@@Harshisdiary8443 akki mekata reply ewanna plzz. Akke mage konde mula sudu pata thudak wage bedila ,konde mula idan ma kedenawane . Hethuwa ai kiyala danne na 😭 .ekata man godak dukin inne
Den amma hodtma baninwa akki mtat den aprde krla hitenwa mn godk mhnsi una konde gihin gihin ganinna plun ganata itiru una nisa kepuwa 😔 den mn akkige video balala hdgnnwa ai 😊
අක්කා ආයේ කොන්ඩේ ගැන video කරන්නේ නැ කියද්දී ඇත්තටම ඇස් වලට කදුළු අවා 😭අනේ එහෙම කියන්න එපා අක්කි... ඔයා රූපෙන් වගේම හදවතින්ම ලස්සනම කෙනෙක්.. ගොඩ දෙනෙක්ට අමාරුයි තමන්ගේ කොන්ඩේ damage උනා කියලා කියන්න. එත් ඔයා හරි අවංකව කතා කරනවා 😍ඔයාගේ කොන්ඩේ අනිවාර්යෙන්ම තිබ්බටත් වඩා වැඩියෙන් නිරෝගී වෙනවා... ඔයා අසාවෙන් අමාරුවෙන් වාවගත්තා ඔයාගේ ඔය ලස්සන කොණ්ඩෙට මුකුත්ම වෙන්නේ නැ. අක්කේ.. විශ්වාස කරන්න ❤️අක්කගේ කොන්ඩේ හරි ගියා කියලා video එකක් එනකල් අසාවෙන් මග බලන් ඉන්නවා 😍
තැන්ක් යූ මැණික🫂💗 අනේ ආදරෙයි😘💗හැම වචනෙකටම ආදරෙයි.ගොඩක් පිං ඔයාට මම වෙනුවෙන් විශ් කරාට💝🙏
Math akka wagema godaaaak mahansi wela konde vawwe. Konde danissa gawata lassanata thibba. Eth exam nisa hariyata treatment nokala nisa konde godak kadila giya. Dan danissa gawata thibbath agissa godak hini. Konde thibbath na wage inen pahalata. Eka nisa mata akkage duka therenawa. Akkage konde hamadama lassanata parissamata thiyenna kiyala man hadawathinma wish karanawa ❤️💚💚💚💚💚💚
Eka thamai nango.api treatment karala konde wauwata passe treatment nokara hitiya gaman konde damage wenawa🥹adarei nango😘💕තෙරුවන් සරණයි🙏
Konde kapanna epa akki..ikmanata konde lassana karaganna puluwan wei 😍❤
Thank you manika🫂💗adarei ane💝💕 me treatment eka digatama karala balamuko neda
Akki mn rebonding krl sarhiyai mn use klata kmk nedd akki mn කොහොමද use krnn oni please reply me
Patiyo geethma oya meka use karoth oyage rebonding eka ikmanata yanawa.oya rebonding eka thiya ganna kamathinm karanna epa.rebonding kale aparade wage danenawanm me treatment eka digatama karanna✨️💕
@Harshisdiary8443 ane ahemda akki thank you akki reply kalata ..
eka dawsak wage kaloth eth yaida rebonding ek akki passe kaleka karannath epada akki rebonding eka yawagannm kemathi ne ath konde wawaganna kemathi poshanayak denna kemathi akki
@@geethmakavishka1885 tika kalayak thibbata passe karanna nanga
@@Harshisdiary8443 hari akki thank you love you akki
@@geethmakavishka1885 🫂🫶✨️💕
Biththra gawama konde mahath wenawda? Thuni wenawada?
ටිකක් සිල්කි ගතියක් තියෙනවා හැබැයි තුනී වෙනවා කියන්නත් බෑ කොන්ඩ ගස් ශක්තිමත් වෙනවා
Kaha madeth ekka use karoth dandruff wadi weida nangi?
Ehema wenne na akke.thank you video eka baluwata🫂💗
Akke meka gala shampoo conditioner karalada sodanna ona
ඔව් නංගෝ අනිවාර්යයෙන් ශැම්පෝ කන්ඩිෂනර් කරන්න
Tnx akki♥
Akke mn meka karaka shampo gala aye saban gawa mt conditioner karanna bayai mona hari weida😢
Ai patiyo conditioner karan naththe
@Harshisdiary8443 baya hithuna akke oluwa ridenna gatta mage😣
@@DehemiPalingu-c8s oyata sema athi nango.kiyata witharada gagena htiye
අනේ මගේ කොන්ඩෙත් ගොඩක් damage වෙලා සීතල කාලෙට උණු වතුර නාලා.ඒ නිසා හරියටම දෙකට මැදින් කපන්න උනා.මාරම දුකයි දැන් නම්.අනිවාර්‍යෙන් මේක කරනවා මං
මේක කරලා බලන්න අක්කේ✨️💕අක්කට ගොඩක් හොදවෙයි මම අන්තිමටම දාල තියෙන හෙයා ඔයිල් එක හදලා ගෑවොත්.සීතල රටවල අයට ඒක ගොඩක් හොදයි✨️💕
අතාරින්න එපා නන්ගි ආයෙ තිබුන කොන්ඩෙම ඔයාට ලබෙවි,ඔයාවගෙ කොන්ඩෙට අදරය කරන කෙනෙකුට හරියන්න ඔනෙ ඔයා කරන සත්කාර ඔක්කොම ❤️ඩිගටම තව දෙවල් කරන්න ඔයා video එක කරන්නෙත් හරි ඩුකින් වගෙ🥺කටහඩ වෙන්ස් වෙලා අඩන්න වගෙ නෙ😔මට දුක හිඉතුනඅ අනෙ අද ඔයාගෙ video එක බලලා නන්ගි🥺
අනේ තැන්ක් යූ අක්කේ ගොඩක් පිං ඔයාටත්🙏💗ආදරේයි මේ හැම වචනයකටම අක්කේ🫂💝
Akke bittarayata youghtuth dala gewoth hodaida
Ow ekath hodai.mn me widihata gawe biththara witharak gala kochchara result ekak enwada balana patiyo
@@Harshisdiary8443 akki mekata reply ewanna plzz. Akke mage konde mula sudu pata thudak wage bedila ,konde mula idan ma kedenawane . Hethuwa ai kiyala danne na 😭 .ekata man godak dukin inne
@@nuwanthikaharshani3758 dandruff wargayak nanga.hair ekata hoda shampoo ekak use karanna ikmanta oka digatama thibboth konde idenna balanawa.hodata piha danna hair eka wash karata passe
@@Harshisdiary8443 akke hoda shampoo ekak kiyanna ko .
Denata man use karanne akke dreamron eke king coconut eka .
Ane akke konde kapannathuwa treatment karanna..ethakota aniwaren hariyayi❤
Thank you manika🫂💗api balamuko digatama meka karala neda💝💕
Dandruff tiyn scalp ekkt egg gwm dandruff wdi wenw kiynw ned e kthw aththd?
Dandruff ennenm na patiyo
Mge konde danissa gawata wage tibba godk konde ynna gtta nisa mn konde kepuwa 😢 den godk aya kynwa ai krpuwama konde dik wenna nelu ane mt duki 😔mt one konde mahath krganna dik krgnna 😪😔
Konde yaddi nam kapanna hithenwa thamai eth habai.eka parak hari try karanna thibba patiyo treatment karala hada ganna.dan hariyata treatment kaloth wawanna puluwan manika✨️💕
Den amma hodtma baninwa akki mtat den aprde krla hitenwa mn godk mhnsi una konde gihin gihin ganinna plun ganata itiru una nisa kepuwa 😔 den mn akkige video balala hdgnnwa ai 😊
Ad try krnw mmth results kiynnm
Karanna patiyo results kiyanna manika🫂💗
@@Harshisdiary8443 mn try kr . Hair eke loku wensk tiynw welwk hmben hmwelem egg mask ekk dnn tiynw nn godkm hodai 🌝🩵
@@DivineDose97 digatam karanna patiyo🫂💗harima sathutui results kiuwata godak sthuthi🥰💝
Egg 🥚 aka dawasak ara hair akata dammoth hair aka damage wanwada.nethnam kondaya hodada waywana wada❤
Pinase,sema wage naththam kamak na💕✨️
@@Harshisdiary8443 thank U oya imanta reply karata dr🥰
@@Harshisdiary8443 dawasak ara gawoth hair aka ikmanta wawanawada
@@SalmanRasmi hoda results ekak ganna puluwan wei dr.
@@Harshisdiary8443 thank uuuuuu dr♥️
❤
🫂💗💗💗
නංගීයෝ බිත්තර ගාලා නානකොට ෂැම්පු කී පාරක් ගානවද
එකපාරක් ගාන්න අක්කේ ඒ ඇති කන්ඩිෂනර්ත් කරන්න
Akki
Nanga😍🫂💗💝💕
.❤❤❤
🥰💗
Oyata puluwan nangi.budusaranai ❤
Thank you akke🫂💗adarei e hama wchanekatama💝💗budusaranai akke
Konde kapanna epa akke😢
Thank you patiyo🫂💗 adarei💝💕 treatment karala balamuko neda
Math karanna oni akka ...akka man video ekak danakam balan hitiye .duken wage katha kare akka .ema epa.konde hariyanwa kalin thibba wagema...
Thank you manika🫂💗adarei hama vachanekatama💝💗
මී පැනි එකතු කලාට කමක් නැද්ද
කමක් නෑ ගොඩක් හොදයි💗
ඔච්චර කියවන්න එපා එපා වීඩියෝ එපා වෙනවා
අම්මෝ කෙන්ති ගන්න එපා ළමයෝ☺️ ඊළග පාර කියවන එක අඩු කරන්නම්කෝ හොදද
ehenm thamuse balann nathiwa innawa 😂
@@Harshisdiary8443 ❤❤❤❤❤❤❤❤❤❤❤
න0 ගි රෑට කොන්ඩෙ ගෙතුවට කමක් නැද්ද
@@jayalathnjayalath4957 කමක් නෑ පුළුවන් තරම් බුරුලට ගොතන්න