බලවත් පවුලක තරුණයෙකුගේ ජය වෙනුවෙන් මට පැරදෙන්න උනා | NIROSHAN PREMARATHNE | OSHOW API WENUWEN OBA

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 62

  • @chandanakariyawasam5997
    @chandanakariyawasam5997 2 месяца назад +4

    ඇතිවෙන්න කට්ට ගෙවෙනකල් දික පූල දික පූල දැං නාහෙං අඬනව.

  • @chalithaaroshana6360
    @chalithaaroshana6360 2 месяца назад +1

    ඔබතුමාගේ තැන ගන්න අපි ඔබ සමගයි

  • @NamalGajanayake
    @NamalGajanayake 2 месяца назад +6

    මධුෂ් දන්නවද දන්නෑ

  • @TimeSalad
    @TimeSalad 2 месяца назад +9

    මෙයාගේ හොඳ කියන කට්ටියට දැනගන්නයි මේ කමෙන්ට් එක දාන්නේ. බත්තරමුල්ල තලවතුගොඩ ආශ්‍රිතව මෙයාට රුපියල් කෝටි තිස් හයකට වැඩි වටිනාකමක් තියෙන ඉඩමක් තිබුණා. ඒ ඉඩම ගන්න සල්ලි කොහෙන්ද ඇහුවහම මෙයා කිව්වේ මෙයාට ඒ ඉඩම මෙයාගේ යාළුවෙක් නිකං දුන්නා කියලා. ඒ යාලුවා කවුද ඇහුවහම මෙයා කිව්වේ ඒ යාලුවා දැන් ඉන්නේ කොහෙද කියලා දන්නේ නෑ කියලා. මෙයාගේ පරණ නිව්ස් වල youtube එකේ ඒවා තියෙනවා. හොයලා බලන්න.

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 2 месяца назад

      මදුශ්...😂

    • @virajtissakumaraampara8700
      @virajtissakumaraampara8700 2 месяца назад +1

      ඇත්තද අනිත් එවුන්ට යාළුවෝ දෙන එවා ඇත්ත

    • @beraliyatv
      @beraliyatv 2 месяца назад +3

      ජෙප්පො පැලවත්ත ඉඩමක් අරන් අච්චර බිල්ඩින් ගැහුවෙ කොහොමද ?

    • @imalirambukwella9323
      @imalirambukwella9323 2 месяца назад +1

      මාරම කපටි මිනිහෙක්.දැන් කිඹුල් කදුඵ හෙලනවා.

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 2 месяца назад

    නිරෝශන්...ඔයාගේ හැම වචනයක් තුළම බලපොරොත්තුවක් තිබුනා .... ජීවිතය හා සමාජය ගැන හොඳ අව්බෝධයක් තියෙන කෙනෙක්.......ඔයාගේ ඉදිරි දැක්ම හරිම පැහැදිලියි...ඉවසීම තුලින් සමාජය අවබෝධ කරගෙන ඔයාගේ ඉලක්කය වෙත යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....ලොකු දේවල් ඕනි නෑ.....හැම මිනිස් හදවතකම රැඳෙන පුංචි වීරයෙක් වෙන්න.....මිනිසුන්ට දැනෙන චරිතයක් වෙන්න.....මිල මුදල් ,යාන වහන ,සැප සම්පත් වලට වඩා ඒ අදරය ඔයාව ජීවත් කරාවි....සුබ අනාගතයක්......

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 2 месяца назад +2

    මයිනා නිපුණය දාල උබ ලව්වාම උබටම ඇරියේ ඒ හින්දා

  • @rajidu5268
    @rajidu5268 2 месяца назад +2

    කාටහරි කඩේ යන්නම ඉපදිච්ච මිනිස්සු. බලන්නෙවත් නෑනෙ ඉන්ටවු එකක්වත්😢

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 2 месяца назад

      මුන් මේ story හදාගෙන එන්නෙ...

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 месяца назад

    මේ වැඩසටහන මෙහෙයවන මිනිහා ඔක්කෝම දන්නවා ඌගේ අදහස් අපි අහන්න ඕන

  • @pushparodrigo2584
    @pushparodrigo2584 2 месяца назад

    අදහස වැදගත්

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 месяца назад

    මූ සුපිරි ගල් ආදෙක්..... හැම වැඩකින්ම ඒක තේරෙනව මුගෙ....

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 2 месяца назад

    කාලෝචිත සංවාදයක්.....❤

  • @raniweerasingheraniweerasi6104
    @raniweerasingheraniweerasi6104 2 месяца назад

    Ow sitiya uthu desapalakayek hoda gsmanak yamata sakthiya labewa

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 месяца назад

    නිරෝෂන් ඔයාගේ loan ගෙවල අවසාන ද, තලවතුගොඩ සුපර්මාර්කට් එකට මොකද උනේ.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 месяца назад +1

    දේශපාලනයේ ඉන්න ඕන අවංක පුද්ගලයෙක්. මොකක්දෝ අහේතුවකට 😢😢😢

  • @tharinduramanayake7834
    @tharinduramanayake7834 2 месяца назад +1

    Parlimenthuwe inna ona hitha hoda nihathamani charithayak

  • @champikakarunasena2387
    @champikakarunasena2387 2 месяца назад

    අවංක මනුස්සයෙක්❤

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 месяца назад

    ❤️❤️🙏🙏🙏

  • @priyanthamuthumunige3190
    @priyanthamuthumunige3190 2 месяца назад

    Oba tumava sambanda karaganne kohomada

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 2 месяца назад +2

    Molayak thiyena wanam rajapaksha passe yaida

  • @Aluthrata2024
    @Aluthrata2024 2 месяца назад +1

    බනානා සුජී 2,,,
    කිසි ගමනක් නැති එකෙක්

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 месяца назад

    Nirosan oya malimawata enda .wasu kiyanne he horu relama karapu deta atha issuwe..

  • @KumaraHamangoda-wb7wc
    @KumaraHamangoda-wb7wc 2 месяца назад

    රාජපක්ෂ lage ambattaya

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 2 месяца назад

    වුබනැති අඩුවරටටම දැනවා මාතරමිනිසු කරපු හරක්වැඩෙ නිසා

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 2 месяца назад

    Paathaalaya

  • @dileepabandara
    @dileepabandara 2 месяца назад +2

    සුපර් මාකට් එක වැහුවද😂😂

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 месяца назад +1

    අන්තිමට උබලොරියක එලවලිත් විකුනුවනද කොරෝනකාලෙ

  • @freeminds6365
    @freeminds6365 2 месяца назад +6

    නිපුන රනවක කියලා කියහන් බන් .පටන් ගත්තෙත් මඩවලකින්.නෙළුම් පිපෙන්නේ මඩේ උනාට ,ඒ මඩේ ජපන් ජබර නම් තියෙන්නේ ,නෙළුම් වලට සොට් එක හම්බෙනවා.ඔබ තවමත් බොරුවෙන් ඇත්ත වහනවා.නව වාමාංශික පෙරමුණ ආපහු ගොඩගන්න එක අමාරු වැඩක් නෙවෙයි .ඒක කරන්න බැරි වැඩක්.

    • @desilva7641
      @desilva7641 2 месяца назад

      @ freeminda , MAMA asa tharithayak namuth moo boruwen jeewath wenne, Madush ge salli deepan machan.......😢

    • @freeminds6365
      @freeminds6365 2 месяца назад

      @@desilva7641 අනිවාර්යයෙන් මචන් .මදූශ්ගේ සීන් එක මන් හරියටම අහලා නෑ .ඒත් මෙයාලා හැමෝම අපේ රට විනාශ කරන්න මොනයම් විදියකට හෝ දායක වෙලා තියෙනවා .මෙයාලට නිර්දෝශි වෙන්න හරි ඒවා ගැන පාපොච්චාරනය කලොත්.ඒත් ඒවා හීන විතරයි

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 2 месяца назад

    ඔයා ගැන පට්ට කැමැත්තක් තිබුන කෙනෙක් මම ඒත් දැන් ඒක ඉවරයි...

  • @PradeepShyamal-m8p
    @PradeepShyamal-m8p 2 месяца назад +1

    පළ යන්න පාතලයේ සල්ලි සුදු කරපු පට්ට හොරෙක්😂😂

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 2 месяца назад +1

    හිටපු රස්සාව කරන් හිටියනම් ඉවරයි මයිනගේ ඇටේ එල්ලිලා නමත් ඉවරම කරගත්ත

  • @dummaroshan3350
    @dummaroshan3350 2 месяца назад +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 ammooo ba ba 🖕🖕🖕,,,,,, NPP 🤛🤛👍👍🇳🇴

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 месяца назад +4

    අර බැන්කුවෙන් ගත්ත ලෝන් එක ගෙව්වද

  • @subatheja7574
    @subatheja7574 2 месяца назад +2

    වාසුලා ලස්සනට කරත්තයට නග්ගලා තියෙනවා ...මේ අවස්ථාවෙ ඇත්තටම රටට ආදරෙයි නම් මාලිමාවට එකතු වන්න කියල යෝජනා කරනවා ..
    👌👌👌👌👌👌👌

  • @lahirusampath3392
    @lahirusampath3392 2 месяца назад +1

    Madushge malagedara gihin unekka nidagena den sudano went qhadanawa

  • @IamRavthemighty
    @IamRavthemighty 2 месяца назад +1

    Ade dan Wade wikunanne nadda?? 😂😂

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 2 месяца назад

    Kochhara ariyath mainama thamai nedda. Lamai ne😂

  • @sameerachathuranga6560
    @sameerachathuranga6560 2 месяца назад

    Mu wimalge duplicate eka.mugeth thiyenen thanikarama boru.munge peththe eunma muwa eleuwanam thama monada

  • @DilshanKularathna
    @DilshanKularathna Месяц назад

    Madus ge salli walin goda giya un

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj 2 месяца назад

    අනේ නියමයි පුදුම විදියට ආදරේ කරන චරිතයක් .ස්තුතියි මේ උතුම් මිනිසාව නැවත දකින්න සැලැස්සුවාට.එතුමාගේ වැඩසටහන හා සම්බන්ධ වෙන්න ඔහුගේ phone numbereka ලබා දෙන්න.අපේ ලොකු පිරිසක් ඉන්නව

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 2 месяца назад +1

    නාමල් සමඟ එක් වෙන්න රට පෙරට ගෙන යන්න

    • @amilaprasad7090
      @amilaprasad7090 2 месяца назад

      හොරාකාලද බං රට හදන්ඩ යන්නෙ...😂

    • @freeminds6365
      @freeminds6365 2 месяца назад

      නාමල්ට රෙවිලා ඉන්නෙ 😂

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 2 месяца назад

    නිරෝෂන් දක්ෂ කෙනෙක්. මාළිමවට එකතුවෙන්න තිබුනෙ. ඔයාගෙ දේශපාලන දැක්ම කෙසේ වෙතත් අපි ආදරෙයි නිරෝෂන් ඔයාට. මමනම් ඉතින් කෙලින්ම ජවිපෙ.

    • @amalgunawardhane1990
      @amalgunawardhane1990 2 месяца назад +1

      මාලිමාවේ ලැට් එකට වතුර ගේන්නවත් මෙහෙම itn එකේවන්දිබට්ට කම් කරපු උන් ගන්නේ නෑ

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 2 месяца назад

    අවංක කමක් නම් මම දන්නේ නෑ මොකද ගුබ්බෑයමට ගිය ගමන් වෙන්නෙ අවංක මිනිස්සු උනත් අන්තිමට හොරු කම්බ හොරු ඉබේටම සිද්ද වෙ නව මොකද ළග ඉන්නේ හොරු හින්දා