Rowdy Baby | Daffodil Kadupitiya | 2nd Round - WILD CARD ROUND 02 🔥
HTML-код
- Опубликовано: 29 ноя 2024
- Rowdy Baby | Daffodil Kadupitiya | 2nd Round - WILD CARD ROUND 02 🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #2nd_ROUND #WildCardRound #DaffodilKadupitiya #Rowdy_Baby
තාත්තා මොනතරම් සතුටක්ද විදින්නේ දුව වෙනුවෙන් . ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ❤❤❤❤
මේ දුවගෙ ගීතයත් හරිම ලස්සනයි වගේම ඇයගේ ඇදුම් හරිම පිලිවෙලයි.❤
මේ පුන්චි කෝටු ශරීරයේ එතරම් යුනික් හඩක්......! හරිම ලස්සනයි පුතේ..
තරගයේ ඉදිරියෙන් ඉදිරියට යා යුතු තරගකාරියක්....
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
අමල් කුහකයා
ලමයගේ හිත කඩලම දැම්මා..ඔය සින්දුව ලයිව් කියන්න අමාරුයි..ඕකෙ තාක්ශනය යොදාගෙන කරන දේවල් ගොඩක් තියෙනවා..ඔහොම කියපු එක ලොකු දෙයක්! අගය කරන්න ඕනි. අමල් බූරුවා!!
කන් ඇහෙන්නැතුව මොකටද රතු දැම්මෙ අමලෝ....මහ මොකෙක්ද මන්දා...කුහකකම ඕකගෙ...පටන් ගත්ත දවස්වල ඉදන්ම අලි ඔලුව...ලස්සනට කිව්වානෙ සිංදුව ❤❤❤❤❤
වෙන භාෂාවක ගීතයක් කියද්දි වචන ගැන ඒ තරම් හොදට බලාපොරොත්තු වෙන්න බෑ.ඒත් මේ ගෑනු ලමයගෙ ගායනය අතිසුපිරි.මාරම අමුතු රහක් තියෙනව කටහඬේ.අමල් ඔයා මාරම කුහකයෙක් පොඩි එකෙක්ගෙ තියෙන talent එකටත් ඉරිසියා කරනව කියන්නෙ ඔයා මේ කලාවට හරියන්නෙ නෑ 🙂
ou balanna ruwan katha krpu widihei amal ktha krpu widihei wenasa....ruwan duwe duwe kiya kiya adaren gwrawen ktaa kla.. amal nikan katada kta krnw wgey ktaa kle
බිලා වගේ .😂😂
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
හරිම ලස්සන හඩක්.... මෙයාව ස්ටාර් කරමු 🤟🤟...
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
කවුරු කොම කිවත් සුපිරි සිංදුවක් අමල් මාමට නින්ද ගිහින් 😅😅👍👍👍
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
😂😂😂😂
ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️රුවන්ගේ කතාව හරි,චුටි නංගි නටල මේ song එක කරනම් තවත් ලස්සනයි
අමල් මාමට නින්ද ගිහිම් පුතේ ගනන් ගන්න එපා..නියමයි කෙල්ලහ්
😂😂
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
😂😂
😂😂
කණ් ඇහෙන්නෙ නැති අය මොකට ජජ් කරන්න ගන්නවද මන්දා.දුවේ ඔයාට ජය වේවා❤❤❤හරිම ලස්සන හඩක් ඔයට තියෙන්නෙ පුතේ.ඔයා තරුවක්.පවර්පුල් හඩක් ඔයාට තියෙන්නෙ.
මේ කෙල්ල දිනන්නම ඕන. අමුතුම රසයක් උපදවන කටහඩක්❤❤❤
Very true ❤❤❤❤
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
අමුතුම ලස්සනක් තියෙනවා.
අහන්න අහන්න ආසයි
මම අද අහම්බෙන් දැක්කෙ.
අදින් පස්සෙ දිගටම ඔයා තරගවදිනවා බලන්න තීරණය කළා.
හරිම ආදරනීයයි, හුරතල් ඒ කටහඩ,
ආදරෙයි චූටි ඩැෆඩිල් මලෙ
ඩැෆා මයා නම් පට්ටම පට්ටයි, පුංචි ඇඟවත් වැඩියෙන් නටවන්නෙ නැතිවම අනිත් හැමෝටම නැටවෙන්න ගයනවා ❤❤❤ රුවන් හොල්මනයිz වෙලා🎉🎉🎉
ලස්සනයි පුතේ ..අඩු පාඩු ඇති..මොකද අපි හිතට වදින ❤❤ගායනය විතරයි දන්නෙ..ගොඩාක් ලස්සනයි ..බුදුසරණයි ..❤❤
Senoir artist කෙනෙක් විදිහට රුවන්ගෙ නිහතමානීකම❤
💗✊
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
❤
@@asangikamadumali7620 💗
වචනත් හරි මරු වොයිස් එක❤ පොඩි අඩුපාඩුවකම් තිබුණත් නියමයි.අමල්ට කන ඇහෙන් නෑ❤
සින්දුවත් ශෝක්..ලස්සනයි..ගෑනු ලමයත් ලස්සනයි.... ගොඩක්ම outfit එක කැපිලා පේනවා පිටරටවල කෙල්ලෝ ගොඩක් suit ඇන්දට ලංකාවේ වැඩිය දැකලා නැහැ එක මාරම ගැම්මක් .. ඔයාගේ අනාගතේට සුබපැතුම් නංගී 😘💝
සන්ගීත ශේස්ත්‍රයේ ඉන්න ලොකුම කුහකයා අමල් කියන ගැස්තරයා 😂😂😂😂
🧐 hmm
Ekenma
අදද දන්නෙ
Sira kathawa kuhakaya
Mata appiriyai melo charayak na a miniha danne kekka wage elli elli randu wenna
අමල්ට ශ්‍රවන ආබාධයක්
ඕකට ගහන්න ඕනෝ මයික් එකෙන්
අද අරන් තියෙන මාත්‍රාව වැඩියි වගේ😅😅😅
නාකියා
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
@@Samitha-xh3jpමමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
ඒ තාත්තාගෙ මූණෙ තියන සතුට❤
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
තාත්තාගේ සතුට දෝනිගැන කියන්න වචන නෑ
අමල් පෙරේරා ට හොඳ ඩොක්ටර් කෙනෙක් මුණ ගස්සන්න
මමනම් ලකුණු දෙන්නේ නෑ! මොකද කිසිම සිංඳුවක් කිව්වේ නෑ,සිංඳුවක් කිව්වොත් විතරයි ලකුණු දෙන්නේ.
Amalta pke arita ouna
Brand එකක් වෙලා ඉවරයි දවසක මෙකෙන් කැපුනත් ලොකු ගමනක් තියෙයි ❤
Aniwarenma
ලස්සනයි දෝණි.ඉදිරියටම යන්න.අපිට නම් ලස්සනට ඔයා ගීතය ගායනා කරනව ඇහුන.තෙරුවන් සරණයි!❤
ශිහාන්ව ඕනේ කියන අය කෝ බලන්න
👍👍
❤
Mamath ekagai me wdasatahanata shihanwa oni adunikayan gana hithana ekama winisuru
🖤
❤❤
නිරෝෂාට කන දෙදරන්නම ඇහිලා අමල්ට ඇහුනේ නෑ කියන්නේ අමල්ගේ කනේ දෝෂයක් වෙන්න බැරිද 🥲
කුඩ ගහල
අරං ඩුබායි කේස් එකෙක් පස්සේ ස්නායු පද්ධතියට හානි වෙලා ඇති.
බිලා.😂😂
කුහකකම
Uge kane hilak
අමු ගවය ඕක
දෙදරන්න හරිම powerful කියලා රුවන් මහත්තයා සහ නිරෝෂා මිස් කියද්දි අපටත් ඒ විදියටම ඇහෙද්දීත් අමල් මහත්තයාට ඇහුනේ නැති එකනෙ පුදුමය.පරෙස්සමෙන් පුතේ.කපන්න try කරයි.ගණන් ගන්න එපා.තමන් හරි කියන්න සමහරු ඕනම දෙයක් කියයි.මේ චූටි දරුවට ඉදිරියට එන්න ධෛර් දෙන එක අපේ යුතුකමක්.දෙන්නෙක් Green wotes දෙද්දී තමන්ට දෙන්න බැරි නම් red wote එක නොදී ඉන්න තිබුණා.අනාගතයක් තියෙන කුඩා දරුවන්ගේ මනස වට්ටන්නේ නැතිව.මම අවුරුදු 40ක් දරුවන් අතර සිටි ගුරු මවක්.
අමල්ගෙ කන් ඇහෙන්නැද්ද මන්දා😂
බිලා වගේ.😂😂
නාකි වසංගතයක් අමල්
අමල්ගෙ කන් අැහෙන්නෙ නෑ වගෙ දැන් 😾😾..Good luck nangi.. keep it up 😊🎉❤
විශාරද කෙනෙක් කියනවනම් ඉතින් අමල් වගේ අයගේ කතා අදාලම නෑනේ
නිරෝශගෙ විනිශ්චය හරියටම හරි.. ශෘතිගත කිරීමේ චූටි චූටි අඩුපාඩු තියෙනවා.. ඒ උනාට කාටවත් වෝට් එක නොදී ඉන්න බැරිතරමේ තත්ත්වයක් නෑ මෙතන... අමල් මාමා සිංදුව අහලා නැතුව ඇති 🥴
😂😂 අම්මෝ අමල් මාමා😂😂
Judge board එකට යමුද
අමල්ගේ දස පඩත්තල කම තමා පෙන්න බැරි මු හිතන් ඉන්නේ මුට වඩා හොද ගායකයො නැ කියලා 😂 පඩත්තල කම නිසා ඔකා පාරෙදි ගුටිත් කැවා 😂
Na thama pako
Sirama kathawa 😂😂
මල මූසල බල්ලෙක්...අනික ඒ ළමයට ඒක කිව්ව විදිය.. ඒ කෙල්ල සුපිරි කියල ඕන කෙනෙක්ට තෙරෙනව
ඕක කොහොමත් ගං කබරයා,දෙමව්පියන්ගේ පිහිටෙන් ගොඩ ආපු කෙනෙක් 😂😂😂
අමල්ගෙ කන් ඇහෙන්නේ නෑ. ජජ් බෝඩ් එකෙන් අයින් කරන්න නැත්නම් තරග කරුවන්ට අසාදාරනයක් වෙන්නෙ
✔
Atta ✅
කුඩ්ඩාගෙ කන් ඇහෙන්නේ නෑ
Ekenm aththe😊
ඔයා ඔයාගේ ඔය හැකියාව ඉන්දියාවේවගේ පෙන්නුවනම් ඔයා ඉන්දියාවේ තියාගන්නවා දුවේ..ජයවේවා දුව...❤
හරිම flawless & effortless කටහඬක් තියෙන්නෙ..That's another level of born talent!! Good Luck & keep it up Girl♥️🔥
මමත් මියුසික් දන්න කෙනෙක් ඒකයි මෙහෙම කොමෙන්ට් කරන්නෙ.මේක අති සුපිරි ගායනයක්.ගනන් ගත යුතු නැති චූටි අඩුපාඩුවක් දෙකක් තිබ්බා.නමුත් සමස්තයක් විදිහට සුපිරි.අමල් මොන ජාතියේ පොරක්ද කියලා මටනම් තේරෙන්නෙ නෑ.මම දකින් විදිහට අපේ ජජස්ලා පට්ට කුහකයි.මුන්ගෙ මූනෙන් ඒක පේනවා.නිකමට බලපල්ලා ඉන්දියාවේ රියලටි ශෝ වල ජජස්ලා කොච්චර හැපි එකේ කෙනෙක්ව අගේ කරනවද.මේ මොන මගුලේ ජජස්ලා ද.ලැජ්ජයි .ජයවේවා දුවේ ඔයාට ❤❤❤❤❤❤
දෙරනෙ බලන්නකෝ .විනිසුරු මඬුල්ල එකිනෙකාට දක්වන ගෞරවය. මේකේ සමහරුන්ගේ මූනේ ලේ කළදක් නෑ වගේ.
Ranwiru realstar walin awa aiya neda me,eka baladdi mama harima podi,eth aiyage sindu hodata mathakai,good luck
V
අමල් තාත්තගෙ සිංදු කියන උන් කව්ද බං මේවට දැම්මෙ😂
Agreed Brother
Ai bn me hiru ekat ynne.අච්චර විනිවිද විදියට විනිශ්චය දෙන dream star වගේ එකකට යන්න පුළුවන්නේ.අපරාදේ හැකියා තියෙන අයට තැන අඩුයි මේකෙ
මෙි වගේ අය ගන්න එපා
හිතාගෙන ඉන්නේ වුං විතරයි ගායකයා කියලා😢😢😢😢😢😢😢
ඒක ඇත්ත
අමල්ට කොහොමත් ගායනා කරන්න බෑනෙ,උන්ගෙ තාත්තගෙ සිංදුනෙ කියන්නෙ,
අර මනුස්සයා ට පිස්සු අච්චර ලස්සනට කියලත්...... ලස්සනයි අක්කෙ ඉදිරියටම යන්න ❤❤❤❤
මේ වගේ සිංදුවක් ලයිව් කියනවා කියන්නෙ කොයි තරම් දෙයක්ද❤අමල් කුහකයි
අමල්ට නින්ද ගියා වෙන්න බැරිද... අර කන්නාඩිය දාල හින්ද අපිට පේන්නේ නෑනේ 😂😂😂😂😂
😂
😂😂😂😂
Eka maru
😂🤗
ඇත්ත😂
ඔයා ලස්සනට සින් කලා නන්ගි අමල්ගෙ කනේ දෝෂයක්ද කොහෙද ❤❤❤
ඕකා නාකියා 😂
තනිකර ඉරිසියායි ඕකා.තාත්තගෙ සිංදු කිය කිය වැලලලෙන නාකියා
Piya thami 😂😂😂
Amal nakiya danne..kunuwenna gahala anunge sindu kiyanna.. 5:13 Amal= Sajith.. thaththa nisa goda yanna hadana un.😂😂😂
ලස්සනයි දුවේ ඉදිරියටම යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හා යන්නම්..
කථා දෙකක් නෑ sing කීරිම සුපිරි...මමත් keyboard player කෙනෙක් කථා දෙකක් නෑ මේකට vote කරන්නේ නැත්නම් මටනම් එක ප්‍රශ්නයක්
මමත් මේ කෙනාගේ කටහඩට පට්ට ආසයි මම hirustar වැඩිය බලන්නේ නම් නේ මට ඒත් අපේ ගෙදර බලනකොට අහම්බෙන් දැක්කේ පට්ට ලස්සනයි කටහඩ මම music දන්නේ නැති හින්දා වෙන්න ඇති කිසි අවුලක් නෑ නි 🎉
අහිංසකයින්ට power පෙන්වන එක අමල් වගේ බහුතරයකට සුළු දෙයක් 🤔
මාර වැඩේ ප්‍රේක්ෂකාගාරයටත් ඇහුනනම් TV එක බලපු කට්ටියටත් ඇහුනනම් නිරෝෂටයි රුවන්ටයි සාරංගටත් ඇහුනනම් ලෝකයක් දැක්කනම් ලෝකයක් ඇහුවනම් අමල්ට විතරක් ඇහුන් නැත්තේ කොහොමද අමල්ගේ සිහිය ඔතන නෙමෙයිද තිබිලා තියෙන්නේ 😂😂😂😂
😂😂
Ow
😂😂
😂😂
හිතාගන්න බැ 😂
අමල් ඔය පුටුව දිල පල
නියමයි දුවේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා .හැම තාත්තා කෙනෙකුගේම ආසාව දුව ඉස්සරහට යනවට❤❤❤
නියම ගැයීිමක්..supper ..........👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💗💗💗💗💗💗
හිරු..එකට..කියන්නේ.. විනිශ්චය.....කරන්න..
අමල්...වගේ...බීරෝ..
ගන්නේ..ඇයී..
හිරු ස්ටාර් වැඩසටහනේනිෂ්පාදනය මණ්ඩලයෙන් කරන්න කාරුණික ඉල්ලිමයි,ඇහෙන්නෙ නැති අමල් වගේ අය මෙවැනි සංගීත මය තරගයක් විනිශ්චය සදහා සුදුසු දැයි සලකා බලන්න .
අන්නේකයි 😂
Kiyala wedak naa..naaki huchakku monata gaththd manda
ඔව් ඔව් කන් ඇහෙන්නේ නැති අය මොකට තියා ගන්නවද මන්ද 😅
✔
සුදුසු නෑ බන් සිරාවටම.ඒත් අපි මොනවා කරන්නද ?
අමල් ඔයා හොද සිහියෙන් ආවානම් ඔයාට ලස්සට ඇහෙන්න තිබ්බා ඒ ලමයා ලස්සනට කිව්වා කිසිම ගරුත්වයක් නෑ ඒ මිනිහට
හොදට sing karaaq❤❤ ❤
අමල් pak#😂😂කන් ඇහේනේ නේහේ
මු මෙලෝ වෙඩක් නෙති උන්ට රන් මනාපේ දෙනවා ගෝතයා...
හෙලුව පෙන්නුවානම් දුවේ නුබත් රන් මනාපයෙන් පිදුම් ලබන වගයි අන්න එහෙමයි හිරූ හැකියාවට තැනක් නොමැත ඔයාට සුභ අනාගතයක් පුංචි දුවේ බුදු සරණයි
ඒ අක්ක ලස්සනට කියනවා❤ සංගිතයක් මරෙ මරු ❤ බට් ඇහුන්නෙ නැති එකට සොරි 😢
ඩැෆනිල් ට හැමොම මනාප පළ කරන්න ❤❤
රිටාය වෙන්න කාලෙ හරි අමල් සීයේ😂
කාලකන්නියා
Ow නේද ..
හී අමල් ඇන්කල්😂😂😂
🤭🤭🤭🤭
Ettc 😂
අඩෝ අමලෝ මට දීපන් ඔය සීට් එක,,අනේ මන්දා බං උබනම් වෙලාවකට,,😢😅
Sirawata kauda bn kan ahen nathi un gatte mekata
අමල්ගෙන්ම ඒ ගීතය නිසියාකාරව ගායනා කරන විදිය ඇහුවනම් බලාගන්න තිබ්බා අපිට මොකක්ද අඩුපාඩුව..පේන විදියට නම් පෞද්ගලික ප්‍රශ්නයක් මේ දරුවා පිටින් යවනවා වගේ කියලා
😮
මටත් එහෙම හිතෙනවා.දරුවන්ගේ පුංචි හිත් සමඟ සෙල්ලම් කරන්න තරම් මේ අය කුරිරුද
ලස්සනයි සිංදුව
ප්ලීස් කන් අහෙන් නැති අය මේකෙ ජජ් කරන්න ගන්න එපා.රුවන් අයියා ඒ අතින් සුපිරි❤️
මාරු අක්කි ඔයා ...මාරම ලස්සනයි... මං ආසම සිංදුවක්...ඔයා ලස්සනට කිව්වා.. ❤❤❤ Congratulations අක්කි ඔයාට...🎉🎉❤
මොන හුනියමක්ද බං අමල් කියන බේබද්දා කියන්නේ මොංගල් බේබද්දා
😂😂😂😂
😂
මරු... එකෙක්ට ඇහෙන්නේ නැති වෙන්නත් දෙන්නෙක්ට ඇහෙන්නත්... මරු... තොපි කලාකරුවෝ... එන්න ඉන්න එව්න්ගේ අනාගතේ කන්නේප බල්ලෝ
😹 ගෙරි කුඩ්ඩටගෙ කන ඇහෙන්නැ ඔකව අයින් කරලාදාන්න😹
අම්මෝ😂😂
😂😂😂😂💔
ලස්සනයි gayanaya
මොනවා උනත් අඩුපාඩු හදාගෙන ඉදිරයටම යන්න ඕනේ💥🔥❤
අමල් සීයට ඇහනවා අඩුයි වගේ නේද..😂😂
අමල් ටිකක් ඊර්ෂ්‍යාව තියන වයර් ෂෝට් පොරක්...පට්ට කෙල්ලක්..බුදුසරණයි දුව....ඔයා මේ ලංකාවෙ විතරක් නෙමේ ලෝකෙට්ම යන්ව...ඒක ස්තිරයි
රුවන් නියම කොල්ලෙක්
මේ ගර්ල් ලංකාවෙ ට්‍රෙන්ඩ් එකක්.හරිම සැහැල්ලුවෙන් වෙනස්ම ආකාරෙට සින්ග් කරා...අමල්ට පිස්සූ...
කමෙන්ට් කොච්චර දැම්මත් මදි. සුපිරි කෙල්ලක්❤❤❤❤❤❤❤සුභ පැතුම් ඔබට❤❤❤❤ තිරය විවෘත වෙනකොට පුදුම හැගීමක් ඒක❤❤❤❤❤❤
අම්මෝ මෙයාගේ මේ වෙනකම් කියපු හැම සින්දුවම මම නම් දෙපාරක් තුන්පාරක් අහනවාමයි මේක හැමෝටම නැති වෙනස් වොයිස් එකක් ❤❤
අමල්ට කන පැලෙන්න එකක් දුන්නා නම් සමහරවිට ඇහෙයි කියලා හිතෙනවා...!!😂
අම්මපා
සින්දුවේ වර්ෂන් කීපයක්ම ඇහුවා ... මේක තමයි ඒ අතරින් සුපිරිම සින්දුව ...
Amalta wachna පැහැදිලිව ahwunna kewa mama hitanne kane dosayakda කොහෙද හරිම ලස්සනට ගායනා kala
Amal mona...😂😂😂😂
ඔයගේ සින්දුව හරිම ලස්සනයි . ඉදිරියටම යන්න සුභ ගමන්....❤❤❤😂😂😂😂
කන් ඇහෙන් නැති මිනිස්සු මෙකේ ඉන්න නිසා තරගකරුවන් ට අවාසියක් වෙන්නෙ කුහක නොවී අගය කල යුතු දේ අගය කරන්න නිහතමානී වෙන්න ඕනේ....
අමල්ට කනේදෝෂයක්. ඇහුන්නෑයි කියන එකයි සෘතියෙන් පිටි කියන එකයි දෙකක් .මෙච්චර හයියෙන් කියලත් ඇහුන් නෑ කියන්නේ එයාගේ කනේ දෝෂයක් වෙන්න ඕනේ.😢
අමල්ගෙ කන් වල අවුලක්ම තමා😂😂
ගහන්න ඕනේ සේරම වස විස ගහලා සග දාලා ඇවිත් අමල් මරු කියවනව🤣
Ou pakayek
😂🎉
හඬනම් පට්ට හැමෝටම නැති හඬක් ❤
අමල් සීයට නින්ද ගිහින්.....හිරු ස්ටාර් එකත් දැන් ඉවරයි මේයාලා අස්සේ දාගෙන...
Hiru එකෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. තරගකරුවන්ට වැරදි අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නෑ, ඒ මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වය නැති කරන්න එපා.
ඇත්ත මෙයාල කරන්නෙම ඒක ඒ මනුස්සයව අපහසුතාවේට පත් කරනවා
රයිසින් ස්ටාර් එකේ දිවිතුරා ඒකෙ පෙන්නුවෙ ගරුත්වය නැති කරන දේවල්මනෙ
පලමුව සිංදුව කියපු ලමයාටත් අමල් කරන්නේ නොගැලපෙන කැත වැඩක් .
කෙල්ලහ් .... පට්ට.... ❤❤ආයී එකෙන්ම ලස්සනයි... අමල්ට කැහිල්ල කෙල්ලේ 😂ගනන් ගන්න එපා. ඌගේ පෙකනි වැල කපලා නැල්ලු තාම... අමලගෙ කනෙ ප්‍රශ්ණ 😂😂😂😂
අමල් ජොයින්ට් එකක් ගහලා ඉන්න ඇත්තේ. එකයී ඔය මනුස්සට ඇහෙන්නේ නැතුව ඇත්තේ....
සිරසෙන් ඉදිරිපත් වෙන්න දුවේ.. 😢
කන් ඇහෙන්නෙ නැතිඋන් මොකටද බ්න් hirustar එකට 😂
අමල්ගෙ කන් දෙක සුද්ධ කරන්න pls කවුරු හරි...ඉදකින් කුහකයා..
බීරො නම් තියාගන්න එපා වැඩසටහනේ විශාල කරදරයක් වෙයි ඉස්සරහට 😂😂😂
මම දැක්කා අමල්ගේ මයික් එක ගහගත්තේ දුව සිංදුව කියලා ඉවර වුනාට පස්සේ
බිහිරි කමල් අයින් කරන්න මේ වැඩසටහනෙන්😂😂😂
කමල්ට වෙනම අසුනක් තියේද😂😂😅
කමල් ? 😂:උබ අන්ධයෙක්නෙ බන් 😂😂
ඒ පවුල 🖤💜️
කුහක නාකියා අමල්😂 නාකි වුන් ඔාහාම්මයි😂
අමල්ට ශ්‍රවණය පරීක්ෂණයක් කොලොත් හොදයි මගෙත් අද ඒ පරීක්ෂණය කලා මාමේ👌
අමල් කියන්නේ පපාට්ටම මෝඩයෙක්, මු කොහෙද විසරාදයෙක්ද අමල්,
අමල් කියන්නේ නියම පරයෙක් 😡😡😡
✔
සිරාවටම මේ මෝඩ යාකා නිසාම තමයි මම හිරු star බලන් නැත්තේ💔
අප්පොච්චියෙ අමල්ට පිස්සුද ..ගියේ සතියෙ මෙලෝ රහක් නැති ගායනයකට රන් මනාපය දුන්න...අපරාදෙ මේ ලමයට නොදී හිටියෙ...මාර වොයිස් එකක් ඒක...පිස්සුද අමල්ට...
වදුරට දැලි පිහිය අහුවුනා වගේ තමයි අමල්ගෙ රන් මනාප දිම..