Bro me channel eka mata ahamben hambune 🤍 But, ada qwa kiyala hithaganna me channel eka lankawe supirima traveling channel ekak wela nawathinne. Mulu video eka purama thiyena cinematic vibe eka next level 🔥 Good Luck Bro, Keep it up 👍❤️
Supiri bro. Habai ithin me wage awadanamak gann epa meta passe video eka balapu mata mechchara baya hithunanam oyalta khomata athida..awadanamak aragena me wage gamn yann epa..gewal wala minissu anthimedi duk widinawa..apita athl eth e minissu paw...adareta kiyanne sudda.❤ ada kale ahana katha ekka mewa nokiya ba .parissmin hamdama innawa api❤️😍
ලස්සනයි කොල්ලෝ 👍👌
උබලා මේ කරන job එක මාරම වට්නවා මචන් මොකද
ඇත්තටම අපිට උනත් ආසාව තිබුනට එන්න අමාරුයි ඒවා
උබලා මේ තරම් කට්ටක් කාලා තමයි මිනිස්සුන්ට පෙන්නන්නේ කියලා ගොඩක් උන්ට තේරුන්නෑ ...ඒකට ගොඩක් ස්තූතිය 🙏
පරිස්සමෙන් කොල්ලෝ උබලගේ ජීවිත ගොඩක් වට්නවා ❤☝
අපේ මහන්සිය තේරුම් ගත්ත අයත් ඉන්නව දැක්කම සතුටුයි 😊❤️ ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ❤️
❤
@@GayaWalker mmt commando training ekedi gihim tiyenwa 16 point march eke
කාපු කට්ටත් එක්ක vlog එක කරන්නත් සෑහෙන කට්ටක් කෑව friends 🥺 වීඩියෝ එක හොඳයිනම් like එකක් comment එකක් දාල යන්න අමතක කරන්න එපා 🥺❤️❤️
Weda wedi malli apu gmn baluweda MN Asa charityak uba dannwnea❤
පැස්ටා තලප හදන්න ඉගෙැන්නුවට thanks, පැස්ට හදනකොට ඉස්සෙල්ලම වතුර උතුරන්න ඇරල වතුරට ලුණු කුඩු, තෙල් ,ටිකක් දාන්න ඊට පස්සෙ පැස්ට දාන්න එතකොට ඇලෙන් නැහැ.අපි විඩියෝ බලනව පුතාලගෙ විඩියෝ ලස්සනයි අපේ පුංචි රටෙි ලස්සන පෙන්නුවට ස්තුතියි.
Thank you so much 😇❤️ vatinawa
Noodles pasta mackroni cook karanna kalin coconut oil or olive oil danava uba monavada danne mama chef keken dan nathi dewal nokiya idapiya rtahnayake
මාර ගේමක් දීල මේ වීඩියෝ එක ගෙනාවට තෑන්ක්ස් බන්.බලන අයගෙත් ඇඟ හිරි වැටෙනවා
Thank you so much Machn 😊❤️
රටින් පිට ඉන්න අපිට අපෙ රටේ සුන්දර තැන් පෙන්වන ඔබට ❤ හැම දෙයක්ම පරිස්සමෙන් වීඩියෝ කරන්න කදුවල යද්දී හැමෝමටම දෙවි පිහිටයි
ගොඩක් ස්තූතියි 😍😍❤️❤️
මරු කොල්ලෝ ටිකක් ,මෙහෙම තමයි ජිවිතේ විදින්න ඔනේ ,....සුභපැතුමි
Thank you so much 😊❤️
මචන් ගයාන්. සුපිරියි. හැබැයි පරිස්සමින් කොල්ලෝ.. හැමදේම හොදින් වෙන්න ඕන කියලා සුබපතනවා. Good luck bokka❤❤
Thank you so much 😊❤️
අහම්බෙං දැක්කෙ මේ වීඩියෝ එක..මගෙ ජීවිතේට බලපු සුපිරිම වීඩියෝ එක.බලද්දිත් බය හිතෙනවා අම්මෝ…😣😣ඒ උනාට මමනං කියන්නෙ ඔය තරම් භයානක තැංවලට යන්න එපා.අපරාදෙ ඔයාලට මොනවා හරි කරදරයක් උනොත් එහෙම..මේවා හරිනම් මිලියන්ස් විව්ස් එන්න ඕන ව්ලොග්ස්..කොහෙද ඉතිං අපේ උං බලන්නෙ නිලියො බාගෙට ඇඳං සෝලෝ ඩේට් යන ඒවයි උං කන බොන ඒවයිනෙ..මේවා මොනතරම් ලස්සනද..මොනතරම් තාත්විකද…❤❤❤❤❤
වටිනව කමෙන්ට් එක 🥰🥰❤️❤️
අද තමා බැලුවෙ.. නියමයි... ඉතින් ඉස්සරහට එකතු වෙලා ඉන්නම්
Thank you so much 😊❤️
හරිම භයංකාර වගේම ලස්සන ස්ව්භා සෞන්දර්ය මැනවින් ඉස්මතු කිරීමට ගත් උත්සාහය සාර්ථක වී ඇත පුතාලා...හරිම සන්තෝශෙන් බැලුවා සම්පූර්ණ වීඩියෝවම❤
Thank you so much 😊❤️
meka nm mn baluwa hodama travel vlog ekak.but be careful nd stay safe.good luck for your channel
Thank you so much 😇❤️
අඩේ video එකනම් පට්ට 🌿 තවම බලන ගමන් විනාඩියක් skip කරන්න හිතෙන්නේ නෑ 🌿🇱🇰
Thank you so much machn 😇❤️
ඇත්ත❤️
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්😮❤
මාරම ත්‍රාසජනකයි.. බලන්න පටන් ගත්තේ බයෙන් බයෙන්.....මාරම vlog එකක්....be careful....අද තමයි subscribe කරලා බලන්න ගත්තෙත්... ඔක්කොම බලන්නන් හදිස්සියි....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ඔයාලට...
Thank you so much 😊❤️
සතුටුයි ..අලුත් තරුන තරිනියෝ අලුතින් සොබාදහම enjoy කරන ඒවා පරිස්සම් කරන නව පරපුරක් දැකීම.
මීට අව්රුදු 15- 20කට කලින් මම ලංකාවෙ ඇවිදිනකොට හැම එකාම ට්‍රිප් යන්නෙ බෙර ගහගෙන, මහ හයියෙන් කෑ ගහගෙන, යන යන තැන අර කහපාට මූඩි තියන බෝතල් වර්ගය බිබී, කුනු හැම තැනම දාන මහම මහ කාලකන්නි සෙට් හිටියෙ.
උන් වද වෙලා ගිහිල්ල දැන් නියම සොබාදහමට ආදරය කරන මිනිස්සු ඉන්නව,
ඒ අලුත් පරපුරට මගේ ප්‍රනාමය❤️🙏
මම හිතුවෙ ඉස්සර මිනිස්සු තමා පරිසරයට ආදරේ කලේ කියල
@@GayaWalker ඒ පරනම කාලෙ මිනිස්සු.
Winadiyakwath skip krnne nethuwa beluwa..harima lassana travel vlog ekk...keep it up..💚💚🍃🍃
Thank you so much Brother 😊❤️
CD 200 එකනම් යකා වගේ අදිනවා ❤ 13:41
නියම අත්දැකීමක් 👍
අනිවා 😊❤️👌
Lassanai.marama bayen baluwe me video eka.
Thank you so much 😊❤️
COMMANDO පුහුණුව ලබන කාලයේදී පූනාගලදී වන අලි සෙට් වුණාම තමයි තේරුම් ගත්තේ කදුවලදී අලි මග හරින විදිය.ඇත්තටම හොද මිනිස්සු ඉන්න ලස්සන පළාතක්...පරිස්සමින් ඉදිරියටත් ලස්සන අත්දැකීම් ගෙනෙන්න...
😍😍👌 Thank you so much 😊❤️
Vlog Representative way is brilliant. fascinating
Thank you so much 😊❤️
අපිටත් ඔහොම කට්ටක්ම සෙට් උනා කරගස්තැන්නේ ගිහිල්ලා. භයානක උනත් ඒ අත්දැකීම් පට්ට. කොච්චර අමාරු උනත් ඕවා සුන්දර අත්දැකීම්. කරගස්තැන්න කෑම්ප් කරද්දිත් ඔය ටිකම තමා. ❤️
කරගස්තැන්න මීට වඩා අවධානම් මම හිතන්නෙ
road master eke sadde
🥰🥰🥰🥰
Enka makes kama mega thegala ari den ginna mathuru he kamata uravu karanna pls
can't get enough of your awesome stuff! Keep up the good work and we'll be waiting for the next upload. 👍
Thank you so much 😊❤️
ඒකනම් මරු video ek බලල ඉවර වෙනකම් බයෙන් බැලුවෙ දැන් අලිය එයිද දැම් මොනා වෙයිද කියල ඇත්තටම සුපිරි 💗✨️🥲
පරිස්සමින් travel කරන්න 💗💗
අපරාදේ මල්ලි... Camping කරන්න බැරි උන එක උඩහා... කොහොමහරි ලස්සන, vlog එකක්👌
Ow ayya.. aye gihin video ekak gennam dawasaka..Thank you so much 😊❤️
අමිමෙි පරිස්සමෙන් ඹයවගේ ගමන් යනකොට ජිවිත අවදානමි තෙරුවන් සරනයි
Supiri..ahamben set une malli... jiwithe widina ubalata adarei...athdakim,matakayan tama watinne kawadahari
Thank you so much 😊❤️ aniwa
supiriyak mchn. mona deh kalath parissamin mchn
Thank you so much Bro😇❤️
අපේ පුංචිත් පූනාගල උඩු පූනාගල අපි මාසෙට 1 පාරක් වගෙ යනවා ❤දුශ්කර උනාට ඒ පැත්තෙ ලස්සනයි 💓
Aniwa..lassna pattak ❤️🇱🇰
Ekanam patta.. deshgune thamai kawe.. ela ela jaya wewa
ඔව් කාලගුණේ පොඩ්ඩක් හරස් උනා.. Thank you so much 😊❤️
Thawa video oooni❤
1980 අපි හිටියේ මකල්දෙනිය උඩ කොටසේ.පරණ මතකයන් අවධිකලාට බොහොම ස්තුති ❤❤❤. මම පොඩි දවස්වල ඔය පාරවල්වල ඇවිදලා තියෙනව.
දැන් කොහෙද හිටියේ?
දැන් ඉන්නේ කොලබ
Marune 😍😍
පුළුවන්නම් ඒ කාලෙ ගත්ත පරණ photo , පරණ විස්තර එහෙම තියේනම් gaya walker facebook page එකට msg එකක් දාල තියන්න 😊 ආසයි විස්තර දැනගන්න 😊❤
Koi paththeda oka thiyenne
Nice Chanel bro ,keep it up 🎉 good luck 💯
Thank you so much bro 😊❤️
Balapu pattama supirima video ekak❤🎉 keep it up broh ❤
Thank you so much Brother 😊❤️
හරිම ලස්සනයි .මම ඉස්සෙල්ලාම ඔයාගෙ අබේවෙල වීඩියෝ එක තමා බැලුwe.
ඒ මගේ උපන් ගම
අද බැලුවෙ පූනාගල එක
ඒ මම දැන් පදින්චි කොස්ලන්ද ගම හරිම ලස්සනයි ගොඩක් ස්තුති ඔයාට
Thank you so much 😊❤️
Nice video thanks for sharing waiting for next one ❤❤❤
Thank you so much 😊❤️
Maru Ayye❤🎉.
ඇත්තටම අවදානාම්..පරිස්සමෙන් කොල්ලනෙ.බුදුසරනයි ඔයාලට❤️❤️
Thank you so much 😊❤️
pesta hadanakota wathura hodata natanna gattama pesta danna netnam beriwenoo
Really enjoyed the video boys...මරු 👍
Thank you so much 😊❤️
Video eke sharp gathiya poddk wadi bosaa . Btw nice video machn hamadama oyage videos blnw dwasaka set wela ride ekak ymu ❤
Thank you so much 😍😊❤️ yamuu
ඉතාම අවදානම් ගමනක් මේ වගේ පාරවල් වල යන්න පුළුවන් byke නෙවේ මේ.
❤ ඔහොම අත්දැකීමක් ලබනවා කියන්නෙ next level ❤ සොබාදහම විඳිමින් තව තවත් ඔවැනි ත්‍රාස්‍යජනක සුන්දර camping vlogs අප වෙත ගෙන ඒමට ලැබේවා💚 බුදුසරණ යි.!
Thank you so much 😊❤️
Super guys thanks and bless
Thank you so much 😊❤️
Such a thrill video enjoyed every bit of it ❤️👌🍻
Thank you so much bro🥰🥰
Nice❤❤ 32:48
💗💗💗 marama lasanai ayye ❤️❤️❤️
Thank you so much 😊❤️
Ane lssni 🥰💥❤️ godk..
Prissmin ❤
Thank you so much 😊❤️
Ekanm supiriyak 😍
Thank you so much 😊❤️
Eka nam supiri ❤
Thank you so much 😊❤️
Great brave young men, you are taking so much of risks. By the way Elephants are found even in the mountain areas!!!
Yeah there are elephants in areas like koslanda , makaldeniya
දෙපාරකට වඩා බැලුවා මල්ලි මේ විඩියෝ එක, සුපිරියක් තමා. ❤
Thank you so much ayya 😊❤️
Baja xr big vill tikak tibanm tami supiri 😗
මෙන්න නියම කෑම්පින් නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි වස්තු ලස්සනයි අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක පට්ට ❤❤❤❤❤
Thank you so much 😊❤️
Supiri Brother ada set une❤.
Thank you so much Brother 😊❤️
සුපිරි අයියේ දිගටම කරගෙන යමූ 😍
Thank you so much 😊❤️
ගොඩාක් ආසාවෙන් බැලුවේ .අම්මෝ බයත් හිතෙනවා.නමුත් මල්ලිලා නියමයී Camping එක .ජය වේවා .
Thank you so much 😊❤️
අඩෝ මරු බං ආතල් එකේ ඉන්න සෙට් එකක් පරිස්සමෙන් යන මගුලක පලයල්ලා ආදරෙයි ❤❤
Thank you so much Bro😊❤️
Videographer is the greatest man of the team. Thanks unknown videographer
Thank you so much 😍😊❤️
Wow..oyge videos mulin baluwoth iwara wenakmma balenawa.keep it up malli.godk sthutui oyagena❤
Thank you so much Akka😊❤️
Bro me channel eka mata ahamben hambune 🤍 But, ada qwa kiyala hithaganna me channel eka lankawe supirima traveling channel ekak wela nawathinne. Mulu video eka purama thiyena cinematic vibe eka next level 🔥 Good Luck Bro, Keep it up 👍❤️
Thank you so much brother😍 .. e vachana tika mara hayyak 🥰❤️❤️
Camping ද අපි ගියේ මොකුත් මතක නෑනේ 🤔😉
ආයෙත් සෙට් වෙමු
Cheers 💜️💜️
Piccu colla 👀❤️ aniwaa
සුපිරියක් ❤️ පරිස්සමින් 💗
Thank you so much 😇❤️
Supiri bro. Habai ithin me wage awadanamak gann epa meta passe video eka balapu mata mechchara baya hithunanam oyalta khomata athida..awadanamak aragena me wage gamn yann epa..gewal wala minissu anthimedi duk widinawa..apita athl eth e minissu paw...adareta kiyanne sudda.❤ ada kale ahana katha ekka mewa nokiya ba .parissmin hamdama innawa api❤️😍
Thank you so much Brother 😊❤️
CD 200 එක නම් යනවා සුපිරි යෑමක් 🥹💗 මේවා තමයි නියම camping කියන්නේ ❤️ ජයවේවා!
Thank you so much 🥰🥰
මරු ඈ❤🎉
Thank you so much 😊❤️
Ado nuwara eliye apita gammak bn uba ❤🥰
Thank you so much Suddh 😍😊❤️
super...habai dakkamai..bandarawela ali innawa..hitha gantath ba
Bandarawela newe me Poonagala . Koslanda kittuwa .. Thank you so much 😇❤️
නියමයි වීඩොයො එක අය්යෙ දිගටම කරන්න❤❤❤
Thank you so much 😊❤️
Elakiri 😮❤
Thanks brother
කන්දට යන්න බැරි වුනාට දුක් වෙන්න එපා.video එක ලස්සනයි.අපි රස වින්දා.දිගටම vlogs කරන්න.❤❤
Thank you so much 😊❤️
මෙව දකිද්දි ඇඩෙනව❤️❤️❤️
ඒක නම් පට්ටම bro ❤
Thank you so much 😊❤️
මරු වැඩක් කොල්ලා .ගුඩ් ලක් 🤗❤️💪💪
Thank you so much 😇❤️
Never Give Up boys..😍🌹 Keep It Up..ඔයාගේ බලපු පළවෙනි විඩියෝ එක...දිගටම කරගෙන යන්න..ස්භාවදහම රකින්න...sefti 1st Mathka tiyagnn...good luck strong...
Thank you so much 😊❤️
Apith othana camp Kara dawas dekakma peek eken pahalata awama podi pain gas thiyena thanak thiyenawa ethana hulagath adui wadi wenna gal godak thiyenawa harima lassanai ❤
Affa 😍
❤❤❤❤balan iddi matath danune math othana hitiya wage.
Thank you so much 😊❤️
Nice vlog be careful and keep continue ayya 😊❤
Thank you so much 😇❤️
නියමයි වීඩියෝ එක🥰
පැස්ටා හද්ද්දි වතුරට ලුනු ,තෙල් චුට්ටක් දාන්න.. පැස්ටා එක තැම්බුනාම අනිවාරෙන් ඇල් වතුරෙන් සෝදන්න ඇලෙන්නෙ නෑ😍
Thank you so much 😊❤️
Eka supuri👍👍❤️❤️
Thank you so much 😊❤️
Mage uwa palatha kochchara lassanada.ehi ipadimath wasanawak kiyala hithenawa me parisaraya dakiddi
Aniwaa 🥰
200 එකේ බීට් එක පිස්සුවක් ❤
🥰🥰🥰
ඒකනම් මාර අත්දැකීමක් 😮❤💪😍
Thank you so much 😊❤️
Excellent effort 👍
Thanks a lot 😊
❤️♥️ super machoo
Thank you so much 😊❤️
අහම්බෙන් ඇහැ ගැටුනෙ..වීඩියෝ එක බලාගෙන යනගමන්ම සබ් කලා..❤❤❤❤.. සුබපැතුම් .❤❤❤
Thank you so much 😊❤️
අඩෝ අද චැනල් එක දැක්කෙ සුපිරි බන් ❤️🩹
Thank you so much Bro😊❤️
gemmak gayan aiyah😻.game kollek❤
Thank you so much Suddh 😍😊❤️
ගොඩක් ලස්සනයි ✨thnk you
Thank you so much 😊❤️
Patta vlog ekak❤
Thank you so much 😊❤️
පරිස්සමෙ ගායිස්....💙💙 ඔය කටු ලස්සන මතක අන්තිමේට...ඒත් පරිස්සමෙන්... 💙💙
Thank you so much machn 😊❤️
මම අාසාවෙන් බලන youtube channel ඵක Gaya Walker
Thank you so much 🥰🥰
වීඩියෝ එක සුපිරි ගයියා ගිය පාර වෙසක් පෝයත් මතක් වුනා ❤️🥺
Adeh 🥺 labana parawath varen niwadu aran
Hita hoda kollek dan set une sub kala ela api south korea
Thank you so much Brother 😊❤️
cupiri vedio ekak supiri
Thank you so much 😊❤️
මෙන්න සුපිරි චරිත❤️
Thank you so much 😊❤️
Gammak thama 😍❤
Thank you so much 😊❤️
සුපිරියක් ❤
Thank you so much 😊❤️
පටිිට ලස්සනයි ඒ වගේම දුශ්කරයි
Anneaky 😥