dolki lesson sinhala roshan damith/සිංහල ඩොල්කි පාඩම් රොෂාන් දමිත්

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 19

  • @harshamadushanka4032
    @harshamadushanka4032 Год назад +1

    ඩොල්කි එකට අපහාස කල උන්ට දැන් රිදෙයි සම්පුර්ණ ඇත්ත කතාව නියම වැඩසටහනක් තවත් ඉදිරියට මෙවැනි විඩියෝ කරන්න ඔබතුමාට තෙරුවණ් සරණයි ජය වේවා

  • @nihalpolgampala2022
    @nihalpolgampala2022 Год назад +1

    නියමයි

  • @lakvideo7726
    @lakvideo7726 Год назад +1

    සහතික ඇත්ත කතාව.....❤❤❤❤

  • @Shehan_Randunu
    @Shehan_Randunu Год назад

    ජයවේවා..ගැම්මක්❤💪

  • @darbuka5570
    @darbuka5570 Год назад +1

    ඩොල්කි වාදන ශිල්පියෙ සුපිරි තරුව❤

  • @ඩොල්කිසතියාdolkisathiyaa

    💯 ක් අැත්ත කතාව. Good luck

  • @hmjherath4879
    @hmjherath4879 Год назад

    මෙවනි ශිල්පීයෙක් ඔබතුමාගේ CHANEL එක හරහා අපට දායාද කළාට ඔබතුමාට ගොඩාක් පින් සුපිරිම සුපිරි දක්ශයෙක්,සුපිරිම වැඩකාරයෙක්,නියම වැඩසටහනක් සම්පුර්ණ ඇත්ත කතාව සුභ අනාගතයක් බුදු සරණයි 👍👍👍

  • @nihalpolgampala2022
    @nihalpolgampala2022 Год назад

    ආච්චිට පිස්සු හැදෙන දේවල් මොකුත් නෑ සුපිරි ඔයා නිමයි අපේ උත්තමාචාර

  • @LashanthaBonipas-ew4sh
    @LashanthaBonipas-ew4sh Год назад

    මෙවැනි ශිල්පීයකු ඔබතුමාගේ චැනල් එක හරහා අප හට මුනගැස්සුවට ඔබතුමාට ගොඩක් ස්තූතියි , ඩොල්කියට මේ ලංකාවේ ගොඩක් අගෞරවය කරනවා මෙ සර් කියන කතාව සම්පුර්ණ ඇත්ත නියම වැඩක් ,සුපිරි ,නියම විෂය පිලිබදව දැනුම ඇති සුපිරි මාස්ටර් කෙනෙක් තවත් මෙවැනි විඩියෝ අපි බලාපොරොත්තු වෙනවා මෙතුමාගෙන් බුදු සරනයි සුබ අනාගතයක්

  • @kumarasantha888
    @kumarasantha888 Год назад

    ඔයා කියන්නේ ඇත්ත සහෝදරයා

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 6 месяцев назад

    Supiri supiri .sarr

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Год назад

    🙏🙏🙏👍👍👍👍👍👍❤️

  • @wajiraajith5794
    @wajiraajith5794 Год назад

    සහතික ඇත්ත කතාව. නියමයි

  • @SamanKumara-no2my
    @SamanKumara-no2my Год назад

    Mewage watina widiyowak kalata godak pin winasa wena me bandaya godaganna oya ganna me uthsahaya watinawa daksayo gewalwala iddi madya wala sandarsana dana ayata ha buddimath madya walata aes aerewa kiya prarthana karanawa

  • @AsankaSenadeera-y2l
    @AsankaSenadeera-y2l Год назад +1

    ඩොල්කි සංගීතයට නියමටම උගන්වන විෂයන් පිලිබදව මනා දැනුමක් ඇති මා දැකපු සුපිරි වැඩ්ඩෙක් ගැහිලි රැගිලි නෑ වැඩ විතරයි නියමයි සර් තෙරුවණ් සරණයි ජය වේවා ඔබතුමාට

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 Год назад

    වැඩ්ඩෙක්

  • @nuwansanjaya8556
    @nuwansanjaya8556 Год назад

    මෙවැනි දක්ෂ ශිල්පියෙකු මුනගැස්විම් පිලිබද ඔබතුමන්ට ගොඩක් ස්තුති.

  • @lakvideo7726
    @lakvideo7726 Год назад

    සර්ට් එක ගලවලත් ගහනව පොරක්...😂😊

  • @MilindaSadaruwan-v2x
    @MilindaSadaruwan-v2x Год назад

    Hedena ayata hedennai,nodanna ayata igena gannai,ridena ayata ridennai,
    aiya wede karala thiyenawa madi nokiyannama..