Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විනිලාගෙ වීඩියෝ එක බලලා ..මේ සිංදුව හොයන් ආපු අය මේ කොනට
😌
P
PppPPpP
👍
ඒකාලෙ සිංදු කොච්චර ලස්සනද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න ඔවා තමයි නස්ටොප් කියන්නේ ,අන්ඩස්ටැන් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
හරිම ලස්සනයි. ඇත්තටම දුකයි මේ අතීතය ටිකෙන් ටික වියැකිල යන එකට.🥺 සදා අමරණීය මතක විදියට ඉතිරි වෙන්නෙ අවසානෙදි මේ එක්කාසු කර පද පේළි ටික විතරයි. කොච්චර පරණ උනත් හැමකාලෙකටම ගැළපෙන ආකරයට මේ වචන ගැළපීම හරි අපූරුයි..❤
ගාමිණී ෆොන්සේකා මතක් වෙනවා පුතා දැක්කම නියම සෙට් එක ❤👍👌😊
චන්ඩියගෙ පුතා film එකෙ
අපේ ලනළගකාවෙ හෑම මනුස්සයා හටම කීර්තිමත් මෙලොකෙටම ලන්කාවෙ මහෙම ගායකයෙක් ඉන්නවා කියලා සන්ගීත ලොවෙ රජු එච් ආර් ජොතිපාල මහත්තයා අපට නැතිවුණා අද හිටියනං කොච්චර ද ඉන්න තැනක හොදින් ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරන්නෙමු
අඩෝ නියම නොන්ස්ටෝප් එකක්👍👍👍👍
ලස්සන බලන්න දමිත්ගේ.. දැන් ඇතෙක් වගේ..
මරු ලස්සනයි ..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
සුපිරි naluwo kidenek නැද්ද dan😢😢😢
අඩෝ මරු බන් 2024/10/17❤
ඒ කලේ හරි ලස්සනයි 🥺❤️
1976 මට වයස 15di mama me film 1baluva අදත් කැමති
Filme eke name eka mokadda
දමිත් ෆොන්සේකා අපරාදේ රඟපාන එක නැවැත්තුවේ...
මේ සින්දුවෙ මුල්ම චිත්‍රපටය තමයි "බඔර පැටික්කි " මෙය පසුව තිරගත වු එක
ruclips.net/video/J3L132bPvA8/видео.html
2024 ❤🎉
super song
ගාමිණීගේ පුතා
Patta pata pata...! Athal athal... dakunu paththe udama mkkdo labbak thiyenawa. Eka nattam thawath hondai.
❤❤❤❤lassana jivith supiri❤❤❤❤❤
harima lassani ape sindu
Sri Lanka 🙀🙀🙀🕺🕺🕺🕺💃💃💃
2024 ❤️😍
සුපිරි සුපිරි
Lassana sindu ❤❤❤❤🤗
Parana unath negala yanawa broo. Thada thadaaaaaaa
Ane ow aththamai damith fonseka ranga pama ath hariya😭.monawa karannada???????? Ape awasanawa😢
LoginSee who's singing “Me Ahalla Ahalla”See AllLyrics: Me Ahalla AhallaHr Jothipala, Mohideen Beg & Pearl VasudeviAruna_Ambagalaඅඩේයි...මල්ලී.....මගෙ වොයිස් එක අහපන් ඩෝ.....මේ අහල්ලා අහල්ලා මගෙ තාලේවැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේමේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑමේ මාසේ පෙම් කරන්නකෝ.....අනාගතේ පේනා අර හොරස්කෝප් ඕනෑපොඩ්ඩක් තව කෙට්ටු වෙන්කෝ....හොරස්කෝප් ඕනෑ නෑ පර්ස් එකයි ඕනෑ මටපොල් වත්තක් අරන් දෙන්නකෝ.....අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑමේ මාසේ පෙම් කරන්නකෝ.....පියලී කැඩීලා වැටුනා නෑඹුල් සමන් මලේසැදු කූඩුව කැඩී ගියා වැදී සුළං සැලේ.....වැදී සුළං සැලේ.......පියලී කැඩීලා වැටුනා නෑඹුල් සමන් මලේසැදු කූඩුව කැඩී ගියා වැදී සුළං සැලේ.....වැදී සුළං සැලේ.......මනුසතා ලෝකෙ ඉපදී මංමුලා වුනා මගදීහරි කියා කලේ වැරදීමරැවගේ අතේ පරදී..මනුසතා ලෝකෙ ඉපදී මංමුලා වුනා මගදීහරි කියා කලේ වැරදීමරැවගේ අතේ පරදී.........මේ අහල්ලා අහල්ලා මගෙ තාලේවැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේමේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......කෝටු කෑලි සොයාලා පරඩැල් කොළ ගෙනැල්ලාතාලයකට තියාලාපොඩි කුරැළු ගෙයක් සදාලා....පොඩි කුරැළු ගෙයක් සදාලා....කෝටු කෑලි සොයාලා පරඩැල් කොළ ගෙනැල්ලාතාලයකට තියාලාපොඩි කුරැළු ගෙයක් සදාලා....පොඩි කුරැළු ගෙයක් සදාලා....කැදැල්ලෙ උන් කිරිල්ලී අන්න ගියා ඉගිල්ලීළමෝ ලපටි උදම් වී අර ගයානටති මගුල් ගී.....මේ අහල්ලා අහල්ලා මගෙ තාලේවැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේමේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......ගියා තමයි දමා මගේ කටේ පස් මෙයාභාර උනා පුාණ හතක් මගේ අම්මපා.....ගියා තමයි දමා මගේ කටේ පස් මෙයාභාර උනා පුාණ හතක් මගේ අම්මපා.....අයියෝ මාගේ සීනී බෝලේවින්දා වූ මේ දුක් දවාලේ.....එන්නකෝ මාගේ ප්රණාමේනැලවෙන්න මාගේ තුරැල්ලේ.....ඕ මයි ස්වීටී මගේ හුරුබුහුටීඕ මයි ස්වීටී මගේ හුරුබුහුටීඅනේ පනේ මාව දාල යන්න නම් එපාඅම්මප යන්නෙම නම් නෑ.....මේ අහල්ලා අහල්ලා මගෙ තාලේවැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේමේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑමේ මාසේ පෙම් කරන්නකෝ.....අනාගතේ පේනා අර හොරස්කෝප් ඕනෑපොඩ්ඩක් තව කෙට්ටු වෙන්කෝ....හොරස්කෝප් ඕනෑ නෑ පර්ස් එකයි ඕනෑ මටපොල් වත්තක් අරන් දෙන්නකෝ.....අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑමේ මාසේ පෙම් කරන්නකෝ.....අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑමේ මාසේ පෙම් කරන්නකෝ.....අනාගතේ පේනා අර හොරස්කෝප් ඕනෑචුට්ටක් තව කෙට්ටු වෙන්කෝ....අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑමේ මාසේ පෙම් කරන්නකෝ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅
Full filmeka oni
2023 🎉🔥🥺
2024.05.03❤
2024💖💖💖💖
2024 🥺❤️
2023❤️
2024?
Lassanui ana😁😁😃😃😃🙄🙄🙄❤❤❤
Me raththaran malli filmeka
Niyamai
2023 ❤
❤
❤❤❤
Wow
Mage voice eka ahapan do.
🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂
2024
2020/05/27
Me film ek mokkd
Fillm eke nama mokkdada
Bamara petikki 1984
තන ළා a ම මා හ මා
Me mona gobbeyk de
මොකද්ද මේ චිත්‍රපටය?
බෝර දොලහා
දුවන්නම කන්නං කාල දුවන්නං 😂😂
.
❤❤❤❤
විනිලාගෙ වීඩියෝ එක බලලා ..මේ සිංදුව හොයන් ආපු අය මේ කොනට
😌
P
Ppp
P
Pp
P
👍
ඒකාලෙ සිංදු කොච්චර ලස්සනද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔන්න ඔවා තමයි නස්ටොප් කියන්නේ ,අන්ඩස්ටැන් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
හරිම ලස්සනයි. ඇත්තටම දුකයි මේ අතීතය ටිකෙන් ටික වියැකිල යන එකට.🥺 සදා අමරණීය මතක විදියට ඉතිරි වෙන්නෙ අවසානෙදි මේ එක්කාසු කර පද පේළි ටික විතරයි. කොච්චර පරණ උනත් හැමකාලෙකටම ගැළපෙන ආකරයට මේ වචන ගැළපීම හරි අපූරුයි..❤
ගාමිණී ෆොන්සේකා මතක් වෙනවා පුතා දැක්කම නියම සෙට් එක ❤👍👌😊
චන්ඩියගෙ පුතා film එකෙ
අපේ ලනළගකාවෙ හෑම මනුස්සයා හටම කීර්තිමත් මෙලොකෙටම ලන්කාවෙ මහෙම ගායකයෙක් ඉන්නවා කියලා සන්ගීත ලොවෙ රජු එච් ආර් ජොතිපාල මහත්තයා අපට නැතිවුණා අද හිටියනං කොච්චර ද ඉන්න තැනක හොදින් ඉන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරන්නෙමු
අඩෝ නියම නොන්ස්ටෝප් එකක්👍👍👍👍
ලස්සන බලන්න දමිත්ගේ.. දැන් ඇතෙක් වගේ..
මරු ලස්සනයි ..🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
සුපිරි naluwo kidenek නැද්ද dan😢😢😢
අඩෝ මරු බන් 2024/10/17❤
ඒ කලේ හරි ලස්සනයි 🥺❤️
1976 මට වයස 15di mama me film 1baluva අදත් කැමති
Filme eke name eka mokadda
දමිත් ෆොන්සේකා අපරාදේ රඟපාන එක නැවැත්තුවේ...
මේ සින්දුවෙ මුල්ම චිත්‍රපටය තමයි "බඔර පැටික්කි " මෙය පසුව තිරගත වු එක
ruclips.net/video/J3L132bPvA8/видео.html
2024 ❤🎉
super song
ගාමිණීගේ පුතා
Patta pata pata...! Athal athal... dakunu paththe udama mkkdo labbak thiyenawa. Eka nattam thawath hondai.
❤❤❤❤lassana jivith supiri❤❤❤❤❤
harima lassani ape sindu
Sri Lanka 🙀🙀🙀🕺🕺🕺🕺💃💃💃
2024 ❤️😍
සුපිරි සුපිරි
Lassana sindu ❤❤❤❤🤗
Parana unath negala yanawa broo. Thada thadaaaaaaa
Ane ow aththamai damith fonseka ranga pama ath hariya😭.monawa karannada???????? Ape awasanawa😢
Login
See who's singing “Me Ahalla Ahalla”
See All
Lyrics: Me Ahalla Ahalla
Hr Jothipala, Mohideen Beg & Pearl Vasudevi
Aruna_Ambagala
අඩේයි...මල්ලී.....
මගෙ වොයිස් එක අහපන් ඩෝ.....
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑ
මේ මාසේ පෙම් කරන්නකෝ.....
අනාගතේ පේනා අර හොරස්කෝප් ඕනෑ
පොඩ්ඩක් තව කෙට්ටු වෙන්කෝ....
හොරස්කෝප් ඕනෑ නෑ පර්ස් එකයි ඕනෑ මට
පොල් වත්තක් අරන් දෙන්නකෝ.....
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑ
මේ මාසේ පෙම් කරන්නකෝ.....
පියලී කැඩීලා වැටුනා නෑඹුල් සමන් මලේ
සැදු කූඩුව කැඩී ගියා වැදී සුළං සැලේ.....
වැදී සුළං සැලේ.......
පියලී කැඩීලා වැටුනා නෑඹුල් සමන් මලේ
සැදු කූඩුව කැඩී ගියා වැදී සුළං සැලේ.....
වැදී සුළං සැලේ.......
මනුසතා ලෝකෙ ඉපදී මංමුලා වුනා මගදී
හරි කියා කලේ වැරදී
මරැවගේ අතේ පරදී..
මනුසතා ලෝකෙ ඉපදී මංමුලා වුනා මගදී
හරි කියා කලේ වැරදී
මරැවගේ අතේ පරදී.........
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......
කෝටු කෑලි සොයාලා පරඩැල් කොළ ගෙනැල්ලා
තාලයකට තියාලා
පොඩි කුරැළු ගෙයක් සදාලා....
පොඩි කුරැළු ගෙයක් සදාලා....
කෝටු කෑලි සොයාලා පරඩැල් කොළ ගෙනැල්ලා
තාලයකට තියාලා
පොඩි කුරැළු ගෙයක් සදාලා....
පොඩි කුරැළු ගෙයක් සදාලා....
කැදැල්ලෙ උන් කිරිල්ලී අන්න ගියා ඉගිල්ලී
ළමෝ ලපටි උදම් වී අර ගයා
නටති මගුල් ගී.....
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......
ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා
භාර උනා පුාණ හතක් මගේ අම්මපා.....
ගියා තමයි දමා මගේ කටේ පස් මෙයා
භාර උනා පුාණ හතක් මගේ අම්මපා.....
අයියෝ මාගේ සීනී බෝලේ
වින්දා වූ මේ දුක් දවාලේ.....
එන්නකෝ මාගේ ප්රණාමේ
නැලවෙන්න මාගේ තුරැල්ලේ.....
ඕ මයි ස්වීටී මගේ හුරුබුහුටී
ඕ මයි ස්වීටී මගේ හුරුබුහුටී
අනේ පනේ මාව දාල යන්න නම් එපා
අම්මප යන්නෙම නම් නෑ.....
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ
වැඩි වැඩත් නෑ අඩුත් නෑ එක වාගේ....
අපි ලොකුත් නෑ පොඩිත් නෑ අලි වාගේ
මේ අහල්ලා අහල්ලා මගෙ තාලේ.......
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑ
මේ මාසේ පෙම් කරන්නකෝ.....
අනාගතේ පේනා අර හොරස්කෝප් ඕනෑ
පොඩ්ඩක් තව කෙට්ටු වෙන්කෝ....
හොරස්කෝප් ඕනෑ නෑ පර්ස් එකයි ඕනෑ මට
පොල් වත්තක් අරන් දෙන්නකෝ.....
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑ
මේ මාසේ පෙම් කරන්නකෝ.....
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑ
මේ මාසේ පෙම් කරන්නකෝ.....
අනාගතේ පේනා අර හොරස්කෝප් ඕනෑ
චුට්ටක් තව කෙට්ටු වෙන්කෝ....
අනේ මගේ නෝනා මට පෙම් කරන්න ඕනෑ
මේ මාසේ පෙම් කරන්නකෝ...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅
Full filmeka oni
2023 🎉🔥🥺
2024.05.03❤
2024💖💖💖💖
2024 🥺❤️
2023❤️
2024?
Lassanui ana😁😁😃😃😃🙄🙄🙄❤❤❤
Me raththaran malli filmeka
Niyamai
2023 ❤
❤
❤❤❤
Wow
Mage voice eka ahapan do.
🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂
2024
2020/05/27
Me film ek mokkd
Fillm eke nama mokkdada
Bamara petikki 1984
තන ළා a ම මා හ මා
Me mona gobbeyk de
මොකද්ද මේ චිත්‍රපටය?
බෝර දොලහා
දුවන්නම කන්නං කාල දුවන්නං 😂😂
Bamara petikki 1984
.
2024 ❤🎉
❤❤❤❤