ජනතාවගේ රතු කට්ට පන්නපු මාලිමාවේ මන්ත්‍රී ඇඳගෙන නාපු හැටි - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 1,3 тыс.

  • @tragaryen3036
    @tragaryen3036 3 дня назад +62

    *Seen එක මොකද්ද කියලා දැනගන්න comment බලන්න ආපු මම 😂*

  • @nishanthakumara2998
    @nishanthakumara2998 3 дня назад +136

    ඔය කෑගහන ගොඩාක් උන් චන්දේ දීපු උන් නම් නෙවෙයි ..😂...

    • @ashanlakmal5066
      @ashanlakmal5066 2 дня назад +8

      ow unwa dakka gamn kiynna puluwan rail ,mahindage bath balayo kiyala

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 2 дня назад +3

      උපන්ගෙයි මෝඩ ජෙප්පෝ බන් 😂

    • @ThusharaRajith-n2r
      @ThusharaRajith-n2r 2 дня назад

      @@nishanthakumara2998 අනිවාර්ය

    • @PramodMunathungage
      @PramodMunathungage 2 дня назад +9

      එහෙමවත් කියලා හිත සනසගමු ඉතිං

    • @maheshjanaka6121
      @maheshjanaka6121 2 дня назад +4

      Ai uba deepu ewn nodeepu un dannawada one inne? Hitha niwana katha 😂😂😂😂

  • @ravvlog8819
    @ravvlog8819 2 дня назад +173

    මම නම් ලොකුවට NPP එකට කැමති නෑ. ඒත් මෙකනම් setup එකක් කියලා පෙනවා. SJP හරි පොහොට්ටුවෙ තරි බයියන්ගෙ වැඩක් 😂😂

    • @SurangaindikaKarunarathna
      @SurangaindikaKarunarathna 2 дня назад

      Mmmm 🤭🤭🤭😁😁😁😁

    • @AnnurangapereraMohotti
      @AnnurangapereraMohotti 2 дня назад +9

      අනේ pala jeppa

    • @NipunAwishka-u1w
      @NipunAwishka-u1w 2 дня назад +10

      බයියො ටික තමයි දැන් බයිජෙප්පො වෙලා ඉන්නෙ😂😂

    • @Dlab-u4v
      @Dlab-u4v 2 дня назад +1

      Hiru TV wage horunge gobbayange chater wadak

    • @Dlab-u4v
      @Dlab-u4v 2 дня назад +2

      හොරTV එකෙන් sponser කරලා කරන drama වලට දැන් මිනිස්සු අල්ලන්න බෑ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 дня назад +52

    මුං කිරිබත් කන්න 😢😢😢 නැති කරා මදිවට කැද බොන්න හාල් නැහැ 😢😢😢

  • @aselamadusanka1927
    @aselamadusanka1927 3 дня назад +165

    ඊයෙ හිරු star බලල හොර චැනල් කියපු උන්ම දැන් මේවත් විස්වාස කරනවා...😂😂

    • @isharaudeshkumara1280
      @isharaudeshkumara1280 2 дня назад +1

      කයියනායකයාගේ උපන්ගෙයි මෝඩ ජෙප්පෝනේ බන් 😂

    • @sltechnima
      @sltechnima 2 дня назад +2

      😂

    • @chathuragunarathna
      @chathuragunarathna 2 дня назад +1

      dhukada😂

    • @Dlab-u4v
      @Dlab-u4v 2 дня назад +1

      හොරTV එකෙන් sponser කරලා කරන drama වලට දැන් මිනිස්සු අල්ලන්න බෑ ගුහිරු

    • @aselamadusanka1927
      @aselamadusanka1927 2 дня назад

      @@chathuragunarathna නෑ බන්.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 дня назад +213

    හිරැ News ,අන්න මනුෂය රට පැනලලු එකත් කියපං...😮😮😂

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 3 дня назад +27

      ඉතින් උබලගේ akd විමර්ශන කර කර හිටියා ඌ පනිනකම් දැන් අල්ලයි හොරු 😂 උන් ඔක්කොම යාලුවෝ

    • @hemantha7553
      @hemantha7553 3 дня назад +1

      දැන් රෙද්දෙ රෙවිලා ඉන්නෙ සෙට් එකට.බාගයක්ම හොරු පයිනව රට.

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 дня назад +6

      ​@@TharushiKavindi-o1oehemawath kiyapan bayiyo😂

    • @subhasiriwijitha5615
      @subhasiriwijitha5615 3 дня назад +5

      Huuuuuu moda jeppo

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 дня назад

      @@subhasiriwijitha5615 අහ් බයියෝ 😂පුන්නක්කු ඉවර්ද😂💩

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 2 дня назад +172

    ජෙප්පොන්ට බලය දීලා උන්ගෙ නිරුවත දකින්න සැලැස්වීම ගැන ස්තුතියි

  • @mevanseresinhe170
    @mevanseresinhe170 2 дня назад +8

    ස්තුතියි රනිල්. විරුවා වගෙ ගාය හොද කරගන්න 2/3 ක දුන්නා. තාම දවස් 100යි. 😂😂😂😂😂

  • @NimeshTharuka-t8p
    @NimeshTharuka-t8p 3 дня назад +175

    හිරුට මේක ඇති 😂😂😂😂
    අපිනම් අනුරට හැමදාම.
    මාලිමාවට ජයවේවා.

    • @SanukaAkein-i1p
      @SanukaAkein-i1p 2 дня назад +10

      😂 ridenawada

    • @NimeshTharuka-t8p
      @NimeshTharuka-t8p 2 дня назад

      @SanukaAkein-i1p අපිට රිදෙන්නෙ නැහැ. තොපිටනම් ඡන්දෙදි රිදෙන්ඩම ඇරියනෙ ජනතාව. ඒ රිදිල්ල නිසානේ තොපි වගේ පිංපියෝ තවම මරඅදෝනා දෙන්නෙ. ලැජ්ජාවෙයන් බල්ලො ලැජ්ජාවෙයං. රටකාපු සක්කිලි හැත්තට පුකදෙන තොපිවගේ එව්න් මූනට හම්බෙන්නෙ නැහැනෙ.

    • @KawyaThathsara
      @KawyaThathsara 2 дня назад

      නලීන් බණ්ඩාර ගේ පිරිසක් ව්සින් තමා මේ කලබලය ඇති කරන්නේ ගාමන්ට් එකට වැඩට එන සේවකයන්ගේ බස් හා වෑන් රථවලින් කප්පම් ගැනීමක් සිදුකරනවා ඒක ගැන කතාකරන්න ගාමන්ට් එකේ පාලනඅධිකාරිය මන්ත්‍රීට එන්න කියනවා එතකොට කප්පම් ගන්න පිරිස මාල්මාවේ වගේ රගපානවා මේ සම්බන්ධයෙන් අදාල අය ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කියමිතයි.

    • @mahindakodagoda5677
      @mahindakodagoda5677 2 дня назад +13

      හිරු නිව්ස් නාලිකාව නැත්නම් මේ වගේ වැඩ දකින්න ලැබෙන්නෙ නැහැ. හිරුට ස්තුතියි.

    • @NimeshTharuka-t8p
      @NimeshTharuka-t8p 2 дня назад +4

      @mahindakodagoda5677 සමහර වයසක ලොක්කොන්ගෙන් මීටවැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැහැ.

  • @samanwijesinghe993
    @samanwijesinghe993 2 дня назад +84

    යකෝ ආණ්ඩු බලය තියන් නිවට වෙන්න එපා ප්‍රමාණයට වඩා බුරුල නොදී කොන්ද කෙලින් තියන් වැඩ කරපියව්.නීතිය අතට ගන්න කාටවත් අවසර නොදිය යුතුයි.

    • @AW-ld8yq
      @AW-ld8yq 2 дня назад +9

      Dan jeppo iwaeari redde revila

    • @PrasannaAriyadasa
      @PrasannaAriyadasa 2 дня назад +2

      😂

    • @SamiduThennakoon
      @SamiduThennakoon 2 дня назад

      Owata hambenawa doben yanna nikan Hari ekak gahanna thibbe balanna ranillata bere wewa ehema amathaka wela thinne

    • @SamiduThennakoon
      @SamiduThennakoon 2 дня назад

      ​@@AW-ld8yqane ithin oya 4 denata bayai

    • @chathu-w6r
      @chathu-w6r 2 дня назад +8

      කට වහපන්... රතු කක්ක කන එකා

  • @nalinkumara4345
    @nalinkumara4345 2 дня назад +57

    කෙදිරිගන්න එපා අල්ලන කොට රිදෙයි බලාගෙන..

    • @deejay909
      @deejay909 2 дня назад

      @@nalinkumara4345 🤣🤣🤣

  • @akashimantha
    @akashimantha 3 дня назад +123

    පලවෙනි දේ මේක මෙයාල ආන්ඩුව වට්ටන්න සැලසුම් කරල කරන මඩ ප්‍රහාරයක්... අනිත් එක මෙයාල මෙතන මාලිමාව මාලිමාව කියල හයියෙන් කෑගහනව😂😂😂 ඒකෙන්ම හිතා ගන්න පුලුවන් වෙනත් දේශපාලකයෙකුගේ කීමට මෙයාල විලාප දෙන්නෙ.... අනික මෙයාල කියනව අපිත් මාලිමාවට තමයි චන්දෙ දුන්නෙ කියල 😂
    ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඔයාලගෙ යටි අරමුණ ගැන 🤣👍 රගපෑම් තාත්ත්වික මදි 😅
    දැන් ඉන්න ජනතාව ගොඩක් බුද්ධිමත් වගේම සවිචානිකයි...❤

    • @SavindyaPrabodani-mm7um
      @SavindyaPrabodani-mm7um 2 дня назад +2

      එහෙයි

    • @lalanikirindeaarachchi7290
      @lalanikirindeaarachchi7290 2 дня назад +10

      ඔය කෑගහන එකෙක්වත් මාලිවට ඡන්දෙ දීපු එවුන් නෙමෙයි ,ආණ්ඩුව වට්ටන්න බෑ මේ වගේ වීඩියෝ පෙන්නල.

    • @CoolJoystick
      @CoolJoystick 2 дня назад +6

      පු දේන්න ඔනේ ඔය විදියට තමා.

    • @prageethbandara5381
      @prageethbandara5381 2 дня назад +2

      ඇත්ත කියනකොට වහල් ගතිය එලියට එනවා.😂

    • @PtiyantaBandara
      @PtiyantaBandara 2 дня назад +5

      සුදු හුනුගන්න එපා අපි අපිත් චංදය දිපු අය අනික අපි මෙක මෙතන දැකපු අය බයිලා නැතුව ඉන්න

  • @priyanthasamarasingha2275
    @priyanthasamarasingha2275 2 дня назад +9

    සැපයි නේද කිරිබත් කන්නේ නැද්ද

  • @akilayasas6229
    @akilayasas6229 2 дня назад +44

    කෝ කෝ මෙන්න විපතක්.. 😂😂😂මේක විස්වාස කරපල්ලා..😅😅 හිරු එකෙන් කියන්නේ..

    • @thisarukalpana4910
      @thisarukalpana4910 2 дня назад +1

      Ou ou😂

    • @MaduMadu-mg7dj
      @MaduMadu-mg7dj 2 дня назад +2

      😅😅😅😅😅

    • @Dlab-u4v
      @Dlab-u4v 2 дня назад +3

      හොරTV එකෙන් sponser කරලා කරන drama වලට දැන් මිනිස්සු අල්ලන්න බෑ ගුහිරු

    • @ERANGAPUNCHIHEWA
      @ERANGAPUNCHIHEWA 2 дня назад +4

      හිරු කිවුවොත් ගූ..ම තමයි.

    • @KapilaMadurasingha
      @KapilaMadurasingha 2 дня назад

      ​@@Dlab-u4vboru kiyanna apa pko

  • @KasunMadusanka-s8i
    @KasunMadusanka-s8i 2 дня назад +39

    අම්මො මන්ත්‍රීගෙ වාහනෙ 😂😂😂

  • @RanjithHewagajanayaka
    @RanjithHewagajanayaka 3 дня назад +57

    දැන් සතූටුයිද ඕකුන් දිනුවේ බොරුව වපුරලා

    • @hemantha7553
      @hemantha7553 3 дня назад +1

      ඒක තමා හාල් නැත්තෙ.අපරාදෙ වී වැපුරුවෙ නැතුව මගුලක් වැපුරුවනෙ අනුර 😂😂 කොහෙද බං මුං

    • @ජොනීඅයියා
      @ජොනීඅයියා 2 дня назад +2

      තැරි දාර බයියො ටික කමෙන්ට් වල වේදනාවෙන් විලාප දෙන එක දකින තරම් ආතල් එකක් තවත් නෑ බන්😂😂😂😂😂😂😂😂

    • @RandimaNawarathna-n5c
      @RandimaNawarathna-n5c 2 дня назад

      හිරු එකෙන් මාර ආතල් දෙන්නෙ ඕයි😂😂😂

  • @SameeraFernando-vy7xs
    @SameeraFernando-vy7xs 2 дня назад +38

    Hiru 🌟 සීන් එක යට ගහන්න ගහපු පට්ට ගේම් එකක්😅😅😅😅

  • @anilpriyankara1116
    @anilpriyankara1116 2 дня назад +51

    කොච්චර මඩ ගහන්නේ හිරේ ඉන්න එකා එලියට ගන්න බැරි හින්දා නේ😂😂

    • @Diuranga
      @Diuranga 2 дня назад

      කෙදිරි ගාන්න එපා කියලත් කිව්වා

    • @AjithKumara-ie1jx
      @AjithKumara-ie1jx 2 дня назад

      ඒකතමයි ඇත්ත

    • @bizagriecho
      @bizagriecho 2 дня назад

      hire inna ekage seperate toillet facility ekatath neti wennalu yanne..😂😂

  • @DilPlay-A
    @DilPlay-A 2 дня назад +13

    ජෙප්පොන්ට පුනරුදේ උදාවෙලා😂😂😂

  • @nopenenamanayastory
    @nopenenamanayastory 2 дня назад +131

    හිරු ස්ටාර් එකේ කරපු හොර වැඩ මාට්ටු උනාම ලැජ්ජාව වහගන්න කරන සංදර්ශන 😂😂😂

    • @JJK451
      @JJK451 2 дня назад +8

      ඔව් හිරුත් එක්ක හෙලුව අහු උනාම උන් දාන්නෙ මාලිමාවෙ ඒවම තමයි 😂

    • @සරුඅස්වනුරහස්
      @සරුඅස්වනුරහස් 2 дня назад +3

      Waradda waradda widita dapan miniho.

    • @Seewith9898
      @Seewith9898 2 дня назад +3

      ​@@සරුඅස්වනුරහස්ඒකනම් ඇත්ත මේවත් වැරදී ඒත් වැඩේ කියන්නෙ මුන් අනුන්ට පැත්ත ගියත් ඇත්ත කියනවා කියලා සංදර්ශන දාගෙන තනිකරම බොරුවනෙ කරන්නෙ, බොරුවට තමන්වම පුම්බගන්න නාලිකාවක් තමා හිරු කියන්නෙ, මාධ්‍ය උනාම පක්‍ෂ වලට නතු වෙන්න හොඳ නෑ ,ඒ වගේම තමා තරග තියලා දක්ෂයෝ තෝරන වැඩසටහනකදී දක්ෂයව අයින් කරලා තමන්ට ඕන එක එකාව ඉදිරියට යවන එකත් වැරදී වැරැද්ද වැරැද්දමයි 😢
      HIRU TV කියන්නෙ තමන්ගෙ පෞද්ගලික අරමුණු වෙනුවෙන් වැඩ කරන ලාභ ප්‍රයෝජන පස්සෙ යන නාලිකාවක් මිස ජනතාවාදී නාලිකාවක් නෙමේ😊

    • @Dlab-u4v
      @Dlab-u4v 2 дня назад

      True

    • @nilanjk768
      @nilanjk768 2 дня назад

      අනිවාර්යෙන්

  • @maheshwickramasooriya5071
    @maheshwickramasooriya5071 2 дня назад +46

    මාර වැදගත් මිනිස්සු set එකක් .හොද චන්ද දායකයෝ ටිකක්😮😮😅

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 3 дня назад +104

    ඕකගෙ කලිසම ගලවල ජංගිය පිටින් යවපන් පාරෙ

    • @sanjeewabandara2953
      @sanjeewabandara2953 3 дня назад

      @madurahettiarachchi2743 👌

    • @Binistudio347
      @Binistudio347 3 дня назад +13

      අර හොරකම් කරපු මනූෂව එහෙම ජංගිය පිටින් යවන්න හිත දෙන්නෙ නැද්ද වහලෝ

    • @sportthusi2798
      @sportthusi2798 2 дня назад +3

      එපා හිල් ඇති

    • @DularikaMaduwantha
      @DularikaMaduwantha 2 дня назад +3

      හරින්ව නම් ඉයෙ යැව්වා

    • @virajpriyamantha6748
      @virajpriyamantha6748 2 дня назад +1

      Ehema karanna hethuwa mokakada

  • @DRathna
    @DRathna 2 дня назад +12

    තෙල් කීයක් කරනවා ද ඔය වාහනේ😂

  • @mohamedzahirAbdulcaffoor
    @mohamedzahirAbdulcaffoor 3 дня назад +10

    Very good 👍

  • @SusanthaDasun-gr9zn
    @SusanthaDasun-gr9zn 2 дня назад +96

    පුදුම අමාරුවක් තිබුනේ අනුර දිනවන්න. දැන් සැපද.......

    • @SusanthaDasun-gr9zn
      @SusanthaDasun-gr9zn 2 дня назад +6

      තව උනේ නෑ.බලපල්ල ඉස්සරහට කැරලි

    • @SamiduThennakoon
      @SamiduThennakoon 2 дня назад +2

      Sepai ey aulda

    • @Madumusicclub
      @Madumusicclub 2 дня назад +3

      ​@@SamiduThennakoon Manussyonta kannawath ne ,, ubalata ewa threnne

    • @sihathnethila2898
      @sihathnethila2898 2 дня назад +2

      ​@@Madumusicclubපෙරහැර තාම මග එනවා

    • @KithsiriKalum
      @KithsiriKalum 2 дня назад +1

      පොද්ගලික ආයතනවලට මුං එන්නෙ මොකටද

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 3 дня назад +57

    ජනතාවට පච කෙලල බලයට අාපු හැමෝටම ඔය විදියට කරන්න ඔිිනඅැල්වතුරත් නිවල බොනව කියපු උන්ගෙ නිරුවත බාල පරපුරට දැක ගන්න චන්දෙ දීල උන්ව දිනවපු අයට ප්‍රනාමය..

    • @DularikaMaduwantha
      @DularikaMaduwantha 2 дня назад +5

      අන්න හරින්ට ක්ලබ් එකේදි කෙලෙල

    • @ajithamarasiri8211
      @ajithamarasiri8211 2 дня назад

      @@DularikaMaduwantha මෙිි කිලි හෝදන උන්වත් හොය හොයා එලවන්න ඔිින..

    • @rbkpresents5102
      @rbkpresents5102 2 дня назад +1

      attada pak900

    • @ajithamarasiri8211
      @ajithamarasiri8211 2 дня назад +2

      @@rbkpresents5102 කිලිකුණු හෝදන සංගමයෙ උන්වත් හොය හොයා එලවන්න දිනයක් එයි..

    • @rbkpresents5102
      @rbkpresents5102 2 дня назад +2

      ​@@ajithamarasiri8211 elawala ewarai pancho.elawana kattiyata madagahana kattiyanam elawanna wei wage

  • @krishpriyan-ob2vl
    @krishpriyan-ob2vl 3 дня назад +98

    ඕවා දැම්මට ආණ්ඩුව වට්ටන්ඩ බෑ..මාලිමාවට ජය වේවා
    රටම අනුරට..රටට ආදරේ සැබෑ නායකයා...

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 2 дня назад +65

    මාලිමාවෙ නෙවේ මොකේ උනත් වැරැද්දක් කරා නම් දඬුවම් දිය යුතුමයි මාලිමාවෙ එකෙක් නම් ඌ හම ගහන්න ඕන අපි මලිමාවට ජන්දෙ දුන්නෙ මේ වගේ පරයන්ට නාඩගම් නටන්න නෙවෙයි.

    • @MuthuManike-s2f
      @MuthuManike-s2f 2 дня назад +2

      මොකක්ද නටලා තියෙන නාඬගම?😂

    • @nilanthaekanayake4461
      @nilanthaekanayake4461 2 дня назад +4

      මොකක්ද නාඩගම..නාඩගම නටන්නෙ ඔය මීඩියා ශෝ එක දාන මිනිස්සු...එයාලා කැමති නෑ මේක පිලිවෙලක් වෙනවට

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 2 дня назад +1

      Media show yako

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 дня назад +1

      ඇත්තටම ඡන්දය දුන්නද ඈ?

  • @AmilaJayamanna
    @AmilaJayamanna 3 дня назад +33

    උන්ට පුරුදු දේ තමයි මංකොල්ල කන එක ..... ඒ කාලෙ ඉදන්. මේක සාමාන්‍යයි ඒ නිසා

    • @Athula12165
      @Athula12165 3 дня назад

      කවුද යකෝ මංකොල්ල කෑවේ කියලා තොපිට තවත් කියන්න ඕනෙද රට බංකොලොත් කලේ.. කවුද මංකොල්ල කාරයෝ අද ඇමරිකාවේ හැංගිලා සමහර එවුන් දැන් චු යනවා.. මේවගේ අවලාද දාන වෙසිගේ පුතාලාව එල්ලා මරන්න ඕනා කාලකන්නි ..

  • @philippearthur4243
    @philippearthur4243 3 дня назад +71

    නිව්ස් එකක් දානකොට හරියට පැහැදිලිව දාන්ඩ මොකද්ද වෙලා තියෙන්නෙ කියල පැහැදිලි කරන්ඩ 🤨 .

    • @ajmnaizer9286
      @ajmnaizer9286 3 дня назад +4

      Correct
      අගක් දන්නෑ මුලක් දන්නවා

    • @ajmnaizer9286
      @ajmnaizer9286 3 дня назад +3

      මුලත් දන්නෑ

    • @SVA790
      @SVA790 2 дня назад +5

      ජෙප්ි මංත්‍රි කප්පම් ගන්න ඇවිත් එදා ඉදලා උන් දන්නෙ ඔහොම ජිවත් වෙන්න

    • @shakthimc
      @shakthimc 2 дня назад +4

      @@SVA790 ඉතින් බන් අරු අර කියන්නේ කලින් චන්දෙදී වැඩ කරේ කාටද කියලා 🤣🤣🤣 වැරද්දක් කරලා තියේනම් බබා හම්බවෙයි එයාටත් මොකද මාලිමාව කියන්නේ පොහොට්ටුව නෙමේනේ 😆😆 පොහොට්ටුවේ හොද උන් ඉදලම නෑ බඇලන් ගියාම

    • @ravindu4693
      @ravindu4693 2 дня назад

      හිරු එකෙන් ඒව බලාපොරොත්තු වෙන්න එපා

  • @OwalaRathnasiri
    @OwalaRathnasiri 2 дня назад +3

    මොකක්ද සිද්ධිය, කියන්නකෝ

  • @aruna5473
    @aruna5473 2 дня назад +53

    පවි ජනතාව ......ඡන්දය අරන් බලුවැඩ කරන්න එපා😢😢😢

    • @tharushaya
      @tharushaya 2 дня назад

      මොකද්ද මහත්තයා වැරැද්ද ?

    • @amindumalshan7655
      @amindumalshan7655 2 дня назад

      මොකක්ද වැරැද්ද 😂

    • @sadisanivisara98
      @sadisanivisara98 2 дня назад

      Balu mokdd kiyanna

    • @PriyangaMilajith-k3b
      @PriyangaMilajith-k3b 2 дня назад

      දැන් ඔයා මොකක්ද මේකේ ඇත්ත ප්‍රශ්නේ කියලා දන්නවා ද

  • @Amila_suresh
    @Amila_suresh 2 дня назад +49

    ගහපියව් ගහපියව් 😂 කොහොමත් තව මාස දෙකතුනකින් වදිනවා 😂😂💀✅

    • @SamiduThennakoon
      @SamiduThennakoon 2 дня назад

      Asa ethi

    • @HIRUKUMARU
      @HIRUKUMARU 2 дня назад +2

      හිනෙන් තමයි ....එලවන්නේ..කො අර මනුෂලා ගැන එහෙම news දාන්න ..නැ.හිරු.....ආන්ඩුවේ ඇද විතරක් හොයනවා.

    • @sihathnethila2898
      @sihathnethila2898 2 дня назад

      ​@@SamiduThennakoonඔයගේ ආසව නිසා එහම මුකුත් වෙන් නෑ හරිද 😉😅

    • @Amila_suresh
      @Amila_suresh 2 дня назад

      @@HIRUKUMARU බලාගෙන හිටපන් කො 💀 මොකද වෙන්නෙ කියලා 😂💀

    • @HIRUKUMARU
      @HIRUKUMARU 2 дня назад +1

      @@Amila_suresh බලාගෙන .ඉන්න වෙන්නේ .ඔහෙලාට නේහ .👍අපි මාලිමාවට .💖

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 2 дня назад +31

    මෙකේ තවත් ජෙබයියෝ හෝදන්න ඇවිල්ල.. යකෝ සිලෝන් ක්ලීනර්ස් දාලත් දැං හෝදන්න බෑ.. කර්මය කැරකෙනවා

    • @LimitlessPotential884
      @LimitlessPotential884 2 дня назад

      Menna gubayiyo awillaa😂😂wahalloo kohomad

    • @rohanrohan7767
      @rohanrohan7767 2 дня назад

      කර්මය කැරකෙන්න ඕන පාස්කු බෝම්බ ගස්සපු උන්ට නෙමේද

  • @Mathscamp932
    @Mathscamp932 3 дня назад +85

    පලාත් පාලන මැතිවරණයෙනුත් AKD ට කෝටියක් කියන අය මෙතනට❤❤❤තව අවුරුදු 5 කින් රට ජපානයක් වෙයි..ඉවසන් බලන් ඉන්න.

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 дня назад +47

    කෝ මේ සිරසෙ සුරන්ග😂😂

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 2 дня назад +7

    මාර නිව්ස් එක මචන්👍👍👍 මෙන්න මාධ්‍ය වාර්තාකරණය...👍👍👍

  • @acnaufal
    @acnaufal 2 дня назад +34

    මෝඩයෝ වගේ හැසිරෙන කාට කාටත් නීතියානුකූලව සැප ලැබේවි!

  • @dilinasupuni9800
    @dilinasupuni9800 2 дня назад +7

    Why Hiru News didnt explain about the incident? just a vd clip without explanation anything. what is this?

  • @nalinpaaris3279
    @nalinpaaris3279 2 дня назад +23

    චන්දෙන් දුන්නු එකේක්වත් ඔහොම දගලන්නෑ😂😂😂😂

    • @rbkpresents5102
      @rbkpresents5102 2 дня назад +1

      eelaga wateta yawanna ragapaama sudusu madi bm machan munge

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 2 дня назад +59

    හා කමක් නෑ අපි තවමත් මාලිමාවට තමයි ..

  • @SenavirathneMd
    @SenavirathneMd 2 дня назад +1

    Metana kalliyak enna bawa penawa.
    Kappam karayanta kelavila enne.
    Thanikarama mekka kalliyak
    Neethiya kriyathmaka kala uthui.

  • @Athula12165
    @Athula12165 3 дня назад +31

    මෙහෙම මැර කම් කරන්න දෙන්න ඉඩ දෙන්න එපා ඉක්මනට මුන්ව ගන්න ඕනේ අත්අඩංගුවට.. අනික මේවගේ අවලාද හෙඩ් ලයින් දාන you tube වලට එරෙහිව පියවර ගන්න ඕනා. මේවගේ දේවල් වෙන්න දෙන්න බැහැ.. මුන් හිතන් ඉන්නේ මුන්ගේ චන්ඩිකම් වලට බය වෙනවා කියලද.. හ්ම්ම්,,, දාන්න ඕනේ සති දෙකක් තුනක් ඇතුලේ එතකොට සනීප වෙයි අමාරුව..

    • @lakshangunawardhana4299
      @lakshangunawardhana4299 2 дня назад

      meke atha danne nanee neda ohma kiyanne

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh 2 дня назад

      Ara. Aragale. Welawe. Gewal. Godak. Gini. Tibbet. Me. Wage. Kattiya. Tama. Awa. Aniwaren. Ma. Passe.n anawa 😅😅

    • @vishmithaprabashwara567
      @vishmithaprabashwara567 2 дня назад

      @@RASEEKADEEPANI-ov4gh Utto, hariyata type karapan, therenne na

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 3 дня назад +23

    සතුටු සුරංග එහෙම දැනගත්තොත් මාර වැඩේ වෙන්නෙ 😅😅😅

    • @kumarimapa7595
      @kumarimapa7595 2 дня назад +2

      එයාටත් ඇදුම් නැතුව තමයි යන්න වෙන්නේ.

  • @Dhehena
    @Dhehena 2 дня назад +19

    මේවා නම් මොනවද දන්නෙ නෑ. අපේ මන්ත්‍රීතුමා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ රැස්වීමකට ආවා ළඟඳි. පොඩි වාහනයක් තනියම පැදගන ඇවිත් රැස්වීමටත් තනියම සහභාගී වෙලා අවශ්‍ය කරුණු තමන්ම සටහන් කරගන හරිම පාඩුවේ ගියා. ඒ වෙලාවෙ අපි එයාට දීපු මනාපය ගැන ආඩම්බර හිතුණා. මොකද කළින් ආණ්ඩුවේ එක්කෙනා ආවෙ ජනාධිපතිටත් එහා විදියට.

  • @sisirawijesingha
    @sisirawijesingha 2 дня назад +1

    Hru news❤❤❤❤❤❤❤

  • @arunawije1039
    @arunawije1039 3 дня назад +9

    දැන් ඉතින් පොලිස් ආරක්ෂාව දෙන්න වෙයි.නිකම්ම දෙන්නත් බැරි නිසා මේක හොදයි😂😂😂

  • @Rajithdeshapriya
    @Rajithdeshapriya 2 дня назад +25

    බෙන්ජි එකේ transport එක දේශපාලන බලතල යොදාගෙන කොමිස් ගත්ත ඔවුන් බය වෙලා කෑගහනවා transport එකේ වැඩ කරන හැම වෑන් එකක්ම උන්ට කොමිස් ගෙවන්න ඕනා ඒකයි මේ කලබල වෙලා ඉන්නේ මේ ආණ්ඩුවෙන් ඒක නැති කරන්න යන්නේ 😂😂😂

    • @sisirakarunaratne3428
      @sisirakarunaratne3428 2 дня назад

      මාලිමාවට ඡන්දෙ දුන්නා කියල හොරුන්ගෙ මගඩි වලට ඉඩ දිය යුතුද? මුන් නම් මාලිමාවට ඡන්දෙ දුන්නා වෙන්න බෑ

    • @rvandephili
      @rvandephili 2 дня назад

      අනිවාර්යෙන්

    • @teriejames5211
      @teriejames5211 2 дня назад +2

      😂😂😂 thawa hodamu🤣🤣🤣🤣

    • @ruwankapila2520
      @ruwankapila2520 2 дня назад +2

      Thava hoodhapalla

    • @ThissaAdasuriya
      @ThissaAdasuriya 2 дня назад +2

      කප්පං ජෙප්පෝ.

  • @Lakshan-b3y
    @Lakshan-b3y 2 дня назад +35

    ඔහොමනම් බෑ, එක මිටකට එක මිටකට 😅

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr 2 дня назад +23

    කමක් නෑ අපි මාලිමාවට ජය වේවා

    • @ranjithgamini6730
      @ranjithgamini6730 2 дня назад +1

      හරක මාලිමාව පුකවටෙි කරකොපන්

    • @VishakaNilmini-h2x
      @VishakaNilmini-h2x 2 дня назад +1

      මෙච්චර දේවල් වෙලත් මූ අනුරට කඩේ යනව.මට තෝ අහුවුනොත් මරා ගෙන කනවා හී හී හී හා🤬😡🤬😡👊👊🤜🤛

    • @VishakaNilmini-h2x
      @VishakaNilmini-h2x 2 дня назад +1

      ට්😂🎉

  • @thisarapremachandra4758
    @thisarapremachandra4758 2 дня назад +11

    නැගිට පල්ලා නැගිටපල්ලා කිව්වා නේද... ඕං නැගිටලා...

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 2 дня назад +1

    මගේ හිතවත් JVP මිත්‍රවරුනි
    ජවිපෙ නියෝජිතයන්ගෙන් බහුතරයක් වෘත්තීය සමිති නායකයෝ ,
    දැන් මේ ලෙස සිතන්න, ඔබ පෙර අධ්‍යක්ෂ මණ්ඩලය යවා ඔබේ ආදරණීය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස වෘත්තීය සමිති නායකයින් ආදේශ කළා,
    වසර 5 කින් ඔබේ සමාගමට කුමක් සිදුවේද?
    එය සිතීම ඔබට භාරයි
    😂😂😂

  • @IAMAI-r4y
    @IAMAI-r4y 2 дня назад +29

    "එතන්ට ගිහින් වීඩියෝ කරකර මෙන්න මෙහෙම කියපල්ලා, උත්තර දෙන්ඩ ඉඩ දෙන්ඩම එපා, අපේ කටු ලෙවකන චැනල් ටික ඉතිරි හරිය බලාගයි, මෙන්න සල්ලි, උසි උසි උසි!" 😁

    • @Dlab-u4v
      @Dlab-u4v 2 дня назад +1

      හොරTV එකෙන් sponser කරලා කරන drama වලට දැන් මිනිස්සු අල්ලන්න බෑ ගුහිරු

    • @chathurangakumara2907
      @chathurangakumara2907 2 дня назад

      Tawa uttara danna dayak tiyanawada

  • @LISAJAVARNITH
    @LISAJAVARNITH 2 дня назад +1

    ජඩ මාධ්‍ය ....ඇත්ත ඇති සැටියෙන් වාර්තා කරනවා...වැරදි වැටහීම් ජනගත කරන්නෙ නැතිව....77 වනසපු දේශපාලුවොන්ටවුනදේම ජඩ මාධ්‍ය ටත් වේවි...

  • @ranjithperera736
    @ranjithperera736 3 дня назад +41

    හරිනෙ අමාරුව

    • @Athula12165
      @Athula12165 3 дня назад

      අමාරුවට තවමත් කිසිම බෙහෙතක්‌ දුන්නේ නැහැ මොකද ලෙඩා ගොඩක් අසාදයයි ඔහොම හිටපන් ටිකක්

  • @hemantha7553
    @hemantha7553 3 дня назад +27

    😂😂😂ගොන් ආතල් ගන්න කසිප්පු කාරයෝ සෙට් එකක්.හිරු ටීවිනෙ ඉතිං මේවා දාන්නෙ ඒ හින්දා පට්ටපල් ඇත්තක් කියලා දැනට හිතාගමු 😂😂😂

  • @DewakaDewaka-x4m
    @DewakaDewaka-x4m 2 дня назад +20

    දැන් හරිද අමාරුව උඹලා දුන්න උන්නේ දැන් ඉතින් කාපල්ලා 😂

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 3 дня назад +23

    වේදිකාවෙ මයික් පැලුවට දැන් හැංගිලා. අනුර සුද්දො දැක්කම හැංගෙනවා.

    • @PriyanthaAmarasiri-iw9hw
      @PriyanthaAmarasiri-iw9hw 3 дня назад

      අපේ පැත්තේ එහෙම මෙහෙම දෙයක් උනා නම් දෙනවා දුවන්ට. මෙ ඔඩොක්කු කුක්කෝ ටිකක්. කෑ ගහන්නේ. ආන්ඩුව ගහන්න ඕන තැනදී ගහන්න ඕන. හොඳ කම නිවටකමක් කරගන්න එපා සහෝදරයා

    • @rbkpresents5102
      @rbkpresents5102 2 дня назад +1

      uba Hari minissu dakkama hangiyan bijja.

  • @manojmadushanka9346
    @manojmadushanka9346 3 дня назад +19

    හිරු නේ...එහෙනම් ඇත්ත මේවා 🤣🤣🤣🤣...හිරු නම් සල්ලි තමයි

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 2 дня назад

      😅😅ඔහු බං හිරු එක විතරයි සාධාරණව ඇත්ත නැත්ත පැහැදිලි කරලා කියන්නේ අනිත් එවුන් අනුරාගේ මහගෙවල් ටිකනේ😅😅සිරස සමා මහ ගෙදර අනිත් අය ළමයි😅😅

  • @DarshanaKumara-gs3hq
    @DarshanaKumara-gs3hq 2 дня назад +7

    අපි. කලින් ම කිව්වා

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 дня назад +17

    හොද වැඩෙි ඔහොම තමයි වෙන්න ඕන.👍

  • @LiveSongs-u8k
    @LiveSongs-u8k 2 дня назад

    හිරු මරු ඇති 😂😂😂😂😂

  • @ruwansameera6127
    @ruwansameera6127 3 дня назад +11

    ආණ්ඩුවේ සැප වාහන වල ඇවිල්ලා ගුටි කනවා ආතල්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 дня назад

    අපි නම් මලිමවට තමා ❤❤🇱🇰🇦🇪

  • @White_Hawk_17
    @White_Hawk_17 2 дня назад +22

    හැබැයි කප්පන් ගන්න එකනම් වැරදි තමා. ☝️💯🇱🇰

  • @dismithaautomobile9880
    @dismithaautomobile9880 2 дня назад +1

    මුන්ගෙ මූනෙන් පේනවා මාලිමාවට දීලා කියලා😂

  • @ceylonvilogs1690
    @ceylonvilogs1690 3 дня назад +19

    ඉතුරු වෙලා ඉන්න සජියාගේ සෙට් එක ෆොම් එකෙ😂

  • @Inukaya
    @Inukaya 2 дня назад +2

    ජෙප්පෝ පව් ජෙප්පෝ පව් ජෙප්පෝ පව් ජෙප්පෝ පව් ජෙප්පෝ පව් ජෙප්පෝ පව් ජෙප්පෝ පව් 🤣🤣🤣🤣🤣

  • @ThusharaRajith-n2r
    @ThusharaRajith-n2r 3 дня назад +26

    රට හරි මගට ඇවිත් බව දැනෙන කොට ⁣ මුන්ට ඉවසන්න බැ .අනුර මේ රට හදන බව මිනිස්සු දන්නවා ❤❤❤

  • @niranjanchamee3986
    @niranjanchamee3986 3 дня назад +22

    මාලිමා අාණ්ඩුවේ කිසි වැරැද්දක් නෑ.. එයාල බොහොම පරෙස්සම්..
    මෙතන මඩක්නම් මුන් කළු ගලේ ඔලුව හප්පගන්න යන්නෙ..

  • @deejay909
    @deejay909 2 дня назад +7

    😂😂😂😂.. දැන් කොහොමද උගතුන්ගේ වැඩ..😂😂😂

  • @ajj1981
    @ajj1981 2 дня назад

    Malimawata jayawewa😀😀😀

  • @jayanthenandasiri
    @jayanthenandasiri 2 дня назад +7

    එක මිටකට අපි අනුරට .මේ ඇරැඹුම පමනි.Best Thing Is Yet To Come 🐂🐂🐂🐂🐂🐂

  • @kingav-ch8cu
    @kingav-ch8cu 3 дня назад +13

    හිරු මාර උත්සාහයක් ගන්නවා මේ හඬු වට්ටන්න ඔන්න බලපල්ලා හිරු එකටයි අනිත් උන්ටයි වෙන දේ 😅😅

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 2 дня назад

    ⁣JVP කණ්ඩායමි 02 ක් කප්පමි ගැනීමට විරැද්ධව සටනක්ද?

  • @kudamanike1443
    @kudamanike1443 3 дня назад +4

    නිතියඉක්මනින් කිුයා කරන්න

  • @rasikagaminda8737
    @rasikagaminda8737 2 дня назад

    හිරු සමග හෙලුවෙන්

  • @malindumethsara6635
    @malindumethsara6635 2 дня назад +3

    කො අපි අනුරට කිව්ව උන් 😂

  • @anomaliyanage
    @anomaliyanage 2 дня назад

    අපිට කරන්න කවුරුවත් බලයට ආවෙ නැ අපි මුන් ඔක්කොම රැවැටිටුවා

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 2 дня назад +10

    මේ පොලීසියේ උන් මොනවද මේ කරන්නේ 😮

  • @sandunithennakoon3773
    @sandunithennakoon3773 2 дня назад

    චන්දේ දීපු අය මේ පැත්තට වෙන්න😂

  • @CoolJoystick
    @CoolJoystick 2 дня назад +7

    රේද්දේ රිව්වේ කව්ද..පොඩ්ඩක් කල්පනා කරලා බලන්න..😂😂😂 අම්මපා..කලු ගල්..

  • @apeitpanthiya9578
    @apeitpanthiya9578 2 дня назад

    අපිටනන් මේ මාලිමා ආණ්ඩුව ලොකු සම්පතක්.

  • @SavaniPerera-v7f
    @SavaniPerera-v7f 3 дня назад +11

    😃88/89 matakada

  • @MuthuManike-s2f
    @MuthuManike-s2f 2 дня назад

    හරි අපි රැවටුනා😂😂

  • @SkyCel-w7p
    @SkyCel-w7p 2 дня назад +7

    ජෙවිපි පකයෝ දැන්සැපද😂😂😂😂

  • @LalaniPerera-i2t
    @LalaniPerera-i2t День назад

    බිත්තර අඩු වෙනකොට ඒක ආන්ඩුවේ..බඩු මිලවැඩි වෙනකොට ඒක රනිල්ගේ..කොතනක හරි ආන්ඩුවට විරුද්දව උද්ගෝශනයක් යනකොට ඒක කාගේ හරි නාට්‍යක් මොනවද මේ වැඩ..

  • @dineshkumara4266
    @dineshkumara4266 2 дня назад +3

    කප්පන් ගන්න ආව උන් ව අල්ලන්නය් ඒ මිනිස්සු අවේ 😢

  • @deneshchathuranga2111
    @deneshchathuranga2111 2 дня назад +2

    වැරදි කරන අයට දඩුවම් දෙන්න

  • @WasanthaKumara-wd1ou
    @WasanthaKumara-wd1ou 3 дня назад +7

    පවු බොල හිරු .මාර මාර මහන්සියක් ගන්නවා අන්ඩුව වට්ටන්න වැටෙනන්නැ මේ අන්ඩුව .

  • @MrDonNilantha
    @MrDonNilantha 2 дня назад

    විපක්ෂයේ සහ හිරැගේ නාටක......😂😂😂

  • @kawiIshu
    @kawiIshu 2 дня назад +4

    හොද වැඩේ ඔක්කොටම

  • @sarathkumara5183
    @sarathkumara5183 День назад

    අන්න පාට් එක දාපු දෙනෙක් ජනවාරි 7 දක්වා රිමන්,තව අත්අඩංගුවට ගන්න තියනවා.

  • @hosvinbritto3003
    @hosvinbritto3003 3 дня назад +14

    කප්පම් වසන්ත එවන්න ඇති සෙට් එකක 😃😂😆🤣

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 дня назад +19

    මිණී මරලා කපල කොටල පුරුදු එවුන්ට චණ්ඩි පාට් හැර වෙන විකල්පයක් නෑ 😂😂😂

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 дня назад

    මාලිමා මන්ත්‍රීලටත් දැන් ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදාවෙමින් එනවා වගේ.

  • @MaxRaajitha
    @MaxRaajitha 2 дня назад +13

    ඕකව මහපාරෙ දනගස්සන්න තිබ්බෙ 😂😂😂

  • @anandadissanayaka5329
    @anandadissanayaka5329 2 дня назад

    හැබෙයි මෙතන npp ආණ්ඩුවෙ මන්ත්‍රීලා යන්න ඕන වැඩක් නෙවෙයි මේක මට හිතෙන්නේ......

  • @LahiruAberathna
    @LahiruAberathna 3 дня назад +14

    නිව්ස් එක පැහැ දිලි නැති ජනතාව අද 10.00pm නිව්ස් බලන්න..රැවටුනා නෙමේ විශ්වාස කරා 😂කෙබර කොටාගේ කප්පම් බලකාය.

    • @kmr4931
      @kmr4931 2 дня назад

      Naki ranilage mii harak baiyo 🤣🤣🤣🤣🤣

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 2 дня назад

    මේ වගේ දේවල් අතිගරු ජනාධිපති තුමා නැවැත් විය යුතුයි.මේක මේ අනිත් පක්ශවලින් කරපු දෙයක්.