Punsanda Wage Rankanda Maage.mp4

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 116

  • @ගැම්මක්තමා
    @ගැම්මක්තමා 3 года назад +58

    මියුසික් එකනම් පට්ටම ලස්සනයි කටහඩත් එහෙම තමා

  • @achinthamadushan1568
    @achinthamadushan1568 9 месяцев назад +13

    අම්මෝ තාමත් ආසයි 💖💖💖

  • @ChuttiChuttibatti
    @ChuttiChuttibatti 10 месяцев назад +177

    2024 බලන සෙට් එක කො😂❤

  • @chamothchamoth8593
    @chamothchamoth8593 Год назад +37

    Old is gold මචං ❤️

  • @chalithamadushan8546
    @chalithamadushan8546 9 месяцев назад +58

    මේ සින්දුව remix කරල වැඩක් නෑ . ඔරිජිනල්ම විදියට remake කරන්න ඕනි .හොද production quality එකක් එක්ක . එහෙනම් නැතුව beat කවලම් කරල වැඩක් නෑ .මොකද මේකෙ remix කරන්න දෙයක් නෑ සේරම තියෙන්නෙ next level music ❤️🥲

  • @1hour495
    @1hour495 Год назад +68

    📌Lyrics හැහිච්ච විදියට
    පුන්සද වාගෙ රන් කද මාගෙ දැක්කම ලෝබයි ආදරේ...
    සුන්දර රූපෙ ගින්දර වාගෙ කිව්වොත් කිවා පෙම්බරී...
    ඔබෙ ආලෙ මගෙ කීවත්
    මගෙ පස්සෙන් මෙසේ ආවත්
    බොහෝ කෝලම් දමා මායම්
    අනෙ නෑ මා රැවටෙන්නේ නෑ...
    පුන්සද වාගෙ රන් කද මාගෙ දැක්කම ලෝබයි ආදරේ...
    සුන්දර රූපෙ ගින්දර වාගෙ කිව්වොත් කිවා පෙම්බරී...
    ඔබෙ හර්දේ ගලක් වාගෙ
    මගෙ හර්දෙ මලක් වාගෙ
    එය මොකද කියා ඇයි මටම නොතේරේ
    හා හා එපා චාටු
    අලංකාරෙ දාමා යාලු
    බොහෝ කෝලම් දමා මායම්
    අනේ නෑ මා රැවටෙන්නෙ නෑ..
    පුන්සද වාගෙ රන් කද මාගෙ
    දැක්කම්ද් ලෝබයි ආදරී
    සුන්දර රූපේ ගින්දර වාගෙ මෙයා
    කිව්වොත් කිව්වා පෙම්බරී...
    හේර සිලෙක්කෙට
    හේරා සිලෙක්කෙට
    තුරුම්පු හන්ගලා
    තුරුම්පු හන්ගලා
    කපෝති වෙන්නට
    කපෝති වෙන්නට
    පොරව උඩට
    ජෝකරයා දැම්මා..
    මගෙ අනසක මගෙ බලයයි
    සුදු පිටියේ දසත පැතිරේ
    උබ ඇයිද නොදන්නෙ මටම නොතේරේ..
    හෝ හෝ...
    හා හා මගෙ රාජා
    මාව බේරා ගන්න ආවා
    නුබෙ සෙල්ලම් අදින් ඉවරයි
    සදාකල් නුමබ තමයි ජෝකර්..
    මම ජෝකර්මයි ලොකුවට ඉතුවට
    වැඩ බැරිබව දැන් මට දැනුනී..
    බුදුබව අත්වෙයි මෙ ගැත්තා හට
    සමාව දෙනුමැන රජතුමනී...
    මෙදා ජොකර් වෙලා සල්ලන්
    ‍රජාගෙන් ඉගෙනගනී පාඩම්
    තවත් ලොකුකම් නොදා ඉදපන් සදාකල්
    නුබම තමයි ජෝකර්...
    ජෝකර් ජෝකර් ... නුබම තමයි ජෝකර්.. //

    • @perera2005
      @perera2005 Год назад +2

    • @roxchan2853
      @roxchan2853 Год назад +1

    • @ddaynethu708
      @ddaynethu708 10 месяцев назад +3

      මෙච්චර පරන film එකක් වෙලත්.. editing පට්ට..🤪ගින්දරී 3 එක වගේද..

    • @madusankaliyanage7299
      @madusankaliyanage7299 2 месяца назад

      ​@@ddaynethu708ඒ කාලේ ඒවා තමා පට්ට දැන් මොනවද

  • @tk-uk1pv
    @tk-uk1pv Год назад +55

    Music එක re moderate කරලා ගත්තනම් මරු... මේක ඒ කාලේ කොහොම හැදුවද කියලා හිතාගන්න බෑ....

  • @bomsbravo
    @bomsbravo 11 месяцев назад +26

    This song is the best thing about the whole movie. I have never seen such a concept of bringing the deck of card to life. And the idea of Joker falling in love with the queen is something interesting.

    • @bhashawa.23206
      @bhashawa.23206 7 месяцев назад +1

      Yes me too felt a deep meaning in it.

    • @dilipaweeratunga
      @dilipaweeratunga 3 часа назад

      It has a historical background, Andare once fell in love with a Bisawa😊

  • @prasannasandun8805
    @prasannasandun8805 9 месяцев назад +11

    ඒ කාලෙ අපේ මියුසික් නෙක්ස්ට් ලෙවල් ❤

  • @sameeramadushantha6505
    @sameeramadushantha6505 3 года назад +37

    එකනං ලස්සනයි දෙවෙනි එකනං මෙලො රහක් නෑ

    • @thenujarandinu
      @thenujarandinu 8 месяцев назад

      පලවෙනි එක පට්ට 2වෙනි එකත් හොදය්

  • @dulhara2k
    @dulhara2k 5 месяцев назад +6

    SUPER OLD IS GOLD

  • @rushand8003
    @rushand8003 10 месяцев назад +14

    Childhood memories❤

  • @janakalakshan237
    @janakalakshan237 10 месяцев назад +19

    රී මේක් කරන්න ඕන සිංදු....

    • @thenujarandinu
      @thenujarandinu 8 месяцев назад +1

      ඔව් හැබය් එදා එකෙ තරමටම ඕනේ

  • @theman2741
    @theman2741 Год назад +8

    Bro, this was peak music production. 🔥

  • @Rdot19
    @Rdot19 2 года назад +30

    2:23 ඉවසගන්න බැරි උනා cuddata😂😂

  • @bomsbravo
    @bomsbravo 3 года назад +9

    Thank you for uploading the full version. This truly is creative. Don't get to see much creativity in Sinhala movies anymore.

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL Год назад +11

    remake nam remake golden rea sri lankan music still love this 😍

    • @sandy1481
      @sandy1481 Год назад +1

      mokakda remake eka

  • @imeshshamika1425
    @imeshshamika1425 10 месяцев назад +32

    ඔය joker ට ඉන්නේ දුලීකා මාරපනගේ husband

  • @lhsom93
    @lhsom93 12 лет назад +12

    Very nice of you to upload this. Thanks :)

  • @RajapakshaDananja
    @RajapakshaDananja Месяц назад

    Aniwaren eka atha.old is gold🧡

  • @AmanthaRathnayake
    @AmanthaRathnayake 10 месяцев назад +17

    If you aren't here from TikTok, you are a legend 🖤

  • @teddy_girl0613
    @teddy_girl0613 10 месяцев назад +42

    2024 tik tok eke දැකලා ආවේ කවුද😌

    • @chamararajaguru9690
      @chamararajaguru9690 10 месяцев назад

      🖐️

    • @samithaaberathna4229
      @samithaaberathna4229 8 месяцев назад

      ඉදකින් රන් කෙවිට බලල නැද්ද මීට කලින් 😂😂

  • @professorstreaming7281
    @professorstreaming7281 Месяц назад

    ඉස්සර මේකේ ගොපලු යකා දකිද්දි මම හැංගෙනවා😢😂❤

  • @robertoFaríñez
    @robertoFaríñez 10 месяцев назад +10

    Good Old Days😢❤️

  • @TharinduLakshan-d2n
    @TharinduLakshan-d2n 9 месяцев назад +4

    Nice song ❤❤❤an movie

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 месяца назад +3

    ජෝකර් - සුජීව ප්‍රියලාල්
    රැජිණ - රශ්මි රවීනා
    රජා - සද්ධා උත්පලකන්දගේ

  • @bazu3581
    @bazu3581 2 года назад +16

    Masterpiece ❤️

  • @nethsarayohan9050
    @nethsarayohan9050 Год назад +21

    Old is gold ❤

  • @madusankaliyanage7299
    @madusankaliyanage7299 2 месяца назад +1

    Old is gold ❤💥

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 6 месяцев назад +3

    "ගින්දර වාගේ,
    කිව්වොත් කිව්වා පෙම්බරී"

  • @Nethumi_LK
    @Nethumi_LK 2 года назад +7

    එක පට්ට බන් ඉතින්

  • @ShehanDananjaya-c5l
    @ShehanDananjaya-c5l 2 месяца назад

    Music / Videos next level ❤

  • @danushsri956
    @danushsri956 3 года назад +35

    05:02 චමල් රාජපක්ශ 😂😂😂

  • @djsashikaentertainment8384
    @djsashikaentertainment8384 2 месяца назад +1

    2024-10-07 Old Is gold

  • @littleelephant3673
    @littleelephant3673 2 года назад +6

    මහෙන්දර් සර් නියම ජොකර්

  • @akshanze370
    @akshanze370 10 месяцев назад +4

    Musick❤

  • @SandaruwanNilupul-l5p
    @SandaruwanNilupul-l5p 3 месяца назад

    old is gold❤

  • @madhushanpushpakumara5803
    @madhushanpushpakumara5803 10 месяцев назад +2

    That music🥹

  • @dj.madushan
    @dj.madushan 10 месяцев назад +6

    2024😇

  • @udarasankalpa7312
    @udarasankalpa7312 Месяц назад

    Childhood memo

  • @udarast6768
    @udarast6768 10 месяцев назад +5

    Buuruwa eddu ai thun denam misin wenne 🙂👍

    • @rushand8003
      @rushand8003 10 месяцев назад +1

      uba card ghla nadda🥲🃏

  • @erandafernando9916
    @erandafernando9916 4 месяца назад

    රන් කෙවිට ❤️

  • @dj-r7hitstation982
    @dj-r7hitstation982 Год назад +6

    2023/04

  • @kavindudissanayake4192
    @kavindudissanayake4192 Год назад +7

    5:25

  • @sithumakash5786
    @sithumakash5786 Год назад +4

    Kawuda song eka sing karanne

  • @llasithanusara1923
    @llasithanusara1923 10 месяцев назад +4

    2024❤️❤️

  • @KavinduRathnayaka-to2ii
    @KavinduRathnayaka-to2ii Год назад +5

    #2023.08😙

  • @costamarley
    @costamarley 10 месяцев назад +2

    Tik tok eke ynv ahila ave kavuda 😅

  • @nilwalasamarakoon1988
    @nilwalasamarakoon1988 2 года назад +4

    2022

  • @TharushaMalshan-fi3fe
    @TharushaMalshan-fi3fe Месяц назад

    මේ ගීතය ගායනා කරන දෙපළ කව්ද? දන්න කෙනෙක් කියන්නකො

  • @senarathchandresiri9254
    @senarathchandresiri9254 5 месяцев назад +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 4 месяца назад +1

    සින්දුව කියන පිරිමි කෙනා කවුද ?

  • @VIMUNCS
    @VIMUNCS 4 месяца назад +1

    2024 August ❤

  • @asla9589
    @asla9589 2 месяца назад

    ලඟදි remix කරපු උන් සින්දුව කාලා. මේක තමා ගති. බේස් ටිකක් වැඩි උනානම් ඇති

  • @senarathchandresiri9254
    @senarathchandresiri9254 5 месяцев назад +1

    🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️

  • @408meegasse
    @408meegasse 9 месяцев назад +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shamilakalanka392
    @shamilakalanka392 3 месяца назад

    Gayana karanne kawda ? 😮❤

  • @robertoFaríñez
    @robertoFaríñez 10 месяцев назад +3

    4:39 MEME Eka.

  • @RoshanMadushanka-er6gr
    @RoshanMadushanka-er6gr 10 месяцев назад +2

    Ran kevita

  • @rashmidiviyanjanachathuran2544
    @rashmidiviyanjanachathuran2544 10 месяцев назад +2

    2024 😼❤️

  • @nishadgimhana4496
    @nishadgimhana4496 6 месяцев назад +1

    Kauda meke music karala tiuenne danna kauru hari innawada

  • @kanishkaserasinghe6105
    @kanishkaserasinghe6105 5 месяцев назад +1

    Wena kellek hitiye nadda queen ta ganna

  • @RISHAN575
    @RISHAN575 8 месяцев назад +1

    2:17

  • @kusumithakusumithageyaka3728
    @kusumithakusumithageyaka3728 Год назад +2

    💕

  • @chamath1cham
    @chamath1cham Год назад +2

    💆🙌❤️

  • @sahirutransportspvtltd9650
    @sahirutransportspvtltd9650 10 месяцев назад +2

    🎉

  • @kavindudeshan6047
    @kavindudeshan6047 4 года назад +6

    After 9 years🕞

  • @ThiliniMaheshika-bw5lt
    @ThiliniMaheshika-bw5lt Год назад +7

    මේකෙ Full movie එක හොයාගන්න නැද්ද ආය බලන්න හිතිලා ගොඩකාලෙක ඉඳන් හෙව්වා යූ ටියුබ් වත් නෑ

    • @shorts-vl7zg
      @shorts-vl7zg Год назад

      site ekaka thiyenawa mama me dan balana gaman download karanna ba online balanna tiyenne

    • @rushand8003
      @rushand8003 10 месяцев назад

      matath 😢

  • @nostalgia8734
    @nostalgia8734 Год назад +4

    Who produced this bruh🔥

  • @dimuthuprabath543
    @dimuthuprabath543 10 месяцев назад +3

    මේක බලන්න විදියක් කියන්න දන්න කෙනෙක් බලන්න බෑනි කොහෙන්වත්

    • @rionprinters1752
      @rionprinters1752 9 месяцев назад

      Ooka thiyenne රන් කෙවිට film eke

  • @dileepachamin2868
    @dileepachamin2868 10 месяцев назад +5

    කව්ද ජෝකර්ට රගපාන කෙනා ? 🤔

  • @ThushRr
    @ThushRr 3 месяца назад +2

    Sajith premadasa Theme song 😂

  • @isharamadumal6835
    @isharamadumal6835 10 месяцев назад +6

    Old is gold ❤️