Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Pure Fire🔥💯
My second ❤
100/100 දාන්නැද්ද බන් අයියා💦
Oyala dena sapa Maru dennage ekak denwko ayith
@@DEW_KAAMDecember😉
Need මං ඉන්නෙ බීශනේ ප්‍රබාකරන් එව්වා වගේ❤️ 1:01
Wooh👑 King with Adi On Tha Beat🎤💎 Yezzir
KELWIS X SMOKA 💯🖤
Smokio ekka ekak ona
@@ALFHA44😂
💭❤
Smokio ekka ekak😢❤
Adeesha & Smokio 🔥🔥
DILLO BRO 🥵🖤
Mal rapah 😂 💔💔
ubawa nam set naa bn ublath prasa kg, smokio, rasthiyadu padanama wge rap ghpn nttn wedk naa bn
ඩිලෝ❤
🔥🔥🔥🔥
මේක ස්මෝකියෝගෙ චැනල් එකෙ දැන්මනම් 10M යනවා❤️🤘
Aniwa
Attc aduma 2M+ yanwa
RUclips Viwes නිසා නෙවෙයි බන් ස්මෝකියෝ අපේ හිත් වල ඉන්නේ ❤😊
Lyrics 💥ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයාමන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්..//කවරේ බලලා පොත මැන්නා ඔවුන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේකලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්හීනේ ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්ධෙ අම්මෙ ඔය බඩෙන් ආවෙ නෑ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක් හිනාව තාත්තෙක්ගෙ මූනේසුන්දර සමාජ ක්රමේමල් විලක් වගෙ පෙනුනේමඩ අස්සෙ එරුන උන්ගෙන් කීප දෙයයි බේරුනේමන් ඉබේ නෙමෙයි බේරුනේමන් ඉබේ නෙමෙයි තේරුනේමට අදාලම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්මන් අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්ජීවිත සින්න වෙනවා ලාභෙට උන්ගෙඅසීමිතසේ වටියි මවකට මා මෙන්ම පුතෙක් මන් ආසාවෙන් කෑවා අම්මා දහඩිය පෙරන් හදපු රොටියඑනකොට සල්ලි ගහක් වවලා නෑ පුරවල ගන්න ගෝනිහිතුමතෙ හුනු ගාලා තිබ්බ කටු බිත්තිවලට ඇදලා තිබ්බෙ නෑ පොටිවත්පොඩි තැනින් ආවෙ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්මලකුනක් මතින් හලන් කෙල මම හොයන් ආවා පන සලකුනක්අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුනත්නිසි දේවල් ප්‍රධාන වුනානිසි ගුණාංග ප්‍රධාන වුනානිසි වෙලාවෙ මන් රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න වුනා(Heyy) සජීවී චිත්‍ර වුනාලිවුව අකුරක් කිව්ව වචන ගානින්අශීලී හිතක් වුණාහික්මවූ හිත අත්දැකීමක් ගානෙමන් අද ඉදීවි හෙට තුරන් වෙයි මන් වගෙ චරිත දෙක තුනක් එයිඒත් මාව ඇහෙයි සදා කාලෙ පුරාවට මගෙ මූන නොමැරෙන මූනක් වෙයිලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයාමන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්Smoka 🔥
මලකුණක් මතින් හලන් කෙල මම හොයන් ආවා පණ සලකුණක් අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න උනත්නිසි දේවල් ප්‍රධාන උනා නිසි ගුණාංග ප්‍රධාන උනා නිසි වෙලාවේ මං රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න උනා..!🌪️💥⚠️️
❤
Dushtaya lyrics.ලෝකෙ නම් මඩේ මේ ජීවිතේ නෙලුම් පුෂ්පයලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයමං මගේ පොතේ වීරයා නෙමේ දුෂ්ඨයාමං මගේ දේ ගන්නවා කන්න උනත් උණ්ඩය..//කවරෙ බලලා පොත මැන්නා උන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේකලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්හීනේ ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්ධෙ අපිඔය බඩෙන් ආවෙ නෑ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්හිනාවක් තාත්තෙක්ගෙ මූණේසුන්දර සමාජ ක්‍රමේ මල්විලක් වගේ පෙනුණේ මඩ අස්සෙ එරුණ උන්ගෙන් කීප දෙනයි බේරුණේමං ඉබේ නෙමේ බේරුණේ මං ඉබේ නෙමේ තේරුණේමට අදාළම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්මං අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්ජීවිත සින්න වෙනවා ලාබෙට උන්ගෙඅසීමිත සේ වටියි මවකට මා මෙන්ම පුතෙක්මං ආසාවෙන් කෑවා අම්මා දාඩිය පෙරන් හදපු රොටිඑතකොට සල්ලි ගහක් වවලා නෑ පුරවලා ගන්න ගෝනිහිතුමතේ හුණු ගාලා තිබ්බා කටු බිත්ති වලට ඇදලා තිබ්බෙ නෑ පොටි වත්පොඩි තැනින් ආවෙ හීන පොදි බැඳන් දැක්ක හීන නෑ පොඩිමත්මළකුණක් මතින් හලන් කෙළ මම හොයන් ආවා පණ සළකුණක් අණක් ගුණක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුණානිසි දේවල් ප්‍රධාන වුණානිසි ගුණාංග ප්ර්රධාන වුණානිසි වෙලාව මං රිසි දේ ගෙනකන් අසීමිත විමසන්න වුණාhey..සජීවි චිත්‍ර වුණාලිව්ව අකුරක් කිව්ව වචනයක් ගානෙ අශීලි හිතක් වුණාහික්මවු හිත අත්දැකීමක් ගානෙමං අද ඉදියිවි හෙට තුරන් වෙයිමං වගේ චරිත දෙක තුනක් එයිඒත් මාව ඇහෙයි සදාකාලෙ පුරාවට මගේ මූණ නොමැරෙන මූණක් වෙයිලෝකෙ නම් මඩේ මේ ජීවිතේ නෙලුම් පුෂ්පයලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයමං මගේ පොතේ වීරයා නෙමේ දුෂ්ඨයාමං මගේ දේ ගන්නවා කන්න උනත් උණ්ඩය..//
A😊a😅🎉🎉
හිතුමතේ හුණු ගාල තිබ්බා කටු බිත්තිවලට ඇදල තිබ්බෙ නෑ පොටිවත් නිකමට බලපන් සාමාන්‍ය එකෙක්ට හිතෙයිද "හිතුමතේ හුණුගාල" වගේ වචනයක් ! බලපන් හුත්තො lyrics වල බර 🖤
❤❤
3:18
@@chandanisenavirathna8405ඇයිඉනිස්සුන්ට එන්නෙ නැද්ද ඒ වගේ වචන😂 එතකොට smokio අසාමාන්යයිද😂😂😂😂
Aniwaaa❤️
උපන්දිනෙට අපිව සප්‍රයිස් කරනවා නෙ.ගිය පාර "111" මේ පාර මෙක😼🔥
Wish you a happy birthday bloood Kevin Smokio ⚜️👑#StayBlessedUp
Smokio ට බලාගෙන ඉද්දි ලයික් වැඩි වෙනවා අනේ 😂❤
💗💫
Aah he iiis like that...... 5 seconds and and goosbumps🥶🥶🥶
Meaning 100%Lyrics 100% Voice 100% Vibe 100%
අද දවසට කීවෙනි පාරටද මං මේ අහන්නේ 🥺❤️
Lyrics ❤️Meaning❤️🔥Mix mastering❤️🔥ස්මෝකාට ඉස්සර තිබුන ඒ ජීවිතය වර්තමානෙට ........එයාගෙ ඇත්ත කතාව දෙනගන්නේ නතුව තාමත් එයාට කුඩ්ඩෙක් කියන එවුන් ඉන්නවා*****කවරේ බලලා පොත මනින්න එපා✌️✌️
Sirawatama
Hmn
Samaharunta kuddek matanm waddek smokh 😈❤
15 or 16 smoka said, උස්සනවා රැප් මිම්ම උබල බලන් ඉද්දී 22,23 ඌ ඒක කරල පෙන්නුවා🖤
සෙල්ලමේ බර අවිය 😈
Atta
කවරේ බලලා පොත මැන්නා ඔව්න් මාව දැක්කෙ පිස්සු හු#තෙක් වගේ කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් වගේහීනෙ ජීවත් වෙන්නයි කරන්නෙ මෙ යුද්දෙ අම්මෙඔය බඩෙන් ආවෙ නෑ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක් හිනාවක් තාත්තෙක්ගෙ මූනෙking smoka 💀 Happy birthday 💀❤️🔥
"කවරේ බලලා පොත මැන්නා ඔව්න් මාව දැක්කේ පිස්සු #ත්තෙක් වගේකලාවක් දැක්කේ නෑ උන් දැක්කේ කුඩ්ඩෙක් මගෙන්"KEVIN SMOKIO NEVER MISS 🖤💯
*Never
Smokio kiynn wchana na good job ❤️ ලංකාවෙ රැප් කලාවෙ තවත් ලොකුම මුදුන් මුලක් ආසම චරිතෙ kevin smokio 🖤🖤🖤
අයෙත් කියන්න වෙයී Smokio බැහැපන් මුඩුක්කුවෙන් එලියට ❤❤
🤔
වචන ගිනි අවියක් නෙවෙයි ස්මොකියොවචන මල්ටි බැරල් එකක් 🖤👌🏿👊🏿❤️❤️
Track eka awul smoka akai awla ❤❤
Awlak ganna epa mata taruna vidihatha damma smoka
මුට හැම විදිහකම rap ගහනවා නෙ 😂❤️
Adeeesmokahhh !!!!
🖖King smoka❤raiming nam ithin smoka thama ekenma❤️
Happy Born Day King Smokah👑 ❤️✌️
😵💫💀 all so smokaaa 🦈
#SMOKA ❤️✨
ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්දෙ අම්මෙ ❤️🔥 තද broo bars✍️ & flows 👼💫
10 on trending for music❤🎉
Loke danne na man mage hitha ekka uddayak ❣️
ආයෙත් ඉස්සර Smoka Coming 🥹❤⚡I'm favorite & numbr one Rapper ❤⚡
Peoples rapper 💯🔥
Kalekin smoka ge ahnn hithena rap ekk..(old fans here)💥
Smokioge channle eken awa nm 3M+
ඇම්බැක්කෙ ත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 🙌😈😎
Supiriyak thama bro❤❤❤❤
King is back 👑 happy bornday G ! 🎂 We are waiting for the New album (kalunika). Plz release album bro !! 🔥🔥💯
Sri Lankan number 01 rap king smoka 🖤
HAPPY BORNDAY SMOKA G 😌🎉
Prhhh moralee 🖤❗️❗️
Supiriyak thama broo(adeesha beats and smokaaa)......❤ &Happy birthday smokaa.......🎉🎉❤Piliyandala gammaa........❤🎉
Dohh thiss is litt 💘🤘
Happy Birthday Smokio👑️👽❤️
අඩෝ මේක එනකල් බලබල හිටියේ...❤❤❤ happy birthday smoka....❤❤❤❤
Legend Fire♥️🔥
කලාවක් දැක්කේ නෑ !උන් දැක්කේ කුඩ්ඩෙක් වගේ !🐍🍁#SMOKIO
💯💀
Fvck solos! All my homies need "කළුනික!" 💥Anyway, Happy dope day king!❤
Eka supiri bro ...❤❤🤘🤘
"මන් වගේ චරිත දෙකක් තුනක් එයි , ඒත් මාව ඇහෙයි සදා කාලේ පුරාවට මගේ මූන නොමැරෙන මූනක් වෙයි " ❤️🔥
Eka wenawa ❤
Happy Born Day King 🎉🎉. We Want Kalunika ❤
Pissuwak bro😍
Phrk 💥
මගෙ මූන නොමැරෙන මූනක් වේ !! ♥️🥃🔥
කලාවක් දැක්කේ නෑ උන් දැක්කේ කුඩ්ඩෙක් මගෙන්හීනෙ ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්ධෙ අම්මෙඔය බඩෙන් ආවෙ නැ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්🪐✨🔥
nice video 🎉❤
පොඩි තැනින් ආවෙ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්❤
සුපිරි😋
මේක පිස්සුවක් 🎉
Eka set utto supiri 🙌💖
Smkiyo pissuwak adarei ❤️❤️🔥
Lyrics Next Nandaaawa ❤
Mgee🥺
It is a amzing . Wow smoka and adeesha
2024 ahana set eka me paththata ❤❤
Smoka smoka❤
🔥🔥🔥G
You are my heero 💟🤘
කට හඩ තවටිකක් දරුනු උනා නම් ❤
Patta
ට්රෙන්ඩිනුත් ඇවිල්ල ❤ 😈
Blast 💥
Old smoka is back !!! 😍
සුන්දර සමාජ ක්‍රමේ මල් විලක් වගෙ පෙනුනෙමඩ අස්සෙ එරුනඋංගෙන් කීප දෙනයි බේරුනේමං ඉබේ නෙමෙයි බේරුනේමං ඉබේ නෙමෙයි තේරුනේ..!#KingSmoka👿⚠️️
King❤
එක මරූ❤
Smokio ❤❤🤚
චරිතේ නම් ස්මෝකියෝ තමයි 🥰
☠️👹smoka👹☠️
Happy birthday smoka..!❤️
Fire ❤
Thada barz thada beat ekh ❤
HapPy DopE & FreSh DAy People's Rapper! 🎙️💸👑
Dn ahana set eka me pathtata
ගෙම්මක් ස්මෝකා ආදරෙයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
smoka😍 paharak❤
එක වසි ❤
King 👑️🖤
SL OOG..❤❤
කලාවක් දැක්කෙ නැ උන් දැක්කෙ කුඩෙක් මගෙන්🔥පිස්සුවක් Smoka🔥Thamat ube art eka nodakpu un godak denek innava 🥲
Real doo💥
Hama wachanayakma gammak. 🤘
❤😊
Mewane birthday gift 👽🖤
💥❤️🔥💙💫❤️🔥💙💥
Smoka is back 💥💣Supiryak oih meka ❤️😎
ගැම්මක් කොල්ලෝ❤❤❤❤,,,,,
කවරෙ බලලා පොත මැන්නා උන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ🖤🔥
Gammak ❤
Happy birthday Smokio much love ❤️🗣💨
Pure Fire🔥💯
My second ❤
100/100 දාන්නැද්ද බන් අයියා💦
Oyala dena sapa Maru dennage ekak denwko ayith
@@DEW_KAAMDecember😉
Need මං ඉන්නෙ බීශනේ ප්‍රබාකරන් එව්වා වගේ❤️ 1:01
Wooh👑 King with Adi On Tha Beat🎤💎 Yezzir
KELWIS X SMOKA 💯🖤
Smokio ekka ekak ona
@@ALFHA44😂
💭❤
Smokio ekka ekak😢❤
Adeesha & Smokio 🔥🔥
DILLO BRO 🥵🖤
Mal rapah 😂 💔💔
ubawa nam set naa bn ublath prasa kg, smokio, rasthiyadu padanama wge rap ghpn nttn wedk naa bn
ඩිලෝ❤
🔥🔥🔥🔥
මේක ස්මෝකියෝගෙ චැනල් එකෙ දැන්මනම් 10M යනවා❤️🤘
Aniwa
Attc aduma 2M+ yanwa
RUclips Viwes නිසා නෙවෙයි බන් ස්මෝකියෝ අපේ හිත් වල ඉන්නේ ❤😊
Lyrics 💥
ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්..//
කවරේ බලලා පොත මැන්නා ඔවුන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ
කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්
හීනේ ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්ධෙ අම්මෙ ඔය බඩෙන් ආවෙ නෑ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්
හිනාව තාත්තෙක්ගෙ මූනේ
සුන්දර සමාජ ක්‍රමේ
මල් විලක් වගෙ පෙනුනේ
මඩ අස්සෙ එරුන උන්ගෙන් කීප දෙයයි බේරුනේ
මන් ඉබේ නෙමෙයි බේරුනේ
මන් ඉබේ නෙමෙයි තේරුනේ
මට අදාලම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්
මන් අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්
ජීවිත සින්න වෙනවා ලාභෙට උන්ගෙ
අසීමිතසේ වටියි මවකට මා මෙන්ම පුතෙක්
මන් ආසාවෙන් කෑවා අම්මා දහඩිය පෙරන් හදපු රොටිය
එනකොට සල්ලි ගහක් වවලා නෑ පුරවල ගන්න ගෝනි
හිතුමතෙ හුනු ගාලා තිබ්බ කටු බිත්තිවලට ඇදලා තිබ්බෙ නෑ පොටිවත්
පොඩි තැනින් ආවෙ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්
මලකුනක් මතින් හලන් කෙල මම හොයන් ආවා පන සලකුනක්
අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුනත්
නිසි දේවල් ප්‍රධාන වුනා
නිසි ගුණාංග ප්‍රධාන වුනා
නිසි වෙලාවෙ මන් රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න වුනා
(Heyy) සජීවී චිත්‍ර වුනා
ලිවුව අකුරක් කිව්ව වචන ගානින්
අශීලී හිතක් වුණා
හික්මවූ හිත අත්දැකීමක් ගානෙ
මන් අද ඉදීවි හෙට තුරන් වෙයි
මන් වගෙ චරිත දෙක තුනක් එයි
ඒත් මාව ඇහෙයි සදා කාලෙ පුරාවට මගෙ මූන නොමැරෙන මූනක් වෙයි
ලෝකෙනම් මඩේය මේ ජීවිතේ නෙළුම් පුෂ්යක්
ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධයක්
මන් මගේ පොතේ වීරයා නෙමෙයි දුෂ්ඨයා
මන් මගේ දේ ගන්නව කන්න වුනත් උණ්ඩයක්
Smoka 🔥
මලකුණක් මතින් හලන් කෙල මම හොයන් ආවා පණ සලකුණක්
අනක් ගුනක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න උනත්
නිසි දේවල් ප්‍රධාන උනා නිසි ගුණාංග ප්‍රධාන උනා
නිසි වෙලාවේ මං රිසි දේ ගේනකන් අසීමිතව ඉවසන්න උනා..!🌪️💥⚠️️
❤
❤
❤
Dushtaya lyrics.
ලෝකෙ නම් මඩේ මේ ජීවිතේ නෙලුම් පුෂ්පය
ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධය
මං මගේ පොතේ වීරයා නෙමේ දුෂ්ඨයා
මං මගේ දේ ගන්නවා කන්න උනත් උණ්ඩය..//
කවරෙ බලලා පොත මැන්නා උන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ
කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් මගෙන්
හීනේ ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්ධෙ අපි
ඔය බඩෙන් ආවෙ නෑ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්
හිනාවක් තාත්තෙක්ගෙ මූණේ
සුන්දර සමාජ ක්‍රමේ මල්විලක් වගේ පෙනුණේ
මඩ අස්සෙ එරුණ උන්ගෙන් කීප දෙනයි බේරුණේ
මං ඉබේ නෙමේ බේරුණේ
මං ඉබේ නෙමේ තේරුණේ
මට අදාළම නෑ හැංගිලා හිනාවෙන උන්ගෙන්
මං අවසන් ගමන් යන්නෙ පිරිසක් මරාගෙන උන්ගෙන්
ජීවිත සින්න වෙනවා ලාබෙට උන්ගෙ
අසීමිත සේ වටියි මවකට මා මෙන්ම පුතෙක්
මං ආසාවෙන් කෑවා අම්මා දාඩිය පෙරන් හදපු රොටි
එතකොට සල්ලි ගහක් වවලා නෑ පුරවලා ගන්න ගෝනි
හිතුමතේ හුණු ගාලා තිබ්බා කටු බිත්ති වලට ඇදලා තිබ්බෙ නෑ පොටි වත්
පොඩි තැනින් ආවෙ හීන පොදි බැඳන් දැක්ක හීන නෑ පොඩිමත්
මළකුණක් මතින් හලන් කෙළ මම හොයන් ආවා පණ සළකුණක්
අණක් ගුණක් නැතිකමුත් තිබ්බා මුලින් අනිසි දේවල් හලන්න වුණා
නිසි දේවල් ප්‍රධාන වුණා
නිසි ගුණාංග ප්ර්රධාන වුණා
නිසි වෙලාව මං රිසි දේ ගෙනකන් අසීමිත විමසන්න වුණා
hey..
සජීවි චිත්‍ර වුණා
ලිව්ව අකුරක් කිව්ව වචනයක් ගානෙ
අශීලි හිතක් වුණා
හික්මවු හිත අත්දැකීමක් ගානෙ
මං අද ඉදියිවි හෙට තුරන් වෙයි
මං වගේ චරිත දෙක තුනක් එයි
ඒත් මාව ඇහෙයි සදාකාලෙ පුරාවට මගේ මූණ නොමැරෙන මූණක් වෙයි
ලෝකෙ නම් මඩේ මේ ජීවිතේ නෙලුම් පුෂ්පය
ලෝකෙ දන්නෙ නෑ මමයි මගෙ හිතයි යුද්ධය
මං මගේ පොතේ වීරයා නෙමේ දුෂ්ඨයා
මං මගේ දේ ගන්නවා කන්න උනත් උණ්ඩය..//
A😊a😅🎉🎉
හිතුමතේ හුණු ගාල තිබ්බා කටු බිත්ති
වලට ඇදල තිබ්බෙ නෑ පොටිවත්
නිකමට බලපන් සාමාන්‍ය එකෙක්ට හිතෙයිද "හිතුමතේ හුණුගාල" වගේ වචනයක් !
බලපන් හුත්තො lyrics වල බර 🖤
❤❤
3:18
@@chandanisenavirathna8405ඇයිඉනිස්සුන්ට එන්නෙ නැද්ද ඒ වගේ වචන😂 එතකොට smokio අසාමාන්යයිද😂😂😂😂
Aniwaaa❤️
උපන්දිනෙට අපිව සප්‍රයිස් කරනවා නෙ.ගිය පාර "111" මේ පාර මෙක😼🔥
Wish you a happy birthday bloood Kevin Smokio ⚜️👑
#StayBlessedUp
Smokio ට බලාගෙන ඉද්දි ලයික් වැඩි වෙනවා අනේ 😂❤
💗💫
Aah he iiis like that...... 5 seconds and and goosbumps🥶🥶🥶
Meaning 100%
Lyrics 100%
Voice 100%
Vibe 100%
අද දවසට කීවෙනි පාරටද මං මේ අහන්නේ 🥺❤️
Lyrics ❤️
Meaning❤️🔥
Mix mastering❤️🔥
ස්මෝකාට ඉස්සර තිබුන ඒ ජීවිතය වර්තමානෙට ........එයාගෙ ඇත්ත කතාව දෙනගන්නේ නතුව තාමත් එයාට කුඩ්ඩෙක් කියන එවුන් ඉන්නවා*****කවරේ බලලා පොත මනින්න එපා✌️✌️
Sirawatama
Hmn
Samaharunta kuddek matanm waddek smokh 😈❤
15 or 16 smoka said, උස්සනවා රැප් මිම්ම උබල බලන් ඉද්දී 22,23 ඌ ඒක කරල පෙන්නුවා🖤
සෙල්ලමේ බර අවිය 😈
Atta
කවරේ බලලා පොත මැන්නා ඔව්න් මාව දැක්කෙ පිස්සු හු#තෙක් වගේ
කලාවක් දැක්කෙ නෑ උන් දැක්කෙ කුඩ්ඩෙක් වගේ
හීනෙ ජීවත් වෙන්නයි කරන්නෙ මෙ යුද්දෙ අම්මෙ
ඔය බඩෙන් ආවෙ නෑ තමයි
ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක් හිනාවක් තාත්තෙක්ගෙ මූනෙ
king smoka 💀 Happy birthday 💀❤️🔥
"කවරේ බලලා පොත මැන්නා ඔව්න් මාව දැක්කේ පිස්සු #ත්තෙක් වගේ
කලාවක් දැක්කේ නෑ උන් දැක්කේ කුඩ්ඩෙක් මගෙන්"
KEVIN SMOKIO NEVER MISS 🖤💯
*Never
Smokio kiynn wchana na good job ❤️ ලංකාවෙ රැප් කලාවෙ තවත් ලොකුම මුදුන් මුලක් ආසම චරිතෙ kevin smokio 🖤🖤🖤
අයෙත් කියන්න වෙයී
Smokio බැහැපන් මුඩුක්කුවෙන් එලියට
❤❤
🤔
වචන ගිනි අවියක් නෙවෙයි ස්මොකියො
වචන මල්ටි බැරල් එකක් 🖤👌🏿👊🏿❤️❤️
Track eka awul smoka akai awla ❤❤
Awlak ganna epa mata taruna vidihatha damma smoka
මුට හැම විදිහකම rap ගහනවා නෙ 😂❤️
Adeeesmokahhh !!!!
🖖King smoka❤raiming nam ithin smoka thama ekenma❤️
Happy Born Day King Smokah👑 ❤️✌️
😵💫💀 all so smokaaa 🦈
#SMOKA ❤️✨
ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්දෙ අම්මෙ ❤️🔥
තද broo bars✍️ & flows 👼💫
10 on trending for music❤🎉
Loke danne na man mage hitha ekka uddayak ❣️
ආයෙත් ඉස්සර Smoka Coming 🥹❤⚡
I'm favorite & numbr one Rapper ❤⚡
Peoples rapper 💯🔥
Kalekin smoka ge ahnn hithena rap ekk..(old fans here)💥
Smokioge channle eken awa nm 3M+
ඇම්බැක්කෙ ත් නැති කැටයම් එක්ක ආයෙමත් උඩට 🙌😈😎
Supiriyak thama bro❤❤❤❤
King is back 👑 happy bornday G ! 🎂
We are waiting for the New album (kalunika).
Plz release album bro !!
🔥🔥💯
Sri Lankan number 01 rap king smoka 🖤
HAPPY BORNDAY SMOKA G 😌🎉
Prhhh moralee 🖤❗️❗️
Supiriyak thama broo(adeesha beats and smokaaa)......❤
&
Happy birthday smokaa.......🎉🎉❤
Piliyandala gammaa........❤🎉
Dohh thiss is litt 💘🤘
Happy Birthday Smokio👑️👽❤️
අඩෝ මේක එනකල් බලබල හිටියේ...❤❤❤ happy birthday smoka....❤❤❤❤
Legend Fire♥️🔥
කලාවක් දැක්කේ නෑ !
උන් දැක්කේ කුඩ්ඩෙක් වගේ !🐍🍁
#SMOKIO
💯💀
Fvck solos! All my homies need "කළුනික!" 💥
Anyway, Happy dope day king!❤
Eka supiri bro ...❤❤🤘🤘
"මන් වගේ චරිත දෙකක් තුනක් එයි , ඒත් මාව ඇහෙයි සදා කාලේ පුරාවට මගේ මූන නොමැරෙන මූනක් වෙයි " ❤️🔥
Eka wenawa ❤
Happy Born Day King 🎉🎉. We Want Kalunika ❤
Pissuwak bro😍
Phrk 💥
මගෙ මූන නොමැරෙන මූනක් වේ !! ♥️🥃🔥
කලාවක් දැක්කේ නෑ උන් දැක්කේ කුඩ්ඩෙක් මගෙන්
හීනෙ ජීවත් වෙන්නයි කරන්නෙ මේ යුද්ධෙ අම්මෙ
ඔය බඩෙන් ආවෙ නැ තමයි ඒත් මමත් අම්මෙක්ගෙ පුතෙක්🪐✨🔥
nice video 🎉❤
පොඩි තැනින් ආවෙ හීන පොදි බැදන් දැක්ක හීන නෑ පොඩිමත්❤
සුපිරි😋
මේක පිස්සුවක් 🎉
Eka set utto supiri 🙌💖
Smkiyo pissuwak adarei ❤️❤️🔥
Lyrics Next Nandaaawa ❤
Mgee🥺
It is a amzing . Wow smoka and adeesha
2024 ahana set eka me paththata ❤❤
Smoka smoka❤
🔥🔥🔥G
You are my heero 💟🤘
කට හඩ තවටිකක් දරුනු උනා නම් ❤
Patta
ට්රෙන්ඩිනුත් ඇවිල්ල ❤ 😈
Blast 💥
Old smoka is back !!! 😍
සුන්දර සමාජ ක්‍රමේ මල් විලක් වගෙ පෙනුනෙ
මඩ අස්සෙ එරුනඋංගෙන් කීප දෙනයි බේරුනේ
මං ඉබේ නෙමෙයි බේරුනේ
මං ඉබේ නෙමෙයි තේරුනේ..!
#KingSmoka👿⚠️️
King❤
එක මරූ❤
Smokio ❤❤🤚
චරිතේ නම් ස්මෝකියෝ තමයි 🥰
☠️👹smoka👹☠️
Happy birthday smoka..!❤️
Fire ❤
Thada barz thada beat ekh ❤
HapPy DopE & FreSh DAy People's Rapper! 🎙️💸👑
Dn ahana set eka me pathtata
ගෙම්මක් ස්මෝකා ආදරෙයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
smoka😍 paharak❤
එක වසි ❤
King 👑️🖤
SL OOG..❤❤
කලාවක් දැක්කෙ නැ උන් දැක්කෙ කුඩෙක් මගෙන්🔥
පිස්සුවක් Smoka🔥
Thamat ube art eka nodakpu un godak denek innava 🥲
Real doo💥
Hama wachanayakma gammak. 🤘
❤😊
Mewane birthday gift 👽🖤
💥❤️🔥💙💫❤️🔥💙💥
Smoka is back 💥💣
Supiryak oih meka ❤️😎
ගැම්මක් කොල්ලෝ❤❤❤❤,,,,,
කවරෙ බලලා පොත මැන්නා උන් මාව දැක්කෙ පිස්සු හුත්තෙක් වගේ🖤🔥
Gammak ❤
Happy birthday Smokio much love ❤️🗣💨