Praveena ( ප්‍රවීනා ) Theme song | Gayan Gunawardana X Kavindya Adikari X RAWDS

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 521

  • @shehantharuka7005
    @shehantharuka7005 Месяц назад +75

    ජීවිතේ ප්‍රශ්න කියන්නෙ මොනාද කියලවත් දන්නැති කාලෙක බලපු එකක් ඒ කාලේ ට ගියා ආයේ මේක බලපුවාම.ලස්සනයි🥺❤

  • @RamiFernando-g9q
    @RamiFernando-g9q Месяц назад +181

    අනේ කවීගේ voice එක මාරම විදියට feel වෙනවා.මාරම ලස්සනයි ❤

  • @mindfuljournei
    @mindfuljournei Месяц назад +128

    Masterpiece එකක්. අපේ පොඩි කාලේ ගෙදරින් බැණුම් අහහ බැලුව කතා තමා මහගෙදර ප්‍රවීනා කියන්නේ. දැන් ඒවා මතකයන්. රහටම ඔය දෙන්නා කිව්වා. නුවන් ගුණවර්ධනට වඩා හොදට කිව්වා මගේ මතයනම් ❤❤❤❤❤

    • @Sujanijayaweera
      @Sujanijayaweera Месяц назад +2

      Nuwan ගුණවර්ධන thamai hodama...ewagema hodai..❤

    • @moon.1111.
      @moon.1111. Месяц назад

      ඔව්...ප්‍රවීනා ❤

    • @matheeshaperera7957
      @matheeshaperera7957 Месяц назад

      අපේ ගෙදර සිරස අයින් කරලා තිබ්බේ මේ කතා ටික බලනෝ කියලා 😂 තකහනියක් සීයලගෙ ගෙදර ගිහින් බැලුවේ ඕවා😂❤

    • @moon.1111.
      @moon.1111. Месяц назад

      @@matheeshaperera7957 😂❤

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 Месяц назад +68

    හරිම මිහිරි යි.. ඒ ගීතයේ රසය‍ට කවින්ද්‍යා අධිකාරිගේ හඩ මාරම බරක් දෙනවා..ඔය දෙන්නගේ හඩ නියමෙට ගැලපෙනවා. සුභ පැතුම් දෙදෙනාටම..

  • @ih5707
    @ih5707 Месяц назад +19

    මං හැම වීඩියෝ වලටම කමෙන්ට් කරන කෙනෙක් නෙවේ. ඒත් මේකට නොදා ඉන්න හිත දුන්නේ නෑ. ඒ තරම් හරිම ලස්සනයී.. මතකයන් අවුරුදු ගානක් පස්සට ගියා ❤❤❤ නුවන් ගුණවර්ධන කලාකරුවානනි ඔබට නිවන් සුව ලැබේවා

  • @GayanGunawardana
    @GayanGunawardana  Месяц назад +63

    Thank you everyone ❤

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 Месяц назад +29

    අම්මෝ ඇඟේ හිරිගඩු.... ඒ තරම් ආත්මීය කටහඬවල් දෙකක්... හොඳ ගැලපීමක්... හරිම ලස්සනයි දෙන්නගෙම ගායනය ❤❤❤❤ කවී මට අද ඔයාගේ කටහඬ පිදුම ආදරණීය විදිහට ඇහුණා... ගයාන් මල්ලීගෙත් එහෙමයි.. ආදරෙයි දෙන්නටම ❤❤❤❤

  • @padmagalkotuwe
    @padmagalkotuwe Месяц назад +34

    හරිම හැඟුම් ඛරයි..
    අහපු වාර ගනන අප්‍රමාණ යි.
    ලස්සන හඬවල් දෙකක්. හරිම ලස්සනයි..💛🧡❤💜💙💚💗

  • @sewpeiris3475
    @sewpeiris3475 Месяц назад +27

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැහැ....කියන්න වචන නැති තරමට පුදුම ලස්සනයි....පුදුම ලස්සනට ගැළපෙන ආසම හඬ යුගලයක්! ඒ කටහඬ දෙකෙයි ගැලපීම ♥️✨🙏😌🧿😩💯💯💯වීඩියෝ එකෙන් ඔයාලව දැක්කෙ නැතිනම් ඒ ගායනය ඔබ දෙදෙනාමද කියලත් ආයෙ ආයෙම බලන්න හිතෙන තරමට ආසම ලස්සන ගීතයට ඒ මුල් ගීතයට පන දුන්න අවුරුදු ගානක් ආපස්සට යන්න !!! පුදුම ලස්සනයි!!!!! 🫠🫡 ඔයාලා දෙන්නගෙ සිංදුවක් කරන්නම ඕනා අනිවාර්යයෙන්ම 🙏♥️♥️✨🧿😭

  • @diludevika
    @diludevika Месяц назад +77

    ප්‍රවීනටත් උනේ කවිට සිදු වු දේ... කවුරු බැන්ද ත් ප්‍රවීණ හැමදාම ආදරෙ කලේ මුලුහදින්ම අනුරාධට❤❤

  • @kosha.r7911
    @kosha.r7911 28 дней назад +6

    ගයාන්ට ගැලපෙනම කටහඩ කවී ❤️ හරිම ලස්සනයි ❤️

  • @Peshika424
    @Peshika424 Месяц назад +19

    Woooow ආයිත් ඒ කාලෙට ගෙනිච්චා මුලු කතාවම මැවිල පෙනුන❤

  • @NataliePalliyaguru-ro8js
    @NataliePalliyaguru-ro8js Месяц назад +32

    A/l කාලේ ගෙදරින් බැනුම් අහ අහ බලපු කතාවක් 🥺❤ ඒ කාලේ මතක් උනා ❤

    • @nayomeekularathna9655
      @nayomeekularathna9655 Месяц назад +1

      මම පාඩම් කරන්න වාඩි වෙන්නේ ඕක බලලා අම්මා බනිනවා පලු යන්න😀😀😀එ්ත් අපි කැම්පසුත් ගියානේ😮

    • @moon.1111.
      @moon.1111. Месяц назад

      ඔව්❤

  • @yasiruvismini
    @yasiruvismini Месяц назад +32

    Song preview/teaser එක දැකලා full version release වෙනකම් ආසාවෙන් බලාගෙන හිටියේ.. මේවා තමා වචනේ පරිසමාප්තියෙන්ම tributes ♥️ ඔයාලා දෙන්නගේ voice මාර විදියට blend වෙලා හරිම ලස්සන version එකක් හදලා තියෙනවා.
    Rip Nuwan Gunawardana! තාත්තා කොහේ හරි ඉදන් මේක ආසාවෙන් රසවිදිනවා ඇති. අපි වගේම...

  • @umeshamiyami8546
    @umeshamiyami8546 Месяц назад +20

    කවීගේ කටහඩ ලස්සනට අහපු සිංදු ❤❤❤❤❤

  • @thanujalasanthi7442
    @thanujalasanthi7442 Месяц назад +7

    කටහඬවල් වගේම, සංගීතය සැපයීමත් හරිම ලස්සනයි 💖

  • @Tharu..690
    @Tharu..690 Месяц назад +15

    කවිඔයා නම් මාරම ලස්සනයි.ජයවේවා බුදුසරනයි.

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Месяц назад +16

    මේකනම් සුපිරියක් ඔයාල දෙන්නගෙම voices @performances fantastic @magical voices 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥

  • @hashithakularatne3646
    @hashithakularatne3646 Месяц назад +66

    Its take me back to my childhood ,who else feel that

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe Месяц назад +22

    පොඩි කාලෙ අහපු සිංදුව අයෙත් මෙච්චර ලස්සන්ට අගහන්න හම්බෙච්ච එක great . I love this cover . You too Got the matching voice together ❤❤❤❤❤❤❤❤❤ Great Vibe !!!

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Месяц назад +25

    Kavi 😱 wht a voice 🥺 omg

  • @DineshaPriyadarshani-qy5pt
    @DineshaPriyadarshani-qy5pt Месяц назад +6

    හරිම ලස්සනයි ..ආදරේයි දෙන්නාටම💞💞💖💖👍

  • @wayomiwathsala1499
    @wayomiwathsala1499 Месяц назад +11

    Ape daiwayai me❤ atthtm oyalage daiwaya akke ayye..

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Месяц назад +14

    කැමතිම දෙන්නා ගයන් කවි හරිම ලස්සනයි❤❤

  • @ShanSadiCreations
    @ShanSadiCreations Месяц назад +4

    ඒ හඬ නම් භවෙනාවක් වගේ..හිත කොහේදෝ ගිහින් අතරමන් වෙනවා..ඒ අස්සෙන් හිතට දැනෙනවා ඒ දෙන්නා දැන් ඒ දෙන්නගේ නෙවෙයි කියලා..ඒ හැඟීමත් එක්ක හිතට එන දුක වචන වලට පෙරලන්න බැරි තරම් 😔💔 නුවන් ගුණවර්ධන මහත්මයා මං ආසම කෙනෙක්.මට වාසනාව තිබුණා අපේ පැත්තේ musical එකකට ආව වෙලාවේ stage එක ළඟටම වෙලා ඔහු ගයන දිහා බලන් ඉන්න..සදා අමරණීය හඬක්❤

  • @JehanFernando-i3k
    @JehanFernando-i3k Месяц назад +81

    සිනාසී ඇයි හඩන්නේ...අපේ දෛවයයි මේ... කියන කොට දෙන්නගෙ අයි මූව්මන්ට්ස් & අත් අල්ලන් ඉදලා දෙපැත්තට යන එක 💔 දන්නො දනිති 🥺 දන්න අයට ෆීල් වෙයි...

    • @roshanperera2045
      @roshanperera2045 Месяц назад +10

      But Gayan doesn't care 😅

    • @hasithakumari4568
      @hasithakumari4568 Месяц назад +5

      @@roshanperera2045ඔව් කවී Too much drama

    • @ashensilva2240
      @ashensilva2240 Месяц назад +5

      Voices ලස්සන match වෙනවා. e unata එයාලා matching couple එකක් නෙවෙයි ඉස්සර ටිකක් හරි matching දැන් නම් ගයාන් පොඩි පෙනුමයි කාවින්දයා ගොඩක් ලොකු පාටයි Anyway පිටින් බලලා match කරන්න බෑ අපිට Gayan & Poojani perfectly matching couple❤ good luck

    • @JehanFernando-i3k
      @JehanFernando-i3k Месяц назад +1

      @@hasithakumari4568 ඔව් එහෙම සීන් එකක් නම් තියනවා 😅

    • @JehanFernando-i3k
      @JehanFernando-i3k Месяц назад

      @@ashensilva2240 ඔව් පූජනී ලස්සනයි

  • @kalanasubhashitha
    @kalanasubhashitha Месяц назад +18

    මට මාර සතුටුයි...අති සාර්ථක 5 වෙනි පාරට අහල අදහසක් දාන්න හැදුවා.අදහස් එන්නෙ නෑනේ.....🥺😶😍❤️🥰🌏🕊️ සියලුම ගායන, වාදන, ශබ්දපරිපලන,ආලෝකකරණ ශිල්පීන්,ශිල්පිනියන් හට ස්තූතිවන්ත වේවා 😍❤️🥰🌏🕊️

    • @ShammikaGeeshanth
      @ShammikaGeeshanth Месяц назад +1

      උඹ මේකෙ කොටසක් ❤

    • @kalanasubhashitha
      @kalanasubhashitha Месяц назад +1

      @@ShammikaGeeshanth ආදරෙයි බොසා 😍❤️🥰🌏🕊️

  • @pavithrasandamali
    @pavithrasandamali Месяц назад +9

    E voices deka taram match wenne na wena kisima voice dekak❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Месяц назад +16

    ලස්සනයි අයියා ,කවී අක්කි ලස්සනට කියනවා.❤❤❤❤.මං පහේදි වගේ මතකයි අපේ අක්කි ආසාවෙන් ප්‍රවීනා කතාව බලනවා❤❤❤❤.ලස්සනයි දෙන්නගෙ වොයිස් මාරම මැචින් ❤❤❤❤.

  • @sheni1004
    @sheni1004 Месяц назад +11

    Kavindya and Gayan ❤
    Such two lovable and matching voices. Can't wait to hear a new duet from you guys.

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 Месяц назад +12

    ප්‍රවීනා..❤ඔය දෙන්නා ලස්සනට කිව්වා..❤❤

  • @upekshaumayangani817
    @upekshaumayangani817 Месяц назад +10

    මම කැමතීම කටහඩවල් දෙකක්.ලස්සනයි ♥️

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe Месяц назад +121

    Coming here after your fb short reel

  • @shayakk3383
    @shayakk3383 Месяц назад +13

    No harm to original. Congratulations for Gayan n Kavindya. Superb ❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +9

    හරිම ලස්සනයි දුවේ පුතේ ❤❤ සුභ පතනවා ❤❤

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa Месяц назад +45

    ❤🌹❤️

  • @Indikakuruppuarachi
    @Indikakuruppuarachi Месяц назад +5

    සුපර් sinduwa ජය වේවා මල්ලි ජය වේවා හැමදාම

  • @tharindukavishanka8412
    @tharindukavishanka8412 Месяц назад +96

    කවී ඔරිජිනල් එක විදියටම කියනවා..උරේශා වගේ.. ඒක මරූ..❤

    • @hithahadanamaga97
      @hithahadanamaga97 Месяц назад +6

      උරේෂා ගෙ වොයිස් එකත් එක්ක හැරෙන්නවත් බෑ.

    • @erangamadushani5823
      @erangamadushani5823 Месяц назад +11

      eetath wada lassanai kavige voice eka❤

    • @tharushathikshana2172
      @tharushathikshana2172 Месяц назад +1

      ඉරිසියා කරන්න එපා මට නම් පලවෙනි එකට වඩා මෙක ලස්සනයි

  • @persysriyalatha5212
    @persysriyalatha5212 Месяц назад +4

    ලස්සනයි සුපිරි දෙන්නාම with wish both all the best ❤bharin

  • @koshi2396
    @koshi2396 Месяц назад +4

    ඔය ව්ගෙ ලස්සන සින්දුවක් අලුතින් කරන්න...මේක ඇත්තටම ලස්සනයි ❤

  • @kalanikaushalya6412
    @kalanikaushalya6412 Месяц назад +4

    ❤❤❤ Wow.love this song…😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. කටහඞවල් දෙකම මාරම ලස්සනයි. ගොඩක් ආසාවෙන් අහන සින්දුවක්… 😍

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena Месяц назад +6

    Sooooo beautiful, duet. Matching vocals. I loved it so much. Listened twice when I heard this for the first time. ❤
    So loving singing and the couple also 😍

  • @NaviniNilinya
    @NaviniNilinya Месяц назад +7

    voice maru gayna ayye kavi akkageth dena lassanai

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 Месяц назад +5

    Memories bring back memories of our lovely childhood.
    Missing those lovely days so ooo ooo ooo much.

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 Месяц назад +4

    ඇත්තටම ලස්සනයි ඒ සිංදුව ඒ කතාව ආයේ මතක් කරනවා❤️

  • @pavithradilhari1227
    @pavithradilhari1227 Месяц назад +40

    2007 වසරේ යුගයේ ප්‍රේමණීයම ටෙලි නාටකය,
    ඔය ගීතයත් එක්කම අපිත් වයසට ගිහිල්ලා,
    නුවන් ගුණවර්ධන මහත්මයාගේ කට හඩ නැවත රැව්පිලි රැව් දුන්නා...
    ඒ කතාව නැවත නැවතත් මතකයට ආවා....
    බොහෝ ස්තුතියි ගයාන් අයියා...❤

    • @UththaraDezoysa-wo9xb
      @UththaraDezoysa-wo9xb Месяц назад +2

      මතක සුවඳයි.

    • @kumarimishal7231
      @kumarimishal7231 Месяц назад +2

      ඇත්තමයි...ඒ කාලෙ හරිම ලස්සනයි නේද 🥺

    • @moon.1111.
      @moon.1111. Месяц назад

      ඔව් 😢

  • @bandaradissanayake6165
    @bandaradissanayake6165 Месяц назад +44

    ලස්සනට කියනව ආදරෙයි දෙන්නටම

  • @mahinsasadewmini7411
    @mahinsasadewmini7411 Месяц назад +4

    හරිම ලස්සනයි .ආදරෙයි .❤❤❤❤

  • @SenaliGardiwasam
    @SenaliGardiwasam Месяц назад +8

    Their last movements.. it’s touched my heart. ❤️‍🩹 it Seems those lyrics to match their personal lives as well.

    • @roshanperera2045
      @roshanperera2045 Месяц назад +1

      yes but Gayan doesn’t care 🙌🙌

    • @hima3079
      @hima3079 Месяц назад +1

      @@roshanperera2045for you 😂 but he cared and looked at her and continued acting. If he doesn’t care he wouldn’t even bet her life. Still he is her best friend.. nothing harmed their feelings

  • @HimalinSweden
    @HimalinSweden Месяц назад +8

    Nice song and lovely combination. Different feeling. Congratulations ♥️ waiting for a karaoke version

  • @buddhinijayawardhana3177
    @buddhinijayawardhana3177 Месяц назад +9

    ආසම කරපු ගීතයක්❤️

  • @itjusthurts730
    @itjusthurts730 Месяц назад +7

    Kavee adding colors to your singing as smooth as butter 🥹🥹🥰🥰🥰🥰 please do a duet 🙏🙏

  • @moon.1111.
    @moon.1111. Месяц назад +2

    ලස්සනයි අතීතය ප්‍රවීනා 😊🥰💗 ❤

  • @MaheshikaSewwandi-c1h
    @MaheshikaSewwandi-c1h 20 дней назад

    හොදටම ගැලපෙන කාටහඩවල් දෙකක් හරිම ලස්සනයි තව තව මේ වගේ ගීත ඔය දෙන්නගේ හඩින් අහන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️

  • @devikawettasinghe2036
    @devikawettasinghe2036 3 дня назад

    Nice combination. Gorgeous. Smooth, calm .impressive.

  • @PriyangaRathnawali
    @PriyangaRathnawali Месяц назад +2

    Ammoh voices🥰 kaveege voice ek nm magical..Gayange voice ek baavanavak vge...

  • @Saduni-q5q
    @Saduni-q5q Месяц назад +5

    Ammoo lassssaaaaaaaaa❤️

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 Месяц назад +3

    One of the best hits from Nuwan Gunawardana ❤

  • @DulariGunawardene
    @DulariGunawardene Месяц назад +4

    Beautiful great job guys ❤

  • @harshani8053
    @harshani8053 Месяц назад +2

    Kata hadawal deka nam mara machine .adarei.oya dennatama ❤

  • @shashibiyagamage7924
    @shashibiyagamage7924 Месяц назад +3

    Matching voices❤

  • @yasiruvismini
    @yasiruvismini Месяц назад +16

    WE WANT A STUDIO VERSION OF THIS ONE IN ALL THE STEAMING PLATFORMSSS INCLUDING SPOTIFY.. PLSSS ❤🙏🥺

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe Месяц назад +3

      Same here . Fallon ... What a chemistry . Voice ❤❤❤❤❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr Месяц назад +2

    Harima lassanai...harima mihiri kanata...❤❤❤❤kavi and gaiya❤❤❤

  • @MoureenAngela-qo9ei
    @MoureenAngela-qo9ei Месяц назад +2

    Beautiful all the best and God bless both of you .❤❤❤❤❤❤❤❤❤❤

  • @PramudhiHeshani
    @PramudhiHeshani Месяц назад +6

    කවි ❤❤❤❤

  • @SahanKumara-e6x
    @SahanKumara-e6x Месяц назад +2

    ❤සුපිරි

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 Месяц назад +1

    E voice combination eka nm godak lassanai

  • @dumindawickramasinghe6706
    @dumindawickramasinghe6706 Месяц назад +4

    ලස්සනයි. හැගුම්ඛරයි❤❤❤❤❤

  • @ceylonkingdomenglishacadem4317
    @ceylonkingdomenglishacadem4317 Месяц назад +1

    It made me crazy
    I was addicted to watch drama ❤
    මේ ලගක් වෙනකම් මම හිතන් හිටියේ ප්‍රවීනා එකේ වගේ වෙඩින් එක ගන්නවා කියලා❤🙏

  • @CHATHURIKAJayasekara-ud1dy
    @CHATHURIKAJayasekara-ud1dy Месяц назад +4

    දෙන්නාම ලස්සනට කියනවා ❤️

  • @hansimahel5136
    @hansimahel5136 Месяц назад +2

    Praveena...❤❤❤

  • @isharaabesuriya-e9g
    @isharaabesuriya-e9g Месяц назад +1

    Kavindya voice 🌼🌼 super. gayan also❤️

  • @lakibamunusinghe2890
    @lakibamunusinghe2890 Месяц назад +2

    Kavi oyage voice eka❤️blessing

  • @sandunidilshani323
    @sandunidilshani323 Месяц назад +1

    Lassanai ayeth e kle mathk una ❤❤❤❤❤

  • @chanukinanayakkara5927
    @chanukinanayakkara5927 Месяц назад +3

    Wow..harima lassanai....

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d Месяц назад +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shamaindika7542
    @shamaindika7542 29 дней назад

    Nice song...... 🌹🌹🌹🌹🌹🌹All the best Bs. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.

  • @homecooking3485
    @homecooking3485 Месяц назад +2

    best level performance ❤❤❤

  • @muthumalivithanage9105
    @muthumalivithanage9105 Месяц назад +1

    Wooooow hrima lassanai aiya❤😍

  • @chandimaperera5039
    @chandimaperera5039 Месяц назад +7

    Heart touching voices 🥰 ♥️ do a duet GK 🙌

  • @GeethaDesilva-t3e
    @GeethaDesilva-t3e Месяц назад

    හරිම ලස්සනයි . ඔයාලට ජයෙන් ජයම වේවා

  • @dilkidivyanji
    @dilkidivyanji Месяц назад +4

    Hey you both took me back to my childhood 🥺🥺🥺🥺🥺

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 Месяц назад +1

    I feel like so calmly nice voice…congratulations both of u

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha Месяц назад +1

    දෙන්නම හරීම ලස්සනට කියනවා ❤❤❤ බුදු සරණයි

  • @namesh_thilanga
    @namesh_thilanga Месяц назад +1

    Best of best ❤

  • @NuwanPradeep-xu5jy
    @NuwanPradeep-xu5jy Месяц назад +2

    Marama ලස්සන i ,oya denna akathu wenna thibbe ❤

  • @hansi8192
    @hansi8192 Месяц назад +1

    Aiyeeeeeeeeeeeee......me sinduwa repeat Kara ahanwa balanwa kiynne oyala kochchra lassnata eka kiyna nisada? Kiynna wachana naaa.... Supiri. Mage eyata thiyena adare mathak wenawa❤❤❤❤❤. Thanks oylta

  • @PavithraGunasena
    @PavithraGunasena 11 часов назад

    Ammo❤ heart touching 😮

  • @thilakabh4565
    @thilakabh4565 Месяц назад +1

    හරිම ලස්සනයි

  • @madhuhansiwijesundara2183
    @madhuhansiwijesundara2183 Месяц назад +1

    Kavee ge voice eka marama lassanai voice deka lassnatama blend wela super.....ki parak ahuwada manda❤❤❤😊

  • @chathurikaherath377
    @chathurikaherath377 Месяц назад

    Ammooo pissuwen balapu katha. Harima ලස්සනයි oyala denna sing karanawa.♥️♥️♥️♥️👍👍👍

  • @MalshaEdirisinghe-b6c
    @MalshaEdirisinghe-b6c Месяц назад +2

    ❤ heart touching

  • @thisaranipawanarekha7447
    @thisaranipawanarekha7447 Месяц назад +1

    Combination එක මරු 😍♥️

  • @maduashi
    @maduashi 23 дня назад

    Asama dennek ❤❤❤❤

  • @yeha733
    @yeha733 Месяц назад +4

    ✨❤

  • @jennie4875
    @jennie4875 Месяц назад +1

    ඒ කාලේට ආයෙත් ගියා වගේ ❤️☺️

  • @dancewithapsara8992
    @dancewithapsara8992 Месяц назад +2

    Wow amazing matching voices❤

  • @KasunMadusanka-n1h
    @KasunMadusanka-n1h Месяц назад +2

    Lassanata kiyanawa oya dannama ❤❤❤❤❤❤❤❤

  • @SarojaniwaligamaWaligama
    @SarojaniwaligamaWaligama Месяц назад +2

    Lovely 🌹🌹🌹🌹

  • @sandunisaara
    @sandunisaara Месяц назад

    හරිම ලස්සනයි අයියේ ජේසු පිහිටයි😊💟❤️