Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔන්න දැන් තමයි වැඩ ඉවර වුනේ..ඉතින් මේ සුරංගනා ලෝකය නොබලා බැහැනෙ. ඒතරමට ම සිත් ගන්නා සුදු පාට පසුබිම. සිත නිවෙනවා ස්තූතියි ආදරණිය සොයුරියට. බුදු සරණයි🙏
ඔයාත් සුරන්ගනිවියක් වගේ හරිම ලස්සන යි ඒ වගේම් ආදරනීයයි .මත් හිත ගත්තා ජිවත්ව ඉන්න කාලේම දිව්‍ය ලෝකේ දකින්න..හෙට ඉදලම.ඒ වගේ කරන්න ට්‍රයි කරන්වා ඔයට හුගාක් ස්තුතිය
ශුභ දවසක ඇරඹුමත්,,,,,,,සමගින් සිතට සැහැල්ලුවක් රැගෙන එදිනෙදා ගෙවා දැමීමට ඇවැසි සරළ අදහසුත් කරපින්නාගෙනවිත් අපගේ දිවියටද පුදකරන ඔබට සැමදා සතුටමවේවා මනස්සේ රැදි හිතවතියේ ......🙏🌻🌹🌻💐
මන් උදේ නැගිටල phon එක බලන වෙලේ ඔයාගේ වීඩියෝ එක තමයි මුලින්ම දැක්කේ. හරිම ලස්සන වීඩියෝ එකක් සිතට මාර සැහැල්ලුවක් දැනුනා. ඔයාගේ voic එකත් ඒවගේම හරිම සුන්දරයි. ස්තූතියි මේ වගේ වීඩියෝ රැගෙන එනවට.තව තවත් ඔබගේ වීඩියෝ නරඹන අපට බැලීමට ලස්සන වීඩියෝ රැගෙන එන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව .🥰
ඔබ තුමිය ගොඩාක් හොද කෙනෙක් ජයවේවා
ඔයාගෙ හදවත,අදහස් වගේම ගෙදර ත් ලස්සනයි .ආදරෙයි සොයුරියේ
Fb එකේ බොහොම සංවෙිදි දෙයක් දැක්කා.සතෙකුට කරන අපරාධයක්.මම ගොඩක් සංවෙිදියි .එතකොට තමයි ඔයාගෙ vedeyo එක දැක්කෙ.මනසට සුවයක් දැනුණා.❤🎉
🎉🎉🎉🎉🎉lassanama lassanai balu balu atha sunderai
සුදු පාට සුරංගනා ලෝකයක් ❤❤so cute 💕💕 තෙරුවන් සරණයි අක්කා 🙏🙏
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤
හරිම ලස්සනයි විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ වගේම මමත් හරිම ආසයි විවිධ වර්ණ රූප බලන්න. මේ video එකෙන් පෙනෙනවා ඔබ වර්ණ රූප යේ වෙනස් වීම, අනිත්‍ය තාවය තේරුම් ගන්න බව
ලිලී girl කාලෙකින්. 🤗කාලෙකින් living room ඵක දැක්කෙ.අදත් ඵදා වගේමයි.ස්තූතියි. ❤
හරිම ලස්සනයි අක්කා හරිම වාසනාවන්ත කෙනෙක් සුරන්ගනා ලෝකෙක ජිවත් වෙනව සුරංගනාවියක් අපට පේන්නෙ එහෙම දිව්‍ය මාලිගාවක් හරිම ලස්සනයිනෙ ලිලිත් සුන්දර ජිවිතයක් ගතකරනව ලස්සනයි සුන්දරයි ජයම වේවා
අනේ හරිම ලස්සනයි ❤❤🎉🎉.මං කැමති ඔයා නිර්මාණ හදන වීඩියෝ දානවනම්.
So beautiful ❤❤❤
හරිම ලස්සනයි සුදුපාට පසුබිමේ පාට පාට මල්........හරිම අපූරුයි.සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම.ස්තුති නොදුටු හිතවතියේ ......❤❤❤❤❤❤❤
Magey punchi surangana kerelliye harima lassanai hethata harima sahallui.🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
පිරුණු සිත් ඇත්තී.🙏💖💐
හරිම ලස්සනයි පිරිසිදුයි.මමනන් ආසාවෙන් බලන් හිටියේ මල් දිහා ලස්සනයි.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.දළදා සමිදු පිහිටයි ඔයාට.🌺🌺🌼🌼🪷🪷🏵️🏵️🌻🌻🌹🌹🌷🌷🪻🪻💐💐
ලස්සනයි,ලස්සනයි
Miss ma cushin cotta mahapu radi kohanda gatha lassansie tharuwan saranaie ඔබට
ස්තුති ස්තුති ස්තුති තෙරුවන් සරණයි ❤❤
සුභ දවසක් වේවා❤❤🎉🎉🎉
ඔයාටත් බුදු සරණ යි
ලස්සනයි..පිරිසිදුයි..මේ ඔයාගෙ හිතේ ඇතුලාන්තය තමයි.❤❤❤
අදත් ගොඩාක් ආශාවෙන් බැලුවා .ඔයා නම් ඇත්තටම සොඳුරු සිතැත්තියක්ම තමයි . ආදරෙය් හැමදාමත් ❤❤❤❤🎉🎉
ලස්සන යි .❤️❤️
හරිම ලස්සනයි ❤
Lassanama lassanai ❤❤❤❤❤❤❤
So beautiful. Are these all hand made flowers? Your videos inspired me to be active again . Thank you and God bless bless you ❤
Thank you so much ❤❤❤❤❤
anna hari.mea lokea innakam sihina mawanawa diviyalokea yanna jeewath wela innakam apayaka jeewath weanwwa.mam haria sayi oyage gathigunawalata oyath mam wage inna lokea lassanata jeewath weanna asa marunma memayii mam ekayi oyage vediyo hamadama balannea
Lassana dawasaka uda una neda lassanata taman ta ona vidiyata sathutin inna hemadama kiyala dena oba thumiyata pin thanks you❤❤❤
**හරියටම හරි**අපේ ජීවිතයට අනවශ්‍ය හැම දෙයක්ම අයින් කරලා දාපුවාම දැනෙන මානසික නිදහස නම් කියලා වැඩක් නෑ **අම්ම්**අහක යන කුණු වලින් අපේ මනස පුරවගෙන දුක් විදින්නම්ඕනිම නෑ...🧚♀️🧚♀️💙💜️💜️☺️☺️😍🙏මමත් පහන් තියන්න වෙලාවක්😊ස්ථානයක් 😊කොපමණ කාලයක් ද කියලා නෑමට පුළුවන් හොන්ද ම වෙලාවට මන් පිරිසිදු වෙලා මන් තියනන්වා පහන නිවිලා යනකම් ඉන්නවා ඇරෙන්න මන් නම් නිවන්නේ නෑනේ😢😢😢 🙏🙏💙💙💜️💜️🧚♀️🧚♀️සුභ දවසක් දළදා සමිඳු පිහිටයි!!!🙏🙏🧚♀️💙💜️Sunday video එකනම් ඕනීමයී 🙄🙄☺️☺️😍🙏🧚♀️
ලස්සනයී ගොඩාක් ආදරෙයී ❤❤❤❤
ලස්සනයි මම ලස්සනා ස්තුතියි❤🎉🎇🎇🎇🎇
අනෙහ්හ්හ්හ්💓💓ආදරෙයි මල් වත්තකට ගියා වගේ 🥰👍ආන්ටිපනනනනනනනනනහ්හ්🥰 🙏💙
Hitata sanaseemak genawata oyata godak pin❤❤
Harima lassanai
ගොඩාක් ආදරෙයි ....කබානාවෙ අත් දැකීමක් දෙන්න ...
විසිතුරු පත්‍ර ඇති මල් මල්වාස් එක හැදුවෙ ඔයාද. ?ඔයාගේ ලිවින් රූම් එක ගොඩක් ලස්සනයි.
Oya kiwwa wagema kunu godawal ayin karala experience labapu kenek mamath. Eka hari sanaseemak thamai. ❤❤❤😂😂😂😂
Haima lasanai ❤❤❤
Sis oyage jevitath seyalu de eshta wala satutin inna labewa ❤❤sis keyana de aththai onn nathi Aya Ath Arennama one hetha sahallui athakota etin lassanai vediyo aka asawan baluwe man Dilani❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo ithin karakillenam aduwak na ne❤❤❤
🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
🙏💜💜
🎉🎉🎉❤❤❤
💚
😍😍😍😍😍😍😍💙💜️💙💜️💙💜️💙💜🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️☺️☺️☺️☺️☺️☺️☺️☺️
Lassani ane bakmee mala Bima vatila 😂
සුභ දවසක් වේවා ආන්ටි❤❤ ආන්ටිගෙන් පොඩි දෙයක් අහන්න ඕන ආන්ටිගේ කාමරේ මල් රවුම සිවිලිමට අල්ලලා එල්ලලා තියෙන්නේ කොහොමද මට ඒක දැක්කහම හදන්න ආස හිතුනා ඒත් සිවිලිමට එල්ලන්නෙ කොහොමද කියලා අදහසක් නෑ ඒකයි ඇහුවේ. පිළිතුරක් දෙනවද ආන්ටි😊
වීඩීයෝ එකක් කරන්නම්
@@happyhome1093ගොඩක් ස්තූතියි ආන්ටි මට වගේම තවත් අයට මේක ගොඩක් වැදගත් වේවි. ආන්ටිගේ වීඩියෝස් බලල මමත් මල් හදල තියෙනවා පහන් හදලා තියෙනවා තව ඉස්සරහටත් හදන්න ඕන හරිම 😊😊 සතුටක් දෙන වැඩක් ඒක මගේ අතින්ම කරහම ඒක වෙනමම සතුටක් දැනෙන්නේ❤❤
❤
Oya kiyanna dewal hari mamath oyawge hitanne weda karanne
මුලින්ම බැලුවේ මම
Oyge vedio balbaluwm hitta mra sanaseemak.
❤❤❤❤❤❤
❤❤❤❤
💐💐💐
❤❤❤❤❤❤❤
ඔන්න දැන් තමයි වැඩ ඉවර වුනේ..ඉතින් මේ සුරංගනා ලෝකය නොබලා බැහැනෙ. ඒතරමට ම සිත් ගන්නා සුදු පාට පසුබිම. සිත නිවෙනවා ස්තූතියි ආදරණිය සොයුරියට. බුදු සරණයි🙏
ඔයාත් සුරන්ගනිවියක් වගේ හරිම ලස්සන යි ඒ වගේම් ආදරනීයයි .මත් හිත ගත්තා ජිවත්ව ඉන්න කාලේම දිව්‍ය ලෝකේ දකින්න..හෙට ඉදලම.ඒ වගේ කරන්න ට්‍රයි කරන්වා ඔයට හුගාක් ස්තුතිය
ශුභ දවසක ඇරඹුමත්,,,,,,,සමගින් සිතට සැහැල්ලුවක් රැගෙන එදිනෙදා ගෙවා දැමීමට ඇවැසි සරළ අදහසුත් කරපින්නාගෙනවිත් අපගේ දිවියටද පුදකරන ඔබට සැමදා සතුටමවේවා මනස්සේ රැදි හිතවතියේ ......🙏🌻🌹🌻💐
මන් උදේ නැගිටල phon එක බලන වෙලේ ඔයාගේ වීඩියෝ එක තමයි මුලින්ම දැක්කේ. හරිම ලස්සන වීඩියෝ එකක් සිතට මාර සැහැල්ලුවක් දැනුනා. ඔයාගේ voic එකත් ඒවගේම හරිම සුන්දරයි. ස්තූතියි මේ වගේ වීඩියෝ රැගෙන එනවට.තව තවත් ඔබගේ වීඩියෝ නරඹන අපට බැලීමට ලස්සන වීඩියෝ රැගෙන එන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව .🥰
ඔබ තුමිය ගොඩාක් හොද කෙනෙක් ජයවේවා
ඔයාගෙ හදවත,අදහස් වගේම ගෙදර ත් ලස්සනයි .ආදරෙයි සොයුරියේ
Fb එකේ බොහොම සංවෙිදි දෙයක් දැක්කා.සතෙකුට කරන අපරාධයක්.මම ගොඩක් සංවෙිදියි .එතකොට තමයි ඔයාගෙ vedeyo එක දැක්කෙ.මනසට සුවයක් දැනුණා.❤🎉
🎉🎉🎉🎉🎉lassanama lassanai balu balu atha sunderai
සුදු පාට සුරංගනා ලෝකයක් ❤❤so cute 💕💕 තෙරුවන් සරණයි අක්කා 🙏🙏
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤
හරිම ලස්සනයි විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️ ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ වගේම මමත් හරිම ආසයි විවිධ වර්ණ රූප බලන්න.
මේ video එකෙන් පෙනෙනවා ඔබ වර්ණ රූප යේ වෙනස් වීම, අනිත්‍ය තාවය තේරුම් ගන්න බව
ලිලී girl කාලෙකින්. 🤗කාලෙකින් living room ඵක දැක්කෙ.අදත් ඵදා වගේමයි.ස්තූතියි. ❤
හරිම ලස්සනයි අක්කා හරිම වාසනාවන්ත කෙනෙක් සුරන්ගනා ලෝකෙක ජිවත් වෙනව සුරංගනාවියක් අපට පේන්නෙ එහෙම දිව්‍ය මාලිගාවක් හරිම ලස්සනයිනෙ ලිලිත් සුන්දර ජිවිතයක් ගතකරනව ලස්සනයි සුන්දරයි ජයම වේවා
අනේ හරිම ලස්සනයි ❤❤🎉🎉.මං කැමති ඔයා නිර්මාණ හදන වීඩියෝ දානවනම්.
So beautiful ❤❤❤
හරිම ලස්සනයි සුදුපාට පසුබිමේ පාට පාට මල්........හරිම අපූරුයි.සතුටින් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම.ස්තුති නොදුටු හිතවතියේ ......❤❤❤❤❤❤❤
Magey punchi surangana kerelliye harima lassanai hethata harima sahallui.🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
පිරුණු සිත් ඇත්තී.🙏💖💐
හරිම ලස්සනයි පිරිසිදුයි.මමනන් ආසාවෙන් බලන් හිටියේ මල් දිහා ලස්සනයි.සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.දළදා සමිදු පිහිටයි ඔයාට.🌺🌺🌼🌼🪷🪷🏵️🏵️🌻🌻🌹🌹🌷🌷🪻🪻💐💐
ලස්සනයි,ලස්සනයි
Miss ma cushin cotta mahapu radi kohanda gatha lassansie tharuwan saranaie ඔබට
ස්තුති ස්තුති ස්තුති තෙරුවන් සරණයි ❤❤
සුභ දවසක් වේවා❤❤🎉🎉🎉
ඔයාටත් බුදු සරණ යි
ලස්සනයි..පිරිසිදුයි..
මේ ඔයාගෙ හිතේ ඇතුලාන්තය තමයි.
❤❤❤
අදත් ගොඩාක් ආශාවෙන් බැලුවා .ඔයා නම් ඇත්තටම සොඳුරු සිතැත්තියක්ම තමයි . ආදරෙය් හැමදාමත් ❤❤❤❤🎉🎉
ලස්සන යි .❤️❤️
හරිම ලස්සනයි ❤
Lassanama lassanai ❤❤❤❤❤❤❤
So beautiful. Are these all hand made flowers? Your videos inspired me to be active again . Thank you and God bless bless you ❤
Thank you so much ❤❤❤❤❤
anna hari.mea lokea innakam sihina mawanawa diviyalokea yanna jeewath wela innakam apayaka jeewath weanwwa.mam haria sayi oyage gathigunawalata oyath mam wage inna lokea lassanata jeewath weanna asa marunma memayii mam ekayi oyage vediyo hamadama balannea
Lassana dawasaka uda una neda lassanata taman ta ona vidiyata sathutin inna hemadama kiyala dena oba thumiyata pin thanks you❤❤❤
**හරියටම හරි**
අපේ ජීවිතයට අනවශ්‍ය
හැම දෙයක්ම අයින් කරලා දාපුවාම දැනෙන මානසික නිදහස නම් කියලා වැඩක් නෑ **අම්ම්**
අහක යන කුණු වලින් අපේ මනස පුරවගෙන දුක් විදින්නම්
ඕනිම නෑ...🧚♀️🧚♀️💙💜️💜️☺️☺️😍🙏
මමත් පහන් තියන්න වෙලාවක්😊
ස්ථානයක් 😊
කොපමණ කාලයක් ද කියලා නෑ
මට පුළුවන් හොන්ද ම වෙලාවට මන් පිරිසිදු වෙලා මන් තියනන්වා පහන නිවිලා යනකම් ඉන්නවා ඇරෙන්න මන් නම් නිවන්නේ නෑනේ😢😢😢
🙏🙏💙💙💜️💜️🧚♀️🧚♀️
සුභ දවසක්
දළදා සමිඳු පිහිටයි!!!🙏🙏
🧚♀️💙💜️
Sunday video එකනම් ඕනීමයී 🙄🙄☺️☺️😍🙏🧚♀️
ලස්සනයී ගොඩාක් ආදරෙයී ❤❤❤❤
ලස්සනයි මම ලස්සනා ස්තුතියි❤🎉🎇🎇🎇🎇
අනෙහ්හ්හ්හ්💓💓ආදරෙයි
මල් වත්තකට ගියා වගේ 🥰👍
ආන්ටිපනනනනනනනනනහ්හ්🥰 🙏💙
Hitata sanaseemak genawata oyata godak pin❤❤
Harima lassanai
ගොඩාක් ආදරෙයි ....
කබානාවෙ අත් දැකීමක් දෙන්න ...
විසිතුරු පත්‍ර ඇති මල් මල්වාස් එක හැදුවෙ ඔයාද. ?ඔයාගේ ලිවින් රූම් එක ගොඩක් ලස්සනයි.
Oya kiwwa wagema kunu godawal ayin karala experience labapu kenek mamath. Eka hari sanaseemak thamai. ❤❤❤😂😂😂😂
Haima lasanai ❤❤❤
Sis oyage jevitath seyalu de eshta wala satutin inna labewa ❤❤sis keyana de aththai onn nathi Aya Ath Arennama one hetha sahallui athakota etin lassanai vediyo aka asawan baluwe man Dilani❤❤❤❤❤❤❤❤❤❤❤
Ammo ithin karakillenam aduwak na ne❤❤❤
🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
🙏💜💜
🎉🎉🎉❤❤❤
💚
😍😍😍😍😍😍😍
💙💜️💙💜️💙💜️💙💜
🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️🧚♀️
☺️☺️☺️☺️☺️☺️☺️☺️
Lassani ane bakmee mala Bima vatila 😂
සුභ දවසක් වේවා ආන්ටි❤❤
ආන්ටිගෙන් පොඩි දෙයක් අහන්න ඕන ආන්ටිගේ කාමරේ මල් රවුම සිවිලිමට අල්ලලා එල්ලලා තියෙන්නේ කොහොමද මට ඒක දැක්කහම හදන්න ආස හිතුනා ඒත් සිවිලිමට එල්ලන්නෙ කොහොමද කියලා අදහසක් නෑ ඒකයි ඇහුවේ. පිළිතුරක් දෙනවද ආන්ටි😊