Beautiful couple THE bride is beautiful and her husband is very Handsome,,,❤❤❤❤❤CONGRATULATIONS 🎊 🎉all the best to both of you ,,🎉🎉 Greetings from Melbourne Australia 🇦🇺,,
Mn issra hari aasai ruwanthi saha Namal udugama yana dennata.eth dan aasa na.Namal leda una dawas wala udaw karapu kenata karapu kuhaka waden passe mata nn epama una.minissu thamanta amaru kaale udaw karapu minissu kshanikawa amathaka wenawanm e minissu ashretawath sudusu na kiyalai man nm hithanne.daruwo unath hadenne demapiyo widiyatane😊Thamange jeewithe berune kawru nisada kiyala amathakai e minissunta.eda e manussaya e kapakirima nokalanm ada meyalata thiyei big day😅
දෙන්නම හරිම ලස්සනයි සුබ පතනව හදවතින්ම ලස්සන අනාගතයකට පිය තබන්නට ජේසු පිහිටයි බුදුසරනයි 🙏🌺🌺🌺
කුහක කම හොද නෑ තමයි ඒ උනාට ඔච්චර හොදට පන්ඩිතකම් කියවන්න පුලිවන් එකේ..අනේ අද මගෙ මේ ලස්සන දවසෙ..එයා කියපු විඩිහට එයාගෙ big day එකේ එයාගෙ තාත්තාට ජීවිතේ දීලා මෙහෙම ජීවත් කරපු සියලු දෙනාට ස්තූති කරන්න තිබුනා...එහෙනම් ගොඩක් වටිනවා නේද ..🤔
මංගල සභාවක අවමංගල කථා පවත්වන්නෙ නැ සාමන්යයෙන් ලංකාවෙි. ඔයාගේ රට කොහෙද. ඔයා වගේ මෝඩ ගොන් මිනිස්සු ඉන්නකමි මෙ රට දියුණු වෙන්නේ නැ මල්ලි.😢😢😢😢😢😢😢
තාත්තට ජිවිතය දුන්න මනුස්සය කෝ.ඒ මනුස්සය නිසා නේද දැන් මෙි තාත්ත ජිවත් වෙන්නෙ.
ඔය දෙන්නාට සුබ පතනවා හොද පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා කියලා 👍🌹❤
මනමාලයා පට්ට ලස්සනයි
Owwww
Kalin yalu vela hitapu kolla nisal saranga uva dala thamai muva bandee eyagei mekigei vidoes thama thiyenva tik tok eke😂😂😂
මම අවුරුදු 2 දැක්කා ....ඉන්දියාවේ චෙන්නායි වලදී .....මමත් wakugaduwak dan දෙන්න ගිහින් හිටියා ..මම wakugaduwa dan dunne ජාඇල පැත්තෙ rogiyekuta ..
අපි නාමල් උඩුගම මහතා බලන්න යද්දී ...ammooooo ade එහාට මෙහාට දුවනවා ...එතකොට podi කෙළි පොඩ්ඩක් .....
වැදගත් දෙමාපිය dennekuge වැදගත් විදියට ජීවත් වෙන ලස්සන duwak.❤
තාත්තට ජීවත්වෙන්න ජීවිතය දුන්න මනුස්සයාට පිටුපාව මනුස්සයෙක්
Lankave naluwanta wada lassanai මනමලයා😮
ඇයි මේ තරම් කුහක ලංකාවෙ මිනිස්සු..සුභ පැතුම් ඔබ දෙපලට..
හරි ලස්සනයි❤❤
තාත්තා ජිවත් වෙන්නේ අනුන්ගේ ජිවිතයක. කොටස් වලින් .දුව කෝටිපතියෙක් කසාද බැන්දා නම් ඒ මනුස්සයාටත් සාධාරණයක් ඉෂ්ට කරන්න හොඳම වේලාව නේද මේක ඒ යුතුකම් අමතක කරන්න එපා. එහෙම නොවුනා නම් අද නාමල් උඩුගම පොළොවට පස් වෙලා ඉවරයි
Comnt කියවනකොට තෙරෙනවා මෙච්චර ලස්සන රටක් පිරිහෙන්නේ ඇයි කියලා හැමතැනම කුහකයෝ ...දෙදෙනාටම බුදුසරණයි comnt කියවලා හිත් නරක්කරගන්න එපා ❤
Ane aththamay monavada me minissunta vela thiyenne.thaman karana hamadekama prathipala thazmantamay .aye anith ayage adupadu balanne.
Beautiful couple THE bride is beautiful and her husband is very Handsome,,,❤❤❤❤❤CONGRATULATIONS 🎊 🎉all the best to both of you ,,🎉🎉 Greetings from Melbourne Australia 🇦🇺,,
කට්ටිය හුඟ බැනලා තියෙනවා.ඒ උනාට එයා නිහතමානි.චාම් නිළියක්.මනමාලිගේ අම්මා අම්මා මම නම් ආසම නිළියක් ❤❤
හරිම ලස්සනයි ❤❤❤❤❤
Congrats beautiful budu saranai Dewe pihitai teruwan saranai ❤❤
දෙන්නම ලස්සනයි සුභ මංගලම්
මේ වගේ අවස්ථාවක හොද comment දාල තියෙනවා ඒ අතර නරක comment කීපයක් තියෙනවා පොඩි දෙයක් කියන්න හිතුන, මේ වෙලාවේ තාත්තාට අසනීප වුණ වෙලාවේ අක්මාව දුන්න කෙනා ගැන කියල අඬන්න ඕනිද 🤔මාර කුහක මිනිස්සුත් ඉන්නව ගොඩක්, ලංකාවේ ඔබ දෙපලට සුබ මංගලම් 🙏❤️🙏
E unata ada mehema hari thamange duwage lassanama dawase jeewath wela inne e manussaya hinda kiyala amathaka karanna Hoda na.
ඉතින් යකෝ දුවගෙ වෙඩින් එකට හරි ඉන්න ජීවිතේ දුන්නේ ඒ මනුස්සයානේ. ඒ මනුස්සයාට පිටුපාපු එක ගැන මතක් කරපුවහම මොකද වෙන්නේ? ඒවා තමා හරි ජරාම කුහක වැඩ
Mn issra hari aasai ruwanthi saha Namal udugama yana dennata.eth dan aasa na.Namal leda una dawas wala udaw karapu kenata karapu kuhaka waden passe mata nn epama una.minissu thamanta amaru kaale udaw karapu minissu kshanikawa amathaka wenawanm e minissu ashretawath sudusu na kiyalai man nm hithanne.daruwo unath hadenne demapiyo widiyatane😊Thamange jeewithe berune kawru nisada kiyala amathakai e minissunta.eda e manussaya e kapakirima nokalanm ada meyalata thiyei big day😅
තාත්තව ජීවත් කරන්න ශරීරයේ කොටසක් දීපු මිනිහව අමතක කරපු එක තමා අන්තිම සවුත්තු වැඩි
තාත්තාව ජීවත්කරවපු ශරිරයෙන් කොටසක් දුන්න මනුස්සයටත් ආරාධනා කරානම් තවත් වටිනවා
අපේ රටේ මිනිස්සු මහ කුහකයි..අය්යෝ
Aethta katawak e manussayawa gennna tebba
Eka etta. Singhala yata mula amataka wenawa
කුහක.කමනෙව්.එවයුතුනම්
ඕවා කියන්න එපා මෙකේ උපාසකයෝ බුරනව 😂😂.
Very beautiful and cute couple, congratulations! 🌷🌷🌷🌷💚💚
Lassani.dennama.suba.patum.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Beautiful Couple!. 😊💝🥳🎊🌟. Suba Manglum!!. 🎉🎉
ඔබ දෙපලට සුභ පැතුම්
❤❤❤❤❤❤❤❤❤❤
සුභ පැතුම් දෙන්නටම තෙරුවන් සරණයි
ඔබ දෙපලට සුභ පැතුම්❤❤❤❤
සුබ මංගලම්...❤️
ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
Ane lassanai dennama suba pathum duwa
Congratulations.
Ruwanthi vadagath vidiyata hitapu niliyak. Ape pranamaya.
Thamange adara kathawath hariyata mathak nathuwada kiyanna akamathida danne. Ohe udin pallen kiyala damme😊
මනමාලය නම් ලස්සනයි.
දෙන්නම ලස්සනයී සුභ මංගලම් බුදුසරණයී ❤❤
Ammawagemayi.
සුබ මංගලම් දූව
❤❤❤❤❤ සුබ අනාගතයක් වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි
❤️❤️❤️❤️❤️
Congratulations
සුබ මංගලම්
Amma wadagath niliyak thatta ape kale Sena kumaraya , ohuge Geetha Akka api jeewath wela adath kalaya nihadawa gewanawa, ethin a depalage deyaniyath lassanai. Vwaha keevithayak gatha karavi. Dedenata suba mangalam theruwan saranai
❤❤❤❤❤❤❤අම්මා වැදගත් නිලියක්
මාලු නිහාල් දන්නවා වැදගත් කම ...😂😂😂
😂😂😂
තෙරුවන් සරනයි ❤️❤️❤️හැමදාමත් සතුටින් ඉන්න...🎉🎉🎉
ලස්සනයි ❤❤, ඒ boy ඉන්දියන් නලුවා රිතිෂ් වගෙ 😍
බුදු සරණයි
Congratulations ❤❤
Oba dedenatama yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
කට වැඩි පඬි කෙල්ල ක්😅🎉❤
lovely
අපි භැම දාමත් නාමල් අයියටයි රූවත්ති අක්කට
Oyala wada Gath unata wadak nae Ara namal jiwath karanna agaen kotasak dunna ahinsaka manussayata salli dunnaetha nae Dan lokukama apith ekathu karapuwata dunna
ගොඩක් ආසාවෙන් හිටපු ගායකයෙක් නිළියක් දැන් අන්තිමට එපා උනා ratak කාලකන්නි karapu පිය පුතු නිසා ඔබ දෙපළට budusaranae
ගොං කාලකණ්ණි මිනිස්සු රටක් කාලකණ්ණි කරා කියල චෝනා කෙරුවට ඒ මනුස්සයා 2005-2015 අවුරුදු දහයටම සමස්ථ ණය ඩොලර් බිලියන 6.5 යි අරන් තියෙන්නෙ… 2005 ට කලින් කොළඹ තිබුනෙ පිට්ටු බම්බුවයි මහ බැංකු ගොඩනැඟිල්ලයි විතරයි….කාපට් පාරවල් රටටම තිබුනෙ දෙකයි අද 90% රටේ ප්රධාන පාරවල් සංවර්ධිතයි…35% කට තිබු විදුලිය අද 85% ඉක්මවලා..වරායවල් හැදුවා ගුවන් තොටුපොළවල් හැදුවා..තව තියෙනවා ඕනතරම් රටේ සංවර්ධනය වෙනුවෙන් කරපුවා… 8% ආර්ථික වර්ධනයක් තිබුනා…ඒක පුද්ගල ආදයාම ඩොලර් 800 ට තිබුන එක 3900ට ගෙනාවා…දළ දේශීය නිශ්පාදිතය 85% නි ඉහළ දැම්මා..රටට ආයෝජන ගෙනාවා..ඔය කියන හැත්තැපස්වසර ඇතුලත රට ගොඩනැඟුන කාලය තමයි ඒ…හැබැයි ලෝකෙ නැති පච කියලා සිරිසේනයෙක්ව ගෙනල්ලා ඒ අවුරුදු පහට මෙලෝ ආයෝජනයක් ගෙන්නැතිව ඩොල්ර් බිලියන 13.5 ස්වෛරී බැඳුම්කර ණය අරන් පාන්පිටියි තෙලුයි ගිල්ලවලා එදා 8% ට තිබුණ ආර්ථික වර්ධනය 1% ට ඇදලා දාපු උඹල වගේ අපතයින්ට ලැබිය යුතුම පාලකය තමයි දැන් ඉන්නෙ 😂
රනිල් 2015 -2019 කොපමණ ණය ගත්තා ද ?
ඇත්තටම මේ ලමයා අම්මා තරම් කොහෙත්ම ලස්සනක් නෑ කටහඩත් මාර කැතයි අදත් එහෙමට ලස්සනකුත් නෑ අම්මටනම් මාර ආදරෙයි❤️
හරි ලස්සන එක්කෙනා නේ comment කරලා තියෙන්නේ 😂😂😂
බලන්න නේද මිනිස්සු කොයි තරම් කුහකද මෙච්චර ලස්සන කෙල්ල ට කැතයි කියනවනේ🥰
@@lifeasuthpala2354 අනේ ආන්ටි ඔයා තරම් ලස්සන් නෑ එයා🤣🤣🤣
@@niroshaidunil7311 මේ ගොන් ගෑනි ලස්සන දැකපු නැති ගොන් ගහක්🤣🤣🤣
Happy wedded life. Congratulation both of you.
From germany.
Dubai mangalam❤❤❤❤❤
They have forgotten liver donor.. Have you treated him correctly?
Ae.manamamahthmayanam.harima.seedewi.lassna.kenek. hema.thissema.hinauana.gaman
සුබ අනාගතයක් පුතේ ඔයා ලට
Anna manamalaya harima lassanai
Budu sarani congratulations 🎉🎉
Congratulations
Kaganwat kata kata ahan natiwa jiwat wan hoda damapiyan dadanakuga duwak .සුබ මංගලමි
Oyalata.suba.gamn❤❤❤❤
Lassanai, suba pathum dennatama.
❤Suba wewa❤❤
Congratulations ❤️❤️
Congratulations 🙏🙏🙏❤️❤️❤️❤️💚💫✨️❤️💚💫✨️❤️💫
Amitattaiwage lassahnai paulak wewa
හින්දි නිළියක් වගේ❤
🙏💖🙏💖🙏💖
❤❤❤❤❤❤❤❤❤❤❤
Hari ma lasana duwak.suba magalam
❤❤❤❤❤❤❤👍👍👍👍👍
Atta tamai.tattage satuta
Ai minissu waradi widihata kiyane.apit kawada monawa weida api dannawada.anika wadagat widiyata duwawa hadala tiyenawa.namal ruwanthi.kawadat adarei
Suba mangalam
Fancy magul
සුභ මංගලම් බුදු සරණයි
Suba මංගලම් ❤❤❤❤
Congratulations ❤🎉
Shok kolla
සුබ යුගදිවියක්❤❤❤❤
Lassanai
all the best
😊❤
lassanai ♥️
0:47
Sathutin inna akki
නිවේදිකාවට රැවන්ති මංගලාගේ නම අමතක උනා නේද😂😂
❤❤❤❤❤❤❤❤❤
Harima lassana wedding ekak dennama lassani
Oyala dennama hari lassana cham dennek
Niwedikawa,vedagath vidihata prasna ahanaw
❤❤
❤❤q❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Happy wedding
කෙල්ලගෙ පම්පොරිය😅😅😅😅
❤️❤️❤️❤️❤️🎉🎉
වෙඩිමට බල්ලෝ බැල්ලියෝ ඇවිත් උබලත් බල්ලෝ