😥 මෙයාලට රඟපාන්න බෑ..‼️ නාට්‍යයත් චොර කරයි..‼️ පාර දිගේ පොඩ්ඩි හඬා වැටේ..😲 හිතාගන්න බෑ මේ වෙනස්වීම‼️

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 105

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 2 года назад +74

    හිතුවක්කාරකම ඔය වයසෙ හැටි පැටියෝ ...ඔයා ලස්සනයි ...රගපෑමත් ගොඩක් හොදයි ...බුදුසරණයි ...

  • @SleepyForestHills-do8ws
    @SleepyForestHills-do8ws 10 месяцев назад +13

    මන් අසම නිලියක්❤ අදරෙයි අක්කියො . දෙවනි ඉනිම බලන්නෙ ඔයා නිසා😢❤

  • @NishaniNishani-b7h
    @NishaniNishani-b7h 11 месяцев назад +48

    මමත් මගේ අම්මාට පොඩ්ඩ ඇත්තම් කෑ ගහානවා එත් අම්මාගෙන් ඈත් වුනාම ඒ අඩුව ගොඩාක් දැනෙනවා මට ලැබුන වටිනම දේ මගේ අම්මා❤❤❤❤

  • @woshikalajinadari2899
    @woshikalajinadari2899 2 года назад +81

    හිටපු විදිහ නෙමෙයි වැදගත්.දැන් ඉන්න විදිහයි වැදගත්❤️🥰මම ආසම චරිතයක්.අක්කි හොදට රගපානවා.ඉතින් හදවතින්ම සුභ පතනවා ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.සුභ පතනවා අක්කියෝ.ජයෙන් ජයම වෙන්න කියලා..බුදුසරණයි 🙏❤️

  • @bimalidhananjana3136
    @bimalidhananjana3136 11 месяцев назад +14

    ඔයා මාර දක්ශයි අක්කේ රගපෑම හරිම තාත්විකයි ❤❤... ආදරෙයි ...

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 года назад +159

    මුලින්ම දැක්කේ මන් කියාදෙන්න ආදරේ තරම් එකෙන්.. එ වෙලේ මන් කිව්වා මගේ අම්මාට drama එකේ ලස්සනම girl මේ අක්කා කියලා.. Godakk lasaanaii..😍😍😍

    • @assa4238
      @assa4238 2 года назад +8

      Eka ettha.

  • @liyanagetharaka1042
    @liyanagetharaka1042 10 месяцев назад +9

    එයා මාරම ලස්සනට රගපානවා.❤

  • @SudharaniJayathilake-bi5tj
    @SudharaniJayathilake-bi5tj Месяц назад +2

    ඇත්ත ගැනූ ලමයෙක්ට අම්මා කියන්නේ හැමදේම.

  • @ireshanayanakanthi2088
    @ireshanayanakanthi2088 5 месяцев назад +2

    තත්සරණි දුවෙ ඹයා හරිම ආදරණීය කෙනෙක් ඹයාව දකින්න කතාකරන්න ගොඩක් ආසයි ඒත් කවදාවත්ම බැරිවෙයි හෑබැයි ඹයාට ආදරෙයි ඉතින් බුදූ සරණයි ඹයාට❤🎉

  • @Nishadi399
    @Nishadi399 8 месяцев назад +6

    සෝක් අනේ නොබලම යන්න ගියෙ නිකමට නතර උනා සමාදී නිසා තමා ගොඩක් ම ආදරේ අපි සුභ අනාගතයක් කෙල්ල ❤ ටිකක් නපුරු පාටත් තියෙනවා නෙහ් 😊

  • @vihangiamanda1767
    @vihangiamanda1767 2 года назад +59

    නිහතමානී නිලියක්.❤️

  • @apsarawiyani1075
    @apsarawiyani1075 11 месяцев назад +8

    අම්මා ගොඩාක් අවන්කව කතා කරනවා ඒ පොඩි කෙල්ලත් එහෙමයි ගොඩාක් ආදරෙයි 💕🥰

  • @minu7616
    @minu7616 11 месяцев назад +25

    පාර දිගේ , කියාදෙන්න ආදරේ තරම් , ජානු , දෙවෙනි ඉනිම

  • @h.m.wijesundara1419
    @h.m.wijesundara1419 11 месяцев назад +15

    ආදරෙයි දුව ඔයාට සුබ ගමනක්.බුදුසරණයි.

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 11 месяцев назад +25

    ඒ අම්මා හරිම අවංකව කතා කරනවා ආදරෙයි ඒ අම්මට නම්❤❤❤❤❤

  • @zara_kmiusikza1808
    @zara_kmiusikza1808 2 года назад +30

    හරිම විවෘතයි හරිම ආසයි අහන් ඉන්න❤🌍

  • @sanju8310
    @sanju8310 2 года назад +49

    මම o/l වලට කලින් අන්තිමට ලියපු ඩ්‍රාමා පේපර් ලියද්දි මැඩම් කෙනෙක්ම ඇවිත් අහුවා ඔයාට රගපාන්න පුලුවන්ද?ඔයා ඔහේනේ ඉන්නේ කියලා එක එක දේවල් කිව්වා 😔මන් අඩන්නේ නැතුව ඉවසගත්තේ ගොඩක් අමාරුවෙන.හැබැයි එ මැඩම් කවදාවත් දැකලා නෑ මන් රගපානවා.
    ඒ වගේ තමා 😊කෑගහලා,දගලලා ඉන්න ලමයින්ට විතරක් නෙමෙයි අනිත් ලමයින්ටත් හොද හැකියා තියෙනවා 😊❤ඒකට ඔයා හොද උදාහරණයක් .
    ඔයා නිහතමානී කෙනෙක් අක්කි.ගොඩක් ලස්සනයි 😊

  • @JayanthaJayantha-o9x
    @JayanthaJayantha-o9x 9 месяцев назад +5

    සමාදි මැනික ❤සුබපතනව ඔයාට

  • @navindikavodani3231
    @navindikavodani3231 10 месяцев назад +6

    අනේ හරිම අවන්කවම කතා කරා අම්මයි දුයි ❤

  • @ChamodiKaushalya-d4x
    @ChamodiKaushalya-d4x 10 месяцев назад +8

    ඇත්ත කියන අම්මෙක්.

  • @samanthifernando2284
    @samanthifernando2284 2 года назад +126

    ඇත්තටම දෙමාපියන්ට ආදරේ කරන්න දුවේ....කවදාවත් වරදින්නේ නැ....

    • @indumarathnayake6997
      @indumarathnayake6997 2 года назад

      Ff_ffff_ffff_ffffffffffffffffffff_fffffffffffffffffffffffffffff_ffffffffffffffffffffff_fffffffffffffff_ffffffffffffffffffff_fffffffffffffffffffffffffffffff__ff_u y__yy_fy_y_tryto y_typeof f yfy_y_typeof.yf yfyy_fyfy_types fluttered trout, 6r u g fy_fry, f trout hurtful Trudy g.g y__types syrupy trout yfyfyyfyffyyfyfyfyfyfyfyfy yar y_typeof y_typeof, g.yfyyyyyfyyyfyyfyfyfy_Trudy g g, fry Trudy thirty types c.turf y_typeof fyi g try huffy g your c u types fyyf__trout g, c y_typeof g Duffy fy_huffythe yyff fyi thriftyautomotive yffyyfy Trudyg f y_typeof.g d g g try Trudyg yy_huffythe f try Trudy Trudy t try c c.g g, d u g.d y_typeof g duty yar Trudy yfyyfyy_Trudythe f g y_typeof yyyfy_try Trudy yfyy6g g fyi y_typeof t g fry untruthfulthe 6faulty, yfyyfffyyyfy_fy_huffythe, yfyfyf untruthful fy_fry yy_huffythe try fatty_typesof f Fryeboots fy, yfyffyyyf fluffy yfyyfffyyyfy_fy_huffythe y_yy_t yfyyfffyyyfy_fy_huffythe Trudy y_typeof u y_yy_t, truthful turf g.f_g fy_huffythe g fyfyyyyyyyfyfyyyfy_u yfyyfffyyyfy_fy_huffythe c try turf yyyyfy_fy_huffythe Duffy, t huffyg yy yyyyyy_fy_huffythe.yfyf Trudyg 6yfyyfffyyyfy_fy_huffythe, y yfyfyf_dry fluffy Trudy yfyyfyy_Trudythe yfy_Duffy yfyyyff6fluffy, f c_yfyyfyy_Trudythe yfyyfyy_Trudythe studyof truthful yf_untruthful yfyyf66fury, yyf yfyfy_yy_huffythe yourvaluable yyfyyyfyyyyfy__u huffy cc fyy_yfyyfyy_Trudythe, yf g.yfyyffy_yfyyfyy_Trudythe.f g d_fy_fry yfyyfffyyyfy_fy_huffythe yf6g g g yf_stuttgart fy_fry, yfyfyf_Trudy_t fyi g stuffy c y_t yfyyfyy_Trudythe try yfyfyyfyfyyfyffy_d, fmama yfyyyyyfyyfyyfyfyyffy__yfyyf66fury g c untruthful yt? Yfy_dryand yffyy fyfy_futuristthe f, fy_huffythe_ is g, ucan yfyfyyf_t, yyfyf y_typeofand 6Trudy.yyff.t_g g yyyyyy_fy_huffythe, thadAllen 6fry.yfyf g yfyyfffyyyfy_fy_huffythe g yfyyfffyyyfy_fy_huffythe_t, f yfyyfyy_Trudythe g Trudy Duffy t g u yfyyfffyyyfy_fy_huffythe 6Trudy, thad yfyy_fyyfyyyfyfyfyfyff6fyy_yfyyfyy_Trudythe g fruitful yfyyfffyyyfy_fy_huffythe yfyfyyfyfyyfyffy_d g 6truthfully y_yfyfyyf_t, 6yfyfyyfyfyyfyffy_d yfyf_yfyyfffyyyfy_fy_huffythe Trudy u fyi ff_yfyyyfyfyyyyf6fy_fry yfyfy_yyfyyyfyffyfyyyfyyy yfy_yfyyfffyyyfy_fy_huffythe fy_huffythe t t huffy y_fluffy huffy u fy_huffythe yy_huffythe yfyyyyyyyyyyyyffyff_fy_fry, 66fry, f yfyy_yfyfyyf_t yfyyfffyyyfy_fy_huffythe yy_untruthful yfyfyfyfyfyfy_6fry, yfyyfffyyyfy_fy_huffythe yfyfyyf_t fyfy_futuristthe Trudy g yy_f6huffy_yfyfyyf_t, yyyf y_fluff yfyyf66fury yfy_try 66fry g yfyfyf__yffyffyfyfffyyfffyy_66fry yfyyfffyyyfy_fy_huffythe yf_fy_huffythe yyyyyy_fy_huffythe_t y_ffyfyyfy666fry fyfyf_fy_fry, yfyfyyf_t fy_t yfyfyyf_t_yyy6yyyyyy_fy_huffythe g y_further, f y_typeof yfyy6yfyyfffyyyfy_fy_huffythe tour yyfyfyfyffyfyyfyfyyfy_uhave y6_yfyyf66fury yyff_yfyfyyfyfyyfyffy_d, 6fyfyfyyy_yfyyf66fury yfy_6Trudy yfyfyyf_tyfyyfyy_Trudythe yfyfy_t, 6fy_fry fyfyfy__t g yfy_yyfyyfyffyyyyyfffyff_u d u g.yfyf_y_further truthfuland fury g yfyfyffyfyfy_r 66fry yfy_try g yyf_fffyffyfyfffyfyyyy_yyyyyy_fy_huffythe g g g t yyfy_truthful g g truthful yfy_yfyfyyf_t yyyfy_yfyfyyfyfyyfyffy_d g g yfyyfffyyyfy_fy_huffythe y_typeof g yyyy_yfyfyyf_t, fMicrosoft y_yy6fyy_yfyyfyy_Trudythe Trudy fyff_yfyfyyf_t yf_yy_huffythe g f_g g Trudy yfy_6fry g yf_g, g yyfyfffy_fy_fry, yyyyfyy_ffy_r yay y_yfyfyyfyfyyfyffy_d y_further yfyyfffyyyfy_fy_huffythe g y_yyyyyy_fy_huffythe g g y_yfyyfffyyyfy_fy_huffythe yyfyyfyffyfyyyyyyff_yfyyfyy_Trudythe yf_yfffyfyfyfyfyyyffy_d yfffyyyffyyyfyfyfyfy_fy_huffythe, yfyfyyfyfyyfyffy_d yfy_yf_duty yfyy_ffyyfyf_turf c fyfyyfy_fy_huffythe yyffyffy_yfyfyyyfyyfyffyyffy_u yyf6fy_fry_fyi yfyyfffyyyfy_fy_huffythe turf_yf_g yfyyfffyyyfy_fy_huffythe yfyfyyfyfyyfyffy_d t yfyfyyf_t_yfyffyffy__u g fyyyyffyfy_fyyfyyfyfy__throughoutthe yfy_trust yfyy_yfyyfffyyyfy_fy_huffythe, y fyyyfy6y y r y_Trudy g yfy_yfyyfffyyyfy_fy_huffythe ffyffyfyy_yyy666fry yf_turf yy_f6huffy_yfyfyyf_t yfy_yfyfyyf_t fry fyfy_futuristthe y_further c y_typeof fy_fry fyyfy_yyfyyy6yfyyf66fury fyfyyfy_t yfyyfffyyyfy_fy_huffythe yfyy_yfyyfffyyyfy_fy_huffythe yfyyfyy_Trudythe_uhave Trudy g y_y_typeof yfyfffyfyyyfy_yfyyfffyyyfy_fy_huffythe, yfyyy yfyfyyfyfyyfyffy_d gg yf_Trudy yyfyy_y_further f66ffff__6fry yy_f6huffy_yfyfyyf_t g yfyfyyf_tfy, 6fy_huffythe,__ is yyyyf666fry 6fry_6Trudy fyffy_fyfyfyfyyfyfyyfyfy_yfyfyyf_t yyfyy_fyf_yfyyfffyyyfy_fy_huffythe 6Trudy yyf6huffy, f fryer c fyyy_yfyfyf66fyy_yfyyfyy_Trudythe fyfyyyyffy_Duffy Trudy fyf_Trudy yyf6huffy yfyyfyy_Trudythe yfyyf66fury yfyyfyffyyyfyfffyfyyff_yfyyyff6fluffy t yfyyffyfyfyyyfyfyy_yfyfyyf_t, yfyf yfyfyyf_t ultrasound d

    • @chinthakagajadeera9886
      @chinthakagajadeera9886 2 года назад +7

      Adare nathuwa newei.eyalata thama therenne nahe demaupiyange duka.denena kaalayak enawa ...

  • @chamilasuranga6601
    @chamilasuranga6601 6 месяцев назад +2

    Boru Pade nethi mara amma genek, Respect you mother ❤❤❤❤❤❤

  • @TheVnv23
    @TheVnv23 2 года назад +26

    අම්මෝ….. මට මමමයි මතක්වෙන්නෙ මේ කතාව බලනකොට..
    ඔය වයසෙදි ඔහොම තමයි අනේ… මමත් ඔය වගේමයි…, අපෙ අම්මත් කොච්චර දුක් උනාද මගේ හිතුවක්කාරකම, නපුරැකම ගැන…
    මේ අම්මා වගේම මගෙ අම්මටත් පුදුම අවබොධයක් තිබුනෙ ඒ වයසට අදාලව මම ගැන… අද මට හිතාගන්න බෑ අම්මට කොච්චර දුක උනත් ඒ ඒ අවස්තාවන්වල අපෙ අම්මා මොනතරම්නම් බුද්දිමත්වද හැසිරැනේ කියලා…
    දැන් ඉතිං අම්මයි මමයි දෙන්නම කතා කරනවා ඒ අතිතය ගැන… ඒත් මට නම් තාමත් මගෙ අම්මා තරම් බුද්දිමත්ව ඒ වගේ අවස්තාවල හැසිරෙන්න පුළුවන්කම ලැබිලා නෑ… අද මගේ දුව (තාම චූටි උනත්) හිතුවක්කාර නපුරැ වෙනකොට මට ඒ අවස්තා මැනේජ්කරගන්න හර්යට තාම පුළුවන් වෙලා නෑ…
    මම අම්මාගෙන් ඈත රටක හිටියත් අදටත් අම්මා මට අවවාද දෙනවා දරැවගෙ ඒ වගේ අවස්තාවල බුද්දිමත්ව අවස්තාවන් කලමනාකරනය කරගන්න ඕන විදිය….
    දරැවන්ගෙ ඒ ඒ වයස්වලදි ඒ ඒ හැසිරීම් එන එක සාමාන්‍යයි…, අම්මලා ඒ ඒ අවස්තිවන්වල බුද්දිමත්ව දරැවන්තෙරැම්ගත යුතුයි…, මට තාම හරියට බැරි උනා ඒක… මං උත්සාහ කරනවා.

  • @nimnaweerakoon8240
    @nimnaweerakoon8240 2 года назад +12

    පාර දිගේ බලන්න ආසම කොටස oyage😁 අක්කා 😘

  • @lochi4821
    @lochi4821 2 года назад +62

    අම්මට බනින්නෙ නෑ.. නරක ළමයා 😑
    හැමදාම අම්මට ආදරෙයි කියන්න.. ❤️
    හැමවෙලාවෙම ළගින් ඉන්න.. 🌼❤️

    • @lochi4821
      @lochi4821 2 года назад +2

      කාටද මෙයා කියන්නෙ..
      ඇයි එහෙම කතා කරන්නෙ.. 😑

  • @ahijayawardhane0518
    @ahijayawardhane0518 2 года назад +14

    අනේ ශෝක් මං අක්කිට ගොඩාක් ආසායී.......😍

  • @Shakila-m5h
    @Shakila-m5h 10 месяцев назад +1

    පිටින් පේන විදියට වඩා හරි ම වෙනස් මෙ අක්කා.

  • @HiruniJournalShorts
    @HiruniJournalShorts 2 года назад +9

    Ahinsakai paw ammai Duwai dennama. Aththama kiyanawa❤🧡💛💚💙🤎🤎

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 2 года назад +29

    අම්මට ආදරෙ කරන්න නංගි අපිට ඔහොම අම්මල නැ ඔයාලට ලැබිලා පිනට ඒ පින පවක් කරගන්න එපා ඊලග ආත්මෙට anyway good luck පාරදිගේ kdat දෙකෙම ඔයාගෙ ඇක්ටින් හොදයි

  • @princihelan5961
    @princihelan5961 2 года назад +26

    ලස්සනයි ඔය දෙන්නා මාවත් අඩවනවානේ සුබ පැතුම්

  • @dashsnidilhara7900
    @dashsnidilhara7900 2 года назад +17

    Adarei akkiyo godak ❤️❤️❤️😍😘😘😘

  • @lakshithaakalanka736
    @lakshithaakalanka736 8 месяцев назад +1

    ❤❤❤Samadi

  • @bimsaradanoj4759
    @bimsaradanoj4759 2 года назад +25

    චුටි කෙල්ලෙක්. නේ. 🥺🥺

  • @tharakamadushan_official
    @tharakamadushan_official 11 месяцев назад +6

    දැන් දෙවනි ඉනිමෙ..❤

  • @vihagadananjaya9350
    @vihagadananjaya9350 2 года назад +17

    😍👍lassana ammek lassana duwek 🙏

  • @gunendradesilva5600
    @gunendradesilva5600 11 месяцев назад +3

    Congratulations daughter.❤❤❤❤❤❤

  • @chandimamadurawala607
    @chandimamadurawala607 7 месяцев назад +1

    My favourite actress ❤️❤️❤️❤️❤️❤️

  • @navindikavodani3231
    @navindikavodani3231 10 месяцев назад +4

    බොරු පොශ් නෑ වෙන අයගේ වගේ 😊❤

  • @ramyajayakody1372
    @ramyajayakody1372 10 месяцев назад +1

    Your very good lgirl. I wish you all the best & Happy life for you .❤️😘

  • @MalithiMalithi-y9z
    @MalithiMalithi-y9z 3 месяца назад

    Akki oya harima lassanai ❤❤deweni inima balanne akki oya hinda thama❤❤❤❤

  • @siyaniwiyangodagei3478
    @siyaniwiyangodagei3478 10 месяцев назад

    කොමත් ඕනම කතාවක නපුරු කෙල්ලක් අම්මත් ලස්සනයි කෙල්ල වගෙ ලස්සන චරිතයක්

  • @ashanilmini4239
    @ashanilmini4239 Месяц назад

    මම ආසම නිලියක්❤

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 11 месяцев назад +1

    මටත් හිටිය නම් ඒ වගේ නංගියෙක්❤❤❤❤

  • @induabeykoon2010
    @induabeykoon2010 2 года назад +6

    U look so beautiful darling.. Best of luck..

  • @million_Star_shots
    @million_Star_shots Год назад +13

    ආඩම්බරත් නෑ මේ මගේ පන්ති යාලුවෙක්. මං nushra ❤️❤️❤️

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 года назад +8

    Beautiful

  • @amaldananjaya7798
    @amaldananjaya7798 10 месяцев назад +1

    ලස්සනයි ❤❤❤❤

  • @SigitiMadurangani-hn4tb
    @SigitiMadurangani-hn4tb 11 месяцев назад +1

    Mn asama niliyak oyata jesu pihitai .ediriyatama yanna labewa hamadeyakinma ❤❤❤

  • @pamudimatiwalagedara613
    @pamudimatiwalagedara613 2 года назад +4

    Jayen jaya thathsaraniyoo❤️

  • @maleeshabaduge4092
    @maleeshabaduge4092 2 года назад +8

    ❤️❤️ගොඩාක් ලස්සනයි

  • @VideoTvsl
    @VideoTvsl 2 года назад +11

    රුචී

  • @Tashini-g2h
    @Tashini-g2h 10 месяцев назад

    අනේ ලස්සනයි ❤

  • @ashade8856
    @ashade8856 2 года назад +12

    lassani cute❤️

  • @lochi4821
    @lochi4821 2 года назад +17

    අම්මා පස්සෙන් ඉන්නවා ගොඩක් වැඩියි. මට හිතෙන්නෙ..

  • @Ishkitchen
    @Ishkitchen 2 года назад +7

    very pretty girl...

  • @imaluvin
    @imaluvin 2 года назад +8

    සිම්පල් කෙල්ලෙක් 😍

  • @hiruninimansa8681
    @hiruninimansa8681 7 месяцев назад

    Para dige Podi eki Asama kenek ❤

  • @NiroshaShayami
    @NiroshaShayami 11 месяцев назад +1

    Ana oya hari hodai ❤🥰

  • @deepikajayamali2812
    @deepikajayamali2812 2 года назад

    Asama kenek ... Suba pathum oyata

  • @padminichandrika8523
    @padminichandrika8523 10 месяцев назад

    අම්මාට බනින්න එපා දුවේ පව්

  • @himalsony4002
    @himalsony4002 2 года назад +5

    Man hari kemeth then hitiye. .mea cC video eka balanna.. full only.. you tube only fuly heyar 🙂😯❤️🌍💛 i lovein'g program s 👍👌

  • @niraweerasinghe869
    @niraweerasinghe869 2 года назад +10

    Yohani silva ge hinawa wageemai..

  • @PGunasekara-q9l
    @PGunasekara-q9l 11 месяцев назад +3

    Mama karmarti sarmadi

  • @ishanithakshila7241
    @ishanithakshila7241 2 года назад +7

    Meka full vedio ekad

  • @priyasurangi8997
    @priyasurangi8997 2 года назад +8

    ❤❤❤❤❤❤🙏

  • @devikafernando2651
    @devikafernando2651 2 года назад +7

    Ammata , thaththata aya meya kiyala katha karanna apa..amma Thaththa kaiyala adarayen kiyanna...a uththaritha wachana kiyanna labenne ne.....

  • @osandajayasanka6948
    @osandajayasanka6948 2 года назад +5

    roshelwa gennanako

  • @සන්සුවිසන්සුවි

    සමාදිආක්කා 💕💜🤍💛💅

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 года назад +2

    Ammla paw🤔🤔

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 8 месяцев назад

    👍💐

  • @janu-x9g
    @janu-x9g 11 месяцев назад +1

    මටත් රගපන්න පුලුවන්ද

  • @Sheharaerandi
    @Sheharaerandi 2 года назад +4

    Oyge wayasa kiyada

  • @අනංමනං-ඛ6ථ
    @අනංමනං-ඛ6ථ 2 года назад +2

    මගෙ කෙල්ලගෙ වයස. මමනම් 92

  • @Saduni-q5q
    @Saduni-q5q 11 месяцев назад +1

  • @pererappcc166
    @pererappcc166 10 месяцев назад +1

    අම්මාට තාත්තා ට ඔයා මෙයා කියන්න එපා.
    සංවෙදි වෙන්න .

  • @kumaridabare7137
    @kumaridabare7137 2 года назад +2

    ane meyage nana mokakda

  • @chandranisureka3130
    @chandranisureka3130 11 месяцев назад

    ❤❤❤❤❤

  • @achhhhhhh
    @achhhhhhh 2 года назад

    Eya cute

  • @Kasunilakmini
    @Kasunilakmini 2 года назад +4

    අදමයි දැක්කේ 😶

  • @madukoswatta6601
    @madukoswatta6601 2 года назад

    ekata paradige neda.😉😉😉

  • @thiliniupeksha2778
    @thiliniupeksha2778 2 года назад +2

    thatha wagemai kiyala kiwwata hinawa amma wageda manda

  • @ashanehirusha9022
    @ashanehirusha9022 2 года назад +1

    😮😮😮

  • @FFRED1339
    @FFRED1339 3 месяца назад

    Godak sanwedi kellek ❤ eya ahuwenna owata 🤣

  • @kanishkaanuranga8244
    @kanishkaanuranga8244 2 года назад

    Aquinas awane

  • @judeshan5243
    @judeshan5243 2 года назад +17

    2000 නේ😂😂😂 උපත

    • @pavichama
      @pavichama 10 месяцев назад

      Ithin ai uba hina wenne

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 года назад

    🧡🧡🧡🧡

  • @yngve9215
    @yngve9215 2 года назад +1

    apriyai elwanna meyalawa

  • @ssfilms9196
    @ssfilms9196 2 года назад

    My one 😍❤️‍🩹

  • @mathishapramoth3245
    @mathishapramoth3245 2 года назад

    Mama asama charithayak

  • @dsalahakoonalahakoon4790
    @dsalahakoonalahakoon4790 2 года назад +1

    Manage podi doni😂😂😂😂

  • @rohinideepika6419
    @rohinideepika6419 2 года назад +2

    demapiyange hita ridenna nilyanta man kamati na

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 года назад

    E waradda atee hodatama

  • @manelolsson8712
    @manelolsson8712 2 года назад +1

    Mun pissu ganuapriyai duseni wetharai hoda

  • @Kasunilakmini
    @Kasunilakmini 2 года назад +6

    අර කොණ්ඩ කෑල්ල කැතයි. ඒකත් straitකරල. 😳😳😳කන ළග

    • @shaanuekanayake7074
      @shaanuekanayake7074 2 года назад +10

      Ane boru kynnp bn 😂kellkt irisya krnne thw kellkma thma.lssnata inne bonikki wge..monahri aduwk kynw iya ub wge un 😂

  • @Imeshaudayangani-u6y
    @Imeshaudayangani-u6y 10 месяцев назад

    ❤❤❤❤❤

  • @ErangaHarshani-j2w
    @ErangaHarshani-j2w 10 месяцев назад

  • @GimhaniLaksharika
    @GimhaniLaksharika 9 месяцев назад