් ඒව මේව කිව්වට ඒවට උත්තර දෙන්න යන්න එපා අපරාදේ ඔයාගේ කාලේ ඔබතුමාට ජයෙන් ජය
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏punchi 🚗 nivasata hugak ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබට ජයෙන් ජය....
Thanks sir danuwat kirimataa
පුංචිකාර් නිවසෙන් හැර වාහන අරගනත් නැ ගන්නෙත් නැ ආදරෙයි ❤️
Oba thumata godak sthuthi ..apiwa dnuwath karata.obage viyaparata budu saranai....
පුංචි කාර් නිවස 🌟🌟🌟🌟🌟🌟🌟බන්ඩාර මහත්මයා සෑබැම මහත්මයෙකි💎💎💎
ස්තුතියි මහත්මයා.
Very useful information Thank you !
නියම කතාවක් කලු කඩ කාරයෝ තමයි මෙහෙම ගන්න උස්සනේ උන්ගේ ගෝලයෝ තමයි වැරදි හොයන්නේ . රැල්ලට නොයා ඔබ කරන සේවය සුපිරි...
රටේ තියන ත්‍රිවිල් මා ෆියාව නවත් වන්න අපේ ත්‍රිවිල් මහත් වරුන්ට අඩුවට කාර් එකක් පදවන්න හැකි ආකාරයට සකස් කර දෙන්න බැරි ද.මම අසා තිබෙන වා ජපාන හොද අලුත් වාහන පාවිච්චි කර හො නැතිව ඒ රටෙන් ඉවත්කරනවා නැතිනම් කෑලි වලට කඩනවා.ඒවා අපේ ලංකා වේ අපේ කට්ටිය එකතුකර වෙන රටවලට විකුනනවා.අපේ රටට එවන්න බැරි "වරාය බදු වැඩිලු"ඒ ගැන කරුනු සොයා බලා කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමී.පුංචි කාර් නිවාසයට ජය!👍👍👍👍👏👏👏
Niyamai Mr Bandara. Oya mafiya karayonwa nathi karalama daamuuu. Great work 🙏
Thank you !
අපිට තේරෙන විදිහට ඔබතුමාලා හොද සේවයක් කරන්නෙ මහජනතාවට බොහොම ස්තුතියි කරන මහගු සේවයට
ස්තුතියි.
අනිවාරයෙන්
@@punchicarniwasa6291 sthuuthei oba thumage sewayata
ඔබට ජය ....🙏🙏🙏🙏.පුංචි කාර් නිවස.
@@asankaravidu7561 ස්තුතියි.
මැරෙන බව දැනන් ජීවත්වෙන මිනිස්සු සහ කාවහරි මරාගෙන හරි ජීවත්වෙන මිනිස්සු අතර වෙනසක් තියනව. ඔබ හොද දෙයක් කරනව කියල පේනව ඒකට ඔබ හොද දෙයක් බුක්තිවිදියි. ජයවේවා.
මමත් මාසකීපයකට පෙර ඔබගෙන් , වාහනයක් මිලදී ගත්ත, සියල්ල පරීක්ශා කරල, මගේ මිලට එය ලබා දීමට ඔබගේ නිලදාරීන් ලොකු උත්සාහයක් ගත්ත. ඉතාම හොද පාරිභෝගික සේවයක් සමග මා අවසානයේ එම වාහනය මිලදී ගත්තා. විශ්වාස උපරිමයෙන් රැකුනා. ස්තූතිය .
සතුටුයි. ස්තුතියි.
ඔබ තුමාට බොහොම ස්තුතියි .වාහන මපියාවට එරෙහි වෙමු.පුන්චිකාර් නිවසට ජයවෙවා.
ගිය සතියේ ඔබගේ වැඩසටහන බැලුවා.ඔබතුමාට ස්තුති .මම ජා ඇල ප්‍රදේශයෙන් බැලුවා 2015 toyota pixis එකක් මීට සති දෙකකට කලින් ලක්ශ 48 ඒත් ඊයෙ රෑ ඒ කියන්නේ 27/08/2021 දින රුපියල් ලක්ශ 59 ක් ..එකම වාහනය සති දෙකකදි ලක්ශ 11කින් වැඩිවෙලා.මේ තමයි මාෆියාව
අදහස් දැක්වීම අගය කරනවා.
ඔබ තුමා බොහොම සාදාරනයි, මේ සේවය දිගටම කිරීමට ඔබට දෛර්ය ශක්තිය ලැබේවා
ඔබ තුමාට බොහොම ස්තුතියි. අපි ඔක්කොම එකතු උනොත් තමයි හොරැ ටික එලවන්න පුළුවන් වෙන්නේ.
අදහස අගය කරනවා. ස්තුතියි.
Bohoma watinawa obathumage me idiripath kireema !api oba thumagen witghari ganne wahana
ස්තුතියි.
ස්තූතියි මහත්මයා..මාපියාව විනාශකරන්න.ශක්තිය ලැබේවා..
ස්තුතියි.
පුංචි කාර් නිවස පමණයි උපරිම මිල ගැන කතා කරන්නේ ඒ වගේම ඒකෙ සාධාරණ මිල open කතා කරනවා වාහන මාපියාවො මිල වැඩියෙන් කතා කරනවා නැත්නම් මිල නොදා ඉන්නවා ඔබතුමාට ගොඩක් ස්තුතියි
ස්තුතියි.
ඇත්තටම හරිම හොඳයි...පුංචි කාර් නිවස කරන සේවය...ගොඩාක් ස්තුතියි...ජයෙන් ජය...❤❤❤
ස්තුතියි.
Very good. You are very beneficial person to the country.
Thank you.
මගෙ වාහන තුනක් ඔතන වික්කා එකක් ඔතනින් ගත්තා ....සධාරණ මිනිස්සු ....ජය වේවා ......!!!
ස්තුතියි.
මෙික විශාල ජාවාරමක්.වාහන දැන්වීම් පලකරන වෙබි අඩවිත් මෙි ජාවාරම ට සමිබන්දයි.ඔබතුමා මීට එරෙහිව නැගීසිටීම ගොඩක් වටිනව .
ස්තුතියි.
මේ දවස් වල බොරු මිල ගනන් වලට දාන වාහන දැනවීම් සියල්ල report කරමු, එය අපේ අයතියක් හා අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් කරන යුතුකමක් ....
👍👍
අනිවාර්යයෙන්ම💪
කූඨ වාහන ඩීලර්ස්ලගේ මාෆියාවෙන් ජනතාව බේරාගමු.👉
ruclips.net/video/drvMF-cWfW4/видео.html&feature=share
,sirawata eaka niyamai patta patanganuda wsda
වටිනා අදහසක්.ස්තුතියි.
That's good idea ..
දිගටම මේ විදිහට කරගෙන යන්න ඔබ තුමාට ඡය
ස්තුතියි.
අපි වගේ මිස්සු වෙනුවෙන් කතා කලේ ඔබතුමා පමණයි 🙏🙏🙏
ඔබතුමා හොද මනුස්සයෙක් විඩියෝ බලලා තියෙනවා
ස්තුතියි.
මිනිහෙක් දියුණු වෙනවා තව මිනිහෙක්ට බලන් ඉන්න බෑ, උගෙ කකුලෙන් ඇදලා බිමට දාන්න බල්න්නෙ. එහෙම කාලකණ්ණි ඉන්න රටක් මේක, ගොඩක් කගාටුයි. හැබැයි ඔබතුමා ඒ ගැන නොතකා කටයුතු කරපු හින්දා වෙන්නැති අද මේ වගේ තැනකට එන්න ඇත්තේ. ගොඩක් ස්තූතිය මේ පිළිබඳ දැනුවත් කලාට 🙏🙂
අපව දිරිමත් කළාට ස්තුතියි.
ඔබ තුමාට බොහොම පින් හොර ජාවාරම් කරැවන්ට හෙනගහන්න ඕනි
ඇත්ත කිව්වම හොරුන්ට හොදටම රිදිලා...පුංචි කාර් නිවසේ ඉදිරි ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා...❤❤
ස්තුතියි.
ඔබ තුමට පින්.අවංක සෙවයක් කරන්න ඒ උපයන මුදල් ඔබ දියුනුවට පත් කරයි.
අදහස හරි.
බොහෝ සන්තෝෂයක් දැනෙන වානේ ඔබට බුදුසරණ වේවා
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරණයි
ඉතාමත් ස්තුතියි.
නොදන්නා ගොඩක් දේවල් ගැන දැනුවත් කිරීම පිළිබද ඔබට තුති.
ස්තුතියි.
ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි.
ජයවේවා මම දැකපු සාදාරන මනුස්සයෙක් ඔබ තුමා ජයවේවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි.
තෙරුවන් සරණයි සුභ දවසක් වේවා හැමෝටම ජයවේවා ජයවේවා
💖මං එදා මගේ ඇල්ටො එක විකුනන්න ගායාම මෙතුමන්ලා ලබාදුන් සහය අපමනයි ,මාගේ රථය විකිණීමට ගැනූම් කරුවෙකු සොයාදී මාගේ ආදායමට ගැලපෙන පරිදි මෝටර් රථයක් තෝරා දුන්නා,මං එදා තවත් ස්ථාන බොහොමයකට ගියා ඒත් ඒ කිසිම ස්ථානයකින් මට මෙවැනි සහයක් ලැබුනේ නෑ 💖
අගය කිරීම අගය කරනවා. ස්තුතියි.
ඔබ තුමා ට බොහොම ස්තූතියි.
ඇත්තටම ඔබේ දැනුවත් කිරීම වටිනවා.......ස්තූතියි..
ස්තුතියි.
ඔබ තුමා කියන එක ඇත්ත.. දැනුවත් කිරීමට ස්තූතියි... ඔබතුමාල වගේ අය තමයි මේ රටට සම්පත්.. අපිත් හැමෝටම කියන්නේ පුංචිකාර් නිවසට යන්න ලංකාවේ දැනට වාහනයක් විශ්වාසයෙන් ගන්න තියෙන එකම තැන පුංචිකාර් නිවසයි. අනිත් ඔක්කොම මොනවා හරි හොරවැඩක් වාහන වලට කරනවාමයි... එක ස්තිරයි..
ස්තුතියි.
සර් කරන දේ ඉතා හොදයි...good luck sir...👍👍👍👍
Thank you.
මට මතකයි ඔබ තුමා මේ ව්‍යාපාරය කඩුවෙලට මෙහා පාර අයිනෙ පටන්ගත් අවදිය. ඔබ තුමාගේ ජයග්‍රහණය ඔබතුමාගේ සාධාරණ මිල ගනන් නිසාමයි.
ඔබතුමා පෙර කරපු වීඩියෝ එකෙන් පස්සේ වාහන වෙළෙඳ දැන්වීම් සියළුම ඒවගේ පාහේ පෙර අයිතිකරුවන් ගණන පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. බොහොම ස්තුතියි ඔබ තුමාට මිනිස්සුන්ව දැනුවත් කලාට.
ස්තුතියි. එවැනි ප්‍රතිඵල ගැන අසන්නට ලැබීම සතුටක්.
දිගටම මේ වාහන මාපියවට එරෙහිව කතා කරන්න ❤
පුළුවන් නම් වාහන ගෙන්වීමට රජයට බලකිරීමට එකතු වෙමු
ස්තුතියි.
පුංචි කාර් නිවස ඇත්තටම හොඳ සේවාවක් කරන්නේ ඔබ සැමට ස්තුතියි.
ස්තුතියි.
ඔබතුමා කිසි දෙකට බය වෙන්න එපා..හරියට හිටියොත් දලදා සමිදු බලාගයි.බුදු සරනයි
ස්තුතියි.
බොහොම ස්තුතියි දැනුවත් කරනවාට ...........
සාධාරණ අවංක සේවය වෙනුවෙන් අපේ ගෞරවය පුදකරමු,
ඔබට ස්තුතියි ,,
බොහෝම ස්තූතියි ඔබට බණ්ඩාර මහත්තයා
ස්තුතියි.
මුල ඉදන්ම ඔයාලගෙ වීඩියෝ බලන කෙනෙක් මමත් .ඔයාල ඇත්තටම හොද දෙයක් කරනවා .ඒ වගේම සදාරන විදියට කරේ නැත්නම් මෙච්චර දුරක් එන්න බැ. මාෆියා කාරයෝ මොනවා කිවත් අවංකව දෙයක් කරද්දී සොබාදහමෙන් පවා ආශිර්වාදය ලැබෙනවා ඔබතුමාට ජය❤️
ස්තුතියි.
ඔබතුමන්ලා වගේ හොද මිනිසුන් අඩුයි.මේ විදියට වාහන මිල ඉහල නංවන කාලකණ්නි නිසා වාහන ගන්න ඉන්න අපිටයි එකතැන පල් වෙන්න වෙන්නෙ.බොහොම් ස්තූතියි ඔබතුමාගෙ හෙලිදරව්වට.❤️👌
අපි වාහන විශ්වාස වන්තව ගන්නෙ පුන්චි කාර් ආයතනය මාලබේ. ඔබ තුමාට ජය .....
ස්තුතියි.
මහත්තයා සාධාරණයට කරන ඔනම වැඩක් හරියනවා..අපි වගේ දුප්පත් මනුස්සයන්ට වාහනයක් ගන්නවා කියන එක හිනයක් ඒකට කමක් නැ ඔබ තුමාට ස්තුති මාෆියා කාරයන්ට රිදෙනන් දුන්නට.
ස්තුතියි.
ඔබට godak ස්තුති me car මාෆියාවට එරෙහිව api wage නොදන්නා අයව දැනුවත් kalata
බණ්ඩාරයෝ... තෝ වගේ වෙලෙන්දො තමා අපිට ඕනා.. තොට ජය වේවා.. තොගෙ පුංචි කාර් නිවසටත් ජය වේවා බණ්ඩාරයො
ඉතාමත් ස්තුතියි ජනක මහත්මා. හරිම නිර්මාණාත්මක සහ ආදරයෙන් කළ සඳහනක්. ස්තුතියි.
Great Service Chairman
Thank you.
ඔබගේ video දෙකම මම share කරා අපිට ගොඩක් වැදගත්
ඉතාමත් ස්තුතියි දෙහිගම මහතා.
Horu karanna...ahinsaka minissu. Marage kanawa hithak papuwak...nathi thirisannu....(oba thumata... budu saranai...)
රිදෙන අයට රිදෙයි..
ඒක අදල නෑ ..
අපිට ෂුවර් ..පුංචි කාර් නිවස..
දීර්ඝ ආයු වෙිවා ඔබතුමාට ...
ඔබලා ගොඩක් හොද සේවයක් කරන්නේ..... ඒක දරාගන ඉන්න බැරි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න අවජාතක හැත්තට තමා. අසාධාරණ ව්දියට වාහන ඉහල මිල ගනන් වලට විකුනන උන්ගේ දරු පවුල් පිටින්ම හැදි ගෑවිල යන්න ඕන ❤️❤️
Baya natuwa ganna punchi car niwasing vhanayak.mamath gattha vhanayak awurudu 4 kata kaling kisi prashnayak na tama use karanawa.👍👍👍
ස්තුතියි.
බොහොම ස්තූතියි බන්ඩාර මහත්මය..හොරුන්ට කොහොමත් රිදෙනව..
ඔබ තුමාහරි මාෆියාවට එරෙහිව කරන දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න ජයවේවා
Oyata godak pin me vage danuvath karanavata
සැලැන්න එපා මහත්මයාණනි,අපි ඔබ සමගයි, ඔබේ සේවයට අපේ උණුසුම් සුභ පැතුම් ජයවේවා ඔබට
ඉතාමත් ස්තුතියි.
@@punchicarniwasa6291 👍👍👍❤️❤️❤️
Oyage video tika hamadama mn balanawa.hithata harima sathutui..oba thuma awanka wiyaparikayek kiyala hodatama therenawa.man hithana widiyata oba thumage දියුණුවට hethuwa ekai.aniwarenma mage car ekath ganne oba thumagenma thamai.
ස්තුතියි.
ඕනි කෙනෙකුට පැහැදිලිව තේරෙන්න කියලා දෙන ඔබට ස්තූතියි
ස්තුතියි.
මිනිස්සුන්ට අසාධාරණ ගණන්වලට වාහන විකුනන්න හදන එවුන්ට හොද පාඩමක් තමයි තමා ඉගැන්නුවේ පුංචි කාර් නිවස👍👍👍👍
ස්තුතියි.
අවංක ඔබ තුමාලට කාටවත් මොකුත් කරන්න කියන්න බෑ මහත්මයා.. ඔබ තුමාලා යන මාර්ගය බොහොම පැහැදිලී ඒ ගමනට කිසි කෙනෙක්ට ගල් පෙරලන්න බෑ🙏❤️
දිරිමත් කිරීම පිළිබඳව ඉතාමත් ස්තුතියි.
මේ වගේ රටට වැඩදායි පුතෙක් හැදුවට ඔබ තුමන්ගේ මෑණියන්ට බොහොම පින්.ඔබ තුමාට ජය වේවා. ❤️ කොන්ද කෙලින් තියන් වැඩ කරන ලාංකිකයෙක් 😎
Bambuwa
@@craftbuddies6019 😂
අවසානෙ සියලුම වාහන පාරිභෝගිකයන් ඔබ සමගයි ....පුංචි කාර්නිවසට..ජයවේවා ...
ස්තුතියි.
තමුන්ගේ කියලා වාහනයක් මිලදී ගන්න එක විදෙස්ගත ශ්රමිකයින්වන අපගේද අහිංසක සිහිනයක්. එය සැබෑ කරගැනීමට යම් ක්‍රමවේදයක් හෝ පැකේජ ක්‍රමවේදයක් සලසාදෙන මෙන් පුංචි කාර් නිවසට යෝජනා කරමි. ස්තුතියි තෙරැවන් සරණයි.
ඔබතුමාගේ අදහස අගය කරනවා. එවැනි ක්‍රමයක් අවශ්‍යයි. ඉදිරියේ දී අපි සුදුසු වැඩපිලිවෙලක් හදමු.
ආදරෙයි පැලෙන්න ඔය මනුෂ්‍යත්වයට
ඔබ තුමාට ස්තුතිය ... සාධාරණ මිලකට වාහන ගන්න අයට .. ඔබගෙ ආය
ඔබගෙ ආයතනය තියෙන්නෙ කොහෙද
@@kanthipinnawala2041 පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
Thanks for your honest effort to support the low-income public who needs a car at a reasonable value.
නිවැරදි දේ කියන්න බය වෙන්න ඕනී නෑ ඔබට ජය
මෆියා කාරයෝ මොනවා කිවිවත් ඔයාලා ගනන් ගන්න එපා.ඔයාලා ඉස්සර වගේම දැනුත් සාදාරන මිලට වාහන දෙන්න.මමත් හොද වාහනයක් ගන්න පුලුවන් නිසා පුංචි කාර් නිවසින් තමා හැමදාම ගන්නේ.දැන් මම අයේ වාහනයක් ගන්න ඉන්නේ.මම වගේ තව අය ගොඩක් ඉන්නවා ගන්න.මාෆියා කාරයන්ට එචිචර දවස් කරන්න බැ ඔක.
ඉතාමත් ස්තුතියි.
Suzsuki swift wagen එකක් ගන්නා සිටිනවා sadarana darana puluwan ganan Kiyanna puluwanda
Thanks
දැනුවත් කලාට බොහොම ස්තූතියි
මට celerio එකක් ගන්න අදහසක් තිබුන..ඔබතුමන්ලගෙන් ගන්න බලපොරොත්තු වෙනව..
@@shashikahettiarachchi6964 ස්තුතියි.
ඔබතුමා හොද වැඩක් කරන්නේ.ජයවේවා
ස්තුතියි.
වහනයක් ගන්න ගියාම මිනිස්සු ගොඩක් හොරුන්ට අහුවෙනවා. එහෙම කරන්නේ නැතිව මිනිස්සුන්ට සදරනයක් කරන ඔයාලට ස්තුති.
අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
ඔබතුමන්ල මාරයි. Thanks
ඔයාලා වගේ අවංක වෙළෙන්දෝ අපේ රටට අනිවාර්යයෙන්ම ඕනේ. හදවතින්ම සුබ පතනවා. ජයෙන් ජයම වේවා 🔥💚💚💚
ස්තුතියි.
මම පුංචිකාර් නිවස ලගින් උදේ හවා යන කෙනෙක්.. ඔබතුමා කරන කාර්ය ඉතා අනර්ඝයි.. අපි ඔබතුමාගේ කතාවට ඒකගයි.. මාෆියා කාරයොන්ට තමයි රිදිලා තියෙන්නෙ... ඔබතුමාට ජය වේවා... හැමෝටම කියන්න තියෙන්නෙ වැඩි ගණන් දීලා මේ දවස් වල වාහන ගන්න ඒපා.. ටික දවසකින් වාහන මිල පහල බහිවි...
ඉතාමත් ස්තුතියි.
අහින්සක මිනිස්සු වෙනුවෙන් තියන හොදම ආයතනයක්. මිනිස්සුන්ගේ අහිංසක සල්ලි අසාදාරනව අරගත්තාට ඒවා වැඩිකල් රදාපවතින්නේ නෑ මොකද ඒ අසාදාරන සල්ලි නිසා. ඔබතුමාට මෙම ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට හැකියාව ලැබේවා. එවිට පුංචි මිනනිහාත් කාර් එකක යයි අනිවාරෙන්ම.
ස්තුතියි.
ඔබතුමාගේ මේ දැනුවත් කිරිමට ස්තූතිය
ඔය මාෆියා කාරයො කියන එවා ගනන් ගන්න එපා සර්.. සර්ලා ඉස්සර වගෙම වැගන් ආර් එකක් ලක්ෂ 26 කට වගෙ ඉන්දියන් ඇල්ටො එකක් 17 කට වගෙ. ජපන් එකක් 30 කට වගෙ දෙන්න සර්. මෙ මාෆියා කාරයො එන්න කලින් කොහොමත් එගානනෙ තිබුනෙ කවදත් සෙකන්ඩ් හැන්ඩ් වහන සාදාරන හරිම ගානට විකුනන්නෙ ඉතින් ඔබතුමාලානෙ...!
ස්තුතියි.
Oylage alto ekath dn yana ganan walatane thiyenne
Eka nam atta.e ganata wahana denna පුළුවන් nam tama sadarana
තෙරුවන් සරණයි ඔබ තුමන් හට ...හොරැ හැමතැනම ..හොඳ දේ කරන්න ඔබතුමා..ගොඩක් පින් ...පොඩි මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න....කවදාවත් වරදින්නේ නැහැ
ස්තුතියි.
සාදාරණ මිලකට වාහන විකුණනවනම් ඇත්තටම ඒක ලොකු පිනක්...
ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳව.
ඔබතුමා gana mata godak සතුටුයි ..me viedio eka ජාවාරම්කරුවන්ට honda padamak..theruwan saranai හැමෝටම
ස්තුතියි.
Mama dawasak kurunegala indan awa obathumage punchi car niwasa ta asawatama balanna ..ane eda wahala thibune...eth ayemath mama enawa vehicle ekak balanna...ඔබතුමාට jayen jayama wewa...
සර් ඔබතුමන්ට විතරයි මේ වාහන මිල පාලනය කල හැක්කේ...
ඔබතුමන්ගේ ආයතනයේ සියලුම වාහන පෙර තිබූ සාදාරන මිලටම විකිනම සහ එක් පුද්ගලයෙකුගේ නමට එක් වාහනයක් පමනක් ගත හැකි වන පරිදි වැඩපිලිවෙලක් සෑදුවොත් මේ මාෆියා කාරයොන්ට වාහන අරගෙන ගොඩගහගෙන ඉන්න බෑ....
ඉතා ඉක්මනින් ඔබතුමන්ගේ මැදිහත්වීමෙන් මේ වාහන් මිලට සාදාරනයක් ඉටුකරන්න....🙏🙏🙏
aniwaren ogollanta puluwan mokada ogollo maha parimanen karan nisa ogollo patan gana minissu ogollo eaka paran gagan walata wahan dena ganako raka loku pinak
ස්තුතියි.
@@tharindulakshal1718 ස්තුතියි.
ඔබ තුමාට ස්තුතියි තෙරැවන් සරණයි
ස්තුතියි.
God bless your car sale . Good advice those who are planning to buy or selling vehicles. Jesu petayi
Thank you.
මම තිස්සමහාරාමය ඉඳන් ඔබතුමා ළඟට ආවේ සේවයක් ලබා ගන්න ඉහළම සේවාවක් මට ලබා දුන්නා .අද ශ්‍රී ලංකාව තුල මෙය වගේ ආයතන තියෙන ගැනත් සතුටුයි ...හරි දේ ලබාදෙනවට ඔබතුමාලට බුදු සරණයි.පර හැත්ත මොනා කිව්වත් ඔබතුමාලට අපි ඉන්නවා
ස්තුතියි.
හොද තැනක් හොය හොය හිටියේ 😘😘 අනිවාර්යයෙන් ගන්නවනම් ගන්නේ ඔබතුමාලගෙන්
ස්තුතියි.
ඇත්ත කියල ඔබතුමාලට පින් ...ඔබතුමා නිසා හොරුන්ට අහු නොවී අපි බේරුනා
ස්තුතියි.
ඕවා වැඩිය ගනන් ගන්න එපා sir පල තියෙන ගාට තමයි ගල්ගාන්නේ පුංච් කාර් නිවස තවත තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා බුදුසරණයි👍👍👍
ස්තුතියි.
පුංචි කාර් නිවසේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි ඔබ ආයතනයට දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා මමත් ලදි ඔබ ආයතනයට එන්න ඉන්නෙ හොඳ වාහනයක් ගන්න බුදු සරණයි
ස්තුතියි.
ඔබතුමා හොඳ අවංක කෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් ඒව මේව කිව්වට ඒවට උත්තර දෙන්න යන්න එපා අපරාදේ ඔයාගේ කාලේ ඔබතුමාට ජයෙන් ජය
ඉතාමත් ස්තුතියි.
👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏punchi 🚗 nivasata hugak ශක්තිය ධෛර්යය ලැබේවා
ස්තුතියි.
ඔබට ජයෙන් ජය....
Thanks sir danuwat kirimataa
පුංචිකාර් නිවසෙන් හැර වාහන අරගනත් නැ ගන්නෙත් නැ ආදරෙයි ❤️
ඉතාමත් ස්තුතියි.
Oba thumata godak sthuthi ..apiwa dnuwath karata.obage viyaparata budu saranai....
ස්තුතියි.
පුංචි කාර් නිවස 🌟🌟🌟🌟🌟🌟🌟බන්ඩාර මහත්මයා සෑබැම මහත්මයෙකි💎💎💎
ස්තුතියි මහත්මයා.
Very useful information