Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මුන් උපාධි සහතික හොය හොය මේ අවුරුදු 5ත් කාලා දායි.😂😂😂රටේ මිනිස්සුන්ට තොපේ උපාධිය වැඩක් නෑ බොලව්. මිනිස්සුන්ට කාලා ඇදලා ඉන්න පුළුවන් රටක් හදපියව්.😊😊
Munta pissu
වැඩක් නෑ කියලා 😡
බං විපක්ෂ එවුන්නේ අධ්‍යාපනය හොයන්නේ
විපක්ශෙ කාලකන්නිනෙ යකෝ රෙද්දවල් හොයන්නෙ😂😂
Mun me rata diunu karanna apu jvp aun nemi mun okkoma ugath pa##
ඇමතිවරැන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ගෙනල්ලා රටේ ලොකු ප්‍රශ්න යට ගහනවා
ඒක ඇත්ත
මෙ පට්ටම් රට හදන්නද? ලොකුකම පෙන්නන්න ද.?ජාති භේද හැදුවෙත් මුන්දල.දැන් උගත් නූගත් භේද හදන්නවා.
@@ThejaniDissanayake aniwa ගොවියන්ට පොහොර නැ imf පරක්කුයි ඔවාට රන්ඩු වෙන වේලාවේ මේවාට උත්තර හොයපලලා
Nodaking nodakin
Dan kawuda mulinma adyapana sudusukam hewwe.
මුන්ට පිස්සුද අපිට පිස්සුද ජනතාවගේ ප්‍රශ්න විසදන්න
මේව වැදගත්. මොකද විපක්ෂය තමයි මේව ඇදල ගත්තේ
අපිට පිස්සු
සහෝදරයා දැන් ඇති ඔය රෙද්දෙ ටයිටල් ...රට හදහල්ලකෝ..ඔය කෙහෙල්මල් අපිට වැඩක් නෑ. එපා වෙනවා දැන් අර ඉස්සර වගේ කෑ කෝ පප්පලගෙ කෝලම් බලන් ඉදල අපිට එපා වෙනවා.
👍👍
ඇත්තටම අපේ රට ගැන සතුටු වෙන්න ඕනෙ අපි 😂මොකද ලකේ පංකාව කියන රටේ මිනිස්සුන්ට හරියට කන්න බොන්න නෑ, භවභෝග සත්තු විනාශ කරනවා, ඒත් ඒ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර නායකයෝ උන්ගෙ පට්ටම්, අධ්‍යාපන සහතික ගැන වැළලෙන්න හදනවා 😂
පාර්ලිමේන්තුවෙ වෙබ්සයිට් එකට data දාන්න දෙන aunty (තාම මහින්දට කඩේ යන) කරපු දෙයක්
Attama mun nmmmm😅😅😅
vadak na bn katha karala, gon part vala ivarayak na ne
අයියෝ සල්ලි ... මේ පාර්ලිමේන්තුවේ ඉන්න set එකටම හීන මානේ...🤡පාර්ලිමේන්තුවේ ව්යදම් අපරාදෙ 😳😳
68 ට ලක්ශට මේ මනුෂ්‍යයාගේ හැසිරීම එපා වෙලා ඇති 🐃🤦
Ayi e vipaksaya unne edde
හර්ශන පිස්සෙක් 😂😂😂😂
බුර්ෂන හාරුවෙක්
වැඩි කාලයක් යන්න කලින්... ❤❤❤❤❤මාලිමාව ගෝ හෝම් .........❤❤❤❤❤
Pau
අනිවාර්යයෙන්ම
😅😅මාලිමාවට චන්දෙ දීපු එවුන් ඡන්දෙ දුන්නේ මහාචාර්යවරුන්ටයි විශේෂඥ වෛද්‍යවරුන්ටයි උපාධිධාරීන්ට නේ උඹලගේ උපාධිධාර සහතික පෙන්න ගනිල්ලා ගනිල්ලා. හැබැයි විපක්ෂයට ඇඟිලි දික් කරන්න බෑ මොකද විපක්ෂය ඔය සුදුසුකම් තියෙනවා කියලා ඡන්ද ඉල්ලුවෙ නෑ😅😅මාලිමා වෙවුං කළේ රට ගිනි තියෙන එකයි මිනී මරන එකයි නේ. ඉතින් උන්ට ගමට රටට වැඩක් කළා කියලා ඡන්දයක් ඉල්ලන්න බෑ. බැරි නිසා උන්ගේ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා නමේ ඉස්සරහට පට්ටම් දැම්මා දැම්මා දැම්මාට රටේ ප්‍රශ්න කතා කරපල්ලා තොපේ සහතික අපිට වැඩක් නෑ😡😡😡මාස තුනක් එනවා. කිසිම දෙයක් කළාද යකෝ තොපි කන්නේ අනූ දාහක විතර මහජන මුදලින් කැන්ටිමෙන් කාලා කනවා දවසට😅ඇත්තටම තොපිටල් ලැජ්ජාවක් නැද්ද තොපි මොනවද ඔය කියන්නේ කරන්නෙ මොනවද අරයගේ සහතිකය කොපිල්ලනවා මෙයාගේ සහතිකේ කොපිල්ලනවාඅර මන්ත්‍රීට නඩු දානවලු අරයට උසාවි යනවලු එක්කෙනෙක් තොරතුරු දුන්නලු😡😡විපක්ෂට කියන්නේ මුන්ට වැඩ කරන්න දීලා බලාගෙන ඉන්න මොකද මුන් වැඩ නැති හින්දා මුන්ට කරන්න දෙයක් නැති හින්දා දැන් අධ්‍යාපන සුදුසුකම් අල්ලගෙන නටනවා. මොකෝ උන්ගේ බොරුන්ටම බොරුන්ට බොරුන්ට හිරිකිතයි😡😡ජනාධිපති සහෝදරයා. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාව පෙන්නන්න බෑ බෑ ඉන්දියාවේ ප්‍රජට් අපි අනුමත කරන්නෑ කියලා ඉඳලා ඉඳලා ජනාධිපති උන්න ගමන් ගිහිල්ලා ඔක්කොම ප්‍රොජෙක්ට් එකට අත්සන් කරලා ඒ මදුවට කියලා ආවා. අපේ රට ඇතුලේ ඉන්දුවාට විරුද්ධව කිසිම දෙයක් වෙන්නෑ කියලා ඒ මද වට උන්නැහේ සහතිකත්වුනා 😅😅මාරු නඩේ ගෙනාවෙන් ගෙනාවෙ නෑ වෙනසක් බලන්න හරක් රැලක්😅😅😅
අන්න කතාව...
apida yako malimawe ewa hewwe. thopine. api kohomath denne paksheta. thopi nam bababre kaduwe dan kata wahgana hitu. me arte neethi dekak ba. ekai.
Me inne lankawe bath kana harak bala Ganna
හරියට වෙලාවට ඔබ තුමාගෙ කතාව 100/1000 මාලු මාමලාට නෙලන්න හොදම වෙලාව ස්තුතියි ස්තුතියි ස්තුතියි පරිස්සමෙන් 🙏💐
සහතික ඇත්ත
ඕක උසාවි ගිහින් ව්සද ගත්තනම් හරි නේ 😅 මුන් එනවා කැගහනවා යනවා 😅
හිටපු අය හා සමානයි
මුන්ට රෙද්දේ රෙවිලා ඉන්නෙ දැන් විපක්ෂ උන්ගෙ සුදුසුකම් හොයනවා 🤣🤣
විපක්ශෙන් නේ යකෝ සුදුසුකම් හෙව්වෙ. ඒවට උත්තර ලැබෙනකොට පිස්සො වගේ කෑ ගහනව විපක්ශෙ ඉතුරු උන පිස්සු බල්ලො ටික.
Vipaksane heuve😂😂😂
Wipakshe thama hewwe yako
Menna mun pituwahal karana berida me raten bath kana harak
පල් හොරුන්ගෙන් යැපෙන් කටු කන එකෙක්නේ උඹ😂😂😂
මුන්ගෙ රන්ඩුවලට රටේ මිනිස්සුගෙ බදු මුදල්
දැන්ද මතක් උනේ
අධිකරණ ඇමතිට පිස්සුද බන්🤦🤦🤦🤦🐂
Ayi e Etta kiyanna nisada
දැකපු නියම , respectful ඇමතිවරයෙක් හර්ශන කියන්නෙ. Point එකට ලස්සනට කතා කරනවා. පිස්සො වගේ නෙමෙයි!
😂😂😂😂😂අදිනීතිඣ හර්ෂණද 😂
@ අර අජිත්ට කියපු එකම ඔහෙටත් apply වෙනව, පොඩ්ඩක් consciously ඒ කතෙව අහල ප්‍රශ්නය අහන්න, වහල් මානසිකත්වෙන් මිදෙන්න please😅
වහල්ලු ta පොරk basic wath දන්නේ නැහැ wageee..horu elawanna apu horu...natural punishment will coming soon 😂😂😂
@@jannuruddika කාටද කාවුද පොර? මොනාටද basic කියල refer කරන්නෙ සහ කවුද වහල?
@@annmary2415 මේ උසාවිය නොවෙයි නේද.
හර්ෂණයගෙ කලිසමයි නීතිඥකමයි ඔලුවෙන් ගැලවූ අජිත් පෙරේරා අධිනීතිඥ තුමාට අපගේ ඉස්තූතිය
💐💐💐💐💐💐🤣🤣🤣🤣
❤❤❤❤
ගොං හර්ෂණයා ඇතුලු මාරිමා හොර සහතික නඩේ රෙද්ද ගැලවේ😂
🤔
අයියෝඕඕ අජිත් ....😂😂😂....කොහෙද යන්නේ මල්ලේ පොල්..🤣🤣🤣
මෙතැනදී minister හරි
😂😂😂😂😂 මාලිමාවෙ පිස්සො ගොඩයි 🤣🤣
Anek unge horu madiya sakgatiya tia netue vipaksaya ne mewata anduwa uttara denne onmyi
කලුතරට අාඩමිබරයක් මැතිතුමනි
අජිත් මහතා ඔබ බෙහොම නියමයි රෙදි ගලවන්න ඔලූවෙන් සුපිරියි අජිත් මහතා ඔබ විශිෂ්ඨයි
අජිත් කොහොමත් ගූ ගොඩාක් ...😂😂😂
Comment එකට කියක් හමිබ වෙනවද
@ramalikulasinghe2915 මම මසික සුපීරි වැටූප් ලබන්නෙක් එක නිසා තවත් අවශ්‍ය නැ සහොදරය
Higa kanawada😂😂😂@@priyanthasooriyaarachchi7411
Ajith p gu godak
හර්ෂනට ආයිමත් පාර්ලිමෙන්තු එන්න බැ
Why?
ඇයි තොට රෙවිලද
මුන්ට රෙද්දෙ රෙවිලා කරගන්න දෙයක් නැතිව විපක්ෂයේ සහතික හොයනවා. තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවනේ😂
Me wage bath kana harak tika me raten pannala demmanam me Ratawal nikanma diunuwenawa
මුලින්ම ආචාර්යකෝලම දෙවෙනියට නීතිඥකෝලමඊළඟට පාර්ලිමේන්තුවේ නටන නාඩගම මොකක්ද කියලා අපි දැන් බලාගෙන ඉන්නවා මේ අවුරුදු 5පහත් ඔහොම්මම යමු. දන්නෙම නැතුව එතකොට 76හැත්තෑය වසරට තව අවුරුදු 5පහක් එක්කහු වෙලා 81අසූ එක් වසරක සාපය කියල කියන්න වෙනව ජනතාවට.අපි දෙගොල්ලන්ටම සුභ පැතුම් එක්කහු කරනවා ඇත්තටම මම හිතනවා හිටපු මැතිවරණ කොමසාරිස්තුමා මේක කියන්නේ නැහැ මෙහෙම වෙන බවක් දන්නවනම්.
👍👍👍
thawa lollek
අඅපට හුලන් තමයි උගත්තු ගෙනල්ලා දිපු අයට දැන් සැපද
@@KishanthiKishanthi-hc6ll ow sapai joker awata wada godak hodai ai ubata monawad nathi une awa kiyala
@@Angrybird-mf thawa lollek😂wandi batta🐃 උඹ ලොල්ලෙක් විතරක් නෙමෙයි බොල පාර්ලිමේන්තුවේ පිස්සු නටන එවුන්ගේ කටුකන්න හදන පිස්සු පූසෙක්🐱😂🐈⬛
අධිකරණ අැමති පිස්සු කෙලිනවා..
ආයෙත් පිස්සෝම ගිහින් වගේ
ඒ බූරුවට තෙරෙන්නේ න්ඈ හර්ෂන අහන එක. ඒ මනුස්සයා කියන්නේ අධිනීතිඥ කියලා කියන්න පුළුවන් සුදුසුකම පෙන්වන්න කියලා. 😂💔. ඒත තෙරෙන්නේ නෑනේ මේ මීහරකට . වගන්තියක් අල්ලන් නටන්නේ 💔❤️🩹. ගොන් මීමෙක්
ඒ මනුස්සයා අධිනීතිඥ තමා .පනත් කියලා දෙයක් තියෙනවා .ඒක කියවන්න පක්ෂය බදා ගෙන ඉන්න එපා .
බුරැවා කවුද කියලා සමහර බුඑැවන්ට තේරෙන්නෙත් නැහැ.
@@lalithhalangoda888 ubala wage harakta owa therenne na. Panathwalin koheda gobbayo adi neethingha thiranaya karanne. Gobba sajabaiyya.😂
ගර්ජනටයි තේරෙන් නැත්තේ. අහන් ඉන්න ඕනා එකෙක්ට තේරෙනවා. අජිත් මේ කාලසීමවෙත් කොර්ට්ස් යන කෙනෙක් නිතරම. ගර්ජන නං පැත්තක එන කෙනෙක් නෙමේ.😂
මාලුමාමට බෑ..........😂😂😂
Sajit modaya
මේ අධිකරණ ඇමති පොඩි මොලේ අමාරුවක් තියෙන පොරක් වගේනේ.
ඇඟ පුරා මොලේ
Meyage bappa vasune eyath pissu natiwe
ජේප්පෝ පරයන්ට තේරෙන්නේ නැහැ අජිත් පෙරේරාට🎉🎉👍👍👍👍
Hora ajit
සියලා හොදයි මිෙ උගත්තු ගෙනල්ලා අපට හාලුත් නැ
අධිකරණ ඇමැති 😂😂😂😂😂😂😂😂😂😂කලිසම කො..........
යන්න ඔනි තැනට යන්න ඔනි උන් නොගිහම ඔකවෙනවා..උස්සලා දුන්න උන් කො..
eeka nam aththa .damitha kiyapu de aththa wage
මේක විශාල කරදරයක් වුනානෙ. මුංගෙ වංසෙ කබල්ගාන එක ඉවරයක් නෑනෙ. 😂
ලංකාවේ චාටර්ම අධිකරණ ඇමති
නියමයි අජිත් පෙරෙරා.හර්ෂන හොරාගේ රෙදි ගැලෙව්වට❤
පච කෙලලා බලයට ඇවිල්ලා සෙට්ටෙක නානවා සැපට😮
Jvp උන් උන්ගෙ කපටි වැඩක් ඔය අනිත් අය ඒ දේවල් passe යන්න එපා
අම්මෝ.. සුපිරි විපක්ශයක්!! 😂😂 දැන් විපක්ශයට ආණ්ඩුවෙ වැරදි විදිහට හැමදාම කියන්න වෙලා තියෙන්නෙ අධ්‍යාපන සුදුසුකමුයි, උපාධි ගැනයි.. 😂😂ඒ කියන්නෙ, ආණ්ඩුවෙ ඊට එහා වරදක් හොයාගන්න බැරි වෙලා කියන එකනෙ.. 😂😂
මාලිමාවේ මොඩ නවකයෝ විපක්ෂයේ කපටි නරින්ගේ ලණු රොල් පිටින් ගිලිමින් උන් විටින් විට ගහන පද වලට නටනවා. අපිට උබලගෙ ඔය උපාධි / සුදුසුකම් වැඩක් නැ. දෙගොල්ලන්ම රටට වැඩ කරපල්ලා.
දැනුයි මේක මොන්ටිසෝරියටත් එහා ගිහින් තියෙන්නෙ. මිනිසුන් ඡන්දෙ දීලා දැන් බලාගෙන ඉදපියව් මුන්ගෙ විගඩම්. සේරගෙම උගත්කම් හැසිරීම්වලින්ම පේනවාා...
ආචාර්ය උපාධිය හොරට දාගත්ත අධිකරණ ඇමතිතුමා ඒක වහගන්නයි මෙච්චර නටන්නේ කියලා ඕනේ කෙනෙක්ට තේරෙනවා ඉතින්.දැන් බොරුවට කෑගහලා වැඩක් නෑ.ඇමතිකමේ වැඩ පැත්තක තියලා පාර්ලිමේන්තුවේ කාලය කනවා
මාලිමාව දවසින් දවස චාටර් අයියෝ දෙයියා මොකද මේ උනේ JVP බලු උනා වගේ හැගීමක් මට දැනෙනවා.
ඇත්තද හීනයක් වත් දැක්කද?
Balu une කවුද kiyala hodata බැලුවොත් penei
ඇයි උඹලටත් ජනාධිපති අරමුදලෙන් කියක් හරි හමිබ උනාද මෙචිචර දේවල් එලිවෙනකොටත් වහල් කම ඔලුව උඩ කාලකණ්ණි
එකටම හීන මානේ...🤡පාර්ලිමේන්තුවේ ව්යදම් අපරාදෙ 😳😳
මින් ඉදිරියට උගත්තු නැතුව ගොවි මහත්වරු පමණක් පාර්ලිමේන්තුවට යවන්න ඕනැ
😂😂😂😂
apita mase padiyen car ganna wenna ehema unoth 😂😂
@chathurangasampath9605 😀😀😀 එතකොට උගත්කම අවුලක් නෑනේ 😀😀
විටක් කලා වැඩක් බලාගත්ත නම් හොඳයි😅
ජෙප්පන්ට රටේ තියෙන පර්‍රශ්න😅😅
Mewwa patan gatte jeppo wennathi😅
@SathsinduBasnayaka-u1j ඔවු නේ..
අයියෝ ජනතා සල්ලි.....
ලැජ්ජයි...නැවත මීහරක් වගේ පාර්ලිමේන්තුව ඇතුලේ කෑගහනවා....ඔය කෙහෙල්මල් උපාධි පැත්තකින් තියලා....දෙපැත්තෙම කට්ටිය එකට එකතුවෙලා...සමගියෙන් රට ගොඩගන්න සැලැස්ම හොයන්න....ඔය විදියට කාලේ කාලා. වියදම් කරන්නෙත් ජනතාවගේ සල්ලි....පොඩ්ඩක් හිතන්න ...පාර්ලිමේන්තුව පාසලක් වෙලානේ අප්පා..😡
හිටපු උන්ට මොලේ අමාරුව
ජනාධිපතිවරනෙදිත් මේ ජඩමාධ්‍ය තිබ්බෙ නැ ජනාධිපතිට කොච්චර මඩගැහුවත් ජනතාව ජනපති සමග
අජිත් try එකක් දුන්න පච කෙලල අධිකරණ ඇමතිවරයා කැන්ටිමේ කියන්න, හැබැයි කිවු සැනින් point of order එකකින් ඇමති වරයා නැගිටලා අජියට බඩ යන්න දුන්න!🤣 Respect හර්ශන ඇමතිතුමා!
පච කල්ලිය
බඩගියේ නැනේ 😂
@@allmylife8 ඒ වගේ සද්දයක් ආව! පැම්පස් එක චෙක් කලානම් confirm කරගන්න තිබ්බ
අජිතා හොද එකානේ අම්මෝ 😂😂
ඔය කෙහෙල්මල් සහතික වැඩක් නෑ විපක්ශෙ එවුන්ට කුනු හොය හොය කෑ ගහන්න ඇරල රජයේ වැඩ පිලිවෙල කරන්යන්න නැත්නම් කාලය අපරාදෙ
මුංව පාර්ලිමෙන්තුවට එව්වේ මොක්කුද..
හිරු දැක්ක ටික😂😂😂මේකේ ආණ්ඩුවට විරුද්ධ නිව්ස් එනකන් ඉන්න සෙට් එකට😂😂😂😂😂😂
point අපට තේරෙනව
අජිත් අජිත් අජිත් 😂😂 තරහ ගිහින් 😂 සජිත්ට තමා හරියන්නෙ 😂fb එකේ මගුල් ගෙනත් පිස්සෙක් වගේ කෑගහනවා 😂
බස් අජිත්😅
@@techstudio00132 පිස්සෙක්, පචමයි කෙලින්නෙ. 2019 live ආව මතකද ගංජ ගහල වගේ , සජිත් දිනුව කියල ආරංචිය මේ දැං ආව කිව්වෙ ජනාදිපතිවරනෙ වෙලේ.🤣පචමයි කෙලියෙ
අජිත් කොහොම ත් හොරා පුට් නෝට් දැම්මා මහබැන්කුව හොරා කෑවේ නෑ කියලා
තොපේ නීති උපාධි රෝල් කරලා ගහ ගනියව් .....lawyers ලා කියන්නෙම සල්ලි වෙනුවෙන් ඕන අපරාධකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින ජාතියේ උන් පිරිසක්. සල්ලි නිසා ඕන අපරාධකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින මුන් හදයි අපේ රට මෙන් කියල
සජියටම ගැලපෙන පැටව් ටික ලැට් එකට ගිහින් හැංගිලා ඉදලා ඇවිත්,😂😂😂
හොරු අල්ලන්න කියල ආවට උපාධි සහතිකයි කොවිඩ් කාලෙ මිනී ආදාහනය කරපුවයි හොය හොය ඉඳලා මේ අවුරුදු 5ත් කාල දාවි වගේ 😂😂
ජෙබයියන්ගේ රෙදි නෑ
Ane Pala wesha balla🇦🇪
අනේ උබ වගේ ගවයෙක් ...😂😂😂
ආචාර්‍ය කෑල්ල හැලුනම හර්ශනට කේන්ති ගිහින්
ඊළඟ වතාවේ උගත් ද කියල හොයලා බලලා ..උගත්නම් චන්දෙ නොදී ඉන්න එක තමයි හොඳ ..නැත්නම් අවුරුදු 5ම උගත් කම් ගැන කියව කියව ඒවා හොය හොය ඉඳියි 😏
8පාස් උන්ටික තමයි ලංකවට මේව්නාසය කලේ
මුන්ට දැන් තියන වැඩේ අධ්‍යාපන සුදුසුකම් හොයන එකද 😅
Harshana, Wasudewaගෙ නම ගෙනියයි වගේ.
පාර්ලිමේන්තුවේ කාලේ කන්න එපා
පිස්සන් කොටුව හොදයි මීට වඩා. අවුරුදු 5මේවගේ ගෙවෙයි. රටේ වෙන ප්‍රශ්න නැනේ.
නීති විරෝධී ලෙස වෙල් ගොඩකරලා ඉන්ධන පිරවුම්හල් ඉදිකරපු මිනිහෙක්.
රෙවෙන්ට කෑ ගහන් නැතිව ඕක ව්සද ගන්න බැරිද ..කිසි වෙනසක් නැ කලින් ආන්ඩුකාලේ වගෙ කෑ ගහගන්නවා.ඔය පුටු clean කරන minor staff පව්. මුන්ට රෙවිච්ච එව්වත් අයින් කරහන්කො.😢
මාජර නාලිකාව සුනිල් වටගල මහතා කියපු දේත් දාන්න
Npp unge hora upadiii
@@JhonaHerath npp උන්ට තීන්නෙ රජයේ විශ්වවිද්‍යාලවල උපාදි 😂 සජිත්ට වගේ සල්ලි දීලා ලන්ඩන් වලින් ගත්ත ol සහතික නෙවේ 😂
වැඩකට නැති ප්‍රශ්න රටේ වෙන ප්‍රශ්න නැද්ද?
චමින්ද්‍රනි කියනවා බරිස්ටේර්(barister) කියන්නේ අදිනීතිඥ කියල , APP කියනවා කෞන්සල්(Consul) කියන්නේ අදිනීතිඥ , මුන් දෙන්නටම පිස්සු,දෙන්නම(APP සහ චන්ද්‍රමනී) චන්දෙට හොර කරල දැන් බලන් යද්දී , මුන් දෙන්නගේ නැති දෙයක් ඉලුප්පන ගිහිල්ල.
මේ අවුරුදු පහත් උපාධිත කන්න නටන පාට තියෙන්නේ නේද
ඉක්මනට නඩු ටික එලියට ගන්න
රනිල් හිටියා නම් එකක්. අනිත් පාරවත් චරිත වලට චන්දේ දෙන්න.එක එක ප්‍රතිපත්තිවලට නෙවෙයි. මුන් ප්‍රතිපත්ති කියනෝ විතරයි කරන් නැ.
ව්පක්සයේ උන්ට පිස්සු හැදිල
මාලිමාආන්ඩුවට වැඩ ටික කරන්න දීපො
අයියෝහ්හ්හ්හ්හ් විශාල කරදරයක් උනානේහ්හ්හ් ආපහු මේ පාර්ලිමේන්තුව පිස්සුවක් වෙලා තියෙන්නෙ අප්පා. විපක්ශේ කියන්නේම හොය හොයා අවුස්ස අවුස්ස රන්ඩුවට පටවාගන්න උත්සහ කරා සෙට් එකක්😠 රන්ඩු කරන්න නෙවේ ඔතනට යැවුවේ කරුනාකරල රටේ ප්‍රශ්න කතා කරලා විසදගන්න ජනතාව එලියේ දුක් විදිනවා
😂 ගර්ජන නානායක්කාර ලැජ්ජයි. ඔයාලටම කත් ඇදපු යු ටියුබාස්ල කියන්නේ ඔයාගේ හැසිරීමේ පහත් කම. නැතී ආචාර්ය කන්න ආදීනීතිජ්ජා කන් දැන් කැම්පේන් කරට වඩා ලැජ්ජයි ඔයා කැ ගහන විදියට. වසන්ත නං ඉගෙනීමක් නැතී මිනිහා. ඒත් තමුන් අඩුම attorney වත් කරලනේ ඉන්නේ. හොර උපාදි නඩේ හොදම බොරුවට කාරය ට නියම ඇමති පට්ටම ලැබීල තියෙන්නේ. රටේ නීතියට දෙයියන්නෙම පිහිටයි.😂😢
දැන් හාල් තියෙන්නෙ රට හැම තැනම
උසාවී ගිහින් නඩු තීරන ගන්න වෙන සීන් මේ
අපි මලිමවට
සජබ කියන්නේ ඉතින් ආයේ ගන්න අලයක් නෑ. පේනවානේ 😋
එළ අජිත් අධිනීතීඥතුමා 👍
මුන් හදන්නේ( විපක්ෂය) රටේ මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කර කාලය කාදැමිමක් මුන් ඵදත් කලේ මේ දෙයමයි ..
ආණ්ඩුව
අපරාදේ කාලේ...අපේ ප්‍රශ්න කතා කරන්න වේලාවක් නැහැ
හොරු රැල පිස්සු වෙන් උදම්වෙලා
පටන්ගත් තා. නේද. අයෙමත්. නටපල්ලා. උපාදි. පට්ටම්. සොයා. සොයා. කාලය. ගත. නොකර. ජනතාව ගේ. ප්‍රශ්න. වලට. විසදුම්. සොයන්න. ඔය. වෙනසද. මේ 😄😄😄😄
ඡන්දය ඉල්ලන්න කලින් අධ්‍යාපන සුදුසුකමි ත්කමි අාදායමි මාර්ග ඉදිරිපත් කරානමි ඉවරනේ...
කවුන්සෙල් කියන්නේ උපදේශක නෙමේ අධිනීතිඥ 😂😂😂😂 එත්කොට ඇඩ්වකට් කියන්නේ රාලහාමි වෙන්ටැති😂😂😂 රෙද්දේ රෙවුනාම අජිත් මහතයාට ඉංග්‍රිසිත් වෙනස් කරනවා😂😂😂
සින්හල පනත කියවන්න
මුන්ට විස්වාස බන්ගය ගේන්න ඕනි
ජයවේවා. අජිත්. P. පෙරේරා. Matiduni
පුට් නෝට් කල්ලියේ නායකයා😂😂
Excellent අධිකරණ ඇමති
2023 දී නම් අධිනීතිඥ ආවේ. අජිත් මහත්තයා 2009 සිට පෝස්ටර් වල ගහනවා අධිනීතිඥ අජිත් පෙරේරා 😂😂😂 මහ බැංකු ෆුට්නෝට් කාලය😂😂😂
මුන්ටත් පිස්සු ,රජයේ වල ඉන්න උන්ටත් පිස්සු.title eka උපාධිය තමයි මුන්ට ඕන,වැඩ බින්දුවයි.
මෙන්න හිරු එකට නිව්ස්
මුන් උපාධි සහතික හොය හොය මේ අවුරුදු 5ත් කාලා දායි.😂😂😂
රටේ මිනිස්සුන්ට තොපේ උපාධිය වැඩක් නෑ බොලව්. මිනිස්සුන්ට කාලා ඇදලා ඉන්න පුළුවන් රටක් හදපියව්.😊😊
Munta pissu
වැඩක් නෑ කියලා 😡
බං විපක්ෂ එවුන්නේ අධ්‍යාපනය හොයන්නේ
විපක්ශෙ කාලකන්නිනෙ යකෝ රෙද්දවල් හොයන්නෙ😂😂
Mun me rata diunu karanna apu jvp aun nemi mun okkoma ugath pa##
ඇමතිවරැන්ගේ අධ්‍යාපන ප්‍රශ්න ගෙනල්ලා රටේ ලොකු ප්‍රශ්න යට ගහනවා
ඒක ඇත්ත
මෙ පට්ටම් රට හදන්නද? ලොකුකම පෙන්නන්න ද.?ජාති භේද හැදුවෙත් මුන්දල.දැන් උගත් නූගත් භේද හදන්නවා.
@@ThejaniDissanayake aniwa ගොවියන්ට පොහොර නැ imf පරක්කුයි ඔවාට රන්ඩු වෙන වේලාවේ මේවාට උත්තර හොයපලලා
Nodaking nodakin
Dan kawuda mulinma adyapana sudusukam hewwe.
මුන්ට පිස්සුද අපිට පිස්සුද ජනතාවගේ ප්‍රශ්න විසදන්න
මේව වැදගත්. මොකද විපක්ෂය තමයි මේව ඇදල ගත්තේ
අපිට පිස්සු
සහෝදරයා දැන් ඇති ඔය රෙද්දෙ ටයිටල් ...රට හදහල්ලකෝ..ඔය කෙහෙල්මල් අපිට වැඩක් නෑ. එපා වෙනවා දැන් අර ඉස්සර වගේ කෑ කෝ පප්පලගෙ කෝලම් බලන් ඉදල අපිට එපා වෙනවා.
👍👍
ඇත්තටම අපේ රට ගැන සතුටු වෙන්න ඕනෙ අපි 😂
මොකද ලකේ පංකාව කියන රටේ මිනිස්සුන්ට හරියට කන්න බොන්න නෑ, භවභෝග සත්තු විනාශ කරනවා, ඒත් ඒ රටේ පාර්ලිමේන්තුවේ උත්තරීතර නායකයෝ උන්ගෙ පට්ටම්, අධ්‍යාපන සහතික ගැන වැළලෙන්න හදනවා 😂
පාර්ලිමේන්තුවෙ වෙබ්සයිට් එකට data දාන්න දෙන aunty (තාම මහින්දට කඩේ යන) කරපු දෙයක්
Attama mun nmmmm😅😅😅
vadak na bn katha karala, gon part vala ivarayak na ne
👍👍
අයියෝ සල්ලි ... මේ පාර්ලිමේන්තුවේ ඉන්න set එකටම හීන මානේ...🤡පාර්ලිමේන්තුවේ ව්යදම් අපරාදෙ 😳😳
68 ට ලක්ශට මේ මනුෂ්‍යයාගේ හැසිරීම එපා වෙලා ඇති 🐃🤦
Ayi e vipaksaya unne edde
හර්ශන පිස්සෙක් 😂😂😂😂
බුර්ෂන හාරුවෙක්
වැඩි කාලයක් යන්න කලින්... ❤❤❤❤❤මාලිමාව ගෝ හෝම් .........❤❤❤❤❤
Pau
අනිවාර්යයෙන්ම
😅😅මාලිමාවට චන්දෙ දීපු එවුන් ඡන්දෙ දුන්නේ මහාචාර්යවරුන්ටයි විශේෂඥ වෛද්‍යවරුන්ටයි උපාධිධාරීන්ට නේ උඹලගේ උපාධිධාර සහතික පෙන්න ගනිල්ලා ගනිල්ලා. හැබැයි විපක්ෂයට ඇඟිලි දික් කරන්න බෑ මොකද විපක්ෂය ඔය සුදුසුකම් තියෙනවා කියලා ඡන්ද ඉල්ලුවෙ නෑ😅😅මාලිමා වෙවුං කළේ රට ගිනි තියෙන එකයි මිනී මරන එකයි නේ. ඉතින් උන්ට ගමට රටට වැඩක් කළා කියලා ඡන්දයක් ඉල්ලන්න බෑ. බැරි නිසා උන්ගේ අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා නමේ ඉස්සරහට පට්ටම් දැම්මා දැම්මා දැම්මාට රටේ ප්‍රශ්න කතා කරපල්ලා තොපේ සහතික අපිට වැඩක් නෑ😡😡😡මාස තුනක් එනවා. කිසිම දෙයක් කළාද යකෝ තොපි කන්නේ අනූ දාහක විතර මහජන මුදලින් කැන්ටිමෙන් කාලා කනවා දවසට😅ඇත්තටම තොපිටල් ලැජ්ජාවක් නැද්ද තොපි මොනවද ඔය කියන්නේ කරන්නෙ මොනවද අරයගේ සහතිකය කොපිල්ලනවා මෙයාගේ සහතිකේ කොපිල්ලනවාඅර මන්ත්‍රීට නඩු දානවලු අරයට උසාවි යනවලු එක්කෙනෙක් තොරතුරු දුන්නලු😡😡විපක්ෂට කියන්නේ මුන්ට වැඩ කරන්න දීලා බලාගෙන ඉන්න මොකද මුන් වැඩ නැති හින්දා මුන්ට කරන්න දෙයක් නැති හින්දා දැන් අධ්‍යාපන සුදුසුකම් අල්ලගෙන නටනවා. මොකෝ උන්ගේ බොරුන්ටම බොරුන්ට බොරුන්ට හිරිකිතයි😡😡ජනාධිපති සහෝදරයා. ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාව පෙන්නන්න බෑ බෑ ඉන්දියාවේ ප්‍රජට් අපි අනුමත කරන්නෑ කියලා ඉඳලා ඉඳලා ජනාධිපති උන්න ගමන් ගිහිල්ලා ඔක්කොම ප්‍රොජෙක්ට් එකට අත්සන් කරලා ඒ මදුවට කියලා ආවා. අපේ රට ඇතුලේ ඉන්දුවාට විරුද්ධව කිසිම දෙයක් වෙන්නෑ කියලා ඒ මද වට උන්නැහේ සහතිකත්වුනා 😅😅මාරු නඩේ ගෙනාවෙන් ගෙනාවෙ නෑ වෙනසක් බලන්න හරක් රැලක්😅😅😅
අන්න කතාව...
apida yako malimawe ewa hewwe. thopine. api kohomath denne paksheta. thopi nam bababre kaduwe dan kata wahgana hitu. me arte neethi dekak ba. ekai.
Me inne lankawe bath kana harak bala Ganna
හරියට වෙලාවට ඔබ තුමාගෙ කතාව 100/1000 මාලු මාමලාට නෙලන්න හොදම වෙලාව ස්තුතියි ස්තුතියි ස්තුතියි පරිස්සමෙන් 🙏💐
සහතික ඇත්ත
ඕක උසාවි ගිහින් ව්සද ගත්තනම් හරි නේ 😅 මුන් එනවා කැගහනවා යනවා 😅
හිටපු අය හා සමානයි
මුන්ට රෙද්දේ රෙවිලා ඉන්නෙ දැන් විපක්ෂ උන්ගෙ සුදුසුකම් හොයනවා 🤣🤣
විපක්ශෙන් නේ යකෝ සුදුසුකම් හෙව්වෙ. ඒවට උත්තර ලැබෙනකොට පිස්සො වගේ කෑ ගහනව විපක්ශෙ ඉතුරු උන පිස්සු බල්ලො ටික.
Vipaksane heuve😂😂😂
Wipakshe thama hewwe yako
Menna mun pituwahal karana berida me raten bath kana harak
පල් හොරුන්ගෙන් යැපෙන් කටු කන එකෙක්නේ උඹ😂😂😂
මුන්ගෙ රන්ඩුවලට රටේ මිනිස්සුගෙ බදු මුදල්
👍👍
දැන්ද මතක් උනේ
අධිකරණ ඇමතිට පිස්සුද බන්🤦🤦🤦🤦🐂
Ayi e Etta kiyanna nisada
දැකපු නියම , respectful ඇමතිවරයෙක් හර්ශන කියන්නෙ. Point එකට ලස්සනට කතා කරනවා. පිස්සො වගේ නෙමෙයි!
😂😂😂😂😂අදිනීතිඣ හර්ෂණද 😂
@ අර අජිත්ට කියපු එකම ඔහෙටත් apply වෙනව, පොඩ්ඩක් consciously ඒ කතෙව අහල ප්‍රශ්නය අහන්න, වහල් මානසිකත්වෙන් මිදෙන්න please😅
වහල්ලු ta පොරk basic wath දන්නේ නැහැ wageee..horu elawanna apu horu...natural punishment will coming soon 😂😂😂
@@jannuruddika කාටද කාවුද පොර? මොනාටද basic කියල refer කරන්නෙ සහ කවුද වහල?
@@annmary2415 මේ උසාවිය නොවෙයි නේද.
හර්ෂණයගෙ කලිසමයි නීතිඥකමයි ඔලුවෙන් ගැලවූ අජිත් පෙරේරා අධිනීතිඥ තුමාට අපගේ ඉස්තූතිය
💐💐💐💐💐💐🤣🤣🤣🤣
❤❤❤❤
ගොං හර්ෂණයා ඇතුලු මාරිමා හොර සහතික නඩේ රෙද්ද ගැලවේ😂
🤔
අයියෝඕඕ අජිත් ....😂😂😂....කොහෙද යන්නේ මල්ලේ පොල්..🤣🤣🤣
මෙතැනදී minister හරි
😂😂😂😂😂 මාලිමාවෙ පිස්සො ගොඩයි 🤣🤣
Anek unge horu madiya sakgatiya tia netue vipaksaya ne mewata anduwa uttara denne onmyi
කලුතරට අාඩමිබරයක් මැතිතුමනි
අජිත් මහතා ඔබ බෙහොම නියමයි රෙදි ගලවන්න ඔලූවෙන් සුපිරියි අජිත් මහතා ඔබ විශිෂ්ඨයි
අජිත් කොහොමත් ගූ ගොඩාක් ...😂😂😂
Comment එකට කියක් හමිබ වෙනවද
@ramalikulasinghe2915 මම මසික සුපීරි වැටූප් ලබන්නෙක් එක නිසා තවත් අවශ්‍ය නැ සහොදරය
Higa kanawada😂😂😂@@priyanthasooriyaarachchi7411
Ajith p gu godak
හර්ෂනට ආයිමත් පාර්ලිමෙන්තු එන්න බැ
Why?
ඇයි තොට රෙවිලද
මුන්ට රෙද්දෙ රෙවිලා කරගන්න දෙයක් නැතිව විපක්ෂයේ සහතික හොයනවා. තාමත් මුන්ට කඩේ යන උන් ඉන්නවනේ😂
Me wage bath kana harak tika me raten pannala demmanam me Ratawal nikanma diunuwenawa
මුලින්ම ආචාර්යකෝලම
දෙවෙනියට නීතිඥකෝලම
ඊළඟට පාර්ලිමේන්තුවේ නටන නාඩගම මොකක්ද කියලා අපි දැන් බලාගෙන ඉන්නවා මේ අවුරුදු 5පහත් ඔහොම්මම යමු. දන්නෙම නැතුව එතකොට 76හැත්තෑය වසරට තව අවුරුදු 5පහක් එක්කහු වෙලා 81අසූ එක් වසරක සාපය කියල කියන්න වෙනව ජනතාවට.
අපි දෙගොල්ලන්ටම සුභ පැතුම් එක්කහු කරනවා ඇත්තටම මම හිතනවා හිටපු මැතිවරණ කොමසාරිස්තුමා මේක කියන්නේ නැහැ මෙහෙම වෙන බවක් දන්නවනම්.
👍👍👍
thawa lollek
අඅපට හුලන් තමයි උගත්තු ගෙනල්ලා දිපු අයට දැන් සැපද
@@KishanthiKishanthi-hc6ll ow sapai joker awata wada godak hodai ai ubata monawad nathi une awa kiyala
@@Angrybird-mf thawa lollek😂wandi batta🐃 උඹ ලොල්ලෙක් විතරක් නෙමෙයි බොල පාර්ලිමේන්තුවේ පිස්සු නටන එවුන්ගේ කටුකන්න හදන පිස්සු පූසෙක්🐱😂🐈⬛
අධිකරණ අැමති පිස්සු කෙලිනවා..
ආයෙත් පිස්සෝම ගිහින් වගේ
ඒ බූරුවට තෙරෙන්නේ න්ඈ හර්ෂන අහන එක. ඒ මනුස්සයා කියන්නේ අධිනීතිඥ කියලා කියන්න පුළුවන් සුදුසුකම පෙන්වන්න කියලා. 😂💔. ඒත තෙරෙන්නේ නෑනේ මේ මීහරකට . වගන්තියක් අල්ලන් නටන්නේ 💔❤️🩹. ගොන් මීමෙක්
ඒ මනුස්සයා අධිනීතිඥ තමා .පනත් කියලා දෙයක් තියෙනවා .ඒක කියවන්න පක්ෂය බදා ගෙන ඉන්න එපා .
බුරැවා කවුද කියලා සමහර බුඑැවන්ට තේරෙන්නෙත් නැහැ.
@@lalithhalangoda888 ubala wage harakta owa therenne na. Panathwalin koheda gobbayo adi neethingha thiranaya karanne. Gobba sajabaiyya.😂
ගර්ජනටයි තේරෙන් නැත්තේ. අහන් ඉන්න ඕනා එකෙක්ට තේරෙනවා. අජිත් මේ කාලසීමවෙත් කොර්ට්ස් යන කෙනෙක් නිතරම. ගර්ජන නං පැත්තක එන කෙනෙක් නෙමේ.😂
මාලුමාමට බෑ..........😂😂😂
Sajit modaya
මේ අධිකරණ ඇමති පොඩි මොලේ අමාරුවක් තියෙන පොරක් වගේනේ.
ඇඟ පුරා මොලේ
Meyage bappa vasune eyath pissu natiwe
ජේප්පෝ පරයන්ට තේරෙන්නේ නැහැ අජිත් පෙරේරාට🎉🎉👍👍👍👍
Hora ajit
සියලා හොදයි මිෙ උගත්තු ගෙනල්ලා අපට හාලුත් නැ
අධිකරණ ඇමැති 😂😂😂😂😂😂😂😂😂😂කලිසම කො..........
යන්න ඔනි තැනට යන්න ඔනි උන් නොගිහම ඔකවෙනවා..උස්සලා දුන්න උන් කො..
eeka nam aththa .damitha kiyapu de aththa wage
මේක විශාල කරදරයක් වුනානෙ. මුංගෙ වංසෙ කබල්ගාන එක ඉවරයක් නෑනෙ. 😂
ලංකාවේ චාටර්ම අධිකරණ ඇමති
නියමයි අජිත් පෙරෙරා.හර්ෂන හොරාගේ රෙදි ගැලෙව්වට❤
පච කෙලලා බලයට ඇවිල්ලා සෙට්ටෙක නානවා සැපට😮
Me wage bath kana harak tika me raten pannala demmanam me Ratawal nikanma diunuwenawa
Jvp උන් උන්ගෙ කපටි වැඩක් ඔය අනිත් අය ඒ දේවල් passe යන්න එපා
අම්මෝ.. සුපිරි විපක්ශයක්!! 😂😂 දැන් විපක්ශයට ආණ්ඩුවෙ වැරදි විදිහට හැමදාම කියන්න වෙලා තියෙන්නෙ අධ්‍යාපන සුදුසුකමුයි, උපාධි ගැනයි.. 😂😂
ඒ කියන්නෙ, ආණ්ඩුවෙ ඊට එහා වරදක් හොයාගන්න බැරි වෙලා කියන එකනෙ.. 😂😂
මාලිමාවේ මොඩ නවකයෝ විපක්ෂයේ කපටි නරින්ගේ ලණු රොල් පිටින් ගිලිමින් උන් විටින් විට ගහන පද වලට නටනවා. අපිට උබලගෙ ඔය උපාධි / සුදුසුකම් වැඩක් නැ. දෙගොල්ලන්ම රටට වැඩ කරපල්ලා.
දැනුයි මේක මොන්ටිසෝරියටත් එහා ගිහින් තියෙන්නෙ. මිනිසුන් ඡන්දෙ දීලා දැන් බලාගෙන ඉදපියව් මුන්ගෙ විගඩම්. සේරගෙම උගත්කම් හැසිරීම්වලින්ම පේනවාා...
ආචාර්ය උපාධිය හොරට දාගත්ත අධිකරණ ඇමතිතුමා ඒක වහගන්නයි මෙච්චර නටන්නේ කියලා ඕනේ කෙනෙක්ට තේරෙනවා ඉතින්.දැන් බොරුවට කෑගහලා වැඩක් නෑ.ඇමතිකමේ වැඩ පැත්තක තියලා පාර්ලිමේන්තුවේ කාලය කනවා
මාලිමාව දවසින් දවස චාටර් අයියෝ දෙයියා මොකද මේ උනේ JVP බලු උනා වගේ හැගීමක් මට දැනෙනවා.
ඇත්තද හීනයක් වත් දැක්කද?
Balu une කවුද kiyala hodata බැලුවොත් penei
Me wage bath kana harak tika me raten pannala demmanam me Ratawal nikanma diunuwenawa
ඇයි උඹලටත් ජනාධිපති අරමුදලෙන් කියක් හරි හමිබ උනාද මෙචිචර දේවල් එලිවෙනකොටත් වහල් කම ඔලුව උඩ කාලකණ්ණි
එකටම හීන මානේ...🤡පාර්ලිමේන්තුවේ ව්යදම් අපරාදෙ 😳😳
මින් ඉදිරියට උගත්තු නැතුව ගොවි මහත්වරු පමණක් පාර්ලිමේන්තුවට යවන්න ඕනැ
😂😂😂😂
apita mase padiyen car ganna wenna ehema unoth 😂😂
@chathurangasampath9605 😀😀😀 එතකොට උගත්කම අවුලක් නෑනේ 😀😀
විටක් කලා වැඩක් බලාගත්ත නම් හොඳයි😅
ජෙප්පන්ට රටේ තියෙන පර්‍රශ්න😅😅
Mewwa patan gatte jeppo wennathi😅
@SathsinduBasnayaka-u1j ඔවු නේ..
අයියෝ ජනතා සල්ලි.....
ලැජ්ජයි...නැවත මීහරක් වගේ පාර්ලිමේන්තුව ඇතුලේ කෑගහනවා....ඔය කෙහෙල්මල් උපාධි පැත්තකින් තියලා....දෙපැත්තෙම කට්ටිය එකට එකතුවෙලා...සමගියෙන් රට ගොඩගන්න සැලැස්ම හොයන්න....ඔය විදියට කාලේ කාලා. වියදම් කරන්නෙත් ජනතාවගේ සල්ලි....පොඩ්ඩක් හිතන්න ...පාර්ලිමේන්තුව පාසලක් වෙලානේ අප්පා..😡
හිටපු උන්ට මොලේ අමාරුව
ජනාධිපතිවරනෙදිත් මේ ජඩමාධ්‍ය තිබ්බෙ නැ ජනාධිපතිට කොච්චර මඩගැහුවත් ජනතාව ජනපති සමග
අජිත් try එකක් දුන්න පච කෙලල අධිකරණ ඇමතිවරයා කැන්ටිමේ කියන්න, හැබැයි කිවු සැනින් point of order එකකින් ඇමති වරයා නැගිටලා අජියට බඩ යන්න දුන්න!🤣 Respect හර්ශන ඇමතිතුමා!
පච කල්ලිය
බඩගියේ නැනේ 😂
@@allmylife8 ඒ වගේ සද්දයක් ආව! පැම්පස් එක චෙක් කලානම් confirm කරගන්න තිබ්බ
අජිතා හොද එකානේ අම්මෝ 😂😂
ඔය කෙහෙල්මල් සහතික වැඩක් නෑ විපක්ශෙ එවුන්ට කුනු හොය හොය කෑ ගහන්න ඇරල රජයේ වැඩ පිලිවෙල කරන්යන්න නැත්නම් කාලය අපරාදෙ
මුංව පාර්ලිමෙන්තුවට එව්වේ මොක්කුද..
හිරු දැක්ක ටික😂😂😂මේකේ ආණ්ඩුවට විරුද්ධ නිව්ස් එනකන් ඉන්න සෙට් එකට😂😂😂😂😂😂
point අපට තේරෙනව
අජිත් අජිත් අජිත් 😂😂 තරහ ගිහින් 😂 සජිත්ට තමා හරියන්නෙ 😂fb එකේ මගුල් ගෙනත් පිස්සෙක් වගේ කෑගහනවා 😂
බස් අජිත්😅
@@techstudio00132 පිස්සෙක්, පචමයි කෙලින්නෙ. 2019 live ආව මතකද ගංජ ගහල වගේ , සජිත් දිනුව කියල ආරංචිය මේ දැං ආව කිව්වෙ ජනාදිපතිවරනෙ වෙලේ.🤣පචමයි කෙලියෙ
අජිත් කොහොම ත් හොරා පුට් නෝට් දැම්මා මහබැන්කුව හොරා කෑවේ නෑ කියලා
තොපේ නීති උපාධි රෝල් කරලා ගහ ගනියව් .....lawyers ලා කියන්නෙම සල්ලි වෙනුවෙන් ඕන අපරාධකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින ජාතියේ උන් පිරිසක්. සල්ලි නිසා ඕන අපරාධකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින මුන් හදයි අපේ රට මෙන් කියල
👍👍
සජියටම ගැලපෙන පැටව් ටික ලැට් එකට ගිහින් හැංගිලා ඉදලා ඇවිත්,😂😂😂
හොරු අල්ලන්න කියල ආවට උපාධි සහතිකයි කොවිඩ් කාලෙ මිනී ආදාහනය කරපුවයි හොය හොය ඉඳලා මේ අවුරුදු 5ත් කාල දාවි වගේ 😂😂
ජෙබයියන්ගේ රෙදි නෑ
Ane Pala wesha balla🇦🇪
අනේ උබ වගේ ගවයෙක් ...😂😂😂
ආචාර්‍ය කෑල්ල හැලුනම හර්ශනට කේන්ති ගිහින්
ඊළඟ වතාවේ උගත් ද කියල හොයලා බලලා ..උගත්නම් චන්දෙ නොදී ඉන්න එක තමයි හොඳ ..නැත්නම් අවුරුදු 5ම උගත් කම් ගැන කියව කියව ඒවා හොය හොය ඉඳියි 😏
8පාස් උන්ටික තමයි ලංකවට මේව්නාසය කලේ
මුන්ට දැන් තියන වැඩේ අධ්‍යාපන සුදුසුකම් හොයන එකද 😅
Harshana, Wasudewaගෙ නම ගෙනියයි වගේ.
පාර්ලිමේන්තුවේ කාලේ කන්න එපා
පිස්සන් කොටුව හොදයි මීට වඩා. අවුරුදු 5මේවගේ ගෙවෙයි. රටේ වෙන ප්‍රශ්න නැනේ.
නීති විරෝධී ලෙස වෙල් ගොඩකරලා ඉන්ධන පිරවුම්හල් ඉදිකරපු මිනිහෙක්.
රෙවෙන්ට කෑ ගහන් නැතිව ඕක ව්සද ගන්න බැරිද ..කිසි වෙනසක් නැ කලින් ආන්ඩුකාලේ වගෙ කෑ ගහගන්නවා.
ඔය පුටු clean කරන minor staff පව්. මුන්ට රෙවිච්ච එව්වත් අයින් කරහන්කො.😢
මාජර නාලිකාව සුනිල් වටගල මහතා කියපු දේත් දාන්න
Npp unge hora upadiii
@@JhonaHerath npp උන්ට තීන්නෙ රජයේ විශ්වවිද්‍යාලවල උපාදි 😂 සජිත්ට වගේ සල්ලි දීලා ලන්ඩන් වලින් ගත්ත ol සහතික නෙවේ 😂
වැඩකට නැති ප්‍රශ්න
රටේ වෙන ප්‍රශ්න නැද්ද?
චමින්ද්‍රනි කියනවා බරිස්ටේර්(barister) කියන්නේ අදිනීතිඥ කියල , APP කියනවා කෞන්සල්(Consul) කියන්නේ අදිනීතිඥ , මුන් දෙන්නටම පිස්සු,දෙන්නම(APP සහ චන්ද්‍රමනී) චන්දෙට හොර කරල දැන් බලන් යද්දී , මුන් දෙන්නගේ නැති දෙයක් ඉලුප්පන ගිහිල්ල.
මේ අවුරුදු පහත් උපාධිත කන්න නටන පාට තියෙන්නේ නේද
ඉක්මනට නඩු ටික එලියට ගන්න
රනිල් හිටියා නම් එකක්. අනිත් පාරවත් චරිත වලට චන්දේ දෙන්න.එක එක ප්‍රතිපත්තිවලට නෙවෙයි. මුන් ප්‍රතිපත්ති කියනෝ විතරයි කරන් නැ.
ව්පක්සයේ උන්ට පිස්සු හැදිල
මාලිමාආන්ඩුවට වැඩ ටික කරන්න දීපො
අයියෝහ්හ්හ්හ්හ් විශාල කරදරයක් උනානේහ්හ්හ් ආපහු මේ පාර්ලිමේන්තුව පිස්සුවක් වෙලා තියෙන්නෙ අප්පා. විපක්ශේ කියන්නේම හොය හොයා අවුස්ස අවුස්ස රන්ඩුවට පටවාගන්න උත්සහ කරා සෙට් එකක්😠 රන්ඩු කරන්න නෙවේ ඔතනට යැවුවේ
කරුනාකරල රටේ ප්‍රශ්න කතා කරලා විසදගන්න
ජනතාව එලියේ දුක් විදිනවා