Arrow Star Live Show 2013 Kahatuduwa-009

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 189

  • @Sarathpriyantha2012
    @Sarathpriyantha2012 3 года назад +41

    කොහොමද දැං ඉන්න පඩයො වගේද මේ තමයි නියම සංගීත කලාව

  • @neviljonesbdnljones1244
    @neviljonesbdnljones1244 3 года назад +37

    අහනවා නම් මෙන්න සිංදු සුපිරි ඕනිම කාලයකට කණට මිහිරි රසය නොවඩුව ඇහෙන තේරුමක් ඇති වටිනා ගීත

  • @irangafernando4560
    @irangafernando4560 2 месяца назад +4

    හෙළුවෙන් නටන ජරාව වාගේද මේ සිංදු.. ලස්සනයි හරිම නිහතමානී..

  • @ericcrooswarnakulasuriya9801
    @ericcrooswarnakulasuriya9801 Год назад +13

    මෙවැනි ගීත අහන්න දැන් පිං නෑ අපට දීර්ගායූස වේවා...

  • @pb3636
    @pb3636 Год назад +23

    මෙන්න සිංහල සින්දු.
    ඔබ තුමියට දීර්ගායු.

    • @gaminijayalal7304
      @gaminijayalal7304 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤😂😂😂😂❤❤😂😂❤😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤😂❤❤❤❤😂❤❤❤❤❤😂

  • @deviya9322
    @deviya9322 2 года назад +14

    ඇත්තටම පට්ට සිංදු , අහන්න අහන්න තව ආසයි.

  • @vipularohitha320
    @vipularohitha320 Год назад +9

    සිර්මත තිලකරත්න අති විශිෂ්ට ගායිකාවට සුභම සුභ උපන්දිනයක් වේවා නිරෝගීව සිට සිංදූ ගායනා කරන්න ලැබේවා ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනෙ

  • @sujithhewajulige6482
    @sujithhewajulige6482 Год назад +14

    ඒ වටිනා ගායන ශිල්පිනියට නිවේදකයා අවසානෙදි එයා මෙයා කියා ඇමතීම හරිම කැතයි. අද මෙයාගේ උපන්දිනය කියලා කියනවා. එතුමිය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක්. ඒ වගේ කාන්තාවකට ගෞරවනීය විදිහට කතා කරන්න වත් දන්නෙ නැති කලාකරුවන්ට ගෞරවය දෙන්නෙ නැති නිවේදකයෝ. බොහොම කණගාටුයි.

  • @laksila7367
    @laksila7367 Год назад +12

    එතුමියගේ මුල් හඬට වඩා තරමක් වෙනස් හඬක් ගෙන දුන්නත් මෙවන් ගිත නව පරපුරට ඉදිරිපත් කිරිම ගැන ස්තුතිවන්ත වෙමි

  • @KumaraSaman-dd5lc
    @KumaraSaman-dd5lc 10 дней назад +1

    මෙ මිනිස්සු නැති උනානමි අද සිංදු නැහැ ලංකාවේ .
    ..පැරණි මිනිස්සු රකින ඔන පන වාගේ

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 года назад +32

    පුදුම ලස්සනක් මිහිරක් දැනෙන්නේ ,මේ වගේ ගායන ඉදිරිපත් කරන්න දැන් ළමයින්ට බැරිද, මෙවැනි ගායිකාවන් ඉදිරිපත් කළාට ඔබ සියලු දෙනාට 🙏 ය

  • @vipularohitha320
    @vipularohitha320 Год назад +9

    ලංකාවේ සැම ගමකම සංගිත සංවිධානය කරන පුතාගලයන් මේ වගෙ ගායිකාවන්වන්ට සහ යොගය දෙන්න මේ ගායිකාවන් සිංදූ කියනකෙට හරිම ලස්සනයි

  • @jalayathjayalath.4304
    @jalayathjayalath.4304 4 года назад +35

    මේන්න සිංහල මිනිසුන්ට පනදුන් ගිත මේවැනි ගිත නිසා අපි මිනිසුන් අතර මිනිසෙකු ලෙස ජිවත් වෙන්නේ බව පැහැදිලිව කියමි .

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 11 дней назад

    ඔන්න සිංදු අහන්න අහන්න ආසයි

  • @saman2245
    @saman2245 9 месяцев назад +3

    සදාදරණීය ගී හඬ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!

  • @amilaniroshan5757
    @amilaniroshan5757 4 года назад +23

    මෙයාලට දැන් සම්මාන දෙන්ඩ ඕනෙ 🎖️🎖️🎖️

    • @kaushalnadeeshe2916
      @kaushalnadeeshe2916 5 месяцев назад

      දැන් සම්මාන දෙන්නේ ශශිකා නිසංසලා වගේ ලොන්ත ගායිකාවන්ටනෙ

  • @kmb5807
    @kmb5807 3 года назад +16

    හදවත ගැහෙනා ගී රාවය...

  • @upul1684
    @upul1684 2 года назад +13

    ප්‍රේමකීර්ති දවසක් අඩියක් ගහන්ට විදිහක් නැතුව ලතවෙවී ඉන්නකොට දැක්කා, ශ්‍රීමතී (තිලකරත්න) ගෙ මහත්තය යනවා. ප්‍රේම් අත්පුඩියක් ගහල ගෙන්න ගත්ත ලඟට.
    "කොහෙද බං යන්නෙ, කඩාගෙන බිදගෙන?"
    "යනව බං, ශ්‍රීමතීගෙ රත්තරං බඩු වගයක් උගස් තිබ්බා,ඒව බේර ගන්ට
    "අපි මෙහෙම කරමු. හෙට මට පඩි. අපි ඕක හෙට බේරගමු"
    "හෙට! උඔ‍ගෙ පඩියෙන්! ඒ ඇයි මේ තියෙන්නෙ සල්ලි!"
    "ඒකනෙ කියන්නේ,මෙහෙමයි, දැන් අපි දෙන්න ගිහිං අඩියක් ගහනව, ඔය සල්ලි වලින, මම ඒක දෙන්නෙ හෙට, එතකොට අපි ඕක ගන්නෙ හෙට, ඒ විතරක් නෙවේ මගෙ ගානෙ තෑග්කුත් දෙනව ශ්‍රීමතීට"
    කොහොම කොහොම හරි ප්‍රේම් යාළුවව පොළඔවගෙන ගිහිං ගැහුව අඩියක්, ..මදි......
    "ගෙනෙන් තව බාගයක්."
    "එතකොට......."
    "දැන් ඉතිං කොහොමටත් බෑනෙ බං, පලයන් ඇරන් වරෙන්, අපි හෙට ඕක බේර ගමු"
    යාළුව ගියා නාහෙන් අඬ, අඬා
    "අද කොහොමද මං ශ්‍රීමතීට මූණ දෙන්නෙ......."
    ඒ උනාට ගිහිං බාගයක් අරන් ආව. ඒ එනකොට ප්‍රේම් අත පිහින කොළ කෑල්ලක යමක් ලියමින්
    හිටියා ඒක ඉවර කරල දුන්නා යාළුවට.
    "මේක ගිහින් දීපං ශ්‍රීමතීට, මගෙන් තෑග්ගක්! මේක දුන්නම අද උඔ ෂේප්"
    ඒ කොළේ තිබුනෙ මෙහෙමයි,
    රත්තරන් මැනික් මුතු මොකටද ඒවා
    හිස් අතින් සිනා සිසී පැමිණේවා //
    .
    මට මල් කුමටද මා උපන්නේ වන මල් උයනේ
    මට පැණි කුමටද මා සිටියා මී බැඳී අරණේ
    මිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
    ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ
    .
    මුතු බෙල්ලෙකු මුතු රකින ලෙසින් කුස තුල සඟවා
    මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවා
    ඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවා
    මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා
    .
    පද රචනය- ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ශ්‍රීමතී තිලකරත්න
    - කමල් පී අලහකොන් මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි😅

    • @----Dasun---
      @----Dasun--- 9 месяцев назад

      අම්මෝ 😮ඒ සිංදුව හැදුව විදිහ,නියම කලාකරුවො අවස්ථාවට නිර්මාණය කරනවා❤

  • @GeniusViral
    @GeniusViral 2 года назад +4

    2022 සදා අමරනියයි

  • @gayanprashad8552
    @gayanprashad8552 8 месяцев назад +1

    ඇයගේ කටහඩ හරිම ලස්සනයි ❤❤❤

    • @gaminijayalal7304
      @gaminijayalal7304 8 месяцев назад

      😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 года назад +14

    දැන් ගායිකාවන් ට මොනවද වෙලා තියෙන්නේ , එක වතාවක්වත් අහන්න අමාරුයි තේරුම් නැති ඝෝෂාව විතරයි ,,සිංහලයන් ඉන්න තාක් වැජබෙන ,ඉදිරියට ගෙනියන්න කවුරු හරි ඉන්නවා නම්

  • @dammikajayawilal3678
    @dammikajayawilal3678 7 месяцев назад +2

    Mama Saudi innakota aehuwe adath ahanawa koccara aehuwath apa wenne ne

  • @samanthadewage1906
    @samanthadewage1906 3 месяца назад

    සිංදුකියන්නෙමේවටතමයි❤❤❤

  • @dharmadasadushyantha1108
    @dharmadasadushyantha1108 8 месяцев назад +1

    ❤,අවුරුදු 11 වුනත් තවමත් අහන්න පුලුවන් ගිත පෙලක්.mrs tilakaratne, beautiful songs, mr roshans drum playing amazing .

    • @gaminijayalal7304
      @gaminijayalal7304 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gaminijayalal7304
      @gaminijayalal7304 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 года назад +3

    සුභඋපන්දිනයක්.වෙිවා.බුදුසරණයි
    සියලුදෙනාට මමකටාර් කැගල්ලෙ

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 4 года назад +16

    Excellent singing dynamics... great voice.

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 года назад +6

    වීඩියෝ එක පටං ගත්තු අවස්ථාවේ කෑගහපු කොල්ල ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ එක්කම ශ්‍රීමති තිලකරත්න ප්‍රවීන ගායිකාවට මගේ ප්‍රනාමය. ඔබවන් ගායිකාවන් තව තව බිහිවීමට ප්‍රාර්ථනය කරමි.

  • @karoketracks6522
    @karoketracks6522 3 года назад +4

    mage priyathama gaiykawangen kenek ethumiya.wadagath widihata inneth.miuru hada harima layanwithaiy.a geetha wala rasaya harima sundaraiy.arthanwitha geetha rachanaya athi wisitaiy!deergau wewa oba thumiyata.!adarey.theruwan saranaiy!

  • @SupunSupuna-q3e
    @SupunSupuna-q3e Год назад +1

    ❤ලස්සනට ගයනවා

  • @samantharohana9162
    @samantharohana9162 3 года назад +9

    ඇ.අයියේ,R,අයියේ,ඔබ දෙපලම අසමසමයි.band වලින් මම කැමති1යා ඔය දෙන්නා.සමාජයේ තියෙන පොදු මතයක් මේක.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @udayashantha2016
    @udayashantha2016 2 года назад +4

    හරිම ලස්සනයි

  • @amarabux3026
    @amarabux3026 2 года назад +5

    සින්දු තමා මේවා දැන් එවා මරණ දැන්විම්

  • @preethieapasingha452
    @preethieapasingha452 3 года назад +5

    Lovely song..me lowa ma ipadune priye..obawa labannaluu..❤😍👍

  • @antonjeradmilroy141
    @antonjeradmilroy141 Год назад +2

    Lakawe thiyana visstamama music band ekak ...👍👍👍🎅🎅🎅👑👑👑

  • @ravindralawrence4594
    @ravindralawrence4594 4 месяца назад

    Best songs see the voice
    1970 now we do not have nice songs lik this

  • @nimalgunatunga961
    @nimalgunatunga961 2 года назад +1

    ඔවට.තමයි.කියන්නේ.වාසනා.වන්ත
    ළස්සන.කලු.බුදුසරණයි මමකටාර්

  • @amilagamlath4015
    @amilagamlath4015 2 года назад +3

    Super❤️‍🔥👌👌👌සුපිරිම

  • @sisirawijesingha
    @sisirawijesingha 9 месяцев назад

    Amuthuma handak athi gayikawak.E wagema aya harima lassanai.

  • @preethieapasingha452
    @preethieapasingha452 2 года назад +4

    Lovely song..music 🥁🥁❤️😍👍🇬🇧

  • @Veneeshaofficial
    @Veneeshaofficial Год назад +8

    2023 අහන අය කෝ 💙

  • @FunnyCheetah-io1ry
    @FunnyCheetah-io1ry 7 месяцев назад

    ඔබ තුමිය ස්තුතිය ❤❤ ඇරෝස්ටා ❤❤

  • @udayashantha2016
    @udayashantha2016 2 года назад +2

    ලස්සනයි

  • @RuwanShantha-cr7ne
    @RuwanShantha-cr7ne 6 месяцев назад

    ආදරේ...ආදරේ...

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Год назад

    මෙච්චර ලස්සන ක් උත්තමාවී.

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 Год назад

    ❤❤ ලස්සනයි ගීත ......❤❤❤❤❤

  • @vipularohitha320
    @vipularohitha320 Год назад +2

    මේ ගායිකාවන් රජය සහ පුද්ගලික නාලිකාවන් ඇගැයීමට ලක්කරන්න ඔනෙ හැමදම ගෙන්නන අයම ගනල්ලා සතුටු කරනවා මේන්න නියම හඩවල්

  • @manikpathirana4234
    @manikpathirana4234 6 лет назад +7

    kochara lassanada parana sindu wala theeruma ,e wageema gayikawa kochara chamda,,,Thanks

  • @chamindaperera815
    @chamindaperera815 4 года назад +3

    THANK YOU

  • @lakshmanjayakodi9269
    @lakshmanjayakodi9269 Год назад

    2023 ahenawa lassanai sindu tika athithayata yanawa

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 7 лет назад +10

    Beautifull songs

  • @mika111mika8
    @mika111mika8 5 лет назад +3

    Me'sindu'apita'ahanda'lebimath'godak'satutui'jayawewa

  • @willymervyn4184
    @willymervyn4184 8 месяцев назад

    Wow drumming 👌👌👌❤️

  • @achinthaatigala9443
    @achinthaatigala9443 2 года назад +2

    බෙස් පාට් එක කොහොමද ?සුපිරිනෙ.

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera4896 9 месяцев назад

    අමරනීය ගීත 👌👌

  • @samanadikari2707
    @samanadikari2707 6 лет назад +4

    Lassanai edawagema voice great.

  • @ArunaPrasanna-vi9rt
    @ArunaPrasanna-vi9rt 7 месяцев назад

    Super ❤

  • @shiromilg7794
    @shiromilg7794 4 года назад +1

    harima lassana sindu katahada kochchara lassanda

  • @dhanushkaaravinda3090
    @dhanushkaaravinda3090 3 года назад +2

    Meke octarpad drums keyboard gutar hama ekakma play karanne 100% lankave experts la

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 года назад +6

    Superb singing .beautiful song.

  • @PiyalEdiriginghe
    @PiyalEdiriginghe 7 месяцев назад

    පට්ට backing

  • @----Dasun---
    @----Dasun--- 9 месяцев назад

    ඇත්තම සිංදු❤

  • @samanthadewage1906
    @samanthadewage1906 3 месяца назад

    ඔබවෙනිගායිකාවන්ප්‍රසංගවලටඑනවනම්.අපිතෙනවාබලන්නඅදඅහාන්නෙසිංදුනොවේ.කංකර්ච්චලඔබතුමියටජයවේවා

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 Год назад

    ලස්සන ගීත

  • @sachithlakmal5271
    @sachithlakmal5271 4 года назад +2

    Weti weti negitina mage punchi putha hungunadoo......😘😘😘😘

  • @pereraliyanage6208
    @pereraliyanage6208 5 лет назад +7

    No1..gaikawa
    .

  • @sumedhajaya7407
    @sumedhajaya7407 3 часа назад

    Key bord king

  • @වගතුග-ල9ඨ
    @වගතුග-ල9ඨ 3 года назад +2

    සුපිරි

  • @chandanifernando7456
    @chandanifernando7456 2 года назад +2

    Super❤️🔥💞🙏

  • @swasthiprabashwara8772
    @swasthiprabashwara8772 4 года назад +1

    Monakalekata pAsseda obathumiyata godaak pin godaak sathtui dirgausha pathnewa

  • @wasanthakumara2303
    @wasanthakumara2303 5 лет назад +3

    Superi niyamai

  • @tjjjmjjj5847
    @tjjjmjjj5847 2 года назад +1

    Hari lassanai

  • @jayanthakumara7148
    @jayanthakumara7148 3 года назад +2

    Super 👍

  • @priyan7005
    @priyan7005 7 месяцев назад

    Super

  • @dinushapraba9000
    @dinushapraba9000 Год назад +1

    Ammooo❤❤❤❤❤❤❤

  • @priyantharathnasinghe7389
    @priyantharathnasinghe7389 3 года назад +2

    Kawadath Ahanna widinna puluwan Amaraniya geetha ..waasanawan...

  • @priyanthifranando8951
    @priyanthifranando8951 Год назад

    හරි ලස්සනයි ♥️♥️♥️

    • @gaminijayalal7304
      @gaminijayalal7304 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gaminijayalal7304
      @gaminijayalal7304 8 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @NissankaNissanka-ef9sn
    @NissankaNissanka-ef9sn Год назад

    Meweni gaikawan apata dunna wurumayak meweni aya gediriyata genenne nethi nisai diwa kepichca auwun merate sindukiyanne ada tiyanawa hetane ape uruma de apata denna metumiyata dirrga ausha pin

  • @kennadyfernando7618
    @kennadyfernando7618 4 года назад +3

    Super arrowstars

  • @thilinakumara7240
    @thilinakumara7240 Год назад

    Mama Hari adari oya hansra

  • @kennadyfernando7618
    @kennadyfernando7618 4 года назад +1

    Lassana sindu charm. Gaikawa e kalaye edanma

  • @thilinakumara7240
    @thilinakumara7240 Год назад

    Medam ptta lassanai

  • @mahindapathirana2986
    @mahindapathirana2986 22 дня назад

    Obatumiyata Deergayusha Weewa

  • @karoketracks6522
    @karoketracks6522 3 года назад +2

    wati wati awidina mage punchi putha hangunado......

  • @ravialexander7209
    @ravialexander7209 4 месяца назад

    Methumiyawa Dan Gennanne Natte moko Prasanga walata

  • @madusankagunadasa
    @madusankagunadasa 3 года назад +1

    wow lassanay

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 Год назад

    2023 ❤❤❤❤

  • @sangeethjayasekara4396
    @sangeethjayasekara4396 3 года назад +1

    Patta

  • @kusumnalani-vq4mx
    @kusumnalani-vq4mx Год назад

    Dan ayath oyata aderai

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 года назад

    Can give us a new version

  • @pradeepsuranga245
    @pradeepsuranga245 2 года назад

    Adari hamadamath Dan inne pissu puso

  • @shamikasandaral
    @shamikasandaral 2 года назад

    Patta 😥😥😥

  • @anandapremalal6260
    @anandapremalal6260 3 года назад +1

    I love you sreemate

  • @dhanushkamadalagama4763
    @dhanushkamadalagama4763 7 месяцев назад +1

    2024-5-12

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 года назад +10

    මෙයාලට thena දෙන්න ඕන කාලයයි

  • @sugathpires9095
    @sugathpires9095 2 года назад +1

    Good

  • @susanthasampath8055
    @susanthasampath8055 Год назад

    ඇරෝස්ටාර් BAND එකේ ආර්ටිස්ට් කෙනෙකුට කියන්න තිබුණේ ශ්‍රීමති තිලකරත්න එක්ක ආදර ගගුලේ සිංදුව.ශ්‍රීමති තිලකරත්න පෙරදිග සංගීතයට එදා කියපු අහන්න කම්මැලි සිංදු මේ වගේ වෙස්ටන් MIUSIC BAND එකක් සමග කියනකොට අහන් ඉන්න පුළුවන්.වෙස්ටන් MIUSIC වල තියෙන රස පෙරදිග සංගීතයේ නැත.

  • @Veyangoda_pigeon
    @Veyangoda_pigeon 2 года назад +1

    Shek maarai appa... dukai ada ehennawath na ewa 😭

  • @NeelAjith-fb8cc
    @NeelAjith-fb8cc Год назад

    Lassana geeta

  • @shanakapeiris2378
    @shanakapeiris2378 2 года назад +1

    Adddaareeeii

  • @NoorSoul-z5g
    @NoorSoul-z5g 4 месяца назад

    ❤❤❤❤