ලංකාවෙ සිට තුර්කිය හරහා ඝනාවට (Ghana) | Tour to Ghana through Turkey | Darege Suvisariya

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 11

  • @tripmaster2840
    @tripmaster2840 10 дней назад +1

    Great

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 5 дней назад +1

    ❤Wish you safe journey Dare❤

  • @sharemarketfull-sinhala5215
    @sharemarketfull-sinhala5215 13 дней назад +1

  • @tripmaster2840
    @tripmaster2840 10 дней назад +1

    පොඩි ප්‍රශ්ණයක්. මේ වගේ Transit එකකදි Checking luggage එකක් අරන් ගියොත් Same Airline එකම එක නිසා ඒක Transfer කරනවද ? Self Checking එකක් සෙට් වෙන්නත් ඉඩ තියෙනවා නේද ? එහෙම උනොත් අපිට වීසා දන්න වෙනවා නේද ?

    • @daregesuvisariya
      @daregesuvisariya  8 дней назад

      ඔව් same airline එක වෙන්න ඕනි නෑ. Transit එකකදි luggage එක කොහොමත් transfer කරනවා.
      Airport එකෙන් එලියට යන්නෙ නැත්තං visa ඕනි නෑ

    • @tripmaster2840
      @tripmaster2840 8 дней назад

      @@daregesuvisariya සමහර වෙලාවට ටිකට්ස් ගන්නකොට self transfer කියලා වැටෙනවනේ. එහෙම අවස්ථාවල වීසා ඕනේ වෙන්න ඉඩ තියෙනවා නේද 🤔

    • @daregesuvisariya
      @daregesuvisariya  8 дней назад

      @@tripmaster2840 oh yes yes.. then you need to get visa

    • @daregesuvisariya
      @daregesuvisariya  8 дней назад +1

      අඩු ටිකට් ගන්නකොට online එහෙම එනවා. Kiwi.com එකේ වගේ