ඔබ නොදන්න Full Insurance??????

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 125

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 года назад +6

    හරිම පැහැදිලිව හැම දෙයක් ම තේරුම් කලා. වාහන පැද්දට Full Insurance දාගෙන හිටියට මේ කියපු දේවල් වලින් 99%ක් ම වගේ දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තූතියි. මෙවැනි වටිනා Video කරමින් කරන දැනුවත් කිරීම් වලට ස්තූතියි.

  • @chemlab9873
    @chemlab9873 4 года назад +12

    පුර්ණ රක්ෂණයේදී රක්ෂණ ගිවිසුමෙි පිටපතක් ඉල්ලාගන්න. මෙයට රක්ෂණ සමාගම මැලිවෙනවා එය ලබාදෙන්නට. එසේනමි එම ආයතනයෙන් රක්ෂණයක් නොගන්න.රක්ෂිතයාට වන්දි ගෙවීම පැහැර ඇති විටෙක අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එය වැදගත්. එවිට තමන් දන්නවා මොනවද තමන් අත්සන් කරපු කොන්දේසි. තනිකරම රක්ෂණයේදී රක්ෂිතයා රැවටීමට ලක්කරනවා. ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් විශාල ලාභ පෙන්වනවා කියන්නේ ගෙවීමි පැහැර හැරියා යන්න තමයි.

  • @chanakalp
    @chanakalp 4 года назад +14

    බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි මේ දෑණුවත් කිරීමට. මාගේ පලමු වාහනය මිලදී ගෑනීමේදී ඔබ ආයතනය ලබාදුන් සේවාව මා බොහෝ අගයකොට සලකනවා. එය මාහට බොහෝ උපකාරී වූවා. - Chanaka

  • @avishkarangana1752
    @avishkarangana1752 2 года назад +5

    සමූපකාර රක්ෂණ සමාගමේ තමා පාරිභෝගිකයන්ට හොදම සේවාවක් සහ අඩුම රක්ෂණ වාරිකයක් ලබාදෙන්නෙ.

  • @funnyanimals4655
    @funnyanimals4655 4 года назад +3

    Excellent and useful very well.....thanks for sharing

  • @upsena880
    @upsena880 4 года назад +2

    ස්තුති දැනුවත් කලාට ..ජයවෙිවා ..

  • @sampathliyanage1896
    @sampathliyanage1896 4 года назад +5

    Excellent. Tks Mr.Nilanga

  • @nimekapahan2708
    @nimekapahan2708 2 года назад +2

    ගොඩාක් ස්තූති

  • @chamarakasun3264
    @chamarakasun3264 4 года назад +3

    Watina prashna tikak yomu kala Thank you

  • @krishanmaduranga3477
    @krishanmaduranga3477 4 года назад +7

    ගොඩක් වටිනවා

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 года назад +1

    Watina wadagath karunu . Punchi car obalata Budu Saranai...!!!🙏🙏🙏

  • @shammimevan8133
    @shammimevan8133 4 года назад +4

    ලස්සන පැහැදිලි කිරීමක්

  • @raaajit1
    @raaajit1 4 года назад +4

    Good Stuff , very informative.....

  • @chathuranganeelaka4222
    @chathuranganeelaka4222 3 года назад +4

    Kisima insurance ekak gana Wiswasayak thiyanna bha mama ceylinco full insurance dala claim eka reject kara asseser apiwa hariyata danuwath nokarapu nisa, enisa hamoma parissam wanna insurance kattiya ekka ganudenu karaddi

  • @poptop8558
    @poptop8558 4 года назад +14

    පැහැදිලි කිරිම හොදයි . ඒත් යතාර්තය ඉන්ෂුවරන්ස් කියන්නෙ එක්තරා ගසාකැමක්.

    • @Anuradhapurapagamana
      @Anuradhapurapagamana 2 года назад +1

      අනිවා හැමෝටම වහින්න එපැයි වහලෙ හිල් අදුරගන්න...

    • @arunalife4194
      @arunalife4194 4 месяца назад

      Oba gasakanne na wgene.uba gedrthath gasa kanwa

    • @nirmalasandamali2811
      @nirmalasandamali2811 4 месяца назад

      Ithin ub niknidin

    • @poptop8558
      @poptop8558 4 месяца назад

      @@arunalife4194 insurance ekeda weda

  • @surajanton7948
    @surajanton7948 4 года назад +4

    Thank you, very useful

  • @Nimala80
    @Nimala80 4 года назад +2

    වැදගත් තොරතුරු රැසක්.............!!!

  • @gihanuduwanage7775
    @gihanuduwanage7775 3 года назад +2

    Very important..😃😀

  • @sAmsRi87
    @sAmsRi87 3 года назад

    ස්තූතියි විදුරින්ද මහතා.

  • @sparkpriyal3164
    @sparkpriyal3164 3 года назад +1

    Wow good instruction thanks

  • @prasannasanjeewa9728
    @prasannasanjeewa9728 4 года назад +3

    Tnx punchi 🚖 🏠

  • @LunaNGG
    @LunaNGG 4 года назад +2

    Great programe ❤️

  • @aqfa5948
    @aqfa5948 4 года назад +2

    Useful information 👍👌👏

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 года назад +4

    නරක ඉන්ෂුවරන්ස් ආයතන තියේන රටෙි පොඩිඩක් හරි හොද ආයතන සෙලින්කෝ තමයි

  • @sangeethavishka9951
    @sangeethavishka9951 4 года назад +3

    Thanks..

  • @nuwanweerasinghe9121
    @nuwanweerasinghe9121 4 года назад +1

    Godak wadagath videos tikak...thank you.....

  • @harshawijewardhana6703
    @harshawijewardhana6703 Год назад +2

    Thanks punchi car...

  • @sonurasanjana7607
    @sonurasanjana7607 4 года назад +4

    සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා,ආදායම් බලපත්‍රය පිලිබදවත් වීඩීයෝවක් කරන්න නොදන්න සම්පූර්ණ විස්තර දාලා❤

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 года назад

      ස්තුතියි. අදහස අගය කරනවා.

  • @dumidupramith3881
    @dumidupramith3881 4 года назад +5

    අපි ගත්තු වාහනය ගන්න කොට ෆුල් ඉන්ශුවරන්ස් දාල තිබ්බෙ අරගෙන දවස් 5කින් විතර වාහනේ හැප්පුනා. හැබැයි ඉන්ශුවරන්ස් එකෙන් නම් ගෙව්ව. සල්ලි ආවෙ නම් කලින් අයිතිකාරයට. මේකෙ කියන විදියට සෙලින්කෝ එකේ නම් එහෙම ගෙවන්නෙ නෑ වගෙ.

  • @nisanisansal7603
    @nisanisansal7603 2 года назад +1

    Thank sir

  • @sandundilshan1789
    @sandundilshan1789 4 года назад +3

    modification karana lada wahanayaka,,,samanayen api wahanayaka original ena rim set eka ain krala alo wheel demmoth, ehi yamkisi durwalathawayak ekak nisa rim eka kedi dekada vi wahanaya perali anathurak sidunoth .clam eka adu wenawada.?.

    • @nilangavidurinda8762
      @nilangavidurinda8762 4 года назад

      Ist u need to inform to replacement of new rim to ur insurer, and need to enhance value of rim set to insurance and inspection...

  • @nimalwijekoon3698
    @nimalwijekoon3698 2 года назад +1

    V. Good.
    Thanks

  • @chandanasureshkumara1301
    @chandanasureshkumara1301 4 года назад +2

    Thanks

  • @dp4341
    @dp4341 4 года назад +2

    Pontiac firebird trans am cars lankawe thiyeda

  • @sanjeewaegodage341
    @sanjeewaegodage341 4 года назад +2

    Bandara මහත්ය niyamamai

  • @dhanukjoo9868
    @dhanukjoo9868 3 года назад +1

    වෙනත් කෙනෙකුගේ රක්ශනයක් පවරාගැනීමක් කල හැකිද වාහනයක් ම්ලදී ගත් ව්ට

  • @ruchiraperera1760
    @ruchiraperera1760 4 года назад +5

    මාලබෙ පුංචි කාර් නිවස හොඳ දෙයක් කරනවා.

  • @NethuniNethuni-s8r
    @NethuniNethuni-s8r 2 месяца назад

    එල් ෆමිට් තියෙන කෙනෙක් රියදුරු බලපත්‍ර තියෙන කෙනෙක් පිටි පස්සේ දාගෙන යද්දි හදිසි අනතුරක් උනොත් ඉන්ෂුවරස් දෙනවද

  • @apx_shevan.8363
    @apx_shevan.8363 4 года назад +2

    Third party insuarance ekata no claim bonus eka nadda

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 4 года назад +5

    මට දැනගන්න ඕන පොඩි දෙයක් තියෙනවා... මේකට මට උත්තරයක් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්... Finance එකක් දාලා වාහනයක් ගත්තම, කොහොමත් Full Insurance දාන්න වෙනවා. එතකොට Finance එක අවුරුදු 5ක් නම්, අවුරුද්දෙන් අවුරුද්දට ලොකු ගානක් Full Insurance එකට ගෙව ගෙව Insurance එක අලුත් කරන්න වෙනවා. අවුරුදු 5කට පස්සේ අපි කිසිම Claim එකක් Insurance එකෙන් අරගෙනත් නැත්තම්, Finance එක ඉවර උනාම Insurance එකෙන් අපට එම මුදල ආපසු දෙනවද?

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch Год назад +1

    බන්ඩාර මහත්මයා ඔයාලගෙන් මම ගොඩක් දේ ඉගන ගත්තා 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟මම රියදුරෙක් වාහනයක් ගන්නම ඔි්නමයි mahandra එකක් වෙගේ බිස්නස් එකක් කරන ගමන් ගෙදර පාවිචි්චියට හොද වාහන ටිකක් දාන්නකෝ

  • @areducation5795
    @areducation5795 10 дней назад

    හදිසියකදී ගත හැකි විදිහට මුදල් යම් ප්‍රමාණයක් හෝ තියෙනවා නම් එක FD එකක් විදිහට දාලා තියන්න. Full insurance වලට ගෙවන වාරිකයත් ඒකට අවුරුදු පතා එකතු කරන්න. හොඳ පොලියකුත් ලැබෙනවා..සමාගම් වලට දෙකට නැමෙන්නේ ඕනෙ නෑ. හදිසියකදී ගන්නත් පුළුවන්.
    Third party එකක් දාගන්න. මුස්ලිම් ව්‍යාපාරිකයො ගොඩක් ඒ ක්‍රමය කරනවා.
    ඔය full insurance. මායාවට රැවටෙන්න එපා...
    මේ ක්‍රමය ඉතාම සාර්ථකයි. තනි පාවිච්චිය සහිත යම් මුදලක් අතේ ගැවසෙන අයට.

  • @thamarakumari-d5d
    @thamarakumari-d5d 10 месяцев назад +1

    Sir,
    පාරේ යන අලියෙක් වැනි වන සතුන්ගේ ගැටීමෙන් සිදුවන හානි Full Insurance යටතේ ආවරණය වේද?

  • @dilanrjayarathna3329
    @dilanrjayarathna3329 3 года назад +2

    වාහනයක් ගන්න, එන්නම ඕනේ, මේ තැනට, #මාලඹේ #පුංචි #කාර් #නිවසට

  • @HasalakaTV
    @HasalakaTV 3 года назад

    වටින අදහස් ටික්ක්

  • @mohamadazwar2255
    @mohamadazwar2255 4 года назад +1

    insurance clam akak karanda giyama tama tiyann pirasna

  • @kawindamadusanka8950
    @kawindamadusanka8950 4 года назад +2

    Suzuki alto 2011 tiyenwada🤔🤔

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 года назад

      තිබෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @thelife..........3376
    @thelife..........3376 4 года назад +2

    පුංචි කාර් නිවසෙ Suzuki every japan/ indian වාහනවල මිළගණන් කියන්න පුළුවන්ද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 года назад +1

      Every 2007 මිල 2290000/=. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @KGRasi-mn9uf
    @KGRasi-mn9uf 2 года назад +3

    ස්කුටර් එකක full insurance එක කීයද?

    • @isharanishadi1526
      @isharanishadi1526 Год назад

      11.000

    • @kaviya763
      @kaviya763 Год назад

      @@isharanishadi1526 එතකොට බන් .අපි හැප්පිලා රැ 60 000ක විතර පාඩුවක් උනා කියමු .insurance eken 70 000 ක් විතර සල්ලි හම්බඋනා කියමු.එතකොට insurance එකෙන් අපිට අනතුර වෙලාවෙදි ලැබෙන සල්ලි අපි ආපහු ගෙවන්න ඕනද

  • @pali516
    @pali516 Год назад

    රක්ෂණය මංකොල්ලයක් වගේ ඇනෙන් ඇනේට රක්ෂණය. ඩිකියේ ඇනේට එක කවර් එකයි බොනට් ඇනේට තව කවර් එකයි
    . තෙවන පාර්ශවයේ රක්ෂණයක් දාගමු.

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 Год назад +1

    🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️🙏❤️🙏🙏🙏❤️❤️

  • @menakajuwandarage1970
    @menakajuwandarage1970 4 года назад +2

    Used TATA nano available in your place?
    Price how much

  • @akiladilshan3926
    @akiladilshan3926 4 года назад +1

    Kulipadanamata dila thibunoth ganna brida

  • @chathuranganeelaka4222
    @chathuranganeelaka4222 3 года назад

    Please be care always when you deal with insurance company. They may reject your claims showing unnecessary conditions

  • @priyankaraperera1600
    @priyankaraperera1600 4 года назад +5

    Great sir... ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. වටින අදහස් ටිකක්..👌👌 එ වගේම ලක්ෂ 40 ක වගේ වාහනයකට අවුරුද්දක් පාසා කොපමණ මුදලක් Tax එක ලෙස ගෙවිය යුතුද?....

    • @nilangavidurinda8762
      @nilangavidurinda8762 4 года назад

      CC-cillinder capacity, petrol , fual type needed, if cn book copy will rply monday

  • @rik4002
    @rik4002 3 года назад +1

    මගේ මල්ලි අතින් වාහණයක් හැප්පුණා. එයාලට ඉන්ෂුවරන්ස් එකත් ගෙවනවා. ඒත් එයාල අපෙනුත් මුදල් ඉල්ලනවා. මෙය නීති විරෝධී දෙයක් නේද.

  • @Skyline1986.
    @Skyline1986. 4 года назад +1

    Thnk u

  • @kinsle4633
    @kinsle4633 4 года назад +4

    සව්දියෙ පුල් ඉන්සුරන්ස් එක හැප්පුවත් හැප්පුනත් ,ඩෙපැත්ත්ටම ගෙවනව

    • @travellingboys3818
      @travellingboys3818 4 года назад +3

      ඇත්තටම සෞදි අරාබියාවේ වාහනයක් හැප්පුනොත් ඒ දෙගොල්ලොම අතට අත දීලා සුවදුක් විමසලා තමයි ඊට පස්සේ වාහන ගැන බලන්නේ අපේ ලංකාවේ උන් වගේ ගහ මරාගෙන කුණුහරුප කියාගෙන මරා ගන්නේ නෑ insurance එකට කෝල් කරපුහාම ඒක හරි විදියට බලලා දෙගොල්ලොන්ටම එයාලගේ අලාභය ගෙවනවා ඇත්තටම ඒ වගේ insurance copration එකකින් වාහනයක් accident උනාම දෙන සේවය මම අගය කරනවා අපේ ලංකාවේ insurance හොර බල්ලෝ

  • @sanjeewaperera9422
    @sanjeewaperera9422 4 года назад

    Mage wahanaya rent ekata dala thibila kannadi kadagena gihin celinco gewwe nane 🤔🤔

  • @chathurangapathirana6508
    @chathurangapathirana6508 3 года назад +1

    මම මගේ වාහනය විකිණුව ඉන්ෂුවරන්ස් කාඩ් එකත් ගත්ත කෙනාට දුන්නා.. මං ළඟ දැන් ඉන්ෂුවර්න්ස් කාඩ් එක නෑ.. ඉන්ෂුවර්න්ස් එකට මාස 8ක් උනෙත් නෑ.. ක්ලේම් එකක් ගත්තෙත් නෑ.. මට ආපසු මුදල් ගන්න හෝ අනිත් වාහනයට ඉන්ෂුවර්න්ස් එක මාරු කරන්න පුලුවන්ද ? (සමූපකාර රක්ෂණ සමාගම)

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 года назад +3

      රක්ෂණය සඳහා ඔබ ගෙවූ වටිනාකමින් යම් ප්‍රතිශතයක් මුදල් වශයෙන් ගැනීමට හෝ අලුත් වාහනයකට මාරුකර ගැනීමට පුළුවන්. ඔබ වාහනය සමග ඔබේ රක්ෂණය එම අයට දුන්නත් ඔහුට එහි ප්‍රතිලාභ ලබා ගන්නට බැහැ. ඒ, ඔබ වාහනය ඔබේ සන්තකයෙන් ඉවත් කරගෙන තිබෙන නිසා. කාඩ්පත රක්ෂණ සමාගම ඉල්ලා සිටිනු ඇති. එහෙත් සාකච්ඡා කර බලන්න. තවදුරටත් විස්තර සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාවේ ඇති වීඩියෝව බලන්න.

    • @chathurangapathirana6508
      @chathurangapathirana6508 3 года назад

      @@punchicarniwasa6291 බොහොම ස්තුතියි

  • @kaviya763
    @kaviya763 Год назад

    එතකොට බන් .අපි හැප්පිලා රැ 60 000ක විතර පාඩුවක් උනා කියමු .insurance eken 70 000 ක් විතර සල්ලි හම්බඋනා කියමු.එතකොට insurance එකෙන් අපිට අනතුර වෙලාවෙදි ලැබෙන සල්ලි අපි ආපහු ගෙවන්න ඕනද

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 года назад +1

    රක්ෂණය බලන්න පොලිසියට තියෙන බලය මොකක්ද ලයිසම බැලුවට නමක් නැ

    • @jackroy1641
      @jackroy1641 3 месяца назад

      1938 රථවාහන පනත මගින් රථයක් මහාමාර්යෙ දාවනය කිරිමටනම් අවම වහශයෙන් 3rd party insurance එකක්වත් අනිවාර්යයි

  • @AutoEstate1919
    @AutoEstate1919 3 года назад +2

    එහෙනම් අර දාන නෝමල් ඉන්ශුවරන්ස් එකට ඔයාල ෆුල් ඉන්ශුවරන්ස් කියල නම දාන්න එපා.😂😂

  • @nimeshmaduranga7051
    @nimeshmaduranga7051 2 года назад

    Man full dala tiyeddith mata gewanna be kiyanawa visthara dekak dunna kiyala drver chench kiyala

    • @nirmalasandamali2811
      @nirmalasandamali2811 4 месяца назад +1

      Ou gewa na..horawada karala oya

    • @nimeshmaduranga7051
      @nimeshmaduranga7051 4 месяца назад

      ​@@nirmalasandamali2811 man mokakda karapu hora wede

    • @jackroy1641
      @jackroy1641 3 месяца назад

      ​@@nimeshmaduranga7051මට පැහැදිලිව කතාව කියනොද

  • @sudathsudath7188
    @sudathsudath7188 Год назад +1

    අදායම් බලපත්‍රය බලපනවද

    • @sudathsudath7188
      @sudathsudath7188 Год назад

      Wahana anathurakadi adayam warthwa kal ikuth welanm claim reject karanawada sir

  • @samssang592
    @samssang592 3 года назад +1

    Mahattaya mage aka bayik akak vikunala alut bayik akak gatta at mata ara bayik ake censors aka mata lebunne ayalage mamata hereuwet ne akata mokada kerenna ona ayala hariyata a welawata gewanne mama enne rata samahara welawata mama dannawa

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 года назад +2

      ප්‍රශ්නය පැහැදිලිව සටහන් කළොත් ඔබට උදව් කරන්න අපිට පුළුවන් වේවි.

  • @saliyaspk0602
    @saliyaspk0602 4 года назад +4

    Good
    Third party ekakuth krnna

  • @rukmaledirisinghe7355
    @rukmaledirisinghe7355 4 года назад +1

    Tooooo expensive... 🙏🙏🙏

  • @shamindayapa9868
    @shamindayapa9868 4 года назад

    Okungen ganna giyama mara rastiyadu karanwa wadak nee insurance karayoo

  • @pinkamathiobata4497
    @pinkamathiobata4497 2 года назад +2

    Aiye second hand vahana gannakota ganna milatada nattam veladapole pavathina milatada insurance gevanna one

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 года назад +1

      රක්ෂණය කළයුතු වන්නේ වෙළඳපල වත්මන් අගයටයි. රක්ෂණ වන්දි හිමිවන්නේ එම මිල පදනම් කරගෙනයි. අඩු අගයකට රක්ෂණය කළොත් අනතුරකදී ඔබට ලැබෙන වන්දි මුදල අලාභ පියවීමට ප්‍රමාණවත් ලෙස ලැබෙන්නේ නැහැ.

    • @pinkamathiobata4497
      @pinkamathiobata4497 2 года назад

      @@punchicarniwasa6291 kalayak yanakota veladapole mila adu unoth rakshana gasthuva adu venavada. Evagema alabaya 100% gevanavada insurance eken

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 4 года назад +1

    Fb 13 tinwda?

  • @pawanbhathiya2173
    @pawanbhathiya2173 9 месяцев назад

    ☠️☠️☠️

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 4 года назад +3

    ආ චූටි uncle ඔයා නේද මේ හඩකවන්නෙ වෙනදා හැංගිලා!!

  • @rajithasuranjeewa6208
    @rajithasuranjeewa6208 3 года назад +1

    Thanks