UNLIMITED Q's with DAMITHRI & KESARA❤️(Wedding Day ) | SATH TV

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 322

  • @kusumperera6077
    @kusumperera6077 Год назад +223

    ඔන්න නිලයන් ගෙන් ලස්සනම කොල්ලෙක් බැන්දේ දමිත්රි..
    Wasanawan

    • @yashodyasandeepani2587
      @yashodyasandeepani2587 Год назад +5

      Atta🙂

    • @kusumperera6077
      @kusumperera6077 Год назад +3

      @@yashodyasandeepani2587
      කැත උනත් සල්ලි තියෙනවනේ.. නිලියට ඕනි ලස්සන ඇඳුම් අඳින්න.. ට්‍රැවල් කරන්න නිතරම.. Makeup වලට සල්ලි ඕනිනේ එකී.. ඉතින් ටික කාලයක් යනකොට කැත කෝටිපති ගේ ලස්සන. කඩවසම් යාලුවෝ නිතර ගෙදර එනකොට ඔන්න හිත ගියා.. ඉන්න එකෙක්ට... 😂😂

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara Год назад +85

    හරිම ලස්සන චාම් කපල් එකක්....අනිත් නිලියන්ගේ වෙඩින් එක්ක බලද්දි මන් දැක්ක ලස්සනම වෙඩින් කපල් එක......❤️congratulation🥰

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 Год назад +149

    හරීම ලස්සනයි සහකරු හින්දි නලුවෙක් වගේ🌹

  • @sududhoni8763
    @sududhoni8763 Год назад +117

    නිලියන් ගෙන් ලස්සනම කොල්ලෙක් බැන්දේ දමිත්රි 💚❤💜️💙🌹🌹

  • @orith589
    @orith589 Год назад +78

    බුදු සරණයි ඔයාලගෙ යුග දිවියට .මැරෙන තුරුම එකටම ජිවත්වෙන්න ,හැමදේම ඉවසීමෙන් ජයගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ..හරිම ලස්සනයි ,චාම්,සුන්දරයි,කිසිම ලොකුකමක් නැති දෙන්නෙක්,ජයම වේවා ...
    ජයසිරි බෝ හාමුදුරුවන්ගෙ පිහිටයි .🙏🙏💐💐💐

  • @wageeshalakmali7506
    @wageeshalakmali7506 Год назад +33

    මං දැක්ක ලස්සනම ආදර කතාව🥺...ඇත්තමයි ඇඩුනා ඒ ආදරේ මාර විදියට දැනෙනවා...බුදුසරණයී ඔයාලා දෙන්නගේ අනාගතය සුභ වේවා !!❤

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 Год назад +99

    අනේ ඉස්කෝලේ ඩ්‍රාමා එක නම් දාල යන්න එපා පුතේ. ඔයා නැතුව වැඩක් නෑ ❤

  • @KAROKERADHI
    @KAROKERADHI Год назад +40

    සුභ පැතුම් දමිත්‍රි, ❤ husband දමිත්‍රිටත් වඩා ලස්සනයි. සතුටින් ඉන්න ලැබේවා හැමදාම.

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 Год назад +25

    දෙන්නම පොඩ් වයසේ වගේ ඒ දෙන්න නම් ගැලපෙනවා ලස්සනයි දෙන්නම්

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Год назад +38

    අනේ මට කදුලුත් ආවා .. අක්කිගෙයි අයියාගෙයි ආදරේ දැකලා... අනේ ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනී ..❤❤❤

  • @erandinimasha5406
    @erandinimasha5406 Год назад +61

    මේ චැනල් එක නියමයි අනිත් චැනල් වගේ වැඩි වැඩ නෑ එනවූස කවදාවත් පේන්න නෑ, කටහඩින් දන්නේ සුබා අක්කා කියලා.. Subscribers කරන්න බෙල් අයිකන් එක click කරන්න කිය කිය වලලෙන්නේ නෑ..

  • @leenarodrigo9868
    @leenarodrigo9868 Год назад +6

    හොඳින් ජීවත් වෙන්න සුභ ආනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි .

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 Год назад +12

    මන් දැකපු ලස්සනම වෙඩින් එක....😍😍😍❤❤❤ජිවිතේ මේ පටන් ගත්ත ලස්සන ජිවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා දෙන්නටම. ❤❤❤❤
    බුදු සරණයි 🙏

  • @jasinthakalyani1979
    @jasinthakalyani1979 Год назад +13

    විශ්වයේ හොඳ ම මුණගැසීම.
    සුබමසුබ සුබපැතැමි මගෙ ආදර දුවෙ*පුතේ බුදුසරණයි පුතේ .🙏❤❤️

  • @sithumcumodya
    @sithumcumodya Год назад +19

    චාම් ලස්සන මනමාලියෙක් හරිම ලස්සනයි 🌷🌷🌷සුබ පැතුම්

  • @bashithamadhushanka7343
    @bashithamadhushanka7343 Год назад +5

    මන් දැක්ක ලස්සන ම හරි ම හිතමානි ආදරයක් ❤👀🥺🥺

  • @onara3796
    @onara3796 Год назад +5

    අනේ එයා ෂෝයී හින්දි නලුවෙක් වගෙ 😊😊😊🤗🤗🤗අක්කි ත් ගොඩාඩාඩාඩාක් ලස්සනයි ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @piyumihansika4031
    @piyumihansika4031 Год назад +7

    මං දැකපු ලස්සනම වෙඩින් එක 😍😍සුබ අනාගතයක් ඔයාලා දෙන්නට බුදුසරණයි

  • @brokenangel5697
    @brokenangel5697 Год назад +9

    හරිම ලස්සනයි සුබ පැතුම් ඔබ දෙපලට😘අනාගතය සුභ වේවා !!❤සතුටින් ඉන්න හැමදාම...

  • @pubudumalinda7273
    @pubudumalinda7273 Год назад +2

    හරිම ආදරනීයයී අනේ හැමදාම සතුටින් ඉන්න හරිම අහිංසක මල්ලි යෙක් . බුදු සරණයි

  • @sass3013
    @sass3013 Год назад +25

    සුබ මංගලම් සතුට, සාමය, සෙනෙහස පිරි සුන්දර දිවියකට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 Год назад +6

    අනේ මන් ආසම නිලියක්. එවගේමයි ඔයාගේ boy නලුවන්ට වඩා ලස්සනයි ආසම කපල් එකක් මන්❤️🔥කියන්න වචන නෑ මටනම් 💫අනේ රට යනවද ඉස්කෝලේ දාලා ☹️එහෙම ඉක්මනට දාලා යන්න එපා ඔයාලගෙ වීඩියෝ හොය හොය බලනවා ❤️

  • @anushadamayanti2073
    @anushadamayanti2073 Год назад +32

    සුභ පැතුම් දෙන්නටම සතුටින් ඉන්න පුතාලා දෙන්නම❤❤❤

  • @navodanethmini8852
    @navodanethmini8852 Год назад +24

    Both of them are very beautiful😍 Wish the lovely couple to be happy always❤️

  • @hirunikavinga6796
    @hirunikavinga6796 Год назад +9

    Congratulations Damithri Akki & Kesara Aiya. Happy Wedding Life Both Of You.God Bless You Always Both Of You

  • @BabyGirl-zs3sx
    @BabyGirl-zs3sx Год назад +8

    Oya denna maarama lassanaiiii,maarama adaraneeyaiii.. kaalekin dakapu lassanama,adaraneeyama couple ekak..❤️😍 Congratulations Aiya & Akkaa.❤️

  • @thathsara2813
    @thathsara2813 Год назад +18

    Congratulations ...හැමදාම සතුටින් ඉන්න 😘❤️😍💝

  • @subahenda8910
    @subahenda8910 Год назад +9

    ane shoi akki..aiya godaaaaaak hoda අහිංසක අවංක kenek wage ..oylta හොඳින් inna labenna oni..සතුටින් inna akki oyla denna..

  • @yesandu8428
    @yesandu8428 Год назад +84

    Congratulations both of you♥♥

  • @mobiletec3768
    @mobiletec3768 Год назад +14

    ගොඩක් ලස්සනයි සුභ පැතුම් සතුටින් ඉන්න හැමදාම 💐💐💐💐

  • @maliiii8539
    @maliiii8539 Год назад +18

    මගෙන් සුභ පැතුමි විහාරා ටිච💖💖💖

  • @dil4589
    @dil4589 Год назад +4

    ඒ අය්යා ශෝයි අක්කිට ගොඩක් ආදර්‍ටෙයි🧡

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +14

    My Congratulations ඔයාලාට සුභ පතනවා ❤ මේක මගෙත් හීනයක් මගේ හීනයත් ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 💔

  • @vimuvlog9113
    @vimuvlog9113 Год назад +40

    Congratulations Akki & Ayya Love You 💖💖

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 Год назад +3

    බුදුසරණයි සුරංගනාවියේ හරිම ලස්සනයි රංගනයෙන් ඉවත් වෙන්නනගනම් එපා අම්මෝ ❤️❤️❤️❤️❤️❤️😍

  • @ashanikokila6358
    @ashanikokila6358 Год назад +11

    Harim Shok ane.dentam adarei godak.sathtin inna hamdam❤️❤️❤️.MN asam actress kenk oya akkii.congratulations🎉🎉

  • @poornanuwangi5345
    @poornanuwangi5345 Год назад +4

    CONGRATULATIONS❤❤❤
    ❤🌹AKKI & AYYA🌹❤
    හැමදාමත්ම එකට පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න ලස්සන අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනය කරනවා🥰🥰🥰 බුදුසරණයි ජේසු පිහිටයි

  • @rohinikanchana8067
    @rohinikanchana8067 Год назад +11

    උණුසුම් සුභ පැතුම්..

  • @MPwerasekara
    @MPwerasekara Год назад +25

    Congratulations 💐❤️❤️ harima lassana couple ekk.

    • @padminidissanayake129
      @padminidissanayake129 Год назад

      ඔය දෙන්නගෙ.ඉදිරි ජීවිතය වාසනාවන්ත වේවා ..ආදරෙයි හැමදාම....

  • @nadeekachandrawansha6879
    @nadeekachandrawansha6879 Год назад +20

    සුභ පැතුම් දේන්නටම.

  • @lakshigirl309
    @lakshigirl309 Год назад +21

    ලස්සනයි දෙන්නම් ❤️❤️❤️❤️❤️🥺

  • @gameingeshan4687
    @gameingeshan4687 Год назад +3

    හරිම ලස්සනයි ඔයාලා❤️❤️😍😘🥰. හැමදාමත් සතුටින් ඉන්න . ආදරේ ගොඩක්

  • @kavindyaprobodani7885
    @kavindyaprobodani7885 Год назад +14

    Congratulations akki @ aiya😗👍 හැමදාම සතුටින් ඉන්න ♥️😍

  • @nayaniupalakshika6909
    @nayaniupalakshika6909 Год назад +24

    CONGRATULATIONS DAMITHRI AKKI AND KESARA AYYA ❤😍🥰

  • @erandinimasha5406
    @erandinimasha5406 Год назад +14

    Congregation both of you අක්කියෝ ❤😘

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 Год назад +6

    දෙන්නම ලස්සනයි ❤❤❤❤lovely cupple ❤❤❤

  • @hansimahel5136
    @hansimahel5136 Год назад +9

    Congratulations both of u...❤️❤️

  • @Sandra-gg4bh
    @Sandra-gg4bh Год назад +7

    Congratulations both of you hemadaama sathutin aaron eanna lebeewaa theruwan saranayee
    ❤️❤️❤️❤️❤️🎉️🎉️🎈🎈

  • @hasanboy1958
    @hasanboy1958 Год назад +20

    Congratulations akka and ayya💖💖

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Год назад +12

    Congratulations both of you ❤

  • @Devindi456
    @Devindi456 Год назад +5

    Congratulations damithri akka and aiya ..❤️

  • @malmiakshara8835
    @malmiakshara8835 Год назад +8

    Congratulations akki and aiya ... sathutinma inna ona dennama ❤❤

  • @nilukasadamali8501
    @nilukasadamali8501 Год назад +3

    Wow...lassana kollek badala inna niliyak oya..e aiya lassanai..

  • @sadu8816
    @sadu8816 Год назад +10

    Congratulations❣️

  • @dloved4456
    @dloved4456 Год назад +33

    Wow nice couple nanga. Suba pathum oyalata.

  • @malki2307
    @malki2307 Год назад +2

    හරිම ලස්සනයි සුභ මංගලම් සුභ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤🌹🌹

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 Год назад +8

    Lassana kollek congratz❤️

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 Год назад +1

    පෙර පින් සපිරුණු
    යුවලක්!!! උණුසුම් සුභ පැතුම්!!!

  • @thamodiravihari1117
    @thamodiravihari1117 Год назад +8

    Congratulations akki aiya..happy marege life ...💞💞♥️

  • @dulminipalika7681
    @dulminipalika7681 Год назад +4

    Congratulations හැමදාම සතුටෙන් ආදරෙන් ඉන්න ❤️❤️

  • @weerasekara205
    @weerasekara205 Год назад +23

    Congratulations akki and ayya ❤❤

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 Год назад +6

    Congratulations 💛
    Theruwansaranai 🙏 oba dedena ge Uga Diwiya Athi Sundara Wewa!!!

  • @emadkwt1833
    @emadkwt1833 Год назад +15

    Subapathum oyata Dennata hamadema adaren inna theruwansrani❤❤❤❤❤❤

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 Год назад +2

    අයියා ලස්සනයි අක්කිත් ලස්සනයි 😍😍😍

  • @amilaindika9853
    @amilaindika9853 Год назад +6

    Harima lassanai!sathutin inna.congratulations ❤❤

  • @apsarasandamali917
    @apsarasandamali917 Год назад +1

    හැමදාම සතුටින් ඉන්න අක්කි ... congratulations

  • @arunamanju4709
    @arunamanju4709 Год назад +3

    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි බුදු සරනයි

  • @shalanitharuka1611
    @shalanitharuka1611 Год назад +7

    Congratulations my favv 😩♥️

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 Год назад +3

    Congratulations both of you ...such a lovely couple ....stay safe and happy forever ....

  • @piyumiwathsala8724
    @piyumiwathsala8724 Год назад +11

    Congratulations akka & aiya 🎉️🎊️❤️

  • @dineshamapabandara
    @dineshamapabandara Год назад +4

    සුබ පැතුම් අක්කි &අයියා

  • @dilaniniroshika4264
    @dilaniniroshika4264 Год назад +3

    Congratulations nangiyoo malliyo hemadama sathutin inna

  • @nipuniyashodha5580
    @nipuniyashodha5580 Год назад +8

    Veryy nice couple ....😍😍😍 ❤

  • @sandaniwijerathna5112
    @sandaniwijerathna5112 Год назад +2

    Godak lassana,matching couple ekak.wish your oll the best

  • @deepanithisara1101
    @deepanithisara1101 Год назад +1

    Congratulations akki & Ayya 💐♥️♥️ godak adarei oyta akki.hmdama sathutin inna labewa

  • @jasinthafernando5861
    @jasinthafernando5861 Год назад

    අනේ විහාර ටීචඔයා හරිම ලස්සනයිදෙන්නම සුබම සුබ අනාගතයක් වේවා. ජේසු පිහිටයි.ඔයත් එක්ක කතා කරන්න ආසයි.

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Год назад +9

    Congratulations Akki& ayya❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 Год назад +4

    Oyala dennata congratulations ❤❤❤💎💎💎👰👰👰👰 parissamen jivitheta muna denna theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Год назад +7

    සුභ මංගලම් දම්ත්‍රි.❤️❤️😍😍

  • @tharanga460
    @tharanga460 Год назад +7

    Congratulations both of you ❤ ❤

  • @subanijayasoriya948
    @subanijayasoriya948 Год назад +1

    Ane harima ලස්සනයි akki aiyee

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 Год назад +4

    Sampurana wedding video eka nadda

  • @shakilahansani6377
    @shakilahansani6377 Год назад +3

    සුබ පැතුම් දෙන්නටම🥰🥰🥰

  • @nimeshikakotuwegedara9407
    @nimeshikakotuwegedara9407 Год назад +8

    Congratulations both of you

  • @shiroperera6887
    @shiroperera6887 Год назад +2

    Congratulations !! Best wishes for a very happy wedded life ..❤️❤️❤️

  • @chamilwickramasinghe8369
    @chamilwickramasinghe8369 Год назад

    Hemadama sathutin adaren inna aiya & akka budu saranai dennatama ❤❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 Год назад +4

    Congratulations akki 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ oya harima lassani ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashisew336
    @shashisew336 Год назад +6

    Congratulations ❤

  • @smendis520
    @smendis520 Год назад +3

    One of my favorite couple.

  • @benishathilangirathnayaka774
    @benishathilangirathnayaka774 Год назад +5

    Nice couple ..congratulations ..♥️

  • @donrathnasena4888
    @donrathnasena4888 Год назад +7

    හින්දි නළුවෙක් වගේ aiye oya

  • @prasadani2770
    @prasadani2770 Год назад +6

    Congratulations ❤️💐

  • @sapu7493
    @sapu7493 Год назад +1

    අහිංසකාවිගෙ සහකාරයා හොදම විදියට තෝරන් අරන් ඉන්නවා

  • @nisansalachathu2523
    @nisansalachathu2523 Год назад +4

    Ahinsaka kella hinawa ❤️

  • @suweni3730
    @suweni3730 Год назад

    Congratulations
    I like this Teacher very much
    Very Happy weaded life God Bless you

  • @madhunissanka1177
    @madhunissanka1177 Год назад +6

    Lassanaaaaaiiiiiiiio dennama....akki and aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jagathaarunasiri339
    @jagathaarunasiri339 Год назад +3

    Congratulations both of you
    ❤️🌹🌹🌹

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 Год назад +4

    ❤️❤️සුබ පැතුම්

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Год назад +5

    Lassana couple ekak... congratulations 💖

  • @sanjeewaniperera2619
    @sanjeewaniperera2619 Год назад +3

    Congratulations damithrii♥️😍🌸