Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන්ජු අයියා.ඔයාට ගොඩක් පින්.අපිට මේ සාත්ත්‍රය කියාදෙනවට
ලස්සනයි අයියේ බුදු සරනයි ජයෙන් ජයම වේවා
නිහතමානි ඩොල්කි වාදකයෙක් ඔයා ❤❤❤❤
Supiri manju aiyee..oyata idiriyatama yanna shakthiya dahiriya lebenna oni..budu saranai
මංජු මල්ලී,ඔයාගෙ ඩොල්කි වදනය ඉස්තරම්.මගේ සුබ පැතුම්.ඉලක්කයට යාමට අාසිරි පතමි.මමත් මේ භාණ්ඩය වාදනයට උනන්දු කෙනෙක්. ඔබෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා හැකි නම් ඔබ ශබ්ධ කරන පද අකුරුවලින් පසුබිමේ දමන්න.ජය පතමි.
මන්ජු අයියෙ ඔයා සුපිරි මම ත් ඩොල්කි හදාරනවා මම ත් ගොඩක් ආසයි.ඔබටත් ජයෙන් ජය.
මරුසර්❤❤❤
අයියෙ ඔයා ගොඩාක් හොඳින් කියල දෙනව . ඔයාට ගොඩාක් පින් . බුදුසරණයි
Wishishta karthawyak Dinen dina diyunuwewa godak adarei manju malli oya Sabavinma dakshayek 👍❤️
Matath puluwan tikak balagena idalama thama purudu une .manju aiya godak pin oyata
ගොඩක් ලස්සනයි අයියෙ ඉදිරියට yanna.
Wow wow niyamai aiye
බොරුවට දගලන අය මේ සර් ගෙන් ඉගෙනගෙන ආදර්ශමත් වෙන්න.........පේනවද කියාදෙන අපූරුව.......මෙන්න නියම ගුරුවරු......දිගටම යන්න මන්ජු ......ඔය විදියටම
මම.හරිමඅසයි.ඔයගේඩොල්කි.වදනයටබුදුසරනයි
Aiya supiri ...man drum eken oyage de igana gannawa......ekath aluthma rahak.......JAYAMA WEWA!!!!
ඔබ කරන සේවය හරිම වටිනව
නියමයි මංජු...ඉදිරියටම යන්න සුභ පැතුම් ....
ර්‍ඒකනම් මරු අයියේ ප්
Monawa wadanaya karath marama lassanai aiye mama dubai bs oyata
අනේ අයියෙ මෙච්චර කාලයක් කොහෙද hitiye..ඔයාගේ adahsata ගොඩක් pin ගොඩක් ස්තුති ape kama කියන්නේ okata තමයි අනාගත පරම්පරාවට ගොඩාක් වටිනවා .mama ගොඩක් ආසාවෙන් බලනවා බුදු සරණයි අයියෙ ඔයට.ma සවුදියේ සිට .
සුපිරිම සුපිරි සහෝ කියල වැඩක් නැහැ . මම හැම lessons එකක්ම බලනව. හැබැයි මම practice කරන්නෙ දනිස් දෙකට තට්ටු කරල. මට ඩෝලයක් නැහැ. ගන්න ටිකක් අමරුයි මේ දවස්වල. දරුවො තුන් දෙනෙක් ඉන්නව. ඉගනුමට දක්ෂයි. හැම සතෙම එයාලට තමයි වියදම. යාළු මම Video සේරම download කරනව. ඩෝලයක් ගත්ත දවසට practice karanwa. Theruwan saranai. Jayen jayama wewa.
Oyata dolayak ganna man podi udauwak dennam aiya.....me wachaneta hitha gassuna.....(daruwo 3 nata hamadema igana ganna wiyadam karanawa kiuwa deta)Man artist kene mata puluwan widihata podi udauwak karannam.......call ekak denna...0776531154 GIHAN INDUNIL
God bless, very nice, good luck, good instructor
Lassana wadak jayawewa
manju mame matath asi dolki igena ganna
Patta aiye supiri oyat sam budu saranai
Good lack අයියා
මරු අයියේ 💗
Supuri manju aiya
Super good luck dear එල එල ජයවේවා
සුපිරී ❤️❤️
බුදුසරණයි අයියා
supiri aiye.oyata bs dp
බුදුසරණයි 🙏
Niyamai aiya
නියමයි මංජු අයියා. අපිට ස්වර වචන විදියට ලියල පෙන්නන්න බැරිද මොකද "ක" "ත" "ට" හරියට පැටලෙනව ඇහෙද්දි ඒකයි.ජයවේවා .බුදුසරණයි
🙏🙏🙏🙏👍👍👍👌👌👌👌😊😊😊😊Supiri
වටිනව❤
Niyamai sir
Niyamai manju aiya
Oya thamai mage gura
තෙරුවන් සරනයි ජය වේවාඔබට
Good lak
ඔයාට බොහොම පින් 🙏
Budusaranai .. man kuwet sita idiriyta yanna sakthiyea ධෛර්යය labewa.
MANJU PUTHA OYAGE SANGEETHAYATA ASAY NAMBARAYA DENNA
මංජු අයියේ මගෙ නැන්දත් නොච්චියාගම තමයි මම ආවම ඔයාව බලන්න අනිවාරෙන්ම එනවා.මටත් ඩොල්කියක් නෑ ඒත් එහෙම කියල සැලුනේ නෑ යාලුවෙක්ගෙ තාත්තගෙ එකක් තිබිලා මම අරගෙන ආවා දැන් මංජු අයියට පිං සිද්දවෙන්න දැන් ඩොල්කිය හසුරවන්න පුලුවන් බ්‍රේක් වලදි ටිකක් පැටලෙනවා මම ඒවත් හදා ගන්නවා බුදුසරණයි❤️❤️
නියමයිනේ අයියා බුදු සරනයි ඔයාට
Supiry aiiye
සුපිරි ජයවෙවා 👍👍👍👍🔥🔥🔥🙏
🤙
Godak pin
Ela lassani
♥️mage video man hamadama balala practice wenawa ♥️
ලස්සනයි ජයවේවා ❤️
❤❤❤❤❤
🤜🤛
සුබ පැතුමි .....ෙතරැවන් සරණයි .....
Manju aiye matath asai egena gannna.....kohomada oyawa hambenne..
ඔයාගේ program එක අපි ගොඩක් ආසාවෙන් බලනවා.ගොඩක් හොඳ වැඩසටහනක්.ඔයාට සින්දුවෙන් දාලා ඒ සින්දුවට වදින දොල්කි shots ටික දාන්න පුළුවන් ද?
Ela
අයියේ.තබ්ලාවෙන්.කොහොමද.ඕකගහන්නෙ
පුංචි දගකාරියේ සිංදුව කොඩ් ටික දානවද ????
Cod na dolkiye beat thiyenne❤
නියමයි 👌
Anna a rola beet ekath ekkama ganna widiya theruna a wage karanna aiye lesi ethakota super
සුපිරිම 👌🌷
Great job aiye.
❤️❤️ගොඩාක් වටිනවා ඔබ ලංකාවට අපට උතුම් කෙනෙකි ඔබට ජය පතමි ආශීර්වාදකරමි ඉදිරිගමන සාර්තක වේවා ජයවේවා ❤️❤️❤️🙏🙏
❤❤
අයියා පුන්චි දගකාරියේ සිංදුව කොඩ් ටික දාන්නකෝ
Minusun atara deviyanuth innwa
සුපිරි මාම
සුපිරිම
Wadenm hodai.eth poddk wege wadine.🥲☹️
බුදුසරණයි
Aiy mamat asai igangn oyag vidyo balnawa
සුපිරි
Aiye oyawa hambawela igana ganna puluwanda
KORA
Dholkiyata Dana badama hadganne monawagenda aiye
නියමයි
❤
ජයවේවා
Jaya wewa
Excellent goodluck
ගොඩාක් වටිනවා....ජයෙන් ජයම වේවා....💝💝
Manju aiya supiri godak watina vidowak
තෙරුවන් සරණයි.
ඔබට සුභ ගමනක්
Manju mamage nummer eka oni
Thens master tawa peralili ona anit beet walat
Sogitha banda husma gannawa nedaa sir
❤️❤️👍👍
Aiya dolkiya adawanne kohomada
හරිම පැහැදිලියි
Supiri
Aiye Mata hoda dolikiyak ona kohamada ganne
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Dholki නැද්ද ganna.
හරිම පැහැදිලිව කියලා දෙනවා..මමත් මාර ආසයි ඩෝල්කියක් play කරන්න..ඒත් ඩෝල්කියක් නෑ..මෙහෙම කියල දෙන එකනම් මාර වටිනවා..සරස්වතී මෑණියන්ගේ පිහිටයි..!!
Good...
සුපිරි අයියේ..බොහොම ස්තුතියි ..බුදුසරණයි
Niymai oyage wedi degalili ne
mata nambare dannako obathumage plz budu saranai
ඔචිචර කාලයක් කොහෙද හිටියේ ඔබ තුමාට කතාකරන්න නොමිබරයක් එවන්නකෝ ඔබට දිර්ඝ ආයුෂ ලැබෙිවා
මන්ජු අයියා.ඔයාට ගොඩක් පින්.අපිට මේ සාත්ත්‍රය කියාදෙනවට
ලස්සනයි අයියේ බුදු සරනයි ජයෙන් ජයම වේවා
නිහතමානි ඩොල්කි වාදකයෙක් ඔයා ❤❤❤❤
Supiri manju aiyee..oyata idiriyatama yanna shakthiya dahiriya lebenna oni..budu saranai
මංජු මල්ලී,ඔයාගෙ ඩොල්කි වදනය ඉස්තරම්.මගේ සුබ පැතුම්.ඉලක්කයට යාමට අාසිරි පතමි.
මමත් මේ භාණ්ඩය වාදනයට උනන්දු කෙනෙක්. ඔබෙන් ගොඩක් දේ ඉගෙන ගන්නවා හැකි නම් ඔබ ශබ්ධ කරන පද අකුරුවලින් පසුබිමේ දමන්න.ජය පතමි.
මන්ජු අයියෙ ඔයා සුපිරි මම ත් ඩොල්කි හදාරනවා මම ත් ගොඩක් ආසයි.ඔබටත් ජයෙන් ජය.
මරුසර්❤❤❤
අයියෙ ඔයා ගොඩාක් හොඳින් කියල දෙනව . ඔයාට ගොඩාක් පින් . බුදුසරණයි
Wishishta karthawyak Dinen dina diyunuwewa godak adarei manju malli oya Sabavinma dakshayek 👍❤️
Matath puluwan tikak balagena idalama thama purudu une .manju aiya godak pin oyata
ගොඩක් ලස්සනයි අයියෙ ඉදිරියට yanna.
Wow wow niyamai aiye
බොරුවට දගලන අය මේ සර් ගෙන් ඉගෙනගෙන ආදර්ශමත් වෙන්න.........පේනවද කියාදෙන අපූරුව.......මෙන්න නියම ගුරුවරු......දිගටම යන්න මන්ජු ......ඔය විදියටම
මම.හරිමඅසයි.ඔයගේ
ඩොල්කි.වදනයට
බුදුසරනයි
Aiya supiri ...man drum eken oyage de igana gannawa......ekath aluthma rahak.......JAYAMA WEWA!!!!
ඔබ කරන සේවය හරිම වටිනව
නියමයි මංජු...ඉදිරියටම යන්න සුභ පැතුම් ....
ර්‍ඒකනම් මරු අයියේ ප්
Monawa wadanaya karath marama lassanai aiye mama dubai bs oyata
අනේ අයියෙ මෙච්චර
කාලයක් කොහෙද hitiye..ඔයාගේ adahsata ගොඩක් pin ගොඩක් ස්තුති ape kama කියන්නේ okata තමයි අනාගත පරම්පරාවට ගොඩාක් වටිනවා .mama ගොඩක් ආසාවෙන් බලනවා බුදු සරණයි අයියෙ ඔයට.ma සවුදියේ සිට .
සුපිරිම සුපිරි සහෝ කියල වැඩක් නැහැ . මම හැම lessons එකක්ම බලනව. හැබැයි මම practice කරන්නෙ දනිස් දෙකට තට්ටු කරල. මට ඩෝලයක් නැහැ. ගන්න ටිකක් අමරුයි මේ දවස්වල. දරුවො තුන් දෙනෙක් ඉන්නව. ඉගනුමට දක්ෂයි. හැම සතෙම එයාලට තමයි වියදම. යාළු මම Video සේරම download කරනව. ඩෝලයක් ගත්ත දවසට practice karanwa. Theruwan saranai. Jayen jayama wewa.
Oyata dolayak ganna man podi udauwak dennam aiya.....me wachaneta hitha gassuna.....(daruwo 3 nata hamadema igana ganna wiyadam karanawa kiuwa deta)
Man artist kene mata puluwan widihata podi udauwak karannam.......call ekak denna...0776531154 GIHAN INDUNIL
God bless, very nice, good luck, good instructor
Lassana wadak jayawewa
manju mame matath asi dolki igena ganna
Patta aiye supiri oyat sam budu saranai
Good lack අයියා
මරු අයියේ 💗
Supuri manju aiya
Super good luck dear එල එල ජයවේවා
සුපිරී ❤️❤️
බුදුසරණයි අයියා
supiri aiye.oyata bs dp
බුදුසරණයි 🙏
Niyamai aiya
නියමයි මංජු අයියා. අපිට ස්වර වචන විදියට ලියල පෙන්නන්න බැරිද මොකද "ක" "ත" "ට" හරියට පැටලෙනව ඇහෙද්දි ඒකයි.
ජයවේවා .බුදුසරණයි
🙏🙏🙏🙏👍👍👍👌👌👌👌😊😊😊😊Supiri
වටිනව❤
Niyamai sir
Niyamai manju aiya
Oya thamai mage gura
තෙරුවන් සරනයි ජය වේවාඔබට
Good lak
ඔයාට බොහොම පින් 🙏
Budusaranai .. man kuwet sita idiriyta yanna sakthiyea ධෛර්යය labewa.
MANJU PUTHA OYAGE SANGEETHAYATA ASAY NAMBARAYA DENNA
මංජු අයියේ මගෙ නැන්දත් නොච්චියාගම තමයි මම ආවම ඔයාව බලන්න අනිවාරෙන්ම එනවා.මටත් ඩොල්කියක් නෑ ඒත් එහෙම කියල සැලුනේ නෑ යාලුවෙක්ගෙ තාත්තගෙ එකක් තිබිලා මම අරගෙන ආවා දැන් මංජු අයියට පිං සිද්දවෙන්න දැන් ඩොල්කිය හසුරවන්න පුලුවන් බ්‍රේක් වලදි ටිකක් පැටලෙනවා මම ඒවත් හදා ගන්නවා බුදුසරණයි❤️❤️
නියමයිනේ අයියා බුදු සරනයි ඔයාට
Supiry aiiye
සුපිරි ජයවෙවා 👍👍👍👍🔥🔥🔥🙏
🤙
Godak pin
Ela lassani
♥️mage video man hamadama balala practice wenawa ♥️
ලස්සනයි ජයවේවා ❤️
❤❤❤❤❤
🤜🤛
සුබ පැතුමි .....ෙතරැවන් සරණයි .....
Manju aiye matath asai egena gannna.....kohomada oyawa hambenne..
ඔයාගේ program එක අපි ගොඩක් ආසාවෙන් බලනවා.ගොඩක් හොඳ වැඩසටහනක්.ඔයාට සින්දුවෙන් දාලා ඒ සින්දුවට වදින දොල්කි shots ටික දාන්න පුළුවන් ද?
Ela
අයියේ.තබ්ලාවෙන්.කොහොමද.ඕකගහන්නෙ
පුංචි දගකාරියේ සිංදුව කොඩ් ටික දානවද ????
Cod na dolkiye beat thiyenne❤
නියමයි 👌
Anna a rola beet ekath ekkama ganna widiya theruna a wage karanna aiye lesi ethakota super
සුපිරිම 👌🌷
Great job aiye.
❤️❤️ගොඩාක් වටිනවා ඔබ ලංකාවට අපට උතුම් කෙනෙකි ඔබට ජය පතමි ආශීර්වාදකරමි ඉදිරිගමන සාර්තක වේවා ජයවේවා ❤️❤️❤️🙏🙏
❤❤
අයියා පුන්චි දගකාරියේ සිංදුව කොඩ් ටික දාන්නකෝ
Minusun atara deviyanuth innwa
සුපිරි මාම
සුපිරිම
Wadenm hodai.eth poddk wege wadine.🥲☹️
බුදුසරණයි
Aiy mamat asai igangn oyag vidyo balnawa
සුපිරි
Aiye oyawa hambawela igana ganna puluwanda
KORA
Dholkiyata Dana badama hadganne monawagenda aiye
නියමයි
❤
ජයවේවා
Jaya wewa
Excellent goodluck
ගොඩාක් වටිනවා....ජයෙන් ජයම වේවා....💝💝
Manju aiya supiri godak watina vidowak
තෙරුවන් සරණයි.
ඔබට සුභ ගමනක්
Manju mamage nummer eka oni
Thens master tawa peralili ona anit beet walat
Sogitha banda husma gannawa nedaa sir
❤️❤️👍👍
Aiya dolkiya adawanne kohomada
හරිම පැහැදිලියි
Supiri
Aiye Mata hoda dolikiyak ona kohamada ganne
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Dholki නැද්ද ganna.
හරිම පැහැදිලිව කියලා දෙනවා..මමත් මාර ආසයි ඩෝල්කියක් play කරන්න..ඒත් ඩෝල්කියක් නෑ..මෙහෙම කියල දෙන එකනම් මාර වටිනවා..
සරස්වතී මෑණියන්ගේ පිහිටයි..!!