ශ්‍රි දාළදා තේවා හේවිසි /sri dalada thewa hewisi hada

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 82

  • @danukadarmasiri3527
    @danukadarmasiri3527 3 года назад +24

    නිවන් දකිනා දක්වා යනෙන මාගේ සසර ගමනේදී මාගේ ආගම බුද්දාගමමවේවා මාගේ ශාස්තෘන්වහන්සේ මාගේ ලොව්තුරු බුදුරජාණන්වහන්සේ නමක්ම වේවා මට නිවන් අවබෝදය සදහා උදව් උපකාර කරන්නාවු යහපත් කල්‍යාන ම්තුරෝ හා සත්පුරුෂයින් ම හමුවේවා අසත්පුරුශ යන්හා බාලයන් හමු නොවේවා නිර්වානාව බෝදය ඉක්මනින්ම ලගාවේවා
    මම සැදහසිතින් බුද්ද රත්නයද ධම්ම රත්නය ද සන්ඝ රත්නයද සැමදා ජීව්ට්ගයම පූජාකොට සරනයම් සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝබුද්ධාය

  • @gasnilminikumari443
    @gasnilminikumari443 Год назад

    සතුරු,ම්තුරු සියලු දෙනාටම උතුම් ශ්‍රි සද්ධර්මය
    අසන්න ලැබේවා!!! උතුම් නිර්වානයම වේවා!!!අසන්නට පින් කර නැති නමුත් බණ බුදු මුවෙන්
    ඇසුනා දෙසූ ධර්මය අනඳ හිමි වැඩ සිටි හෙයින්
    මදිඋනා යන්නට නිවන් සසරේ පව් කල හෙයින්
    සැනසුනා බුදු හිමියන් දෙසූ ධර්මය ඇති හෙයින්
    නොමිනිසුන් මැද මට කළණ මිතුරන් හමුවේවා
    විසූක දසුන් නොඇසී නොපෙනි ධර්මය දකීවා
    සසර දික් කරන අකුසලයට දොරටුව වැසේවා
    ගෞතම සසුනේ වත් නිවනට යාමට හැකිවේවා
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 3 года назад +8

    උතුම් දළදා සමිදු පිහිටයි . සාදු සාදු සාදු සාදු සාදු සාදු පිරිසිදු සිතින් අනුමොදන් වෙමි ,ඉතා කනට මිහිරි මෙ හේවිසි පූජාව මම හරිම අසාවෙන් අහනවා

  • @සදතාරුකා
    @සදතාරුකා 2 года назад +12

    සාදු සාදු සාදු ..🙏🙏🙏
    ඒ සිත නිවන නිවන් සුවයේ අසිරිමත් නාදයයි..නිවන් දකිනා ජාති දක්වා බෞද්ධයකු වී ඉපදේවා ..
    මේ හෙළ දෙරණේ .
    මේ බුදුන් උපන් පින් බිමේ

  • @dumidudulasha4186
    @dumidudulasha4186 3 года назад +25

    සාදු සාදු සාදු බුද්ධ රත්නයටත් ධම්ම රත්නයටත් සංඝ රත්තනයටත් මේ හේවිසි ශබ්ද පූජාව පූජාම වේවා🙏🙏🙏

    • @pasinduhewapathirana1264
      @pasinduhewapathirana1264 3 года назад

      Esema wewa🙏🏻

    • @amandasewwandi7037
      @amandasewwandi7037 3 года назад

      එසේම වේවා! ...🙏🙏🙏සාදු ...

    • @chamikaamarasingha5913
      @chamikaamarasingha5913 Год назад

      සාදු! සාදු !සාදු ! බුද්ධ රත්නයටත් ධම්ම රත්නයටත් සංඝ රත්නයටත් මේ හේවිසි පුජාව පුජාම වේවා🙏🙏🙏

  • @amandasewwandi7037
    @amandasewwandi7037 3 года назад +25

    උතුම් දළදා සමිදුන්ගේ පිහිටෙන් මට නිර්වාන අවබොදය ලබාගෙන සංසාර දිගෙන් එතර විමට දළදා සමිදුන්ගේ පිහිට මට හමුවේවා.. 🙏🙏🙏 සාදු...සාදු.....🙏🙏🙏

    • @JayanthaWijesiri-h5g
      @JayanthaWijesiri-h5g Год назад +2

      Uthum dalada samiduge phita lowasi samata labewa sadu sudu sadu

  • @dalkdassanayake9531
    @dalkdassanayake9531 3 года назад +15

    සාදූ සාදූ සාදූ!!! ශ්‍රී දළදා මාලිගාවේ තේවා ශබ්ද පූජා ඉතා කන්කලු ය. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @surenbandara9837
      @surenbandara9837 Год назад

      නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම අත් භවයකදී සදපුතාට සියක් වර්ෂයක් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Год назад

    උතුම් දලදාවහන්සේ ගේ පිහිටෙන් මාහට ඒ උතුම් නිර්මල සත්‍යය නිර්වාන මාර්ගයට පිවිසෙත්වා .
    ලෝ වසන සියලුම දෙවි , මිනිසුන් හා සියලුම දෙන ,සුව පත් වේවා නිදුක් නීරෝගී වේවා !

  • @inranirupalata927
    @inranirupalata927 3 года назад +10

    Sadu
    🌺🌺🌺🌺🙏🙏🙏🙏🌴🌾sadu 🌺🌺🌺🙏🙏🌴🌾🙏🙏🙏🌺🌴🌾sadu🙏🙏🙏🌺🌴🌾🌺🙏🌺🌴🌾bhaggyvath අරහත්ත nan වහන්සේට mage namas කාර්යම vewa namas karyakma vewa
    🙏🙏🙏🙏🌴🌾🌺🌺🌺🙏🙏🙏🧡💛💚🙏🙏🙏

  • @subuthik8318
    @subuthik8318 2 года назад +4

    උතුම් දලදා හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @AnuandSumu
    @AnuandSumu 2 года назад +6

    සාදු සාදු සාදු ........🙏🙏🙏🙏උපදින හැම භවයකම බෞද්ධයෙකු වි ඉපදේවා..............🙏🙏🙏🙏🙏

  • @inokaamber421
    @inokaamber421 2 года назад +2

    Mage ama mani louthura Budu piyanan wahansege uthum u dalada wahanseta maage namas karaya wewa sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @s.y.b.a.ihalaambathale5896
    @s.y.b.a.ihalaambathale5896 5 месяцев назад

    උතුම දළදා හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @damithaprabhath6326
    @damithaprabhath6326 2 года назад +8

    සාදු සාදු සාදු...☸️🙏

  • @lakshmifernando4531
    @lakshmifernando4531 3 года назад +10

    ශීදලදා බුදුන්ගේ පිහිටයි 🙏🙏🙏අප ආරක්ශා කල මැනව .මා පිටරට. සාදු. සාදු. සාදු. 🙏

  • @shiromichamika6169
    @shiromichamika6169 Год назад

    ඇත්තටම කොච්චර අහාන් හිටියත් එපා වෙන්නෙ නම් නැ තමයි ❤ 🙏🙏🙏🙏🙏

  • @thimirachamod5302
    @thimirachamod5302 3 года назад +3

    ඒ තිලෝගුරු සම්මාසම්බුදු රජාණන් වාහන්සේට නමස්කාර වේවා 🙏🙏

  • @nandadissanayake4840
    @nandadissanayake4840 5 месяцев назад

    මම උතුම් දලදා වහන්සේ මෙහෙ ම ඉදලා වදිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaniharshika8277
    @dilaniharshika8277 3 года назад +7

    සාදු සාදු සාදු !!!!"🙏🙏🙏🙏🙏🙏

  • @PradeepKumara-lm5wi
    @PradeepKumara-lm5wi Год назад

    මට වාසනාව ලැබේවා ..❤ මගේ ❤ ලබාගැනීමට ආශිර්වාදය වේවා ...💎💎⭐

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 года назад +4

    නිවන් දක්නා ජාති දක්වා උතුමි තෙරැවන් සරණ යාමටහැකි වෙිවා 🙏🙏🙏

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 2 года назад +5

    උතුම් වූ නිර්වාණයම අවබෝධ වේවා....සාධු සාධු සාධු 🙏🙏🙏

  • @d.m.j.chirantha9754
    @d.m.j.chirantha9754 3 года назад +24

    සාදූ , සාදූ , සාදූ . සෑම පන්සලකම , සෑම ආරාමයකම තබන්නා වූ සියලූම පුන්‍ය කර්මයෝගේ ආනුභාවයෙන් ලන්කා වාසී ලෝක වාසී සියලූම බෞද්ධ අබෞද්ධ සියලූම මනුෂ්‍යයෝ අනුමෝදන්කරගනිත්වා!!!🙏🙏🙏

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 3 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @hemanthanuwan4178
    @hemanthanuwan4178 3 года назад +8

    සාදු සාදු සාදු .....

  • @jagathkumara3401
    @jagathkumara3401 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏 ලෝවැසි සියලූම දෙනාට උතුම් වූ ශ්‍රී දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි...

  • @DewanandaDpk
    @DewanandaDpk 11 месяцев назад

    Sadu sadu sadu.uthum dalada samidu pihita siyalu sathwayantama uda wewa!

  • @TheQueen-hn4mm
    @TheQueen-hn4mm 2 года назад +2

    Dalada wahanseta namskaraya wewa mage sadu sadu sadu

  • @හිතනිවනබුදුබණ

    Namo buddaya... 🙏🌸🌼💓💐💞🌟💕sadu sadu sadu....

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 года назад +2

    සාදු සදු සාදු..බුදු සරනයි..

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 2 года назад +1

    උතුම් ලොවුතුරු.බුදු පියානන් වහන්සේට මාගේ නමස් කාරය වේවා...මගේ ජීවිතයද පූජා කරම් පූජාම වේවා...🙏🙏🙏

  • @roshanabenayaka2763
    @roshanabenayaka2763 Год назад +1

    Roshaha abenayaka wana maga pilika rogi tatwaya ananatha budugununa balayan suwawawa sadu sadu

  • @samanthaluxman5070
    @samanthaluxman5070 3 года назад +10

    සාධු සාධු සාධ 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky Год назад

    නමස්කාර වේවා බුදු රුවනට 🙏🙏🙏🙏
    සිත් පහන් වෙනවා

  • @BandaraHerath-d8r
    @BandaraHerath-d8r Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️

  • @dayanandakumarasinghe7937
    @dayanandakumarasinghe7937 3 года назад +5

    saadu saadu saaaaaaadu...... dalada samindu pihitai samata................!!!

  • @shalithamaduranga3874
    @shalithamaduranga3874 2 года назад +3

    සාදූ සාදු සාදු!!!!

  • @nadeekawijewardana4907
    @nadeekawijewardana4907 Год назад

    සාදු සාදු සාදු

  • @nalaniabesinha2685
    @nalaniabesinha2685 3 года назад +7

    Sadu sadu sadu

  • @ududumbara4765
    @ududumbara4765 3 года назад +7

    සාධු සාධු සාධු සාධු සාධු

  • @rajaniindira5497
    @rajaniindira5497 Год назад

    🙏සාදු 🙏සාදු🙏සාදු

  • @shkibabashkibabashkibabaka4337
    @shkibabashkibabashkibabaka4337 2 года назад +1

    සාදු සාදු

  • @XB0332
    @XB0332 Год назад

    සාදූ සාදූ..🙏

  • @jayajaya1396
    @jayajaya1396 2 года назад

    🌷🌷🙏🙏🙏🌷🌷💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏🌺🌺💐🌷🌷 බුදුසරණයි 🙏🙏🙏

  • @lankaweapi369
    @lankaweapi369 Год назад +1

    තෙරුවන්සරණයි 🙏

  • @prabathmadugalla1714
    @prabathmadugalla1714 2 года назад +1

    Budun udesa me.puja..🙏🙏🙏

  • @H100R-w8n
    @H100R-w8n 9 месяцев назад

    Sadu sadu

  • @siromimanel5276
    @siromimanel5276 2 года назад

    උතුම් දලදා සමිදු පිහිටඉ

  • @akithindisa1100
    @akithindisa1100 Год назад

    Sadu sadu ❤

  • @pramodamarasinghe9441
    @pramodamarasinghe9441 3 года назад +6

    mama me audio eka copy karagannawa .sadu sadhu sadhu

  • @rohinimallika9106
    @rohinimallika9106 Год назад

    Sadu,Sadu,Sadu,Uthum,Sri,Dalada
    Wahanseta,Mage,Namaskaraya,
    Wava,Dewlowa,Wage,Ethama,Mihiri
    Hewisi,Nadaya,Mathu,Bawayakadi
    Dalada,Maligawa,kittuwa,Epadewai
    Kiya,Pathami,🙏🙏🙏☸️🏵️🏵️💐💐🌺🌺🌺🌹🌹🌹🌹❤️❤️❤️😆😆😆

  • @anushalakmini8819
    @anushalakmini8819 Год назад

    Upadina hama athmayakama bauddayek wela epadewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @Sportmania8004
    @Sportmania8004 3 года назад +5

    🙏

  • @nimanthatv3299
    @nimanthatv3299 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @takebrosl780
    @takebrosl780 2 года назад +2

    🙏🙏🙏🙏🙏

    • @sandiyakumari2838
      @sandiyakumari2838 2 года назад

      Saadu saadu🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺dalada samidu pihitai mage ratata

  • @na-ui3ny
    @na-ui3ny Год назад +1

    Me hevisi gahana kenekge nambare denna puluwanda

  • @swarnasarojani6817
    @swarnasarojani6817 Год назад

    ඉතීපීසෝබගවාආරහසමීමාසමමීපුදාදෝ🙏🙏🙏🙏🙏

  • @jayasenawarshahennadige3881
    @jayasenawarshahennadige3881 8 месяцев назад

    Sadu

  • @jayasenawarshahennadige3881
    @jayasenawarshahennadige3881 8 месяцев назад

    SadusadusDi

  • @siromimanel5276
    @siromimanel5276 2 года назад

    මේ හෙවිසි අනු වදනය නිවරදියි කරන්න .සම්පුර්ණ නොව හරි අකාරව නිවරදියි කරන්න තවත් පව් කරගන්න epa තෙරුනාද

  • @Lakshansamaratunga
    @Lakshansamaratunga 10 месяцев назад +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🍃🍃🍃🌎

  • @sanjayasadaruwan9014
    @sanjayasadaruwan9014 3 года назад +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @lalindimakalandadamunupola4634
    @lalindimakalandadamunupola4634 3 года назад +9

    සාදු සාදු......

  • @RaniWalakulu
    @RaniWalakulu 7 месяцев назад

    සාදු සාදු සාදු

  • @shanikakarunathilaka1863
    @shanikakarunathilaka1863 2 года назад +2

    Sadu sadu sadu

  • @uduljayarathne1510
    @uduljayarathne1510 2 года назад +1

    🙏🙏🙏

  • @swarnasarojani6817
    @swarnasarojani6817 Год назад

    ශීදලදාහමුදුරැවන්ගෙපීහීටයීමගෙදරැ8ටදෙනා🙏🙏🙏🙏

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 2 года назад

    🙏🙏🙏🙏

  • @anushiyasandarenu1643
    @anushiyasandarenu1643 2 года назад +1

    🙏🙏🙏

  • @AmithaIndika
    @AmithaIndika Год назад +1

    🙏🙏🙏🙏

  • @swarnasarojani6817
    @swarnasarojani6817 Год назад

    🙏🙏🙏🙏

  • @Rawana-q1m
    @Rawana-q1m Год назад

    🙏🙏🙏