Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බෝධිසත්ව සංකල්පය යථාර්ථයක් බව පසක් කල ඔබ බෝධිසත්වයෙක්. ඉතිහාසයේ යම් දිනක ඔබගේ නම ලියවෙයි දමීස මල්ලි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
බෝධිසත්වයො ඉන්නෙ පොත් වල විතරයි...හැබැහින් දකිනව නම් මෙන්න මිනිස්සු❤
මාරම මාරයි අයිය. මමත් ලොකු අර්බුදයක ඉන්නෙ. ඒවගේ මොහොතක මේ වගේ ලොකු අදහසක් ඔලුවට දැම්ම ඔයාට ලොකුම ලොකු පිනක්. තවත් මෙවන් අර්තවත් අදහස් දායාද කරන්නට ඔබට ශක්තිය ධ්යිර්යය ලැබේවා.. ඔබේ ව්‍යාපාර වඩ වඩාත් දියුණුවෙන් දියුණුවට පත්වේවා......!!!!"
උබ නම් පට්ට වටින එකෙක් මල්ලි ❤️❤️❤️ ලෝබ නැතිව තමන්ගෙ දේ බෙදල දෙන එවුන් හරි අඩුයි අද සමාජෙ. උබ මාලුවෙක් වෙනුවට මිනිහෙක්ට බිලිපිත්තක් දෙන එකෙක් ආදරෙයි ඈ ❤️
Thanks
මේ වීඩියෝ එක බලද්දි කූඹියෝ ෆිල්ම් එකේ ගහන ගේම් මතක් වෙනව..නියමයි අයියා..මරුම අයිඩියා එක❤
බොහොම ස්තුතියි.මේ කරන දේ නවත්තන්න එපා.ඒක අපිට වටිනවා. ජයවේවා 🤝💟
aniwa
👌👌නියමයි මල්ලි වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව
ගොඩක් ස්තුතියි මල්ලි මෙ වගේ අදහස් වලට මං මේ වෙනකොට ඔයා නිසා රුපියල් 3000ක් විතර මාසේ ඉන්කම් එක වැඩි කරගෙන තියෙනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තව පුළුවන් Thank you so much.
බොහෝම වටිනා විඩියෝවක්... හොද දැනුමක් ලබාගත්තා....
ගොඩක් වටින කතාවක්...අනිත් අයට ලොකු example එකක්
obatumage awankakama gana mama satutuweme. Niyama wadak, oya hamadama awankawa, life eka goda daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, oyata budu saranai
කැත comment දැක්කම අව්ලක් ගන්න එපා මචන් මේක ලන්කාවනෙ.මිනිස්සු එහෙම තමයි.මම කලින් මේ විදියටම online ගවුම් buisness එකක් කරා.මාස 5න් ලක්ෂ 7ක් විතර හෙව්ව.මේක සිරා ගේමක්.එලම❤❤❤❤
ඔබතුමාට බොහෝ පිං ...මේ ලබා දෙන උපදෙස් වලට. තව තව දියුණු වේවා...
මේ දේවල් මෙහෙම කවුරුවත් හොඳට කියලා දෙන්නෙ නෑ හරියන්න ඕනි හැමදාටම කරන දේවල් සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන.
සුපිරි අයියේ. ගෝතයෝ කියන ඒවා අහන්න එපා. දිගටම කරගෙන යන්න අයියේ . 🎉 ජය වේවා
සුපිරි වැඩක් දමී අයියා..❤️❤️❤️
මරු අදහස් සෑහෙන වටිනවා ජය වේවා
අයියා මේ වගේ දැනුම share කරන එකට බොහොම ස්තූතියි.මම මේ කියන දේ ගැන අයියා සමහර විට වැඩිය care කරන්නෙ නැති වෙයි.හැබැයි ඔයාට කියන්න ඕනි.විවිධාකාර වෙබ්සයිට් වලින් ආදායම් ගන්න විදි මේ චැනල් එකේ අයියා කියල දීල තියනවා..ඒ විඩියෝස් තමා මිනිස්සුන්ට සෑහෙන්න උදවු වෙලා තියෙන්නෙ ආදායම් මාර්ග හදා ගන්න.මොකද blogger එකෙන් උනත් සයිට් එකක් හදාගෙන ආදායම් ගන්න පුලුවන්.හැබැයි ඒ හදන වෙබ්සයිට් වලට ලොකු ට්‍රැෆික් එන්නෙ නෑ.මොකද seo කරන්න මම ඇතුලු ගොඩක් අය දන්නෙ නෑ..ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමා seo කරන එක..එහෙම හරියට seo කරන්න දැන ගත්ත නම් ජීවිතේම ගොඩ..මොකද සයිට්වලට ඕනි තරම් මිනිස්සු ගෙන්න ගන්න දන්නවනි..තව එකක් අයියෙ,ඔයා අර ටූල් සයිට් එකක් හදන්න කියල දුන්නු එක මාත් හැදුවා..ට්‍රැෆික් ගෙන්න ගන්න seo කරන්න දන්නෙ නෑ..පුලුවන් නම් හරියට ඕනිම ටූල් හෝ බ්ලොග් වෙබ්සයිට් එකක් seo කරන විදිය කියල දෙන්නකො..ඒක කියල දුන්නොත් නම් ජීවිතේම ගොඩ..දන්න විදියට search කර කර හොයනව..ඒත් හරියට අවබෝධක් ගන්න පූලුවන් අයියගෙ අත්දැකීම් එක්ක seo කරන විදිය කියල දුන්නොත්.Thanks අයියා මේ හෑල්ල කියෙව්ව නම් සහ මම ආයෙත් කියනව ඒක ලොකුම උදවුවක් seo කරන්න කියල දුන්නොත්.❤️
ඔහොම ඉන්නකෝ.ඉක්මනටම මටත් වඩා seo දන්න ලංකාවේ ඉන්න ලොකුම වැඩ්ඩෙක් චැනල් එකට ගෙනත් වැඩේ කරල දෙන්නම්.
@@MatTrixByDhameesha අම්මෝ අයියා ලොකු උදව්වක් මේ අයියා ඔයාගේ බාශාවෙන් කිවොත් තමා තෙරෙන්නේ
@@MatTrixByDhameesha ඒක කතාවට 😍
@@MatTrixByDhameesha aneee thankz aiya
Godak deval igena gannava aiye chanel eke.gon minissu hinda chanel eka nam vahanna epa aiye❤❤
Thanks ayiye ❤❤
මල්ලි, අවුල් comments මනසින් අතාරින්න,ඔයා මේ කරන්නේ හොඳ දෙයක්...
Thank you ❤️❤️❤️ අයියේ ජය වේවා❤️ 🤘🤘🤘🤘
සුපිරි අයියා නියමයි ❤❤❤
යකෝ තෝ මොළ නැවක්, ආදරෙයි මල්ලී බොක්කෙන්ම❤
Thank you very much for giving a valuable ideas with experience.
Welcome 🤘❤️
අම්මෝ ධමීශ ඔයාගේ පැටන් එකේ ක්ටසක් වෙලා පතුරු යන්න බනින එක.... කොච්චර්ස් කියුවත් ඔයා අහන්නෙ නැහැනෙ .... ඒ හින්ද ඒක අලුත් ස්ටයිල් එකක් කියලා හිතා ගන්නවා...තරහ අරන් ලෙඩ හදා ඝන්නෙ නැතුව... හිත පරිස්සමෙන් ... කට පරිස්සමෙන් ... හදවත පරිස්සමෙන් . තියගන්න.ජේසු පිහිටයි ....
🤣
Niyama wadak, oya hamadama awankawa, life eka gada daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, mama oyage affiliate course eka gannawa kohomahari.❤❤❤tnx
සුපිරි aiiye ❤️
ජය වේවා 💪❤️
Putha oya great person .oya karana waden yamak Ganna tharuna lanai danaganna one . Puthata jayen jaya. Budu saranai.
❤️ ස්තූතියි
Excellent ❤
Highly apricated your effort brother...
Thanks bro , keep it up💪💪🙏🙏🙏
Thank you too
මල්ලි ඔයාගේ වචන හසුරවන විදිහේ ගොඩක් සරලයි සරලයි. ඒ වගේම කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඇද ඇද ඇද ඉස්පිරි පාපිලි දාන්නේ නෑ. ඔයාගේ ෆේස්බුක් පේජ් එක ගොඩක් වටිනවාදිගටම කරගෙන යන්න අපි ඔයාට සුභ පතනවාඔයා වගේ කට්ටිය අඩුයි ලංකාවේඒ වගේම ගණන් ගන්න එපා ලංකාවේ ඉන්න මිනිස්සු හෙන මෝඩයි. හරියට හිතන්න දන්නේ නෑ ලොකු කව වැඩියිඒ මිනිසුන්ට කවදාවත් ගොඩේමක් නෑ. ගොඩ යන සෙට් එක අල්ලගෙන ඉස්සරහට යන්න
ගොඩක් පිං අයියේ ❤🙏
සුපිර් ආආඅ දමිශ බොස්❤
Oya kiwa widihata dropshipin patan gaththa.oders awa.godak sthuthi.
සුපිරි වෙළෙඳ බළකායක නිර්මාතෘ
බොහොම ස්තූතියි දමීෂ අයියේ ❤❤❤
බොහොම ස්තූතියි.
Ayye, midjourney free version eken generate karaganna images api amazon kdp storybook ekakata dammoth aulda?
No problem
ඇත්තටම පුදුම වැඩක්.මම අයිඩියා කරගෙන හිටියා වැඩක්. මම වෙබ් ඩිගිටල් මාකටින් කරන කෙනෙක් .මගේ කස්ටමර් කෙනක් ගෙ වෙබ් එක මට කරගෙන යන්න කිවවා lk spare parts online sell karapu web eka. Meeka dakkama karanna thwath idia aawaa thanks
oya one neti un kiyana dewal walata upset yanna epa bahutaraya udesa me dewal watinawa thanks great ideas
ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you aiya
Adrei♥️
❤❤❤❤ niyamai
Thanks Ayye 🥺❤
maru idea eka
ඒකෙන්ම ආදරෙයි
Tnks ayyeeeee
පට්ට ..❤️
Supiry අයියා Api awatama tiyena super opportunity ekak අයියා alibaba wage online vehicles parts gennaganna puluwan japan online platform ekak tiyenawada?
Good luck 😊😊😊
ඇත්තටම ලංකාවේ බහුකරයක් උන් හරිම කම්මැලියි සහ ඉරිසියාකාරයි. ඔන්ලයින් බිස්නස් කිව්ව ගමන්ම ගොඩාක් අයගේ ඔලුවට එන්නේ කකුල් උඩ තියන් කම්පියුටරයක් පොන් එකක් තියන් කරන්න පුලුවන් දෙයක් කියලා. ඒකට හේතුව කොස්කාරයින්ගේ ජින්ගල්ස් ඇන්ඩ් තීම් වෙන්නේ නිකන් ඉදන් මාසෙකට ලක්ෂයක් හොයන්න ඔබත් කැමතිද? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ දේවල්. ඉතින් ඔයා A-Z හැමදේම පැහැදිලිව කියලා දෙද්දි මුන්ට කම්මැලි ඇති. ඒකනේ එකෙක් කියලා තියෙන්නේ මම වවන්නම් ඔයා ගන්නවනම් කියලා. 😄සමහර උන් හිතන් ඉන්නේ උන්ව ගොඩදාන එක ඔයාගේ වගකීමක් කියලා. අනේ එහෙම උන්ට නෙමේ අපිට ඔයා දන්න දේවල් කියලා දෙන්න ගොඩාක් වටිනවා. ඔයා කතාවක් කියන් යද්දි ඒක ඇතුලේ තව ගන්න ගොඩාක් දේවල් තියනවා. හරිම වැදගත්. ඔයාට ජය...❤
අනිවාර්යෙන්ම ❤
Thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Thanks ayyaaa me kiyala dena dewal walata
🤘❤️
බල්ලො උඩබිරුවට කදු පාත් වෙන්නෙ නෑ දුක් වෙන්න එපා 😊
ගොඩාක් ස්තුතී සර් ඔයාට.හිසනමා ගරු කරනව ඔබතුමාට.මම රැකියාව කරන්නෙ මාලදිවයිනේ මෙහෙ සන්චාරක පාරාදීසයක් මම දැක්ක ගොඩක් යුරෝපා රටවල අය මෙහෙ එන්න විස්තර හොයනව අපිට බැරිද ඒ අයට අතරමැදියෙක් වෙලා හොටෙල් එකක් හොයල දීල කීයක් හරි හොයාගන්න.සර්ට ඒ ගැනත් අදහසක් තියේනම් කියන්න සර්.
ඇයි බැරි පුලුවන්
@@MatTrixByDhameesha ඔබතුමාට පුලුවන්නම් ඒ ගැනත් ඉදිරි වීඩියෝ වල සදහන් කරන්න.මමත් හොයනව ඒ ගැන ගොඩක් ඔබතුමාගෙ අදහසුත් ඉදිරි විඩියෝ වල සදහන් කරන්න.සන්චාරක කර්මාන්තය එක්ක අපිට තියෙන අවස්තා ගැන
නියමයි 👍
Niymai brother
Niyamai bro
ආදරෙයි ධමීශ ....
Oya nam deiyek kisima Rahasak nathiwa okkoma kiyala denawa. oya wage Aya aththemma Adi. oyata wadi wadiyen hariyanna ona.
Custom eken clear karaddi prashnayak nadda?
තහනම් දේවල් ගේන්නේ නෑනේ? හරියට නීති පිලිපදිනවා නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ. වංගු ගහනකොට තමයි ප්‍රශ්ණ එන්නේ
@@MatTrixByDhameesha Thank you ayye
ECWID EKEN DROPSHIPPING KARANA VIDEO EKK DANNA PLS
You are great person
අයියේ මම පොඩි කෑම බිස්නස් එකක් කරන්නේ. Party වලට පැකේජ් විදිහට.කොහොමද product එකකට මිලක් දාගන්නෙ.
❤ good idea
කොළඹ නුවර වගේ ලොකු නගරවලින් ඈත ගම්වල ඉන්න අපිට මේක කරගන්න බැයිද
අපි කරේ ගාල්ලේ ඉදන්
Business eka me thathweta genna kochchr kalayak kiyad?
Thanks Bro 💝💝💝
අයියෙ මට ඔයාගෙ චැනල් එක හම්බුනෙ මීට දවස් තුනකට විතර කලින් මම දැන් චැනල් එකේ videos ඔක්කොම බලාගෙන යන ගමන් ඉන්නෙ Affiliate marketing course එකත් කරන්න ආසයි ඒත් චමිත් අයියගෙ number එක වැඩ කරන්නෑනෙ
දෙතුන් පාරක් ට්‍රයි කරන්න. ඒක ඕෆ් වෙන පෝන් එකක් නෙවෙයි. මිස්කෝල් ගැහුවට ආපහු ගන්නේ නෑ හැබැයි
Thanks bro❤❤❤
thanks brother
Ft shooo
Mama oya kiyapu maicrogeen bisnas eka patan gatta. oyata godak pin.
superb
Buy karanda puluwanda denuth
❤❤❤
Ane aiya oka wahanna epa apiwage duppat minissunta oka watinawa . ballo udubiruwata kadu pat wenne na . ganan ganna epa. oyagen apita godak dewal ganna tiyanawa. bs
Ekkenek dennek katana katha ahala meka nawaththanna apa God a denek meken poyojan gannawagodak watina wadak me onba karaokeobata godak pin.
Ayye ara canva link aka nene poddak danna puluwanda
ඩිස්ක්‍රිප්ශන් එකේ බලන්න
Direcshippin neda krnne oyla
aiye nawatthnna nm epa me channel eka 🤕🙌
🙏🙏
Canva pro ek free ganna kohomada aiye
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
Oyage company eke nama mokadda. All sell karanawa neda.
Machoo man eda kiuwa wage affiliate marketing walin karana puluwan ne
Mechanical and automobile Product affiliate marketing bloggers websites ekak karana eka hodai ne machoo
ඇෆිලියේට් මාර්කටිං මේකට සම්භන්ධයක් නෑ.
අයියා කැන්වා pro එක ගන්න ලින්ක් එක වැඩ නෑනෙ
Google search කරන්න වෙන ඒව තීනවා
@@ErazLkAthanks mcn
👍👍❤
ala ala
❤🎉😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane aiye oya nisa thama api deyak karanna hari patent gatte....Burma ballanwa api hapanna yanne nane...ona ekekuta ona deyak kiyaganna kiyanna....oya me channel ekanam nawattanna epa...adarei boķkenma..
අයියේ අපි page 1 ප්‍රමෝට් කරන්න ඕනේ නේද
කරත් කමක් නෑ. වාහන පේජ් වල දාන්න. සුදුසු දේ සුදුසු විදිහට කරන්න.
@@MatTrixByDhameesha thanks අයියේ ♥️♥️♥️ අනිවාර්යයෙන්ම මම ගොඩ යනවා
Apoi Baninna epa Dhamiisha
උබ මාර business minded පොරක් බන්
no warry this is sri lanka
බෝධිසත්ව සංකල්පය
යථාර්ථයක් බව පසක් කල ඔබ බෝධිසත්වයෙක්.
ඉතිහාසයේ යම් දිනක ඔබගේ නම ලියවෙයි දමීස මල්ලි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤..
බෝධිසත්වයො ඉන්නෙ පොත් වල විතරයි...හැබැහින් දකිනව නම් මෙන්න මිනිස්සු❤
මාරම මාරයි අයිය. මමත් ලොකු අර්බුදයක ඉන්නෙ. ඒවගේ මොහොතක මේ වගේ ලොකු අදහසක් ඔලුවට දැම්ම ඔයාට ලොකුම ලොකු පිනක්. තවත් මෙවන් අර්තවත් අදහස් දායාද කරන්නට ඔබට ශක්තිය ධ්යිර්යය ලැබේවා.. ඔබේ ව්‍යාපාර වඩ වඩාත් දියුණුවෙන් දියුණුවට පත්වේවා......!!!!"
උබ නම් පට්ට වටින එකෙක් මල්ලි ❤️❤️❤️ ලෝබ නැතිව තමන්ගෙ දේ බෙදල දෙන එවුන් හරි අඩුයි අද සමාජෙ. උබ මාලුවෙක් වෙනුවට මිනිහෙක්ට බිලිපිත්තක් දෙන එකෙක් ආදරෙයි ඈ ❤️
Thanks
මේ වීඩියෝ එක බලද්දි කූඹියෝ ෆිල්ම් එකේ ගහන ගේම් මතක් වෙනව..නියමයි අයියා..මරුම අයිඩියා එක❤
බොහොම ස්තුතියි.මේ කරන දේ නවත්තන්න එපා.ඒක අපිට වටිනවා. ජයවේවා 🤝💟
aniwa
👌👌නියමයි මල්ලි වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව
ගොඩක් ස්තුතියි මල්ලි මෙ වගේ අදහස් වලට මං මේ වෙනකොට ඔයා නිසා රුපියල් 3000ක් විතර මාසේ ඉන්කම් එක වැඩි කරගෙන තියෙනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තව පුළුවන් Thank you so much.
බොහෝම වටිනා විඩියෝවක්... හොද දැනුමක් ලබාගත්තා....
ගොඩක් වටින කතාවක්...අනිත් අයට ලොකු example එකක්
obatumage awankakama gana mama satutuweme. Niyama wadak, oya hamadama awankawa, life eka goda daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, oyata budu saranai
කැත comment දැක්කම අව්ලක් ගන්න එපා මචන් මේක ලන්කාවනෙ.මිනිස්සු එහෙම තමයි.මම කලින් මේ විදියටම online ගවුම් buisness එකක් කරා.මාස 5න් ලක්ෂ 7ක් විතර හෙව්ව.මේක සිරා ගේමක්.එලම❤❤❤❤
ඔබතුමාට බොහෝ පිං ...මේ ලබා දෙන උපදෙස් වලට. තව තව දියුණු වේවා...
මේ දේවල් මෙහෙම කවුරුවත් හොඳට කියලා දෙන්නෙ නෑ හරියන්න ඕනි හැමදාටම කරන දේවල් සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන.
සුපිරි අයියේ. ගෝතයෝ කියන ඒවා අහන්න එපා. දිගටම කරගෙන යන්න අයියේ . 🎉 ජය වේවා
සුපිරි වැඩක් දමී අයියා..❤️❤️❤️
මරු අදහස් සෑහෙන වටිනවා ජය වේවා
අයියා මේ වගේ දැනුම share කරන එකට බොහොම ස්තූතියි.
මම මේ කියන දේ ගැන අයියා සමහර විට වැඩිය care කරන්නෙ නැති වෙයි.හැබැයි ඔයාට කියන්න ඕනි.
විවිධාකාර වෙබ්සයිට් වලින් ආදායම් ගන්න විදි මේ චැනල් එකේ අයියා කියල දීල තියනවා..ඒ විඩියෝස් තමා මිනිස්සුන්ට සෑහෙන්න උදවු වෙලා තියෙන්නෙ ආදායම් මාර්ග හදා ගන්න.
මොකද blogger එකෙන් උනත් සයිට් එකක් හදාගෙන ආදායම් ගන්න පුලුවන්.
හැබැයි ඒ හදන වෙබ්සයිට් වලට ලොකු ට්‍රැෆික් එන්නෙ නෑ.මොකද seo කරන්න මම ඇතුලු ගොඩක් අය දන්නෙ නෑ..
ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමා seo කරන එක..එහෙම හරියට seo කරන්න දැන ගත්ත නම් ජීවිතේම ගොඩ..
මොකද සයිට්වලට ඕනි තරම් මිනිස්සු ගෙන්න ගන්න දන්නවනි..
තව එකක් අයියෙ,ඔයා අර ටූල් සයිට් එකක් හදන්න කියල දුන්නු එක මාත් හැදුවා..ට්‍රැෆික් ගෙන්න ගන්න seo කරන්න දන්නෙ නෑ..
පුලුවන් නම් හරියට ඕනිම ටූල් හෝ බ්ලොග් වෙබ්සයිට් එකක් seo කරන විදිය කියල දෙන්නකො..
ඒක කියල දුන්නොත් නම් ජීවිතේම ගොඩ..
දන්න විදියට search කර කර හොයනව..ඒත් හරියට අවබෝධක් ගන්න පූලුවන් අයියගෙ අත්දැකීම් එක්ක seo කරන විදිය කියල දුන්නොත්.
Thanks අයියා මේ හෑල්ල කියෙව්ව නම් සහ මම ආයෙත් කියනව ඒක ලොකුම උදවුවක් seo කරන්න කියල දුන්නොත්.❤️
ඔහොම ඉන්නකෝ.ඉක්මනටම මටත් වඩා seo දන්න ලංකාවේ ඉන්න ලොකුම වැඩ්ඩෙක් චැනල් එකට ගෙනත් වැඩේ කරල දෙන්නම්.
@@MatTrixByDhameesha අම්මෝ අයියා ලොකු උදව්වක් මේ අයියා ඔයාගේ බාශාවෙන් කිවොත් තමා තෙරෙන්නේ
@@MatTrixByDhameesha ඒක කතාවට 😍
@@MatTrixByDhameesha aneee thankz aiya
Godak deval igena gannava aiye chanel eke.gon minissu hinda chanel eka nam vahanna epa aiye❤❤
Thanks ayiye ❤❤
මල්ලි, අවුල් comments මනසින් අතාරින්න,
ඔයා මේ කරන්නේ හොඳ දෙයක්...
Thank you ❤️❤️❤️ අයියේ
ජය වේවා❤️
🤘🤘🤘🤘
සුපිරි අයියා නියමයි ❤❤❤
යකෝ තෝ මොළ නැවක්, ආදරෙයි මල්ලී බොක්කෙන්ම❤
Thank you very much for giving a valuable ideas with experience.
Welcome 🤘❤️
අම්මෝ ධමීශ ඔයාගේ පැටන් එකේ ක්ටසක් වෙලා පතුරු යන්න බනින එක.... කොච්චර්ස් කියුවත් ඔයා අහන්නෙ නැහැනෙ .... ඒ හින්ද ඒක අලුත් ස්ටයිල් එකක් කියලා හිතා ගන්නවා...
තරහ අරන් ලෙඩ හදා ඝන්නෙ නැතුව... හිත පරිස්සමෙන් ... කට පරිස්සමෙන් ... හදවත පරිස්සමෙන් . තියගන්න.
ජේසු පිහිටයි ....
🤣
Niyama wadak, oya hamadama awankawa, life eka gada daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, mama oyage affiliate course eka gannawa kohomahari.❤❤❤tnx
සුපිරි aiiye ❤️
ජය වේවා 💪❤️
Putha oya great person .oya karana waden yamak Ganna tharuna lanai danaganna one . Puthata jayen jaya. Budu saranai.
❤️ ස්තූතියි
Excellent ❤
Highly apricated your effort brother...
Thanks bro , keep it up💪💪🙏🙏🙏
Thank you too
මල්ලි ඔයාගේ වචන හසුරවන විදිහේ ගොඩක් සරලයි සරලයි. ඒ වගේම කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඇද ඇද ඇද ඉස්පිරි පාපිලි දාන්නේ නෑ. ඔයාගේ ෆේස්බුක් පේජ් එක ගොඩක් වටිනවාදිගටම කරගෙන යන්න අපි ඔයාට සුභ පතනවා
ඔයා වගේ කට්ටිය අඩුයි ලංකාවේ
ඒ වගේම ගණන් ගන්න එපා ලංකාවේ ඉන්න මිනිස්සු හෙන මෝඩයි. හරියට හිතන්න දන්නේ නෑ ලොකු කව වැඩියි
ඒ මිනිසුන්ට කවදාවත් ගොඩේමක් නෑ. ගොඩ යන සෙට් එක අල්ලගෙන ඉස්සරහට යන්න
ගොඩක් පිං අයියේ ❤🙏
සුපිර් ආආඅ දමිශ බොස්
❤
Oya kiwa widihata dropshipin patan gaththa.oders awa.godak sthuthi.
සුපිරි වෙළෙඳ බළකායක නිර්මාතෘ
බොහොම ස්තූතියි දමීෂ අයියේ ❤❤❤
බොහොම ස්තූතියි.
Ayye, midjourney free version eken generate karaganna images api amazon kdp storybook ekakata dammoth aulda?
No problem
ඇත්තටම පුදුම වැඩක්.මම අයිඩියා කරගෙන හිටියා වැඩක්. මම වෙබ් ඩිගිටල් මාකටින් කරන කෙනෙක් .මගේ කස්ටමර් කෙනක් ගෙ වෙබ් එක මට කරගෙන යන්න කිවවා lk spare parts online sell karapu web eka. Meeka dakkama karanna thwath idia aawaa thanks
oya one neti un kiyana dewal walata upset yanna epa bahutaraya udesa me dewal watinawa thanks great ideas
ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you aiya
Adrei♥️
❤❤❤❤ niyamai
Thanks Ayye 🥺❤
maru idea eka
ඒකෙන්ම ආදරෙයි
Tnks ayyeeeee
පට්ට ..❤️
Supiry අයියා
Api awatama tiyena super opportunity ekak
අයියා alibaba wage online vehicles parts gennaganna puluwan japan online platform ekak tiyenawada?
Good luck 😊😊😊
ඇත්තටම ලංකාවේ බහුකරයක් උන් හරිම කම්මැලියි සහ ඉරිසියාකාරයි. ඔන්ලයින් බිස්නස් කිව්ව ගමන්ම ගොඩාක් අයගේ ඔලුවට එන්නේ කකුල් උඩ තියන් කම්පියුටරයක් පොන් එකක් තියන් කරන්න පුලුවන් දෙයක් කියලා. ඒකට හේතුව කොස්කාරයින්ගේ ජින්ගල්ස් ඇන්ඩ් තීම් වෙන්නේ නිකන් ඉදන් මාසෙකට ලක්ෂයක් හොයන්න ඔබත් කැමතිද? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ දේවල්. ඉතින් ඔයා A-Z හැමදේම පැහැදිලිව කියලා දෙද්දි මුන්ට කම්මැලි ඇති. ඒකනේ එකෙක් කියලා තියෙන්නේ මම වවන්නම් ඔයා ගන්නවනම් කියලා. 😄සමහර උන් හිතන් ඉන්නේ උන්ව ගොඩදාන එක ඔයාගේ වගකීමක් කියලා. අනේ එහෙම උන්ට නෙමේ අපිට ඔයා දන්න දේවල් කියලා දෙන්න ගොඩාක් වටිනවා. ඔයා කතාවක් කියන් යද්දි ඒක ඇතුලේ තව ගන්න ගොඩාක් දේවල් තියනවා. හරිම වැදගත්. ඔයාට ජය...❤
අනිවාර්යෙන්ම ❤
Thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Thanks ayyaaa me kiyala dena dewal walata
🤘❤️
බල්ලො උඩබිරුවට කදු පාත් වෙන්නෙ නෑ දුක් වෙන්න එපා 😊
ගොඩාක් ස්තුතී සර් ඔයාට.හිසනමා ගරු කරනව ඔබතුමාට.මම රැකියාව කරන්නෙ මාලදිවයිනේ මෙහෙ සන්චාරක පාරාදීසයක් මම දැක්ක ගොඩක් යුරෝපා රටවල අය මෙහෙ එන්න විස්තර හොයනව අපිට බැරිද ඒ අයට අතරමැදියෙක් වෙලා හොටෙල් එකක් හොයල දීල කීයක් හරි හොයාගන්න.සර්ට ඒ ගැනත් අදහසක් තියේනම් කියන්න සර්.
ඇයි බැරි පුලුවන්
@@MatTrixByDhameesha ඔබතුමාට පුලුවන්නම් ඒ ගැනත් ඉදිරි වීඩියෝ වල සදහන් කරන්න.මමත් හොයනව ඒ ගැන ගොඩක් ඔබතුමාගෙ අදහසුත් ඉදිරි විඩියෝ වල සදහන් කරන්න.සන්චාරක කර්මාන්තය එක්ක අපිට තියෙන අවස්තා ගැන
නියමයි 👍
Niymai brother
Niyamai bro
ආදරෙයි ධමීශ ....
Oya nam deiyek kisima Rahasak nathiwa okkoma kiyala denawa. oya wage Aya aththemma Adi. oyata wadi wadiyen hariyanna ona.
Custom eken clear karaddi prashnayak nadda?
තහනම් දේවල් ගේන්නේ නෑනේ? හරියට නීති පිලිපදිනවා නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ. වංගු ගහනකොට තමයි ප්‍රශ්ණ එන්නේ
@@MatTrixByDhameesha Thank you ayye
ECWID EKEN DROPSHIPPING KARANA VIDEO EKK DANNA PLS
You are great person
අයියේ මම පොඩි කෑම බිස්නස් එකක් කරන්නේ. Party වලට පැකේජ් විදිහට.කොහොමද product එකකට මිලක් දාගන්නෙ.
❤ good idea
කොළඹ නුවර වගේ ලොකු නගරවලින් ඈත ගම්වල ඉන්න අපිට මේක කරගන්න බැයිද
අපි කරේ ගාල්ලේ ඉදන්
Business eka me thathweta genna kochchr kalayak kiyad?
Thanks Bro 💝💝💝
අයියෙ මට ඔයාගෙ චැනල් එක හම්බුනෙ මීට දවස් තුනකට විතර කලින් මම දැන් චැනල් එකේ videos ඔක්කොම බලාගෙන යන ගමන් ඉන්නෙ Affiliate marketing course එකත් කරන්න ආසයි ඒත් චමිත් අයියගෙ number එක වැඩ කරන්නෑනෙ
දෙතුන් පාරක් ට්‍රයි කරන්න. ඒක ඕෆ් වෙන පෝන් එකක් නෙවෙයි. මිස්කෝල් ගැහුවට ආපහු ගන්නේ නෑ හැබැයි
Thanks bro❤❤❤
thanks brother
Ft shooo
Mama oya kiyapu maicrogeen bisnas eka patan gatta. oyata godak pin.
superb
Buy karanda puluwanda denuth
❤❤❤
Ane aiya oka wahanna epa apiwage duppat minissunta oka watinawa . ballo udubiruwata kadu pat wenne na . ganan ganna epa. oyagen apita godak dewal ganna tiyanawa. bs
Ekkenek dennek katana katha ahala meka nawaththanna apa God a denek meken poyojan gannawa
godak watina wadak me onba karaoke
obata godak pin.