Mt therune nowel ekama kiyuewa wage .❤ lassana wachana ❤ eth me sinduwa neme original sinduw sunira sumanga ge song ek tama may mara prasangaye sinduwa 😊
77 - M 97 - a 105 - y 32 - Space 109 - m 97 - a 97 - a 114 - r 97 - a 32 - Space 112 - p 114 - r 97 - a 115 - s 97 - a 110 - n 103 - g 97 - a 121 - y 97 - a ASCII, a standard data-encoding format for electronic communication between computers.
🖇️ *මාරම මාර මැයි මාර ප්‍රසංගයේ සාරාංශයක්* 🙇🏻♂️❤🩹🌼🙌
ගවරවෙල කදු අතරින් මුල්ම දවසේ එද්දී...
ලදු කෑලෑ තුරුල් වෙලා මග දෙපස නොපෙනෙද්දී...
ගිමන් නිවා ගන්නට එක් අම්බලමක්වත් ළඟ නොවෙද්දී...
හිතම නිව්නා ඇගේ දේමෝදර කන්ද මුල්වර දකිද්දී...
පොතකට පමණක් හිත ගිය ඒ අලංකරණ සුවද කොළු ගැටයා...
සොහොන් කොත ළඟ සැගවුනා පුදුමයි එදා ඈ නොදැක්කා...
නොදැනුනා නොවෙයි හදවත වර්ණවත් වන්නට ප්‍රේමය පැමිණි වග එදා...
ඇගේ සක්මණට සමවැදී සිටි ඒ හිතට සරදමටදෝ මීදුම බාධාවක් උනා...
දේමෝදර දුම්රියෙන් බැස නුබ පහලට එන ගමනේ...
තප්පරේන් තත්පරේ ඔහු දැන සිටියා පවා නුබ තබන අඩියේ...
මොහොතක් නැවතිලා හැමදාම දෙතොලත් හිනාසුනේ...
කාටදෝ යන කුකුසක් එදා ඔහුගේ හිතට දැනුනේ...
සැක හැර දැන ගන්න කැපුවා මැයි මල් එකක් නෑර ගහේ...
නිවැරදි ඔහු ඇය එලෙස සිනාසුනේ මැයි මල් එක්ක බව හැගුනා පහව සැකේ...
දෙනුවන් නොනිදා මුලු රෑ හැදුවා මැයි මල් ඔහුම...
ගෙනවිත් ගහ ලගට බැන්දා හැම අතක් නෑර...
පසුදා නුබේ දෙනෙතේ පිරුනම සතුට...
ඔහුගේ මැයි මල් සිය ගනනින් තිබුනා මැයි ගස පහල...
ගවරවෙල කදු අතර අඩිපාරක් තැනුනා...
ඒ මග දෙපස තුත්තිරි මල් හැඩ කෙරුවා...
සුදු වැලි අතුරලා බිම අම්බලමක් මැවුනා...
දේමෝදර කන්දේ මැයි මල් හොද හැටි එතනට පෙනුනා...
අතැතිව තත්පර ගණනකින් ගසටත් නොදැනී නෙලූ තුත්තිරි මල් මිට...
පා තබන අපූරුව හිරිගඩු පිපෙන තරමට හීතල හිරිපොද මීදුම මැද...
කඩමණ්ඩිය ළඟ නොවිසිල්ලෙන් ගැහුනු පපුව ගිනි ගත්තා ඒ රුව දුටුවම...
මොහොතින් දැනුනා නොදැනිම හදවතට නුබ ගවරවෙල සංචරණිය වග...
ඈ එන මග සැරසු ඔහු මැයි සෙවනේ දැන් (නි)හඩයි...
සංචරණි නුබේ මැයි ගස එහි දැන් නොමැති හැඩයි...
විශ්වාසයි ඔහුට(අපිට) ආයේත් නුබ එනවාමයි...
එනිසා සුවිසල් මැයි ගසක් ඔහුගේ මිදුල මැදයි...
එනමුත් කිව යුතුයි...
එහි ආවාරෙට මැයි මල් නොපිපෙන වගයි...
ඒක ඇබ්බැහියක් ඒකයි පුලුවන් විදිහට ලිව්වේ...😊❤✨️
වැරදි තුබුනොත් සමා වෙන්න...
Written by Kesh📌
❤❤❤
Mt therune nowel ekama kiyuewa wage .❤ lassana wachana ❤ eth me sinduwa neme original sinduw sunira sumanga ge song ek tama may mara prasangaye sinduwa 😊
@@NiroshaSandamali-z1u thnk you..❤️🙌
හදවතට ම වැදුන පොතේ හිඩසක් පුරවපු ඒ හදවතේ සංචරණිගේ පිලිතුරේ මිහිරි ගී තනුව🥺🌳❤️..හදවතට ම වැදුනා
@@ranjithpriyantha3876 ❤️❤️❤️brother
Lyrics
හැමදාමත් කන්දෙන් කන්දට ගියා නමුත් හඳුනන්නැතී
පියසටහන් තබා ගියේ මග බලා උන්නු ඔබ වෙන්නැතී
හැමදාමත් මල් පිරුණු ඒ ඈත ගස දුක දන්නවැතී
කවදාවත් නොකී කතාවක කෙළවරේ මම ඉන්නවැතී
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මං නිවුන්නැතී
ගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපි මතකැතී
බලා ඉමි මං අසරණවී
මමයි නුඹෙ සංචරණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
අඩි පාරෙන් වඩිදිදි මට වාරු නැ උඹෙන් ගන්න වාඩු නෑ කම රාශි නැගිල නැ සරස්වති
සාංකවෙ ගිරි වෙලෙනකන් ඇවිදා කලු පලම දිහා සක්මන් භාවනාවකි
දර ගින්දර සැර මට සැර නැ ඇවිලෙද්දි හිත කැහුතු කඩන් දැරු එක ප්රාර්තනාවකි
කාන්තාරෙ මැද වරුසාව උඹෙ නමින් වස්සනම් දෙමොදර නාය යාවි
ඉල්ලන්නැ හිතින් විහාර වැඳගෙන ඉරාගෙන ගිය රුව මාරම්බරී
අසනිය වාවන්න මට කියාදීපු අමර මාර සේනාවකි
ඛේදාවකි
මේලාව වැයු තේවාව උබ සංචාරණි
අරණ මට සුවයි රුදු මැදුරෙ වැදු මැයි මාර ශාකාවෙ මව්න් ගවරවෙල නිදාවි
නමුණුකුල ගිරෙන් පැන්න හිරිකඩ වදි උඹෙ නමින්
ගිනි ගත්තා හතරකඩ පැලි කැවුත්ත
දුරුතු මහ සඳ නුඹෙ වත මැදින් වඩි මට සරසන්න පාවඩ එලා මහ මග දෙපස
සලඹ නුඹෙ වදින සරින් අඟවන්න අවරගිරින් පුරපසලොස්වක දකින්න කලින් මගෙ සොහොන් කොත
මැයි මල මගෙ වෙන්න ප්රමදෙට හේතුව මන්ද අවාරටෙ මැයි මාර කොයින් ද
දරා උන් දින ඇත තනිවී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
දමා ගිය තුත්තිරි මල් මිට
තියාගෙන ඉන්නවද තව
මහා මැයි මාර ගසකට
වඩා මට උසයි නුඹෙ පෙම
ගවරවෙල කන්ද පැත්තෙන් ඉරබැස්සා
රක්තයි පුරා වත්තක් සරුයි මැයි මාර ගහ මැද්දෙන් පීදුනා
ඈ තනි උනා මගෙ ඇසි පියවුනා උඹ අතැරුනා
මං මග රැක්ක නැවතුම වැස්සට හේදිල් ගිහිල්ලා
එදා තිබ්බ සිරියාව අතුරුදහන් වෙලා
ලස්සන අඩි පාර ඕසෙට කැලේ වැවිලා
උඹත් මැරිලා ගියා
අඩි තිය තිය මීදූම මැද්දෙන්
ගීතයක් වගෙ +සෝමතිලක ජයමහගෙ සුද්දියෙ
තුත්තිරි මල් පොකුර දරන් පෙරනිමිත්ත උච්චයි අනුප්රාස රසෙ
ඉරි ඉරි ඉරිතැලුවත් පොළොව එදා
දෙමෝදර හංදියෙ
කෑගහල කිව්වෙ සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගෙ
❤️❤️❤️ thank you so much
😮😅
@nadunnimsara5104 ❤️❤️
Ochchr kl heww ekk🥲
❤❤❤
Original එකට වඩා Remix එක අහන අය කෝ🖐️♥️
Brother 🥺❤️❤️❤️💯
Anika original eke rap eke sounds hodatama aduine ...meke hodata lyrics clear ahenava ..❤
මොකක්ද බං original එක
අතරමං වෙල ඉන්නෙ 😵💫
❤
@@Chooty-S3Ekath remix ekak bn
Bro ❤️
❤️❤️❤️❤️ broh 🥺🥺
සින්දුවයි,කුරුදු තේකයි,මී දුමයි,කදුයායක් ඉස්සර සන්චරනී....ඔයා මැයි මාරප්රසන්ගය...අඩිමාත්රාවක්...ස්තූතියි ❤❤❤❤❤❤❤
❤️❤️🥺🥺 thank you so much brother
මම අහපු සුපිරිම සින්දුවකක් .මේක.. බීට් එකත් සුපිරියක් 🤍❤️🔥
❤️❤️❤️ thank you so much brother
❤❤❤❤
❤❤❤❤❤thank youuu
සැරටම දීලා තියනවා ඇඩුනා 🥺 good luck bro💙
@@Ghostmaster12361 thank you brother ❤️❤️❤️
පොතත් ලස්සනයි සිංදුවත් මාරම ලස්සනයි😢💗💝
@@EshanNanyakkara ❤️❤️ තුතී ඔබගේ වටිනා කාලයට
Pothe pdf ndda
අනේ සංචරනි ඔයා කොහේ හරි ඉන්නවනම් එ පොත ඔයා කියවන්න 🥺🩷❤️🩹
❤️❤️❤️
77 - M
97 - a
105 - y
32 - Space
109 - m
97 - a
97 - a
114 - r
97 - a
32 - Space
112 - p
114 - r
97 - a
115 - s
97 - a
110 - n
103 - g
97 - a
121 - y
97 - a
ASCII, a standard data-encoding format for electronic communication between computers.
❤️❤️❤️ brother
wow bro❤
ඉස්සර කාලෙක යම් දේකට හුගක් දුර ගියා මචං...👌❤
❤️❤️❤️ අඩෝ ප්‍රදියා
පහරක් බන් ආදරෙයි❤
සහෝදරයා ❤️❤️❤️
😍😍😍😍
Thank you ❤️❤️❤️
මෙක් හ්රි ලස්සන යි හදවතෙ ප්තුලටම කිදා බැස්ස ❤. . අනෙහ් මෙ වගෙ එවා තව් බිහි වෙවා❤😊
❤🥺 thank you so much
Omg 😍 thank you so much for this 🌹💐
😍🔥❤️ it means a lot
මැයි මාර ප්‍රසංගය පොත කියවන්න. එහ් කතාව ගැන කියන්නේ. Real story ekk 😌🔥
@@isuruchanaka3739 ❤️❤️❤️
ඒක මාර සිංදුවක්..❤❤❤Felt it..❤දැනෙන්නම ඇඩෙන්නම දීලා තියෙන්නේ..❤❤❤
🥺❤️❤️ thank you so much
ඒ වචන ❤ සුපිරියක් තමා
❤❤❤ thank you so much
Mekata kalayak thisse sahenn mahasi una oya... aththtma eke prathipala dakinakota mta marama sathutui.. nikanma newei maram mara mai maram sathutui... ❤
ම්ම්ම්ම් අනිවාරෙන්ම…. මටත්…
සංචරණි ඇහෙනවද ගවරවෙල කන්දෙ මැයි මාර ප්‍රසංගේ.
1:10 Got me🔥❤️
2:49🔥💯
😍😍😍 my fav time stamps too ❤️❤️
බලා ඉමි මං අසරණවී🥺
මමයි නුබේ සංචරණි💗
Felt it❤🥺
Yah..🥺❤️🩹
❤️❤️thank you so much
❤️❤️ thank you so much
සමිධ ඉන්නකල් සංචරනි තේරුම් ගත්තෙ නෑනෙ 😊ඒ ආදරේ
@@sahansameera4237 හ්ම්ම්
ඒක කියවලා මේක අහද්දී පට්ටම දුකක් දැනෙන්නේ 💔😩
Adooo🥺😫 ඇඩුනා
❤️❤️ bokkahh
Ado mekanm vasiyak adrei palenna❤❤❤
thank you brother ❤❤❤
❤
❤️❤️❤️❤️ thank youu
මැයි මාර ප්‍රසංගය❤
thank you so much ❤️❤️❤️❤️
ඒක ලස්සනම ලස්සන මැයි මාර සින්දුවක්❤️🙂
it means a lot ❤❤❤
මැයි මාර ප්‍රසංග පොත කියවන ගමන් මේ සිංදුව අහන මන් ❤
😍❤ it means a lot
පොත පිස්සුවක්❤️❤️
Aniwa ❤️🫶
කියවපු වචනයක් ගානේ මතක් කලා ආයෙමත් ❤
❤️💯 බොහොම ස්තූතී
මේ පොතේ නම මොකක්ද බ්‍රෝ....
@@udulapahasara1188 Mai Maara Prasahngaya
අහන්න අහන්න ආසයි ඒයි🥺❤" පොතත් කියවල මේක අහද්දි, ඒක මාරයි.මැයි මාරයි🙃♥️.
❤️❤️❤️ ඇත්ත
Book eka mokdda
@@KusalAnushka-p1dමැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.
හදවතට දැනුනු එකම song එක 🥺❤️
❤️❤️ thank you so much
පොත කියවලා මේක අහද්දි 🥺 ඇග හිරිවැටෙන්නම දැනෙනවා ❤️🥺
❤️❤️❤️ thank you so much 🥺
"මට බොහෝ ස්ත්‍රීන් හමුවී නැත,
හමුවී ඇත්තේ ගැනිය හැකි පිරිසක්මය,
එයින් නුඹ මට විශෙෂය,
නෙතින් දුටු ඔබ , හදින් බැද ගත්තා මමද නොදනිමි,
මගේ යැයි අයිතියක් ලබාගැනීම ට තිබුණා නම් යැයි සිතුනි,
ඉතින් එබැවින් ලංවී විපරම් කලෙමි,
දැණුනි, හැගුණි, එය කළ නොහැකි බැව්,
නෙලාගන්න බැරි මල් එක්කො පිපෙන්නේ අතු අගය, නැත්තම් ඒවා වෙන අයෙක් නෙලාගෙන පරිස්සම් කරන්නේ ය,
ඒ මල හොද ය ලස්සන ය සුන්දර ය ;
ඒ මලට බැදුණු බව මලද නොදන්නීය,,
අයිති නැති මල් ගැන කවි ලියා කුමටද?
තව කොතෙක් මල් පිපෙනවා ඇත්ද ?
තව එවැනි සුන්දර මලක් පිපී ඇති දිනක් එනතුරු මේ මලෙහි මතකය ම පමණක් ළග රැදෙනු ඇත,
"ඉතින් එබැවින් නවතිමි, හදින් පිටමන් කරමි(කෙසේ හෝ)
❤️❤️❤️❤️
😢😢😢😢😢❤❤❤❤❤
❤
හම්මේහ් ඒක.....සංචරණී ❤
Thank you so much sister ❤️🙏
කුපිරියක් 💝💥
Thank you so much ❤️❤️
Superey❤❤😊
❤️❤️❤️ thank you so much
ඇත්තටම ආදරේ කරපු මිනිස්සුන්ගේ ඒ ආදරේ පුදුමාකාරයි.
ඒ පුදුමාකාර ආදරේ ගැන ලියවෙන වචන ගැයෙන තනු ඊටත් වඩා පුදුමාකාරයි.❤
(මේක නම් මාරයි. නිකම්ම නිකන් මාර නෙවෙයි මැයි මාරයි.)
අන්න ඒ ලස්සන තව තව ලස්සන කරන්නයි මට ඕන උනේ.. ස්තුතී ඔබේ වටිනා කාලය සහ වටිනා කියමන් එකතු කලාට.. ❤️
මේක මන් කීපාරක් අහල තියෙනවද කියල මතක නෑ
ජීවිත කාලෙටම මෙහෙම අහල නෑ එකක්වත්
ආදරෙයි Deva
❤️❤️❤️❤️ ඒ වටිනා කාලයට, මේ වටිනා වචන වලට ගොඩාක් ස්තූති මිත්‍රයා
Thats some good dubstep😮
❤️❤️❤️ thank you so much broh
Eka maru 😍❤
Thank youuu ❤️💯❤️💯 brother
Aiyoooo... Rap eka patta chaaaa
Deva unique rapper kenek brother ❤️ rap eka nattan me sinduwath naa 😌
හරිම ලස්සනයි
❤️❤️❤️
නොකී ප්‍රේමෙන් මම පිරුනී..
🥺❤️🩹💫"!
❤️❤️❤️ thank you so much
This is the best make than original ❤
❤️❤️❤️ thank you so much brother
මාරම මාර ඇබ්බැහි වීමක්❤❤❤
❤️❤️ thank you so much
Speed adu krqpu eka nm patta 🥰
❤️🔥❤️🔥 thank you brother
පොතේ කතාව වගෙ සින්දුවත් හිතට වැදුනා.......❤❤❤
❤️❤️❤️ thank you so much
Beautiful ❤❤
❤️❤️❤️ thank you so much
Patta eka ❤️
❤️❤️ brother
Superb❤
Brother ❤️❤️❤️
Ahapu wara gana..Ayeth Ahanawa
The best ❤❤
❤️❤️❤️ thank you so much brother
පට්ට ❤️😌
Thank you brother ❤️❤️❤️❤️
Eka supiri❤😊
❤😌 thank you brother
Deva 💜️😘
❤️❤️❤️
super brow
@@deelithatharul thank you brother 🔥❤️
Rap එකක් දාලා සින්දුව කාලා කියන අය කෝ😢❤
Rap eka unique ❤️❤️ rap eka nattan me sinduwath me widiyata nati wenna tibuna 😌
ලස්සනයි ගොඩාක්
❤️❤️❤️ thank you so much
deva 🥺❤️
Brother ❤️💯
Wow.. Still unconscious..❤️
❤️❤️❤️ thank you so much
Superb🎉🎉
thank you so much ❤️❤️❤️❤️
Woooh🥵❤️❤️love it.
Thank youuu brother ❤️💯
මාරයි නෑ මැයි මාරයි .....❤❤❤
❤❤❤ Thank you so much
Voice ❤
❤❤❤ brother
Eka ft 🥺👌
🥺❤️❤️❤️ thank youuu so much
හදවතට ම දැනුනු සින්දුවක්❤🥺
Thank you so much ❤️❤️
Saw unexpectedly just wow.. chorus 🔥
❤️❤️❤️❤️ brother
Original ekata vada meka set🖤🔥
❤❤❤❤ brother
Next level 👍💐
❤️❤️❤️ thank you so much
Yho Remix eka wasi ahh 👌
❤️❤️❤️ thank you brother
Goodly vibes!! 🪽🪽
❤️❤️❤️ brother
මේකේ රැප් ඒක නැත්නම් මාරම ලස්සනයි මේ බීට් එකටම
❤️❤️❤️ thank you so much එත් deva ගේ රැප් එක නොතිබුනා නම් මෙහෙම සිංදුවකුත් නැති වෙන්න ඉඩ තිබුනා 🥺
No words to say! Just Perfect ❤
❤️❤️ thank you so much brother
....වචන...♥️✨️
Pissuwak ❤️💯❤️💯
@@RadonNoize එකෙන්ම..♥️🔇
Thank you for sharing your great mu-sick. ..
It means a lot ❤️❤️❤️❤️❤️
අඩෝ එක . 😮👍😎
Thank you brother ❤
❤ superb
❤️❤️❤️ brother
Amazing 😍😍😍😍😍😍😍🥺🥺🥺🥺🥺🥺🥺❤❤❤❤❤
❤❤❤❤brother
ගම😌💚
මේ තැන් වලට ගිහින් තියනවද? 🥺🥺
ඔයා දන්නවද මේ තැන් ටික
Next level ❤💆
❤️❤️❤️ thank you so much
Vibes ❤
❤️💯💥 brother
Mayi mara prasangaya 😍
❤❤❤❤❤ broh
Yo! Deva s' bars on fire 💥
@@ch4ru.__ ❤️❤️❤️😌 brohh
Ptha wge mai ❤️
❤️❤️❤️
Woww
❤️❤️❤️ thank you so much
Ek vazi bro භාවනාවක් 🥺❤️🩹
Thank you so much ❤️❤️❤️
Maru ❤️✨️
❤️❤️ thank you so much
This is 🔥 bro🔥🔥🔥🔥
It means a lot brohhh ❤️🔥
Best ❤❤❤❤❤
❤️❤️❤️❤️ brother
මැයි මාර ප්‍රසංගය
@@SLREALTECH ❤️❤️❤️ brother
Brother ! You deserve more 💥💫❣
Brother ❤️❤️❤️❤️ I appreciate it
808 eka maru 💯
❤❤❤❤❤
broooooo 🔥
❤️❤️❤️ brother
Deva❤
❤❤❤
ඇඩුනා ❤
Brother ❤️💯❤️
කන්දෙන් කන්දට පිය මනිද්දි පාමුල ඔබ බැලුවෙ නැති
තැබූ පිය සටහන් අදටත් හද තුල මැකුනෙ නැති
වසන්තේ නිමාවෙන් මල් ටික වෙන් වී දුක වසන් ඇති
නොකී කතාව අසන්නට කෙලවර මග බලන් ඇති.....
දරා උන් දින වෙලන්නට ප්‍රේමයක් අද ඉතිරි නැතී
කුරුදු කුඩු පැරදූ ඔබෙ වචනයට මා නිවෙන් ඇති
වෙලී සුළඟින් පාවී ගිය අපෙ මතකයන් මුදුනේ වෙතී
වුවත් මම නුබෙ සංචරණිය ඔබද එය දන්නැති ....
දමා ගිය තුත්තිරි මල් මිට තවම සොයනවද ඔබ
මහා මැයි මාර ගසත් අද වියලෙන්නට ගොසින් ඇත
තවත් කුමට විමසුම්ද ඔබෙ පෙම් වදන් ගසේ උස......
❤️gihu❤️
❤️❤️❤️❤️❤️❤️❤️
adoo😘
❤❤❤ thank you brother
Sancarani ❤️
❤️❤️❤️ brother
Fire ♥️🔥
❤️❤️❤️ brother