UNLIMITED Q's with GEETHMA BANDARA | SATH TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 191

  • @lavathmafan
    @lavathmafan Год назад +89

    අදටත් ගීත්මගේ Interview එකක ලවන් ගැන කියනකන් බලන් ඉන්නේ. ලවන්ගේ Interview එකක ගීත්මා ගැන කියනකන් බලන් ඉන්නේ. හැමදාම Lavathma friendship එක තියාගන්න අක්කියො. ලවත්මා fanslata ඒ ඇති❤

  • @Mylife-en4pf
    @Mylife-en4pf Год назад +78

    මංනම් මෙයාට කැමති එයා චූටි නිසා අනේ.වයට වඩා එයා චූටි 🤗🤗🤗 හරිම කියුට්.

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh 11 месяцев назад +8

    මම ගොඩාක් ආසයි සැබැ ජිවිතේ ලවන් ඇත්තටම ආදරවන්තයා වෙනවනම් ඔයාට එයා තමා ගැලපෙන්නේ ආදරේ අසිනි ❤

  • @firozafir2969
    @firozafir2969 Год назад +31

    ගිත්මා 😍❤️

  • @isuriamanthi2692
    @isuriamanthi2692 Год назад +23

    Mama asama actors kana thama Geethma Nangi I love you so much ❤❤

  • @ajithramanayaka1356
    @ajithramanayaka1356 7 месяцев назад +3

    මංජුලා කුමාරි සහ ගීත්මා බන්ඩාර තමයි මම එදා මෙදාතුර ආසම කැමතිම නිලියො දෙන්න.රගපෑමෙදි හරිම තාත්වික වූ ආදරනීය බවක් තියෙනව.මගේ සුභ පැතුම්.

  • @cozyangel
    @cozyangel Год назад +43

    ඔය dress එකට ඔයා හරිම ලස්සනයි 🥹💚💙💜🧡...makeup එකත් හරිම perfect..ඔයාටම ගැලපෙන විදියට කරලා,ආදරෙයි ගීත්මා අක්කි ❤

  • @srimahewa6074
    @srimahewa6074 Год назад +18

    Beautiful young lady ..all the best to you Geethma

  • @sayaninadeesha5985
    @sayaninadeesha5985 Год назад +37

    ජම්බෝලේ වගෙ.අනෙ හරිම හරිම හරිම ලස්සනයි......

  • @Vennoli
    @Vennoli Год назад +34

    Lavathma Best onscreen couple Ever🥰

  • @c.p8348
    @c.p8348 Год назад +68

    ගීත්මා ලස්සනයි, cute ඒ වගේම හරිම smart 😌 love how she answers every question ❤️

  • @chamika.4878
    @chamika.4878 Год назад +12

    ඇයි අක්කි ලවන් අයියාව බැන්දේ නැත්තේ 😢.
    ඇත්ත ජීවිතයටත් ඔය දෙන්නා හරිම ලස්සනයි නේද 😢😢❤

  • @nishadiwijerathna6353
    @nishadiwijerathna6353 Год назад +19

    හරිම ලස්සනයි ❤️😚 ඉදිරි අනාගතයට සුබ පැතුම් අක්කි

  • @Anu19988
    @Anu19988 Год назад +50

    හැබෑ ජීවිතේ දන් නෑ. Screen එකේනම් ලවන් විතරමයි ඔයාට match වෙන්නේ.

    • @gahousiyafareek6275
      @gahousiyafareek6275 Год назад +7

      අනිවාර්යෙන්ම ලවන් ගීත්මා මාර meching caple ♥️

    • @hgmlani915
      @hgmlani915 Месяц назад

      ආදරෙය් ගීත්මා දුව. හරිම ලස්සනයි . රංගනයද , සුපිරිම සුපිරිය් . සංගීතෙ ඉන්න , ඩොක්ටර් අසිනි,මාරයි. ඩොක්ටර් කෙනෙකුටත් හොදටම ගැලපෙනකවා. දුව රගපාන්න හරිම දක්ශයි . මමත් ඔයාට ගොඩාක්ම ආදරෙය් . ගීත්මා දුවගේ, ඉදිරි අනාගතය , වාසනාවන්ත වේවායි ප්‍රාර්තනා කරනවා. තෙරුවන් සරනය් . දෙව් රැකවරණයි . ❤❤❤❤❤🎉️🎉️🎉️🎉️💕💕💕💕💕😗😗😗😗💖💖💖💖💖

  • @Sssssssss9760
    @Sssssssss9760 Год назад +62

    ගී අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤️😍
    මම නම් ඔයාට ගොඩක් ආදරෙයි ❤️
    ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි 😍
    Next lavan ayya wa gennko ayeth👍

    • @gahousiyafareek6275
      @gahousiyafareek6275 Год назад +3

      Me denna ge aluth film ekk awoth nm hodai lavan aiyai geethma akkii❤️😍

  • @Anjali-mi1ep
    @Anjali-mi1ep Год назад +26

    හිනාවෙලාමයි ඉන්නෙ ලම්සනයි 🥺♥️

  • @inokakumari1243
    @inokakumari1243 Год назад +8

    Jayawewa githma theruwansarnai

  • @buddhiherath20
    @buddhiherath20 Год назад +16

    Geethmata man godak kamathi,oya hari wasanawanthai....❤

  • @klklghg9147
    @klklghg9147 Год назад +26

    Very beautiful geethma 💙💙💙💙

  • @annpereira5289
    @annpereira5289 Год назад +15

    geethma nisamai baluwe. hari lassanai❤️

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 Год назад +37

    Ane geethma akki nm harima lassanai cute.Heenawe nm tiyenne harima awyajai.Real life eke wagema katha karanwa kiyala penawa.boru acting na camerawen pitipasse.Kathabahen therenwa society eka gana godak danumak tiyenwa.

  • @samphath8796
    @samphath8796 Год назад +35

    ගීත්මා අක්කි යනු අාගමකි
    මම එහි බැතිමතෙකි යාලු
    😊🙈💙

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 Год назад +24

    Love you Geethma ❤. you are so beautiful and genuine 💝. very intelligent and good advice to the young generation. you are a clever and talented girl 💖💗. Wish you all the very best 💞💕Love you lots 💓❤‍🩹

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 Год назад +36

    මම නම් කැමති ඇත්ත ජිවිතේ ලවන් පුතා ඔයයි එකතු වෙනවා නම් ලවන් පුතා තමයි ඔයාට ගැලපෙන්නේ ❤❤❤❤

    • @minu7616
      @minu7616 Год назад +1

      Lavan gehasha ekka yalui ne 🥺 geethma akki ramith ekka

    • @gahousiyafareek6275
      @gahousiyafareek6275 Год назад +2

      ඔව් අනේ ලවන් ගීත්මා එකතු වෙනවානම් මරු ♥️♥️ කොහොමත් ඒ දෙන්නාට ගොඩාක් ආදරෙයි♥️♥️😘

    • @AjantaSara038
      @AjantaSara038 4 месяца назад

      👌👌👌👌👌👌👌👌

  • @sriyanikadayarathna9252
    @sriyanikadayarathna9252 Год назад +22

    Gee akki ❤️❤️❤️

  • @supunchanaka2429
    @supunchanaka2429 Год назад +9

    Geethma akki ❤️‍

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 Год назад +22

    Geethma akki gana mon kiynnd ithin🥺Hamadamath adareiiii akki❤️❤️😘😘akkige wedding ek blnn asawen inne❤️‍🔥Akki godk lassana wel❤️❤️❤️❤️

  • @lakshikalakshika4799
    @lakshikalakshika4799 Год назад +22

    Godak adarei gee akki ❤
    my favourite 😍

  • @kaushishadika3723
    @kaushishadika3723 Год назад +20

    Geethma harima knowledgeable 💓

  • @gayanibandara4598
    @gayanibandara4598 Год назад +80

    ඇත්ත...ජීවිතේ serious වෙන්නත් ඕනි..හැබැයි ජීවිතේ පොඩි පිස්සුවක් තියෙන්නත් ඕනි..❤️‍🔥😁කොහේ ගියත් funny charactor එකක්...ජීවිතේ විදින කෙනෙක්..much lv akkii😍♥️

  • @deepikawijenayaka9696
    @deepikawijenayaka9696 Год назад +12

    Very nice voice and you are very beautiful

  • @nethzd
    @nethzd Год назад +14

    She's so cute 😊

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 Год назад +31

    Ettatama ota godak ලස්සනයි

  • @chandiperera3691
    @chandiperera3691 Год назад +67

    ඔයාට නංගී මුළු හදවතින් suba පැතුම් .❤🤗😘

  • @Rameshudara2010
    @Rameshudara2010 Год назад +3

    Lavathma ❤❤❤❤ godak ආදරෙයි ❤❤❤❤❤❤

  • @lessons3355
    @lessons3355 Год назад +36

    සංගීතේ දසුන් , අමායා දෙන්නත් ගේන්නකෝ මේකට 🥺😍❤️

  • @malkimalki2658
    @malkimalki2658 Год назад +29

    Favorite ❤️

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад +19

    ලස්සනයි අසෙනි ♥️බුදුසරණයි 👌

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 Год назад +31

    මෙයා හරි ශෝක් .සමහර නිළියෝ වගේ කන්න ගියත් .නාන්න ගියත් විඩියෝ දානවාට වඩා ශෙප් එකේ ඉන්න හොඳයි .

  • @shajinishajini367
    @shajinishajini367 Год назад +18

    ඇයි අක්කි කොණ්ඩෙ කැපුවෙ ඔයාට ඔයා කොණ්ඩෙ වල තමා ලස්සනම ඔයා හරිම නිහතමානියි අක්කෙ 💗💗💗💗💗💗💗💞💞💞💞💖💕💕❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️❤️❤️❤️🙂😊😊😀😀😍😍😍🤗🤗🤗

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 месяца назад

    ගීත්මා දුව ලස්සනයි ලස්සන අනා ගතයක් දාලදා සමිදු පිහිටයි

  • @roopamalajinasena8889
    @roopamalajinasena8889 Год назад +6

    මගුල් ගෙදර කන්දක් උඩ නෙවේයි දිව්‍යලෝකයේ ගත්තත් ප්‍රශ්නයක් නෑ විවාහය සාර්ථක විදියට ඇදගෙන යන එක තමයි වටින්නේ.මොකද බැන්දාට පස්සේ තමයි හරියට පුල්ලි මතු වෙන්නේ.

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 Год назад +1

      අනේ ඇත්තමයි..ඒකම තමයි ඇත්ත කතාව.

  • @upeksha2008
    @upeksha2008 Год назад +24

    ගොඩක් ලස්සනයි

  • @kaushalmuthuthanthirige5289
    @kaushalmuthuthanthirige5289 Год назад +37

    කූඩැල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න අනිවාර්යයෙන් මොකද උන් එල්ලෙනව තේරෙන්නෙත් නෑ ඇඟ දිගේ යනව තේරෙන්නෙත් නෑ සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනෙ.

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 Год назад +17

    Budusaranai puthey 💝

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 5 месяцев назад

    මෙයාල කලා ලෝකෙට එද්දි හරිම නිහතමානී අහිංසකයි..
    නමුත් කාලෙත් සමඟ මෙයාල ස්වාභාවික ලස්සන නැති කරගෙන මේකප් තට්ටු ගණන් මුහුණ උලාගෙන විකුර්ති වෙලා උපන් ලස්සන නැති කර ගන්නවා ...
    පස්සෙ නිරැවත ප්‍රදර්ශනය කරල ජනප්‍රිය වෙන්න දගලනවා ...ඒකෙන් මෙයාල නරක ගැහැනු ගනයට වැටෙනවා ...

  • @roshenifernando28190
    @roshenifernando28190 Год назад +40

    Aththa katha kara ape geethma akki.adarei akkio 🔥❤️

  • @warshasathsarani2985
    @warshasathsarani2985 Год назад +11

    Lassnai akkiyoo adarei ❤️❤️❤️❤️

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 Год назад +20

    Gorgeous gee

  • @dilkadamayanthi608
    @dilkadamayanthi608 Год назад +22

    මං හරිම කැමති ඔයාට නංගි හරිම ලස්සනයි බුදු සරණයි

  • @priyangikumari7467
    @priyangikumari7467 Год назад +23

    ලස්සනයි 💗

  • @iresha5084
    @iresha5084 Год назад +12

    Favorite 😍

  • @dineshbro868
    @dineshbro868 Год назад +38

    අනේ එයා ශෝක් අනේ 🥰🥰🥰🥰

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 Год назад +11

    Lassanai ❤

  • @shiromiwijesinghe8525
    @shiromiwijesinghe8525 Год назад +15

    Attractive and very cute,

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf Год назад +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 Год назад +31

    කන්දක් උඩ බැයිනම් වෙන මන්දාකිණියකට ගිහින් හරි වෙඩින් එක ගනින්.මොකද ඔයෑලෑ වෙඩින් එක නෙමේ මේ ලෝකෙ පවත්තන මුල්ම සහ අවසාන වෙඩින් එක වෙන්නෙ🤣🤣🤣

  • @ApsarikaDesilva
    @ApsarikaDesilva 9 месяцев назад +1

    ගිත්මා හොද නිලියක්

  • @Komare-ew7er
    @Komare-ew7er 4 месяца назад

    ගිති මා ලස්ස නයි ඔයාට ෙත්රැ වන්සර නයි ❤❤❤❤🎉❤🎉🎉🎉❤❤❤

  • @sayuriharshsni6196
    @sayuriharshsni6196 Год назад +20

    ගීත්මා අක්කි ❣️❣️❣️😍

  • @MithuniAnuththara
    @MithuniAnuththara 5 месяцев назад

    Cutegeethma❤❤❤

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Год назад +3

    අනේ දිනෙල්ක අයියාගෙයි හර්ශි අක්කගෙයිත් interview එකක් කරන්නකෝ....🥺🙏

  • @dlini310dlini3
    @dlini310dlini3 Год назад +3

    ගත්මා මහි ඔයාට හෝදටම ගෑලපේනවා❤❤

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe Год назад +1

    ආදරේයි ගීත්මා දොනි සුබම සුබ ආනාගතයක් ඔයාගේ රග පැමටත් ආසයි ඔකම බලනවා ලස්සනයි චරිත ඔකොම

  • @MsShanti-q1q
    @MsShanti-q1q 5 месяцев назад

    සුභ ගමන් දුව

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns Месяц назад

    Paudgalikawama mama kamathima kenek geethma.eya math ekka weda karapu yaluwekge class eke yaluwek.monawa unath oya katha larana vidiya harima asai ahan inna e hinawa hamadema hari hurathal wagema anik ayata wada wenas.samaharu uwamanwen hurathal wela katha karanna hadanWa eka anik ayata therenawa.eth geethmage hurathal gathiya eka eda idan ada wenakamma balan inna asa uparhinma apu ekK.mama me rate godakma adare karana actor kenek nangi oya.suba pathanawa oyage hama bakaporoththuwakma e vidiyatama ishta wenna kiyala.adarei godaaaaaaaak❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumithradewage8554
    @sumithradewage8554 Год назад +1

    Mama asham karana aththa kiyana neliyak budusaranai

  • @thinu_r
    @thinu_r Год назад +7

    'Oya anith ayata wada wenas gahanu lamayek oya lassanai...' 🤣

  • @dimuthurangana8780
    @dimuthurangana8780 Год назад +12

    Super

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 Год назад +16

    Oya kiyana eka etta geethma

  • @mashasewwandi3250
    @mashasewwandi3250 Год назад +1

    Aneeee shok eyaaa 🥺♥️😊🖇️

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 Год назад +15

    Well Said Nangi. Mata Wuneth Unfortunately Eka. Ape Thaththa ge Ballu Kamata Eka Future 🔮 gana Nosita Ikmanin My Marriage Kara. Ikmanin Badala Plan Nokara Marry Kara Nisa Dan Separate Living 6 YEARS Metek. Mama Depression. Sometimes Suicide Wei Mama. Epama Wela Ine Mata Dan. Echcharai Nangi. 💕

    • @hapiness8617
      @hapiness8617 Год назад +5

      Positive hithann dr.. hondin inn uthasaha kranna. ..

    • @chanmimitchel1972
      @chanmimitchel1972 Год назад +11

      Suicide කරගන්න හිතන්න්වත් එපා. කොච්චර නිර්භීත ව මැරෙන්න ගියත්. අන්තිම වෙලාවේ තමන් මේ කරගන්නේ මෝඩකමක් කියලා හිතලා තමන් ගැනම වෛරයක් අතිවෙන්නේ 😰 ඊට පස්සේ යන්න වෙන්නේ හිටියටත් වඩා අපායකට. ඒක විසදුම නෙවේ. ඒ වගේ දේවල් හිතන්න එපා 😘😘

    • @tpahanya7741
      @tpahanya7741 Год назад +6

      එහෙම හිතන්නෙපා..ඔයාට ජීවිතේ දිනන්න පුළුවන් දෙයක් හිතන්න..ඔයාගෙ වටිනාකම දැනෙන දෙයක් ඔයා කරන්න.කාටත් වඩා ඔයාගෙ ජීවිතේ වටින්නෙ ඔයාට.ඔයා ඔයාට ආදරේ කරන්න.හැමදේම උනේ හොදට කියලා හිතලා මේ මොහොතෙ සතුටින් ඉන්න..

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 Год назад +4

      ane Thank U so much 🙏🏽 Oyalai E adare Ta Reply Walata. Oyala Kuwa Eka atha. Mama Sinhala Buddhist Family 👪 Lady 1. E Nisa Kusal akusal Danawa Itin. Manusa Jeewithe Bawayak Lesiyen Laben Na apita. Eken Wene apaye Yana Eka Witarai. E Nisa Depression Walata Beheth gathath Ese Ewa Karane Na Mama. This Country 🇱🇰 Ape Minissu Ketaram Sundara adaraneeya Da. Nodaka Matath advices Dune Ekai E Wenuwen. Loke This World 🗺 Metaram Nice Ratak Tawa Na That Kalakanni Politicians 225 Especially Rajapakshe Pawula Eka Ranil Rajapakshe Thieves Kaawe Natnan ape Beautiful Country 1. Oyala Seratama Thank U so much again. Teruwan Saranai ❤️ ❤️

    • @harshanisamarawickrama2209
      @harshanisamarawickrama2209 Год назад +2

      @@tpahanya7741 Thank U so much. ❤️

  • @malkimalki2658
    @malkimalki2658 Год назад +18

    ❤️❤️❤️❤️

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 Год назад +9

    tawath lassana wela

  • @malee1394
    @malee1394 Год назад +8

    💖✨️

  • @yasasediriweera8281
    @yasasediriweera8281 6 месяцев назад +1

    ගීත්මගේ මල්ලී නැති උනා කියන කතාව ඇත්ත ද

  • @supunnishantha4493
    @supunnishantha4493 Год назад +20

    ❤❤❤❤

  • @suwarnasigera1251
    @suwarnasigera1251 Год назад +2

    LAVAN SAHA GEETHMA hari yata sahodarayo vage mata thanene hadama e sahodraksma thiyagana Geethma dresses digata adinna isaravage

  • @samanthaanu1633
    @samanthaanu1633 Год назад +25

    ❤❤❤🥰

  • @raveesha1587
    @raveesha1587 Год назад +9

    💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

  • @Manuu-pd2jy
    @Manuu-pd2jy 11 месяцев назад +1

    ලවන් අයියා🥺🥺

  • @DIL12328
    @DIL12328 Год назад +2

    me program eka aye sarayak ishara madushan ekka karannakoo

  • @shashinimadubashini-ve5li
    @shashinimadubashini-ve5li Год назад +1

    geethma akki lassanai ...Lavan aiyai roshel akkii gennkoo

  • @yasaradesilva1958
    @yasaradesilva1958 8 месяцев назад +1

    Gee

  • @rohithapushpakumara6555
    @rohithapushpakumara6555 Год назад +8

    Sachin chathuranga ekka karannakooo

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 Год назад +11

    Pelak kattiya innwa eka eka dewal kiyana kattiya khomath oyaka kiuwa kiya eyage gamana eya nawathathanne neeya khomath yanawa

  • @achihbalasooriya9550
    @achihbalasooriya9550 Год назад +23

    😍😍

  • @sunethadrs7958
    @sunethadrs7958 Год назад +1

    Lassanata ragapanawa oyath lassanai

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 4 месяца назад

    👍👍👍👍💓

  • @samadhihasadara6154
    @samadhihasadara6154 Год назад +26

    Gorgeous gee😍😵💋🙉

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe 9 месяцев назад

    Ane oyata match wenne lavan ayya

  • @buddhiherath20
    @buddhiherath20 Год назад +1

    Dhamithrige vedio ekak gennako

  • @sandaruperera9256
    @sandaruperera9256 Год назад +1

    Sali 😊

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 4 месяца назад

    😢❤❤❤❤❤

  • @SanjanaBandar
    @SanjanaBandar 4 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👌

  • @SubasaniSubasani-s5f
    @SubasaniSubasani-s5f 2 месяца назад

    Ane oyata lavan godak galapenawa lavan godak hodai we are kenekge senna apa lobai apita

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 Год назад +1

    Api hithuwe lawan kiyala,

  • @hansakalakmal7654
    @hansakalakmal7654 Год назад +3

    Shalanige laginwath thiyanna ba.

  • @hakwild
    @hakwild Год назад +1

    හම්මෝ ලොකු!

  • @fai3379
    @fai3379 Год назад +7

    🥰🥰🥰🥰🥰