ලග්න පලාඵල , lagna palapala 2025 , Leo personal astrology predictions , 2025 Leo ,

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 61

  • @Chamara.subasinghe
    @Chamara.subasinghe 18 дней назад +12

    මමත් සිංහ ලග්නය.මේ දක්වාම කරේ අනුන්ට උදව් කරපු එකමයි .කිසිම කෙනෙකුට යටත්නොවී මගේම කියල දෙයකින් ගොඩ යන්න උත්සාහ කරපු කෙනෙක් .එත් නොමැරී බේරුනා විතරයි.2025 දී වත් තෙරුවනේ අනන්තවත් වූ බලයෙන් මගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා..

    • @DammikaJayakodi-wi7qx
      @DammikaJayakodi-wi7qx 3 дня назад

      බොරු එපා සිය,උ දෙනාම කියන්නෙ වෙන ලග්නයක්

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 Месяц назад +99

    හැම කෙනෙක්ම කියන්න යන්නේ සිංහ ලග්නයට හැම වසරකම ධනය උතුරනවා කියල ඒත් අද වෙනකන් උතුරපු ධනයක්නන් නෑ

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 29 дней назад +18

    මාත් සිංහ..ඉපදුනේ ලමයි නැතිව අවුරුදු දහයක් බලන් ඉඳල ජයශ්‍රී මා බෝධියට භාර හාර වෙලා.ඒත් ඉපදුනේම අපලයක් අරගෙන.සීසර් සැත්කමකින්..ප්‍රශ්න තමා හැබැයි ජීවිතය ජය ගන්නව මොන ප්‍රශ්න ආවත් සැලෙන්නේ නෑ.වැටි වැටී නැගිටිනව.කවදාවත් වට්ටන්න පුළුවන් ලග්නයක් නෙවේ සිංහ..මම නම් හරිම ආදරේ මට මගෙ ලග්නෙට

  • @WasanaMenike
    @WasanaMenike 29 дней назад +15

    හැමදාමත් සිංහ laganaya දුක විඳින්න tiyana lagnayak kavadakavat ලැබුණු dayak naha

  • @AravindaSandruwan
    @AravindaSandruwan Месяц назад +19

    දුක විතරයි

  • @mscooray8847
    @mscooray8847 Месяц назад +15

    මම සිංහ

  • @Rps-d6o
    @Rps-d6o Месяц назад +10

    ස්තුති ස්තුති ස්තුති 🙋🙋තෙරුවන් සරනයි 👌🙏🙏🙏🤟🤟🤟

  • @leninkumarage969
    @leninkumarage969 9 дней назад +3

    මමත් සිංහ දැනට අවරුදු 56ක්‌ කොතරම් මහන්සි වෙලා හම්බු කරත් ඉතිරියක් නැ අනුන් වෙනුවෙන් හිත උණු වෙනවා කිසිම දිවුණුවක් නැ

  • @M.spriyanganimuthunayaka-ti5jl
    @M.spriyanganimuthunayaka-ti5jl Месяц назад +1

    බුදුසරණ යි

  • @roycearthur8060
    @roycearthur8060 Месяц назад +1

    Niyami Jayawewa, jayawewa ,jayawewa 👏🥳🦁💝💯🎊😇

  • @wasanadilrukshi8657
    @wasanadilrukshi8657 Месяц назад +1

    Bohoma sthuthi obA thumata.

  • @KalpaniKalasingha-kb7jg
    @KalpaniKalasingha-kb7jg 28 дней назад +12

    සිංහ ලග්නයට කවදාවත් හොදක් නැහැ මම සිංහ එත් හොදයි කියලා කියනවා අනේ මන්ද

  • @ShanikaRuwanthi-s3w
    @ShanikaRuwanthi-s3w Месяц назад +34

    Maha musamalama laganya sinha mokda mata mewenakam labuna deyak na marenna bari kamata jiwath wela inne

    • @yaThilanga
      @yaThilanga Месяц назад +3

      @@ShanikaRuwanthi-s3w ඔයාට පිස්සු ද ... සිංහ ලග්නෙ ගොඩක් වාසනාවන්තයි

    • @IduwaraBandara-q4f
      @IduwaraBandara-q4f Месяц назад +2

      @@ShanikaRuwanthi-s3w ow matath ehemmamai.thibba dewaluth nathi una

    • @hasheni
      @hasheni Месяц назад +3

      Lagnaya newe uthsahayath wadagath.mata nam hoda life ekak thynwa e mn uthsaha krpu nisa misak lagne nisa nm newe.

    • @sepalisamarawickrama9321
      @sepalisamarawickrama9321 Месяц назад +3

      ​@@yaThilangaඇත්ත මාත් සිංහ.මාත් හිතනවා සිංහ කියන්නේ වාසනාවන්ත ලග්නයක් කියලා. මොන ලග්නෙන් ඉපදුනත් වැඩක් නෑ අපි දැනගන්න ඕන ජීවිතේ වාසනාවන්ත කරගන්න. එකට අපි උත්සාහවන්ත වෙන්න ඕන. හැමදේම නිකන් ලැබෙයි කියලා බලන් හිටියොත් ජීවිතේ දුකක් තමයි

    • @ranjiththilakasekara3386
      @ranjiththilakasekara3386 Месяц назад +1

      Ekanam aththa kawadawath hodak nam na ..karumey thama apey

  • @RathnayakaS
    @RathnayakaS 27 дней назад +7

    සිංහ ලග්නය ට.හැම ජෝතිෂ්‍ය වේදීන් කියන්නේ උතුරන්ඩ දෙනවා කියලා ,ඔය දීලා තියෙන්නෙ කෙලවෙන්ඩම දීලා තියෙන්නෙ පුක තමයි

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 Месяц назад +20

    සිංහ ලග්නය ට කවදාවත් හොද නෑ නෑ....

  • @NYBusiness-no7eo
    @NYBusiness-no7eo 28 дней назад

    ❤ Thank you sir ❤

  • @RasikaAnura
    @RasikaAnura 26 дней назад

    Stuti sir🙏🙏🙏

  • @NimmiNimmi-g5b
    @NimmiNimmi-g5b 28 дней назад +1

    Akanam attha
    Metuwakata harigiya deyak ne
    Jeevite adak gevilath iwarai

  • @loaferff1224
    @loaferff1224 Месяц назад +4

    Hemadama apala

  • @kkgljayawardana5243
    @kkgljayawardana5243 Месяц назад +5

    Math Sinha kauru kewath hadama dukama thamai

    • @navanjana1121
      @navanjana1121 Месяц назад +1

      Ehema kiyanna epa.ape pawle hemoma sinha.api hondata inne ...

  • @Herbert-f1c
    @Herbert-f1c Месяц назад

    Ketu moving to lagna rashi too.

  • @hansaru4865
    @hansaru4865 19 дней назад

    🙏🙏💎

  • @DushanthiLiyanaArachchi
    @DushanthiLiyanaArachchi Месяц назад +2

    Sthuthi

  • @sujithka9892
    @sujithka9892 17 дней назад +1

    හැමොම කිව්ව ධනයෝග එකක් වත් නැත. වැට් වැටි නැගිටිමෙන් අමාරුවෙන් ජීවිත ගමන අර්න් ගියෙ.. මාන්සිකව වැටෙන්නෙ නම් නැ.. මොනවා උනත්

  • @sithumniluminda-kp5ew
    @sithumniluminda-kp5ew 23 дня назад

    Siha lagnayen upan apita hamadama lapati gedi walata lansu thiyanna wenne hamadama

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 День назад

    Sir buddimath kenek

  • @اشوكااشو
    @اشوكااشو Месяц назад +1

    🙏🙏🙏🙏🙏

  • @sithumniluminda-kp5ew
    @sithumniluminda-kp5ew 23 дня назад

    Iapathima dukak aran awe wasara 7k upathin avidimata nohaki una mata Pera pinak thibila avidimata puluwana unath aurudu 17 idan ayeth dukakma uruma mata 2025 wath jivithe sarthaka weida viswayata thanks thanks thanks 🙏🏻🙏🏻🙏🏻 viswa mathawata 🙏🏻🙏🏻🙏🏻 thanks thanks thanks

  • @DamayanthiKarunathilaka-c2n
    @DamayanthiKarunathilaka-c2n 28 дней назад

    And ma kiyana da athtja wanawanm look wasanawak

  • @lashanrangana4699
    @lashanrangana4699 29 дней назад

    Oya kiyana sukuruththam nam na kiyana tharam hodhak na unandhuwen uthsahayen goda yanna grahayo onidha

  • @TharangaSanjeewa-e6w
    @TharangaSanjeewa-e6w Месяц назад +1

    B s

  • @DineshGunasekara-ds2iy
    @DineshGunasekara-ds2iy Месяц назад +2

    Mamath Leo meloo rahak nathi lagnayak

  • @jayanthadhamayanthi
    @jayanthadhamayanthi 4 часа назад

    Hoda hita tamay kavada ho ganiyanna Duka tamay

  • @lalithanipathirawidana6041
    @lalithanipathirawidana6041 27 дней назад +2

    හැමදාමත් දඅක,,බොරු තමා,,,

  • @AlfredAppuhamy-i5g
    @AlfredAppuhamy-i5g 28 дней назад +5

    තොපි.ඔක්කම.පටිිටපල්.බොරැ😅😮

  • @ChandanaPiyumal
    @ChandanaPiyumal День назад

    ජොතිසය පට්ටපල් බොරු එක්කො හරියට දන්නැ බොරුමනෙ කියන්නෙ මේ යක්කු