Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වැදගත් , බුදුසරණයි ❤
ස්තූතියි. බුදුසරණයි
Asanipayakin hitiyath gedara weda karanna hithena tharam lassanata pehedili karana vedio ekk ..ගොඩක් ස්තූතියි
බොහොම ස්තූතියි 💕
Thank you❤️
Welcome
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි❤
ස්තූතියි 💕
ගොඩක් වැදගත් විඩියෝ එකක්❤
බොහොම ස්තූතියි
Very beautiful video .Your home arrangements are very very beautiful .
Thank you so much 😊
හොඳ අදහස් ටිකක් මම හරිම ආසාවෙන් බලන චැනල් එකක් ස්තුති 💖💖💖
ඔයා ගෙ video වලට මං ගොඩාක් කැමතියි ❤
හරිම වටිනවා සොයුරිය ❤
හරිම ලස්සනයි ❤❤❤
ඔයාගේ fur baby ව දැක්කේ නෑ. එයාට තමයි මම ආසම ❤️
අනේ එයා මාස කීපයක ඉඳන් අතුරුදහන්. දුකයි😪😪😪
Chooty geyak unath muthu etayak wage lassanai...pirisidhui...🥰🥰🥰
Paha paththu karana pot eka koheda thiynne ganda
මම ගත්තෙ ස්පා සුපර්මාර්කට් එකෙන්. ආර්පිකෝ එකෙත් තිබුනා
Hi beautiful video can u pl do a home tour ❤
Sure!!💕
From where did u buy the dining table?
From IKEA
Lassanae.❤❤❤❤
💕
Dear, letter board එක ගත්තේ කොහෙද කියන්න පුල්වන්ද..
එලිගන්ට් ස්මෝකර්ස්
එකේ baby items thiyenne, මම බැලුවේ Elegant smockers lk කියන page eka..
❤❤❤
❤
නංගී Pantry Cupboard කල ආයතනයේ දුරකතන අංකය දෙන්න පුළුවන්ද
මගේ kitchen tour වීඩියෝ එකේ පළවෙනි comment එකෙන් විස්තර දාලා තියෙනවා 💕
වීඩියෝ එකක් දානකන් හිටියෙ.ලොකුම ලොකු මෝටිවේශන් එකක් ඔයාග්‍ර් වීඩියෝ.Thank you...බුදුසරනයි චූටි පැටියටත්❤❤❤
බොහොම ස්තූතියි . බුදුසරණයි!
Mata kiyanna puluwa da ara english akuru ganne kohenda kiyala.pls..
එලිගන්ට් ස්මෝකර්ස් එකෙන්
Thanks dear
දිගින් දිගටම විඩියෝ ගේන්න සක්තිය දයිරිය ලැබේවා හදවතින් සුබ පතනවා ❤❤❤
නංගි මමත් ගෙයක් හදන්න යන්නේ ඔයාගේ අදහස් වටිනවා contact කරගන්න පුළුවන් විදිහක් තියෙනවද
Comment එකකින් කියන්න ඩියර්.
මිස් ,පැන්ට්‍රි කබඩ් කොහොමද පිරිසිදුව තියාගන්නේ?ඒවා ඇතුලෙ පුස් බැදෙනවනේ..😢😢
තෙත පොඩ්ඩක්වත් නැතුව බඩු දාන්න. පුස් හැදෙන්නෙ නෑ. Clean කරන හැටිනම් මගේ වීඩියෝ කීපයකම දාලා තියෙනව ඩියර්
මම කැමතී ගේ පිලිවෙලට තියාගන්න අපේ ගෙදර ඉන්න වයසක දෙන්නා කැමතීනෑ මම ගෙවල් ලස්සනට කියා ගන්නවට එයාලගෙ වැඩේම අවුල් කරනඑක මටත් එපා වෙනවා එතටකාට
ගෙදර හැමෝම එක වගේ නෑනෙ . හැම ගෙදරකම එහෙමයි. අවබෝධයෙන් පොදු විදිහකට වැඩකරගන්න වෙනවා නේද?
❤❤