ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීම | Game Changer | NPP Srilanka | akd.lk | 2024.09.08

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 23

  • @upalipiyaruwan
    @upalipiyaruwan Месяц назад

    විශිෂ්ටයි ආදරණීය සහෝදරයා විජයග්‍රාහී තරුණ සමුළුවට අපගේ සුභාශිංසන. සහ ආශිර්වාදය...
    අඹගමුව අපි.ස්තුතියි

  • @isurika6808
    @isurika6808 24 дня назад

  • @eigochat
    @eigochat Месяц назад +8

    ශ්‍රී ලාංකේය තරුණ ලේ වලට සියලු සුභ පැතුම්!. පැතුම් නැගෙන හිරුගේ දේශයෙන්!!!
    ඔබ හා එක්වීමට අපි සැප්තැම්බර් 20 වෙනිදා ශ්‍රී ලංකාවට ගොඩ බසිනවා, බුදු සරණයි !!
    All the best for the young blood of Sri Lanka !. Wishes are from the land of the rising sun!!!
    We are landing in Sri Lanka on the 20th September to join you , Stay blessed !!
    இலங்கையின் இளம் இரத்தத்திற்கு அனைத்து நல்வாழ்த்துக்களும்!. ஆசைகள் உதய சூரியனின் தேசத்திலிருந்து!!!
    செப்டெம்பர் 20 ஆம் திகதி இலங்கைக்கு வந்து உங்களுடன் இணைந்து கொள்ள இருக்கிறோம், ஆசீர்வதிக்கப்படுங்கள்!!

  • @mahindaparanavitana4476
    @mahindaparanavitana4476 Месяц назад

    ❤️❤️❤️

  • @dilinijayawardane8134
    @dilinijayawardane8134 Месяц назад +4

    Hope

  • @hardinsciver5930
    @hardinsciver5930 Месяц назад +3

    සන්ජය ඇල්විටිගල ඉන්නවා.❤❤

  • @MWTrading_1
    @MWTrading_1 Месяц назад

    Dila gemmk oiii adarei math awa ❤❤❤

  • @IndraniKusumlath
    @IndraniKusumlath Месяц назад +4

    සුභ.නැකතට.රට.අනුරට

  • @kanishkaherath2850
    @kanishkaherath2850 Месяц назад

    වර්ථමාන තාරුණ්‍යයේ රිද්මය හඳුනාගත් එකම දේශපාලන පක්ෂය මාලිමාව.

  • @DarmasiriDarmasiri-b1t
    @DarmasiriDarmasiri-b1t Месяц назад +1

    AKD

  • @RafiuzanViwe-uq1nh
    @RafiuzanViwe-uq1nh Месяц назад +3

    AKD Jayawewa
    NPP Jayawewa

  • @Ceylon_youtube
    @Ceylon_youtube Месяц назад +1

    මාලිමාවට ජය වේවා!🧭✊

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage Месяц назад +2

    ජයවේවා npp🌹🌹🌹

  • @cassim1610
    @cassim1610 Месяц назад

    Event ඵක fail මෙලෝ රහක් නැහැ ඩිලාන් ව ගාවගත්ත එකට මම අකමැත්ත ප්‍රකාශ කරමි මුන් බොර දියේ මාළු බාන ඵවුන් අරගලය පාවා දුන්නා NPP ඵකේ හොද තරුණයන්ට අවස්ථාව දෙන්න තිබුනා මෙ කාරණය ගැන සැළකිල්ලට ගෙන කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිම

  • @Ceylon_youtube
    @Ceylon_youtube Месяц назад +2

    ඩිලාන් අයියා ගැම්මක්🔥

  • @samarakoonsarath3597
    @samarakoonsarath3597 Месяц назад

    Ahfesl-France Comment : 08/09/2024
    NPP-JVP කොළඹ තරුණ මහා ජන රැළිය,කුහක වංචනික දේශපාලන බලප්‍රේත රනිල්-රාජපක්ෂ රජයේ සුපුරුදු අධික බාධා නීති පණවා ඇත. එහෙත් නොපසු බසිනා ඒ එඩිතර NPP-JVP තරුණ තරුණියෝ අද 08.09.2024 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතා අතිසාර්ථකව එම SYU තරුණ සමුළුව පවත්වනු ලබයි.
    මෙසේ නොනවත්වා සටන් කරන නුඹලාට අප Ahfesl-France ගේ 100% යේම ආශිර්වාදය සහ අපගේ ජාත්‍යයන්තර සහයෝගය නිතැතින් ම ලබා දෙන්නෙමු.
    වංචනික මිනීමරු කොළ-නිල්-පොහොට්ටු දේශපාලවෝ විසින්
    For More Infos About Sri Lanka political and others :
    ahfesl.free.fr/Ahfesl-France-Main-page-table-to-enter-for-important-political-guidelines-and-request.htm
    ____________________
    Npp - JVP පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් -2020
    NPP & JVP ELECTION Candidates of Parliament - 2020 -(NPP & JVP Election des Candidats au Parlement-2020)
    ahfesl.free.fr/MAIN-PAGE-OF%20POSTERS-CAMPAIGN-OF-SRILANKA-PARLIAMENT-ELECTION-2020.htm
    ahfesl.free.fr/POSTERS-CAMPAIGNE-2020-AHFESL-FRANCE-HELP-SRILANKA-NPP-AND-JVP-FOR-AGAINST-CRUEL-AND-FRAUDS-POLITICS-OF-SLPP-UNP-SJB-SLFP.htm
    ahfesl.free.fr/Ahfesl-France-Good-Messages-For-NNP-and-JVP-2022.htm
    ____________________
    වංචනික තිරිසන් මිනීමරු රාජිත සේනාරත්නලාගේ - රනිල් වික්‍රමසිංහලාගේ - ප්‍රේමදාසලාගේ - රාජපක්ෂලාගේ ඒ සහගහන මිනීමරුම් අපරාධ සහ තවත් බොහෝ වැදගත් ලාංකීය දේශපාලන අපරාධ දැක බලාගැනීට නම් අපගේ මෙම සංවිධාන වෙබ් අඩවියේ තබා ඇති පිටුව නරඹන්න.
    Click Here : ahfesl.free.fr/nomoneytokillus.htm
    ahfesl.free.fr/NO-MONEY-TO-KILL-US-PLEASE-SRILANKA1988-89-SUMMIT-OF-WORLD-BANK-IN-PARIS-1989.htm
    ________________________
    (මෙම බොහෝ වටිනා ලාංකීය අපරාධ තොරතුරු අප එකල අප වෙබ් අඩවියේ පලකර ඇත්තේ සිංහල Font "Sandrun-n
    " අකුරෙන් බව අමතක නොකරන්න. නුඹලාටත් ඒ Sandrun-n Font භාවිතයෙන් ඒ සියල්ල දැකබලා ගතහැකි වේ. )
    ahfesl.free.fr/COME_GO_HELP_AGAIN_SAVE_OUR_SRILANKA_MOTHERLAND_AND_PEOPLE_2013.htm
    ahfesl.free.fr/UNP-KILLED-LYRICIST-PREMAKEERTHI-DE-ALWIS-AND-ACTOR-VIJEYA-KUMARATHUNGA-1988et1989.htm?fbclid=IwAR38brYC17CsXY46PhhdaGqtopEyXIAX733SkmlBm71DHbACG7u0BE9v43U
    ___________________
    ahfesl.free.fr/Demons-of-Batalanda-Torture-Chamber-Who-was-behind-them.htm
    ____________________
    ශ්‍රී ලංකාවේ NPP සහ JVP බොහෝ දේශපාලන ප්‍රකාශයන් බැලීමට :
    Enter for Ahfesl-Org-X.Twitter : x.com/AhfeslOrg2005
    To see many Political Declarations of NPP & JVP Sri Lanka :
    Pour voir de nombreuses déclarations politiques du NPP et du JVP Sri Lanka :
    Ahfesl-France-Europe-Siteweb : ahfesl.free.fr
    Ahfesl-France Editor Board, Paris section, 08/09/2024

  • @IndraniKusumlath
    @IndraniKusumlath Месяц назад +2

    මලිමවට.ඡය

  • @manojravindra9207
    @manojravindra9207 Месяц назад

    මාලිමාවට කෝටි යක් ❤❤

  • @lahiruroot
    @lahiruroot Месяц назад

    1:19:02 - 1:21:38

  • @ppushpakumari6225
    @ppushpakumari6225 Месяц назад +1

    අරගලේ බලාපොරොත්තුව ඉශ්ටවෙන්නයි යන්නේ❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Месяц назад +1

    මාලිමාවට ජයවෙිවා 🥰😘😘💪🙏

  • @MalshaAmarajith
    @MalshaAmarajith Месяц назад +2

    2005 un ko malimawe...